Narada Wijesuriya සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 62 | 12th October 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 4 วันที่ผ่านมา

    හිතට හරි ම සැනසීම ක් ලැබුණා ඉගෙන ගන්න දේවල් හුඟක් යි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @susila21
    @susila21 วันที่ผ่านมา

    Lassanay ❤️

  • @tashmibaduge9257
    @tashmibaduge9257 วันที่ผ่านมา

    ❤❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 3 วันที่ผ่านมา

    🙏🌹❤️

  • @KamaniLianarachchi
    @KamaniLianarachchi 4 วันที่ผ่านมา

    දු කා අය්යා ආයේ එක පාරක් නාර ද සර් ව ගෙන් වෙන්න බැරි ද හරිම ලස්සනයි කම්මැලි නෑ ඒ ගෙවුනු කාළය ❤❤❤❤❤

  • @pushpathantrige3031
    @pushpathantrige3031 4 วันที่ผ่านมา +1

    ආදර ගුරුතුමා ගේ ආදරය පිළිබඳ පාඩමේ සොදුරු විචාරයන් රසවිද ගත්තෙමි.සතුටුවෙමින් දුටුවෙමි ඇසුවෙමි.අන්ධ අයට දකින්න පුළුවන් සවනින්.❤❤❤❤❤මේ වීඩියෝ එක තෙවරකදී බලා ඉවරකල මම අද අවසානය බලද්දී. පුදුම වුනෙ මම ඉහත සදහන් කල අන්ධ අයගෙ සන්නිවේදනය ගැනම කියමින් ඔබ වීඩියෝව අවසන් කර ඇතිනිසා. මමත් අන්ධ අයෙක් වැනිය කියා සිතූ නිසාය.

  • @champikawijeratne2975
    @champikawijeratne2975 8 วันที่ผ่านมา +1

    Very beautiful singing ❤

  • @SudathPalitha-yj9yy
    @SudathPalitha-yj9yy 8 วันที่ผ่านมา +1

    නාරද ඔබව දකින්නට ලෑබීම හරිම සතුටක් . දීර්ඝයු ඔබට .!!!

    • @nethtv8024
      @nethtv8024 6 วันที่ผ่านมา

      Sudath koheda inne me dawas wala

    • @SudathPalitha-yj9yy
      @SudathPalitha-yj9yy 6 วันที่ผ่านมา

      @@nethtv8024 නාරද මම තවම කටාර් වල ඉන්නෙ ..ඔයා මේ දවස්වල ලංකාවේ නේද ඉන්නේ ..

  • @cyrilinduruwa254
    @cyrilinduruwa254 4 วันที่ผ่านมา +1

    නාරද..ඔබට මතකද ඉතාලියේ වෙරෝන නගරයේ සිරිල් .අපි තරගෙට කවි කිව්වා .ඔබ අපේ සහිත්‍යය මිතුරා .අපේ.තව සගයෙක් උන්න,බ්‍රේසිය වල වෙන්නැති මගේ මතකයේ හැටියට .ඔහු ඔහුගේ දුවගේ විස්වව්ද්‍යාල කාරණයක්.සදහා එංගලන්තයට ගොස් හිටියෙ.
    එදා.අපේ.කවි දිනය.
    ඉතින් එයා එනගලන්තෙ හහක් යට ඉදල කවි කියනව සුද්දො පවුම් විසිකරාගෙන යනව.
    ඒ චනල් එක.නෙත්ස්‍රීලන්කා.
    නාරද.අපිට ගොඩක් වටිනව.
    කොහෙ හිටියත් සිංහල සාහිත්‍ය අගය කරනව..
    දිගැයුස....

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 วันที่ผ่านมา

    Waw නියමයි අනිවාර්යයෙන් එනවා ගාල්ල දිනේ කියන්න sar❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 วันที่ผ่านมา +1

    ඇත්තෙන්ම සහතිකවම ඇත්ත චැනල් ඕනෑ තරම් හෙඩ්ලයින් විතරයි 😢

  • @RamaniMalkanthi-k6y
    @RamaniMalkanthi-k6y 8 วันที่ผ่านมา

    Oba thuma me wage dekimath sathutui.issra bendi pema geethaya gena kiyanakota handawathe geburatama denuna. Rohana siriwardana gena kiwwa kathawa eththama eththa.merunata passe nemei oba kiwwa wage jeevath wela innakotai ehenna salaswanna ona. Suba pathanawa obata saha duka aiyata.mama italiye inne 1968 ipaduna kenek.budu saranai.

  • @dasoontharaka3595
    @dasoontharaka3595 8 วันที่ผ่านมา

    Eeye ra idl bln hitiye program eka danakl.. ❤️❤️😍

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @KmKm-sn7gr
    @KmKm-sn7gr 8 วันที่ผ่านมา

    Man me loke jeewamanawa dekka dakina supirima adarawanthaya naarada

  • @gunap7326
    @gunap7326 8 วันที่ผ่านมา

    ස්තුති නාරදට ආරාධනා කලාට. ඔබ සංචාරය කරන තැන්වල විස්තර යුටියුබ් දානවානම්! රවින්ට තවත් ගිත ලියන්න. නවකයන් තුලින් ගිතය සංවර්ධනය කරන්න.

  • @silanimallika4570
    @silanimallika4570 8 วันที่ผ่านมา +1

    Mula Comment Eka Magen Nela Ganumata Nohaki Uwada Ath Hareemath Nowe Premaya

  • @ranamalimedha4523
    @ranamalimedha4523 7 วันที่ผ่านมา

    🌹❤

  • @nilanthisiyabalapitiya1096
    @nilanthisiyabalapitiya1096 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @jeewanisujeewa5209
    @jeewanisujeewa5209 5 วันที่ผ่านมา

  • @shaniwillarachchi7505
    @shaniwillarachchi7505 7 วันที่ผ่านมา

  • @samithasck9477
    @samithasck9477 8 วันที่ผ่านมา

    ❤❤❤❤