අරගලේ නඩු හයක්-300ක්‌ අරගලකරුවන් සහභාගි උනා.අනුරට උදව් වෙච්ච අරගලයට කොකා පෙන්නයිද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 55

  • @sajeewaperera2034
    @sajeewaperera2034 22 ชั่วโมงที่ผ่านมา +9

    අනිවාර්යෙන්ම මේ මිනිස්සු නිදහස් කරන්න ඕනේ මේ මිනිස්සු නිදහස් මේ මිනිස්සු සටන් කරේ රට වෙනුවෙන් අනිවාර්යෙන්ම මේ මිනිස්සු නිදහස් කරන්න ඕනේ

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 15 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන්ම අරගලය කරපු හැමදෙනාම නිදහස් කල යුතුය

  • @radhasylva3068
    @radhasylva3068 วันที่ผ่านมา +2

    Sincerely respect for all of you 🎉

  • @rmcruvan667
    @rmcruvan667 วันที่ผ่านมา +6

    නොතේරුම් කමට අහන්නේ දැන ගන්න අරගලෙන් වාසි හිමි උනේ ජොලිසීයටනේ අනුරට නෙවෙයිනේ. බොරු නම් ලක් අම්මගෙන් අහන්න.

  • @sudanapoli6016
    @sudanapoli6016 20 ชั่วโมงที่ผ่านมา +2

    Budusaranai lal shavodarya ❤❤❤❤

  • @nilukank3564
    @nilukank3564 19 ชั่วโมงที่ผ่านมา +3

    උසාවි කටයුතු වලට අනුර මොනව කරන්නද???? මොලේ නැද ආන්ඩුව උසාවියට අතපොවන්නෙ නෑ.

  • @migarasarinda4925
    @migarasarinda4925 15 ชั่วโมงที่ผ่านมา +2

    අරගල කරා කියලා ගෙවල් ගිනි තියන්න අයිතියක් නෑ. අන්න ඒක මතක තියාගන්න.

    • @RandikaDabare
      @RandikaDabare 12 ชั่วโมงที่ผ่านมา

      Eka aththa. Gewal gini thiyapu eka nam weradiyi. Gewal gini thiyapu ayata nam daduwam denna ona.

  • @ivanjayakody4203
    @ivanjayakody4203 18 ชั่วโมงที่ผ่านมา +3

    නූරි කියන්නේ ඇවිදින හොල්මනක්.

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔබලා මාලිමාවට උදව් කලේ නෑ පෙරටු ගාමීන්ට ජන්දය ඉල්ලන්න උදව් කලා ,

  • @mohomadkumara
    @mohomadkumara วันที่ผ่านมา +6

    😢😢 පව් යකෝ හරියට ජාතික අපරාධ කරලා වගේ ඔයිට වැඩිය කොච්චර අපරාධකාරයෝ ඉන්නවද ලංකාවේ

    • @SVA790
      @SVA790 19 ชั่วโมงที่ผ่านมา

      යකෝ ජාතික අපරාධනේ මුං කරේ

  • @SanKant-l2w
    @SanKant-l2w 13 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි .රට වෙනුවෙන් කියල මුන් කරේ රට විනාශ උනෙ මුන් නිසා.නිදහස් කරොත් මොන රජය ආවත් මුන් මෙහෙම තමයි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 12 ชั่วโมงที่ผ่านมา

    හොරු එලියේ සැපට සිටියි. හොරුන්ට විරුද්ධව අරගලය කරපූ අය කරදරේ.

  • @Mubarak.mubarak.mubarakmubarak
    @Mubarak.mubarak.mubarakmubarak วันที่ผ่านมา +2

    Lal 👍🏻💪🏻🇱🇰👍🏻💪🏻🇱🇰

  • @mmsindrajith8148
    @mmsindrajith8148 วันที่ผ่านมา +3

    අරගලයක් කරල වෙච්ච දෙයක්😂😂😂

  • @sarathw5740
    @sarathw5740 วันที่ผ่านมา +1

    අධිකරණයේ කටයුතු කඩිනම් කරන ලෙස අනුර පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිය යුතුයි.
    Anura should request that parliament expedite the court proceedings.

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ชั่วโมงที่ผ่านมา

    ගෙවල් ගිනිතියන්න කාටවත් අයිතියක් නැහැ !
    අන්තිමට ජේවීපී පෙරටුගාමීන්ට ඔවුන්ගේ යටි අරමුණු ඉටුකරගන්න ඉදිරිපත්වුනානම් දැන් විඳවන්න වෙනවා! අද ඒ අය බලයේ ! මේ අය රස්තියාදුවේ !
    සහෝදර සහෝදරියෝ දැන් කෝ !
    ජනාධිපති සහෝදරයා කිව්වනේ කෙඳිරිගාන්න එපා කියලා !

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 4 ชั่วโมงที่ผ่านมา

    අනිවාර්යයෙන් ම අනුර ජනාධිපති තුමාව මෙ සම්බන්ධව දැනුවත් කල යුතුමයි...ලාල් අයියෙ අපෙ ජනාධිපති තුමාට කියලා මෙයාලාට සාදාරනයක් කරලා දෙන්න ......

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm วันที่ผ่านมา +3

    මේ ඔක්කොම නිදොස් කොට නිදහස් කරන්න තිබුණා ආපු ගමන්ම එහෙම උනානම් කතා අහන්නෙත් නෑ

    • @nishadiperera9160
      @nishadiperera9160 วันที่ผ่านมา

      නැහැ එහෙම කරානම් ඔහොම නෙමේ කියන්නෙ

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 วันที่ผ่านมา +1

    ජනාධිපති තුමා ඉක්මනින් විසදයි ඉවසිමෙන් ඉන්න ජනාධිපති තුමනි මේ අහිංසක මිනිස්සු ගේ දුක බලලා ඉක්මනින් විසදුමක් දෙන්න රක්ෂාවක් දෙන්න රනිල් මහින්ද රාජපක්ෂ ගොඩාක් සාදර්න ක් කරලා දෙන්න

  • @DumindaMadusanka-lk8tz
    @DumindaMadusanka-lk8tz วันที่ผ่านมา +1

    ගැමුනු අරගලකරේ පොරක් වෙන්න නෙමේ ඌපව්😢

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා วันที่ผ่านมา +4

    කොහෙවත් යන නයි රෙද්ද අස්සේ දාගන්න එපා අපේ ජනාධිපතිතුමණි මුන් ටික නිදහස් කරත් අන්තිමට ඔබතුමා තමයි වැරදි කාරයෝ වෙන්නේ ලංකාවේ තරම අසමත්ජති කුහක මිනිස්සු කොහේවත් නැහැ ඔබතුමාට වරදිනකම් බලාගන ඉන්නේ බොහෝමයක් පිරිසක් ඒක නිසා මෙයලා වැරදක් කරලා තියෙනවාවනම් දඩුවම් ලබන්න ඕන ඒක නිසා මේ කොහෙවත් යන කුනු ගොඩවල් ඇගේ දාගන්න එපා ඔබතුමා අපිට ඕන මුන් සේරම ජනාධිපතිවරණයේදී සජියා,රනිල්ට කඩේ ගිහින් මඩ තමයි ගැහුවේ ඒක නිසා ඔබ තුමා නුවණින් වැඩ කරන්න

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 10 ชั่วโมงที่ผ่านมา +1

    නූර් මාලිමාවට උදව් කලේ නෑ

  • @sunethkumara9914
    @sunethkumara9914 วันที่ผ่านมา +4

    හොදට හිර කරලා අල්ලපල්ලා අරි හොදට දැන්

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 9 ชั่วโมงที่ผ่านมา

    නුර් මොඩ් වෙලා

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 วันที่ผ่านมา +1

    රූපවාහිනි යට දෙරණට පැනපු එවුන් කෝ,,,,එකෙක් ස්වර්ණවාහිනී⁣යෙ Program කරණ්නෙ එයා කෝ

  • @rangeslhub9314
    @rangeslhub9314 22 ชั่วโมงที่ผ่านมา +1

    Dan sepada 😂😂 danna oni athulata aye gon athal noganna oya wage

  • @nimaljayasri6405
    @nimaljayasri6405 วันที่ผ่านมา +3

    😢අනුර ජනපතිතුමනි උසාවියට බලපෑම් නොකරන්න.

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 4 ชั่วโมงที่ผ่านมา

    මෙයාලා වෙනස් මාවත සොයාගෙන අවසානයෙ යන්න ඇති නමුත් මෙයාලාට තෙරෙන්නත් එක්ක අනුර ජනාධිපති තුමා කියන්නෙ මානව හිතවාදි යෙක් කියලා පෙන්නන ඔනෙ...

  • @NewslMusic-y7s
    @NewslMusic-y7s วันที่ผ่านมา +1

    Lala lagadima mutiyak dagnwa

  • @magampuratv4277
    @magampuratv4277 14 ชั่วโมงที่ผ่านมา +1

    මුං තමයි අපේ රට කෑවේ නිදහස් කරන්න උවමනා නැහැ

  • @kuruppunh942
    @kuruppunh942 17 ชั่วโมงที่ผ่านมา

    මාලිමාව අය උද්ගෝෂණ කලේ නෑ කියල නේත තොපි කිව්වේ, පිනාගෙන් උදවි,ඉල්ලපල්ලා , පිනාට අවුරුද්දු දෙකක් මංකොල්ල කන්න උදව් කලේ උබලා තමයි...

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 วันที่ผ่านมา +5

    අනුර කියල තියනවා පැහැදිලිවම අධිකරණයට බලපෑම් කරන්නෙ නැහැ කියල.ඔය නඩු නිදහස් කරන්න මැදිහත් උනොත් වටෙන්ම අනුරට ගහනවා නිරපරාදෙ.ඒ නිසා අධිකරණයට නිදහසේ තීන්දු ගන්න ඉඩ දෙමු නේද? කොහොමත් ඔය නඩු අහක දානවා.

    • @NALINIECHANDRALATHALANKA-bb3ws
      @NALINIECHANDRALATHALANKA-bb3ws 19 ชั่วโมงที่ผ่านมา

      Ehema karoth mun serama kiyai anura thamai aragale kerewwe kiyala ara adanna inna unta ahata agilken Anna wage anura kalpana karai hoda deyak gana adikaranaya sudusu deyak karai.

  • @nabiajulia5678
    @nabiajulia5678 วันที่ผ่านมา

    Usawiyata balapem onnehe me magul ikmanin iwara karapalla

  • @SLLD-ek8pl
    @SLLD-ek8pl 17 ชั่วโมงที่ผ่านมา

    mun giwitantaya dakwa hiradabuwan laba danna

  • @HewageGhn
    @HewageGhn 2 ชั่วโมงที่ผ่านมา

    ANTHIMATA UBALA KAREE JANATHAWA WENUWEN ARAGALA KARALA PAKSHA WALATA BEDELA CHANDAYA ILLANA THANATA APU AKA
    AKEN THAMA UBALA KELAWA GATHTHE. AKEK THAMA MANJU NISSANKA ARAGALA6A MUWAWEN MEDA KOLABATA 2 WEEKS KEEMA DEELA PARLIAMENT YANNA HADAPU THAWATH PAHARAYE. JANATHAWA UBALATA ARIYA ADENNAMA HODA WEDEE THOPITA. THAWA AKAK HITIYA APPACHCHI KIYAGENA DAN HOYANNATH NEHA. ANIKA PAHEKALLAIYA KIYAGENA HITAPU AKEE NPP MADA GAGAHA HITAPU RANILGE BATH BALAYOO SET AKA DAN HOYANNATH NEHA UBALA OKKOMA RATA WENUWEN KIYALA AWELLA RATEEMA JANATHAWATA KARADA6AK UNA. UBALAMA HITHALA BALAPLLA. DAMITHA GEENI PUKAMMA HODA WEDEE THOPITA.

  • @sarathudawela8109
    @sarathudawela8109 19 ชั่วโมงที่ผ่านมา

    thopi okkoma es panapita winasa wenawa .balan hitapan.aragalayata giya hema ekema pawul pitin winasa wenawa .eke dekak nehe

  • @SVA790
    @SVA790 19 ชั่วโมงที่ผ่านมา +1

    හොද වැඩේ තොපිට ඉල්ලන් කැම කියන්නෙ ඕකයි ජෙප්පොට ආන්ඩුවක් කරනින තොපි කාපු කට්ටක් දැන් සැපද? උඹලා ගැන හොයනවාද?

    • @gamagesamith
      @gamagesamith 19 ชั่วโมงที่ผ่านมา

      Mun paratu gamin
      Mr donkey 🐴 moda kata kiyanna apa.
      Damitha ka kageda Sajith ge
      Wasantha,
      Duminda
      Mun peratu gamin

    • @geethadebritto4251
      @geethadebritto4251 18 ชั่วโมงที่ผ่านมา

      වලක් කපාගෙන වැලලිය 😅

  • @minhaelson5865
    @minhaelson5865 19 ชั่วโมงที่ผ่านมา

    Noor dam to much tota honda wade pisso pala yanna

  • @geethadebritto4251
    @geethadebritto4251 18 ชั่วโมงที่ผ่านมา

    අදිකරනෙ ට අත දාන්නේ නැහැ අනුර ජනාධිපති තුමා. ඊට පස්සේ කියයි ජනාධිපති තුමා අදිකරනට බලපෑම් කරා කියලා.

  • @sarathudawela8109
    @sarathudawela8109 19 ชั่วโมงที่ผ่านมา

    NADU SAHA WESA BADU

  • @sarathudawela8109
    @sarathudawela8109 19 ชั่วโมงที่ผ่านมา

    patta wesa belli .ara pitipasse inna ponna wesige putha mokekda. belt ekakwath daganna danne nethi pankada ballek

  • @SVA790
    @SVA790 19 ชั่วโมงที่ผ่านมา +3

    හොද වැඩේ තොපිට ඉල්ලන් කැම කියන්නෙ ඕකයි ජෙප්පොට ආන්ඩුවක් කරනින තොපි කාපු කට්ටක් දැන් සැපද? උඹලා ගැන හොයනවාද?

    • @minhaelson5865
      @minhaelson5865 19 ชั่วโมงที่ผ่านมา +1

      Noor too much honda wade