නිල වාහන නෑ ආණ්ඩුවේ මන්ත්‍රීන්ට තෙල් කෝටාවක් වී-8 වෙන්දේසියේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 80

  • @KapilaGoonasekara
    @KapilaGoonasekara วันที่ผ่านมา +48

    පක්ෂ විපක්ෂ සියලුදෙනාම සැප ගන්න හිතන්න එපා අරිනවා ඔක්කොම ගෙදර ලොවෙත් නැතිවෙන්න 😊ජනතාවට පහලින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r วันที่ผ่านมา +23

    විරුද්ධ පක්ෂ උන්ට බැරිනම්.ගෙදර ඉන්න පුළුවන්

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r วันที่ผ่านมา +18

    නියමයි.ආයේ කවදාවත්ම මුලින්.හිටපු.ගැන්සියට ආයෙඡන්දයනැත

  • @Everybodyisrich
    @Everybodyisrich วันที่ผ่านมา +9

    ජනතාවට ජයවේවා, රංගනටත් ජය වේවා

  • @jeevansoysa7566
    @jeevansoysa7566 วันที่ผ่านมา +16

    කිසිම කෙනෙකුට සැප වාහන දෙන්න එපා නිකම් කන්න දෙන්න එපා නිකම් තෙල් වතුර විදුලිය නිකම් දෙන්න එපා

    • @boxplots5024
      @boxplots5024 23 ชั่วโมงที่ผ่านมา +3

      එච්චර නං අතින් කාලා හරක් බලන මට්ටමට වැටෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය පහසුකම් තිබුනම ප්‍රමාණවත් අසීමිත දේ අවශ්‍ය නෑ.
      කලින් දුන්න කෑම එක පවා සාමාන්‍ය කෑම එකක් දැන් දෙන්නේ.

  • @sampathbandara8403
    @sampathbandara8403 วันที่ผ่านมา +34

    ලොකූ වාහන ඕනෑ... හයිබ්‍රිඩ් වාහන ලබා දෙන්න, පුද්ගලික වාහන තියන අයට නොමිලේ නඩත්තුව සහ තෙල් කෝටා ලබා දෙන්න... විශාල මුදල්ප්‍රමාණයක් ඉතුරු වෙයි

    • @sameerasomarathna6755
      @sameerasomarathna6755 วันที่ผ่านมา +2

      ඔව් එහෙම තමා වෙන්න ඕන

    • @Nuwanweera999
      @Nuwanweera999 วันที่ผ่านมา +1

      හමුදා ලොක්කන්ටත් ඔක්ම කරන්න

    • @anjanakelum6401
      @anjanakelum6401 15 ชั่วโมงที่ผ่านมา

      Good point

  • @isharaprabhath-j4v
    @isharaprabhath-j4v วันที่ผ่านมา +9

    වාහන පර්මිට් 225ට විතරක් නෙමෙයි ඔක්කොගෙම නවත්තන්න 🙏

  • @NimalArachchilage-q5r
    @NimalArachchilage-q5r วันที่ผ่านมา +14

    පරන.උන්.ආයේ ඡන්දය ඉල්ලන්න එන්න.එපා.ගගහාලා.ඵල වනවා.ආයේ දෙකක්.නැත

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 วันที่ผ่านมา +12

    අනුර දිසානායක ජනාධිපතිවරයාට චන්දය දුන්නේ ජනතාවට සේවය කරන්න

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka วันที่ผ่านมา +10

    සුභ උදැසනක් වෙිවා ඔබතුමාට ❤ සැප වාහන විකුණා තෙල් වැඩකරණ පොඩි වාහන දෙන්න (ඩබල්කැබි) හොදයි

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps วันที่ผ่านมา +34

    රජයේ ලොකු ලොක්කන්ට දීලා තියෙන වාහනත් ආපසු අරගෙන ඒවත් වෙන්දේසි කර හයිබ්‍රිට් වාහන දුන්නා නම් හොදයි .

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn วันที่ผ่านมา +16

    සජබේ උන්ට ගොඩක් රිදේයි ඇ😂😂😂

  • @sunilrajapaksha234
    @sunilrajapaksha234 วันที่ผ่านมา +9

    පාර්ලිමේන්තුව මෙතෙක් වියදම් කරලා තියෙන්නෙ ජනතාවගෙ මුදල්

  • @NawaMax
    @NawaMax วันที่ผ่านมา +11

    රටේ මිනිස්සු හාමතේ හිටල හිටපු මන්ත්‍රීන්ට කන්න දීලා.

  • @isharaprabhath-j4v
    @isharaprabhath-j4v วันที่ผ่านมา +6

    කමිටු ඕන නැහැ පනත ගෙනත් 159න් සම්මත කරන්න 🙏

  • @V1234gam
    @V1234gam วันที่ผ่านมา +5

    ගෝල් ෆේස් එකේ වාහන සංදර්ශන කිය කිය හැමිනිච්ච උන්දැලට ඔන්න ආණ්ඩුව උත්තර දීලා 😂

  • @NawaMax
    @NawaMax วันที่ผ่านมา +15

    සියලු පලාත් පාලන ආයතන අපි මාලිමාව ට ලබාදෙන්න අපි බිම් මට්ටමේ කටයුතු සංවිධානය කර අවසන්.

  • @mbbs771
    @mbbs771 วันที่ผ่านมา +2

    Eka honda wadak..
    Mama gannawa weyo kana wahana..

  • @AndrewEnglish-pf3nm
    @AndrewEnglish-pf3nm 11 ชั่วโมงที่ผ่านมา

    පව් අනේ.......රෝසී සේනානායක ආපහු කවදාවත් දේශපාලනයට කවදාවත් එන එකක් නැහැ ...!!!!! පට්ට වෙෂි.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 วันที่ผ่านมา +4

    මාලිමාවට විතරක් නෙමේ විපක්ෂය උන්ටත් උන්ගෙ වාහන වල එන්න කියන්න තෙල් කෝටාවක් දෙන්න පාර්ලිමේන්තුව කන අයට සල්ලීවලට ගන්න කියන්න

  • @ilikemovies_good
    @ilikemovies_good วันที่ผ่านมา +3

    ඔක්කොම එකට විකුනන්න එපා, හොදන් ඒවා පස්සේ විකුනන්න, සවුත්තු ඒවා ඉක්මනට වෙන්සේසි කරන්න. ඛන්ඩ වශයෙන් දෙන්න, අලුත් වාහන ගෙන්න ඉස්සෙල්ල ඉවර කරන්න , එතකොට ඉල්ලුම වැඩියි

    • @KalpaBandaranayake
      @KalpaBandaranayake 22 ชั่วโมงที่ผ่านมา

      @@ilikemovies_good ha ehema kranam

  • @AcOshan
    @AcOshan วันที่ผ่านมา +8

    මේවා පහුගිය ..රජයේ ..වැඩ

  • @Dhammika-qj1yx
    @Dhammika-qj1yx วันที่ผ่านมา +12

    නියමයි. 94ඉදන් jvpඉදපු මම මේ වැරදි තිරණ නිසා ඉන ඉවත් උන නමුත් දැන් නැවතත් JVP. අපි j vp උනාට වැරදි තිරණ ගත්තොත් ජන්දය නෑ. සුනාමි එනවිට පොල් කෝමිබත් ගොඩ ට එනව පරිස්සමින්

  • @harshadharmabandu4733
    @harshadharmabandu4733 14 ชั่วโมงที่ผ่านมา

    Supiri vahana oney nay, normal vahnyk denna , mey ayata official vada valata bus eke yanna bay ne

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 วันที่ผ่านมา

    ❤❤❤Niyamai ewata,prippu,sini munata laabakaranna ❤

  • @RifazRaffai-xq8fp
    @RifazRaffai-xq8fp วันที่ผ่านมา +1

    Anura sir great leader we proud our new leader anura sir 🎉❤

  • @kG-vj7tl
    @kG-vj7tl 18 ชั่วโมงที่ผ่านมา

    සාමාන්‍ය වාහනයක් දෙන්න වාහන නැති අයට. ගොඩක් අයට වාහනයක් ඇති ඉහල රැකියා කල ගොඩ දෙනෙක් ඉන්න නිසා. සල්ලි දීලා කෑම කන්න සාමාන්‍ය ආපන ශාලාවක් තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. සේවයට සරිලන වැටුපක් දෙන්න ඕනේ. නැතුව මිනිස්සුන්ට වැඩ කරන්න බැහැනෙ. කිලෝ මීටර් 40 කට වැඩි අයට මාදිවෙල නිවාස දෙන්න ඕනේ. අධික සුඛෝපභෝගී දේ කිසිවෙකුට දෙන්න එපා.

  • @suminda8308
    @suminda8308 วันที่ผ่านมา +3

    මුන්ට හේන ගහනවා කාලකාන්නි ආනිවාර්යෙන්ම නැති කරන්න ඔන

  • @dhanushka6834
    @dhanushka6834 16 ชั่วโมงที่ผ่านมา

    නාස්තිය අවම කරනවා කිව්වෙ මෙවට තමයි❤

  • @jiahin
    @jiahin วันที่ผ่านมา +1

    👍👍👍🙏🙏🙏

  • @SaSs-o1n
    @SaSs-o1n 17 ชั่วโมงที่ผ่านมา

    නිල නිවාස. නිල වාහන. නොදෙන්න නම් අද කාලෙ හැටියට සාධාරණීකරණය වැටුපක් වත් දෙන්න. මොකද. ? ඒව බලාගෙන ආපු අයත් නොකීවට මාලිමාවෙ ඇති. මේ රජය දිගටම ගෙනයායුතුයි.

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y วันที่ผ่านมา

    AKD theruwan saranai ❤❤❤❤❤❤❤✌️❤️✌️❤️✌️❤️✌️❤️

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 วันที่ผ่านมา +2

    අවුරුදු ගණක් තිස්සේ දිප වාහන ටිකත් ගන්න බැරි ද දන්නෑ 😂😂

  • @rickyperera7559
    @rickyperera7559 วันที่ผ่านมา +4

    NPP 👌👌👌👌

  • @ros1420
    @ros1420 วันที่ผ่านมา

    Owa kisima anduvakin wenas karanna beri vidiyata sammata kara ganna puluvannam ithama hoday

  • @LalitSamarakoon
    @LalitSamarakoon วันที่ผ่านมา

    Nila wahana denna paksha vipaksha samanya waahana. Indana sudusu pramanaya denna.

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 วันที่ผ่านมา

    aenay ammooo api pau dukai lajjai 😬

  • @nilangadias281
    @nilangadias281 วันที่ผ่านมา +1

    මන්ත්‍රීවරයකුට රාජකාරි වැඩවලට සහ, පාර්ලිමේන්තුවට පැමිනීමට පිරිමැසුම්දායක වාහනයක් ලබාදෙන්න ඕනි. මන්ත්‍රී වැටුපවත් ගන්නෙ නැහැ. ඒකත් පොදු අරමුදලට යන්නෙ . මම දන්න හුගක් npp මන්ත්‍රීවරුන්ට මෝටර් බයිසිකලයක් හෝ පෑ පැදියක් මිස වෙන කිසිවක් නැහැ.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 วันที่ผ่านมา

      Eka ithin API Pali nane.api chande dunne mewa kappadu karanava kiyapu nisa

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 22 ชั่วโมงที่ผ่านมา

    අධික ඉන්ධන පරිහරණය නොකරන 1300CCකාන්ඩයේ ජපන් හයිබ්‍රිඩ් කාර් එකක් රියැදුරෙකු සහිතව මේ අයට ලබාදෙන්න. අයිතිය සහ නඩත්තුව රජයේ සන්තකය තබාගෙන.

  • @ushanbandara1814
    @ushanbandara1814 18 ชั่วโมงที่ผ่านมา

    අඩෝ වරප්‍රසාද ඉල්ලන උන්ට ඡන්දේ දීපු ගවයන්ට මොනවා හිතෙනවා ඇත්ද 😂😂

  • @tharangarat1257
    @tharangarat1257 วันที่ผ่านมา

    අන්න ඒ වෙනස කරන්න තමයි අපි මාලිමාවට ඡන්දය දුන්නෙ

  • @mahendraadikari3013
    @mahendraadikari3013 วันที่ผ่านมา

    Not practical.
    They should have an official vehicle but must be returned if not selected next time.

  • @disnaw992
    @disnaw992 วันที่ผ่านมา +3

    තමන්ගෙ වාහනවලින් වැඩ කරන්න බැරි ඇයි.රජයෙන්ම වාහන ඔනද ඒක ඵයාලගේ රැකියාව. ඒක කරන්න බැරි නමි ගෙදර යැවිය යුතුය

    • @A.R.P.C.Udayakumara
      @A.R.P.C.Udayakumara วันที่ผ่านมา

      පෞද්ගලික වාහන නැති ඉහළ රාජ්‍ය නිලධාරීන්ටත් එහෙමද.

    • @tharangalansakara3181
      @tharangalansakara3181 วันที่ผ่านมา

      Ou eka attha.api Dan job walata ynne ape wahana walin neh.eka nisa munta eka Bari wenna bane.anika kiveth Oni ne kiylaneh.awata passe wenas une kohomda?

  • @WickramasingheWickramasi-ku1zw
    @WickramasingheWickramasi-ku1zw 17 ชั่วโมงที่ผ่านมา

    Anura maritumani.oba tuma Rajek now oba Apa purawasiyek

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg วันที่ผ่านมา +1

    But we are npp only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @iranganibaulanegedara4297
    @iranganibaulanegedara4297 19 ชั่วโมงที่ผ่านมา

    මොන පුකටද
    තෙල් කෝටාවක්.කලින් කිවෙ දෙන්නෙ නැ කියලනෙ

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 วันที่ผ่านมา

    Mewa uhula ganna bri aun inna briwa atta rata jnathwage mudal kapu kala kanninta Meka thamai wanna one

  • @Sam77429
    @Sam77429 วันที่ผ่านมา +1

    බොහම හොදයි.

  • @sanjeewawaduge905
    @sanjeewawaduge905 วันที่ผ่านมา

    A K D please take immediate action to amend the constitution of country / parliament before the corrupted regiments spend money to neutralise the new parliament members of ‘ MALIMAWA’ with their stolen money from the country, New members are indicating they are expectations with applications forward for the houses. If you don’t tied up them may look for the luxurious life level . They have given the indications.

  • @prakashsilva1441
    @prakashsilva1441 17 ชั่วโมงที่ผ่านมา

    Anura brooo ❤

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t วันที่ผ่านมา

    anura sir asdeka arala balanna kalin anduwe ho me anduwe ho thel bona wahana athinam wahama nathara karanna😡🙏🙏😡😡.okuntath sulu wahana denna🙏🙏.nila niwasa illanawalu 94 e kathawa aththakda??????😡😡😡😡

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 วันที่ผ่านมา

    Npp .akd jaya

  • @WickramasingheWickramasi-ku1zw
    @WickramasingheWickramasi-ku1zw 17 ชั่วโมงที่ผ่านมา

    88.89 gang kathak karanawa.kollo 60000 marapuwa Amatakada.

  • @WickramasingheWickramasi-ku1zw
    @WickramasingheWickramasi-ku1zw 17 ชั่วโมงที่ผ่านมา

    Suba nakatata.Rata Anurata.

  • @ravvlog8819
    @ravvlog8819 วันที่ผ่านมา +3

    උන් කියපුවා උන්ටම backfire වෙලා😂😂.

    • @Pathirana23456
      @Pathirana23456 วันที่ผ่านมา +8

      කියන්න deyak නැති වුණාම ඔහොම kiyapan බූරුව අපේ සල්ලි kana eka hari අඩු වුණා kiyala wath සතුටු වෙයන් ponnaya

    • @ravvlog8819
      @ravvlog8819 วันที่ผ่านมา

      @ වාහනෙත් ආන්ඩුවෙන් දීලා. නඩත්තුවත් රජයෙන් කරලා.රියදුරාටත් රජයෙන් ගෙවලා. තෙලුත් රජයෙන් ගෙව්වාම කොහොමද තරි බොබ්බ ජෙප්පො අඩු වෙන්නෙ. උබ ගණිතය පාඩම් ගියේ JVP පක්ශ කාර්‍යාලයෙද🤣🤣

    • @REDFOXDJCRASH
      @REDFOXDJCRASH วันที่ผ่านมา +7

      උබෙ වේදනාව තේරෙනවා 😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 วันที่ผ่านมา

      kiyapu dewal thamy karanne.

    • @DjfKfjf
      @DjfKfjf วันที่ผ่านมา +1

      Karanna thamae kiuwe dan eawa karanawa ubalata balagena enna baha kiyala penawa