රු 500ට පටන්ගන්න උදේ කෑම | Solis Hotel Matara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2023
  • දවස පටන් ගන්න කියන්නෙ රජෙක් වගේ කාලනෙ. ඔන්න රජ කෑමකින් අද දවස පටන් ගත්තෙ.
    Breakfast 👇🏼
    Pineapple pancakes - 465/-
    Chicken Pancakes - 790/-
    String hoppers - 1300/-
    Eggs Benidict with pork bacon - 1800/-
    Kukula - 1790/-
    All day Breakfast (omelet & pork bacon) - 2500/-
    French Toast with chicken bacon - 2275/-
    Lunch 👇🏼
    Chicken Lamprais - 1130/-
    Chicken Kottu - 1000/-
    Hot Butter cuttlefish - 1400/-
    Iced Coffee - 390/-
    Chocolate Milkshake - 390/-
    Peanut Chocolate Fudge - 630/-
    Milk Tea Cup - 150/-
    Cappuccino - 600/-
    Opening Hours - 7.00am - 10pm
    Dining, Takeaway & Delivery available
    📞 - 076 8297259 or 041 2225250
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #restaurant
    magic compass,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Sinhala food,Village food,budget,Spicy Food,places to eat,Rice and curry,Breakfast,Solis Hotel Matara,Milk Rice,String Hoppers,All day Breakfast,Lunch,Lamprais,Cheese Kottu,Matara,Pancake

ความคิดเห็น • 220

  • @asiini
    @asiini 8 หลายเดือนก่อน +71

    සුදු බතුයි මාලු මිරිසට පොල් සම්බෝල කොච්චී දාලා රෑට බත් කන ගමන් මේක බලන මම ❤

    • @buddiniik23
      @buddiniik23 8 หลายเดือนก่อน +10

      Mea okkotama wada eka niyamai

    • @user-jv5wo5zi9s
      @user-jv5wo5zi9s 8 หลายเดือนก่อน

    • @NimeshaIreshani
      @NimeshaIreshani 8 หลายเดือนก่อน

      නියමයි

    • @awishkamalith
      @awishkamalith 8 หลายเดือนก่อน

      ඒ රස 🤤..රට ඉන්න අපිට ඒ රස නෑ

    • @maduwanthipeeligama9803
      @maduwanthipeeligama9803 8 หลายเดือนก่อน

      Math asai e combination ekata

  • @madusinghapura5144
    @madusinghapura5144 8 หลายเดือนก่อน +6

    අම්මෝ කිරිබතුයි ඉඳිආප්පයි දැක්කම දැං බඩගිනි හැදෙනව...😋 කැපෙන, හැපෙන,කැවෙන හැම විදිහටම ආසයි😊❤❤❤

  • @lakshikaperera8385
    @lakshikaperera8385 8 หลายเดือนก่อน +5

    ඕවා දැක්කම දුවගෙන එන්න හිතෙනවා ල‍ංකාවට...
    ආදරෙයි දෙන්නට.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 8 หลายเดือนก่อน +2

    මරු ආආආ ❤️ ඇත්තටම කැපෙන විදියට ඒක මාරම කියුට් ❤️

  • @Kavindu455
    @Kavindu455 8 หลายเดือนก่อน +57

    මාතර අය කෝ බලන්න....😌♥️😁

  • @randikadayan2112
    @randikadayan2112 8 หลายเดือนก่อน +6

    AL කරන කාලේ කන්න ගියපු තැනක්😊. නියමයි. Thank you මාතර ඇවිත් food review කරන එකට. 👍🙂❤

  • @navindiwinshika562
    @navindiwinshika562 8 หลายเดือนก่อน +1

    කැපෙන විදිහට හැපෙන විදිහට ගොඩක් ආසයි දෙකට ම...❤❤❤❤

  • @user-ti4qp8dn4x
    @user-ti4qp8dn4x 8 หลายเดือนก่อน +1

    Ammooo video ekak enakn hitiye ...mara kema tikak ne ane ada thiynne 😮 marai ane..katata kelath enawa hkzzzz ..kuchi akka කිරිබත් kana widiya dekkama mtat kanna hithuna eken😂 marama rasata eya kanne ..math dn purudu wela ibema kema ekk kewama eke thiyna ewa kiynnai rasa gena explain krnnai🥺😁 math asai ekata..kema tika nn maru aththtama .udeta rajek wge kala dawltat rajek wge knna..buchi aiyta pork ek thiynw kiynne කිරිබත් newe mona thbbath pork withrai heeee...eka maru❤...adarei ane dennatama hemadama gdkkkkk love you❤

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 8 หลายเดือนก่อน +3

    අක්කා සිංහල කෑම, අයියා english කෑම මුලින්ම බෙදා ගත්තේ😊 ආසම ඉදිආප්පයි කිරි මාලුයි 😋

  • @Jananisaranga998
    @Jananisaranga998 8 หลายเดือนก่อน +2

    මාත් ආසා හැපෙන විදියට..යශී අක්කා හපන විදිය මරු 🙈හරි ලස්සනයි ඒක 🤭

  • @dilmitharika2320
    @dilmitharika2320 8 หลายเดือนก่อน

    ඉක්මණට 200K වේවා 🎉🎉

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd 8 หลายเดือนก่อน +1

    අම්මෝ ලුනුමිරිස දැක්කම කටට කෙල ඉනුවෙ මගෙ විතර ද?😋අද නම් කැමටික මරු.අවසාන ටික මරු හොදේ.

  • @dinushanisurinda
    @dinushanisurinda 8 หลายเดือนก่อน

    හැපෙන විදිහට ආස 😻❤️

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku 8 หลายเดือนก่อน

    මරු අනේ කෙසෙල් කොලේ බත් ඒක.. මන් ආසම වීඩියෝ එකේ අන්තිම ටිකට...😂😂❤

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @nim7625
    @nim7625 8 หลายเดือนก่อน

    Mn asama aiyagei akkagei channel ekata❤

  • @sumudunianushika4730
    @sumudunianushika4730 8 หลายเดือนก่อน

    Ada thawath rasawath video eka....❤❤️❤❤️

  • @gayanchampika6198
    @gayanchampika6198 7 หลายเดือนก่อน

    ඒක සුපිරි ❤❤❤❤

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu 8 หลายเดือนก่อน

    Lassanai vidio eka ane mnda oyala hama velema kiyanava akki sarayi kiyala eya sara nh eya hithanava eya sarayi kiyala nh eya hari ahinsakayi mn mara asayi akkita bs dp dennatama

  • @ruviniayesha676
    @ruviniayesha676 8 หลายเดือนก่อน

    Adat supiriyk thama...aiye oyla panadura මචං resturent ekta ynnko eke kemath supiri...

  • @AkDJ581
    @AkDJ581 8 หลายเดือนก่อน +5

    *_අම්මෝ අද කෑම ටික සුපිරීයක් 😋🤘🏻 දැක්කම ඉන්න බැරිව යනවා ඉවසන් හිටියේ බොහොම අමාරුවෙන් 😇 කාපු කෑම නියමයි 😍♥️_*

    • @bimalkahapuarachchi1936
      @bimalkahapuarachchi1936 8 หลายเดือนก่อน

      උබට හැමදාම ඉවසන් ඉන්න බෑනේ 🤣🤣

    • @AkDJ581
      @AkDJ581 8 หลายเดือนก่อน

      @@bimalkahapuarachchi1936*ඔව් ඇයි පරශ්නයක්ද ?_*

  • @kavidunimantha1120
    @kavidunimantha1120 8 หลายเดือนก่อน

    Athal aka imu Akki. Aiya Adarai ❤❤❤❤

  • @chathurangabandara8236
    @chathurangabandara8236 8 หลายเดือนก่อน +2

    හදවතේ ආතල් කපල් එක ❤

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 8 หลายเดือนก่อน

    wow supiri kama set ekak,dakama badagini hadenawa appa

  • @sandalihewage8452
    @sandalihewage8452 8 หลายเดือนก่อน

    Aww😍 Superb place n awesme foods doubala✌😋♥♥

  • @user-ef5ib1no4j
    @user-ef5ib1no4j 8 หลายเดือนก่อน +1

    Oyala 2nnawa balannai katha karannai thamai asama❤❤

  • @tech_with_yasas
    @tech_with_yasas 8 หลายเดือนก่อน +1

    Ai solis rice eka gathe nathe aprade eke thama patta🥶

  • @lakshikasumuduni8319
    @lakshikasumuduni8319 8 หลายเดือนก่อน

    Akka harima lassnata kanawaa❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 8 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna akkai aiyai paule hemomai.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @pasinduprasadhettiarachchi9210
    @pasinduprasadhettiarachchi9210 8 หลายเดือนก่อน

    සම්බෝලයි බතුයි කකා මේක බලන අහිංසක මම 😊

  • @travellifeone7284
    @travellifeone7284 8 หลายเดือนก่อน +3

    Ape gamata awa ne couple eka..so happy akka and aiya...❤❤❤❤
    Weekend eketh idala hightea experience ekath aran apitat idea ekak ganna video ekak danna..💕💕💕❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +2

      High Tea එකටත් එන්නම් දවසක 🥰❤️🥰

  • @bagyabagya9992
    @bagyabagya9992 5 หลายเดือนก่อน +1

    Ape paththeth thiyenava ruhunu kiyala restaurant ekak oyalath enavanam Enna 😊😊😊

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 8 หลายเดือนก่อน

    Maru breakfast tika❤❤

  • @ThilinisKitchen
    @ThilinisKitchen 8 หลายเดือนก่อน

    මාතර බීච් රෝඩ් එකේ තියන food iland restaurant එකට ගිහින් බලන්න

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 8 หลายเดือนก่อน

    Thanks sister oyala විස්තර ඔක්කොම danawa telpon nambar ekath dala good

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 8 หลายเดือนก่อน +2

    Bln hitiye video ek enkm❤❤ mn harima asai oyala dennata

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      Adareiiiii ❤️🤗

  • @bingunimedagedara1612
    @bingunimedagedara1612 8 หลายเดือนก่อน +1

    කුචි අක්කා වගේ සැරයි😊❤

  • @user-mq8wz5bi9n
    @user-mq8wz5bi9n 8 หลายเดือนก่อน

    Maru anee oyala denna adarei ❤❤❤❤

  • @Amadiperera
    @Amadiperera 6 หลายเดือนก่อน

    සෝක් අනේ ❤

  • @tamarasiesenaratne5220
    @tamarasiesenaratne5220 8 หลายเดือนก่อน

    Welcome ayya and akka to Matara❤❤❤❤

  • @tharikasoyza6201
    @tharikasoyza6201 8 หลายเดือนก่อน +2

    Look yummy

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @user-jn7kx8fj1q
    @user-jn7kx8fj1q 8 หลายเดือนก่อน

    Oyalawa dakkath bada pirenawa🙈❤

  • @SewwandiDilhara933-ro7cj
    @SewwandiDilhara933-ro7cj 8 หลายเดือนก่อน +4

    අයිය කැප් එක ගලවල කන්නකො😮

  • @faaiqasirajudeen1173
    @faaiqasirajudeen1173 8 หลายเดือนก่อน

    හම්බන්තොට පැත්තට එන්නේ නැද්ද ? Akkiyo

  • @shaanvlogs4217
    @shaanvlogs4217 8 หลายเดือนก่อน +3

    ඔයාල දෙන්නව හම්බෙන්න ආසයි අනේ ❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 8 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata inna Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      Adareiiii ❤️🤗

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 8 หลายเดือนก่อน +1

    Asylum nigambo eke (Mixed meat seafood Texas grill ) 👈 try karanna ko.eke video ekak genna ko. ..

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 8 หลายเดือนก่อน +16

    කුචියෝ...කෙසෙල් කොළේ බත් එක .ම්ම්ම්ම්ම්ම්......දෙන්නටම බුදු සරණයි.... 🙏🙏🙏

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +2

      ❤️❤️🥰❤️❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 8 หลายเดือนก่อน +3

    බඩගිනී හොඳටම දැන්😂 සුපිරි කෑම ටිකක්...❤❤❤❤

  • @dilrangirathnayaka4908
    @dilrangirathnayaka4908 8 หลายเดือนก่อน +1

    Mathara awith aparade ❤️❤️❤️

  • @lpcookingshow1703
    @lpcookingshow1703 8 หลายเดือนก่อน

    Supiriyak ♥️

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 8 หลายเดือนก่อน +1

    Ane akkiya ambalangoda Hero eke ice cream video ekak genna ko

  • @nim7625
    @nim7625 8 หลายเดือนก่อน

    Ane akki give away ekak dennakoo…. Treat ekak hari moratuwa area ekata ennakooooo kalin kiynna hode eddi

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน +1

    නියමයි අක්කි අයියා

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🥰❤️🥰

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 8 หลายเดือนก่อน

    Maru oyalat matarata awada paren kenek karanne nedda

  • @user-pm7ev5ox3w
    @user-pm7ev5ox3w 8 หลายเดือนก่อน

    කවදද ගියේ

  • @nisalidevika7480
    @nisalidevika7480 8 หลายเดือนก่อน

    Milk shake 390 d?

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 7 หลายเดือนก่อน +1

    අක්කා කන විදිහට නම් ආසා හිතෙනවා 🥰❤

    • @MagicCompass
      @MagicCompass  7 หลายเดือนก่อน

      ❤️😍❤️😍

  • @bagyabagya9992
    @bagyabagya9992 5 หลายเดือนก่อน +1

    Kuchitai, buchitai, kama valatai , adare Aya like ekak danna😊😊😊

  • @buddhimethsarani1641
    @buddhimethsarani1641 8 หลายเดือนก่อน +1

    මාතරට ඇවිත්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @angelsu116
    @angelsu116 8 หลายเดือนก่อน +3

    Place eka wagema kama tikath maru 👌❤😊

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +1

      ❤️🥰❤️

  • @amara-bandu8733
    @amara-bandu8733 8 หลายเดือนก่อน

    ඔයාලා solis එකේ බුරියානි එක කාලා නෑනේ...

  • @kithumfernando6315
    @kithumfernando6315 8 หลายเดือนก่อน

    I love you akka and aiya❤❤❤

  • @dhanushan8686
    @dhanushan8686 8 หลายเดือนก่อน

    Kama tikanan maru waga❤️❤️❤️

  • @KavinduAvishka-xr8zp
    @KavinduAvishka-xr8zp 8 หลายเดือนก่อน +2

    niyamayi❤❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน +1

      🤤🤤😍😍

  • @isurujay4195
    @isurujay4195 8 หลายเดือนก่อน

    Menu please

  • @achiniadithya9032
    @achiniadithya9032 8 หลายเดือนก่อน +2

    Class ගියාම හැමදාම කන තැන 😊

  • @NandaniKumari-no3xv
    @NandaniKumari-no3xv 8 หลายเดือนก่อน +1

    Super ❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🙌🏼😍❤️

  • @malfoygamingyt5048
    @malfoygamingyt5048 8 หลายเดือนก่อน

    Api yana ena place aka

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 8 หลายเดือนก่อน +1

    Wow ❤️

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @nilupavindya
    @nilupavindya 8 หลายเดือนก่อน

    Kandy awoth kiyanna.oyala balanna asai

  • @KIMSHANIA118
    @KIMSHANIA118 8 หลายเดือนก่อน +1

    Mewa Bala Bala kema kana mn ❤❤❤❤❤ 😢😢😢😢 ane try karanna thibbanm

  • @muthubhagii7196
    @muthubhagii7196 8 หลายเดือนก่อน

    waraduna anthima tika maru❤😂

  • @neldore4180
    @neldore4180 11 วันที่ผ่านมา

    කැපෙන විදියට ආසා

  • @otisd7181
    @otisd7181 8 หลายเดือนก่อน

    ❤❤❤LOVE ❤❤❤YOU KUCHI AND BUCHI❤❤❤

  • @piyumihansika8694
    @piyumihansika8694 8 หลายเดือนก่อน +1

    ❤️😍

  • @lakshianthony8192
    @lakshianthony8192 8 หลายเดือนก่อน

    Ma okkome akki ayyei kanewa de ane

  • @sanjanasp-123
    @sanjanasp-123 8 หลายเดือนก่อน +1

    ආඅනේ ලගටම ඇවිල්ලා ගීන්....😢😢😢😢

  • @user-ul2jp5cw4e
    @user-ul2jp5cw4e 8 หลายเดือนก่อน

    හායි ෂුඩිස්

  • @beautystudio495
    @beautystudio495 8 หลายเดือนก่อน

    😍😍😍👍

  • @anushabotheju3794
    @anushabotheju3794 8 หลายเดือนก่อน

    Pork kothanada bunchi ethana 😅

  • @jananilakma8042
    @jananilakma8042 8 หลายเดือนก่อน

    Tangalle ennkooo

  • @lovindushehan8234
    @lovindushehan8234 8 หลายเดือนก่อน

    ඔය සෝස් එක හොලන්ඩේස් සෝස් එක eggs benadict එකට ඔය සෝස් එක අනිවාර්යයෙන් දාන්න ඔනා

  • @mavishkadilshan9191
    @mavishkadilshan9191 8 หลายเดือนก่อน +1

    Supiri 😍

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🤤🤤😍😍

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 8 หลายเดือนก่อน

    UDETA AREHEMA KALA DAVALTATH ME VIDIHATA KEVA KIYANNE DAVAS DEKAKVATH HAMATE IDALAMA KANDA ONE
    I O SIRISENA KEMADASALA..

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 8 หลายเดือนก่อน +1

    Supiri❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🙌🏼🙌🏼😍😍

  • @pawanthadineshan5779
    @pawanthadineshan5779 8 หลายเดือนก่อน +1

    Supiriyak thamai

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🤤🤤😍😍❤️❤️

    • @pawanthadineshan5779
      @pawanthadineshan5779 8 หลายเดือนก่อน

      ​@@MagicCompass❤❤❤

  • @narmadasilva1170
    @narmadasilva1170 8 หลายเดือนก่อน +1

    අපිත් කැමති හැපෙනවා බලන්න තමයි එකනේ මේ ඇබ්බැහිවෙලා ඉන්නේ චැනල් එකට

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      🥰🥰❤️❤️

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 8 หลายเดือนก่อน +1

    😮😮😮😮😮😮😮niyamai akki ayya ada video eka super annee ayyage ammi thathi dakke nane appaaa

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      Ikmanatama eyala ekkath video ekak enawoooo 😍❤️

  • @Xnion-nd6iu
    @Xnion-nd6iu 8 หลายเดือนก่อน +1

    බූචී වගේ

  • @nihalchandana3599
    @nihalchandana3599 8 หลายเดือนก่อน +1

    ඉදි ආප්ප කන ගමන් මේක බලන මම❤

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      අඩේ... ❤️❤️

  • @nisalidevika7480
    @nisalidevika7480 8 หลายเดือนก่อน +1

    Wow

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      Yum 🤤😍

  • @dewmikavinya2119
    @dewmikavinya2119 8 หลายเดือนก่อน

    මාතර ❤😍

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      😍❤️😍

  • @hashi3938
    @hashi3938 8 หลายเดือนก่อน

    ඔයාලා ඔය ශූට් කරන්නේ පහලමද නැත්නම් උඩද අක්කි

  • @user-lz7fm1yh7l
    @user-lz7fm1yh7l 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤hiiii akki ayya

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      Hiiiiii 👋❤️

  • @anuruddikasana6000
    @anuruddikasana6000 8 หลายเดือนก่อน

    Hi aiya akka

  • @thiharishashikala6643
    @thiharishashikala6643 8 หลายเดือนก่อน

    මුන්ට කන්න ලැබෙන පින අපිට අනුමෝදන් වේවා!

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      😃😃😃😃🙏🙏🙏

  • @s.danukaranashura4857
    @s.danukaranashura4857 8 หลายเดือนก่อน

    Mawath ekkan ynnko adarei oylt

  • @samadhiranduna5702
    @samadhiranduna5702 8 หลายเดือนก่อน

    මාත් සැරයි😂😂

  • @user-ct4uh9by4m
    @user-ct4uh9by4m 8 หลายเดือนก่อน +1

    hapena widiya thama maruuu.. 😂😂

    • @MagicCompass
      @MagicCompass  8 หลายเดือนก่อน

      😀😀😀