Miriwadi puja|මම මිරිවැඩි සඟල සකස් කරපු හැටි|මිරිවැඩි සඟල පූජා|පාවහන් පූජා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 143

  • @devikadissanayake283
    @devikadissanayake283 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .මේ පාවහන් පූජාව සදහා සැදැහි සිතින් අනුමෝදන් වෙමි.🙏🙏🙏

  • @anjanirangana9218
    @anjanirangana9218 2 ปีที่แล้ว +3

    Akki ane godak pin akkige e vidyo eka dekam matath loku aswak athiuna me vidiyta mage athinam hadala puja karanna ithin mage hithe mewage sithiwillak athikare akkage e vidyo eka akkta e pinath lebenawa ithin budusarani akki.

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      Anee budu saranai nanga oyatath🙏🏻

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 2 ปีที่แล้ว +3

    ගොඩක් පින් දුව ඔයාට ...අපිත් මිරිවැඩි සගලක් හදා රුවන්ඩාවේ සෑය ට පූජා කරනවා..ඒ පිනත් ඔයාට ත් අනුමමොදන් වෙත්වා

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      ane🥰🙏🏻

    • @nawodyawannige732
      @nawodyawannige732 2 ปีที่แล้ว

      රුවන්වැලි maha seyata puja katnn පුළුවන් . Komd puja krnne

  • @bhagikulasinghe776
    @bhagikulasinghe776 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අක්කා. ඔය වගේ තවවත් පිං වැඩ කරන්න අක්කා. 😘

  • @every77
    @every77 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින වීඩියෝ එකක් 😊

  • @hemanthitheja7838
    @hemanthitheja7838 2 ปีที่แล้ว +1

    ලස්සනයි වගේම හරිම පිලිවෙලයි ✨️

  • @kirishnikil6115
    @kirishnikil6115 2 ปีที่แล้ว +1

    බොහොම පින් තෙරැවන් සරණයි ❤️🙏

  • @sathsaradinupama8308
    @sathsaradinupama8308 2 ปีที่แล้ว +14

    අද කාලෙ බොහෝ දෙනෙක් ඉතාමත් දිලිසෙන මුතු පබලු වලින් සැරසූ තමාටවත් දෙපයේ පැළඳිය නොහැකි තරම් පාවහන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරනවා දකින්නට ලැබෙනවා. දැනගෙනම පින්කම් කිරීමෙන් බොහෝ පව් පිරෙන එකෙන් වලකින්න පුලුවන් . 🙏 ඒ සඳහා මේ ලිපිය ඉතාමත් වටිනා එකක් වේවි🙏
    "අනුජානාමි භික්ඛවෙ එකපලාසිකං උපාහනං, න භික්ඛවෙ දිගුණා උපාහනා ධාරෙතබ්බා, න තිගුණා උපාහනා ධාරෙතබ්බා, න ගණංගණූපාහනා ධාරෙතබ්බා. යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
    “මහණෙනි, එක් පොටක් ඇති පාවහන් අනුදනිමි. මහණෙනි, දෙපොට ඇති පාවහන් නො දැරිය යුතුය. තුන්පොට ඇති පාවහන් නො දැරිය යුතුය. බොහෝ පොට ඇති පාවහන් නොදැරිය යුතුය. යමෙක් දරා නම් ඔහුට දුකුළා ඇවැත් වේ.”
    “අනුජානාමි භික්ඛවෙ සබ්බපච්චන්තිමෙසු ජනපදෙසු ගණංගනූපාහනං.”
    යනුවෙන් ප්‍ර‍ත්‍යන්ත ජනපදයන්හි බොහෝ පොට ඇති පාවහන් අනුදැන ඇති බැවින් ප්‍ර‍ත්‍යයන්තයට අයත් වන මේ රටෙහි බොහෝ පොට ඇති පාවහන් දැරීමෙන් ඇවැත් නැත. මධ්‍යදේශයට යත හොත්, එක් පොටක් ඇති පාවහන් යුවලක් එහිදී දැරිය යුතුය.
    නැගෙනහිරින් කජංගල නම් නියම්ගමින් ද, ගිනිකොනින් සලලවතී නම් ගංගාවෙන් ද, දකුණින් සේතකණ්ණිකා නම් නියම්ගමින් ද, බස්නාහිරින් ථූන නම් බ්‍රාහ්මණ ගමින් ද, උතුරෙන් උසීරද්ධජ නම් පර්වතයෙන් ද පිරිසිඳින ලද ජම්බුද්වීපයේ මැද කොටස මධ්‍යදේශය යි ඉන් ඔබ ප්‍ර‍ත්‍යන්තදේශය යි ද වදාරා ඇත්තේ ය.
    සිංහය, ව්‍යාඝ්‍ර‍ය, දිවිය, අජින නම් මෘගය, ඔටුය, බළල්ය, ලේන්ය, බකමුහුණුය යන මොවුන්ගේ සම් වාටියට යොදා ඇති පාවහන් දැරීමෙන් ද ඇවැත් වන බව “න භික්ඛවෙ සීහචම්මපටික්ඛටා උපාහනා ධාරෙතබ්බා” යනාදීන් වදාරා ඇත්තේය.
    “න භික්ඛවෙ සබ්බනීලිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බපීතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බලොහිතිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමඤ්ජෙට්ඨිකා උපාහනා ධාරෙතබ්බා, න සබ්බකණ්හා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහාරංගරත්තා උපාහනා ධාරෙතබ්බා, න සබ්බමහානාමරත්තා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
    මෙයින් සම්පූර්ණ නීලාදි වර්ණවලින් යුක්ත පාවහන් දැරීමෙන් දුකුළා ඇවැත් වන බව දක්වන ලදී. එහි මහාරංග යනු පත්තෑයන්ගේ පිටේ පැහැයය යි ද මහානාම යනු ඉදුණු කොළවල පැහැය ය යි ද අටුවාවෙහි දක්වා ඇත්තේ ය. “න භික්ඛවෙ නීලවට්ටිකා උපාහනා ධාරෙතබ්බා” යනාදිය වදාරා ඇති බැවින් පටි පමණක් පාට කළ පාවහන් වුව ද දැරීමෙන් ඇවැත් වේ. මේ සිකපදවල සැටියට පාවහන කැප එකක් වීමට එහි කිසි පැහැයක් ආලේප නො කළ යුතු ය. පාවහන තැනූ ද්‍ර‍ව්‍යවල ප්‍ර‍කෘති පාට ම තිබෙන්නට හැරිය යුතු ය. පාට කළ පාවහන් ලද හොත් පාට ඉවත් කොට පරිභෝග කළ යුතු ය.
    “න භික්ඛවෙ බල්ලබද්ධා උපාහනා ධාරෙතබ්බා. න පුටබද්ධා උපාහනා ධාරෙතබ්බා, න පාළිගුණ්ඨිමා උපාහනා ධාරෙතබ්බා, න තුලපුණ්ණිමා උපාහනා ධාරෙතබ්බා, න තිත්තිරපත්තිකා උපාහනා ධාරෙතබ්බා, න මෙණ්ඩවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න අජවිසාණවට්ටිකා උපාහනා ධාරෙතබ්බා, න විච්ඡකාලිකා උපාහනා ධාරෙතබ්බා, න මොරපිඤ්ජපරික්ඛිත්තා උපාහනා ධාරෙතබ්බා, න චිත්‍රා උපාහනා ධාරෙතබ්බා, යො ධාරෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”
    මහණෙනි, විලුම් වැසෙන පාවහන් නො දැරිය යුතු ය. සියලු පය වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පිටිපතුල වැසෙන පාවහන් නො දැරිය යුතු ය. පුළුන් පුරවා කළ පාවහන් නො දැරිය යුතුය. වටු පියාපත් පැහැ පටි ඇති පාවහන් නො දැරිය යුතුය. බැටළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. එළු අං වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. ගෝනුස්සන්ගේ නටු වැනි පටි ඇති පාවහන් නො දැරිය යුතුය. මොනර පිල්වලින් මැසුම් දැමූ පාවහන් නො දැරිය යුතුය. විසිතුරු පාවහන් නො දැරිය යුතු ය. යමෙක් දරා නම් දුකුළා ඇවැත් වේ.
    මෙහි දැක්වුණු පාවහන් මේ කාලයේ දක්නට නැති බැවින් ඒවායේ නියම තතු තේරුම් ගැනීම දුෂ්කර ය. විලුඹ හෝ පිටිපතුල වැසෙන පාවහන් අකැප ය. නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් අකැප ය. මෙකල රටේ පාවිච්චි කරන පාවහන් අතර නොයෙක් ආකාරයෙන් විසිතුරු කර ඇති පාවහන් දක්නා ලැබේ. ඒවා පැවිද්දන්ට අයෝග්‍යය.
    - රේරුකානේ චන්දවිමල මහානාහිමි
    (උපසම්පදා ශීලය)

    • @dushyanthikoodagoda2839
      @dushyanthikoodagoda2839 2 ปีที่แล้ว +1

      දන්නෙ නැති නිසා අහන්නෙ 🤔එතකොට පූජා කරන්න සුදුසු වෙන්නෙ කඩෙන් ගත්තු විදියටමද මොකුත් සැරසිල්ලක් නොකරමද

  • @tthushara7032
    @tthushara7032 2 ปีที่แล้ว

    Math puja karnna asai e nisa video ek balala idea ekk gththa oyta godak pin 🙏🙏❤️❤️

  • @chamarikalubovila6230
    @chamarikalubovila6230 7 หลายเดือนก่อน

    Lassanay

  • @diluu1109
    @diluu1109 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි ගොඩක් වැදගත් vedio ekk ❤️

  • @maheshikasenavirathna1903
    @maheshikasenavirathna1903 2 ปีที่แล้ว

    Godk pin oyt mee deewal kiyala denwt

  • @disnakumudumali9255
    @disnakumudumali9255 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸

  • @ishurathnayake7828
    @ishurathnayake7828 2 ปีที่แล้ว +7

    😙❤️ ගොඩක් පින් අක්කිට 🙏

  • @ruwaniindunil5180
    @ruwaniindunil5180 2 ปีที่แล้ว

    Tnx u nangiyoo oyagen mn illemak kala oya eka itu kara godak pin nangiyooo 😍😍😍😍❤❤

  • @hansanisachithra6215
    @hansanisachithra6215 2 ปีที่แล้ว

    ගොඩක් පින් අක්කි 🙏

  • @dinusha6434
    @dinusha6434 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @isurulakmallakmal9666
    @isurulakmallakmal9666 2 ปีที่แล้ว

    godak pin akka

  • @duleekanadeeshani8818
    @duleekanadeeshani8818 2 ปีที่แล้ว +1

    Godk pin 🙏 akki

  • @diluu1109
    @diluu1109 2 ปีที่แล้ว +19

    මමත් එකක් හදලා පූජා කරනවා 🙏💜️

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    Miriwadi sagale yati paththa alawanawada?

  • @kivindi487
    @kivindi487 2 ปีที่แล้ว +2

    අක්කට පින් අක්කේ🙏මාත් මගේ බර්ත්ඩේ එකට හදනවා🙏

  • @mithunia91
    @mithunia91 ปีที่แล้ว

    හරිම ලස්සනයි
    ගම් එකේ නම මොකක්ද ...

  • @prabeshafernando4223
    @prabeshafernando4223 2 ปีที่แล้ว

    Velvet redi ganne kohenda kynnako namak tyanwada illanna

  • @anushiproduction7628
    @anushiproduction7628 2 ปีที่แล้ว

    ගොඩක් පිං අක්කේ 🙏

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුති ,ගොඩක් ලස්සනයි , දලාදා මාලිගාවට පුජා කරනවා නේද

  • @upekshagayani5836
    @upekshagayani5836 2 ปีที่แล้ว +1

    Godaak pin akki 🙏🙏gam eke nama dannko

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      mn awashya drawaya kiyla dala thiyna eke nama dala thiyanwa.B600

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว

    මගේ නමස්කාරය වේවා

  • @dilkiparanamana7045
    @dilkiparanamana7045 2 ปีที่แล้ว

    akke oyata bohoma pin, onama pansalakata puja karata kamak nadd

  • @sajithsudarshana4315
    @sajithsudarshana4315 2 ปีที่แล้ว

    godak pin

  • @imalkanimashi4618
    @imalkanimashi4618 2 ปีที่แล้ว

    Miriwadisagala nirmanaya karaka daladamaligawe aran giyoth puja karanna puluwanda akke thanak thiyeda

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      ekanm hariytma dnne na nanga

  • @Donidumivlogs
    @Donidumivlogs 2 ปีที่แล้ว

    lassnaii...🥰🙏

  • @stubandrasitubandara1001
    @stubandrasitubandara1001 2 ปีที่แล้ว

    Mamath hadanawa akke .oyata godak pin .akke sereppuwe yata kotasath alawanawada

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      alwanna nangi ethkota gdk lassnai

  • @donipodi7091
    @donipodi7091 2 ปีที่แล้ว

    Oya kapaganipu male vidio ekak dannako patiyo matath asai miriwadi sagalak hadanna mage ath dekenma

  • @KM-tb8wh
    @KM-tb8wh 2 ปีที่แล้ว +1

    Gdak pin akke..mth hadalq puja krnwa akke..gdk pin akkw

  • @mandirakushani2573
    @mandirakushani2573 2 ปีที่แล้ว +2

    Akkiyo oonem pansalkt pooja krt kmk nh ned saddawn, prarthnyk sahithw pooja klt

  • @iromisashika9012
    @iromisashika9012 2 ปีที่แล้ว

    Akke me badu ganna tiyenne kohenda

  • @Omegalakshi
    @Omegalakshi 2 ปีที่แล้ว

    Koi pansalata puja krath ගැටලුවක් නැද්ද

  • @shehanrashmika8254
    @shehanrashmika8254 2 ปีที่แล้ว +1

    අක්කා ඔයා අර මල් කපල තියෙන් කොහොමද.මොකද්ද ගත්ත රෙදි ඒකට

  • @maneeshakalhari9973
    @maneeshakalhari9973 2 ปีที่แล้ว

    Akke oya glue eka kiyak withara wenwada

  • @sharakottage5402
    @sharakottage5402 2 ปีที่แล้ว

    ❤❤

  • @isharamalshani6354
    @isharamalshani6354 2 ปีที่แล้ว

    Dalada maligawata puja karnna පුළුවන් neda

  • @saraniwanigasuriya8955
    @saraniwanigasuriya8955 2 ปีที่แล้ว

    Akke miriweti sagala hadanna awashshaya amudrawya pramanath ekka kynwd

  • @dulminirajapaksha3989
    @dulminirajapaksha3989 2 ปีที่แล้ว

    Akke glue gne eka hri yan nedda

  • @m.g.s.dsenevirathne312
    @m.g.s.dsenevirathne312 2 ปีที่แล้ว

    Dalada maligawta puja krnna puluwn neda

  • @maneeshakalhari9973
    @maneeshakalhari9973 2 ปีที่แล้ว

    Oya glue ekan පාත්‍ර alwanth puluwanda

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @gavishkakawmadi249
    @gavishkakawmadi249 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dildil6011
    @dildil6011 2 ปีที่แล้ว

    🙏❤️

  • @kosalamadushan5249
    @kosalamadushan5249 2 ปีที่แล้ว

    akka a pati dekakata mulin velvet redak neda allana

  • @Sishood405
    @Sishood405 2 ปีที่แล้ว

    Miss puja karapu Miriwedi sagala mewata hamuduruwande wahane namakata puja karada?

  • @sugathpremalal7348
    @sugathpremalal7348 2 ปีที่แล้ว

    anith sereppu wargaya keewe monawada nangi.

  • @kosalamadushan5249
    @kosalamadushan5249 2 ปีที่แล้ว

    a gam eka mila kohomada akka.ganna kohenda

  • @theherisyt
    @theherisyt 11 หลายเดือนก่อน

    In 1272, King Bhuvenakabahu transferred the capital from Polonnaruwa to Yapahuwa in the face of Dravidian invasions from South India, bringing the Sacred Tooth Relic with him. Following the death of King Bhuvenakabahu in 1284, the Pandyans of South India invaded Sri Lanka once again, and succeeded in capturing Sacred Tooth Relic. Following its capture, Yapahuwa was largely abandoned and inhabited by Buddhist monks and religious ascetics

  • @tharuart8145
    @tharuart8145 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි අක්කෝ...මිරිවැඩිසගල මොන වගේ අවස්ථාවකටද පූජා කරන්නෙ..රුවන්වැලිමහාසෑයට ද පූජා කරන්නෙ..දන්නෙ නැති නිසා ඇහුවෙ මටත් ආසයි මේ පිංකම කරන්න..🙏❤

    • @sachinisansala5996
      @sachinisansala5996 2 ปีที่แล้ว +12

      සිරීපාදේ වදින්න යද්දි පූජා කරන්න🙏 රුවන්වැලිමහා සෑයටත් පූජා කරන්න. බුදු රජාණන්වහන්සේට මිණිවැඩිසගලක් පූජා කරා කියල සැදැහැ සිතින් පූජා කරන්න🙏🙏 ලොකූ පිනක් රැස් වෙයි🙏

    • @tharuart8145
      @tharuart8145 2 ปีที่แล้ว

      @@sachinisansala5996 thank you akkiyo..❤❤

    • @snkcreations1195
      @snkcreations1195 2 ปีที่แล้ว +5

      දළදා මාලිගාවට පූජා කරාට කමක් නැද්ද

    • @madushikakaumali8362
      @madushikakaumali8362 2 ปีที่แล้ว

      Ane matath visthara tikk kiyannako

    • @madushikakaumali8362
      @madushikakaumali8362 2 ปีที่แล้ว +2

      Pansal walta puja Karanna berida

  • @nethminiwithanage
    @nethminiwithanage 2 ปีที่แล้ว +2

    ඒ ගම් ඒක ගන්නේ කොහෙන්ද කියන්න පුළුවන් ද

  • @g.r2589
    @g.r2589 2 ปีที่แล้ว

    Thank you🙏🏻 godak pin

  • @awanthijayasinghe7509
    @awanthijayasinghe7509 2 ปีที่แล้ว +2

    කඨින පිංකමට පූජා කරන්න පුලුවන්ද?

  • @dildil6011
    @dildil6011 2 ปีที่แล้ว +1

    අක්කෙ පූජා කරන විදියත් කියල දෙන්නකො

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      Ruwanwali sayata gihin puja kara nangi

  • @kavidurandika6573
    @kavidurandika6573 2 ปีที่แล้ว

    Gam kohenda ganna thiyenne

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      fancy shop wlin ganna puluwn

  • @amilakanchana8107
    @amilakanchana8107 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nawodyawannige732
    @nawodyawannige732 2 ปีที่แล้ว

    Akke රුවන්වැලි maha seyata puja krnn පුළුවන් d

  • @kusumpathirana8804
    @kusumpathirana8804 2 ปีที่แล้ว

    Akke owa kohatada puja krnne

  • @awanthiperera7278
    @awanthiperera7278 2 ปีที่แล้ว

    Me dewal ganna tyenne mona wge than wlada

  • @thanujashamali8145
    @thanujashamali8145 2 ปีที่แล้ว +2

    මේ පාවහන් අපිට මෙහෙනින් වහන්සේලට පූජා කරන්න බැරි ද හදල 🤔

  • @ayodayasathsarani9291
    @ayodayasathsarani9291 ปีที่แล้ว

    Sripadayata puja kirima sudusuda

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +1

    Mamath heduwa eth watinawa nanga nodanna ayata nnga 🙏🙏🙏

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      🥰🙏🏻

    • @isuriudeshani2541
      @isuriudeshani2541 2 ปีที่แล้ว +1

      Akke meka muthiyanganeta unath puja karanna puluwan neda.ane uththara dennako

    • @isuriudeshani2541
      @isuriudeshani2541 2 ปีที่แล้ว +1

      Kohomada puja karanne akke.චෛත්‍යයටද puja karanne

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว +1

      Ow nnga chaithyata 🙏🙏🙏

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว +1

      Puluwn nanga miriwedi sagal erunakota muthu kuda, watapath,paththara e onama deyak puluwn

  • @hemanthajayalath2793
    @hemanthajayalath2793 2 ปีที่แล้ว

    Akke oya hoya mal kohenda haththe

  • @ayeshamadushani2042
    @ayeshamadushani2042 2 ปีที่แล้ว

    Me gam eke nama mokadda akke

  • @nalinsenanayaka7082
    @nalinsenanayaka7082 5 หลายเดือนก่อน

    මිස් මට මිරිවැඩි සඟල දෙකක් හදලා දෙන්න පුළුවන්ද.

  • @hasithakumara9363
    @hasithakumara9363 2 ปีที่แล้ว

    ,akke oyata kiyak wagi giyada ani man frgnat Mata asayi ani

  • @chayaminidilrukshi240
    @chayaminidilrukshi240 2 ปีที่แล้ว

    Pansal walata puja karata kamak nadda

  • @yeshanidilrukshi4177
    @yeshanidilrukshi4177 2 ปีที่แล้ว

    E gam eke name eka

  • @ishuu8176
    @ishuu8176 2 ปีที่แล้ว

    Akke e gam eke price kiyada

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      500k wge wenwa nangi hriytma mthaka na

    • @ishuu8176
      @ishuu8176 2 ปีที่แล้ว

      Thanks akka 😘

  • @chamindakumar3450
    @chamindakumar3450 2 ปีที่แล้ว +3

    මෙ පාවහන් පුජා කරන්න පුලුවන් සිද්ධස්ථාන කියන්න දන්න කෙනෙක් .ගමෙ පන්සලට පුජා කරාට කමක් නැද්ද

    • @piyumidissanayake9423
      @piyumidissanayake9423 2 ปีที่แล้ว

      ඔවි පුළුවන් පුජා කරන්න

  • @nimalnimal6767
    @nimalnimal6767 2 ปีที่แล้ว

    Anith pansal walata pija kalath kamk nedda

  • @mihiranisaundarya8976
    @mihiranisaundarya8976 2 ปีที่แล้ว +2

    අනේ මොකක්ද අක්කෙ ඔය ගම් එකේ නම

  • @nisansalamadhu6183
    @nisansalamadhu6183 2 ปีที่แล้ว

    අක්කෙ මෙ ගම් එකක් කියක් වගෙ වෙනවද

  • @madhuhansani5527
    @madhuhansani5527 2 ปีที่แล้ว +2

    කතරගම කිරිවෙහෙරට පූජා කරන්න පුලුවන් නේද.

  • @ridmimadubashini1377
    @ridmimadubashini1377 2 ปีที่แล้ว +1

    මිරිවැඩි සගල පූජාව කරනකොට ගාථාවක් තියනවද අක්කි කියන්න

  • @dolly4
    @dolly4 2 ปีที่แล้ว +1

    ගම් එක ගන්න පුළුවන් කොහෙන්ද

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      muthu,pabalu wge ganna thiyana fancy shop wala thiynwa

    • @dolly4
      @dolly4 2 ปีที่แล้ว

      @@oshixsecrets thank youu

  • @madushikalakmali2699
    @madushikalakmali2699 2 ปีที่แล้ว

    හොද සෙරෙප්පු ජාතියක් කියන්නකෝ

  • @samsandhayaratha6731
    @samsandhayaratha6731 2 ปีที่แล้ว

    Alawapu gam warge mokakda akke

    • @oshixsecrets
      @oshixsecrets  2 ปีที่แล้ว

      video eke dala thiynwa nama

  • @piyumiudeshika8228
    @piyumiudeshika8228 2 ปีที่แล้ว

    මේ රේන්ද එහෙම ගන්නෙ කොහින්ද අක්කේ

  • @jayasanka8577
    @jayasanka8577 ปีที่แล้ว

    Moda wada boudda chakraya pagana eka harida moda kama

  • @dulanidesilva9447
    @dulanidesilva9447 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hewawitharana3667
    @hewawitharana3667 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @krishinshiyaprince5038
    @krishinshiyaprince5038 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @thilinirajapaksha3072
    @thilinirajapaksha3072 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nayomikumudumali2519
    @nayomikumudumali2519 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chathuchalani4125
    @chathuchalani4125 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pradeepajantha6674
    @pradeepajantha6674 2 ปีที่แล้ว

    🙏🙏🙏