තිසුරි ගෙදරට ආපු බල්ලන් එළවපු හැටි හා තනියෙන් කියවන හැටි
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු # Swarnavahini
අලුත්වුණ ස්වර්ණවාහිනිය ගැන හැමදේම දැනගන්න 👉👉 swarnavahini.lk/
Subscribe - www.youtube.co...
Like us on Facebook - / swarnavahini
Live at 8 news - / liveat8.lk
To Watch Latest Teledrama's visit -
/ swarnavahinitv
To learn more visit - swarnavahini.lk/
මේ කමෙන්ට්ස් බැලුවම තේරෙනවා මේ මිනිස්සු අනේ සත්තුන්ට හරි ආදරෙයි වගේ😂. ඒ
එච්චර ආදරේනම් පාරේ මෙච්චර බල්ලෝ ඉන්නේ කොහොමද. පව් කියන අයම හිතලා බලන්න පාරේ යද්දි කුෂ්ඨ හැදුන බල්ලෙක් ලගට ආවම අනේ පැට්යෝ යමු ගෙදර කියලා ඔලුව අත ගායිද. චිප් බල්ලා කියලා එලවයි. සෝෂල් මීඩියා වල මිනිස්සුන්ට බනින අයගේ ඇතුලාන්තය බලා ගන්න තිබ්බා එයාලගේ ගෙවල් වලට ගියානම්. එක්කෝ ජීවිතේට මනුස්සයෙක්ට උදව් කරන කෙනෙක් නෙමෙයි, නැත්තම් රස්සාවක් නැතුව ගෙදරට වෙලා අනුන්ගේ ඕපදූප හොයන කෙනෙක්, නැත්නම්, මෙලෝ දෙයක් නැතුව ඔලුව ඉදිමුන කෙනෙක්. මට මේ නිලිය ගැන අදාල නෑ හැබැයි අපේ ගෙදරටත් පාරේ ඉන්න බල්ලෝ එනවා මොකද මේක ගමක්. තාප්ප බැදලා නෑ. අපිත් කන්න කෑම දැම්මා ඉස්සර. දැන් බල්ලො දහයක් විතර ඇවිල්ලා වටේ ජරා කරලා යනවා. මේ බනින අයගේ ගෙවල් වල එහෙම දෙයක් උනොත් අනේ කමක් නෑ පව් කියලා හැමදාම උන්ට ජරා කරන්න ඉඩ දීලා අතින්ම අරන් දායි වගේ කතාව. ඔන්න බල්ලට ගැහුවනම් හින්සා කලානම් වැරදී. අනුන්ට දෙයකට බනින්න කලින් තමන්ගේ පැත්තෙන් හිතලා බලන්න කියන එකයි මගේ අදහස.
අපේ ගෙදර සැර බල්ලෙක් ඉන්නවා ඒක එහෙමයි කියමු අපි නුවර මගේ දුවට teaching traning yanna una වැලිමඩ කැප්පෙටිපොලට අපි ගෙයක් rent ekata aragena mama duwai giya ehe api yanakota ඒ ගෙදර පිටිපස්සෙ බැල්ලියක් පැටවිදාලා බලු පැටවි ටික මිනිස්සු ගෙනියලා බැල්ලියො දෙන්නායි බලු අමිමයි හිටියෙ අපේ දුව කොයි සතාටත් ආදරේ අනේ අර පටවි හිටියා අපි කිරි කෑම එහෙම දුන්නා ඒ ගෙදර වටෙි ආවරණයක් නෑ අර පැටවි යනවා එහෙ මෙහෙ අපිට කරන්න දෙයකුත් නෑ ටික දවසකින් පැටවි දෙන්නා නෑ බලු අමිමා හොයනවා අපි town yanakota dakka පාරට ගෙනියලා දාලා අපි ආය ගෙනාවා පාරට දැමිම අය ඇවිත් අපට බැන්නා අනේ ඒ උනාට බලු අමිමට හරිම සතුටුයි ඊට පස්සෙ apita kandy gennath ba ehe තියන්නත් බෑ අපේ ගෙදර වහලා අර ගෙදර ආවරණයක් නෑ ඒත් අත ඇරයේ නෑ අපි නුවරට එනකල් දෙන්න කෙනෙක් නෑ තියාගන්න බුදුන් වැඩි රට උදේ හවස බණ අහන රටෙි මගේ husbandge yalu aiyya kenek ඇමරිකා ඉඳලත් ආවෙි එයා ලොකුවට කිසිම ආගමික විශ්වාසයක් නැති කෙනෙක් prof kenek එයා බලා ගන්නමි කිවිවා අර පෙටිරල් නැති කාලේ එත් අපි පැටවි ගෙනාවා දැන් හොඳට ඉන්නවා දෙන්නා ඒ අයියා ගාව ඉන්නෙ අපිට දෙන්න එයා කැමති නෑ අපි බලලා එනවා servent kenek තියලා එයා බලන්නෙ අපිත් කෑම යවනවා අපේ දුව ඉල්ලුවා එයාලට හරි ආදරේ එයා අපිත් දැන් නුවර අනේ අපේ රටෙි මිනිස්සුන්ගෙ හැටි තමා
සතුන්ට සලකන විදිහෙන් මිනිස්සුන්ගෙ ගතිගුණ ගැන දැනගන්න පුළුවන් කියලා අපේ අම්මා කියනවා මේ වගෙ වෙලාවට මතක් වෙනවා
Anee oya akki anith niliyanta wada godak nihathA mani kenek 👍👍❤️
අනේ පව් අහිංසක සතුන්ට
සලකන්න ,ඒවා අපිට ලැබෙනවා,එයාලාට මේ පොළොව අයිතියි,කතා කරන්න බැරි ,ඉන්න තැනක් නැති අහිංසක සතුන්ට සලකන්න ,දෙවියො එතකොට
අපිට ආදරෙයි
මන් හරි කැමති කෙනෙක් තිසුරි කියන්නෙ එත් මේ වැඩේට නම් මන් පොඩ්ඩක් වත් කැමති නෑ වත්තට එන ඕන සතෙකුට කන්න දෙන කෙනෙක් මන් මේ වැඩේ නම් මනුස්සයෙක් හැටියෙ අනුමත කරන්න බෑ මෙකෙ හිනාවෙන්න දෙයක් නෑ ඒත් තිසුරි ගෙ ප්‍රතිරූපයට මෙකෙන් හානියක් උනා කියලා නම් පැහැදිලියි
ජරාකලාම අවුලක් නෑනේ ඕක මොකක්ද නේද
Aiyoo hitha illana taru full program eka hariyata dennako eka balanna be awulne
මටත් හිතාගන්න බෑ... ඇයි බල්ලන්ව ඔය විදිහට පන්නන්නේ කියලා.... පව්....
Aiyooo yanda 😍❤😍
Saththunta adare karanna api karana pin pau ape passen enawa ammage lede gana hithalawat aye sathekwa elawanna epa puluwan vidiyata kanna denna
Thisu oya😘😘😘😘adarai godak
මුන් කලින් ප්ලෑන් කරලා වීඩියෝ කරලා මේවට එවන්නෙ
කලාකරුවන් සංවේදී kiyanne boru
Saba rupe danaganna a ayata LA wen na dura idan dakina de godak waradi
මම නමි කන්න දානවා.නමුත් අතපත ගාන්නේ නෑ.කොච්චර නෑවුවත් ඔය සත්තු ඒයාලගේ ඇගේ කේල ගාගන්නවා.කෑම දානවා.මොකද...උන්ට උයාගෙන කන්න බෑනේ.අපි දේන දේ විතරයි....❤❤
Sathunta salakana vidihen theranawa oyage gathi guna
මේ රංගනට ඕවා කොමඩි උනාට අපිට නම් පේන්නේ මල විකාර විදිහට. වැදගත් වැඩසටහනක් මේ වෙනුවට දැම්මා නම්. කිසිම හරයක් නැති pro. එකක්. හාල් කෑලි ගෙනල්ලා පෝම් කරනවා. 😝😝😝
මලසමයන්
Aiyo ai sattunta eahema karanne
මේ වීඩියෝ එකෙන් පස්සෙ මට ඕකිව පේන්න බෑ අම්මෝ හරි නිලිය 🤮🤮 අම්ම එච්චර අසනීපෙන් ඉන්නව ඒත් සතෙක්ට සලකන්න හිතක් නෑ මුන්ට 😡😡 හොදක් වෙන්න එපා මුන්ට නම් ඕව දේව සාප පේනවනෙ දැන් වෙල තියෙන දේ මනුස්සයෙක්ගෙ ලෙඩකට හිනා වෙන්නෑ ඒත් ඔහොම උනාමවත් කරුනාවන්ත වෙන්න කාලකන්නි නිලියො
Ow
Good
සතෙකුට අනුකම්පාව නැති අයගෙ හදවත් කොහොමද ලස්සන වෙන්නෙ
Thirisanek,
A balu petiyata oka vedunanan.ethanama merenava.
Paukara mminissu.
Sira.. ekata kynne nm kalaakarayo sanwedilu 😂
අනිවාර්යයෙන්
අැත්ත
Maalage kusumage ahinsaka kathwa balanna ape channel eka paththe enna
sathek awama gahala rlawanne nathiwa kanna bonna wathuratikak denna...mokada e sathunta badaginak unama thibahak hadunama minisun wasaya karana tanakatai enneads..tisuri oyath o wage tirisan loke kale gewanna athi..nawath tirisan sathek wenath puluwan maraning passe karunawen mithriyen sathnhata salakanna
😀😀😀😀😀😭😭😭😹
Aiyo yanda😶
Ape wathuwalata ena ballo puso goda hatiyata ithin apita paya 24ma kosu ussan inna wenne. Ape nam oia wage gon wada naha.wikara.
බල්ලෙක්ට නටන තරං. නෙදකින්
Satunta gana apa paw nada
Kawuda dan saththunta gahuwe ellewwa witharai ne nikan botuwata irisiya karanna epa
වත්තට සතෙක් ආවාම කොසු ඉදල් අරන් පන්නලා දාන්න ඕනද?ලැජ්ජාවක් නැතුව වීඩියෝ කරලා පෙන්නන්නවා මිනිසුන්ට හරියට හොද දෙයක් වගේ
Rangana aiyq umbata api issara adare kara' eth umbalage weda nisa anik un winasa una.
Ithin umbata me wage balu weda amuthu dewal nemene.
Un mokak hari prqthirupayak hadagaththa nam nunta mehema prasiddhiye kelawana eka umbalage athal eka. Nodakin
සත්තුන්ට අපහස කරන එවුන්ට නම් මොලොව දීම පඩසන් දීපන් මම කියන්නේ
ane topi sathtunta anukanpa karanna purudu weyau pau karayo
Ape paththe gamu kenek ballan pusanwa Marianne udellen gahala ehema saththu godak karala thiyenawa me gani karamaya padisan dunna A ganita cara akak avilla A aniwa happagena gihilla hoda wade A ganita santha kiyanne pole paya gahala inna ahinsaks sathek
Mayan
😍😍😍😍😍
Ane munge මනුස්සකම . බල්ලෙක් බඩගිනි wela anne . Pau. Hari හපන්කම kela wage
People should be more kind to animals, they cannot live alone in this world, we are surrounded with people, animal, trees ,
Really disgusting to see this lady's behaviour, and they have to realise what the other lady the mother had gone under....
Thisurita malli kenek innawada
Maha jara minissu
Eyala karunawantha na sathekutawath moda athal
Aiyooo
Mamath pooso elavanava
Ragnwa satunta ghnwa sika
අම්මෝ ජහජරා බල්ලෝ මටත් හරි අප්පිරියයි ජරා කරලා යන්නේ ලංකාවේ , ඉන්දියාවේ මිනිස්සු අපිරිසිදු නිසා අවුලක් නැ මටනම් වස අප්පිරියයි
Mona ballekda me?
Appiriyai, ehanam yanna sattu nati Tanaka , taniyama jeewath wenna, nodakin mehamath minissu
Thisuri ammate dige ho kote ammage konde vidiheme wig ekak aran dendeko. Redi kallak othage inne .hithandeko . beheth welate konde yanewa. Ewageme apahu enewa ethekan wig ekak gande.
Eka atta
A SATA anne athte badeginnate kamak houagene a satawt kesima hitak Natewa elewagatha madiwete hari apuruwe hinat wenewa ane nodakin soo bad family
ගොබ්බ jokes 🤣🤣🤣🤣🤣
Jn
🤣🤣🤣🤣
Such a shame. The way they treat animals. Very evil & unkind person. Now trying to show kindness & good. Very bad..... how you chase animals with a broom. Oh dear. What a shame...
Hari ahinsaka ammaii duwaii...loketa penna...ballek jara karapuwa pagunoth neda😂😂😂😂.minissunta mewage dewal keyanna hoda nehe...namuth maha loku pirisidu bawa pennana aya innawa neda(hemotama neme) oya wage jeevithe vindawana leda denawa..ahinsaka sathek gedara watthata avith hariyata dagalanne jeevitheta dakala nathi amuthu sathek awa wsge🤮🤮🤮🤮
Oh shame shame shame .....
සූ යන්න......
Eyata yaa gannath baa..vikara munge..hithalamad akke video kara gthe...gon aathl denna epa
Oyala mohotakata hitanna a paniwidaya
Soo bad family
Muta pissuda eka eka eun gennla anunge kunu hoynne hoda deyk kraonkoo yako wadagth widiyta ratata lmininta wadgth deyk...
Pissu me ranganat owa dannat dekakda
😡😡😡😡