Uber වල යන්න එපා , මෙන්න වෙන දේ - Don't use Uber

แชร์
ฝัง

ความคิดเห็น • 1.8K

  • @samadhibalasuriya
    @samadhibalasuriya 5 ปีที่แล้ว +906

    Dilango app eka use karamu මොකද ලංකාවට ලොකු අභිමානයක් වෙන ඩිලන්ත මාලගමුව වගේ ක්‍රීඩකයන් වෙනුවෙන් මුදලක් බැර වෙන අපේ රටේ නිහතමානී ශ්‍රී ලාංකිකයෙකුගේ app එකක් සල්ලි යන්නෙත් අපේ එකෙකුට

    • @twentyone2d
      @twentyone2d 5 ปีที่แล้ว +4

      dilango eke driversla innvada dan ?

    • @samadhibalasuriya
      @samadhibalasuriya 5 ปีที่แล้ว +3

      @@twentyone2d මම දන්න විදිහට ඔව්

    • @darshana573
      @darshana573 5 ปีที่แล้ว +1

      Dilango හොදයි

    • @akilawikrama7298
      @akilawikrama7298 5 ปีที่แล้ว +2

      No drivers when we need

    • @boostedignite4173
      @boostedignite4173 5 ปีที่แล้ว +1

      Ehema app 1k thiyenawa de bn ehnm daganna oneh

  • @jeewannanayakkara1477
    @jeewannanayakkara1477 5 ปีที่แล้ว +265

    මචෝ ලංකාවේ Uber Office උන් පට්ට චාටර්.මහ කාලකන්නි.
    මේක තමයි ඇතත කතාව

    • @ewdahanayake4803
      @ewdahanayake4803 5 ปีที่แล้ว +2

      Sl onija sub karanna

    • @gsperamune
      @gsperamune 4 ปีที่แล้ว +3

      Don’t tell lies I am also a Uber driver
      I think u have been paid by pickme (Alla)

    • @nawamrathnayake3224
      @nawamrathnayake3224 4 ปีที่แล้ว +1

      ow ban

    • @nisalkavesha8840
      @nisalkavesha8840 4 ปีที่แล้ว +1

      Seravata ban

    • @moviemark4K
      @moviemark4K 3 ปีที่แล้ว +2

      @@gsperamune Pala haraka.

  • @lakmalperis4351
    @lakmalperis4351 5 ปีที่แล้ว +577

    මල්ලී ඔයාට වෙච්ච දේගැන ගොඩක් කණගාටුයි..... මල්ලි පුලුවන්නම් අනිත් අයටත් දැනගැනීම පිණිස ඔයා ෆෝන් එක track කරපු system එක පොඩ්ඩක් කියා දෙන්න..

    • @differenttechnician9180
      @differenttechnician9180 5 ปีที่แล้ว +15

      Google find my device. App eka playstore eke තියනවා

    • @motherkitchens2734
      @motherkitchens2734 5 ปีที่แล้ว +2

      Thanks for watching.. Feel Free to 👉SUBSCRIBE 👉LIKE 👉COMMENT 👉SHARE

    • @thilinapriyashan6391
      @thilinapriyashan6391 5 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත..

    • @prasadkmr1
      @prasadkmr1 5 ปีที่แล้ว +4

      Search karanna WHERE IS MY ANDROID? kiyala

    • @kaushicreations2825
      @kaushicreations2825 5 ปีที่แล้ว

      Ios walin khmda tracking krnne

  • @kusalranasinghe
    @kusalranasinghe 5 ปีที่แล้ว +40

    Track කරපු විදිය අනිත් අයටත් දැනගන්න කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි..

  • @funnydogs659
    @funnydogs659 5 ปีที่แล้ว +721

    දුක යනු uber taxi එකක යනගමන් වීඩියෝ එක බලන්නට සිදු වීමයි.....☝🏻☝🏻☝🏻☝🏻😂😂😂

  • @dexter_368
    @dexter_368 5 ปีที่แล้ว +44

    අම්මෝ අය්යෙ ඔයාට මොකක් හරි කරගන්න පුලුවන් උනා අපිට වගේ උනානම් 😔 ඉවරය්

  • @naveenbuddhikananayakkara4371
    @naveenbuddhikananayakkara4371 5 ปีที่แล้ว +187

    වෙලා තියෙනවා පාන්දර 1.30ට ඌබර් එකක් දැම්මා alan walker ලයිව් ශෝ එක බලන්න ගිහින් හරියටම වාහනේට කතා කරල විනාඩි 10ක් නතර වෙලා බලං හිටිය දෙපාරකුත් කෝල් කරා ලග එන ගමන් ලග එන ගමන් කියල දෙපාරක් කීව. ඇප් එකෙත් එනවා කියල පෙන්නල තිබ්බ වෙන කිසිම වාහනයක් ඒ ලගපාත තිබ්බෙ නෑ. පික්මී එකේ කිසි වාහනයක් තිබ්බෙත් නෑ. එනකම් බලාන ඉදල ඉදල බැරිම තැන පයින් ගියා වාහනයක් ගන්න. මේ වගේම දෙතුන් පාරක් වෙලා තියෙනවා කොළඹ ආපු වෙලාවල. 😐 ඒ වගේ වෙලාවක එහෙම දෙයක් උනහම මිනිස්සුන් අසරණ වෙනව. අනික ඒ වගේ රෑක මිනිස්සු වාහනයකට කතා කරන්නෙේ ආයතනය ගැන තියෙන විශ්වාසෙ නිසා. ඇත්තටම එයාලගෙ සර්විස් එක අන්තිමයි 😐

    • @seolanka
      @seolanka 5 ปีที่แล้ว

      yes i had same kind of experience, noted most of the time another taxi comes and ask about taxi ride, I'm not sure is this plan one or not. but recently there services are worst. never try to pay with card. most of time booking cancel by drivers as well. They should have some customer care center i have more than 6 canceled booking which they charged money from the credit card. some of them recovered others are not. even uber eats customer care center is worst and very unprofessional. i talked to them one time after that i decided not talk to them anymore.

    • @dileepawithanawasam8805
      @dileepawithanawasam8805 5 ปีที่แล้ว

      Matath ehema deyak una

    • @marielnikel8529
      @marielnikel8529 5 ปีที่แล้ว +6

      alan walker ලයිව් ශෝ එක ලොකුද?

    • @sahanwickramaratne8040
      @sahanwickramaratne8040 5 ปีที่แล้ว +2

      wow. alan walker live show eka balanna gihilla meya.

    • @PraneethMadush
      @PraneethMadush 5 ปีที่แล้ว +3

      Alen Walker දැකලා තියේ කියලා දැනුවත් උනා ප්‍රෙන්

  • @සුන්දරයිජීවිතේ-ඤ6ය
    @සුන්දරයිජීවිතේ-ඤ6ය 5 ปีที่แล้ว +3

    ඔයාට සිද්ධ උන දේ ම මටත් එක දවසක් සිද්ධ වුණා මම වෙන device එකකින් මගේ Uber account එකට access වෙලා Uber එඛට කම්ප්ලේන් කරා, මට ඒගොල්ලෝ දුන්න සුපිරි service එකක්, මගේ නැති වෙච්ච ෆෝන් එකක් හොයල දුන්න ඒ වගේම ඒ ගමනට ගිය මුදලත් refund කරා, මට ඇමරිකා වලින් ඊමේල් දෙක තුනක්ම ආවා,

    • @සුන්දරයිජීවිතේ-ඤ6ය
      @සුන්දරයිජීවිතේ-ඤ6ය 5 ปีที่แล้ว +1

      ඔයාට Uber ඇප් එක හරියට පාවිච්චි කරන්න දන්නේ නැතුව ඇති ඒක නිසා අනිත් අයට පාවිච්චි කරන්න එපා කියන එක හරි නෑනෙ.

  • @dilzbro5040
    @dilzbro5040 5 ปีที่แล้ว +130

    මුලින්ම Thanks කරන්නෝන,මේ වීඩියෝ එක දාපු එකට.ඇත්තටම වටිනවා මේක.සමහරවිට මේ වීඩියෝ එක අයින් කරන්න කියලා බලපෑම් ඒවී,ඒත් කරන්න එපා.....මේක ශෙයා කරන්නම ඕන දෙයක්.
    වෙන මොකක් හරි ඇප් එකක් ගැන ලඟදීම වීඩියෝ එකක් අරගෙන එන්න.

    • @lahirulakmal2581
      @lahirulakmal2581 5 ปีที่แล้ว

      Adooooo

    • @dilzbro5040
      @dilzbro5040 5 ปีที่แล้ว

      උඹත් නැති තැනක් නෑ නෙහ්,😂

    • @sampathahc
      @sampathahc 5 ปีที่แล้ว

      Uber හයර් එකක් කමපිලිටි කලා නමි ඇප් එක හදද්දි දුන්න email එකට එනවා රිසිප්ටි එකක්.. එකෙ තියෙනවා ඩ්‍රයිවර්ගෙ නම plate no eka ehema..

  • @ravishkakandage
    @ravishkakandage 3 ปีที่แล้ว +29

    අපේ ඉස්කොලේ සිකුරුටිත් ඔය වගේ😂

  • @randikarukmal2762
    @randikarukmal2762 5 ปีที่แล้ว +56

    මම uber install කරපු පළවෙනි දවසෙම ඒ app එක uninstall කලා...මොකද කිව්වොත් order කරපු taxi එක මාව පැයකට එහා කාලයක් රස්තියාදු කරලා අන්තිමේට එන්න වෙන් නෑ කිව්ව..ඉතින් ඒ වෙලාවෙ මට වෙන කරකියාගන්න දේකුත් තිබුන් නෑ..phone එකත් off උනා.වෙලාව පාන්දර 1ට විතර ඇති..ඒ සිද්ධිය නම් මට uber එපා කෙරෙව්වා..

    • @rodneyjesman368
      @rodneyjesman368 5 ปีที่แล้ว +1

      Pissek. Phone eka parissan kara ganna bari

  • @R2Rmc
    @R2Rmc 5 ปีที่แล้ว +40

    කෝ මේ ඉරාජ් අයියා.....
    ඔයා කැබෝ එක මාකට් කරගන්න හොදම වෙලාව.
    Pick me ඉවරායි.
    Uberටත් බබා හරි

    • @PBshorts_01
      @PBshorts_01 3 หลายเดือนก่อน

      😂කෝ උනාද ඒවා වට්ටන්න බෑ

  • @herathindika9501
    @herathindika9501 5 ปีที่แล้ว +135

    මෙහෙම හැමෝම දැනුවත් කිරිම බොහොම හොඳයි.
    Dont used

  • @indhikanirmalidesilva4410
    @indhikanirmalidesilva4410 4 ปีที่แล้ว +16

    මමත් දවසක් uber car එකක මගේ phone එක දාල බැස්සා.ඊටපස්සේ uber එකට complain කලා.ඊටපස්සෙ ඒගොල්ලො මට ඒ deiver ගේ සියලුම විස්තර ලබාදුන්නා.ඒ driver මට ගෙදරටම phone එක ගෙනල්ල දුන්න.

  • @maneewavlogs9599
    @maneewavlogs9599 5 ปีที่แล้ว +117

    මල්ලිගේ ෆෝන් එක ලැබුණු එක ලොකු දෙයක්. මල්ලි ෆෝන් එක හොයා ගන්න ට්‍රැකින් කරපු විදිහ අනිවාර්යයෙන්ම ඊලඟ වීඩියෝ එකෙන් ගේන්න ඕනේ.. හුඟ දෙනෙකුට ඒක ප්‍රයෝජනවත් වෙයි.

    • @shogunninja4159
      @shogunninja4159 5 ปีที่แล้ว +2

      Ow .aka hari

    • @SriDinushow
      @SriDinushow 5 ปีที่แล้ว +1

      Okka maha loku deyak da

    • @kamalrajapakshe2585
      @kamalrajapakshe2585 5 ปีที่แล้ว +1

      aniwa

    • @danushkasiriwardana5093
      @danushkasiriwardana5093 5 ปีที่แล้ว +1

      Please

    • @maneewavlogs9599
      @maneewavlogs9599 5 ปีที่แล้ว +3

      @@SriDinushow මල්ලි මේ ගැන දන්නවා ඇති. ඒත් හුඟදෙනෙක් මේක කරන්නේ කොහොමද කියලා දන්නේ නෑනේ.

  • @spacesmile93
    @spacesmile93 5 ปีที่แล้ว +50

    uber ව්තරක් නෙවෙයි මල්ලි picme එක ඔයිට හපන් ඔකුන් දෙගොල්ලොම එකයි

  • @TechTalks00
    @TechTalks00 5 ปีที่แล้ว +215

    Uber නම් එපා.. පික් මී එකනම් කෝහොමත් එපා😓
    ඩිලන්ත මාලගමුවගේ ටැක්සි සවර් එක පට්ට

    • @gihanpasindu4756
      @gihanpasindu4756 5 ปีที่แล้ว +1

      eke wahana ehma tyeda dn godak?

    • @shenol.dilranga
      @shenol.dilranga 5 ปีที่แล้ว +2

      Dilango patta

    • @SriDinushow
      @SriDinushow 5 ปีที่แล้ว

      ඉදපං මම download කරන්න

    • @gevindumasakorala4998
      @gevindumasakorala4998 5 ปีที่แล้ว

      Eka koomada daganne eka promote karanne naththe ai

    • @TechTalks00
      @TechTalks00 5 ปีที่แล้ว

      @@gevindumasakorala4998 sponson නෑනෙ

  • @disastergaming3464
    @disastergaming3464 5 ปีที่แล้ว +214

    මාසෙට 100 000 ක් වියදම් කරනවනම්.. ලීස් එකක් දාල පොඩි කාර් එකක් ගනින්කො.. වීඩියෝ එක හොදයි.. උඹේ ආත්මවර්ණනාව වැඩී බන්..

  • @lankaningerman378
    @lankaningerman378 5 ปีที่แล้ว +203

    අහිංසක දුප්පත් කොල්ලෝ ගොනාට අන්දවාගෙන උන් දුක් මහන්සියෙන් ගත්ත වාහනයේ මාසයේ ෆිනෑන්ස් එක ගෙවාගන්නත් බැරි තැනට පත් කරන සල්ලි අදින ජාවාරමක් ඕක 😢

    • @mr.fernando1262
      @mr.fernando1262 5 ปีที่แล้ว +1

      ඔව් bn

    • @navindudilshan9416
      @navindudilshan9416 5 ปีที่แล้ว +1

      Mekanan aththama kathavak

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว

      🙄

    • @namalnariya1879
      @namalnariya1879 5 ปีที่แล้ว

      UBER, පික්මී වගේ දිනපතා ගාස්තු ගෙන රියදුරන් සූරා කන්නේ නැත.

  • @shalikamuthukuda3532
    @shalikamuthukuda3532 5 ปีที่แล้ว +69

    මේක බලද්දිත් Uber Ad එකක් ගියා කියපන්කො. 😜

  • @bole8184
    @bole8184 5 ปีที่แล้ว +133

    Phone එකක් trace කරන්න පුලුවන් විදියක් කියලා දෙන්න කියන අය like කරන්න..

  • @RanilKulasekara
    @RanilKulasekara 5 ปีที่แล้ว +16

    As what I experienced with Uber there are two thing that you said are true.
    01. Most of the drivers are rejecting credit card hires.
    02. There is no hotline number for Uber.

  • @dineshchathuranga1651
    @dineshchathuranga1651 5 ปีที่แล้ว +200

    ෆෝන් එකක් ට්‍රැක් කරන හැටි නොදන්න අයට කියලා දෙන්න අනිවාර්‍යෙන්ම... ඩිලන්ත අයියගේ ඇප් එක ගන්න...

    • @ishararumesh3080
      @ishararumesh3080 5 ปีที่แล้ว +2

      Mona?

    • @kushandimantha4946
      @kushandimantha4946 5 ปีที่แล้ว +1

      Link eka danna broo

    • @TinyTrailblazersHub
      @TinyTrailblazersHub 5 ปีที่แล้ว +2

      ට්‍රැක් කරන්න google find my mobile එකෙන් පුළුවන්.

    • @n.dgamage6306
      @n.dgamage6306 5 ปีที่แล้ว

      Atta uber kiyala ගහගෙන රුපියල් 80 km illuwa mage අත්දැකීම්

    • @apoepo8151
      @apoepo8151 5 ปีที่แล้ว

      🙄

  • @tuanfarook9594
    @tuanfarook9594 ปีที่แล้ว +1

    පුතා ඔයාගේ කතාව ඇත්ත ...මම ඔය වගෙ ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දිලා තියෙනවා ...uber very bad service .....uber hotline no එකක් නැහැ අදිසියට වත් කතා කරන්න ...මම දැන් බාවිතා කරන්නෙ pick me ... uber එකට වඩා ගොඩාක් හොදයි pick me..

  • @alpstech
    @alpstech 5 ปีที่แล้ว +197

    Uber ලගේ customer service handle කරන්නේ Indian අය කියලා කතාවක් ගියා ඒ දවස්වල. ඒ කොහොම උනත් උන් කවදාවත් complain එකකට reply කරන්නේ නෑ. මම දැකපු ජරාම service එකක්. Dialog හොදයි මුන්ට වඩා. 🤮

    • @Wepidea
      @Wepidea 5 ปีที่แล้ว +2

      Dialog uber දෙකම හැන්ඩ්ල් කරන්නේ aegis කියන කම්පැනි එක යූනියන් ප්ලේස් එකේ දෙකම එකම කම්පැනි එකෙන් කරන්නෙ කෝල් සෙන්ටර් එක

    • @thanutheju2991
      @thanutheju2991 5 ปีที่แล้ว +3

      අපි ඩ්‍රියිව් එකක් දාල conform කරද්දි පෙන්වන ගානයි driver ගේ 4න් එකේ පෙන්වන ගානයි 2ක්.මට ඒක නිතරම වෙනව.අපි ඇප් එකක් ගන්නෙ සල්ලි වගෙම වෙලව ඉතිරි කරගන්න .ඌබර් ගත්ත දවස් වල හොදයි.ඒත් පස්සෙ පෙන්වනවට වඩා වැඩි පුර සල්ලි ගට්ට.අනික location set කරන්නත් බෑ එන්න හුගක් වෙල යනව.මහ ජරාම ඇප් එකක්

    • @alpstech
      @alpstech 5 ปีที่แล้ว +1

      thanu theju , agree. Unge low demand tyena velaavata adu gaanak kyala hithaagena daanava. Passe gaana vadi. Hariyatama dnne naa mkdda wenne kyala. Habai mata theruna widiyata, driver ya hambena path eka wenas karaama gaana calculate wenne wena vidiyakata.
      Dnna kenek kyanna eka vena vidiya.

    • @chamithisuru6578
      @chamithisuru6578 5 ปีที่แล้ว +2

      @@alpstech dialog ekath ehemmai ban henama epawena customer service ekak mata hambuna ee atin slt dahas warayak hodai

    • @alpstech
      @alpstech 5 ปีที่แล้ว

      Chamith Isuru , Dialog eken hnda poriyal ekak kaava mama eeye. Match eka balana welave 🤮🤮🤮

  • @MrJEFFREYGREGORY
    @MrJEFFREYGREGORY 5 ปีที่แล้ว +15

    Uber is going from bad to worse. Their map location is completely out.
    Their drivers are asking the client the choice of payment. If it is Cash they come to pick you up, but if it is a card payment they refuse. Still there client has to pay for cancellation charges.
    Uber management has to act fast before it is too late.
    Please get your map location corrected and make it more accurate.

  • @adithaniduk4322
    @adithaniduk4322 5 ปีที่แล้ว +49

    පසිඳු අයියේ ඔයාට වෙච්ච කරදරේ ගැන ගොඩක් කණගාටුයි....!!!😔😔😔😔😔 මිනිසුන් අපහසුතාවයට පත් කරන උන්ට නම් හරියන්නෑ..!!!😤😤😤😠😠 කොහොමහරි phone එක හම්බුනානේ.. ඒ ඇති.. පසිඳු අයියේ ආයේ නං ඔහොම කරගන්න එපා... good luck..🤝🤝🤝🤝🙂🙂🙂

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 5 ปีที่แล้ว +110

    වීඩියෝ එක ඉවර වෙලා ඇඩ් එකක් ප්ලේ වුනා.. ඒක urber එකේ ඇඩ් එකක් කියහංකො... 😂😂😂

  • @slfunny1242
    @slfunny1242 5 ปีที่แล้ว +77

    අනිවා පසිදු උබෙි විඩියෝ එක ශෙයා කරන්නමි

  • @judepeiris8683
    @judepeiris8683 5 ปีที่แล้ว +9

    අඩෝ උබ කියන එක ඇත්ත. හැබැයි උබ කියපු විදිහ වැරදියි බං මොනාවුනත්.. මොකද එදා වේල කන්න බැරුව Car එකක් Rent එකට අරන් අඩු සොච්චම් මුදලට Hire දුවන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතලා බලපන්... උබලා හැමෝමත් අනිත් එව්වාවල යන්නෙ නැතුව Uber එකේම යන්නෙත් එකේ ගාන අඩු හින්දානෙ බං... මම කියන්නෙ නැහැ Uber එකේ උන් උබේ සිද්ධියේදී හරි කියලා. උන් වැරදියි තමා, හැබැයි උබම කිව්වා ලංකාවේ උන්ට කිසිම තිරණයක් ගන්න බැහැ india සහ uk තමා මේවා control කරන්නෙ කියලා...
    උබ වගේම උනුත් එතන අසරණයි බං එතන... Securities ලා කරන්නෙ උන්ගෙ job එක receptionist ලා කරන්නෙත් උන්ගෙ job එක බං.. උබ වීඩියෝ එක කරපු එකේ කිසිම වැරද්දක් නැහැ... හැබැයි උබ Uber එකටම කෙලවෙලා යන්න ඕනෙ වගේ කතාකරන්න එපා බං.. ඒක හරි නැහැ. අර Hire දුවන මිනිස්සු ගැන පොඩ්ඩක් හිතලා බලපන්...
    මට හිතිච්ච වැදිච්ච දේ මං කිව්වෙ ... උබලත් මේකට එකගයි නම් Like කරපං අනිත් උන්ටත් දකින්න... අපි ගියා...❤️

    • @prasathkavin9513
      @prasathkavin9513 5 ปีที่แล้ว +2

      Sira kathawa machan... kawruth nohithana paththak...

    • @godwinpeiris6191
      @godwinpeiris6191 5 ปีที่แล้ว

      Atta hamoma thamange job eka thamai karala thiyene . uber eken oyata karapu wadeta samanai oya dan me video eken kiyapu eka... mokada oyage videos walata laksha ganan viewes enne...
      Oya eka kiyanna wena kramayak balanna thibba

    • @techvtic7083
      @techvtic7083 5 ปีที่แล้ว +1

      ViRus Thidush ඒකෙනම් හිතන්න දෙයක් තිබුන බං.... සිරා

    • @ranushka78
      @ranushka78 หลายเดือนก่อน

      Pikme thiyenne elara maru weyanko..

  • @tharkadharmarathna8971
    @tharkadharmarathna8971 5 ปีที่แล้ว +56

    කිව්ව විදියට තෙරුනා බ්‍රෝ ඇත්ත කතාවක් කියලා ඇත්තටම දුකයී ලංකාවෙ මිනිස්සුට මොනා වෙලාද කියලා දන්නේ නෑ එත් මිනිස්සු වෙනස් වෙන්න ඔනේ 😊 අර ගුගල් එකෙන් track කරන විදිය කියලා විඩියෝ එකක් කරන්න බ්‍රෝ ❤️🙏🏻

    • @buddikasuranjith7474
      @buddikasuranjith7474 5 ปีที่แล้ว

      Google eken trak karana widiha kiyala video ekk daanna bro

  • @YasankaLakshitha
    @YasankaLakshitha 5 ปีที่แล้ว +91

    මාසෙකට 50K~100K වියදම් කරනවනම් taxi එකකට...වාහනයක් ලීස් කරල ගත්තත් පාඩු නෑනේ බං...

    • @ChariGunathilake
      @ChariGunathilake 5 ปีที่แล้ว +8

      Yasanka Lakshitha no muchang it’s not cos you have many adventures
      1. You don’t need to pay instalment probably more than 30K
      2. You don’t need to pay for fuel or maintenance
      3. No parking fees
      More importantly no stress at all.

    • @YasankaLakshitha
      @YasankaLakshitha 5 ปีที่แล้ว +1

      Charitha Gunathilake but then also paying 100K for taxi not wreath.

    • @ChariGunathilake
      @ChariGunathilake 5 ปีที่แล้ว

      @@YasankaLakshitha depends Machng some people like that some may not; think some people like to stay in an apartments some needs to stay their own land and houses it's personal preference.

    • @the_yb7
      @the_yb7 5 ปีที่แล้ว

      50k-100k for transport 😳

    • @SriDinushow
      @SriDinushow 5 ปีที่แล้ว +4

      එක එලවන්න් ඔයා වෙන්නැති නේ 😒🤣

  • @IsuraVlogs
    @IsuraVlogs 5 ปีที่แล้ว +88

    Uber install කරපු අය uninstall කරපාන්...🙏

  • @slashendraroshen7802
    @slashendraroshen7802 5 ปีที่แล้ว +6

    Uber driver ලව නැත්තටම නැති කරනවා.
    හැම Uber driver කෙනෙක්ම hires යන්නේ Uber එකේ අනිත් Apps වලට වඩා hires වැඩි නිසා. Hires වැඩි වෙන්නේ යන එවුන්ට ගාන අඩු නිසා. යන එවුන්ට එක ආතල් උනාට, drivers ලාට ඒක කරුමයක්.
    Hire වලින් ජීවත් වෙන මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැති හින්දයි Uber වල ඉන්නේ, නැතුව කිසිම කැමැත්තක් හින්ද නෙමේ... Hire එකක් යනකොට driver ගෙ හිතේ තියෙන්නෙ තරහක්. ඒ තරහ Uber එක ගැන වුනාට, තරහ පිරිමහන්නේ rider ගෙන්.
    මම කියන්නේ අපි හැමොම එකතු වෙලා මේ පර company එක මෙහෙන් පිටුවහල් කරන්න ඔන්‍නේ... මේකෙන් ලංකාවේ ආර්ථිකයට බිංදුවක්වත් දායකත්වයක් ලැබෙන්නේ නෑ...
    හැම වෙලාවෙම තමගෙ වාසිය ගැන හිතලා අනිත් එකාට කෙල උනාත් කමක් නෑ කියලා හිතන එවුන් තමයි තාමත් Uber වල යන්නේ...
    "ඒ වගෙ එවුන්ට මේ වගේ දේවල් වෙලා මදි..."

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +222

    😱 😱 😱 unlike කරපු උන් ඔක්කොම uber එකේ උන් වෙන්න ඇති..කාලකණ්ණි ඔව්න් ඔක්කොම

    • @samamarasinghe
      @samamarasinghe 5 ปีที่แล้ว +5

      ai pickme muslimne ubala hambayoda

    • @ChathuRaaksha
      @ChathuRaaksha 5 ปีที่แล้ว

      sira katawa

    • @MethmalDhananjaya
      @MethmalDhananjaya 5 ปีที่แล้ว

      ඩ්‍රයිවර්ලා සෙට් එක..

    • @madushan7517
      @madushan7517 5 ปีที่แล้ว

      Uber eke waradda newei mcn methana thyenne. Lankawe Drivers lagei waradda thyenne uber duwana. Wena ratawala Uber elakiri wage.

    • @sumithsumith63
      @sumithsumith63 5 ปีที่แล้ว +1

      Aniwarrayen.dilango yanna

  • @SriDinushow
    @SriDinushow 5 ปีที่แล้ว +30

    Uber ad එකක් ගියා පටං ගන්නකොට
    Sl Geek :- am i joke to you 😒
    🤣🤣🤗

    • @maliya6577
      @maliya6577 4 ปีที่แล้ว +1

      Hari bn ela

  • @dineshudayanga4686
    @dineshudayanga4686 5 ปีที่แล้ว +76

    අයියේ ඔයා මේ video එක අනිවාරෙන්ම English වලින් කරලා දාන්න නැත්තන් Headoffice වල ඉන්න එවුන්ට වදින්නැ...

  • @gowthambalasupramanium940
    @gowthambalasupramanium940 5 ปีที่แล้ว +8

    They are really unprofessional. One of my friend went on a Tuk last week. he was beaten by the Driver for putting payment mode as Card saying that he doesn't accept cards. when he complained to uber about this They have told him we don't handle Customers' issues but only drivers issues. such a good Customer Service. so far he hasn't heard anything from them.

  • @malindusenarathne2630
    @malindusenarathne2630 3 ปีที่แล้ว +10

    කොල්ල වැඩ්ඩ හින්දා හොඳයි 👍

  • @dulminperera8930
    @dulminperera8930 5 ปีที่แล้ว +14

    Yaaa man. Even i have gone through this shit. They always cancel trips and talked to me so badly. I stopped using both apps and i use the normal 3 wheeler as we did as before. Yeah so now i can peacefully go to my destination. But i do worry my personal. Anyways i really like ur vlogs and what u said here is also true. Also wanna say that there are times that ppl wont even get there phonel. Yeah so bless u man.

  • @yasasipeiris1893
    @yasasipeiris1893 5 ปีที่แล้ว +29

    මචන් උබ කියපු කතාවනම් සුපිරි...ඒත් බන් අන්තිමට උබ වැඩේ කාගත්තා..මුල ඉදන් හෝ මැද ඉදන් හෝ වීඩියෝ බලන එකෙක්ට උබ අන්තිමට කියන දෙයින් උබ pickme එකට කඩේ යනවා කියලා ඔලුවට අදහසක් යනවා..උබ uber එක ගැන ඇත්තක් කිව්වත් අර අන්තිමට pickme හයිලයිට් කළ එකෙන් full video එකම දෙල් වුනා වගේ කියලා මට හිතෙන්නේ...👊🏻🔥

  • @isharachathuranga4439
    @isharachathuranga4439 5 ปีที่แล้ว +37

    ඔය වගේම දෙයක් මට වුනා සහෝ pickme එකෙන්
    මගේ lap එක අමතක වෙලා ගිහින්
    Police ගියා උනගේ ofc වලට ගියා වැඩක් වුනේ නෑ
    දැනට අවුරුදක් වෙනවා
    Lap එකට වඩා ඒකෙ තිබ්බ දේවල් වැදගත්
    ඒත් කිසි දෙයක් ලැබුනෙ නෑ
    😔😔😔😔

    • @chrishd3274
      @chrishd3274 5 ปีที่แล้ว +3

      මගෙත් කාර් එකක් පික් මී දුවන්නේ ගිය සතියේ වත්තලින් බැහැපු ලේඩි කෙනෙක් ලැප් එකක් දාලා ගිහින් තිබුනා.. අපි ඒක මහ රෑම ගිහින් දුන්නා.. ලැප් එකක් ෆෝන් එකක් වගේ දෙයක් නැති උනාම හොයාගන්න බැරි වෙනවා කියන්නේ ටිකක් පිලිගන්න අමාරුයි

    • @isharachathuranga4439
      @isharachathuranga4439 5 ปีที่แล้ว +3

      Bro ඔයා pickme දුවන කෙනෙක් නිසා ඔහොම කියන්නෙ.ඔයාටම උනොත් තේරෙයි.හැමෝම එක වගේ නෑ. අනික phn එකක් හොයගන්න ලේසියි. ඒත lap එකක් එහෙම බෑ.
      Police ත් අන්තිමට කිව්වේ වැරැද්ද අපිට අමතක වෙලා ගිය එකට.

    • @musirasa4277
      @musirasa4277 5 ปีที่แล้ว

      ඔය කිසි එකක් පාවිච්චි කරන්න එපා ඔක්කොම ජාවාරම් කාරයො always look after your belongings

  • @YMTCricketWorld
    @YMTCricketWorld ปีที่แล้ว +2

    මටත් ඔය වගේ unna. Kandy වලදී. මේ කතාව hariyatama හරි. මෙක අපිට හොඳ පාඩමක්.

  • @trainstation5499
    @trainstation5499 5 ปีที่แล้ว +35

    මේ වගේම තමයි බැංකුවල Card Center වලත් වැඩ
    වටේ යවනවා.

  • @cinebank4260
    @cinebank4260 5 ปีที่แล้ว +7

    Great video. Really appreciate the thing you did bruh.
    ✌🏼

  • @dushan6588
    @dushan6588 5 ปีที่แล้ว +61

    Phone එක නැති උනාම කොහොමද email එකෙන් track කරන්නේ...එක ගැනත් vedio එකක් කරන්න පුලුවන්ද?

    • @raveenthennakoon2999
      @raveenthennakoon2999 5 ปีที่แล้ว

      iPhone nam Find my iPhone karanna puluwan

    • @HunterJuniorX
      @HunterJuniorX 3 ปีที่แล้ว

      android nm find my device..kiyala thiye..habai phone eke data on wela thiyenna one

  • @basnayakec
    @basnayakec 5 ปีที่แล้ว +2

    UBER ගැන මේ විස්තර කියපු එක හොඳයි .....
    ඒත්!!!! මාසෙට මෙච්චර වියදම් කරන්න එපා ටැක්සියකට...
    මාසෙට ලක්ෂයක් ටැක්සි වලට දෙන වෙලාවේ ඔයාට මාසෙට 45000/=ක විතර වාරිකයක් ගෙවෙන්නෙ හොඳ කාර් එකක් ගන්න පුලුවන්....

  • @digitalstudio8354
    @digitalstudio8354 5 ปีที่แล้ว +11

    දැනුවත් වෙච්ච එක හොදයි. Phone එක හොයාගන්න පාවිච්චි කරපු tools ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. හැමෝටම වැදගත් වෙයි.

  • @pradeepperera8148
    @pradeepperera8148 5 ปีที่แล้ว +8

    Thank you for sharing your experience brother..👍
    This is not the problem with the attitude of some of SL people..😕
    If this happens in other country you want be so uncomfortable..🤔
    Thank you again..🤝

  • @mr.fernando1262
    @mr.fernando1262 5 ปีที่แล้ว +19

    උන් කොහොමත් ehemai bn. මුලදී patta දැන් උන් අපේ කරේ යන්න hadanava. Math uber driver kenek

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 5 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි මචං .....🤜🤛

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 5 ปีที่แล้ว +65

    Phone එක නැති una ගමන්ම track කරගෙන passen gihin hoyagattanam oya මොකුත් කරදර නෑනේ ....😵😣😣😣😣😣

    • @sanjukadilshan8737
      @sanjukadilshan8737 5 ปีที่แล้ว

      Track karala thiyenne wena kenekge phone ekenne eya enne nane macho meyage passe aruwa allanda

    • @krishanabishek8019
      @krishanabishek8019 5 ปีที่แล้ว +2

      VIDEOS FIRST aniwa bn... Poddak aruge phone eka illagena hari nattan ikmanta danna katahari kiyala phone ekak gennagena wade ikmaninma track karala allaganna thibba... 🙏👍👍👍👍

    • @Click_Here92
      @Click_Here92 5 ปีที่แล้ว

      Track karannath wena 4n ekak thiyenna epai

  • @VirangaPramuditha
    @VirangaPramuditha 5 ปีที่แล้ว +3

    1. pickme වල threewheeler එකක් select කරත් පෙන්නන්නෙ highway එක
    2. Piagio වගෙ ලොකු threewheeler එකක් තෝරන්න ක්‍රමයක් නෑ

  • @DinzRider
    @DinzRider 5 ปีที่แล้ว +10

    Bro i started uber driving. I got the same service. Im with you on this bn. They dont know how to treat their customers.

  • @warunawijesuriya1442
    @warunawijesuriya1442 5 ปีที่แล้ว +13

    First, you need to report it to the police of a missing expensive property. Then report the entire analysis to Uber USA.
    Next time, make sure you will keep the drivers number written on a paper before taking the ride. Then the police can catch him easy.

  • @alakadissanayake2984
    @alakadissanayake2984 5 ปีที่แล้ว +193

    පුලුවන්නං ඔය වීඩියෝ එක ඉංග්‍රීසියෙන් කරලා දාන්න

    • @alakadissanayake2984
      @alakadissanayake2984 5 ปีที่แล้ว +5

      මම අද තමයි දැනගත්තෙ ඔයා කියපු එකට ඇස් තියෙනවා කියලා

    • @sanerunilupul9440
      @sanerunilupul9440 5 ปีที่แล้ว +2

      @@hitlanka6991 ane yko oke head office indea wla tyenne.ewage inna ewnta sinhala terenwd bn?

    • @sanerunilupul9440
      @sanerunilupul9440 5 ปีที่แล้ว

      😆

    • @boostedignite4173
      @boostedignite4173 5 ปีที่แล้ว

      U comment 1k delete karala 😂

    • @nirmalabalasooriya5374
      @nirmalabalasooriya5374 5 ปีที่แล้ว

      English subtitles 😉

  • @ranjanoman
    @ranjanoman 5 ปีที่แล้ว +6

    As a pickme driver I'm really sorry about what has happened to you. Actually these taxi companies should take more caution when a customer fell in to a situation like this as you did. But initially drivers are the ones who should be honest and responsible. Because after all passengers are more important than anything to earn our bread and butter. I would like to give you all a good advice.. Next time what ever taxi you hail take a call to the driver prior pickup so you'll have his number if something happened like this in future. It's easier than getting into all these troubles. What broke my heart most is the way you end the video.

  • @pubudukarunasena6785
    @pubudukarunasena6785 5 ปีที่แล้ว +45

    ඔයගේ මොබයිල් සර්විස් ප්‍රොවයිඩර් ගෙන් ඔයා අන්තිමට කෝල් කරපු නුම්බෙර් එක ගන්න තිබ්බ නේද?

    • @NaveeNS
      @NaveeNS 5 ปีที่แล้ว +3

      Ape kollek dala gihin dialog ekata katha krala illuwama sathiyakin lu denne kiuwwa bn

    • @kisalsamaranayake9000
      @kisalsamaranayake9000 5 ปีที่แล้ว +2

      hamathissema call kranne nane. kelinma enawane welawakata

    • @kumudanihewarathna4033
      @kumudanihewarathna4033 5 ปีที่แล้ว

      ඇප් එකෙන් බුකින් කරන විට driver අපට call කරන්නෙ නැනෙ හැම වෙලාවෙම.අපිත් call අරන් නෙමේනෙ book කරන්නෙ ඇප් එකෙන්නේ.

  • @sjayalath6245
    @sjayalath6245 3 ปีที่แล้ว +3

    මේ දැන්ම uninstall කලා . වෙන කෙනෙක්ට මෙහෙම උනා නම් ඒ මනුස්සයා කොච්චර අසරණ වෙනවද

  • @bandara1951
    @bandara1951 5 ปีที่แล้ว +53

    මෙන් පොරවල් මෙිචිචර ⁣ලොකු uber එකට attack කරවා සුපිරි pasindu aiya

  • @hashrizz
    @hashrizz 5 ปีที่แล้ว +5

    Aiyaa,I had a ride with uber today and they send me a sms, I think so they a learn a lesson from your video..
    Thanks!😑😴

  • @maneeshawijawardana6457
    @maneeshawijawardana6457 5 ปีที่แล้ว +5

    ඇත්ත අයියේ සාමානය කෙනෙක්ට ඔහොම වුණා නම් ඉවරයි... uninstall the uber app

  • @pamodyagunasiri6602
    @pamodyagunasiri6602 5 ปีที่แล้ว

    මටත් uber එකක ගිහින් සල්ලි නැති වුණා..මමත් ගොඩක් උත්සාහ කළා..එත් කිසිම wadak une na..driver contact karath wdak une na.. customer service na..math e app එක delete කලා.මං දන්න කෙනෙක්ටවත් app එක use කරන්න එපා කියලා දැනුවත් කළා..ඔයා මේ message eka මෙහෙම දැනුවත් කළාට බොහොම ස්තුතියි සහෝදරයා...කවුරුත් use කරන්න එපා uber..

  • @celingbuilders
    @celingbuilders 5 ปีที่แล้ว +21

    Video එක බලන අතරේ ubar ඇඩ් එක play උනේ මගෙ 4n එකේ විතරද? 🤣

  • @slrevtv
    @slrevtv 5 ปีที่แล้ว +2

    වැදගත්...!

  • @oshan513
    @oshan513 5 ปีที่แล้ว +4

    මට ඕක උනානම් ඔෆිස් එකේ යකා නටල එන්නෙ.. උබේ ඉවසීම හොදයි..
    ෆෝන් එක ට්‍රැක් කරන විදියත් වීඩියෝ එකක් කරපන් කොල්ලො 😍

  • @prageethgihan1589
    @prageethgihan1589 5 ปีที่แล้ว +6

    Phone එක track කරපු විදියේ video එකක් දාන්නකෝ අයියේ .

  • @harshawisky3834
    @harshawisky3834 5 ปีที่แล้ว +7

    එලම වැඩක් බ්‍රෝ.... Uber කියන්නෙ විකාරයක්.

  • @buddhikasandaruwan6621
    @buddhikasandaruwan6621 5 ปีที่แล้ว +1

    මමත් uber ඩ්‍රයිවර් කෙනෙක් තමයි ඒත් මෙහෙම පහත් විදියට uber ලා හැසිරෙන බව මම දැනන් හිටියෙ නෑ යාළුවා ඔයාට පුළුවන් නම් ආදාල රටට පැමිණිල්ලක් දමන්න ගොඩක් හොදයි.

  • @TheKnowledgeChannelTKC
    @TheKnowledgeChannelTKC 5 ปีที่แล้ว +9

    මේ යක්කු මාරයිනේ. මේක අනිවා share කරනවා. Uber ලට කෙල වෙන සීන් එකක් තියෙන්නේ

    • @sampathahc
      @sampathahc 5 ปีที่แล้ว

      Uber හයර් එකක් කමපිලිටි කලා නමි ඇප් එක හදද්දි දුන්න email එකට එනවා රිසිප්ටි එකක්.. එකෙ තියෙනවා ඩ්‍රයිවර්ගෙ නම plate no eka ehema..

  • @sooriyapragash720
    @sooriyapragash720 5 ปีที่แล้ว

    මට හරි දුකයි ඒ වෙලාවෙ ඔයාට උදව්වක් විදියට ළඟ ඉන්න බැරි වෙච්ච එක ගැන හිතද්දී අදින් පස්සේ මගේ යාලුවත් මේක මාව යවනවා මේ පණිවිඩය පුළුවන් තරම් ඔක්කොටම යවනවා ඔයා වෙනුවෙන්. අපි වෙනුවෙන්..

  • @darkprince3207
    @darkprince3207 5 ปีที่แล้ว +6

    DilanGo ඇප් එක යූස් කරන්න.. අපේ ඩිලන්ක අයියාගේ වැඩක් 🚖🚕️

  • @maduraprasanga6813
    @maduraprasanga6813 5 ปีที่แล้ว

    මචෝ මමත් ඕකේ part time driver කෙනෙක්. මගේ car එකෙත් customer කෙනෙක්ගේ power bank එකක් දාලා ගිහිල්ලා එක ආපහු එයාට දෙන්න phone number එක දුන්නේ නැහැ. Head office එකට ඇවිල්ලා ඒක ගෙනත් දෙන්නලු. අපි කොහොමද දන්නේ ඒක Uber office ඒකෙන් අර customer දෙයිද කියලා. මමත් තව ට්ක දවසයි Uber drive කරන්නේ SLT muve driver register උනා. තාම Uber වගේ hire නැහැ අඩ්‍රයි. ඉස්සරහට හරියයි. SLT muve app එක try කරපන් මචෝ. ලංකාවේ සිංහල company එකක්නේ.car තියනවා hire තාමා ඔනේ. කොහොම හරි promote කරලා ගමු Uber එකට fight එකක් දෙන්න පුළුවන් app එකක්. හැමෝටම ජය වේවා.

  • @RilwanSiddeek1986
    @RilwanSiddeek1986 5 ปีที่แล้ว +8

    If you can create a 'sign the petition' against Uber SL office behavior to the Uber International Office, we can extend our support.

  • @thilinapriyadarshana2841
    @thilinapriyadarshana2841 5 ปีที่แล้ว +3

    ඌබර් එකේ ඩ්‍රයිවර්ස්ලටත් ඔය වගේම තමා සලකන්නෙ,මන් ඌබර් ඊට්ස් කලා මුල් මාස 3 හොදයි ඒත් මන් ලගදි ගියා පොඩ්ඩක් වත් කෙයර් කර්න් නෑ 💔,අඩුම ගානේ ගනන් ගන්නෙවත් නෑ

  • @rayzlesner3269
    @rayzlesner3269 5 ปีที่แล้ว +3

    ඌබර් බොහො වේලාවට බොහොම අඩු මිලක් අය කරනවා නමුත් සමහර වෙලාවට prius කාර් එකක යන්න ගන මුදලටත් වඩා වැඩියෙන් අය කරනවා surge කියලා.. බොහොමයක් රියදුරන් 25% ක මුදලක් දෙන නිසා ලැබෙන මුදල අඩු නිසා පාරිභෝගිකයන්ට දක්වන්නේ අඩු සැලකිල්ලක්.. ඔවුන් සැම විටම waiting සිටිම ප්‍රතික්ෂේප කරනවා.. ප්‍රශ්නයක් වේලා uber කාතා කරම uber එකේ උන් අපිට කතා කරන්නේ අපි හිගන්නන් ගානට දාලා.. මම ලංකාවේ දැක්ක කාලයක් හොදම සහ දැන් චාටර්ම taxi app එක uber.. ෂුවර් කරලා ගමනක් යන්න වේලාවට Uber දාන එක ලොකු මොඩකමක්.. Uber cab එක එන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්.. මම දැන් පාවිච්චි කරන්නෙ Kangaroo Cab app එක hire එකක් දැම්මොත් ශුවර් එකටම එනවා.. customer care හොදයි.. ගාන නම් ටිකක් වැඩියි.. එත් විශ්වාසයෙන් ගමනක් යන්න පුලුවන්

  • @sltiktok4507
    @sltiktok4507 4 ปีที่แล้ว +2

    මාත් uber office එකට ගියා ඇත්තටම උන්ගේ සිකුරිටිලා හිතන් ඉන්නේ උන් ජනාධිපති ආරක්ෂකේ වගේ රගන්නේ මාත් ගිය ගමන් අයින්ට වෙනවා ඔතනින් ආයින් වෙනවා ආයිත් කියන්න තියන්න එපා කියලා කිව්වා ආයතනයක් නිසා මාත් කට පියන් හිටියා.සෙනග ඉස්සරහ එහෙම සද්දයක් දැම්මම ලැජ්ජයි නේ..වෙන තැනක වගේ නම් සිරාවටම අනිවාර්යයෙන්ම එකෙක්ගේ ඔලුවක් පලනවා එතකොට ආයිත් ඔය වගේ ලොකු කම් නැති වෙන්නා...office එක ඇතුලේ මිනිස්සු හොඳයි කටු ලෙව කන බල්ලෝ තමයි දගලන්නේ...

  • @mevannugaliyadde6970
    @mevannugaliyadde6970 5 ปีที่แล้ว +4

    Uber should apologize from this customer and you should demand an explanation to address unacceptable customer care! As an Uber customer i personally believe you should complaint to consumer affairs in writing with regard to this incident and how customer care is neglected. Alternatively you can open an online petition and we will definitely support your course. This is a negative point on Uber’s reputation in Sri Lanka if they continue to treat customers in this manner and we will spread the word to boycott Uber if this is how its goin to be... Thanks to everyone who commented. Lets see Uber’s reaction in this regard.

  • @slgermanshepherdloversrock4737
    @slgermanshepherdloversrock4737 5 ปีที่แล้ว

    මමත් uber එකේ uber eats දුවපු rider කෙනෙක්
    යාලුවො හඳුන්වල දුන්නම රු: 3000ක් දෙනවා කියල කිව්වට ඒ යන යාලුවා uber add වෙද්දි අපේ code එක දාල නෑ code එක වැරදියට දාල එහෙම මොනා හරි කියල ඒ Promotion එක එන රු :3000 දෙන්නෙ නෑ office එකෙන් මම යාලුවො ටික දෙනෙක්ව uber join කරා ඒත් අන්තිමටම දාපු දෙන්නගෙ රු:6000 දුන්නෙ නෑ

  • @marielnikel8529
    @marielnikel8529 5 ปีที่แล้ว +10

    යකො..!!! 50000-100000ක් වියදම් කරන්වා නම් ඒ සල්ලි වලින් වාහනයක් ලීස් කරලා ගනකො. ටැක්සි සර්විස් වල එකෙ එකාට කියලා ගල් කප්ප ගන්නේ නැතුව.

  • @mohamedfaizal8011
    @mohamedfaizal8011 5 ปีที่แล้ว

    සන්තෝෂයි බං උඹල වගේ හරි මෙ ගැන කතා කරාට ගිය මාසේ මගේ phone ekath මේ sakkili uber එකේ තමයි නැති une bn

  • @bavinduakalanka
    @bavinduakalanka 5 ปีที่แล้ว +22

    Video එක ඉවර උන ගමන් ඌබර් ඇඩ් එක🤣

  • @sooriyapragash720
    @sooriyapragash720 5 ปีที่แล้ว

    ඔයාගේ අවුරුදු තුනක් තිස්සේ හොඳම රසිකයෙක් මම ඔයාට මෙහෙම දෙයක් වෙනවා නං ඒකට අනිවාරෙන් වගකියන්න ඕනි ඒ ආයතනය මට ඒ ගැන සිතද්දී ගොඩක් දුකයි අදින් පස්සේ ඒ ඇප් එක මම මගේ ජීවිතේට පාවිච්චි කරන්න යාලුවා අනිත් යාලුවන්ටත් ඒකම තමා මම කියන්නේ ඔයාට ඒ අවස්ථාවලදී ළඟ ඉන්න බැරි වෙච්ච එක ගැන හිතද්දි මට දුකයි හේතුව ඔයා මගේ හොදම යාලුවෙක් විදියට මම සිතනවා එහෙමත් නැත්නම් මම ඔයාගේ ලොකු රසිකයෙක් ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරන්න ලෑස්ති කොල්ලො..!!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 5 ปีที่แล้ว +5

    Thank you for sharing. Though it's a international company this is Sri Lanka. No safety at all since you are technically smart you found the phone. If this happens to a normal person he/she won't get it. Thanks.

  • @isharawishmini6186
    @isharawishmini6186 5 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි... ඔයා වගේ කෙනෙක්ට මෙහෙම උනාට කනගාටුයි.. මම මේ comment එක දාන්නේ uber එකේ පොඩි ළමයි තනියම class යවන අම්මලා.. ඔයිට වඩා සැලකිලිමත් වෙන්.. මොකද ළමයි අපිට ගොඩක් වටිනවා...

  • @nabeelameer4436
    @nabeelameer4436 5 ปีที่แล้ว +20

    Uber lost valuable customer 😂😂
    Uber USA company but service in Sri Lanka who responsibility this company in Sri Lanka (I mention that security man ) poor customer service

    • @dilan321
      @dilan321 5 ปีที่แล้ว +2

      Uber managemnt in Sri Lanka doing by Indians. Thts the reason Ubers service to become worst in SL

  • @dilannuwaragedara3082
    @dilannuwaragedara3082 5 ปีที่แล้ว

    මං uber එකේ දුවනවා.ඇත්තටම වංචාවල් ගොඩක් වෙනවා සහෝදරයා.ඇප් එකේ අපි හම්බකරපු ගාන නෙමෙයි එකවුන්ට් එකට දාන්නෙ.අද වෙනකල් මගෙ අතින් ඔහොම දෙයක් වෙලානම් නෑ රයිඩර් බැස්සට පස්සෙ වාහනේ බලලා මුකුත් අමතක වෙලා නෑ නේද සර් කියලා අහලයි හයර් එක end කරන්නෙ.කොහොම උනත් uber එකේ හුගක් අඩුපාඩු තියෙනව.ඒ මිනිස්සු අපෙන් යැපෙන්නෙ කියන එකවත් ඒ මිනිස්සු හිතන්නෙ නෑ

  • @MrJEFFREYGREGORY
    @MrJEFFREYGREGORY 5 ปีที่แล้ว +13

    It is a very good eye opener. Under should protect the interest of the costumer. This is very serious.

  • @DevakaSadaruwan4u
    @DevakaSadaruwan4u 5 ปีที่แล้ว +1

    මගුල් තමා කාටද කඩේ යන්නේ කියලා හොදට පේනවා විඩියෝ එකෙන්. ඔය වගේ දෙයක් අපිටත් උනා.හැබැයි ඔය කියන නාඩගම් නම් උනේ නෑ. ඌබර් ලාගේ කන්ටැක් නම්බර් එකක් නෑ තමා කොහෙවත් හොයාගන්න. හැබැයි හයර් එකේම තියනවා රිපොර්ට් කරන්න ඒ වගෙම වෙන දේවල් කම්පෙලේන් කරන්න. ලක්ෂයක් වියදම් කරනවා කීවාට ඒකවත් දන්නේ නැතිනම් මේ වගේ විඩියො කරන්නත් එපා. රටවල් දෙක තුනකදිම ඌබර් යුස් කලා වගෙම තාම කරනවා. 100% සැටිස්. කන්ටැක් නම්බර් එකක් නැති උනාට මැසේජ් ඔප්ශන් එකෙන් වගේම ෆෙස්බුක් පේජ් එකෙන් ඕනා ප්‍රශ්නයක් විසදගන්න පුලුවන් කම තියනකොට ඉතින් මේවා දකිනකොට හිතෙන්නේ පව් කියලා විතරයි

    • @ranushka78
      @ranushka78 หลายเดือนก่อน

      ඌබර් එකට පුක දෙන්නෙ ඇයි මේ.

  • @alexjones910
    @alexjones910 5 ปีที่แล้ว +19

    සරලව කිව්වොත් ඕක තමයි කොහෙත් ඇත්ත කතන්දරේ.

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +1

    මට uber එකෙක් කැරි වැඩක් කරා.ඌට location පෙන්නන්නෙ වයිෆ් pregnant නිසා පාරෙන් මේ පැත්තට එන්න කිව්වම ඒ වේස බල්ලා කැන්සල් කරලා ගියා අපි ඌ එනකන් විනාඩි 10 ක් විතර බලාගෙනත් හිටියා මගෙන් 100 ක් කැපෙනවත් එක්ක මේවා complain කරන්නත් තැනක් නැහැ head office කතා කරාම උන් කියනවා මේක ඉන්දියාවෙ ආයතනයක්ලු උන්ට කරන්න දෙයක් නැහැලු...අර කැරි බල්ල හවු උනා නම් සිරාවටම පොලු පාරක් දෙනව ඕකට..

  • @illangageperera1605
    @illangageperera1605 5 ปีที่แล้ว +8

    Well done brother, use Sri Lankan things. Please record a blog about a google tracking system.

  • @mscouplechannel1160
    @mscouplechannel1160 3 ปีที่แล้ว

    Oka aththa thamiy aiye .... uber eke ganu kenkta thaniyen yannawagh safety nhha. Ee tharam jara minissu inne. Coustermer ta wath කිසිම ගරුත්වයk nhaaa. Uber kiyanne unstall karannama onee app ekak..

  • @nandanaperera2506
    @nandanaperera2506 5 ปีที่แล้ว +3

    අපේ මිනිස්සු දේසපාලකයින්ට බනිනව රටෙි සල්ලි පිටරට යවනව කියල එහෙම බයින මිනිස්සුම පිට රට කොම්පැනියක් වන uber එකේම ගිහින් පිටරටටම සල්ලි හම්බ කරල දෙනව. ඔව්වගෙ ගිහින් දුවන එවුන්ට ලැජ්ජත් නෑ යන අයට ලැජ්ජත් නෑ. කොහොමත් ඉතින් අපේ මිනිස්සු බලන්නෙ ගාන අඩු එකනෙ. එ්වගෙ අල ගිය මුල ගිය තැන් හොයල බලන් නෑනෙ. ලංකාවට කෙලවිලා තියෙන්නෙත් එ්නිසා තමයි.

  • @minduchami
    @minduchami 5 ปีที่แล้ว +1

    මමත් Uber Uninstall කලා වසරකට විතර කලින්, Customer support එක අන්තිම නිසා.

  • @sachithpriyashan251
    @sachithpriyashan251 5 ปีที่แล้ว +77

    වහනයක් ගනින් බන් ඔච්චර වියදම් කර්න්නේ uber එකට🙄

    • @isurunarthnanayakkara2058
      @isurunarthnanayakkara2058 5 ปีที่แล้ว +1

      Meyata driving baru athi bn 😂

    • @boostedignite4173
      @boostedignite4173 5 ปีที่แล้ว +2

      @@isurunarthnanayakkara2058 😂😂😂

    • @senuragangulali6750
      @senuragangulali6750 5 ปีที่แล้ว +2

      අන්න පොර

    • @harshahdg
      @harshahdg 5 ปีที่แล้ว +3

      That is true...මෙය කිව්ව මාසෙකට 50,ක් ලක්ෂයක් වියදම් කරනව කියල . යකෝ latest prious එකල් අර්ස්න් ලීසින් ගෙවපන්කො ඒ සල්ලි වල

    • @MadukaPramoditha
      @MadukaPramoditha 5 ปีที่แล้ว

      @@harshahdg සීරා කතාව

  • @ow307
    @ow307 5 ปีที่แล้ว +1

    Pick me also same like this. Pick me එකේ drivers ලත් අපේ telephone numbers අරන් අපිට call කරන්වා.සමහර අවිනීත රියදුරන් pick me එකේ සිටිනවා.ඒ නිසා මාත් ඒ app එක බාවිතා කරන එක සීමා කරලා තියනවා

  • @bro__nara6168
    @bro__nara6168 5 ปีที่แล้ว +7

    පසිදූ අය්යගෙ ඉවසීම තමා අගයන්න වටින්නේ 👍👍😍😍

  • @hasithaheshan9642
    @hasithaheshan9642 5 ปีที่แล้ว +1

    මටත් එක පාරක් ඔහොම උනා හැබැයි pickme taxi එකක් මම බොරැල්ලේ ඉදලා දෙල්ගොඩ ගියා මට අමතක වෙලා බෙහෙත් වගයක් ටැක්සි එකේ දාල ගිහින්. Driverට කෝල් කරාම අපිට ලොකු සීන් දානවා. ඉට පස්සෙ කම්පැනි කෝල් කරලා කිව්වම ඒ වෙලාවෙම ටැක්සි එක ඇවිල්ල බෙහෙත් ටික දීල සොරිත් කියලා ගියේ.ඒ අතින් බලද්දි පික් මී හොදයි driverගේ details උනත් අපිට බලන්න පුලුවන්නෙ.

    • @sujithabeykoon5707
      @sujithabeykoon5707 5 ปีที่แล้ว

      Ubalata owa amathaka wenawa daha duk vindala hayar hoyagena salli hoyanne a salli walin kotiyak wada rajakari tiyenawa.. Kalaya godak aduy nidi maranawa.. A nisa ubalage badu aran palayan amana asihiyen bahala yanne natuwa.. Petral ube bappochchada gahanne.. Uba uta salli denawada ayemath genath dunnama.. Uba warada kalanam iwasala passe himita katath karadara nokara nathnam sadarana ganak deepan

    • @hasithaheshan9642
      @hasithaheshan9642 5 ปีที่แล้ว

      @@sujithabeykoon5707 api pick me hari uber hari taxi ekk pavichchi karanne secure athin hoda nisa ethakota egollo danaganna one manussakamata genalla denna loku scene danne nathuwa. Uba me pora toke denne nathuwa idapn.

  • @VIDEOSFIRSTVFIRSTkrishan
    @VIDEOSFIRSTVFIRSTkrishan 5 ปีที่แล้ว +4

    Onna 1 st comment eka magen