කාලසර්ප යෝගයෙන් උපන් අනුර කුමාරගේ ජම්මපත්‍රයේ කිසිම රාජ යෝගයක් නැහැ. ආචාර්ය විජිත රෝහණ 0766755554

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2024

ความคิดเห็น • 270

  • @RasangiMadushani-xh1pe
    @RasangiMadushani-xh1pe 27 วันที่ผ่านมา +25

    අනුර මකරත් නෙවෙයි ධනුත් නෙවෙයි ,බලලා තියෙන්නේ වැරදි කේන්දරයක් 😂😂😂

    • @thejakarunarathna4779
      @thejakarunarathna4779 16 วันที่ผ่านมา

      අපි හිතමු අනුරට කෙන්ඩරයක්නා කියල,හබය් අනුර ජනාධිපති

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +26

    ගෝටාභය අවුරුදු 10ක්‌ ජනාදිපති කිවුව බොරුනම් video eka බලන්න. දැන් බයවෙලා ඉන්නෙ

    • @ranjanprabath2345
      @ranjanprabath2345 23 วันที่ผ่านมา +1

      මට ලින්ක් එක එවන්න පුලුවන්ද

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +27

    මේ යකා මහින්ද ලට කඩේ ගිහිල්ලා. මහින්දලා මොකුත් දුන්නේ නැහැනේ

  • @user-ps5vj4yr7y
    @user-ps5vj4yr7y 3 หลายเดือนก่อน +21

    කෝ උට්ටො හිටං මැරෙනවා කියලා තොගෙ පුපේ අනාවැකියක් කියලා හිරෙත් ගියේ. හිටං ජීවත්වෙනවා😂😂😂

  • @damithchandana2610
    @damithchandana2610 23 วันที่ผ่านมา +15

    මරු ,මරු ඔයා ඔහොම රැවටිලා ඉන්නකො,හැබැයි අනුර දිනනවා.

  • @ukuk1581
    @ukuk1581 26 วันที่ผ่านมา +19

    රාජ යෝග තිබුණු ඈයො මදයි මේ රටට කල විනය.😢😢😢😢😢

  • @chandramalkanthi571
    @chandramalkanthi571 25 วันที่ผ่านมา +14

    මේ මිනිහා එක එක වෙලාවට වෙනස් කතා කරන යූටියුබ් පිස්සෙක්.

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f 22 วันที่ผ่านมา +6

    මහා මැතිවරණය අපෙු්ල් කිවිවට මෙ ජුලි මාසේ මුං බොරැ විදිනවා

  • @rohanidias7981
    @rohanidias7981 3 หลายเดือนก่อน +22

    මොහු කඩේ ගියෙම රටකාපු කාලකන්නින්ට, ආයෙත් ඕනෙ ඒවගෙ උන්ම රටේ රජකරන්ඩ
    එතකොට නෙ තමන්ට වාසියක් ගන්න පුලුවන්
    නැත්තම් මොහු ට ජනපති වෙන්ඩ ඕන
    නැතුව රට හදන උවමනවක් නැ... එහෙම දැනුමකුත් නැ
    විකර කියවකියව ඉන්නව ලෝක දේසපලනෙ ගැන මෙලො රෙද්දක් දන්නෙ නැ එව හොයන්න උනන්දුවක්
    ඉන්න මොඩ සෙනග සුලුතරයට ඔව කල්පනවකුත් නැ උනුත් රැවටෙනව

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 23 วันที่ผ่านมา +5

    බොරුවෙන් හා කුපාඩි නිල් කොල දම් පක්ෂ වල කුණු වූ දේශපාලුවන්ගේ සල්ලි වලට පට්ට පල් බොරු කියන ජෝතිෂකාරයන් වටිනා ශාස්ත්‍රයක් විනාශ කරනවා. ඒ අතර අංගොඩ දක්කන්න සුදුසු භයානක මානසික රෝගීන් ද ජනාධිපති හීන දකින හැටි!!!!
    අම්මපා හරිම පව්😂😂😂😂

  • @ukuk1581
    @ukuk1581 26 วันที่ผ่านมา +7

    පච අනාවැකි කරු. එකක් පෙන්නනවා හරි ගිහිපු.

  • @user-jc7cq6cq3j
    @user-jc7cq6cq3j 26 วันที่ผ่านมา +9

    Akd ජය ❤❤❤❤

  • @sooriyaarachchigewickramas499
    @sooriyaarachchigewickramas499 20 วันที่ผ่านมา +3

    රජීව් ගාන්ධි හිටියා නම් මේකා ඉන්දියාවට ගෙන යනවා.

  • @lankaequity8944
    @lankaequity8944 3 หลายเดือนก่อน +6

    ඕයි ...හිඟන්නන්ටත් රාජ යෝග තියෙනව.
    එහෙම උනා කියල උං හැමෝම රජ වෙන්නෙ නෑ ...😂😂
    යෝග පල දෙන්න කාලවල් ලබන්න ඕන.
    රවි 11 කිව්ව නේද ?
    රවි 11 කියන්නෙම සියලු දෝෂ භංග වෙන යෝගයක් 😂😂😂😂
    මේ වෙලාවෙ අනුර ගෙවන්නෙ සෙනසුරුගෙ ලග්න ඒරාෂ්ඨකයක් .
    ඉන්දිරා ඝාන්ධි මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා රජ වෙන්නෙම සෙනසුරු ඒරාෂ්ඨක වලදි...😂😂😂
    වැදගත් ම දේ ලංකා කෙන්දරයටත් මේ වෙලාවෙ සෙනසුරුගෙ ලග්න ඒරාෂ්ඨකය ලබල තියෙන්නෙ .....

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 24 วันที่ผ่านมา +11

    මූ අපේ ගමේ......!! දැන් මූ කාලෙක ඉඳන් මොලේ අමාරුවකට බෙහෙත් බොනවා......!!!!!

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +5

    එක පාරක් කිඋව අනුර කුමාර වෘච්චික කියලා

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 28 วันที่ผ่านมา +5

    උබට රාජ් යෝගයක් තියනවා.. රාජපක්ෂ පක්සට පස්සේ 🙏

  • @dinusl9780
    @dinusl9780 3 หลายเดือนก่อน +20

    ඔබතුමා කියපු වෙලාවට මම අනුර කුමාරගේ කේන්දරය හැදුවා ඇප් එකකින්. උපන් ස්ථානය තඹුත්තේගම කියලා දැම්මේ. මකර ලග්නය තමයි. හැබැයි කාලසර්ප යෝගය පෙන්නුම් කළේ නෑ.හේරි යෝගය,මහා පරිවර්තන යෝගය,ධීමන්ත යෝගය තියෙනවා.

    • @pasanperera8141
      @pasanperera8141 3 หลายเดือนก่อน

      මොකක්ද use කරපු app එක

    • @dinusl9780
      @dinusl9780 3 หลายเดือนก่อน

      @@pasanperera8141 ජ්‍යාතිෂ App

    • @mahakandevijithasiri6909
      @mahakandevijithasiri6909 2 หลายเดือนก่อน +1

      රාහු කේතු දෙපැත්තේ එක පැත්තක ග්‍රහයෝ ඔක්කොම.
      රාහු 3නේ කෝතු 9මේ එතකොට කාල සර්ප යෝගය යෙදේ

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w หลายเดือนก่อน +2

      තඹුත්තේගම නෙවෙයි ඉපදුනේ ගලේවෙල දේවහුව. ග්‍රාමීය රෝහලේ අපේ ගම කිට්ටුව පසුකාලීනව තඹුත්තේගම ගියේ තඹුත්තේගම ට හදහන හදලා හරීයනවද

    • @KFC9696
      @KFC9696 28 วันที่ผ่านมา

      ගම් දෙක එකලඟ .​@@user-up4ho4ps9w

  • @rameigap
    @rameigap 26 วันที่ผ่านมา +5

    කවුද එකටඑන්නේ. ඔයාද?

  • @HarishThanushka-gg6ok
    @HarishThanushka-gg6ok 3 หลายเดือนก่อน +2

    Great comments 🙏🙏🙏🙏

  • @janakawijerathna3230
    @janakawijerathna3230 3 หลายเดือนก่อน +14

    75 වසරක් රාජ යෝග තිබ්බ අය කරලා දැන් අපිට හික් ගැවිලා තියෙන්නේ. Gota දිනවා කියූවට ගොටබය රට කන බව ඔබතුමාට දැක්කේ නෑ නේද 😅😅😅😅

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +7

    ඔබ තුමා කියන්නේ බොරු

  • @rameigap
    @rameigap 26 วันที่ผ่านมา +5

    පිස්සෙක්. මේ

  • @nissankamayadunna532
    @nissankamayadunna532 24 วันที่ผ่านมา +2

    මුංට පිස්සු මෙයාලා ගෝටාබයට කියපු දේවල් ඔය කේන්දර විස්වාසය කරන ජනතාව බොහොම අඩුයි .

  • @user-eb3ni4xb6i
    @user-eb3ni4xb6i 3 หลายเดือนก่อน +7

    කොහොමද ඉතින් ඔයා ජනාදිපති වෙන්නෙ 😮

    • @lankaequity8944
      @lankaequity8944 3 หลายเดือนก่อน +4

      හීනෙන් 😂😂😂

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 25 วันที่ผ่านมา +2

    පව්,.. වීරයාගේ මොලේ ගිහිල්ලා වගේ දැන්නම්...........

  • @anukumara632
    @anukumara632 24 วันที่ผ่านมา +3

    එතකොට 60000 ක් මරපු රනිල් ජනාධිපති උනේ, මෙකට පිස්සු

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 15 วันที่ผ่านมา

      නිල ලත් සොරු තමයි නීතිඥවරුන් (ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව)
      නිල නොලත් අපරාධ සොරුන් තමයි, පාතාලය (ජ්‍යෝතිෂ සිද්ධාන්තය අනුව)
      ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අනුව
      ඇත්ත බොරු කරන
      බොරු ඇත්ත කරන
      අසීමිත ලෙස මුදල් හම්බ කරන, නීතිඥවරුන් මරණයෙන් පසුව අනිවාර්යයෙන්ම අපායේ යටම භායානක තලයකට යනවා,
      (නිල ලත් අපායට යන අය)
      දරුණු අපරාධ සොරුන් විශේෂයෙන් ම පාතාලයේ දරුණුතම අපරාධ කමින් මුදල් හම්බ කරන නොනිල අයත්,
      ඇත්ත බොරු කරන
      බොරු ඇත්ත කරන
      නීතීඥයන් ගිය අපායට ම තමයි යන්නෙ,
      ධර්ම හැටියට වෙනසක් නෑ,
      විනිසුරු වරුන් මොන තීන්දුව දුන්නත් අපායේ තමයි, ධර්ම හැටියට
      උදාහරණයක් විදියට
      අංගුලිමාල ට බුදුරජාණන් වහන්සේ ගේ දේශනය අසා රහත් වුනා,
      (බුදුරජාණන් වහන්සේ ගෙන් එදා භික්ෂූන් වහන්සේලා අහනවා, අංගුලිමාල මැරුව අසරණ මනුෂ්‍ය ගැන,
      එයට ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, ඒ මැරුණු සෑම දෙනාම, පෙර භව සංසාරේ දී ප්‍රාණඝාත පව් කල අය , ඒ අයට, හිමි ආයුෂ,
      අභිධර්මය අනුව, අකුසල් සිත් දහයක් තියෙනවා,
      ඒ අකුසල් සිත්,අතර නරකම එක උඩ එක , ඊළඟ, දෙවෙනි ආදී දුර්වල එක අවසාන එක,
      එක බලවත් නෑ, දුර්වල පාපයක්,
      තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @arunavitha6025
    @arunavitha6025 20 วันที่ผ่านมา +1

    මරු මචං මෙන්න තව වෙන්ඩ ජනපති ආතල් එකක් ඇවිල්ලා .....අසව් අසව්....

  • @karunaratnechandima4755
    @karunaratnechandima4755 19 วันที่ผ่านมา +1

    අනුර නියත වශයෙන් දිනනවා

  • @nandasiripadipperuma3871
    @nandasiripadipperuma3871 3 หลายเดือนก่อน

    Obathumage niyama kathawa...niduknirogi..suwa pathami

  • @thushananjana1884
    @thushananjana1884 3 หลายเดือนก่อน +3

    Muta thiyenne .anura සහෝදර yage.භීතිය kalasarpa

  • @dimuthulakmal6241
    @dimuthulakmal6241 หลายเดือนก่อน +4

    ඔයා ජනාදිපති වෙනවා කියන එක ප්‍රයෝගික නැහැනේ

  • @upulliyanagge2027
    @upulliyanagge2027 24 วันที่ผ่านมา

    why then he has such big crowd for meetings?

  • @rohanaranaweera8428
    @rohanaranaweera8428 25 วันที่ผ่านมา +2

    මේ මනුස්සයා මේ කරන්නේ කොන්ත්‍රාත්තුවක්ද කොහෙද ..

  • @user-xb3bj8gr7w
    @user-xb3bj8gr7w 26 วันที่ผ่านมา +2

    අනේ මන්දා. ඔක්කොම හොඳයි. වලගම්බා, කැප්පෙටිපොල, පරාක්‍රමබාහු, කියලා කියනකොට පොඩි මොංගල් ගතියකුත් පේනවා😂

    • @arunavitha6025
      @arunavitha6025 20 วันที่ผ่านมา

      ඔය නියමේට තේරෙන්නෙ

  • @Npphorana
    @Npphorana 3 หลายเดือนก่อน +8

    ඔබතුමාට ඔබතුමාගේ අතීතය මතකද? මෙච්චර වීරයෙක් උන ඔබ අද වැටිල තියන තැන බලන්න..

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 25 วันที่ผ่านมา +1

    Kohendo Ahulagatta Poth tikak aragena Wikara kiyawanawa.
    MOO MOKATADA Anurage Jathake hoyanne.
    JANATHAWA GE MANAPE THIYE NAM ANURA KUMARA JANADIPATHI ❤

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1s 3 หลายเดือนก่อน +2

    ඒක නියමයි

  • @ThiwankaWijitharathna
    @ThiwankaWijitharathna 19 วันที่ผ่านมา +1

    හයියෝ.. අන්කල් ඔන්න ඔයා ඇනගන්න තැන

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 หลายเดือนก่อน +1

    thank you very much for talking about this horoscope. do more videos like this.

  • @karuswarna1475
    @karuswarna1475 3 หลายเดือนก่อน +3

    npp. ❤️❤️❤️. jaya wewa!!!!!

  • @rohanakande3408
    @rohanakande3408 หลายเดือนก่อน +1

    හෙටින් පසුව මැයි මස ඉවරයි. නමුත් ආණ්‌ඩුව විසුරුවා හැරීමට පියවර නොගැනීම ට හේතුව කුමක්ද

  • @user-zh4er6vj1l
    @user-zh4er6vj1l 28 วันที่ผ่านมา +2

    2024 අප්‍රේල් මාසේ ජනගහනය 😂😂😂😂😂😂

  • @herathmanike9432
    @herathmanike9432 2 วันที่ผ่านมา

    අනුරට රාජයෝග නැත්නම් කොහොමද පක්ෂයේ නායකයෙක් වුනේ. මොකක්ද එම බලපෑම

  • @sriyasunny4745
    @sriyasunny4745 3 หลายเดือนก่อน +2

  • @DanushkaKumara-jt7dt
    @DanushkaKumara-jt7dt 23 วันที่ผ่านมา

    don't worry. Vijitha, will see what will happen, because your predictions are contradictory, however, majority of the society expectation and wish is AKD

  • @ireshdilshanDilshan
    @ireshdilshanDilshan 22 วันที่ผ่านมา +1

    දෙවියො.විකුණාන.කනඑපානාකි

  • @thilakgamage3810
    @thilakgamage3810 8 วันที่ผ่านมา +1

    මුගෙ දේව මණ්ඩලය කොහෙද ඉන්නෙ?

  • @GOLDANLOKESING8152
    @GOLDANLOKESING8152 3 หลายเดือนก่อน +2

    මහමැතිවරණය ට සල්ලි වෙන් කරල නෑ බොරුවක් කියන්නට දන්නෑ

  • @roshansachith206
    @roshansachith206 24 วันที่ผ่านมา +1

    ඔයා කේන්දරේ බලල ඒකෙ විස්තර කියනවනම් හොදයි දේශපාලනය කතා කරන්න ඕනනම් පක්ෂ වලට මඩගහන්න ඔනනම් ඒක වෙනම කරන්න දෙක එකට පටලවා ගන්න එපා

  • @JanithKarunanayake-vv3bz
    @JanithKarunanayake-vv3bz 18 วันที่ผ่านมา +1

    ගෝටාභය ආවහම ලන්කාවට ලෙනින් පහල උනා වගේ කිව්වා නේද? ලෙනින් කෙසේවෙතත් මාඕ වගේ සාගතයක් නම් ඇතිකලා.

  • @ishanmanju229
    @ishanmanju229 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @user-ps5vj4yr7y
    @user-ps5vj4yr7y 3 หลายเดือนก่อน +2

    මූ රනිල්ට කඩෙ යන්නේ උක්කන්නා😂

  • @AshokaPilimathalawwa
    @AshokaPilimathalawwa 16 วันที่ผ่านมา

    ගවයන්ට පමණයි 😅😅😅😅

  • @yamunawalpola3675
    @yamunawalpola3675 20 วันที่ผ่านมา +1

    මේ මිනිහ කියන්නෙ අමූලික බොරු

  • @user-hm2is2wx9r
    @user-hm2is2wx9r 21 วันที่ผ่านมา +1

    Anura paradinawamai

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 19 วันที่ผ่านมา +1

    අනුර දෙකටලු එන්නේ සජිත් තුනට දිලත් හතරට රනිල් පහට එකට එන්නේ උබද

  • @nharshani1430
    @nharshani1430 3 หลายเดือนก่อน

    💐🙏

  • @GunasenaK-wd4cx
    @GunasenaK-wd4cx 22 วันที่ผ่านมา

    Moota eka eka Delaware pissu these wenwa

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 22 วันที่ผ่านมา

    ඕක තමයි ඇත්ත කතාව හැබැයි අපේ එවුන් හැමදාම කරන්නේ ගනිකාවක් කන්‍යාවියක් කරන්න හදන එකනේ..😅

  • @manelperera5336
    @manelperera5336 20 วันที่ผ่านมา

    නාකින්ට තරැන දරැවො ඇජික්.

  • @wasanthalal-iw4kj
    @wasanthalal-iw4kj 15 วันที่ผ่านมา

    පිස්සු කියවනවා
    දෙවිවරු ගැන කියවන් ගියෝත් අමු පිස්සෙක්
    ඔය කිනඑවා ඔප්පු කරන්න
    දෙවියන් ඇති බව මම පිලිගන්න වා
    නමුත් මොඩකමට කියවන්න එපා

  • @sharinahussain2323
    @sharinahussain2323 3 หลายเดือนก่อน

    Hari, Hari obathuma diyasaen gae annduwae, pradahniyaekk naeda?
    Api blaa innam.
    Apae ratata yahapathakk waenawanam kaata ho
    JAYAWAEWA.

  • @ffslbot6273
    @ffslbot6273 3 หลายเดือนก่อน +8

    අනුරට යට 2 හරි 3 හරි ඉතිරි වෙන‍්නෙ අන‍් තිමට...😅😊😅

    • @wishwa864
      @wishwa864 3 หลายเดือนก่อน

      😀😃😂paw

    • @justice......
      @justice...... 3 หลายเดือนก่อน +4

      උබට යට දෙකත් නැහැනේ 😂😂

  • @user-ix6rx8tx4d
    @user-ix6rx8tx4d หลายเดือนก่อน +1

    රවී බුද එකට කටක ලගේනේට කොහොමද

  • @user-sw8lm9km9i
    @user-sw8lm9km9i 18 วันที่ผ่านมา

    මාලිමාවට ජය නියතයි ජය වේවා

  • @user-bt2xv4zc3z
    @user-bt2xv4zc3z 21 วันที่ผ่านมา

    Oyata.weradila...makara.lagne..wenne.kohomada?

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 20 วันที่ผ่านมา

    Jyothisithaya.😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😮😮😮😮😮😅😅😅😅😊😊

  • @KumaraPrema-zb1ry
    @KumaraPrema-zb1ry 21 วันที่ผ่านมา

    තමුසෙට මොලේ කොලොප්පන් ද බූරුවෝ.

  • @nadeekakandewaththa1484
    @nadeekakandewaththa1484 3 หลายเดือนก่อน

    Kala sarpa yogaya kiyanne kumakda aken vivahaya sarthaka wenne nadda

  • @binarajayatissa9397
    @binarajayatissa9397 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @manel2627
    @manel2627 3 หลายเดือนก่อน +2

    අනුර සහ සජිත් මෙි කවුරුත් දිනන්නෙ නැත

    • @rameigap
      @rameigap 26 วันที่ผ่านมา

      ඔව්. දිනන්නේ ජනතාව. මාලිමාවට ජය.

  • @nishanthadabare7322
    @nishanthadabare7322 20 วันที่ผ่านมา

    නිවන්සුව

  • @priyankan9687
    @priyankan9687 15 วันที่ผ่านมา

    Anura banga wewa

  • @M.Dinesha
    @M.Dinesha 19 วันที่ผ่านมา

    මේ කියන ඒවා සේරම හිතන්න ගියොත් පිස්සු හැදෙන්නෙ..රාජ යෝග ලබපු එවුන් කරපුව මදිද..දෙවියොත් අල්ලන් මුං නටන නාඩගමුත් කවදා හරි එළිවෙන්න ඕන..පුදුම විශ්ව ශක්තියක්නෙ..😂😂😂

  • @kandynuwan
    @kandynuwan 3 หลายเดือนก่อน +2

    තොට පිස්සුද යකෝ

  • @sriyasunny4745
    @sriyasunny4745 3 หลายเดือนก่อน +5

    ජයවේවා

    • @user-yx8qd3fk6l
      @user-yx8qd3fk6l 20 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😢😢😢😢😢😢😢😢

  • @vijitharajapaksha5746
    @vijitharajapaksha5746 20 วันที่ผ่านมา

    මේක දැන් සතියකට කලින් රනිල් තව අවුරුද්දක් ඉන්නවා කිවුවා ඒකෙන්ම මුගෙ අනාවැකි ගැන හිතාගනිල්ලා

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 27 วันที่ผ่านมา +1

    ඩයස්පෝරාව කියන්නේ ජනතාව කියන එක,පච කෙළින්න එපා.ගෝටා 10ක් ඉන්නව කිව්වා නේද..

  • @shalikamanojkumara2965
    @shalikamanojkumara2965 3 หลายเดือนก่อน +2

    පිස්සෙක්

  • @UdeniWanninayake
    @UdeniWanninayake 19 วันที่ผ่านมา

    88..89..විජේවීර..ප්‍රේමදාස යුගය අනුර එකල ශිෂ්‍යයෙක්....

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 19 วันที่ผ่านมา

    යකෝ ඔවා ජන්ම පත්තරේ තියනවාද

  • @Badra72
    @Badra72 2 หลายเดือนก่อน

    Dan mt hriytm kiynna ..oba thumada ape ilaga janapathi🙂

  • @PriyantheAnura
    @PriyantheAnura 21 วันที่ผ่านมา

    මෙ යකා එක එක වෙලා වට එක එක බොරු කියන්නේ පිස්සු හු ත් ක් මු චන්ද ඉල්ලන ව කියල අන්තිමට කියන්නේ 😂😂😂😂

  • @mapabandara7164
    @mapabandara7164 27 วันที่ผ่านมา +2

    මුගේ කතාවෙන් පේනවනේ පැත්ත

  • @RanwalageDonwijesinghe
    @RanwalageDonwijesinghe 27 วันที่ผ่านมา +1

    Fool fool fool fool fool

  • @SujaTha-xz3pg
    @SujaTha-xz3pg 18 วันที่ผ่านมา

    අනුරයාට රාජ යෝගනැත්තමි නැ. රජවරැ රජකමි කලේ රාජ යෝග තිබුන නිසා.දැන් ගෝඨා ගෙදරගියේ රාජ යෝග නැතිනිසා එහෙනමි අනුර අාවත් ගෙදර

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 24 วันที่ผ่านมา

    Thuo ළඟ හිටියා nam tota කන palann danna .....Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 23 วันที่ผ่านมา

    Ninden awadi una gamanda?

  • @sanjeewakarunarathna-kp2pe
    @sanjeewakarunarathna-kp2pe 3 วันที่ผ่านมา

    🤣🤣🤣🤣

  • @russelbutler9434
    @russelbutler9434 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 7 วันที่ผ่านมา

    මයත්‍රී මැරෙනවා කීවා නේද

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 19 วันที่ผ่านมา

    මේ මිනිහව පිසන් කොටුවට බාර දෙන්නකෝ

  • @world7450
    @world7450 3 หลายเดือนก่อน

    එකට කවුද එන්නේ 🤔🤔🤔🤔

  • @user-er1xb6nf4m
    @user-er1xb6nf4m 16 วันที่ผ่านมา

    මේකා මේ රටේ ඉඳල නැ 88-89 වෙන්ඩ හේතුව මොකද දන්නේ නැති මූ පිස්සු ඩොඩවනව

  • @BandaraAnil
    @BandaraAnil 21 วันที่ผ่านมา

    පලයං උට්😢 යන්න.

  • @nandanakumara3267
    @nandanakumara3267 19 วันที่ผ่านมา

    පවි හොඳටම අසනිපය වැඞි වෙලා
    අපි මාලිමා රජයක් යටතේ ඔබට සුදුසු තැනකින් බෙහෙත් අරන් දෙන්නම්

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 3 หลายเดือนก่อน +1

    🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍

  • @Nilu157
    @Nilu157 19 วันที่ผ่านมา

    මම මම මම මම 😁😁😁😁

  • @Gaminikumara51
    @Gaminikumara51 24 วันที่ผ่านมา

    ඔබට මේ රටේ නමක් තියෙනව නේදන්න මගුල් කියන්න ගිහිං එ තැන නැති කර ගන්න එපා