Chat & Music පටන් ගන්න කලින් 😍😁😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 มิ.ย. 2023
  • #raweenkanishka #rk

ความคิดเห็น • 48

  • @avishifonseka4009
    @avishifonseka4009 ปีที่แล้ว +30

    ගෙවන හැම තප්පරයකම සතුටින් ඉන්න ජීවිතේ උපරිමෙටම විදින කොල්ලෙක් රවීන් ❤ යන යන තැන හැමෝගෙම ආදරය ලැබෙනවා 😍

  • @koresh_s4095
    @koresh_s4095 ปีที่แล้ว +35

    ආ හා හා😁😁 කැරකිලා🤣😋 මේ ටිකේ රවීන්ගේ outfits ටිකට පිස්සු වැටිලා ඉන්නේ😮😁💚

  • @saduwa3204
    @saduwa3204 ปีที่แล้ว +20

    chat & music රවීන් අයියා හිටපු නිසා ඉවර වෙනකම්ම බැලුවා.
    ආදරෙයි රවීන් අයියේ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න .
    බුදු සරණයි ....! දෙවි පිහිටයි ....!

  • @PN1486
    @PN1486 ปีที่แล้ว +23

    රවීන් අයියයි උදාරි අක්කයි ෂෝක් අනේ😂❤

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +16

    රවීන් හරිම ආදරණීය කෙනෙක්. රවීන් ජීවිතය විඳිනවා හරි ලස්සනට. ජයම වේවා!❤❤❤❤❤❤

  • @abcabc-bb9ms
    @abcabc-bb9ms ปีที่แล้ว +33

    කොතන ගියත් හැමෝගෙම ආදරය ලැබෙන වාසනාවන්තයෙක්
    RK❤

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +13

    සුපිරියක් 😁🤣

  • @Udaya780
    @Udaya780 ปีที่แล้ว +18

    Wow 😲😲

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n ปีที่แล้ว +32

    උදාරි අක්කව අවුස්සන්නමයි අයියා බලන් ඉන්නේ😂🙊

  • @rukmiwellage
    @rukmiwellage ปีที่แล้ว +18

    Bless you malli ❤️

  • @Lakaisikai123
    @Lakaisikai123 ปีที่แล้ว +14

    ඒක මරැ 😎😁😂

  • @chandrikagamage901
    @chandrikagamage901 ปีที่แล้ว +27

    අපේ හිරිමලා හරිම සතුටින් 😂😂❤❤❤

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +16

    Inna thena hemadhama sathuting inna, hemowama sathuting thiyana funny kolla raween. Udhary akkawanag hemawelema awussanawane malli.❤😂.etthatama e dhennage fights tom&Jerry wage

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත 😅

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +24

    රවීන් නම් පොඩි එකෙක් වගෙ දගලන්නේ. හරිම genuine. Gift bag එක ගත්ත ගමන් ඇරලා බලපු විදිහ මරු.

  • @dumithpriyantha1621
    @dumithpriyantha1621 ปีที่แล้ว +21

    Raween aiya inna thana paluwak nam na ❤❤

  • @Malki.Uththara
    @Malki.Uththara ปีที่แล้ว +21

    අනේ හරිම ශෝක් අයියා.හරිම ෆ්‍රී එකේ ෆන් එකේ ඉන්නවා කොතන ගියත් නේහ්.🤩🤩

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +19

    රවීන් අයියා 😅🤭❤
    කැරකිලා හා හා ....ඒ නැටුමනේ වැඩේ 😂🤭🤭 ඉන්න තැනක සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ගමන් හැමෝවම සතුටින් තියෙනව 😍❤
    කොච්චරවත් උදාරි අක්කි ව අවුස්සල සූටි රණ්ඩුවක් දාගන්නවමයි..ඒ දෙන්නගෙ bond එකත් ශෝයි🤭😍❤❤ හරියට tom and jerry වගේ😅
    😍😍😍😍😍😍😍😍

    • @anuradhapriyashan3463
      @anuradhapriyashan3463 11 หลายเดือนก่อน

      ඇත්තද පොන්නයො ගොන් ලොල්ල😂

    • @mtnmtn67968
      @mtnmtn67968 11 หลายเดือนก่อน

      ​@@anuradhapriyashan3463 මන් මගේ favourite artist ගෙ මේන් ෆෑන් කලබ් එකේ upload කරපු වීඩියෝ එහෙකට මට ආස විදියට මට ඒක විඳින්න පුළුවන් නිසා මන් ,comment එකක් දැම්මා...
      ඔයා මොකටද අන්වශ්‍ය තැන්වල රිංගගෙන ඔයා අකමැති නම් මේක බැලුවෙ...බැලුව නම් අකමැති නම් පාඩුවෙ යන එකයි ඇත්තෙ..ඔහේලා වගේ අයට ඉතිම් වෙන වැඩ කොයින්ද තව කෙනෙක්ට අපහාස කරනව ඇරෙන්න....

  • @hasithagamage5504
    @hasithagamage5504 ปีที่แล้ว +13

    රවීන් 😂

  • @kumudunisansala834
    @kumudunisansala834 ปีที่แล้ว +12

    Wow

  • @nipun5576
    @nipun5576 9 หลายเดือนก่อน +3

    අම්මෝ කොල්ලා කොතන හිටියත් ආතල් එකේමයි ඉන්නේ❤🔥

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න මල්ලී... අපි හැමදාමත් ආදරෙයි ඔබට...ජය වේවා...!!

  • @gihaa529
    @gihaa529 ปีที่แล้ว +9

    රවීන් අය්යා...😂❤🙈

  • @dhananjikapukotuwa1860
    @dhananjikapukotuwa1860 ปีที่แล้ว +6

    Srilanka new vijaya kumaratunga oya reween kanishka soyura adri hamdama ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 ปีที่แล้ว +5

    රවීන් පුදුම චරිතයක් පන ගන්වන පුදුම පුතෙක් හරිම සතුටුයි.

  • @ddk121
    @ddk121 ปีที่แล้ว +7

    ❤❤❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +6

    Raveenge wasanwa ekaparatama ussala tibba hitagannawath bari tanakata dan mulu lanawena lokewate onna srikankawe hamoma ohu gana hari adren katakaranwa satutui athtama e hada e ragapam sarala kama nihatami kama ohuwa geniyanqa tawa dura

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +21

    Kolla fun eke innawa 🔥😁

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n ปีที่แล้ว +1

    බට්ටි කතාවෙ මරුමුස් මෙරිල් හාමුට හරිම ලස්සනට සින්දු කියන්න පුලුවන්නේ..❤🎉

  • @methu12
    @methu12 ปีที่แล้ว +2

    Raween 😂❤

  • @madusanju5721
    @madusanju5721 ปีที่แล้ว +1

    සරත් සර් දැක්කත් හිත පිරෙනවා

  • @nishanthadilrukshan5621
    @nishanthadilrukshan5621 ปีที่แล้ว +1

    oyala hari vinoden innava apita hari sathutui e balala api hemamohotema jivana barin mirikila duki

  • @jayanthiginige7216
    @jayanthiginige7216 หลายเดือนก่อน

    Stay happy every moment.You🎉 deserve it because you are passing a hard time by singing.❤

  • @easyway3.323
    @easyway3.323 ปีที่แล้ว +8

    උදාරි මැඩම්ගෙන් අයින් වෙලා ඉන්ඩ රවීන් අයියෙ 😡
    යන යන තැන මනමාලය වෙන්ඩ ලේසි පිනක් නෙවෙ කර්ල තියෙන්නෙ ❤

    • @easyway3.323
      @easyway3.323 ปีที่แล้ว +5

      @@shanuu302 උබනම් නට් එකක් බන්.රොශෙල් බෑ කිවද උබ අහල 😂

    • @easyway3.323
      @easyway3.323 ปีที่แล้ว

      @@shanuu302 කවුද සචින් කියන්නෙ

  • @user-nt3ct5gc2r
    @user-nt3ct5gc2r 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 หลายเดือนก่อน

    *

  • @danushkakarannagoda5090
    @danushkakarannagoda5090 ปีที่แล้ว

    Raveen kaniska gayakayek welath wena kenek sing karaddi react karana vidihanam kathai

    • @venurithamashi5377
      @venurithamashi5377 ปีที่แล้ว +5

      පිස්සුද හැටිද 😂 ඒ කොල්ලා කොතනද ගායකයට react කලේ 😂 පොඩ්ඩක් උදාරි දිහාත් බලන්න. ඒ දෙන්නා ඒ react කරන්නෙ camera එක අල්ලන කෙනාට කියලා තේරුම් ගන්න බැරිද 🙄🤣

  • @isurunuwan911
    @isurunuwan911 11 หลายเดือนก่อน

    Pennanna bari ekek

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +2

    රවින් උදාරි ෙෂා්ක් අ ෙන❤❤❤❤