මංගල මුදු මාල වළලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • මේ රෙද්ද ඔලුවෙන් අයින් කරහන්න බෑ බං , නිකන් ඉන්න එකේ ආතල් එකට ගැහැව්වා 😄😅
    FB : / studioratta
    Insta: / ratta_in_insta

ความคิดเห็น • 1.7K

  • @malshakannangara9189
    @malshakannangara9189 4 ปีที่แล้ว +409

    උදේම කනට ඉස්සෙල්ලාම ඇහෙන සින්දුව දවසම කියවන කට්ටිය කෝ බලන්න👍 එකක් දගෙන යන්.

    • @mathee18
      @mathee18 ปีที่แล้ว +5

      ඒ සිරාවටම මටත් ඒක වෙනවා🤝😅

    • @RasikaChaminda-yv3hs
      @RasikaChaminda-yv3hs 11 หลายเดือนก่อน +1

      Nagitta wele idan ninda yanakamma 😂

    • @Savee803
      @Savee803 10 หลายเดือนก่อน

      😂😂

    • @nithinadinusara772
      @nithinadinusara772 9 หลายเดือนก่อน +1

      මම😂

  • @hirunimanesha1579
    @hirunimanesha1579 4 ปีที่แล้ว +311

    😂 රැට්ටගේ වීඩියෝ වලට තරම් හිනා ගියේ නෑ වෙනා මොකෙක්ගෙවත් වීඩියෝ වලට 😂😂

  • @1983Nilanka
    @1983Nilanka 3 ปีที่แล้ว +78

    ඔහොම එකම සිංදුව ඇහෙන සිද්ධි වෙලා තියෙනවා සිරාවටම 😁 රැට්ටාගේ නිර්මාණ තාත්විකයි 👍🏽

  • @kimbula8866
    @kimbula8866 4 ปีที่แล้ว +720

    2020 දි අහන අය කෝ ? 😍😍

  • @polkaru
    @polkaru 6 ปีที่แล้ว +428

    හැමවෙලේම කටට එනවා ගෑණිට ඇහෙන්න කියන්න බෑ කොලුවෝ

    • @chathushenoz6671
      @chathushenoz6671 4 ปีที่แล้ว +6

      Pol karu mame oya...

    • @omalshi8917
      @omalshi8917 3 ปีที่แล้ว +5

      Lokka😂

    • @pasinduheshan791
      @pasinduheshan791 3 ปีที่แล้ว +5

      😂😂😂

    • @andersbriar5227
      @andersbriar5227 3 ปีที่แล้ว +4

      I know im asking the wrong place but does anybody know of a way to get back into an instagram account..?
      I was dumb lost the password. I appreciate any tips you can offer me.

    • @tobiashezekiah3158
      @tobiashezekiah3158 3 ปีที่แล้ว +2

      @Anders Briar instablaster =)

  • @chenukaranasinghe2638
    @chenukaranasinghe2638 ปีที่แล้ว +15

    ඒ කාලේ ඔය සිංදුවත් රැල්ලක් තමයි😂❤

  • @chabybabee
    @chabybabee 6 ปีที่แล้ว +513

    ඔය ලෙඩේ මටත් තියනවා කියහංකෝ....සතියක් විතර යනකම් ඔය මොන්ගල් ගතිය තියෙනවා,,,,😆😆😆

  • @nalinpriyankara5683
    @nalinpriyankara5683 5 ปีที่แล้ว +385

    තෑග්ග ගත්තට පස්සේ ආපු උන් කෝ....😂😂

  • @thejansilva1132
    @thejansilva1132 6 ปีที่แล้ว +25

    මෙ කොනට එන්න, මෙ කොනට එන්න කියලා හැමිනෙන්න හදන්න එපා😂 ගප්පියාගෙන් පස්සෙ youtube එකට සාදාරණයක් ඉශ්ට කරපු එකම එකා❤️

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +45

    අවුරුදු 2කට විතර පස්සෙ ආයෙත් බැලුවා 😂❤️👍

  • @kasunharshana5250
    @kasunharshana5250 6 ปีที่แล้ว +600

    මම වගෙ තව අය ඉදල තියනවනෙ ඒ කියන්නෙ 😂

    • @TechieCony
      @TechieCony 6 ปีที่แล้ว +10

      He heee.... ඔයත් ඕක කිය කිය ඉන්නවද 😂😂😂😂

    • @sandunipoornima4795
      @sandunipoornima4795 6 ปีที่แล้ว

      🤓

    • @DjShaa
      @DjShaa 6 ปีที่แล้ว +2

      balan giyama eka bowena sean ekak wageine

    • @mudiwijetunge5360
      @mudiwijetunge5360 6 ปีที่แล้ว +2

      Oyage degreeya mokadda

    • @hasiyaahasiyaa7843
      @hasiyaahasiyaa7843 6 ปีที่แล้ว +1

      a matath oka kiyawenawa 😁😁

  • @Maheshprasanga
    @Maheshprasanga 3 ปีที่แล้ว +285

    Lahiru ත් එක්ක interview එකෙන් පස්සෙ බලන්න ආපු කට්ටිය කෝ.?

  • @HelloHelloSriLanka
    @HelloHelloSriLanka 6 ปีที่แล้ว +415

    සිරා සිද්දි ඕයි මේවා

    • @Ben47x1
      @Ben47x1 6 ปีที่แล้ว +7

      Okata call ekak ganinko Machan 😁😁

    • @ashanadikaram6000
      @ashanadikaram6000 6 ปีที่แล้ว +3

      Ow machan.ganiko call akk vogue akata.🤣🤣

    • @marasinghekapukotuwa6568
      @marasinghekapukotuwa6568 6 ปีที่แล้ว +4

      Adooo sirawata ganimko oluwa ridenawa kiyala

    • @kiribo6771
      @kiribo6771 6 ปีที่แล้ว +3

      වදිනකොට කියවෙන එක වෙලා තියෙනව සිරා😂😂😂✌

    • @hashansandaruwan7624
      @hashansandaruwan7624 6 ปีที่แล้ว +2

      eka patta

  • @palser1359
    @palser1359 3 ปีที่แล้ว +60

    2021 අහන සෙට් එක කව්ද🤣 ලයික් කරන්න බලන්න❤️

  • @asanka.abewickrama
    @asanka.abewickrama 6 ปีที่แล้ว +466

    මේකට වෝග් ජුවලස් එකෙන් ගෙවන්න ඕන.

  • @lakshanmamalgaha
    @lakshanmamalgaha 5 ปีที่แล้ว +235

    රැට්ටාගේ 1M views apu පළවෙනි video එක ❤️❤️❤️❤️

    • @lakshikaandkrishanonline
      @lakshikaandkrishanonline 4 ปีที่แล้ว +1

      451 වෙනි subscriber මම.. මගෙ චැනල් එකත් subscribe කරන්න
      th-cam.com/video/SOhd1r2a6-4/w-d-xo.html

  • @hemajithsamarakoon2108
    @hemajithsamarakoon2108 6 ปีที่แล้ว +62

    1980 අවුරුද්දෙ ඉපදුනු අපිට අවුරුදු 40කට කිට්ටුවෙලත් ඔලුවෙන් ගලවගන්න බැරිවෙච්චි එක සොනු අය්යගෙන් පස්සෙ තව චිරාත් කාලෙකට අලුතෙන් ඉපදෙන උන්ගෙ ඔලුවෙනුත් ගලවගන්න බැරිවෙය් මයෙ හිතෙ.... හම්මෙ අමාරුය් දෙය්යො !!!!!!! LOL.......supiri one ratta...cheeeers

  • @lakshanmaduranga5519
    @lakshanmaduranga5519 4 ปีที่แล้ว +37

    යකෝව් හැමෝම දාන්න එපා 2020 බලන උන් ලයික් කරන්න කියල අපිත් බලනව😂

  • @TripPisso
    @TripPisso 6 ปีที่แล้ว +204

    ලංකාවෙ ගොඩක් දැන්වීම් ඔය වගේ තමයි. බලෙන්ම ඔලු වලට දාන විදියට තමයි create කොරල තියෙන්නෙ 😂
    ඒක advertising කොම්පැනි වල දක්ෂතාවය තමයි ඉතින් 😇😇

    • @malkinishani2344
      @malkinishani2344 6 ปีที่แล้ว

      😂😂😂

    • @ruveenathushari8839
      @ruveenathushari8839 6 ปีที่แล้ว +1

      Ekanam aththa

    • @slmusicbro2952
      @slmusicbro2952 5 ปีที่แล้ว

      අලුත්ම සිංදු ඉක්මනින්ම ඔබේ ළගට ගෙන්වා ගන්න මේ චැනල් එකට #subcribed එකක් දාන්න😉

  • @nethmiahinsa1743
    @nethmiahinsa1743 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලපු වෙලාවෙ ඉදන් මටත් මන්ගල මුදු මාල වලලු කියන එකමයි කටේ තියෙන්නෙ...........අනේ මන්දා ............ratta නියමයි 🤣🥰🤗🤗🤗

  • @KaluMallii
    @KaluMallii 6 ปีที่แล้ว +537

    අභාවප්‍රාප්තයි 😂

    • @747umesh
      @747umesh 6 ปีที่แล้ว +2

      KaluMalli 😂😂😂😂😂 Mata ba yako 😂😂😂

    • @malkinishani2344
      @malkinishani2344 6 ปีที่แล้ว

      😂

    • @christinaanthony2890
      @christinaanthony2890 6 ปีที่แล้ว +1

      හි හි හි.... මටත් ඔය ලෙඩේ තියෙනවා.... අම්මෝ ඒ ඇඩ් එක ලංකාවට කරපු හරියක්... 😂😂😂😂😂😂😂😂😂😂 ඒක මරු අනේ... ❤

    • @slmusicbro2952
      @slmusicbro2952 5 ปีที่แล้ว +1

      අලුත්ම සිංදු ඉක්මනින්ම ඔබේ ළගට ගෙන්වා ගන්න මේ චැනල් එකට #subcribed එකක් දාන්න😉

    • @ragingwarrior8098
      @ragingwarrior8098 5 ปีที่แล้ว

      @@slmusicbro2952 ලගටම ගේනවද sure එකටම?

  • @pimudithawickramasekara2187
    @pimudithawickramasekara2187 3 ปีที่แล้ว +521

    කෝනාරගෙ ඉන්ටවිව් එක බලල මේකට ආපු උන් මේ කොනට ❤️

  • @pasindudilmin2094
    @pasindudilmin2094 6 ปีที่แล้ว +89

    අම්මෝ ඒකනම් නියමයි.. ඕක සිරාම සිද්ධිය 😁

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුව ත් එපා වෙන්නෙ නෑ 😂😂

  • @FortuneFilmsLK
    @FortuneFilmsLK 6 ปีที่แล้ว +105

    Bohoma amaruwen amathaka karan hitiya uba ayeth oluwata damma 😂😂😂

  • @slyouthtv429
    @slyouthtv429 3 ปีที่แล้ว +11

    හරි ටිවී එකේ ඉන්ටව් එකෙන් පස්සේ මේක ආයේ බලන්න ආපු සෙට් එක කෝ😅😅😅😅
    දැන් එක ආපහු කියවෙනවා😖😖
    කමොන් රැට්ටා ❤️✌️

  • @menakaperera210
    @menakaperera210 6 ปีที่แล้ว +39

    අම්මෝ රැට්ටා අයියා රැවුල වවලා පට්ට අනේ..👌නියම vediyo එක අයියේ දැන් හෑම එකාගේම කටේ තියෙන්නේ ඔකනේ..😂😂

  • @Biome_terrarium
    @Biome_terrarium 5 ปีที่แล้ว +1

    එ්ක මටත් තියන පිස්සුවක් 😂😂 එක නම් එල මරුවටම හිතල තියනව😘😘

  • @athalvideo5740
    @athalvideo5740 6 ปีที่แล้ว +208

    තෝ කෙලහන්.
    දැන් ඕකම මටත් කියවෙනව

  • @denethhansaja3549
    @denethhansaja3549 3 ปีที่แล้ว +1

    අම්මෝ ratta ගෙ විඩියෝ වලින් වැඩියෙන්ම බැලුවෙ මේ විඩියෝ එක....😂😂

  • @gold8147
    @gold8147 6 ปีที่แล้ว +9

    අම්මෝ අද නම් ඇති වෙන්න හිනා වුනා . 😅😅😅ඕක නැති කර ගන්න ඒ සින්දුව හිතට එන වෙලාවට සින්දුව අන්තිමට ඉවර වෙන music එක හා පද ටික හිතෙන් එන්න දෙන්න . එතකොට බලෙන් stress කරලා නවත්වන්නේ නැතිව ඉක්මනින් සින්දුව හිතෙන් යවන්න පුලුවන් .👸🔥

  • @nimsaraaththanayaka310
    @nimsaraaththanayaka310 5 ปีที่แล้ว +2

    මේක තමයි මං ඉස්සෙල්ලම බලපු රැට්ටගෙ වීඩියෝ එක...10 පාරකට වඩා බලලා ඇති දැන් 😁😁😁😁😁

  • @moviemenia5423
    @moviemenia5423 6 ปีที่แล้ว +32

    උබන්ම් පට්ට යුර්ටියුබ් චරිතයක්..😍

  • @ish6200
    @ish6200 ปีที่แล้ว +3

    හම්මෝ ඉස්සර ගිය ඇඩ් එකහ් 😂😂😂❤️

  • @samindasandakelum8474
    @samindasandakelum8474 ปีที่แล้ว +5

    දැන් කියවෙන්නේ ගෙජ්ජි ගිගිරි සද්දේ 🤣🤣🤣

  • @chanaka4716
    @chanaka4716 3 ปีที่แล้ว +1

    2021 ත් අහනව.. මේක නම් පිස්සුවක්ම තමයි.😂😂 මාරයි රැට්ට හරොයටම කියල තියෙනව👋😂😂

  • @aladrojk7028
    @aladrojk7028 3 ปีที่แล้ว +32

    1 මිලියන් ගැ හුවට පස්සෙ ආයි ආව උන් කෝ බලන්න😂

  • @diyenka5369
    @diyenka5369 3 ปีที่แล้ว +1

    ප්‍රශ්න අමතක කරලා රෑට හිනාවෙලා නිදගන්න රට්ටගේ video මරු.

  • @hansakatennakoon
    @hansakatennakoon 6 ปีที่แล้ว +15

    අම්මො රැට්ටා එක නම් සුපිරි😅

  • @hemalranasinghe1051
    @hemalranasinghe1051 3 ปีที่แล้ว +7

    Exactly wanted to watch this shit again after seeing the interview with Lahiru 😂😂 hahaha.. great one

  • @nukestop0545
    @nukestop0545 6 ปีที่แล้ว +16

    සිරාවටම . එදත් උන්න.. අදත් ඉන්නව .. මචෝ මම හෙටත් ඉන්නව..උබට ලොකු ගමනක් ගියහකි. ලොකු ගමනක්.

  • @kushandulmika9228
    @kushandulmika9228 2 ปีที่แล้ว +4

    ඕක මානසික රෝගයක් ocd කියන්නෙ ඕකට මටත් ඕක තියනවා ප්‍රතිකාර ගන්න ගමනුයි ඉන්නෙ එකම දේ නැවත හිතෙන් කියවෙනවා ඒක තවත්තගන්න උත්සහ කරනකොට තව තව ඒකම හිතෙනවා මොන වැඩේ කරන්න ගියත් අරකමයි හිතෙන්නෙ අරකම හිතෙන් කියවෙනවා හරිම වදයක් පීඩාකාරී ඉවසන්න අමාරුයි මේක බෙහෙත් වලින් සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්
    මේක කියන්නෙ අත්දැකීමෙන් මේ කියන්නෙ මටත් ඔය වදේ කාලයක් තිබ්බා දැන් අඩුයි මේක කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා👍👍👍මේක ගොඩක් අයට තියන් පොඩි ලෙඩක් මොළේ ග්‍රස්තියේ පොඩි දුර්වල කමක් නිසා ඕක වෙන්නෙ මටත් අවුරුදු 15ක් මම ලෙඩේ තිබිලා මම අඳුර ගත්තෙ ළඟදි ගොඩක් අය මේක තමන්ට තියනවා කියල දන්නෙවත් නෑ හැබැයි පස්සෙ කාලෙකදි වදයක් වෙනව අය හිතන්නෙ මේක සාමාන්‍ය දෙයක් කියල හිතනවා

  • @moviemenia5423
    @moviemenia5423 6 ปีที่แล้ว +5

    අඩො එක පට්ට හු😂😂උබනම් මරු😍

  • @lasen99
    @lasen99 ปีที่แล้ว +1

    මංගල මුදු මාල වලලු රෙන්න බරට ලබාගන්න විස්වාසයි කල්පවති😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MRpraviya
    @MRpraviya 6 ปีที่แล้ว +77

    මේක බැලුවට පස්සෙ ඔය ලෙඩේ මටත් හැදුන..tik tok වලට හෙන ගහපන්..😂😂😂

    • @hiruadikaree2005
      @hiruadikaree2005 5 ปีที่แล้ว

      MR. praviya 😂😂🔨

    • @janulojitha679
      @janulojitha679 4 ปีที่แล้ว

      mage channel eka paththeth enna th-cam.com/video/1qzXCmqfAlY/w-d-xo.html

  • @upaligunasekara3709
    @upaligunasekara3709 3 ปีที่แล้ว +8

    Wanted to watch this after watching the Lahiru and Ratta's video 😂❤

  • @GamingMate
    @GamingMate 5 ปีที่แล้ว +20

    1M views ela ela congratulations machn!!!

  • @jananimadu378
    @jananimadu378 5 ปีที่แล้ว +1

    🤣🤣🤣🤣 අම්මෝහ් හිනා වෙලා පනත්නෑ අප්ප

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +110

    සිරාවට බන් 😂😂

    • @rusiradesilva7823
      @rusiradesilva7823 6 ปีที่แล้ว

      හලෝ චබී

    • @yasangeesara7134
      @yasangeesara7134 6 ปีที่แล้ว

      Ado chabhiya eka hena amaruwen amathk karl bn thibbe..dn mu aai mathk kla😭

    • @samiya99
      @samiya99 6 ปีที่แล้ว

      Iyeth kiuwa bn chabiya oka😂

    • @yasangeesara7134
      @yasangeesara7134 6 ปีที่แล้ว

      @@samiya99 live ekedi

    • @samiya99
      @samiya99 6 ปีที่แล้ว

      @@yasangeesara7134 yep bro😁

  • @vipulajithkumara3381
    @vipulajithkumara3381 3 ปีที่แล้ว +1

    Same to you ratta. Matath song ekak ahapuwahama oya wage mathk kara kara kiyana purudda thiyenoooo.... 🤗🤗🤗🤭🤭🤭🤭

  • @Sudhara814
    @Sudhara814 6 ปีที่แล้ว +12

    යකෝ ඒකට හොටුත් පැන්නා එල රැට්ටො සුපිරි වැඩක් පට්ට 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 9 หลายเดือนก่อน +1

    ඒක අහලාම දැන් මටත් කියවෙනවා ඒකම 😂😂💔

  • @dilshan2937
    @dilshan2937 6 ปีที่แล้ว +6

    මටත් ඔය ටිකම වෙලා කොහෙන් හරි ඇහෙනව කියලමයි හිතෙන්නෙ😂😂😂

  • @vipulajithkumara3381
    @vipulajithkumara3381 3 ปีที่แล้ว +1

    Oyata kohomada me wage adahas enne kiyala kiyanna ba ratta. Wow congratulations . ♥️♥️♥️

  • @harshadkumara5359
    @harshadkumara5359 5 ปีที่แล้ว +25

    1M view congratulations ratta😍😍😍😍❤❤❤

  • @anuruddikagunasekara1531
    @anuruddikagunasekara1531 3 ปีที่แล้ว +2

    Ratta thamai hodatama karala thiyenne😎

  • @sujeewakarunarathna5183
    @sujeewakarunarathna5183 2 ปีที่แล้ว +3

    Niyamai ratta ela

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 ปีที่แล้ว

    එක පාරයි මාත් මේ advertisement 1ක දැක්කෙ..ඒවෙලේ ඉදන් රෑනින්දෙනුත් කියවෙනවා🤭

  • @hansakaediriweera2052
    @hansakaediriweera2052 6 ปีที่แล้ว +94

    උබත් එන්න මනාලයිනි ඔබෙ මංගල මුදුව කන්ඩ..😂😂😂

  • @pavithraniranjali5022
    @pavithraniranjali5022 5 ปีที่แล้ว

    😆😆😆😆Me video eka nm kochchara baluwath epa wenne na. Hama dawasakama deparak thunparak aniwarenma balanawamai. Super , congratulations 👍👍👍

  • @asankadorakumbura1085
    @asankadorakumbura1085 4 ปีที่แล้ว +29

    Ratta ට ආදරේ අය like දාගෙන යන්න

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 6 ปีที่แล้ว +1

    Ammo මේක TOP 🙈👌

  • @ashan9300
    @ashan9300 3 ปีที่แล้ว +5

    හරිනේ දැන් අපිටත් ඕක මතක් වෙනවනේ🤣

  • @akashindraji9747
    @akashindraji9747 5 ปีที่แล้ว

    Man හිනා නොවී ඉන්න බැලුවා bus stand එකේ
    Hina නොවී hitiyoth man අනිවා මැරෙනවා යකෝ 😂

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 ปีที่แล้ว +26

    ඉස්සර නං ඇතෙක් බරට
    ... දැන් නං රෙන්ඩ බරට ලබාගන්නලු ..ඔක්කොම කනපිට

  • @prageethchinthana2753
    @prageethchinthana2753 5 ปีที่แล้ว

    මං හිතුවෙ මට විතරයි ඔහොම වෙන්නෙ කියල බන්. :-) රැට්ටෝ උඹනම්.... :-) පට්ට

  • @chiranthanirmal3564
    @chiranthanirmal3564 6 ปีที่แล้ว +18

    මංගල මුදු මාල වලලු රන් අභරණ ලබාගන්න විස්වාසයි කල්පවති වගකීමට බැදී සිටීයි 😂😂

  • @nadikasenanayake8215
    @nadikasenanayake8215 5 ปีที่แล้ว +2

    Suba pathum ratta aiye 1M thamath balanawo 👏👏👏👏👏👏👏👏👏👏

  • @TalkingTechTV
    @TalkingTechTV 5 ปีที่แล้ว +28

    මේ සින්දුව කියවපු උන් කෝ...බලන්න

  • @dilkavihangi2262
    @dilkavihangi2262 4 ปีที่แล้ว

    Ammoo retta aiye..eka niymai.. e sinduwa giypu kale ape kateth koi weleth oka kiwe.... 😂😂😂

  • @nukestop0545
    @nukestop0545 6 ปีที่แล้ว +17

    ජනාටයි ප්‍රියාටයි පස්සෙ දැකපු සුපිරිම කොල්ල.. උබ බන්...

    • @chamindamalalage5587
      @chamindamalalage5587 6 ปีที่แล้ว +5

      Janai priyai arapan puke...mu supeeeeer

    • @nukestop0545
      @nukestop0545 6 ปีที่แล้ว +4

      @@chamindamalalage5587 එහෙම කියන්න එපා . දෙන්නම. පට්ට. බන්.. .අනිත් උන්ට වඩා

    • @cartonezone845
      @cartonezone845 6 ปีที่แล้ว +3

      Pla pla gothaya ratta ita wada hodai

  • @shikamadu232
    @shikamadu232 5 ปีที่แล้ว +1

    අම්මෝ ගොඩක් පිං අයියේ මන් හිතුවේ මට පිස්සු කියලා බයේ හිටියේ..😂 දැන් දන්නවා ඒක මට විතරක් නෙමෙයි ඔක්කොටම තියන එකක් කියලා...😂

  • @manoharasomarathne8543
    @manoharasomarathne8543 2 ปีที่แล้ว +3

    රැට්ටගෙ ආසම එක ❤️😌

  • @ishanmaneesha3866
    @ishanmaneesha3866 5 ปีที่แล้ว

    amboooo......😂😂😂😂😂😂 nanakota kiyana widiha 🤣🤣🤣🤣🤣

  • @amithsampath2684
    @amithsampath2684 6 ปีที่แล้ว +6

    රැට්ටෝ උබේ ඇඩිල්ල පට්ට ඈ.....

  • @wnb6455
    @wnb6455 6 ปีที่แล้ว

    මූනම් හිනා මරන්ව අපේ,,පට්ට බං

  • @Indrachapa
    @Indrachapa 6 ปีที่แล้ว +13

    මටත් ඕකම උනා.😥 පස්සෙ පැරඩි වීඩියෝ ටිකක් දැක්කා. 🤭👌දැන් ලෙඩේ හරි 😂😂😆🔫
    rAttA නම දැක්කත් ඇති 👌🤩💖

    • @tharudissanayaka2250
      @tharudissanayaka2250 6 ปีที่แล้ว

      He he mn hithuwa mata witharai me sone aka nitharama kiyawena lede thinnne kiyala ....

  • @upulinisomasiri105
    @upulinisomasiri105 5 ปีที่แล้ว

    Budun wadina welawa kotasa baladdi hinawa nawaththa ganna amaru una.Thanks for making us laugh.

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 ปีที่แล้ว +6

    2022 කවුද ඉන්නේ

  • @krishmichamudika4243
    @krishmichamudika4243 4 ปีที่แล้ว

    0.50 ee tika නම් ආයෙ ආයෙ ඇවිත් බලලා හිනා වෙනවා 🙊🙊🙊❤️❤️

  • @safnafarvinfaizal5558
    @safnafarvinfaizal5558 4 ปีที่แล้ว +4

    This has happened in my real life even when my mom is scolding me 😁

  • @dilanmadhushanka4723
    @dilanmadhushanka4723 6 ปีที่แล้ว +1

    අඩෝ ඒක පට්ට බං 😂😂😂👌👌👌👌

  • @imalkaimadu8148
    @imalkaimadu8148 5 ปีที่แล้ว +5

    තෑග්ග දුන්නට passe ආයෙත් බැලුව 😀😀🔫🔫

  • @Hitmanbang123
    @Hitmanbang123 5 ปีที่แล้ว +1

    Seriously deyyn... Amoooo.. math oya vagemai deyym.. mata ba amooo😂😂😂😂😂

  • @sanushix1518
    @sanushix1518 5 ปีที่แล้ว +8

    2019.10.18ta passe kawda meka balanne❤

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 6 ปีที่แล้ว

    😹😹😹😹😹 ඒකට නම් හිනා ගියා ඕයි

  • @minoshperera7074
    @minoshperera7074 6 ปีที่แล้ว +9

    1:31 Ammo yeka.. 😂😂

  • @lavindumelaka
    @lavindumelaka 5 ปีที่แล้ว

    ඔය රෙද්ද ඔලුවෙන් අයින් කරහන් බං හිටියේ post එක දැකලා ආයි ඇවිත් බැලුවා👌👌😍😁😁

  • @himahansamadanayake5097
    @himahansamadanayake5097 6 ปีที่แล้ว +43

    rattage videos Patta kiyala hithena aya mekata like ekak danna..

    • @RuinaDangra
      @RuinaDangra 6 ปีที่แล้ว

      lanka gossip news

  • @C424c424
    @C424c424 6 ปีที่แล้ว

    කොහොමද ඒක...🤣🤣🤣🤣 ශෙයා කරා බන් ...👍👍👍

  • @Pasindur
    @Pasindur 6 ปีที่แล้ว +70

    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ
    මෙංගල මුතු මාල වලලූ

    • @samanthipriyangani7146
      @samanthipriyangani7146 6 ปีที่แล้ว +4

      Pissuwa thada welada koheda meyata

    • @avinduvimukthi5852
      @avinduvimukthi5852 6 ปีที่แล้ว

      Lankave track out karayek shit manasa diunu vela naha hariyata paw uba mul lama viya hariyata sampurna una nam ohoma venne naha

    • @Pasindur
      @Pasindur 6 ปีที่แล้ว +1

      කව්ද බං මෑ 😂

    • @samanthipriyangani7146
      @samanthipriyangani7146 6 ปีที่แล้ว

      Ekanam aththa

    • @samanthipriyangani7146
      @samanthipriyangani7146 6 ปีที่แล้ว

      Pissu nam angoda yanna

  • @tharanganithennakoon8134
    @tharanganithennakoon8134 5 ปีที่แล้ว

    Eknm aththa ayye!!!!;😂😂😂😂😂👌👌👌

  • @Hansanapradeep
    @Hansanapradeep 5 ปีที่แล้ว +2

    1M views congratulations රැට්ටෝ

  • @TheAlexis4444
    @TheAlexis4444 5 ปีที่แล้ว

    hahahaaaaaaaaaaaaaa.... 'obath yenda manaliyani obe mangala muduwa kanda..'

  • @dotayt5546
    @dotayt5546 3 ปีที่แล้ว +3

    konara aiyyage video ekan passe awe

  • @shenushenz2824
    @shenushenz2824 5 ปีที่แล้ว

    රැට්ටා.... 👍👍👍👍 පට්ට බන් බොලා නම්....😘😘😘😘

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 5 ปีที่แล้ว +5

    තැග්ගකුත් ගත්ත නෙ එල 😂😂😂

  • @ytubechannel
    @ytubechannel 3 ปีที่แล้ว +2

    "VISHMA LOKAYA" balala awe.... Ratta ge me video eka banna..

  • @slvikimedia
    @slvikimedia 6 ปีที่แล้ว +8

    Ado ratta ube video pattama creative. Matath me seen eka dan wela thiyenne

    • @srilankan2383
      @srilankan2383 3 ปีที่แล้ว

      th-cam.com/video/590S-W-QNMw/w-d-xo.html

  • @nirmal2k225
    @nirmal2k225 2 ปีที่แล้ว +1

    අවුරුදු 3කට පස්සෙත් බලන මම..5 හෝ 6 මන් බලන්නෙ 😂😂