112. ලොව්තුරු අරණ | ජීවන අත්දැකීම් තුළින් ලෝකෝත්තර කසිණ භාවනා වඩන ප්‍රායෝගික ආකාරය | 20-07-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 66

  • @nelkagoonawardana6029
    @nelkagoonawardana6029 หลายเดือนก่อน +17

    වැරදුන තැන් පෙන්වා , බුදුපියාණන් වහන්සේ දේශනා කල පරිදි මනාව කියා දෙමින් අමා නිවන් මග විවර කරන උතුම් කල්‍යාණ මිත්‍රයානන්වහන්සේට නමස්කාරය වේවා.
    අවබෝධයෙන් යන උතුම් මග වරද්දා ගෙන පද පරමව , සියල්ල දත් යැයි සිතා, අකුසල්ම කරමින් ,දුර්ලභ මනුස්ස භවය නසා ගන්නා මනුස්සයන්ට ධර්මය අවබෝධ වේවා. 🙏🙏🙏

  • @manjusri8212
    @manjusri8212 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් නිවනින් සැනසීම ලැබේ වා

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake หลายเดือนก่อน +7

    මෙතරම් වටිනා ධර්ම දේශනාවක් ඇසීමට මමත් පින් කර තිබේ. ඔබ වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනම වේවා. 🙏🙏🙏

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 หลายเดือนก่อน +1

      @@SamudraKarunanayake
      සාදු සාදු සාදු !!!

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 หลายเดือนก่อน +30

    සබ්බ දානං ධම්ම දානං ජිනාථි !!!
    ශ්‍රාවකයන්ට වැටහෙන පරිදි මෙතරම් ගාම්භීර ධර්මස්ඛන්ධයක් සරළ ලෙස දේශනා කරන උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට සුඛා පටිපදා කිප්පාභිඥ්ඥාවෙන් අමා නිවන් පූර්ණය පිනිසම මෙම ධර්ම දානමය උත්කෘෂ්ඨ කුශලය හේතු වේවා !!!
    උතුම් රාහුල හිමියන් ආදර්ශයට ගෙන ශ්‍රාවක අප සැමටද සුවසේ අමා නිවන් පූර්ණය පිනිස මෙම සද්ධර්ම ශ්‍රවණය හේතු වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🪷🙏🪷🙏🪷🙏🪷
    🪔🪔🪔🪔🪔🪔🪔

    • @sujeewaniperera5219
      @sujeewaniperera5219 หลายเดือนก่อน +3

      🙏🙏🙏

    • @maheshawijesinghe7919
      @maheshawijesinghe7919 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @MudithaNandana
      @MudithaNandana หลายเดือนก่อน +2

      🪔🪔🪔☸️🛐🛐🛐

    • @renukawijesinghe6518
      @renukawijesinghe6518 หลายเดือนก่อน +2

      සාධු!සාධු!!සාධු!!!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sujathasilmatha5847
      @sujathasilmatha5847 หลายเดือนก่อน +1

      @@sujeewaniperera5219
      තෙරුවන් සරණයි !!!
      උතුම් නිවනම වේවා !!!
      🪷🙏🪷🙏🪷🙏🪷

  • @chamilaroshan2469
    @chamilaroshan2469 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 หลายเดือนก่อน +4

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @padmakatugampala8933
    @padmakatugampala8933 หลายเดือนก่อน +8

    මහත්ඵල මහානිසංශ වන අයුරින් ආනාපාන සතිය වඩන අයුරු සතර සතිපට්ඨාන ඇසුරින් බුද්ධ වචනයෙන් අසා දැනගතිමි ,නිවනම වෙත්වා ස්වාමින්වහන්ස 🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 หลายเดือนก่อน +9

    බුදු සසුන බැබළේවා!!!

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 หลายเดือนก่อน +20

    මේවැනි බුදු පුත්‍ර යන් වහන්සේ නමක් මට මුණගැසීමට මා සසර කෙතරම් පින් කර ඇත්ද?අෂ්චර්යයී ස්වාමින්වහන්ස

    • @user-lu6hg6jk6w
      @user-lu6hg6jk6w หลายเดือนก่อน

      ලොව්තුරු අරණ ශ්‍රාවිකාවක් නෙවෙයි ද

  • @padmakatugampala8933
    @padmakatugampala8933 หลายเดือนก่อน +6

    සා⁣දු සා⁣දු සා⁣දු 🙏🙏🙏🙏🙏🙏න.මස්කාර වේවා ස්වාමින්වහන්ස උතුම් නිවනම පූර්ණය වේවා🙏

  • @samanthanilmini229
    @samanthanilmini229 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @padmakatugampala8933
    @padmakatugampala8933 หลายเดือนก่อน +7

    සොබා දහමයි තමායි එකක්මයි
    සොබාදහම නසන්නා තමාවත්නසාගනී
    සා⁣දු සා⁣දු සාදු 🙏🙏🙏

  • @user-kh5qd4yb2w
    @user-kh5qd4yb2w หลายเดือนก่อน +4

    සාදු ! සාදු! සාදු!

  • @kameldilhara7589
    @kameldilhara7589 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @sunethragunathilake3295
    @sunethragunathilake3295 หลายเดือนก่อน +5

    Sadu sadu sadu

  • @padmakatugampala8933
    @padmakatugampala8933 หลายเดือนก่อน +6

    සතරමහාධාතූන් වෙතට එන හොද නරක දෙකම එකවගේම නසා දානවවගේ හිතට එන මනාප අමනාප දෙකේදීම උපේක්ශාවට පත්වියයුතු බව තේරුම් ගතිමි ස්වාමින්වහන්ස
    උතුම් නිවනම වෙත්වා 🙏

  • @amalidiaz269
    @amalidiaz269 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු උතුම්වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @anomasilva8278
    @anomasilva8278 หลายเดือนก่อน +3

    Athi Wishistai Dharma Desanawa Swamin Wahansa! Oba Wahanseta Apage Ihalama Namaskaraya Wewa!

  • @anomasilva8278
    @anomasilva8278 หลายเดือนก่อน +9

    Swamin Wahansege Niwana me Bhawayedima Purnaya Wewa!

  • @ChandraPerera-kh9wf
    @ChandraPerera-kh9wf หลายเดือนก่อน +4

    සතර අත්තභාව වස්තු සිහියෙන් යුතුව පරිහරණය කරමින් මරුගේ වසගයෙන් මිදීමට වෙර දරම්.
    සාධු සාධු සාධු !!!

  • @user-gg7qh6cl1i
    @user-gg7qh6cl1i หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @ShadeeGalappaththi
    @ShadeeGalappaththi หลายเดือนก่อน +7

    🙏🌸🙏🌸🙏🌸

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dd1su9zn4m
    @user-dd1su9zn4m หลายเดือนก่อน +14

    මේ වගේ උතුමෙකුට අනේ කුමාර කාශ්‍යප හිමි කරන කැත වැඩේ හරිම නින්දා සහගතයි.දෙලොවම නිසා ගන්න පාප කර්ම.

    • @sriyanifernando5606
      @sriyanifernando5606 หลายเดือนก่อน

      කුමාරකස්සප යනු ශ්‍රමණ වේශ දාරියෙක් මිසක භික්ෂු වක් නොවේ මෝඩ මානසිකත්වය ක් ඇති පෘතක්ජන පුද්ගලයෙක් නැත්නම් නිවන..සාරනොවේ කියයි ද.... ඒපදපරමයෝ..

  • @user-ov8ro2wz9u
    @user-ov8ro2wz9u หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @chamilaamarasinghe6847
    @chamilaamarasinghe6847 หลายเดือนก่อน +4

    🌸🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸

  • @Sunalifernando-o7q
    @Sunalifernando-o7q หลายเดือนก่อน +2

    💐💐💐
    🙏🙏🙏

  • @manelweerathunga5191
    @manelweerathunga5191 หลายเดือนก่อน +4

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-dd1su9zn4m
    @user-dd1su9zn4m หลายเดือนก่อน +3

    උඩ පනින ගිහි හෝ පැවිදි කාට උනත් නිවන ඇතයි.

  • @amianu27
    @amianu27 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 หลายเดือนก่อน +5

    🙏🪷🪷🌷🙏🌷🪷🪷🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 หลายเดือนก่อน +5

    💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐🙏🏻💐

  • @jinanjalirajakaruna1488
    @jinanjalirajakaruna1488 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @chandanisenewiratne8425
    @chandanisenewiratne8425 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏

  • @nishanthaamarasinghe122
    @nishanthaamarasinghe122 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු

  • @nishali30sarangedona28
    @nishali30sarangedona28 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemamalirajapaksha5702
    @hemamalirajapaksha5702 หลายเดือนก่อน +2

    🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷

  • @prashanthiewisidagama4420
    @prashanthiewisidagama4420 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @user-nj9qe8pi5s
    @user-nj9qe8pi5s หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @MilroyAmugoda
    @MilroyAmugoda หลายเดือนก่อน +4

    🙏🙏🙏

  • @thanujawickramaarachchi9189
    @thanujawickramaarachchi9189 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @bandulasarathkumara1364
    @bandulasarathkumara1364 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @kaushaliyaesmonde2244
    @kaushaliyaesmonde2244 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @shamilawijesundara9721
    @shamilawijesundara9721 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @MendisJayalakshmi
    @MendisJayalakshmi หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @sajeekasamaraweera7412
    @sajeekasamaraweera7412 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏

  • @bandulasarathkumara1364
    @bandulasarathkumara1364 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @nimaldahanayake7384
    @nimaldahanayake7384 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏