🔴අපේජනපති අශ්වාරෝහකයන් පෙරටුව එනතුරු එයාල බලාසිටි හැටිසමඟ සම්පූර්ණ දර්ශන ටික මෙන්න.රාෂ්ට්‍රපති භවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 124

  • @travelwithhero3472
    @travelwithhero3472 3 ชั่วโมงที่ผ่านมา +48

    මුළුම ලෝකයේ ජනතාව ඔබතුමා බලාගෙන ඉන්නවා. මට සතුටු කඳුළු ආවා

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 2 ชั่วโมงที่ผ่านมา +1

      Matath ehemai puduma gammak thiyenne AKD ta bokenma malimawata jayawewaaa

    • @travelwithhero3472
      @travelwithhero3472 ชั่วโมงที่ผ่านมา

      @jayasooriyabh6707 ❤️👊

    • @vijithapathiranage9766
      @vijithapathiranage9766 ชั่วโมงที่ผ่านมา +1

      මටත් එහෙම යි

    • @travelwithhero3472
      @travelwithhero3472 ชั่วโมงที่ผ่านมา

      @vijithapathiranage9766 👊❤️

  • @SudanthakaVlog
    @SudanthakaVlog 3 ชั่วโมงที่ผ่านมา +59

    ජනතාව අතරින්ම උපන් ජනතාව සමඟම ජීවත් වූ ජනතාව විසින්ම රාජ්‍ය නායකයා ලෙස ඔසවා තැබූ ආදරණීය අනුර සහෝදරයාණනි අප අසල්වැසි භාරත දේශයෙන් ඔබට ලැබෙන මේ ගෞරවණීය බුහුමන දෙස සතුටු කඳුළු පිරි දෙනෙතින් අභිමානයෙන් යුතුව බලා සිටිමි ❤ අප පැතූ ලෝකය ලක් දෙරණ මත යථාර්ථයක් බවට පත් කරමින් සිටින ඔබට ජයෙන් ජය ❤

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 2 ชั่วโมงที่ผ่านมา +1

      Yes it's true

    • @KanchanaDharmawardhane
      @KanchanaDharmawardhane 2 ชั่วโมงที่ผ่านมา +1

      Great

    • @puranidesilva5810
      @puranidesilva5810 ชั่วโมงที่ผ่านมา +1

      True

    • @darshiranasinghe4771
      @darshiranasinghe4771 ชั่วโมงที่ผ่านมา +2

      එය එසේම වේවා කියා අප හදවතින් ප්‍රාර්ථනා කරමු .❤❤❤❤❤

    • @premaranjanie2252
      @premaranjanie2252 ชั่วโมงที่ผ่านมา +1

      ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයානෙනී,
      ඔබට ජය

  • @ayeshajayasena2689
    @ayeshajayasena2689 2 ชั่วโมงที่ผ่านมา +30

    පැන්ඩා පැටියෙක් වගේ ලස්සනයි අපේ ජනාධිපතිතුමා

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 ชั่วโมงที่ผ่านมา +11

    ඔබ ලාංකික ජනතාවගෙනුත් ඉන්දීය ජනතාවගෙනුත් හරසර ලබන හැටි බලන්න මගේ දෑස් වාසනාවන්ත වුනා.
    මගේම දරුවෙක් පිළිගත්තා වගේ සතුටු කඳුළු ආවා.
    දෙවියෝ ඔබ රකීවා !
    තුණුරුවන් සරණින් ජයම වේවා 🙏

  • @priyanganiweerasooriya9085
    @priyanganiweerasooriya9085 2 ชั่วโมงที่ผ่านมา +21

    ජනාධිපතිතුමාගේ හදවතේ තිබෙන සියලු පුාර්ථනා ඉෂ්ට සිද්ධ වෙිවා ❤

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 3 ชั่วโมงที่ผ่านมา +34

    ජය වේවා!අපේ ගමේ රජ පැටියා,භාරතයේ රාජ්‍ය හරසර පිලිගනිමින් රතු පලස මතින් ඉතාම ප්‍රතාපවත් ගමනක.බලන්න ආසයි. ඇස් වලට කදුලු උනනවා.එතුමාව බිහි කල හැදූ වැඩූ,අම්මටයි තාත්තටයි මොනතරමාඩම්බරයක් ගෙන දෙන සිදුවීමක්ද.සියලු දෙවියන් විසින් රැකගනු ලබත්වා! විජය්ශ්‍රී ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ,දළදා හාමුදුරුවන්ගේ,ස්වර්ණමාලී මහ සෑ හාමුදුරුවන්ගේ අනුහස් බලයෙන් සෑම තැනකදීම ආරක්ෂාව සැලසේවා! සද්දන්ත හස්තිරාජයෙකු සේ නිර්භයව සියලු අභියෝග වලට සාර්තකව මුහුන දී ජයග්‍රාහී ගමනකින් මේ සිරිලක දිනවන්ට හැකිවේවා කියා අම්මා වගේ ප්‍රාර්තනා කරනවා.

  • @travelwithhero3472
    @travelwithhero3472 3 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්තටම ගොඩක් සතුටුයි.... ජනාධිපතිතුමා

  • @nimaliefernando6463
    @nimaliefernando6463 2 ชั่วโมงที่ผ่านมา +13

    ලංකාවේවත් මෙහෙම් ගුරාවැයක් ලැබුනේ නෑ ගොඩක් සතුටුයි ❤️

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana ชั่วโมงที่ผ่านมา +5

    හරිම සතුටුයි ❤️ ඇස් දෙකට කදුළු ආවා, ජය වේවා ❤️

  • @ThilakaJayaweera-j5d
    @ThilakaJayaweera-j5d ชั่วโมงที่ผ่านมา +3

    දීර්ඝායු වේවා ...! සතුටු කඳුළු ගලනවා. රට වෙනුවෙන් කැප වීම ට ඔබට ශක්තිය ධෙර්යය ලැබේවා . දළදා සමිදුන්ගේ ආරක්ෂාව ලැබේවා .

  • @HIRUKUMARU
    @HIRUKUMARU ชั่วโมงที่ผ่านมา +4

    පිහිටයි .ආරක්ෂවයි ..උතුම් ජය ශ්‍රී මා බෝ සමිදුගේ .අපේ ජනාධිපති තුමාට .ඉතාමත් හොදින් ආරක්ෂා කරන්න .අපේ අනාගතය .තමයි .මේ ඉන්නේ .

  • @premaranjanie2252
    @premaranjanie2252 ชั่วโมงที่ผ่านมา +2

    ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වත් නායකයානෙනි,
    ඔබට ජය.
    තෙරුවන්සරණයි!!!

  • @lasantha5988
    @lasantha5988 2 ชั่วโมงที่ผ่านมา +15

    අපේ කඩියා ❤️❤️❤️❤️🙏🙏🙏🌹🌹🌹y🥰🥰

  • @cliffordgunetilleke29
    @cliffordgunetilleke29 2 ชั่วโมงที่ผ่านมา +7

    අපට පුදුම සතුටක් දැනෙනවා ❤❤❤අපේ ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

  • @yohansiri861
    @yohansiri861 3 ชั่วโมงที่ผ่านมา +15

    දීර්ඝායු AKD ජනපති තුමාට , ❤ බුදු සරණයි 🙏

  • @DeepthiKaru-l9i
    @DeepthiKaru-l9i ชั่วโมงที่ผ่านมา +5

    ඇස්දෙකට කදුලු ආවා.ආඩම්බරයි. ආදරෙයි .❤❤❤❤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 ชั่วโมงที่ผ่านมา +17

    කඳුළු අතරින් ලංකාවේ තේජස බලාගෙන සිටියා අව්‍යාජ නිරහංකාර පොඩිම පොඩි මිනිහෙක් ඔබ තුමන් කවුරුන්ද කියා ශ්‍රී ලංකාවේ බහුතරයත් සකල ලෝකවාසී ජනතාවත් තේරුම්ගෙනන අවසන් අපට එහි සතුට උහුලන්න බැරි තරම් ජේසු පිහිටයි පුතේ සහෝදරයා❤❤❤❤

  • @travelwithchuti2874
    @travelwithchuti2874 2 ชั่วโมงที่ผ่านมา +9

    කදුළු ත් අවා යකෝ ❤❤❤Inddia gave 100% respect to our leader Anura

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ වැනි නායකයෙක් අපි කොපමණ කාලයක් බලා හිටියද .හරිම සතුටුයි ජනාධිපතිතුමනි " .ඔබ දැක්මෙන් අප පින් කළ බව වැටහිණ " සතුටුයි සතුටුයි සතුටුයි!!!

  • @lasantha5988
    @lasantha5988 2 ชั่วโมงที่ผ่านมา +15

    කදුළු ත් අවා යකෝ ❤️❤️❤️

  • @lakshmanalwis6469
    @lakshmanalwis6469 2 ชั่วโมงที่ผ่านมา +12

    හරම අාඩමිබරයි. සත්‍යවාදි නායකයෙක් අපිට ලැබුනා තෙරැවන් සරණයි

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 2 ชั่วโมงที่ผ่านมา +8

    කිය්ලා වැඩක් නැ සතුටට කෞලු එනවා අපේ ජනාධිපති තුමා ❤❤❤❤❤ අපේ වීරයා

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 ชั่วโมงที่ผ่านมา +4

    අනේ අනේ අපේ කොට මැනික ආදරෙයි රත්තරනේ
    බුද්ධ ශක්තියෙන් මහා අධිෂ්ඨාන බලයෙන් දැහැමිව රට කරන්නට ලැබේවා තෙරුවන් සරනයි පුතා ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 ชั่วโมงที่ผ่านมา +3

    අපේ ඇස් පින් කරල තියෙනවා ඔබ මේ ගරු බුහුමන් ලබන හැටි බලන්න.තුනුරුවන් සරණයි ගරු ජනාධිපති තුමනි

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 2 ชั่วโมงที่ผ่านมา +7

    කඳුළු අතරe,න් අඩම්බරයක් . මගේ රට ලෝකේම ලස්සන රටක් වෙවw ❤❤❤❤❤

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 3 ชั่วโมงที่ผ่านมา +11

    අපේ එකෙක් ❤️❤️❤️❤️

  • @2-sy8fr
    @2-sy8fr 2 ชั่วโมงที่ผ่านมา +11

    එයා රාජ කුමාරයෙක් නෙවේ..ගමේ කොල්ලෙක්. ❤ජය වේවා අපේ ජනාධිපතිතුමා. කොහේ ගියත් රටේ ම ඇස් ඔබ එක්ක. පරිස්සමින් ගිහින් එන්න.

  • @kantakanata9643
    @kantakanata9643 56 นาทีที่ผ่านมา +1

    තුණුරුවන් සරණයි අපේ ආදරනිිය ජනාධිපති තුමාට
    පරිස්සමෙන්
    ආදරෙයි ගොඩාක් ❤🙏

  • @royfonseka5123
    @royfonseka5123 3 ชั่วโมงที่ผ่านมา +8

    Thank you life channel.ape janapathita jesu phihitai.

  • @Pallmk
    @Pallmk 48 นาทีที่ผ่านมา +1

    ජනතාවගේ රාජ්‍ය නායකයා. ආදරෙයි හැමදාමත් 🎉🎉🎉❤❤❤

  • @prasannadias756
    @prasannadias756 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤ A K D ජයවේවා

  • @thamilaikaappom
    @thamilaikaappom 3 ชั่วโมงที่ผ่านมา +8

    අපේ ජනාධිපතිතුමාගේ ගමන සාර්ථක වේවා. බුදුසරණයි!සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා. எங்களின் ஜனாதிபதியின் பிரயாணம் வெற்றியளிக்க வாழ்த்துக்கள். மும்மணிகளின் ஆசி கிட்டட்டும்! சகல தெய்வங்களின் கிருபை உரித்தாகுக.

  • @martinphillip2440
    @martinphillip2440 3 ชั่วโมงที่ผ่านมา +7

    Very proud of you Mr President Srilankan we love you the honor you received is the honor we all Srilankan feel

  • @PoojaWithanachchi
    @PoojaWithanachchi 2 ชั่วโมงที่ผ่านมา +4

    මගේ රටට දළදා සමිදු ගේ පිහිට ලැබේවා !!!

  • @Pallmk
    @Pallmk 46 นาทีที่ผ่านมา +1

    ඔබට දීර්ගායුශ අනුර ජනාධිපතිතුමනි🎉🎉🎉🎉🎉🎉

  • @j.j.mgamini1449
    @j.j.mgamini1449 ชั่วโมงที่ผ่านมา +1

    ගෞරවාන්විත පිළිගැනීමක්, ජයවේවා

  • @KumariPathirana-fz1yu
    @KumariPathirana-fz1yu ชั่วโมงที่ผ่านมา +3

    අප විසින්ම පත්කරගත් අපේම ආදරණීය සහෝදර ජනාධිපතිතුමාට අපේ ගවුරවය හිමිය චූටි රටේ නිහතමානී අපේම ජනාධිපතිතුමාට ජයවේවා රටේ අභිමානය ඔබයි ජනාධිපතිතුමනි

  • @canthi147
    @canthi147 2 ชั่วโมงที่ผ่านมา +3

    We proud of you AKD Janadipathi...
    Ape sahodaraya

  • @hashanfernando4238
    @hashanfernando4238 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 2 ชั่วโมงที่ผ่านมา +3

    Feel proud of you Akd ❤❤❤

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha ชั่วโมงที่ผ่านมา +2

    අපෙන් නොලැබුන ආදරය ලොකු අයියගෙන් ලැබෙන එක ගැන සතුටුයි

  • @Pallmk
    @Pallmk 44 นาทีที่ผ่านมา +1

    රාජ කුමාරයෙකුට ලැබෙන ගෞරවයට පාත්ත්‍රවූ අපේ ගමේ කොල්ලා අනුර. ❤❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 2 ชั่วโมงที่ผ่านมา +3

    Budusaranai anura presidente srilanka budusaranai srilanka ❤❤❤❤❤❤❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 23 นาทีที่ผ่านมา

    හදවතට දැනෙන සතුට කියලා නිමකරන්න බැහැ ජයවේවා සහෝදරය ඔබට සහ රටට

  • @jayathriathalage7752
    @jayathriathalage7752 3 ชั่วโมงที่ผ่านมา +6

    Respect 🇱🇰🇱🇰🙏🙏❤️❤️

  • @amalkasurangi8340
    @amalkasurangi8340 2 ชั่วโมงที่ผ่านมา +6

    හිරු එකේ උනුයි දෙරණේ උන් ටිකයි කියයිද දන්නේ නැහැ ඉන්දියාවට ගිහිං පරක්කුවෙලා මෝදි බලන් හිටියා කියලා එනකම්😂😂😂 එහෙම උන් ඉන්නේ මේක දැකලා

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මපා උන්ට මේව බලන් ඉන්න බැ

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 40 นาทีที่ผ่านมา +1

    Maru hena හුරතල් .ඉන්දීය rajaya mona hethuwak matha ho sri lanka ජනාධිපති thumata කැමැත්තක් dakwanawa wage meya පැන්ඩා bebi wage duwanakota ayala balan ennawa.අශ්වයා ta nam chuth giya hebei

  • @ramyamalawadanasaluge1672
    @ramyamalawadanasaluge1672 ชั่วโมงที่ผ่านมา +1

    ලන්කාවෙ දි ගත්ත නැති නිසා මදි නොකියන්න එහෙන්🎉🎉🎉🎉

  • @nilangarandeera4905
    @nilangarandeera4905 21 นาทีที่ผ่านมา

    මුලු ලෝකයම බලනවා,අපරාදෙ ඔය සමිමාන පෙලපාලිය දවල් තිබිබෙි රැ තිබිබනමි හදේ හාවත් බලනවා සුවර්,

  • @smhs3313
    @smhs3313 52 นาทีที่ผ่านมา

    අපේ ජනපති💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @colombomcore6103
    @colombomcore6103 2 ชั่วโมงที่ผ่านมา +3

    කාටද ආඩමම්බර 🙏

  • @JayanthaPerera-c3e
    @JayanthaPerera-c3e ชั่วโมงที่ผ่านมา

    ජය වේවා ජනාධිපති තුමනි

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ชั่วโมงที่ผ่านมา +1

    Very very beautiful ❤❤❤

  • @brexitisland39
    @brexitisland39 ชั่วโมงที่ผ่านมา

    රට පිරිසිදු කරමු ලස්සන ජිවිතයක් වෙනුවෙන් සටන් කරමු නායකයාට උදව් කරමු

  • @rameshramasamy7333
    @rameshramasamy7333 2 ชั่วโมงที่ผ่านมา +1

    A warm welcome to our president AKD❤❤❤❤❤❤🙏

  • @NesharaThejan-hu4mp
    @NesharaThejan-hu4mp 3 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤wel Done

  • @KumbukTree
    @KumbukTree ชั่วโมงที่ผ่านมา

    ඉස්සරත් මෙහෙම දැක්කා
    ඒ උනාට
    ඒවා අපට දැනුනේ නැ..
    මේ අපට දැනෙන්නේ..
    ඔහුගේ අවංක හර්දයාංගම බව අපේ හර්දයාංගම අවංක බවට නේද..
    ඔහු කෘතිම නෑ
    ඔහු ස්වභාවිකයි..
    ඒ ස්වභාවිකත්වයට ඔහු අපට දැනෙනවා..❤❤❤❤

  • @Pallmk
    @Pallmk 41 นาทีที่ผ่านมา

    ඇඩෙනවා , කඳුලුත් එනවා. ❤❤❤❤

  • @mahilakoralage6153
    @mahilakoralage6153 3 ชั่วโมงที่ผ่านมา

    So proud of u on behalf of all sri Lankans.

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 ชั่วโมงที่ผ่านมา +1

    Kadisara gamana..harima adambarai apita.....api hamadema iwasanawa obathuma ape rata hadanakam.....

  • @Rohithapriyadarshana-k8i
    @Rohithapriyadarshana-k8i 16 นาทีที่ผ่านมา

    That's great 🎉🎉 from Dubai

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b ชั่วโมงที่ผ่านมา

    I appreciate anura kumara dissanayake, best leader in sri lanka,

  • @renukafernando6337
    @renukafernando6337 ชั่วโมงที่ผ่านมา

    Siinhayaneeeny❤❤❤❤lak mawa ta jaya❤❤❤❤❤ oba thuman ape aka pathuma rata goda Naga situwannata❤❤❤❤❤❤❤❤❤ Npp thanks 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SportyTv-wb4eq
    @SportyTv-wb4eq 2 ชั่วโมงที่ผ่านมา +1

    වායු දූෂණය 😮

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg ชั่วโมงที่ผ่านมา

    Respect 👍👍

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 2 ชั่วโมงที่ผ่านมา

    කියන්න වචන නෑ. ඇස්වලට කදුළු තමයි ආවේ ❤️❤️❤️

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 20 นาทีที่ผ่านมา

    හිමින් පලයන්කො බං දෙවිපිහිටයි

  • @IromaHyacinth
    @IromaHyacinth 2 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa.api hamotama adareyakarana ape janadipathi tumata.adarei obata.

  • @PoojaWithanachchi
    @PoojaWithanachchi 2 ชั่วโมงที่ผ่านมา +3

    මට පේන්නෙ වායු දූශනය. බලන්න කො

    • @duf234
      @duf234 2 ชั่วโมงที่ผ่านมา

      Adika karmeekaranaye prathipalaya

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 ชั่วโมงที่ผ่านมา

    Adambarai ape janadipathi thumani

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 2 ชั่วโมงที่ผ่านมา

    කලාන්තෙ වගේ,මරු😁😁😁😁

  • @nihalkasthuri1572
    @nihalkasthuri1572 2 ชั่วโมงที่ผ่านมา

    AKD sahodaraya obata siyaluma dewiyna ge pihita araksawa lebewai prarthana karanawa

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o 3 ชั่วโมงที่ผ่านมา

    Budusaranay ithin apa aiyya ne me❤sathutui godak❤❤

  • @colombomcore6103
    @colombomcore6103 2 ชั่วโมงที่ผ่านมา

    රාවණගෙන් පසු බිහිඋ රජු

  • @nimalsenarathna6326
    @nimalsenarathna6326 27 นาทีที่ผ่านมา

    Ape Ayata.watinne Nethi unaata Anura kumara India wata watinawa .Lookayama obata Aderei Janadhipatithima .

  • @jayaweera4752
    @jayaweera4752 3 ชั่วโมงที่ผ่านมา

    Respect 🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @PushpaDesilva-v8k
    @PushpaDesilva-v8k ชั่วโมงที่ผ่านมา

    🎉

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 16 นาทีที่ผ่านมา

    ඇයි මේ වැඩවලට ආර්‍යාව යන්නෙ නැද්ද නිකන් හරිනැහැවගේ නේද

  • @dinushapathirage9032
    @dinushapathirage9032 2 ชั่วโมงที่ผ่านมา

    🥰🙏

  • @Nimashamadhushani-l9s
    @Nimashamadhushani-l9s 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 2 ชั่วโมงที่ผ่านมา +1

    සතුට වැඩි කමට ඇස් දෙකෙන් කදූලු ආවා❤ අපේ ජනාධිපති තුමාට ❤ දීර්ඝායුෂ ලැබෙවා❤️ 🙏

  • @udayaherath4434
    @udayaherath4434 ชั่วโมงที่ผ่านมา +1

    ඔය පිලිගැනීම එච්චර හොඳ දෙයක් නොවේ එයාලගෙ වැඩ කරගන්න පුලුවන් ජනාධිපති පති කෙනෙක් කියලා හිතනවා ඇති

    • @ShanikaKodikara-v9i
      @ShanikaKodikara-v9i ชั่วโมงที่ผ่านมา +2

      එයාලට වරදින තැන එතන තමා.

  • @amilashiromi4117
    @amilashiromi4117 24 นาทีที่ผ่านมา

    සිංහයා

  • @VipulaNanayakkara
    @VipulaNanayakkara 2 ชั่วโมงที่ผ่านมา

    කාලකන්නින්ට පුකේ ඉදිකටු ඇනෙනවා වගේ ඇති

  • @free_soul1111
    @free_soul1111 2 ชั่วโมงที่ผ่านมา +1

    Air quality is so bad omg

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️

  • @PriyaLiyanage-h6f
    @PriyaLiyanage-h6f ชั่วโมงที่ผ่านมา

    Mulu lokayatama gaurawayak u obathumanta mata maraca sathutak.sathutu kadulu.puduma sathutak.sadakala apaema.nayakayama wewa.

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 ชั่วโมงที่ผ่านมา

    පුදුම පිලිගැනීමක්......අපි වත් මග බලාගෙන ඉන්නෑ .... අමුත්තා එනකං ....
    නමුත් මේ අය පුටු තියාගන ....ඒත් එයාලා මග බලා ඉන්නවා.
    ඕනෑකමින් ...
    මොන තරම් වටිනවද .....ඉන්දියාවෙ නායක යගේ හොද ගතිගුණයක් ...
    මෙයාලට අපේ නායකයාව ...ඒ තරමට වටිනවා .....නමුත් වැඩි සැලකිල්ලට අහුවෙන්න එපා ....
    ඉන්දියන් කාරයන්ට ඉන්නෙ අපි විතරයි ....ඒකයි සැල කිල්ල...
    මේ කලාපයේ වෙන කව්රැත් එයාලට නෑ ..........පකිස්තාන් ....බංගලිදේශය .....ඇෆ්ගන්......මේ අයව වෙනත් රටවල් ඩැහැගෙන .......
    මේකයි තර්කය.

  • @HerathHerath-o9w
    @HerathHerath-o9w 2 ชั่วโมงที่ผ่านมา

    Piasu 😢

  • @mudithdesilva5874
    @mudithdesilva5874 2 ชั่วโมงที่ผ่านมา

    Singhaya eddi ashwayanta muthra pita wenawa dekala thiyenawada?

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o 3 ชั่วโมงที่ผ่านมา +1

    Meke unta agayak na thamange janadipathita kochchara apahasa k wada onna balapalla pita un ge salakilla.😅😅owa balala wath
    Itusiya nokara inna purudu unoth hoday😅😅 6:42

  • @SurangaBandara-jy5kl
    @SurangaBandara-jy5kl 3 ชั่วโมงที่ผ่านมา

    Oya lankave raffu makara😊

  • @SahanChamara-o7r
    @SahanChamara-o7r 2 ชั่วโมงที่ผ่านมา

    Army karayatath dekata namunane mu.athdakim mada kama.game siripala Colombo awith wage.dora aragaththe thaniyama neweine

  • @nilminimendis1493
    @nilminimendis1493 2 ชั่วโมงที่ผ่านมา

    Aththamai sathutui. Seeya wageda. Singhayek wage.

  • @sumithdasanayaka3600
    @sumithdasanayaka3600 ชั่วโมงที่ผ่านมา

    Balgana kalisame kakka yai...😂😂

  • @wwgkpiumal
    @wwgkpiumal 3 ชั่วโมงที่ผ่านมา

    modige venasak penava ne

  • @MaheeshaTalgahagoda
    @MaheeshaTalgahagoda 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤😅😅😅😅

  • @tookhearttiktok280
    @tookhearttiktok280 2 ชั่วโมงที่ผ่านมา

    th-cam.com/video/n64MgQWHpD0/w-d-xo.htmlsi=yPkOfdHX7_Ar94fh

  • @Pasha-Harulina
    @Pasha-Harulina 3 ชั่วโมงที่ผ่านมา

    They did the same for Mahinda 🤓

    • @mahisharose
      @mahisharose 3 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😅

    • @mazhashamil3534
      @mazhashamil3534 3 ชั่วโมงที่ผ่านมา +2

      Who said no . Appreciate this too ..

  • @buddhikakumara9113
    @buddhikakumara9113 ชั่วโมงที่ผ่านมา

    ලොකු අය්යගෙ පිලිගැනීම ආදරණීය මල්ලිට