Sillara Kasi | සිල්ලර කාසි | Episode - 01 | Rupavahini TeleDrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Watch More : bit.ly/3ejZQRB
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    ----------------------------------------------------------------------------------------------
    සියළුම හිමිකම් ඇවිරිණි.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    ----------------------------------------------------------------------------------------------
    Follow on Us:
    ================================================
    Official Website : www.rupavahini....
    Official Facebook : / srilankarupavahini
    Official Instagram : / sri_lanka_rupavahini
    Official Twitter : / rupavahinitv
    Official Tik Tok : / rupavahini_corporation
    Music Channel : / @rootunes
    News Channel : / @rupavahini_news
    TV Rupavahini : / @tvrupavahini
    Education Channel : / @jathikapasa
    24x7 LIVE Stream : / @rupavahinilivestream
    --------------------------------------------------------------------------------------------------------------------
    #SriLanka #Rupavahini #RupavahiniTV
    La televisión de canal nacional en Sri Lanka

ความคิดเห็น • 109

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +63

    උද්දික මැති තුමාගේ මුහුණ දැකල කතාව බලන්න සිතුවේ ❤❤❤❤තචත් ආදරණීය නළු නිලි කැල❤❤❤❤ලස්සන කතාවක ආරම්භයක් ❤❤❤❤😊

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 10 หลายเดือนก่อน +3

      මමත්

    • @kuwaitstar5102
      @kuwaitstar5102 10 หลายเดือนก่อน +3

      ඔව් මමත් අහම්බෙන් දැක්කේ ඒ මූණ.

    • @sheelakuwt252
      @sheelakuwt252 10 หลายเดือนก่อน +1

      Mamath Ahamben dekke.lassana kathawak .❤❤❤❤

    • @ceylonks
      @ceylonks 10 หลายเดือนก่อน

      පිංවන්‍ත මූණ

    • @kavishkakavishka8117
      @kavishkakavishka8117 9 หลายเดือนก่อน

      Uddika putha da 😂

  • @user-ph2bc8ol6i
    @user-ph2bc8ol6i 10 หลายเดือนก่อน +19

    උද්දික ඉන්නවනම් කතාව 👍ලස්සනයි 💞💞💞

  • @VByy-pk7jc
    @VByy-pk7jc 10 หลายเดือนก่อน +18

    මාත් උද්දික ඉන්නව දැකල කතාව බලන්න ගත්තෙ

  • @sudarmaaluth1055
    @sudarmaaluth1055 10 หลายเดือนก่อน +19

    උද්දික සර් නිසයි බලන්නෙ කතාව හොද පාටයි

  • @lathapn8728
    @lathapn8728 10 หลายเดือนก่อน +12

    අපි ජීවත් වෙන්න ඕන ,අපේ තරමට.මේ කතාවෙන් කියන්නේ ඒක .

  • @yaraaldossry7264
    @yaraaldossry7264 10 หลายเดือนก่อน +2

    උද්දික ඉන්නව දැකල මමත් බැලූවෙ. ලස්සන කතාවක්

  • @renukahewage1606
    @renukahewage1606 10 หลายเดือนก่อน +6

    උද්දික ඉන්න ව දැක්ක හින්දයි මේ කථාව බලන්නෙ

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y 10 หลายเดือนก่อน +10

    ලස්සනයි මාත් කැමති මූනක් නිසා ථමයි බලන්න ගත්තෙ බුදු සරනයි

  • @Dilruk286
    @Dilruk286 10 หลายเดือนก่อน +8

    උද්දික ඉන්න කතා ලස්සනයි ගොඩක්

  • @sriyanikh3964
    @sriyanikh3964 10 หลายเดือนก่อน +19

    එපිසෝඩ් ඔක්කොම ටික දාන්න ආසාවෙන් බලනව මේ කතාව

    • @rosedilaniabudhabi8776
      @rosedilaniabudhabi8776 10 หลายเดือนก่อน +3

      ඒක හරි

    • @dayadaya6941
      @dayadaya6941 10 หลายเดือนก่อน

      ​@@rosedilaniabudhabi87761

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🇸🇦🇸🇦💕💕🇱🇰🇱🇰🇱🇰🌸🌸🌸🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🌸

  • @udeshikaruwanmali1718
    @udeshikaruwanmali1718 14 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මේ පැරනි කතා බලන්න අප හට සැලසුවුවට❤️💐🙏

  • @shiraniedwin5581
    @shiraniedwin5581 10 หลายเดือนก่อน +2

    මේ කතාව කලින් දැකල තියෙනව. නැවැතත් දකින්න ලැබෙන එක ගැන හරිම සතුටුයි
    ඉතාම ලස්සන කතාවක්.

  • @rannyranny2579
    @rannyranny2579 10 หลายเดือนก่อน +5

    උද්දික ඉන්න කතා මාරම ලස්සනයි සුපිරි ❤❤❤

  • @MallikaMallika-qb7rm
    @MallikaMallika-qb7rm 10 หลายเดือนก่อน +9

    උද්දික ඉන්නවා හොද ඇති බලමු

  • @SAHODARAYA-tw1pq
    @SAHODARAYA-tw1pq 28 วันที่ผ่านมา

    උද්දීක අයියා ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි , අනිත් කෙනා හිමාලි අක්කා සුපිරි ❤

  • @w.s6532
    @w.s6532 10 หลายเดือนก่อน +1

    Uddika සාර් ඉන්න ඕනෑම drama ekak ආසාවෙන් balanne ආදරෙයි හැමෝටම ජය වේවා 😊😊😊❤❤

  • @seelaseela6474
    @seelaseela6474 10 หลายเดือนก่อน +1

    Uddika කියන්නේ harima නිහතමානීව inna daruwak

  • @Renukapawani
    @Renukapawani 10 หลายเดือนก่อน +2

    උද්දික ඉන්නව දැකපු ගමන් කතාව බලන්න හිතුනා❤️

  • @padminijayamanna1799
    @padminijayamanna1799 10 หลายเดือนก่อน +5

    ලස්සන කතාවක් වගෙ🤔

  • @user-dc9ff7bz9l
    @user-dc9ff7bz9l 10 หลายเดือนก่อน +1

    පටන් ගැන්ම යහපත් ප්‍රතිචාර දැක්වීමට පුළුවන් පසුව බලන කොට හොද නිර්මාණයක් වේවා පතමි

  • @nilunilanthi7647
    @nilunilanthi7647 10 หลายเดือนก่อน +4

    රෙහාන් නිසා මයි බලන්න ආවේ

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 10 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි රූපවාහිනී❤

  • @geethanigeethani5619
    @geethanigeethani5619 10 หลายเดือนก่อน +4

    රෙහාන් මහත්තයා ඉන්න නිසාමයි කතා බලන්නේු❤️❤️

  • @chinthakawimalasinghe3886
    @chinthakawimalasinghe3886 10 หลายเดือนก่อน +4

    ජනක සුරංජිත් සර්ගේ අධ්‍යක්ෂණය සුපිරි වැඩක්

  • @kranjani
    @kranjani 8 หลายเดือนก่อน

    Uddika sir ඉන්න නිසා හරිම අසාවෙන් කාලෙකින් බලන teledrama aka එ ත් දුසේනි ත් හිටියනම් super ඩ්‍රාම aka

  • @bashanasandaras2195
    @bashanasandaras2195 10 หลายเดือนก่อน

    කාලෙකන් බලපු සුපිරිම කතාවක්. කොටස් 62ම දවස් 3කින් බලලා ඉවර කලා. මේ වගේ හොද අර්ථවත් කථා තවත් තිනවනම් කියන්න යාලුවනේ

  • @indranisenehelatha1502
    @indranisenehelatha1502 10 หลายเดือนก่อน +4

    කතාව ලස්සනයි

  • @silagamage765
    @silagamage765 10 หลายเดือนก่อน +1

    Lassana kathawak ..asawein balanawa ..❤❤samajayata jeewath wenna ona widiya thamai kiyanne .

  • @r.m.r.1982
    @r.m.r.1982 10 หลายเดือนก่อน +4

    ❤හරිම හොද කතාවක් වගේ

  • @siriyalathasiriyalarathnayaka
    @siriyalathasiriyalarathnayaka 10 หลายเดือนก่อน +2

    ලස්සන කතාව හොර සල්ලි අච්චු ගහනව

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 หลายเดือนก่อน +2

    😅😊😅😮😢 ඔය වගේ කොට ජීවත පුත්තලමේත් ඉන්නව 😊😊😮😢😂 ගැනිගෙන් කකා පොර ටෝක් දෙනව 😊😊😅😅😅😮😢😢

  • @SirimaliWeerapparuma-nm6pg
    @SirimaliWeerapparuma-nm6pg 10 หลายเดือนก่อน +2

    ලස්සන කතාවක් ❤❤

  • @prasadvlog6754
    @prasadvlog6754 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා
    තුන් සැරයක් බැලුවා
    මේ හතරවෙනි පාර
    👍😍

    • @sampathjayasumana6997
      @sampathjayasumana6997 10 หลายเดือนก่อน +1

      කොහෙන්ද බැලුවේ youtube එකේ තියෙනවද කොටස් සේරම.....

    • @dasu169
      @dasu169 10 หลายเดือนก่อน

      ❤❤

  • @jandrajandra1067
    @jandrajandra1067 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි කතාව ස්තුතියි 👍💓👌

  • @sawanacreations9315
    @sawanacreations9315 10 หลายเดือนก่อน

    මේක ඇතුලෙ තියෙන්නෙ අපේ මිරිකෙන තැලෙන පොඩිවෙන ඡීවිතවල ඇත්ත පැත්ත

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 10 หลายเดือนก่อน +2

    උද්දික සර්.. නිසා බලන්න හිතන..

  • @damayanthiperera8528
    @damayanthiperera8528 10 หลายเดือนก่อน +1

    උද්දිතගෙ මූණදැක්කම බලන්න හිතුනා.

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 10 หลายเดือนก่อน +1

    Uddika meti tuma inna kata harima lassanai

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 10 หลายเดือนก่อน +3

    කාඩ් එකේ දින පැන්නම ATM එකෙන් සල්ලි ගන්න පුලුවන් .ඒත් ගනුදෙනු කරන්න බැහැ .දින පැනලා ඇති.

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 10 หลายเดือนก่อน +4

    උද්දික නිසා ලස්සනයි ❤❤

  • @mallikamudiyanselage4859
    @mallikamudiyanselage4859 10 หลายเดือนก่อน +3

    Mmmm හොඳ ate බලමු ❤❤❤

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 10 หลายเดือนก่อน +2

    ලස්සනයි කතාව

  • @dilrukshibalasuriya4497
    @dilrukshibalasuriya4497 7 หลายเดือนก่อน

    කලින් බලලා තියෙනවා .ඒත් ආයෙත් බලන්න හිතුනා

  • @SithumAshinsana
    @SithumAshinsana 10 หลายเดือนก่อน +2

    සුපිරි 🎉

  • @SamithaSadamali
    @SamithaSadamali 9 หลายเดือนก่อน

    අම්මෝ උද්දික අයියා ඉන්නව දැකල බලන්න ආවෙ

  • @sriyani2865
    @sriyani2865 10 หลายเดือนก่อน +1

    Kalekata kalin values lassana kathawak

  • @washanthamalikarunarathna8502
    @washanthamalikarunarathna8502 10 หลายเดือนก่อน +1

    Lassana kathawak❤

  • @Nish_Korea
    @Nish_Korea 10 หลายเดือนก่อน +1

    මරු කතා ඕයි මේවා 💙

  • @siwanthifranandoo5756
    @siwanthifranandoo5756 10 หลายเดือนก่อน +1

    Me parana,kathawak lassani😊

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 10 หลายเดือนก่อน +2

    දුක්බරයි පටන්ගැන්ම😢

  • @ruckyg3177
    @ruckyg3177 6 หลายเดือนก่อน

    අම්මෝ මෙන්න කතා. පුදුම නිර්මාණයක්. නලු නිලියන්ගේ රංගනය අති විශිෂ්ටයි. ප්‍රේක්ෂකයාට යම් පනිවිඩයක් දෙන ආදර්ශමත් කතාවක්. එකදිගට බලල ඉවර කරා. හරිම තෘප්තිමත් බවක් දැණුනා සාර්ථක නිර්මාණයක් උපරිමයෙන් රසවින්ද නිසා. මෙවැනි නිර්මාණ වර්තමානයේ බිහිවෙනව අඩු නෙමෙයි බිහි වෙන්නෙම නැහැ. මේ අධ්‍යක්ෂක වරයාට තිර රචකයාට සහ නිශ්පාදකවරයාට තව තවත් මෙවැනි හරවත් නිර්මාණ කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 10 หลายเดือนก่อน

    Uddika sar innawa dakala balanna gaththe balamu lassanadakiyala

  • @user-mf1ce3ke3u
    @user-mf1ce3ke3u หลายเดือนก่อน

    Uddika inna katha witharayi mama balanne

  • @priyadashene6779
    @priyadashene6779 10 หลายเดือนก่อน +1

    Lassanaiii istutiy

  • @user-iv7xu3xe6c
    @user-iv7xu3xe6c 7 หลายเดือนก่อน

    👍

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 6 หลายเดือนก่อน

    Lassanai godak ❤❤

  • @bhadrawijesingha512
    @bhadrawijesingha512 10 หลายเดือนก่อน

    Math aththatama uddeka sir dakapu nisa balanda awe

  • @lalaniperera4628
    @lalaniperera4628 10 หลายเดือนก่อน

    හොද කතාවක් වගෙ

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj 10 หลายเดือนก่อน

    Mamath, uddika amthi thumawa dakala thamai balanna hithuwe.

  • @user-mf1ce3ke3u
    @user-mf1ce3ke3u หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 10 หลายเดือนก่อน

    lassana kathawak maru

  • @rashiwikramasinha1736
    @rashiwikramasinha1736 10 หลายเดือนก่อน

    lassanai meka mn baluwa....❤👍

  • @pasindunirmal-xj6yp
    @pasindunirmal-xj6yp 6 หลายเดือนก่อน

    කප්සුවහස්කල් කතාව දාන්න..

  • @seetaseeta4417
    @seetaseeta4417 10 หลายเดือนก่อน +1

    ❤👍👍👍

  • @kranjani
    @kranjani 8 หลายเดือนก่อน

    උද්දික permarathna හිමාලි saurangi enna nisa asawen balanna hituna

  • @himalisamarasinghe3698
    @himalisamarasinghe3698 10 หลายเดือนก่อน

    Himali akka me kathwath hodama niliyta nirdesha wenawa neda

  • @mishelhiransa359
    @mishelhiransa359 10 หลายเดือนก่อน

    Udtitha ඉන්නවා කියන්න katha wa patta

  • @dilinithusharika5975
    @dilinithusharika5975 10 หลายเดือนก่อน

    ❤❤

  • @bashanasandaras2195
    @bashanasandaras2195 10 หลายเดือนก่อน

    Maru

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 10 หลายเดือนก่อน

    කතාව හොද පාටයි.ඒත් එහෙම කියන්නත් ඉක්මන් වෙන්න හොදනැහැ

    • @ruckyg3177
      @ruckyg3177 6 หลายเดือนก่อน

      හොඳ පාට විතරක් නෙමෙයි උපරිමයෙන් සුපිරිම සුපිරි කතාවක්.

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 10 หลายเดือนก่อน

    මමත් අද බලනනේ

  • @namalkotinkaduwa3705
    @namalkotinkaduwa3705 10 หลายเดือนก่อน

    niyamayi👋

  • @Muthugalage
    @Muthugalage 10 หลายเดือนก่อน

    මිනිස්සු ට ප්‍රශ්න එන්න ගත්තා ම එක දිගට එනවා .😒

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 10 หลายเดือนก่อน

    රෙහන් හින්ද තමයි බලන්නෙ

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 10 หลายเดือนก่อน

    මේක කලින් ගිය කතාවක්

  • @madumadu8227
    @madumadu8227 10 หลายเดือนก่อน

    උද්දික ඉන්නවා දැක්ක කතව 👍ඇති

  • @maddumageseelawathi2371
    @maddumageseelawathi2371 10 หลายเดือนก่อน

    Uddika mahatha enna nisai mamath balanne.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 10 หลายเดือนก่อน

    උද්දික නිසාමයි බලන්නෙ

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 10 หลายเดือนก่อน

    Maeka balapu 1

  • @chulansuraweera1496
    @chulansuraweera1496 10 หลายเดือนก่อน

    Kalu kurullaa දාන්න ko

  • @nimashanethmi465
    @nimashanethmi465 10 หลายเดือนก่อน

    Mat uddika mati tumage mhuna dakala awe katawa balanna

  • @dilinithusharika5975
    @dilinithusharika5975 10 หลายเดือนก่อน

    Uddika enna nisa awe hodada manda

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 10 หลายเดือนก่อน

    Pamana Dana wada kireema thamai hondama de

  • @motherandson3230
    @motherandson3230 10 หลายเดือนก่อน

    කතාව හොදයි වගේ

  • @kavishkakavishka8117
    @kavishkakavishka8117 9 หลายเดือนก่อน

    Uddika huthige putha😂

  • @sumithperera5903
    @sumithperera5903 10 หลายเดือนก่อน +1

    මහින්දගෙ ගොට්ටො උබට කැපුවත් අපි උන්ට කපනවා ඇඩ්‍ර්ස් නැතිවෙන්නම.

  • @PriyankaPriya-yn5dq
    @PriyankaPriya-yn5dq 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @dilhanidilhani8837
    @dilhanidilhani8837 10 หลายเดือนก่อน

    ❤❤❤

  • @somalatha1391
    @somalatha1391 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 10 หลายเดือนก่อน

    ❤❤❤❤