Namal Udugama Full Session | Namal udugama with sanidhapa | S&S Fire Blast Season 06 Hanwella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2024
  • #sanidhapa #live #music #musical #namaludugama #namaludugamasongs #Fullsession
  • เพลง

ความคิดเห็น • 167

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +14

    රිදම් ගිටාර් එකෙන් අති දක්ශකම් විදහාපාන ලන්කාවෙ අන්ක එකෙ රිදම් සන්ජු අයියා ❤🎉

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 2 หลายเดือนก่อน +31

    1999 ඉඳලා සනිධප බලන කට්ටිය කෝ...ආදරෙයි ශාන් විත් සනිධප ට....❤❤

    • @pasindudesilva9219
      @pasindudesilva9219 หลายเดือนก่อน +3

      සනිදප ආවෙ 2000 හෙ නෙමෙයිද බන්

    • @0715733030
      @0715733030 หลายเดือนก่อน

      එකෙන්ම....❤❤

    • @gaminijayalal7304
      @gaminijayalal7304 27 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @JanithaMatara-lv9qk
      @JanithaMatara-lv9qk 9 วันที่ผ่านมา

      2000.5.22

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +16

    මන් අහන්නෙ මේ වගෙ බැකින් තවත් තිබේද 😊❤

  • @user-id3fe7kx9v
    @user-id3fe7kx9v 3 หลายเดือนก่อน +12

    එදත් අදත් වේදිකාවෙ සිහින කුරා නාමල් උඩුගම සනිදප සද්දෙ ට සුපිරි 😍😀

  • @sureshKumara-nh5of
    @sureshKumara-nh5of 3 หลายเดือนก่อน +28

    අලුත් ඩ්‍රමා ප්‍රසංගගේ ගැහිල්ලට උපරිම සාදාරනයක් කරනවා...සනිදප අලුත් සද්දේ සුපිරි ජයවේවා...හැමදාම හදවතේ බෑන්ඩ් එක ශාන් සනිදප ❤❤❤❤

    • @chinthakanuwanpeiris1587
      @chinthakanuwanpeiris1587 3 หลายเดือนก่อน +1

      ප්‍රසංග තිසේරාට මොකද වුනේ

    • @janithpremathissa1685
      @janithpremathissa1685 2 หลายเดือนก่อน +2

      Athe awlk awa. Hiriyak. Beheth walata adu un na. Ain una. 😥

    • @wadsuminda8199
      @wadsuminda8199 2 หลายเดือนก่อน

      ​@@chinthakanuwanpeiris158720:56 😊 and Addams

    • @heshannethsara1022
      @heshannethsara1022 2 หลายเดือนก่อน +1

      Ou athtga

  • @samithperera5893
    @samithperera5893 2 หลายเดือนก่อน +11

    ඕවර් රෝලින් කොත්තු සද්දේ නැති කනට මිහිරි අහන්න පුලුවන් ඔරිජිනල් මියුසික් නම් ඉතින් සනිදප තමයි ...👏👏👏

    • @samanperera5865
      @samanperera5865 หลายเดือนก่อน

      අඩේ මරු කතාව😂😂😂😂

  • @hansajaguruge2969
    @hansajaguruge2969 3 หลายเดือนก่อน +25

    0:05 - පෙම් සිහිනේ
    4:11 - බැස යන සඳ දෑසින්
    8:20 - අවාසනාවට රෝස මලක්
    12:35 - අප හමුවීම
    17:40 - මලක් වගේ

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri 3 หลายเดือนก่อน +14

    ප්‍රසංග තිසෙරා කන්ඩායම් සංගීත කලාවේ හිටපු අති දක්ෂයෙක් කියන්න පුළුවනි.. ඒ කාලෙ සනිධප live shoo බලපු මටනම් ඒ අඩුව තාම දැනෙනවා..කොහොම උනත් සුබ පතනවා දක්ෂ සංගීත කන්ඩායමක් නිසා.. අපේ ශාන් අයියා steje එකෙ එහෙට මෙහෙට දුවලා guitar එකෙන් දාන සෙල්ලම් බලන්න තමයි අපි ඉස්සර show බලන්න යන්නෙම.. ජයවේවා සනිධප..❤❤

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du 3 หลายเดือนก่อน +24

    එදා මම මේ ශෝ එක බැලුවා ඉස්සෙල්ලාම මනේජ් සිංදු කියල බැහැල ගියා ගානක් නෑ ඒත් නාමල් නැග්ගට පස්සෙ තිබ්බ සද්දෙන් හිතා ගත්තා මේ ගායකන්ට ලං වෙන්නවත් අලුත් අයට බෑ කියල ඒ සිංදු ටික ගැහුවට පස්සෙ නිකන් මනේජ්ල විසිවෙලා ගියා වගේ දැනුනා ❤💯

    • @user-sx1uv9kh2g
      @user-sx1uv9kh2g 2 หลายเดือนก่อน +2

      යකෝ නාමල් කියන්නේ 1995 ඉඳලා මේ වෙනකල් කෙල්ලන්ගේ පිස්සුවක් කොටින්ම කිව්වොත් ශිහාන් මිහිරංග වගේ.....ඔය කිවෙත් නාමල්ලා ලඟට ලංවෙන්ඩවත් බැ....ආදරෙයි නාමල් උඩුගම....❤❤

    • @niroshanipriyanka294
      @niroshanipriyanka294 2 หลายเดือนก่อน +1

      නාමල් කියන්නෙ බැන්ඩ් එකක් 90දසකයේ කෙල්ලො කොල්ලන්ගේ සිහින කුමරා රෙඩ් ඇපල් කියල බැන්ඩ් එකක් නාමල් සෙල්ලං කර මට මතක විදිහට

    • @user-kb3oj1cr2v
      @user-kb3oj1cr2v หลายเดือนก่อน +1

      Manoj sanje kiyanne genu Gena Kiya Kiya adanna kalakanniyekne

  • @human-rights379
    @human-rights379 3 หลายเดือนก่อน +6

    අලුත් වුන සනිදප සංගීත කංඩායම නැවතත් රහට වාදනය කරනවා කිසිම අඩු පාඩුවක් නැහැ, ඉස්තරම් ලෙස සංගීතය ලබාදෙනවා❤❤

  • @prasadsanjeewa7800
    @prasadsanjeewa7800 3 หลายเดือนก่อน +12

    පට්ටම පට්ට backing එක .naliyooooooo nimesh මල්ලි ජයවේවා චූල පට්ටම balance

    • @nalinmanoj8772
      @nalinmanoj8772 3 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏 ආදරයෙන් ස්තූති 🩷🩷🩷🩷

  • @vimukthiganegoda5342
    @vimukthiganegoda5342 3 หลายเดือนก่อน +12

    ඔන්න ගැහිලි 👌

  • @sachinthafernando4075
    @sachinthafernando4075 หลายเดือนก่อน +1

    Favourite SANIDAPA ❤😍🇱🇰
    Namal udugama ❤❤❤

  • @hasanthaprasad533
    @hasanthaprasad533 9 วันที่ผ่านมา

    ලංකාවේ බීට් බෑන්ඩ් වලින් නියම රිදම් ගිටාරිස්ට්.....❤❤❤❤❤

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 3 หลายเดือนก่อน +7

    New set එක නියමයි .. bass super..👍👍

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    Woooow...❤❤❤❤ NAMAL. adimaathtra.. song. Srilanka. No. 1. Singer. Sihinakimaraya. Hamadaama. ❤❤❤

  • @buddhikasandhakumara3649
    @buddhikasandhakumara3649 หลายเดือนก่อน

    ෙම් වසෙර් ජනපි්‍රයම ගායකයාට හිමි සම්මානය නාමල් උඩුගමට ෙදන්න ෙවනවා

  • @seylanmadhusanka2198
    @seylanmadhusanka2198 2 หลายเดือนก่อน +3

    රිදම් නම් රිදම් 😍😍😍😍😍

  • @Rohan-em9gl
    @Rohan-em9gl 3 หลายเดือนก่อน +5

    Sanidpa 2006/2007a balapunati untamai me camet dala tiyenne a kale sanidapa kiyanne pissuwak tamai❤❤❤

    • @rgx-pm5jn
      @rgx-pm5jn 3 หลายเดือนก่อน +2

      2010 sanidapa gahuwa flash back lata duwanna

    • @sajithvimala410
      @sajithvimala410 3 หลายเดือนก่อน

      ekanam atta kathawa bn old baking super

    • @hulanbakanawa
      @hulanbakanawa 2 หลายเดือนก่อน

      ඔය ඔක්කොම band කැලේ බන් ඒ දවස් වල sunflowers ගහපු ගැහිලි වලට.

    • @dilshanadikari21
      @dilshanadikari21 หลายเดือนก่อน

      🤣​@@hulanbakanawa

  • @Ohmygossips
    @Ohmygossips 3 หลายเดือนก่อน +14

    100% Live baking....Only on sanidapa....❤❤

  • @musictub1989
    @musictub1989 3 หลายเดือนก่อน +1

    Adarei sanidapa... සුපිරි ❤❤❤❤

  • @sithijadananjaya4026
    @sithijadananjaya4026 หลายเดือนก่อน +1

    Best bcking....harima clear instrument ekin ekata pahadiliwa ahenawa..

  • @dilshanmarino3330
    @dilshanmarino3330 3 หลายเดือนก่อน +5

    Miss you Prasanga aiya 😢😢😢❤❤❤

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 3 หลายเดือนก่อน +4

    සද්දේ 😍😘🖤

  • @SMadawa-yh7jn
    @SMadawa-yh7jn 2 หลายเดือนก่อน +2

    ලීඩ් ගිටාරයක් කතා කරයි, ශාන් අයියා, වැඩ්ඩෙක්❤️❤️

  • @bawanthaprashad
    @bawanthaprashad 3 หลายเดือนก่อน +3

    Next level backing ❤️🔥

  • @tiptapclips9316
    @tiptapclips9316 3 หลายเดือนก่อน +1

    Sanidapa adrei...thawat alut wemu....gamanak yamu adarei

  • @maduranga7843
    @maduranga7843 วันที่ผ่านมา

    Sanidapa adarei hamadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน +3

    Baking nm sanidapa ❤ shan aiya lead yaka ❤🔥🤘

  • @krishanthaniroshan3510
    @krishanthaniroshan3510 2 หลายเดือนก่อน +1

    Sanidapa ediri paela pada super

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    NAMAL. Sihina. Kumara. Hamadaama. SRILANKA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 2 หลายเดือนก่อน +1

    Music super

  • @shamithreigns7165
    @shamithreigns7165 3 หลายเดือนก่อน +2

    Backing ❤️😍💯✌️

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +1

    බපල් එකකින් අහනකොට කොහොමද සනිධප රස ❤🎉

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 3 หลายเดือนก่อน

    Hamadama adarei sanidapa....❤❤❤❤

  • @chathurangaruwanpathirana5610
    @chathurangaruwanpathirana5610 3 หลายเดือนก่อน +2

    keyboard supiri ❤

  • @Sampathetronic
    @Sampathetronic 3 หลายเดือนก่อน

    Super tone ❤❤❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    නාමල් රාජපක්ෂ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤😊❤😊😊❤😊❤❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤❤😊❤😊❤

  • @heshannethsara1022
    @heshannethsara1022 2 หลายเดือนก่อน

    Baking nam baking sanidapa...mis you..prasang aiya ajith dixon chandana aiyla..🥺🥺🥺❤❤❤❤

  • @prabashchaminda6053
    @prabashchaminda6053 หลายเดือนก่อน

    මම ආසම චරිතයක්,ආදරෙයි ආයියේ ඔයාට….

  • @sasikasahan5515
    @sasikasahan5515 2 หลายเดือนก่อน +1

    බැකින් නම් සනිධප no1❤

  • @ashokadissanayaka1549
    @ashokadissanayaka1549 3 หลายเดือนก่อน

    Supiri quality ❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    NAMAL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @navidunethsara5788
    @navidunethsara5788 3 หลายเดือนก่อน +4

    නලින් aiya neda octpad gahanne ❤❤

  • @prabhathsanjeewa1638
    @prabhathsanjeewa1638 24 วันที่ผ่านมา

    supiri supiri ❤❤❤👊

  • @kusalravika6483
    @kusalravika6483 3 หลายเดือนก่อน +7

    ඔක්ටපෑඩ් ගහන්නෙ ඉස්සර 7 to 7 බෑන්ඩ් එකේ ප්ලේ කරපු නලින් මනෝජ් නේද මේ ශෝ එකේ?

    • @kasungihan1487
      @kasungihan1487 3 หลายเดือนก่อน +5

      Ow eda ajith ayyata una nisa nalin ayya ghwa

    • @nalinmanoj8772
      @nalinmanoj8772 3 หลายเดือนก่อน +3

      හදිසි කැඳවීමක් ❤❤❤❤

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 3 หลายเดือนก่อน +2

      @@nalinmanoj8772 ලස්සනට වැඩේ කරලා දීලා👏🖤🖤😘

    • @nalinmanoj8772
      @nalinmanoj8772 3 หลายเดือนก่อน

      ​@@dushmanthalakmal5095 🙏🙏🩷🩷🩷 ආදරයෙන් ස්තූතියි...

  • @roshanliyanage2330
    @roshanliyanage2330 หลายเดือนก่อน

    ❤Sanidapa❤

  • @user-me5it7xc8m
    @user-me5it7xc8m หลายเดือนก่อน

    Sanidapa ,dan nam supiri❤❤❤❤❤❤❤

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    NAMAL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kassa3257
    @kassa3257 3 หลายเดือนก่อน

    Adarei sanidhapa❤

  • @JayawathiWeerakkutti
    @JayawathiWeerakkutti หลายเดือนก่อน

    2000 ta kalinuth sanidapa ahuwa 2024 05 07 ahanawa

  • @samanindika6846
    @samanindika6846 2 หลายเดือนก่อน

    Quality backing sanidapa all the best

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 3 หลายเดือนก่อน

    ❤ සනිදප 🎸

  • @shehansamarawikrama471
    @shehansamarawikrama471 3 หลายเดือนก่อน +1

    Backing king❤❤❤❤❤

  • @nishanthalakmal5500
    @nishanthalakmal5500 3 หลายเดือนก่อน +2

    Fb wenama ekak sanidapa wenama ekka

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 3 หลายเดือนก่อน +1

    dan sanidapa chora.shan aiya nathnam gu 70i

  • @milindakumara2042
    @milindakumara2042 3 หลายเดือนก่อน +2

    ❤ good woice

    • @user-qk8fe4kh9n
      @user-qk8fe4kh9n 2 หลายเดือนก่อน

      Good woice neme, good voice

  • @janiya3384
    @janiya3384 2 หลายเดือนก่อน +1

    කූල් බැකින් 😌💓

  • @lahiruridmal3173
    @lahiruridmal3173 3 หลายเดือนก่อน

    Namal udugama ❤

  • @lakshanudara810
    @lakshanudara810 3 หลายเดือนก่อน +1

    😍😍😍

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 3 หลายเดือนก่อน +4

    all backing Next Level 🤍🙉🫶

  • @romeshnanayakkara4314
    @romeshnanayakkara4314 หลายเดือนก่อน

    Shan aiya super.❤

  • @indikasampath4795
    @indikasampath4795 2 หลายเดือนก่อน

    Love you sanidapa

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 3 หลายเดือนก่อน +1

    Well backing

  • @kingsameera.4527
    @kingsameera.4527 3 หลายเดือนก่อน +2

    Baking nm.sanidapa thama ..asaiiii ahan inna ❤❤❤❤

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 3 หลายเดือนก่อน +1

    top❤❤❤❤

  • @sumedhasandaruwan1593
    @sumedhasandaruwan1593 3 หลายเดือนก่อน

    Super 🎉

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 3 หลายเดือนก่อน

    Supiri backing

  • @heshanavishka3130
    @heshanavishka3130 3 หลายเดือนก่อน

    Backing ❤

  • @RangaPerera-zn2ys
    @RangaPerera-zn2ys 3 หลายเดือนก่อน

    Ammo sanidapa ❤❤❤❤❤

  • @vijasundara3054
    @vijasundara3054 3 หลายเดือนก่อน

    Adari..namla
    .ayiaa..lasni..budu..sarani..ada..yagami..ada..jasu..pitai❤❤❤❤❤😊😊😊😊😊😊

  • @lahirunuwantha644
    @lahirunuwantha644 2 หลายเดือนก่อน

    රහ ඒවා❤

  • @user-cq2fu2be1h
    @user-cq2fu2be1h 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithfernando6964
    @vijithfernando6964 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-sn7vt3wx9j
    @user-sn7vt3wx9j 2 หลายเดือนก่อน +1

    අජිත් අයියාගේ ටොන්ස් වල වෙනස තෙරෙනවා 😀

  • @slcassettemusic1391
    @slcassettemusic1391 3 หลายเดือนก่อน +6

    ශානයි , සංජුයි විතරයි 😢

    • @kasungihan1487
      @kasungihan1487 3 หลายเดือนก่อน +2

      Nalin ayya temperary adde eda

    • @nissankapush
      @nissankapush 3 หลายเดือนก่อน

      අජිත් අයිය අසනීප වුණා එදා ඒකයි

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    NAMAL❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sdkarokeproduction
    @sdkarokeproduction 3 หลายเดือนก่อน

    Basa yana sada dasin❤

  • @dilanmadushanka5656
    @dilanmadushanka5656 2 หลายเดือนก่อน

    Sanidapa ft❤❤❤

  • @user-lv8yk5og9i
    @user-lv8yk5og9i 2 หลายเดือนก่อน +1

    ♥️👊

  • @Sethmika-gb6ym7vj3p
    @Sethmika-gb6ym7vj3p 3 หลายเดือนก่อน +6

    රිදම් පාට් ගහන්නෙත් ශාන් 😂

    • @JungleZoo4u
      @JungleZoo4u 3 หลายเดือนก่อน

      නෑ.. ඒක කොහොමත් ලීඩ් එකෙන් ගහන එකක්.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +1

    NAMAL❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Chaminda-rd3fu
    @Chaminda-rd3fu 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 3 หลายเดือนก่อน

    🔥👍

  • @hulanbakanawa
    @hulanbakanawa 2 หลายเดือนก่อน

    Pissu hadena backing. Kisima awlak na. Pattama quality

  • @sadaruoshad7777
    @sadaruoshad7777 2 หลายเดือนก่อน

    Backing nam maru hode❤️

  • @ravikumara6487
    @ravikumara6487 2 หลายเดือนก่อน

    ❤👍

  • @tharakawickramasingha3652
    @tharakawickramasingha3652 3 หลายเดือนก่อน +1

    Baking❤️

  • @user-tk4zk9wl3n
    @user-tk4zk9wl3n 3 หลายเดือนก่อน

    අම්මෝ ඒ බැකින් ❤

  • @user-ub8us9mb9z
    @user-ub8us9mb9z 2 หลายเดือนก่อน

    අඩො ඒ baking eka❤

  • @user-ku6oo2ye8w
    @user-ku6oo2ye8w 2 หลายเดือนก่อน

    🎉

  • @SameeraRuwandika-fx5ty
    @SameeraRuwandika-fx5ty 3 หลายเดือนก่อน +4

    බැස යන සඳ දෑසින් වැරදුනා ඕයි..😂😂😂😂😂

    • @user-ri9ne1sl3r
      @user-ri9ne1sl3r 3 หลายเดือนก่อน

      Live balan hitiya apith dakka eka

    • @JungleZoo4u
      @JungleZoo4u 3 หลายเดือนก่อน +1

      නාමල්ට වචන ටැපලිලා හිනහ ගියා 😂

  • @JungleZoo4u
    @JungleZoo4u 3 หลายเดือนก่อน

    කීබෝඩ් වෙනස් උනාද ?

  • @user-lv8yk5og9i
    @user-lv8yk5og9i 2 หลายเดือนก่อน

    💗👊

  • @nadeesh7681
    @nadeesh7681 3 หลายเดือนก่อน

    Sndp❤

  • @anurakumara14
    @anurakumara14 3 หลายเดือนก่อน

    Good

  • @hette4131
    @hette4131 3 หลายเดือนก่อน

    Shan aliyah wadda lankawe no 1 ledda

  • @user-gh4yn1ul8j
    @user-gh4yn1ul8j 2 หลายเดือนก่อน +1

    ප්‍රසංග අයියා නැති අඩුව....තමා...අවුලක් නෑ බැකින් ඒ වගේ....ඩ්‍රමා ස්පීඩ් මදි...

  • @LahiruMadushan-kr9ec
    @LahiruMadushan-kr9ec 2 หลายเดือนก่อน

    Sanidapa

  • @Thejanhimasha980
    @Thejanhimasha980 3 หลายเดือนก่อน +1

    Ammmo bass alakari