"ජොයින්ට් ගැහුවට අවුලක් නැහැ. ඒක අත්‍යාවශ්‍ය දෙයක්" අචාර්ය වැලිඅංගගේ දෙලොව රත්වෙන හෙළිදරව්ව. -

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 139

  • @amuthu
    @amuthu  4 ปีที่แล้ว +36

    ශ්‍රි ලංකාවේ දැනට පවතින කං සා තහනම ඉවත් කරගැනීම පිණිස පහත සදහන් link එකට ගොස් ඔබගේ සහාය ලබා දිය හැකිය.
    chng.it/2cMkKDvBfT

    • @ramaniperera3351
      @ramaniperera3351 4 ปีที่แล้ว +1

      Ok

    • @mhxxfggfhccgbbcc565
      @mhxxfggfhccgbbcc565 4 ปีที่แล้ว +1

      @@ramaniperera3351 ok

    • @anuraliyanage154
      @anuraliyanage154 4 ปีที่แล้ว

      Agata.labana.hodama.bhatha.kansai

    • @bayanakasasara1486
      @bayanakasasara1486 3 ปีที่แล้ว

      මේ වගේ මිනිස්සු නිසා තමයි බුද්ද දර්ශනය් තව තව විනාස වෙන්නෙ.මේ අය දන්නෙ නෑ මේ අය කර ගන්න පව.කල්ප ගනන් අපායෙ යන පව් තමයි මෙ අය කර ගන්නෙ.සිහිය නැති කර් ගැනීම කියන්නෙ එසේ මෙසේ පවක් නෙවෙයි(සිහිය නැති කරනව කියන එකේ අදහස අර හොදටම බීව්වම වෙන දේ වගේ කියන දේ නෙවෙයි).මේක බලන ඔයාලවත් මේක නීති ගන කරන්න කි කිය කියවන්න එපා.මොකද ඒ ලොකු පවේ ඔයාලත් කොටස් කාරයෙක් වෙන්න එපා.වෙන ආගමක මිනිහෙක් බුද්දාගමට බැන්නොත් අඩෝ මේක බෞද්ද රට කියන්න කොච්චර් මිනිස්සු ඉන්නවද ඒත් උන් කතා කරන්නෙ ගංජා නීති ගත කරන්න.උන් කියන විදියට ගංජ ගගහ තමයි බුද්ද මාර්ගයේ යන්න ඕන.පොඩ්ඩක් ඔලුවෙන් හිතන්න.

    • @sadaruwankumarasinghe8969
      @sadaruwankumarasinghe8969 3 ปีที่แล้ว

      Api kemati nitigata karannaona ape da

  • @upsidecreation5782
    @upsidecreation5782 4 ปีที่แล้ว +32

    කංසා වලින් පුලුවන් ලංකාවේ තියෙන මත්ද්‍රව්‍ය වසංගතය ඉවර කරන්න. අද සමාජෙ අරක්කු බොන උන්ටත් වඩා හොඳට ගංජා භාවිතා කරන අය පාඩුවෙ ජීවත් වෙනවා ප්‍රරායෝගිකව මං ඒක අත් විදලා තියනවා දැකලා තියෙනවා. අයිස් , කුඩු, කියන්නෙ ඉතා හානිකර මත්ද්‍රව්‍ය, මේ වගේ හානිකර වලින් අද සමාජය බේරාගන්න හොද විකල්පයක් කංසා නීතිගත කිරීම. ඒ පමණක්ම නොවේ මෙම ශාකය බෝගයක් ලෙස වගා කිරීම හා පිටරටට යැවීම මගින් මගිිින් විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්.
    කවුරුත් කියන පලියට නරකයි නරකයි කියනවට වඩා හොදද නරකද කියලා හොයලා බලලා අධ්‍යනය කරලා මේ වගේ වටිනා ශාකයකින් ප්‍රයෝජනය නොගන්න තරම් නූගත් වීම පිළිබදව අපි ලැජ්ජා විය යුතුයි.
    ඇත්තටම ලංකාවේ කන්සා තහනම ඉවත් කරන්න ඕන.

  • @kumarakumara6366
    @kumarakumara6366 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගංජා කියන්නෙ මිනිස් පරිභෝජනයට ගොඩාක් හොද දෙයක් ඔබ අප සැමට සාමයෙන් සතුටින් සාධාරණව ජීවත් වෙන්න පුළුවන් ගංජා පාවිච්චි කිරීමෙන් තෙරුවන් සරනයි ඔබ අප සැමට සම්මා සම්බුදු සරනයි ජය ශ්‍රී ,,,ජය ශ්‍රී ,,,,ජය ශ්‍රී ,,,,,,

  • @epoxyric1753
    @epoxyric1753 4 ปีที่แล้ว +23

    කොහෙ තහනමි උනත් කංසා අපිට තවත් ආගමක් අපි අදහනවා ඒක
    හොදදේ විනාසකරල නරකදේ මිනිස්සුන්ට දෙන්නෙ රජය ...නිතිගත කල යුතුයි කංසා.
    අඩුම ගහ ඇහැට දැකල නැති රිලවු දොඩවනවා බලපන් එක දවසක් ඒ ගහ හොයාගෙන කොච්චර ලස්සනද
    පිරිසිදුද.කියල .ගහල බලපන් ටිකක් .බලපන් වෙනස.මෙ මහපොලොවෙ ශක්තිය අඩංගුවෙලා තියෙන්නෙ

  • @chaninduwijesinghe4106
    @chaninduwijesinghe4106 4 ปีที่แล้ว +3

    ජයවේවා

  • @kasunbandara6368
    @kasunbandara6368 4 ปีที่แล้ว +5

    සුපිරි කතාවක්

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +26

    ඇත්තටම ලංකාවේ කන්සා තහනම ඉවත් කරන්න ඕනි ... ඒක අපේ ජනාධිපතිතුමා හරහා කරගන්න ඕනි ...🙏🙏🙏🙏

  • @ashokadharmadasa9520
    @ashokadharmadasa9520 4 ปีที่แล้ว +5

    ඇතතටම මමත් කංසා බිලා තියනවා.ඇතතටම ගොඩාක් සංසුන්ව ඉන්න අපට පුලුවන්ද .කරන වැඩත් ඉතා සංසුන්ව ලස්සනට කරන්න පුලුවන්.කංසා තහනම ඉවත් කර මෙය ලංකාවේ නීති ගත කිරිමට ජනාධිපතිට කියන්න තරුණ කොල්ලො වෙනත් දෙවල් වලට වඩා මෙකට කැමති.ඇයි අපේ ආතල් කඩන්නේ.සුද්දා තහනම් කලේ ලොකු හේතුවක් ඇතිව ඒත් අපේ මෝඩ හැතිකරේට ඒක තෙරපුමි ගන්නබැහැ අය්යේ ජනාධිපතිට ලියන්න

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya 4 ปีที่แล้ว +12

    මේ වගේ වීඩියෝ එකක් කරද්දි පසුබිම් සද්ද අඩු තැනක් තෝර ගන්න. වීඩියො එකේ අන්තර්ගතය හොද උනත් පසු බිමේ ශබද හරිම හානිදායකයි. අඩුම ගානේ background noice reduction එකක් කලානම් පසුබිමේ ලස්සනත් තියාගෙන audio කොලිටි එකත් හොදට ගන්න තිබුනා...
    හොද අන්තර්ගතයක් !

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +1

      obe adahas walata thanx

  • @techman8757
    @techman8757 4 ปีที่แล้ว +15

    හොඳ video එකක්. ඉයෙත් ගැහුවා, අදත් ගහනවා, හෙටත් ගහනවා. ඒ මලේ වට්නාකම දන්න නිසා. කංසා ❤

    • @agag9851
      @agag9851 4 ปีที่แล้ว +1

      කන්සා මෙ පිටරටවල්වලත් දැන්වවනවා එය හොදබේහෙත්අවුසදයක්ලු මටමතකයි අපි පොඩිකාලෙ ගංජාතම්බලා බොන්නදෙනවා පනුගායට කියල🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿👍👍👍👍👍👍👍👍👍👊👊👊👊👊👊👊👊👊👊👊

    • @hashirogawesh529
      @hashirogawesh529 4 ปีที่แล้ว

      To ponneya ne ekai😂😂😂😂😂😆😆😆

  • @sithijasankalpaanddinijasa1729
    @sithijasankalpaanddinijasa1729 4 ปีที่แล้ว +15

    වසන්ත මහත්තයෝ මම ලංකාවේ කංසා තහනම ඉවත් කරගැනිම සදහා අවශ්‍ය නීතිමය අවසරය ගැණිම සදහා මම ජනාධිපති තුමාට ලියලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා ඔබතුමා මට කෝල් එකක් ගන්නකො 0711 869818 මමත් වසර 20 කාලයක් වවිධ රෝගීන් සදහා භාවිතා කර අතිවිෂිෂ්ඨ පුතිපල ලැබු පාරම්පරික වෛද්‍ය වරයෙක්

    • @sithijasankalpaanddinijasa1729
      @sithijasankalpaanddinijasa1729 4 ปีที่แล้ว +1

      මට වසන්ත මහතාගෙ දුරකතන අංකය දෙන්නකො 0711869818

  • @Sintha-bara-lonthe
    @Sintha-bara-lonthe 4 ปีที่แล้ว +4

    කංසා පිලිබද වැරදි ප්‍රතිරූපයක් ඇති අය සදහා...
    කංසා පිලිබදව ලෝකය තුල පවතින තත්වය පිලිබද කෙටි හැදින්වීමක්.....
    නූතන ලෝකය තුල,කංසා වල ස්වභාවය අනුව කොටස් හතරකට බෙදා පෙන්විය හැක. එවා නම
    SATIVA, INDIKA ,RUDERALIS, AND HYBRID නමි වේ. Hybrid කිව්වාම අපට අලුත් දෙයක් උනාට මෙය ලොව තුල සමබර STRAINS (නව කංසා ප්‍රභේද) ණිර්මානය කිරීමේදී වැදගත් වේ. HYBRID යනු, SATIVA වර්ගයට අයත් ශාකයක් සහ INDIKA වර්ගයට අයත් ශාකයක් එකට ම්හුන් කර සාදා ගන්නා නව ප්‍රභේදයක් සරල උදාහරනයක් ලෙස හදුන්වා දිය හැක. එය යම් මට්ටමකට පුලුල් විශයකි.
    THC ලෙස හදුන්වනු ලබන්නෙ Tetrahidrocannabinoid ය. අපගේ ශරීරය තුල ඇති Endocannabinoid (ECS) කියන BIOLOGICAL SYSTEM එක උද්දීපනය කර ගැනීම සදහා අවශ්ය ප්‍රධාන සංගටකය THC වේ. SATIVA වර්ග වලට අයත් කංසා වල බහුලව ඇත්තේ THC ය. තවද THC අඩංගු කංසා භාවිතය නිසා අනේක් සියලුම ශාරීරික රෝග ඇතිවීමට බලපාන STRESS සහා DEPRESSION ඇති වීම වලක්වා ගැනීමට ඉමහත් ලෙස උපකාරි වන බව පර්‍යේශන මගින් සනාත කර ඇත.
    CBD යනු CANNABIDIOL කියන සංගටකය වේ. CBD බහුලව ඇත්‍තේ INDIKA වර්ගයට අයත් කංසා ප්‍රහේද වල වේ. මෙම සංගටකය ශරීරය තුල රෝගමය තත්වයක් ඇත්නම් එය වලක්වාලීමේ ශක්තිය CBD සංගටකය සතු වේ. CBD අඩංගු කංසා සදහා ලොව පුරා විශාල ඉල්ලුමක් පවතින්නෙ, CBD සංගටකය සතුව රෝග නිවාරණය කීරීමට ඉමහත් හැකියාවක් පවතින බැවිනි.
    කංසා ලොව පුරා ප්‍රධාන රෝග 28ක් සදහා පාවිච්චි කරනු ලැබේ. පහතින් දක්වා ඇත්තේ කංසා භාවිතා කරන ප්‍රධානම රෝග 28 වේ.
    Cancer, Arthritis, ADD/ADHD, Alzheimer’s, Anorexia, Anexity, cramps, Crohn’s disease, Depression, Epilepsy, Eye pressure, Fatigue, Fibromyalgia, Gastro.disorders, Headaches, Lake of appetite, lmflammation, Insomnia, Migraines, muscle Spasms, multiple sclerosis, Nausea, OCD, PMS, PTST, Pain, Seizures, Stress
    කංසා පිලිබදව ලොව පුරා දැනට පවතින නව ක්‍රමවේද, කංසා ප්‍රභේද ගැන, වසර දහයක පුද්ගලික අද්‍යනයන් තුලින් ලබාගත් දැනුම වේ. මාගේ මේ දැනුම යම් මට්ටම්කින් හෝ අවශ්‍ය වේනම් ගෞරවයෙන් මේ අරගලය දිනවීම සදහා හදවතින් සහයෝගය ලබා දීමට බැදී සිටිමි. Wasantha Weliange Wasantha Sena Weliange Janendra Sooriyawansa

  • @හිතුමතේජීවිතේ
    @හිතුමතේජීවිතේ 4 ปีที่แล้ว +22

    ස්භාවික ගහක් තහනම් කරන්න මිනිස්සුන්ට කිසිම අයිතියක් නෑ.. ගහක් තහනම් කරන්න 🙏🙏

  • @dilanthalenatchannel3970
    @dilanthalenatchannel3970 4 ปีที่แล้ว +11

    19/11/2019 Italy රජයේ අනුමැතිය ලැබුණා කන් ශා වගා කිරීම සඳහා

  • @pathumkushantha6668
    @pathumkushantha6668 3 ปีที่แล้ว +2

    කංසා තහනම ඉවත් කරනු......👍👌🤝❤️

  • @senkadagala5634
    @senkadagala5634 4 ปีที่แล้ว +8

    කංසා නීතීගත කරව් 💪💪💪💪💪

  • @samidhisanulya5345
    @samidhisanulya5345 3 ปีที่แล้ว +2

    දුම පමනක්ම නොවෙයි ආහාර විවිද ආකාරයකින් උවද පරිහොජනයට කදිමයි කලබල නැහැ ඹිනම ගේමක්

  • @sashinkawshlya876
    @sashinkawshlya876 4 ปีที่แล้ว +8

    මේ අවුරුද්දේ හෝදම විඩියෝ එක.. අයියේ..එල..💙💙

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +1

      thanx malli

  • @ramaniperera3351
    @ramaniperera3351 4 ปีที่แล้ว +12

    කන්සා තහනම ඉවත් කරන්න.

  • @kalegana
    @kalegana 4 ปีที่แล้ว +13

    මම නම් ගහනව දැන් අවුරැදු 15 විතර. එක එකා කියන දේ අහන්නෙ නැ. sciencetifically ගංජ හොදයි කියල තීද්දිත් තව මොනවද අහන්නද.

  • @ShashikaGunathilake
    @ShashikaGunathilake 4 ปีที่แล้ว +6

    සුබ වේවා

  • @sandeepjayasooriya9063
    @sandeepjayasooriya9063 4 ปีที่แล้ว +5

    අපි හදමු රැල්ලක් 🍁

  • @harshathennakoon9420
    @harshathennakoon9420 4 ปีที่แล้ว +12

    කංසා වලින් පුලුවන් වෙයි ලංකාවේ තියෙන භයානක මත්ද්‍රව්‍ය වසංගතය ඉවර කරන්න. අද සමාජෙ අරක්කු බොන උන්ටත් වඩා හොඳට ගංජා ගහන කොල්ලො පාඩුවෙ ජීවත් වෙනවා අපි දැකලා තියෙනවා. අයිස් , කුඩු, stamp කියන්නෙ අද අතිශය විශාල නැඹුරුවක් ඉතා හානිකර මත්ද්‍රව්‍ය. මේවා ගැන සමාජෙ ගොඩක් වැඩිහිටි පරපුර දන්නෙ නෑ.. හැම සමාජ ස්ථරයකම තරුන පරපුර විශේෂයෙන්ම ගෑනු ලමයි අද අති බහුතරයක් මෙවැනි කුමක් හෝ මත්ද්‍රව්‍යයකට හුරු වෙලා. නාගරිකව එහි ප්‍රතිශතය 50% ක් හෝ ඊට වැඩි. මේවායින් අපේ තරුන පරපුර ගලවගන්න පුලුවන් වෙයි කංසා නීතිගත කිරීම තුලින්.

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 4 ปีที่แล้ว +2

    හරියට සොයා බැලුවොත් අපෙ රට නිදහස් නොවු නිදහස් ජාතියක් වෙසෙන රටක් .සුද්දා ගෙ මත් පෙත්ත විකුන ගන්න උ කියන ඔන කුනුහරුපයක් අපේ රජය කරනවා.සවාදින හිතන්න ,නැගිටින්නට අපේ අයට සුද්ද ඉඩ දෙන්නෙ නැහැ .උන් නැගිටින්නට අපි ව පාගනවා.අපිට තහන්චි දානවා.අපේ මොඩ රැලත් සුද්ද කිව්වොත් ඉරට හද කියලා හුම් එක හරි කියන තැන ඉන්නෙ .මෙ වාගාව විතරක් නෙවෙයි අපේ මහපොළොව විනාශ කරන්නට කුෂිකර්ම යට මෙ බෙහෙත් ගන්න මෙවා අස්වැන්න වැඩි කරනවා කියලා ගොනාට අන්දමින් මුලුමනින්ම අපේ හැම දෙයක්ම විනාශ කරමින් ඉන්නෙ .අපි දැනුවත් කරන්නට ඔන මෙවා අපේ රටේ පාලකයන් ට .ඔබ දෙපලට ස්තුතියි මෙ හැම දෙයක්ම හැල්ලුවට අරගෙන බැහැ .

  • @joejayasinghe8084
    @joejayasinghe8084 4 ปีที่แล้ว +2

    ලංකාවට ගොඩ එන්න කංසා මගින් පුළුවන්. ඇමරිකාවේ වවන්නේ අක්කර සිය ගනන් .අපි කෝකටත් පුමාදයි.හැමදේම අනාගන්නවා .භාවිතය කරන්නේම වැරදි ක්‍රමයට සුද්දන්ගේ ලණු කෑම නිසා.

  • @kchamara3555
    @kchamara3555 4 ปีที่แล้ว +3

    හොඳ දේ අයින් කරල නරකදේ පුරැදු කරන පාලකයන් ඉන්න රටක් මෙික

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 4 ปีที่แล้ว +3

    Good Programme bro. Let’s make it happen 🍃❤️❤️

  • @kamalsanjeewa9556
    @kamalsanjeewa9556 4 ปีที่แล้ว +23

    බොරුවට ඉඩනොදි ඇත්තට ඉඩක් දෙමු මම හිතන්නෙත් කංස තහනම ඉවත් කරොත් හොදයි කියලා මොකද එතකොට අපිට පුළුවන් දරුනුගනයෙ මත්වලට හුරුවෙච්ච තරුණ තරුණියන් මුදවාගන්නත් පුලුවන් වගෙම ආර්ථිකයට ආදායමක් උපයා ගන්නත් පුළුවන්

    • @kilinchock917
      @kilinchock917 4 ปีที่แล้ว +2

      මෝඩ කතා නොකිය ඉදපන්

    • @PramiGee
      @PramiGee 4 ปีที่แล้ว +1

      kilin chock bob marli akalaye marune honda wadi nisaa wennathi😁😆😅😊😁😂😃😄😄😂😁😊

    • @PramiGee
      @PramiGee 4 ปีที่แล้ว +1

      kilin chock sathish perera vala pallata giyeth ganja nisa😆😅☺😁😂😃

    • @agag9851
      @agag9851 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👊👊👊👊👊👊👊

    • @PramiGee
      @PramiGee 4 ปีที่แล้ว +1

      Zanny Bro Appamaado ganja gasan.... Ikmanin ma kuriya gasan.... Bandapu gaani thiyala yathi nam...... wate eunta nara lowa sapaoooooooooooo......😆😆😆😆

  • @amilashanuka86
    @amilashanuka86 4 ปีที่แล้ว +6

    කංසා තහනම ඉවත්කරනු ✌

    • @pathumkushantha6668
      @pathumkushantha6668 3 ปีที่แล้ว

      කංසා තහනම් ඉවත් කරනු...👍👌🤝❤️

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว +1

    ලංකාවට වැදුණු Sapaya Nam Ganja ඉවත් කිරීමය. වහාම Ganja නීති ගත කරනු wasantha Mahathmaananta Thunuruwan Saranai

  • @charllysgrill4204
    @charllysgrill4204 4 ปีที่แล้ว +11

    කංසා නීතිගත කරලා වවලා පිටරට අරිමුද ලොකු විදේශ විනිමයක් උපයන්න පුළුවන් මේක නීතිගත කර යුතුයි

  • @roshansrimal6012
    @roshansrimal6012 3 ปีที่แล้ว +1

    good job mate...from new zealand

  • @dineshanuradha2234
    @dineshanuradha2234 4 ปีที่แล้ว +1

    Wenasma wadak wasantha sir.mewa gana igena ganna kamati

  • @chamindaanuradha1645
    @chamindaanuradha1645 4 ปีที่แล้ว +3

    මේ පොත ලබා ගත හැක්කේ කොයින්ද ?
    කරුණාකර දන්නා කෙනෙක් සීටී නම් දැනුවත් කරන්න

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      සරසවි බූක් ෂොප්

  • @kingshamiya9356
    @kingshamiya9356 4 ปีที่แล้ว +2

    Niyamai bokkenma kamathi

  • @hasithchamika5615
    @hasithchamika5615 3 ปีที่แล้ว +2

    ❤❤❤

  • @rukmankarunarathna7377
    @rukmankarunarathna7377 4 ปีที่แล้ว +2

    Niyamai

  • @piyumanthadissanayaka7201
    @piyumanthadissanayaka7201 4 ปีที่แล้ว +6

    සුදු අයියගේ ඇස් දෙක 😂😂😂😂😂😂😂😂

  • @asanka12171980
    @asanka12171980 2 ปีที่แล้ว

    මෙතුමගේ දැනුම කොතරම්ද.

  • @absnishantha7576
    @absnishantha7576 4 ปีที่แล้ว +4

    💨💨good 💨👦

  • @maithrikandamby190
    @maithrikandamby190 3 ปีที่แล้ว

    Thank you sir dear brother we know you great person to the over mother’s country to survive on the situation as well we all know so nothing in the country with Covid as well and money we hope great things is now mother’s Country agriculture and farming this great valuable plant grow on theland soon now dear president please do it’s like you all stop stupid tiger gorilla civilian
    WAR please give to the farmers grow කංසා plants soon thank you all good luck over mother’s Country dear lord please bless over mother’s Country 🍂🇱🇰 🌾 🌱 ☸️ ✝️ 🕉 🙏🏽👫

  • @hirushanhirushan6661
    @hirushanhirushan6661 4 ปีที่แล้ว +1

    hodai hodai arakku thanam karanna

  • @ranilkumara565
    @ranilkumara565 4 ปีที่แล้ว

    විදේශීය රටවල පිලිකා රෝගින්න්ට කංසා දෙනවා,

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +2

    Patta
    Patta

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Pattek othala gahamuda kollo?

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 4 ปีที่แล้ว

    I live in New Zealand and make bread from hemp seeds here

  • @charithaperera2648
    @charithaperera2648 4 ปีที่แล้ว +1

    Aniwarayamma....nete Gatha kalautuya

  • @pramithkumara9799
    @pramithkumara9799 4 ปีที่แล้ว +1

    Yeah weed healthy choose !

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว +2

    Anney manda jarawall thurkey wala meewa rasa warga eakathu karala duma uranawa

  • @osadathushara1545
    @osadathushara1545 3 ปีที่แล้ว

    👍👍👍❤️❤️

  • @hashanprasanna7067
    @hashanprasanna7067 4 ปีที่แล้ว +2

    Aniwa hoda deyak....

  • @slpasiya2280
    @slpasiya2280 4 ปีที่แล้ว +2

    Kansai, kg ekakda??? dekakda???

    • @uvinsenevirathne1352
      @uvinsenevirathne1352 4 ปีที่แล้ว

      SL Pasiya Kansa kiyanne ganja walata sinhalen kiyana namak bro. Godak durata local kiyla api kiyana lankawe hen wala wawana ganja thmai Kansa kiyla mean karnne

    • @nalakapushpakumara17
      @nalakapushpakumara17 4 ปีที่แล้ว

      කන්ස කියන්නෙ ගන්ජ වලට, KG කියන්නෙ ඉන්දියාවෙ කේරලයෙන් ගේන කේරල ගන්ජ වලට, ඒත් දැන් ලංකාවෙ උන් කරන්නෙ ලංකාවෙ ගන්ජ වලට මෝටීන් වාගෙ ජාති spray කරල KG කියල විකුනනව, ඒකයි ලංකාවෙ ගංජ හොයාගන්න අඩු

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Kg gahanna epa

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 4 ปีที่แล้ว

    මෙතරම් හොද දේවල් ලන්කාවේ තියෙත්දී මුන් මොන උවමනාවට ද,ගංජා ගැනම කියවන්නේ.ගංජාම ප්‍රමෝට් කරන්නේ ඇයි. ජීව විද්‍යාත්මකව ගංජා ශරීරයට අහිතකර නොවන්නට පුලුව්න්.ඒත් ගංජා කියන්නේ මත් ද්‍රව්‍යක් .ඇබ්බැහි වෙන දෙයක්. සමහර එවුන් කියනවා ගංජා ඇගට හොදයිලු,ඒක නිසා ගැහුවට අව්ලක් නෑලු.ඇගට හොද තව මොනතරම් දේවල් තියෙනවාද?පොල්පලා,රනවරා, වෙනත් ඖෂධීය දේවල් බීපල්ලකෝ,තැබිලි ගෙඩියක්,කෝමාරිකා බීම එකක් බීපල්ලකෝ මොකද වෙන්නේ බලන්න. ඇගට හොද දේවල් ඕනි තරම් ලාබෙට තියෙන ලංකාවේ ගංජා නීති ගත කරන්න හදන මේ ආචාරියත් ගංජා කාරයෙක් වෙන්න ඇති

    • @HarishChandra-ss5jz
      @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +2

      රවීන්ද්‍ර රූපසිංහ යමක් ගැන හොයල බලල දැනුමක් ලබාගෙන ප්‍රකාශ කරන්න.ඔබ දන්නවද අද අපේ රටේ විෂේශයෙන්ම පාර්ලිමේන්තුවෙ ෆාමසි වලින් වැඩියෙන්ම විකිනෙන්නෙ කාම උත්තේජන ඖෂධ බව. ඒවා පාවිච්චියෙන් බොහේ දෙනෙක් රෝගීන් බවට පත්වෙනව.ඒ විතරක්ද කාලයක් පාවිච්චියෙන් පසු පවුල් අවුල්වෙනව.නමුත් කන්ද ආහාරයට ගත්ත අයට ශක්තිය.ස්මරනය,සහ රමණයේ දක්ශයින්වීම සිදුවෙනව.මේක පානය කිරීම අවශ්‍යම නැහැ.ආහාර සමග මුසුකර ගැනීමයි අවශ්‍ය වන්නෙ.ඒව බාල මහලු ගැහැනු පිරිමි ඕනෑම කෙනෙකුට ආහාරයට ගතහැකියි.තෙරුවන් සරණයි.....

    • @raveendrarupasinghe7520
      @raveendrarupasinghe7520 4 ปีที่แล้ว

      @@HarishChandra-ss5jz කාම උත්තේජන ඖෂධ ශරීරයට අහිතකරනම්, ඒවා තහනම් කිරීමයි කල යුත්තේ.නැතිව ගංජා ප්‍රමෝට් කරන එක නෙමේ. ගංජා ගස ආහාරයට ගන්න එක ප්‍රස්නයක් නෑ.ඒක ශරීරයට හොද වෙන්න ඇති. ඒත් ලංකාවේ අය කරන්නේ ගංජා බොන එකනේ. ගංජා බීපු උන් එක්ක අපිත් වැඩ කරනවා. උන් වෙනම ලෝකවල ඉන්නේ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@raveendrarupasinghe7520 a kg gahana un bn. Ubalata ganja kiyala genath Denne waha ne. Ape Pattata waren ubata natural badu set karannam

  • @vihangadias8881
    @vihangadias8881 4 ปีที่แล้ว +1

    ♥️

  • @HarishChandra-ss5jz
    @HarishChandra-ss5jz 4 ปีที่แล้ว +1

    ඔය ගංජා තහනම සිදූ උනේ අමෙරිකාව පෙට්‍රල් හොයා ගත්තට පස්සෙ.මුලින්ම වාහන ගමන් කලේ ගංජා ස්ප්‍රයිට් වලින්.ගංජ ස්ප්‍රයිට් ගැලුමක මිල පෙට්‍රල් ගැලුමක මිලට වඩා අඩුයි.ඒ නිසා පෙට්‍රල් විකිනීමට අපහසු උනා.මෙන්න මේ හේතුව නිසා අමෙරිකාව ලෝකයටම ගංජා තහනම් නියෝගය පැනෙව්ව.ඉතිං අපේ රටේ ගංජා වැවීම මහාපරිමානයෙන් කලානම් ඔය සපුගස්කන්ද පිරිපහදුව ගංජා ස්ප්‍රීට් හදන කම්හලක් බවට පත්කරල පරිසර හිතකාමී වාහන ධාවනයක් සිදු කරන්න පුලුවන්නෙ .අනිත් කරුණ තමයි සුපිරි ආකාරයට ගංජා ස්ප්‍රිට් පිරිපහදු කලොත් කිසිදු කාර්මික වෙනසක් සිදු නොකරම වාහන පාවිච්චි කලහැකියි.විශාල වශයෙන් නිශ්පාදනය කලහොත් විදේශ විනිමය උපයන්නත් හැකියි...ඉතිං බලධාරින්ගේ අවධානය මේගැනත් යොමුවේවා....

    • @tms9415
      @tms9415 4 ปีที่แล้ว +1

      මූලාශ්‍ර තියෙනවාද ඔබගේ කතාව තහවුරු කරන්න ?

  • @malanisilva5789
    @malanisilva5789 4 ปีที่แล้ว

    Atta kansawalin aaurwadayata mireminga saktiya wadanna kansa hoda awsadayak apa palakayo thama nidie

  • @Sh-cx2sz
    @Sh-cx2sz 2 ปีที่แล้ว

    Its o.k. do it evrithings for kansa.

  • @stuntkumara4300
    @stuntkumara4300 4 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗

  • @pramodratnayake2480
    @pramodratnayake2480 4 ปีที่แล้ว +3

    පොත ගන්න විදියක් කියන්නකො

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว +2

      සරසවි book shop වල තියෙනවා

    • @upsidecreation5782
      @upsidecreation5782 4 ปีที่แล้ว +2

      සරසවි book shop එකෙන් ගන්න පුලුවන්. මං අවුරුද්දකට කලින් අරගත්තා...

      කංසා වලින් පුලුවන් ලංකාවේ තියෙන මත්ද්‍රව්‍ය වසංගතය ඉවර කරන්න. අද සමාජෙ අරක්කු බොන උන්ටත් වඩා හොඳට ගංජා භාවිතා කරන අය පාඩුවෙ ජීවත් වෙනවා ප්‍රරායෝගිකව මං ඒක අත් විදලා තියනවා දැකලා තියෙනවා. අයිස් , කුඩු, කියන්නෙ ඉතා හානිකර මත්ද්‍රව්‍ය, මේ වගේ හානිකර වලින් අද සමාජය බේරාගන්න හොද විකල්පයක් කංසා නීතිගත කිරීම. ඒ පමණක්ම නොවේ මෙම ශාකය බෝගයක් ලෙස වගා කිරීම හා පිටරටට යැවීම මගින් මගිිින් විශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන්.
      කවුරුත් කියන පලියට නරකයි නරකයි කියනවට වඩා හොදද නරකද කියලා හොයලා බලලා අධ්‍යනය කරලා මේ වගේ වටිනා ශාකයකින් ප්‍රයෝජනය නොගන්න තරම් නූගත් වීම පිළිබදව අපි ලැජ්ජා විය යුතුයි.
      ඇත්තටම ලංකාවේ කන්සා තහනම ඉවත් කරන්න ඕන.

  • @seethaperera6582
    @seethaperera6582 4 ปีที่แล้ว +1

    Iankawa thawth kann APA joint karayo amma appa Bangi malli hadunanna un ashiyen haesirenne maweni adatsa denna APA mudal ma naewei geewithe ediriyata parapurata deviyangema phiti thamunta onanm paththa kara well a ghnaw daruwo nomaga Arianna APA hena ghai oya gang a salli APA iankawa waenasei

    • @amuthu
      @amuthu  4 ปีที่แล้ว

      සම්පුර්ණ වීඩියෝ එක බැලුවේ නැහැනේද?

  • @pathumprasad1212
    @pathumprasad1212 4 ปีที่แล้ว +1

    😊❤❤❤❤😊

  • @nuvantharanga2419
    @nuvantharanga2419 4 ปีที่แล้ว

    Nitigatakaranaeka hodai

  • @bayanakasasara1486
    @bayanakasasara1486 3 ปีที่แล้ว +1

    මේ වගේ මිනිස්සු නිසා තමයි බුද්ද දර්ශනය් තව තව විනාස වෙන්නෙ.මේ අය දන්නෙ නෑ මේ අය කර ගන්න පව.කල්ප ගනන් අපායෙ යන පව් තමයි මෙ අය කර ගන්නෙ.සිහිය නැති කර් ගැනීම කියන්නෙ එසේ මෙසේ පවක් නෙවෙයි(සිහිය නැති කරනව කියන එකේ අදහස අර හොදටම බීව්වම වෙන දේ වගේ කියන දේ නෙවෙයි).මේක බලන ඔයාලවත් මේක නීති ගන කරන්න කි කිය කියවන්න එපා.මොකද ඒ ලොකු පවේ ඔයාලත් කොටස් කාරයෙක් වෙන්න එපා.වෙන ආගමක මිනිහෙක් බුද්දාගමට බැන්නොත් අඩෝ මේක බෞද්ද රට කියන්න කොච්චර් මිනිස්සු ඉන්නවද ඒත් උන් කතා කරන්නෙ ගංජා නීති ගත කරන්න.උන් කියන විදියට ගංජ ගගහ තමයි බුද්ද මාර්ගයේ යන්න ඕන.පොඩ්ඩක් ඔලුවෙන් හිතන්න.

    • @jhaperer9929
      @jhaperer9929 3 ปีที่แล้ว +2

      Pls don't talk about bulshit

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Tho wage Gon huttek yako. Ubala thamai joint kiyala kg gahana pissu hukannala

  • @Bruh-ys3sx
    @Bruh-ys3sx 2 ปีที่แล้ว

    Ubala joint kiyala kg ne hutto gahanne

  • @anuraliyanage154
    @anuraliyanage154 4 ปีที่แล้ว

    Gaja.hodama.hodai

  • @prasaddilhan8435
    @prasaddilhan8435 4 ปีที่แล้ว +2

    Swabawa darmayen nirmanya karapu deyak..eka tahanam kranna be..

  • @DR-zt1bq
    @DR-zt1bq 4 ปีที่แล้ว +3

    Ape 🇱🇰🐃hitan inne ganja grug ekak kiyala pau ban ape un 😂😂

  • @jnikiprovide7981
    @jnikiprovide7981 4 ปีที่แล้ว +1

    Ganja,kerala ganja kiyanne dekak da

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    Polgahak..madaganna...baa...kshiyaa..beelaa..mariyalla......

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 4 ปีที่แล้ว

    AllAPALLA...PUCHCHAPALLAA.
    .SALLI..DEELAA..INDIYAAWEN.
    GENELLA....ANE..MEHEMA..MOLA.....

  • @jnikiprovide7981
    @jnikiprovide7981 4 ปีที่แล้ว

    Ganja wagema kerala ganja hodada

  • @Mahesh-re1hk
    @Mahesh-re1hk 4 ปีที่แล้ว +1

    👌💓💓💓

  • @pramithkumara9799
    @pramithkumara9799 4 ปีที่แล้ว +1

    Yeah

  • @dulmikavithma193
    @dulmikavithma193 4 ปีที่แล้ว

    Awasara labaganna rajayen

  • @DR-zt1bq
    @DR-zt1bq 4 ปีที่แล้ว +2

    Ganja gha mauwe dewiyo anokuht gas wage eka therenna ban ape 🐃😂😂😂

  • @madushamendis9606
    @madushamendis9606 4 ปีที่แล้ว +2

    kansa gahala minissu marila na arakku bila davasa gana maranava

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว +1

    Owwa penna policeye ballanta okundanne melowadeyak paraballa ahinsaka minisunta kelinne oya paraballo oya adagahana okunta penna policeye ballanta

  • @madushamendis9606
    @madushamendis9606 4 ปีที่แล้ว +1

    pissu hutthala tiyana akath galavala puchchanava

  • @hewagenimal3053
    @hewagenimal3053 4 ปีที่แล้ว +2

    මම ඉන්නෙ ඇමරිකාවේ ඉන්න තරුණ ළමයි ගේ ජීවිත කංසා නිසා විනාස වෙලා උඹ ඔය වගේ මෝඩ කතා කියලා ලංකාවේ ඉන්න තරුණ ළමයින්ගේ ජීවිත විනාස කරන්න එපා

    • @MithunKumar-gq7ve
      @MithunKumar-gq7ve 4 ปีที่แล้ว +2

      Siraawata ma.... ??

    • @charminglanka5503
      @charminglanka5503 4 ปีที่แล้ว +4

      කංසා කියන්නේ මොනවද කියලවත් උඹ දන්නවද, ඇමරිකාවේ කංසා තාමත් ලීගල් නැහැ, එක ප්‍රාන්තෙක පමණයි නීතිගත කලේ, ඒකත් 2019 දී වගේ. ඒකත් මෙඩිකල් වර්ෂන් එක...
      ඇමරිකාවේ ඉන්න උඹ වගේ හරක් කංසා කියල හිතල අත්තන ඇට කාල හරි වෙන මොනා හරි ජරාවක් බීලා විනාස වෙනවා ඇති...

    • @manjularodrigo2386
      @manjularodrigo2386 4 ปีที่แล้ว +2

      Ane machan Americana Lamae wenasa wanna ganja nisa name unge thiyana Moda nidahasa nisa

    • @uvinsenevirathne1352
      @uvinsenevirathne1352 4 ปีที่แล้ว +1

      hewage nimal Ganja nisa nm nmei vinasa wenne. Us wala onima drug 1k godak lesiyen hoyagnna puluwani, wena wena addictive drugs walata yana aya thma vinasha wenne

    • @pramithkumara9799
      @pramithkumara9799 4 ปีที่แล้ว

      kauda ane kiyne, Teax enko Marajuwana super market 1penan nam.

  • @pathumkushantha6668
    @pathumkushantha6668 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @sajithmadusanka8738
    @sajithmadusanka8738 4 ปีที่แล้ว

    💗💗💗💗