109. ලොව්තුරු අරණ | ශනිදා සදහම් බුද්ධි මණ්ඩපය | UK08 එක්සත් රාජධානිය Edgware නගරයේ සිට| 15-06-2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 42

  • @user-uv2kf5br4d
    @user-uv2kf5br4d 2 หลายเดือนก่อน +5

    ඉක්මනින් නිවන් අවබෝධ පිනිසම මේ බන හේතු වාසනා වේවා

  • @sujathasilmatha5847
    @sujathasilmatha5847 3 หลายเดือนก่อน +18

    නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මය ලොව පුරා බෙදා දීමට මෙලොව පහළ වූ උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා !!!
    සාදු සාදු සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔🪔🪔🪔🪔

  • @rodneybennett1559
    @rodneybennett1559 2 หลายเดือนก่อน +2

    සාදු🙏🏼🙏🏼🙏🏼

  • @sadnasamarakoon3615
    @sadnasamarakoon3615 3 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේ ට උතුම් නිවනම පූර්ණය වෙත්වා !!! 🙏🙏🙏

  • @user-zs2ps9xu8x
    @user-zs2ps9xu8x 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @thusharisanjeewani6013
    @thusharisanjeewani6013 2 หลายเดือนก่อน +3

    මේ උතුම් වූ සද්ධර්මය සකල ලෝක සකල වාසීන්ටම ඇසේවා!.සියල්ලන්ටම මෙය අවබෝධ වී මේ සසර දුකින් මිදේවා.

  • @anandakodituwakku9225
    @anandakodituwakku9225 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 หลายเดือนก่อน +2

    🌼🌼🌼🌼

  • @kumariwasala1634
    @kumariwasala1634 3 หลายเดือนก่อน +3

    කල්‍යාණ මිත්‍රයා නං වහන්සේ ට වහා වහා නිවන් අවබෝධ වේවා 🎉🎉🎉🎉🎉

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 3 หลายเดือนก่อน +6

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @MilroyAmugoda
    @MilroyAmugoda 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @anomasilva8278
    @anomasilva8278 3 หลายเดือนก่อน +6

    Lowa Pura Nirmala Sri Sathdharmaya Babalaweemata Apramana Dahiriyakin Desana karana Susila Puththa Swamin wahanseta Mage Uththama namaskaraya!

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🌹

  • @manelweerathunga5191
    @manelweerathunga5191 3 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalakshmimendis4575
    @jayalakshmimendis4575 หลายเดือนก่อน

    🙏🙏🌸🌸🙏🙏🌸🌸🙏🙏

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 หลายเดือนก่อน +5

    Nibbana parama suvayen sukithathara vethva.

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු !!! බුදු සසුන බැබලේවා !!!

  • @ChandraPerera-kh9wf
    @ChandraPerera-kh9wf 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු !!¡

  • @ShadeeGalappaththi
    @ShadeeGalappaththi 3 หลายเดือนก่อน +6

    🙏🌸🙏🌸🙏🌸

  • @sujithlahiru9237
    @sujithlahiru9237 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏

  • @MudithaNandana
    @MudithaNandana 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏☸️🛐🛐🛐🌻🌻🌻

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 2 หลายเดือนก่อน

    🙏🌹🙏🌹🙏🌹🙏

  • @kavindabandaranayake217
    @kavindabandaranayake217 2 หลายเดือนก่อน +2

    නිවන අවැසි සැම ලොව්තුරු අරණ දේශනා අසත්වා!!!
    සම්බුදු සසුන චිරාත් කාලයක් බැබළේවා!!!
    🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @chamilaamarasinghe6847
    @chamilaamarasinghe6847 3 หลายเดือนก่อน +3

    🙏🏼🙏🏼🙏🏼
    🌸🌸🌸

  • @ChamindaKatipearachchi
    @ChamindaKatipearachchi 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🌼🙏🌼🙏🌼

  • @asankaw1
    @asankaw1 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankajayaratne4914
    @priyankajayaratne4914 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @anomasilva8278
    @anomasilva8278 3 หลายเดือนก่อน +3

    Mema desanawa WEDI wage! Siyalu Loka Siyalu Sathwayo Budu Rajanan Wahansege Nirmala Sri sathDharmaya Awabodha Karathwa!

  • @user-mn7xn6yz7x
    @user-mn7xn6yz7x 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷

  • @DisnaSamarathunga
    @DisnaSamarathunga 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු !!!

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 8 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-nj9qe8pi5s
    @user-nj9qe8pi5s 3 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @maheshawijesinghe7919
    @maheshawijesinghe7919 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏

  • @maheshawijesinghe7919
    @maheshawijesinghe7919 3 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏

    • @thusharisanjeewani6013
      @thusharisanjeewani6013 3 หลายเดือนก่อน +2

      ගරු සුසීල පුත්ත ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kumudunirenuka2768
    @kumudunirenuka2768 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🌹🌹🌹

  • @chamindakumara275
    @chamindakumara275 3 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏

  • @mayamendis4745
    @mayamendis4745 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @samarajeewamangala8300
    @samarajeewamangala8300 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nandaniweeratunga4345
    @nandaniweeratunga4345 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @thanujawickramaarachchi9189
    @thanujawickramaarachchi9189 2 หลายเดือนก่อน

    🙏🙏🙏