Kottu Homemade රසකාරක නැතිව රසම රස කොත්තු අඩු වියදමින් ගෙදර හදමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @pavithradamayanthi6593
    @pavithradamayanthi6593 ปีที่แล้ว +3

    මන් අද මේ කොත්තුව හැදුවා.හරිම රසට ආවා.thank you sooo much

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +9

    මං ඊයෙ හැදුවා.ඇත්තටම රසයි.බය නැතුව කන්න පුලුවන් තමන් හදාගත්තොත්.රසකාරකත් නෑ.පුලුවන් තරම් රසකාරක දාන්නෙ නැති කෑම කියලා දෙන්න.❤❤ස්තුතියි ඔබට

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      මගේ එකම පරමාර්ථය වස විස නැතිව අපේ කෑම රසට හදාගන්න විදිය කියා දීම...දිගටම රැඳී ඉන්න..ඔබ සිතන අයුරින්ම එවැනි දේ තමයි හැමදාම අරන් එන්නේ

    • @walpolasanasa
      @walpolasanasa ปีที่แล้ว

      ​@@KusalasSimpleLifewek

  • @ishajayasinghe7925
    @ishajayasinghe7925 หลายเดือนก่อน

    මමත් හැදුවා. හරිම රසයි. Thank you very much.

  • @iraniwijesingha7652
    @iraniwijesingha7652 2 ปีที่แล้ว +2

    අපිත් හැදුවා.ගොඩක් රසට තියෙනවා.thanks මේ වගේ වැදගත් වීඩියෝ දානවට.ඉදිරයටත් තව මේ වගේ වීඩියෝ දාන්න.

  • @KumariJayanthi-fg5ex
    @KumariJayanthi-fg5ex 18 วันที่ผ่านมา

    අපි හැමදාම ඔයා හදන කෑම හදනව. ඒවා හරිම රසයි. බොහොම ස්තූතියි ඔයාට මෙ වගෙ අලුත් කෑම හදන හැටි කියල දෙනවට💗

  • @ramaniperrera9827
    @ramaniperrera9827 3 ปีที่แล้ว +6

    ස්තුතියි හොඩක් රසපාටයි හදල බලන්න ඔීනෙ,තෙරැවන් සරණයි

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි. දවස් හතරකට විතර කලින් කොත්තු එකක් ගත්ත. 700/=.යි මෙලෝ රහක් නැහැ.thanks කියල දුන්නට.අනික මිස් කියල දෙන දේ හරිම පැහැදිලියි.ආප්ප තාච්චිය පදම් කරල ඒ විදියට ආප්ප හැදුව. හරි ගියා.

  • @sudarma256
    @sudarma256 2 ปีที่แล้ว +4

    හරිම වටින විඩියෝ එකක්. ඔයාට ගොඩක් ස්තුතියි. මෙ වගෙ රෙසපි අපි වෙනුවෙන් ගේනවට👍

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 ปีที่แล้ว +2

    ඔයා කියපු විදියට ඔට්‍ස් කිරි එක හැදුවා. ආමන්ඩ්‍ සමග. රසයි. අවශ්‍ය පැනිරස රටඉදි වලින් ආවා. ඔට්‍ස් රසය අඩුවෙන්න එය උනුකලා. අද මම එයම රටකජු එක්ක හදනවා. දියර වැඩිවිට කිරිත් desert එකක් විදියට දියර අඩුවටත් හැදුවා. මගේ Vegetarian food වලට විවිධ රසවත් ආහාර වෙනසක් එකතු කරන ඔයාට ස්තුතියි.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ගොඩක් හොඳයි ...ස්තුතියි ඔබට

    • @nilupadesilva2019
      @nilupadesilva2019 3 ปีที่แล้ว

      මම ඔයාගේ instructions ඒ විදියටම රටකජු එක්ක ඒ කියපු ක්‍රමයටම නැවත ඔට්‍ස් කිරි හැදුවා. ඉතා රසවත්. මම කිරි බොන්නෙ නැති නිසා මට මෙම recipe එක ලොකු උදව්‍වක්

  • @manulamanula-x3l
    @manulamanula-x3l หลายเดือนก่อน

    මමත් හැදුවා රසයි

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว +11

    niyamai akka adth supiri video ekak.thank you.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว

    ඒක නම් හොඳයි.ගෙදර හදන නිසා රසකාරක ඇත්තෙත් නෑ.

  • @supunwijerathna1378
    @supunwijerathna1378 2 ปีที่แล้ว +1

    Ow akke oyage hama vedio ekakma assanai. Oya hodata kiyala denawa. Ewa haduwama hariyatama enawa. Harima saralai. Thanks akka

  • @jeewanthika9484
    @jeewanthika9484 3 ปีที่แล้ว +1

    Jeewanthi: mamath heduwa dear. Hariyatama awa. Poddo inna nisa sera ekathu kale ne. Thank you so much.

  • @sampathvlogss9939
    @sampathvlogss9939 3 ปีที่แล้ว +4

    ෂා නියමයිනේ සුපිරිම කොත්තුවක් සරලවම කියලා දුන්නා හදන විදිය නියමයි අක්කේ ජයවේවා

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Niyamai ne hadala kiyannam rasa thanks a lot

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 ปีที่แล้ว +5

    ඒ වැඩෙත් මරු ...
    කොත්තු නෑ කිය කිය අඩ අඩ ඉන්න අයට සෞඛ්‍යාරක්ෂිතව හදාගෙන කන්න පුලුවන්

  • @beetasamarasingha5201
    @beetasamarasingha5201 2 ปีที่แล้ว

    Harima watinawa .oyaga...kottu..rasafiya thswat .mawani rasafi..balaporotthu..wami

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 3 ปีที่แล้ว +2

    හදලා බැලුවා.ඇත්තතටම රසයි.ස්තුතියි

  • @NiroshalakmaliAththanayakamudi
    @NiroshalakmaliAththanayakamudi 10 หลายเดือนก่อน

    Mama dan me koththuwa haduwa puduma rasai akke thanks

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +1

    මස් අතුව නතුව දෙවිදියටම කියන නිසා හරිම වටිනවා.පව් අනේ කොච්චර මහන්සි වෙනවද.ඒත් ලබන සතුට .

  • @minduhans9873
    @minduhans9873 3 ปีที่แล้ว +3

    කඩේ හදලා වගේම තියෙනවා ඒකනම් 😋❤️😍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් පුතේ...❤ ❤ ❤

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 ปีที่แล้ว +1

    මේ කොත්තු එක නම් ගොඩක් හොඳයි වෙජිටේරියන් කොත්තු
    මස් කන්නෙ නැති අයට ගොඩක් හොඳයි

  • @udenimadhuwanthi4481
    @udenimadhuwanthi4481 2 ปีที่แล้ว +1

    Ada man haduwa.attatama kade ewatath wadiya rasai.thank you akka

  • @sandadew5980
    @sandadew5980 3 ปีที่แล้ว +3

    ම්ම්ම්..හරිම රස පාටයි..කඩේ හැදුවා වගේ..😍

  • @nishanthipriyadarshana788
    @nishanthipriyadarshana788 2 ปีที่แล้ว +1

    ඔයා හදන විදිය හොදට තේරෙනවා වගේම රසයි. අපි හැදුව තැන්ක්ස් ඔයාට අක්කේ.

  • @susanthapathirathna2932
    @susanthapathirathna2932 2 ปีที่แล้ว

    රස පාටයි අපිත් හදනවා ස්තුතියි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 ปีที่แล้ว +1

    Thanks , lesiwata koththu hadanna kiyala dunnata

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว

    දන් හදනවා ස්තුතියි

  • @sudathweragoda1068
    @sudathweragoda1068 3 ปีที่แล้ว +1

    Supiri koththuwak. Thanks.

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි .....

  • @nishanthipriyadarshana788
    @nishanthipriyadarshana788 2 ปีที่แล้ว +1

    අපේ බබාලා 2න ගොඩක් අසාවෙන් කෑවා ගොඩක් රසයි.

  • @SANU449
    @SANU449 3 ปีที่แล้ว +1

    Niyamai aluthdeyak egana gattha kesel cole

  • @laxmanjayasinha3919
    @laxmanjayasinha3919 ปีที่แล้ว

    ස්තුතියි..🎉

  • @black-out8714
    @black-out8714 2 ปีที่แล้ว

    අපි හැදුව රසම රසයි

  • @lakminikumari3736
    @lakminikumari3736 2 ปีที่แล้ว

    godak rasa paatai mamatha hadanawa.

  • @shehariwickramanayaka7551
    @shehariwickramanayaka7551 2 ปีที่แล้ว

    Wowww niyamaine, thanks

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว

    Gedera hadala kanne purudu wemu lankawe inne ayata lesiyenma haduwe haki math meawage hafuwa arabi roti walin dan mata obe kiyapu akarayatama Gedera roti hadanne puluwan Budusaranai oyata 🥰

  • @dushamadu6310
    @dushamadu6310 3 ปีที่แล้ว

    Niyamai supiri eka akka.thank you.

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ ปีที่แล้ว

    ඔයාට ගොඩක් ඉස්තුතියි ❤❤❤

  • @niroshjayawardana3771
    @niroshjayawardana3771 2 ปีที่แล้ว +2

    Good job

  • @SanchaliSaththarani
    @SanchaliSaththarani 8 หลายเดือนก่อน

    මරම රසය්‍😅❤

  • @kuwaitium5569
    @kuwaitium5569 3 ปีที่แล้ว +1

    harima phediliwa kiya denawa mama rata enne lagadi lankawata anawa putalata hadala denna puluwam tenks nangiya 💕💕💕💕💕💕💕💕💕💕🙏

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว +1

    Budu saranai hodai rasai wage

  • @mokshishashipraba7526
    @mokshishashipraba7526 2 ปีที่แล้ว +1

    Thnks akkiyo .mn oyage videos balala godak kama jathi hadala thiyenawa. Harima pahadiliwa saralawa kiyala denawa. 😘😘😘😘

  • @amithawijetunga2193
    @amithawijetunga2193 ปีที่แล้ว

    බොහොම ස්තුතියි.

  • @ruwansanjeewa4687
    @ruwansanjeewa4687 2 ปีที่แล้ว +1

    රසවත් ලස්සන නීයමයි

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 ปีที่แล้ว +1

    ස්තුතියි.

  • @apevillagecooking7136
    @apevillagecooking7136 3 ปีที่แล้ว +2

    ඔන්න එහෙනම් ඒ වැඩෙත් හරි. දැන් ඉතින් මේ දවස්වල කොත්තු කන්න විදියක් නෑ කියලා අඩ අඩා ඉන්න ඕනේ නෑ... දැන් අපටම ගෙදරදීම ඒ වැඩෙත් කරගන්න පුලුවන් ස්තූතියි අක්කේ.. 🌷🌷🌷

  • @StellaStellaindrani
    @StellaStellaindrani 2 หลายเดือนก่อน

    Math hadanawa hetama 😊b s .

  • @nisansalasewwandi4960
    @nisansalasewwandi4960 3 ปีที่แล้ว +1

    Very good apitath den hadanna puluwan

  • @madumadu-lx6ee
    @madumadu-lx6ee 3 ปีที่แล้ว

    Thanks for shring.

  • @WarunaShantha-yy9ki
    @WarunaShantha-yy9ki ปีที่แล้ว

    Thanks man ada hadano

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +9

    හම්මේ ආසම කෑම.. 😍❤

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 2 ปีที่แล้ว

    ෂා ආසයි මරැ

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @indrakalyani827
    @indrakalyani827 2 ปีที่แล้ว +1

    We love you and your food

  • @yogideepthi
    @yogideepthi 3 ปีที่แล้ว +1

    බොහොම පිං 🙏🙏🙏

  • @kusumlathairangani8795
    @kusumlathairangani8795 2 ปีที่แล้ว

    Thenk you nangi👍👍👍

  • @shadowhirushow3818
    @shadowhirushow3818 3 ปีที่แล้ว +1

    Elama akke patta aneee

  • @dcmagamamudali8143
    @dcmagamamudali8143 2 ปีที่แล้ว +1

    Very thanks

  • @shanikashanika3098
    @shanikashanika3098 3 ปีที่แล้ว +1

    Wow 😳 niyamai

  • @manawarathnampd7594
    @manawarathnampd7594 2 ปีที่แล้ว

    Godakma.hodai asama kamak

  • @kanthimanike7875
    @kanthimanike7875 3 ปีที่แล้ว

    Mamakothhu kanna asanha ath hadalabalanawa.sthuthy

  • @sadundilshan6891
    @sadundilshan6891 3 ปีที่แล้ว +2

    Harima rasawath wage...😋😋♥️

  • @padmarupasinghe850
    @padmarupasinghe850 2 ปีที่แล้ว +1

    Thanks

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +1

    නියමයි❤

  • @manujibandara3514
    @manujibandara3514 2 ปีที่แล้ว +1

    Thank you.Honda rasata enawa

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 2 ปีที่แล้ว +2

    elabatu reipis tikak kerannako.

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      එළබටු රෙසිපියක් කළා dear ..
      👇👇👇👇👇👇👇👇
      th-cam.com/video/YxyPAzcJOaI/w-d-xo.html

  • @maheshagunarathna108
    @maheshagunarathna108 3 ปีที่แล้ว +1

    Niyamai nendii

  • @sanjuchamila3025
    @sanjuchamila3025 2 ปีที่แล้ว

    Mamath hadala rasa kiyannam

  • @mekalalakmini2946
    @mekalalakmini2946 2 ปีที่แล้ว

    Ammo harima rasa patai.

  • @mattalatv4638
    @mattalatv4638 3 ปีที่แล้ว +1

    thanks for sharing

  • @funnyworldslk6898
    @funnyworldslk6898 3 ปีที่แล้ว +5

    Supirima kemak adath ithin ජයවේවා!

  • @fareedamajeed2625
    @fareedamajeed2625 2 ปีที่แล้ว +2

    wow..❤

  • @akuraagraphic3921
    @akuraagraphic3921 3 ปีที่แล้ว

    Great channel.

  • @anushkadinushan1808
    @anushkadinushan1808 3 ปีที่แล้ว +1

    Nice👍

  • @samanthasudath467
    @samanthasudath467 2 ปีที่แล้ว

    Superb 👌 👌 video 📹 👌 👏 👍

  • @Newsongmixersl
    @Newsongmixersl 3 ปีที่แล้ว +1

    Good 👍

  • @karunasenajmj7426
    @karunasenajmj7426 ปีที่แล้ว

    Good

  • @maheshiwanninayahke140
    @maheshiwanninayahke140 3 ปีที่แล้ว +1

    Wow♥️♥️

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 ปีที่แล้ว +1

    Nice content look delicious,,14th like from me

  • @cklanka6452
    @cklanka6452 3 ปีที่แล้ว +1

    Niyamai supiri kamak akka

  • @slbro2408
    @slbro2408 3 ปีที่แล้ว

    Supiri akka eka nm..

  • @niranjisubasinghe3425
    @niranjisubasinghe3425 3 ปีที่แล้ว +1

    niyamai

  • @krishankagayani6836
    @krishankagayani6836 3 ปีที่แล้ว +1

    Super ❤❤👍

  • @sarojaninima530
    @sarojaninima530 3 ปีที่แล้ว +1

    nice

  • @GayanaHashi-fy5oh
    @GayanaHashi-fy5oh ปีที่แล้ว

    250K athida 4 denenkut

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +1

    mamath hetama hadanawa

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 ปีที่แล้ว

    watina video.1.

  • @sunilshantha4151
    @sunilshantha4151 ปีที่แล้ว +2

    පාන්පිටි 500g 4 දෙනෙකුටක් මදිනෙ

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      මෙහෙම හදනකොට ගොඩක් ජාති දාන නිසා ඇති

  • @seeyaruu
    @seeyaruu 3 ปีที่แล้ว +2

    bada ginna aka deka una aka baladdi 🤗

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว +1

      අනේ ..
      හදන් කන්න මල්ලි

  • @deheminilakshi9814
    @deheminilakshi9814 2 ปีที่แล้ว

    Hodai

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 ปีที่แล้ว

    😍😍👍

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @m.ssadaruwan3108
    @m.ssadaruwan3108 ปีที่แล้ว

    Ko egg nadda.

  • @udenimadhuwanthi4481
    @udenimadhuwanthi4481 2 ปีที่แล้ว +1

    Akke egg danawanam kohomada danne.elawalu tikatada

  • @marlonsilva8674
    @marlonsilva8674 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👌

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    👍👍

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 3 ปีที่แล้ว

    Wooow