සුද්දොන්ට පස් කන්න සනත් ජයසුරිය එල්ලගෙන ගහපු මැච් 6ක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 139

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +35

    අමිමෝ ඒ අතීත මතක අමතක කරන්න බෑ කවදාවත් තාමත් ආසම පරණ ටීමි එකට ❤️❤️❤️❤️❤️

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +48

    ඉදිරිපත් කිරීම මරු අයියේ.... අතීතය මතක් කරමින් ඒ කරන විදිහ සිරාවටම මරු....👌👌

    • @yashodhanayanaharamendis1202
      @yashodhanayanaharamendis1202 4 ปีที่แล้ว +1

      ඒක නිසානේ Brother සබ්ස්ක්‍රය්බ් ඔච්චරට තියෙන්නෙහ් ❤

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 3 ปีที่แล้ว +5

    අපි පිස්සු වට්ටපු සනා..දීර්ඝයුෂ ලැබේවා ....

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว +5

    දැන් ඉතිං ඕවා බලල හරි හිත සතුටු කරගන්න තියෙන්නෙ අතීතය සුන්දර උනාට වර්තමානය , අනාගතය අදුරුයි

  • @TiranPushpakumara
    @TiranPushpakumara 9 หลายเดือนก่อน +1

    96 දි මට අවුරුදු 10. ඒත් මේ මැච් හොදට මතකයි කලු සුදු tv වලින් බලපු.

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 4 ปีที่แล้ว +10

    මට එතකොට 16යි අපි ගොඩක් වාසනාවන්තයි එවන් යුගයක ක්‍රිකට් පිස්සෙක් වෙලා ඉපදුනු එකට....එකම සද්ධර්ම මන්ඩපයක නිවන් දකිද්දී සනා කලු අරාල ඇතුලුව ටෝනි ග්‍රෙග් සහ ස්ටීව් බක්නර් සහ ප්‍රේමසර ඈෆාසිංහත් එතනදි මුනගැහේවා❤️❤️❤️

  • @Theiththewa
    @Theiththewa 4 ปีที่แล้ว +21

    අපිව ක්‍රිකට් පිස්සො කරපු ලෝකෙ හොඳම එක්දින ඕල් රවුන්ඩර්... ❤❤❤

  • @sadunkrishantha5545
    @sadunkrishantha5545 3 ปีที่แล้ว +6

    ඒ වල්ඩ් කප් එකේ එදා මුලු ලන්කාවෙ ම අවාසනාවකට වැස්සෙ නැත්තම්.ඒ ආපු බෝලය පොලවට අඟල් 6ක් විතර මට්ටමකට පාත් නොවෙන්න එදා සනාව නවත්තන්න මුලු ඕස්ට්‍රේලියාවම ආවත් හම්බෙන්නෙ නෑ පට්ටම දුකයි ඒ බෝලෙ මතක් වෙනකොටත්......සනාටවත් හිතාගන්න බෑ බෝලෙ පාත් උන විදිහ කරුමෙ කියන්නෙ සනා ඒ වෙලාවෙ අඩියක් පැනල ඉවරයි ඉස්සරහට කරන්න දෙයක් තිබුනෙම නෑ ගිල්ක්‍රිස්ට් ගෙ ස්පොන්ච් ග්ලව්ස් එක වැස්ස සනාට දාපු බෝලෙ පාත් උන එක ක්‍රිකට් වලට ආදරය කරන සියලුම දෙනාව අඩවපු දවසක් ආයේ ජීවිතේටවත් සනා වගේ එකෙක් බිහි වෙන්නෙ නෑ මොනා උනත් සදා නොමැකෙන නාමය මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය ක්‍රිකට් ගෝඩ් ෆාදර් නම්බර් 07 😍😍😍😍❤️❤️❤️❤️😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindubhagya5236
    @kavindubhagya5236 3 ปีที่แล้ว +4

    අපි තාමත් ක්‍රිකට්වලට ආදරේ ඔයා නිසා මාස්ටර් බ්ලාස්ටර් ...❤️❤️❤️❤️❤️👌

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 4 ปีที่แล้ว +4

    ආදරෙයි ඒ කාලේ ක්‍රිකට් වලට තාමත්.❤❤❤❤❤💘💘💘💘

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +27

    එහෙන් 2007 world cup එක ගහනවා වැස්සෙ තෙමි තෙමි සනයි සන්ගයි මෙහන් අපි Ltte එකේ කුරුම්බැට්ටි වල සද්දෙ අහගෙන බෝම්බ වල ගානක් වත් නැතුව Match එක බැලුව.... කොහොම අමතක කරන්නද?

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ❤❤🙏 අනිවාර්යයෙන්ම

  • @lakmal9388
    @lakmal9388 4 ปีที่แล้ว +12

    සුපිරි පිතිකරැවේක් සිංහයෙක්

  • @mdesilva3864
    @mdesilva3864 4 ปีที่แล้ว +5

    ලෝඩ්ස් වල ටෙස්ට් මැච් එකේ එංගලන්තෙට ගහාන 213 පලවෙනි ඉනිමේ. දෙවනි ඉනිමේ ලංකාවට 34ක් ගහාන්න තියෙන්නේ දිනන්න ඒ 34 ටත් ජයසුරිය හයේ පාරවල් දෙකක් ගහානවා ඩොමිනික්කොක්ට එක හයේ එකක් ඔෆ් එකේ කට් එකක් ගහාන්නේ පොලව මට්ටමේ ඉදන් අඩි එකහාමාරක් දෙකක් උඩ පැනලා. ඒවගේ බවුන්ස් එකකට උඩ පැනලා කට් කරනවා අදටත් දැකලා නැහැ වෙන බැට්ස්මන්ලාගෙන්

  • @imeshjayawickrama7988
    @imeshjayawickrama7988 4 ปีที่แล้ว +5

    No doubt he's the best all rounder in cricket history❤🔥

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 4 ปีที่แล้ว +23

    ශ්‍රි ලංකා කොල්ලෝ වසයි යකඩ බෝල දෙකට පලයි

    • @connor4689
      @connor4689 3 ปีที่แล้ว

      Na bn.. Okkoma Sri Lanka kollo wasa na 🤷‍♂ nattam balahanko Dan inna gobbayo palana bola🤣

  • @raanisamanti7977
    @raanisamanti7977 4 ปีที่แล้ว +1

    ජ ය වෙවා අපි ආදරේ ගොඩක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💋💋💋💋💋💋💋🇱🇰🇱🇰🇶🇦

  • @sl1282
    @sl1282 3 ปีที่แล้ว +2

    Super match 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +12

    සනත් ජයසුරිය වගෙ ක්‍රිකටි ක්‍රීඩකයෙක් අයෙ අපෙ රටේ බිහිවෙයිද

  • @imlost9356
    @imlost9356 3 ปีที่แล้ว +4

    සිරාවට අර පොන්ටින් පිච් එක හාරගෙන කනව නේ පවු අප්පා😹😹අඩෝ වයි බන් ජයේ😹😹

  • @lankashama124
    @lankashama124 4 ปีที่แล้ว +2

    මාස්ටර් බ්ලාස්ට් සනා😘😘😘🌹🌹🌹

  • @hibuddy5359
    @hibuddy5359 4 ปีที่แล้ว +6

    Jayasooriya band From ICC

  • @TechTalks00
    @TechTalks00 4 ปีที่แล้ว +21

    සුන්දර මිනිසුන් 😂😂😂😂..
    අපිනේ දන්නේ මේකෙ ඉන්න සම-හරක් අය..
    රට පට්ට සුපිරි..
    ඒත් ඒක ඇතුලේ ඉන්න මිනිස්සු ටිකක් ඉන්නවා ඔලුව ලොකු..
    වීඩියෝ එකට ආදාල කමෙන්ට් එකක් නෙවෙයි ඒත් රිදෙන අයටත් රිදෙයි..
    ඉංදියන් සාගරයේ අමුතු ඇටය වෙලා දැන්..
    ( සනත්ගේ ෂොට් ටික පට්ට කෝමත්)😘😘😘😘

  • @slboy.5155
    @slboy.5155 4 ปีที่แล้ว +6

    my favorite cricketer

  • @Diluna850
    @Diluna850 4 ปีที่แล้ว +2

    Super Sana

  • @ridhmaperera93
    @ridhmaperera93 4 ปีที่แล้ว +1

    Photos nathuwa ewata adala videos thibba nam thawath Maru. Thanks

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 2 ปีที่แล้ว

    💖💖💖💖👏👏👏👏👏💖💖💖 sanath jayasuriya🌼🌼🌼🌼

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 5 หลายเดือนก่อน +1

    Tendulkar එක්ක Opening Batsman ආපු, කපිල් දේවු/ස්‍රීනාත් එක්ක Opening Balling කරපු ඒකාලේ ලෝකේ හොඳම All rounder ප්‍රභාකර්ට ගෙදර යන්න උනෙත් මෙයා නිසා.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +36

    මාස්ටර් බ්ලාස්ටර්...
    පිස්සු කොර.
    මාව ක්‍රිකට් පිස්සෙක් කලා.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      නීල මහා යෝධ පොරක් මේ සනත්. යකඩ අත්දෙකක් තියෙන්නෙ.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +1

      ඇයි බන් මේ සංගක්කාර මුරලිදරන් කියල නම ගහගෙන 7:49

  • @gamewithjrd3297
    @gamewithjrd3297 4 ปีที่แล้ว

    Legend😍 waas gnath vidioes ekk gendo

  • @srdezoysa6669
    @srdezoysa6669 4 ปีที่แล้ว +1

    Superb 👌

  • @supun4865
    @supun4865 4 ปีที่แล้ว +4

    Pattama patta sana 152 Englandta

  • @dulas4614
    @dulas4614 4 ปีที่แล้ว +4

    srilanka cricekt nam e sanath teran jayasuriyata api hewoma anka 1ta garu karanna ona.adare karanna ona.😍😍😍

  • @ajiththudawa9024
    @ajiththudawa9024 3 ปีที่แล้ว

    Really nice thanks

  • @pasankatawalage5756
    @pasankatawalage5756 4 ปีที่แล้ว +9

    ලෝඩ්ස් වල නෙමේ 1998 දිත්ව ශතකෙ ගහන්නෙ... ඕවල් වල... ඒක හදන්න...

  • @SUNDAY_VIBES_Sinhala
    @SUNDAY_VIBES_Sinhala 2 ปีที่แล้ว +1

    I ❤ sanath

  • @lahirusandaruwan2749
    @lahirusandaruwan2749 3 ปีที่แล้ว +2

    සනා බෝයි ODI wicket 321යි ගත්තෙ.421ක් නෙවෙයි අයියා❤️

  • @kavindukithsara9795
    @kavindukithsara9795 4 ปีที่แล้ว +4

    Niyamai 🔥

  • @rupuntharuksha2043
    @rupuntharuksha2043 3 ปีที่แล้ว

    Sirawatm patta match ටික

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +1

    " පස්" කිව්වොත් ඉතින් සනාම තමයි. 😂😂

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga 4 ปีที่แล้ว +12

    *සබ්බ දානං ධම්ම දානං ජිනාති~*
    ඉතා වටිනා ධර්ම දේශන එකසිය පනහකට අධික ප්‍රමාණයකට සවන්දීමට කැමති පිංවතුන් මාගේ චැනලයටද එක්තු වෙන්න තිසරණ සරණයි!

    • @VimukthiyeMaga
      @VimukthiyeMaga 4 ปีที่แล้ว +1

      ධර්ම දේශන වලට සවන්දීමට කැමති පිංවතුන් පමණක් එක්තු වෙන්න

    • @tdkaiz1178
      @tdkaiz1178 4 ปีที่แล้ว

      ධර්මයත් මාකට් කරනවද .. පට්ට ආ

    • @sathsitivili5649
      @sathsitivili5649 4 ปีที่แล้ว +1

      අපි මේ ක්‍රිකට් බලන්න ආවේ.

  • @akdpse466
    @akdpse466 3 ปีที่แล้ว +1

    ගිරවු වගේ කියවන මුන්ට “මරු අයියෙ“ කියන සක්කිලියොත් ඉන්නවනෙ හැබෑටම .. අම්මප...

  • @sumaliwathsala3585
    @sumaliwathsala3585 4 ปีที่แล้ว +1

    Aniwa...Never one can beat Sanaths performance.He is the master blaster ever and ever....

  • @asokadep9373
    @asokadep9373 4 ปีที่แล้ว +17

    ඔබව නිවැරැදි කිරීමක්..ලෝඩ්ස් වලදි නෙමෙයි..ඕවල් වලදියි 213 ලබාගත්තේ ....

    • @somipathchamila1574
      @somipathchamila1574 3 ปีที่แล้ว

      මේකෙ තොරතුරු වැරදියි. ඕවල් වල ගැහුවෙ

  • @harmonytones
    @harmonytones 3 ปีที่แล้ว +1

    සනත් ජයසුරිය

  • @chamuditharanaweera8016
    @chamuditharanaweera8016 4 ปีที่แล้ว +3

    renotath pas kawwa kolla

  • @sajithmadusanka3543
    @sajithmadusanka3543 4 ปีที่แล้ว +5

    Master Blaster Sanath ❤️🔥

  • @rajitha_bandara.
    @rajitha_bandara. 4 ปีที่แล้ว +3

    miss you legend ❤️

  • @miyurusampath1966
    @miyurusampath1966 4 ปีที่แล้ว +3

    🙌🙏🙌🙋

  • @sadunmadushan3930
    @sadunmadushan3930 4 ปีที่แล้ว +2

    jaya wawa sri lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @liongamesl2945
    @liongamesl2945 4 ปีที่แล้ว

    Yakada bola palanawa tamay. Santh nohoth master blaster💞💞💞💞💞

  • @cwick5788
    @cwick5788 4 ปีที่แล้ว +24

    රෙනෝටත් පස් කන්නම ගැහුවනෙ match එකක්😂😂🤪

  • @kidsbrilliant623
    @kidsbrilliant623 4 ปีที่แล้ว

    Niyama vido akke

  • @amilaperera5211
    @amilaperera5211 4 ปีที่แล้ว +5

    Good but these must be correct. 213 at Oval ground & Sana total ODI wickets 323

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 ปีที่แล้ว +1

      At Lords 193 by dilshan. Which is highest from srilankan

  • @orangeproductions2631
    @orangeproductions2631 4 ปีที่แล้ว +11

    අම්මෝ ඒ කාලෙනම් අමතක වෙන්නෑ කොහොමත්...ආදරෙයි සනා...
    th-cam.com/video/-LJyEH78GpA/w-d-xo.html

  • @thanukaJ
    @thanukaJ 4 ปีที่แล้ว +1

    Sanath jayasuriyata kamathi kattiya like eka mepaththata

  • @wvksenevirathnawvksenevira1800
    @wvksenevirathnawvksenevira1800 3 ปีที่แล้ว +2

    2011පස්සෙ කිුකටිි ඉවරයි

  • @nadeeshdulanjana6673
    @nadeeshdulanjana6673 4 ปีที่แล้ว +4

    සහෝදරයා ලෝඩ්ස් වල නෙමෙයිනේ ඔය 200 ගැහුවෙ.ලන්ඩන් වල Kennington Oval ග්‍රවුන්ඩ් එකේදි ගැහුවෙ.T.M.ඩිල්ශාන් තමයි ලෝඩ්ස් පිටියේදි ලකුණු 193ක් ගහල ලංකාව වෙනුවෙන් ලෝඩ්ස් වල හොඳම ඉනිම වාර්තා කරල තියෙන්නේ.දෙයක් ඉදිරිපත් කරද්දී හොඳට හොයල බලලා කරන්න.මිනිස්සුන්ට බොරු දේවල් ඉදිරිපත් කරන්න එපා

  • @surangapradeep7210
    @surangapradeep7210 4 ปีที่แล้ว

    Good video bro⚘⚘

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว

    213 ගැහුවේ ඕවල් ග්‍රවුන්ඩ් එකේ..ලෝඩ්ස් නෙවෙයි 👍

  • @dinukasulakshana1049
    @dinukasulakshana1049 4 ปีที่แล้ว +3

    Niyamai sana

  • @HiranthaRanasinghe
    @HiranthaRanasinghe 4 ปีที่แล้ว +2

    Need a correction. Not in Lords. It was in Oval. No Sri lankan has scored a double century in Lords yet.

  • @ආයුබෝවන්ආයුබෝවන්
    @ආයුබෝවන්ආයුබෝවන් 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rukmanjayasinghe9238
    @rukmanjayasinghe9238 4 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @sahangunawardana4859
    @sahangunawardana4859 4 ปีที่แล้ว +1

    98 test තරගය තිබ්බෙ ovel පිට්ටනිවයෙ, lords වල නෙවෙයි බබා!.😜👍

  • @chirathherath605
    @chirathherath605 4 ปีที่แล้ว +1

    Master blaster...

  • @geethanimalkanthi202
    @geethanimalkanthi202 3 ปีที่แล้ว

    maru

  • @asankabalasubramaniyam4147
    @asankabalasubramaniyam4147 3 ปีที่แล้ว

    දොනී ගැන විඩීයෝ එකක් කරන්න

  • @dytjayasinghe
    @dytjayasinghe 4 ปีที่แล้ว +4

    පස්..😁

  • @sudu9347
    @sudu9347 3 ปีที่แล้ว

    👍👍

  • @miyurusampath1966
    @miyurusampath1966 4 ปีที่แล้ว +2

    😚

  • @virubanviruban9545
    @virubanviruban9545 4 ปีที่แล้ว +3

    👏

  • @himeshdileepa8011
    @himeshdileepa8011 4 ปีที่แล้ว +4

    ලෝඩ්ස් වල නෙවෙය් ඕක ගහන්නේ.වෙන පිට්ටනියක.මට මතක විදියට.

  • @kariyawasamsamankumara7387
    @kariyawasamsamankumara7387 4 ปีที่แล้ว +1

    A wage aya bihe waida kiyala sakai a kaeta api godak adaraii

  • @teratunes474
    @teratunes474 4 ปีที่แล้ว +1

    Sana❤️

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +4

    අැත්තටම එ් කිුකට් අතීතය මොනතරම් වටිනවද.

  • @charithruk
    @charithruk 4 ปีที่แล้ว

    නිවැරදි කිරීමක් ලෝඩ්ස් නෙමේ ඕවල්

  • @princenadeesha626
    @princenadeesha626 4 ปีที่แล้ว +1

    Waddek tama

  • @kanishkamalli2786
    @kanishkamalli2786 4 ปีที่แล้ว +1

    Ground eka lords nemei orvel

  • @bulathsihalagedukula8289
    @bulathsihalagedukula8289 3 ปีที่แล้ว

    No Video Dude.

  • @hemanthablog998
    @hemanthablog998 4 ปีที่แล้ว

    Aiya lords newei ovel ground eka

  • @banukamahesh3348
    @banukamahesh3348 4 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @kasundananjaya6827
    @kasundananjaya6827 4 ปีที่แล้ว +2

    Amathaka wenna gahuwoth six ekak thama amathaka karanne kohomada❤️❤️❤️

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +2

    E kale match බැලුවා noka nobi.අන්තිමට sangath giyara passe macth ekak බැලුවේ naha ada wenakal

  • @sampathrathnayaka6436
    @sampathrathnayaka6436 4 ปีที่แล้ว +4

    Kiyawannathuwa vedio dapan ban. mona hutthakda.

  • @riderofficial8179
    @riderofficial8179 3 ปีที่แล้ว

    Passe gahala kohomada dl widihata lakunu 18kin dinanne

  • @vijithfernando6964
    @vijithfernando6964 4 ปีที่แล้ว +1

    🙋‍♂️

  • @manoriranaweera6064
    @manoriranaweera6064 3 ปีที่แล้ว

    Sanath is the best

  • @tharindusuraj3937
    @tharindusuraj3937 3 ปีที่แล้ว

    සනා කියන්නෙ වැඩ්ඩෙක් නෙමි බං වැඩ්ඩො ගේන නැවක කපිතාන් ....

  • @Fernando-el2sd
    @Fernando-el2sd 4 ปีที่แล้ว

    💪

  • @chamilawickramasinghe9415
    @chamilawickramasinghe9415 4 ปีที่แล้ว +4

    Bourne yako oat match eka tibbe lords wada name oval wala

  • @hasithakanangama9866
    @hasithakanangama9866 4 ปีที่แล้ว +2

    England walata gahapu 155

  • @dumindaasela85
    @dumindaasela85 4 ปีที่แล้ว +3

    98 England match eka gahuwe oval wala lords wala nemei

  • @roshanmadusanka95
    @roshanmadusanka95 4 ปีที่แล้ว

    ❤️

  • @antonsuneth1658
    @antonsuneth1658 4 ปีที่แล้ว +1

    It's not in lords...Kia oval ground he scored 213...

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 4 ปีที่แล้ว +3

    82 96 england ta gahuwe

  • @amilehabaki5764
    @amilehabaki5764 4 ปีที่แล้ว +2

    Den enna goddayo lolinta apakara

  • @tharinduparakrama1917
    @tharinduparakrama1917 4 ปีที่แล้ว +3

    අහන්ඩලාකො මම ඔයාලගෙ වීඩියෝ බානව හරිද.ඒව හොදයි..
    ඒත් අවුලක් තියනව..
    උඹල හෙන වංචාව කර්න්නේ
    සනා ඔයිට වඩා සුද්දන්ට එපාවෙනකන් ගහපු මැච් තියෙනව
    අනික අර හක්ක බිම ඇනෙන ෆිල්ම් ගැන වීඩියෝ එක..
    යකො මෙමෙන්ටො ඇරෙන්න ඒකෙ තියන එක ෆිලුමකටවත් ත්‍රිලර් ගතියක් තියෙ ද,,
    එතකොටින්සෙප්ශන්,ශටර් අයිලන්ඩ් වගේ ෆිල්ම් වලට උඹලට හිනා යනවද..
    seven වගේ ත්‍රිලර් හොරර් ෆිල්ම් බලලා නැද්ද
    දෙයක් කරද්දි හොයලා බලපල්ලා උඹ අහපු ඒඅ විතරක් නෙමෙ තව හොයලා බලලා කියවල දපල්ලා
    උඹලට ජය...

  • @wijitalakmal7412
    @wijitalakmal7412 4 ปีที่แล้ว +1

    lankave kollo parak parak gane kricat gahanna pissuva hadeuve ape sana

  • @darshanaabeysinghe9436
    @darshanaabeysinghe9436 4 ปีที่แล้ว +1

    Lords wala neme manussaya oval wala cricket gana boru kiyanna apa ban