ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරසා නමාමි උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්ස.
සාදු සාදු සාදු ස්වාමීන්වහන්සඉතාම වටිනා හරවත් දේශනාවකි.තෙරුවන් සරණයිතව ත්වත් දර්ම අවබෝදය පිණිස මෙම දේශනාවේ මුද්‍රිත පිටපතක් ලබාගත හැකි ආකාරය දන්වන මෙන් කාරුනිකව ඉල්ලමි.ස්තූතියි!
දම්සක් පැවතුම් දේසනාව නියමාකාරයෙන් අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලැබුණා. ඔබවහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
මේ බවයේදිම සියලු සත්පුරුසයන්ට උතුම් නිවන පූර්ණය වේවා
ගරු ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා ! සාදු ! සාදු !! සාදු !!!
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු..... සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා... තෙරුවන් සරනයි..
සාදු සාදු සාදු තෙරුවන සරණයි ස්වාමීන් වහන්ස
බොහොම ශ්‍රද්ධාවෙන් මේ ලෝකෝත්තර ධර්මය සවන් දෙනවා.ඔබ වහන්සේ ඇතුළු මේ සංවිධායක සියළු පින්වතුන්ට නිවනේ දොරටු විවිර වේවා....🙏
නිවනම වේවා සියළු පින්වතුනට...!!! උත්තම බුද්ධපුත්රරත්නයට මාගේ නමස්කාරය වේවා...!!! සියළු සමිදුටු දෙවියෝ ඔබ වහන්සේ නිරතුරුවම රකිත්වා...!!!
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට 🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🌼🌼
🙏🙏🙏සාදු සාදු සාදු
🌼🙏🌼🙏🌼🙏
සයලු දෙනාම සසර දුකෙන් ම්දෙවා සාදු සාදු සාදු
මෙම දහම් දේශනා හොඳටම වටිනවා කෙළින්ම ප්‍රශ්නවලට කෙළින්ම උත්තර උදාහරණ සහිතව මනසට වදිනවා ගෞරවනීය සුසිල හිමි ලොකයටම මෙම කරන දහම් අලොකය විශිෂ්ට කියන්න වචන NO තෙරුවන් සරණ
නිබ්බාන පරමසුවයෙනන් සුකිතතරවෙත්ව්වා සුකිතතරවෙත්ව්වා
🙏🏼🙏🏼🙏🏼🙏🏼
DARMAYA SRAWANAYA KARARANA SIYALU PINWATUNTA ME UTUM DARMAYA AWABODAWEWA.ATIGAURAWANEEYA SUWAMINWAHANSETA NIDUK NIROGI BAWAYA NAMASKARAPURWAKAWA PRARTANAKARAMU
සාධු...... සාධු...... සාධු...... නිවනම වෙත්වා.....🙏🏾🙏🏾🙏🏾🌸🌻🌺🌷🌼
Mana Winma awabodi pinwathh seamen wahansa Sadusadusaaddu
මේ උතුම් ධර්මය සියල්ලෝ අසත්වා ඔබ වහන්සේට උතුම් නිවනම වේවා!!🙏🙏🙏
උතුම් වූ නිවන් මගම පූර්ණය කරත්වා..🙏🙏🙏
නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
Darmaya hodin awaboda una swaminwahansa obawahanseta niwanama wethwa
සියලු ලෝක සත්ත්වයෝම නිවනින් නිවී සැනසුම ලබත්වා.
🙏🙏🙏සාදු සාදු සාදු .
චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සතර මග සතර ඵල හා සැසඳීම අසිරිමත්ය. ධර්මය විග්රහ කිරීම ඉතාම ප්‍රසංසනීයයි.
L
මේ උතුම් සද්ධර්ම තේරුම් ගන්න පුලුවන් නම් ඊට වඩා මොන සැපතක් කොයින්ද
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස,සුත්‍ර පිටකය පරිහරණය කිරීමේදී මෙය අස ගැටුණි. සඳහන් කිරීම සුදුසු යයි හැඟුනි.සාවත්ථිනිදානං. ‘‘පරිඤ්ඤෙය්‍යෙ ච, භික්ඛවෙ, ධම්මෙ දෙසෙස්සාමි පරිඤ්ඤඤ්ච. තං සුණාථ. කතමෙ ච, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා? රූපං, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යො ධම්මො, වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා පරිඤ්ඤෙය්යො ධම්මො, සඞ්ඛාරා පරිඤ්ඤෙය්යො ධම්මො, විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො . ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා. කතමා ච, භික්ඛවෙ, පරිඤ්ඤා? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති, භික්ඛවෙ, පරිඤ්ඤා’’ති. දුතියං.මෙහි පරිඤ්ඤා හි අර්ථය ගත හැක. එනම් කතමා ච, භික්ඛවෙ, පරිඤ්ඤා? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති, භික්ඛවෙ, පරිඤ්ඤා’’ති. දුතියං.එනම් පංච උපාදානස්කන්දය දුක යයි ද එහිම රග ක්ෂය දොස ක්ෂය මෝහ ක්ෂය පිරිසිඳ දැකීම යයිද යනුවෙනි.තව ද දුක පිරිසිඳ දක්නා ලද පුද්ගලයා කව්රුන්ද? එනම් උතුම් රහතන් වහන්සේය, පරිඤ්ඤෙය්යසුත්තංඅයං වුච්චති, රාධ, පරිඤ්ඤා. කතමො ච, රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලො? ‘අරහා’තිස්ස වචනීයං. ය්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො - අයං වුච්චති, රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලො’’ති. චතුත්ථං.
Sadu sadu sadu nibbana parama sukayen sukita taravetva
සාදු සාදු සාදු
🌷🌷🌷 🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ! සාදූ! සාදූ!...
සියලුම පිංවතුන්ගේ කාරුණික අවධානය පිණිසයි:මෙම දහම් දේශනාවේ හරය විකෘති වන අයුරින් කොටස් වශයෙන් ගෙන පළකිරීමෙන් වළකින ලෙස මෙත් සිතින් ඔබට දන්වා සිටිමු. සුදුසු ලෙස කෙටියෙන් සංස්කරණය කළ කොටස් පළකිරීමට ප්‍රථමයෙන් ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ අවසරය ලබාගැනීමට හරහා ඔබගේ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කරන්න. එසේ සුදුසු ලෙස සංස්කරණය කළ කොටස් ඔබ පළකරන්නේ නම්, ඒ සමගම මෙම මූලික දේශනාවේ දිගුව ද (TH-cam Link or #LowthuruArana270221) පළකරන මෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු. ධර්ම දානය පිරිසිදුව දීමටත් පිළිගැනීමටත් මෙත් සිතින් මෙම අදහස පිළිගනිත්වා. තෙරුවන් සරණයි!
Sadu ! Sadu ! Sadu !!!
මේ උතුම් ධර්මය අපහට වහවහා වැටහේවා🙏🙏🙏🌹
sadhu sadu sadhu sadhu!!!!
මම මෙදෙදසනාව අසන්නෙ මෙය විකාසනයවි මාස හතරකට පසුවයි. ස්වාමින් වහන්සෙ දර්ම පත්‍රිකාව අවසන් කොට ඇත්නම්මාහටත් එයලබා ගැනිමට පුලුවන් කමක්තිබෙනම එය ලබාගන්නෙ කෙසෙද කරැනාකර කියන්න . තෙරැවන් සරනයි .
drive.google.com/drive/folders/1nogO0czckH7vWWwcD_pF9IT5I5cP49vg?usp=sharing
🙏🙏🙏
අපි.අහගන.ඉන්නෙ.සවාමීනී
පලමුව. ඛණ සම්පත්තිය (අට්ටක්කරා තීණි පදං) ලොවට එලි දැක්වූ වහරක අභයරත්ණාලංකාර අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.දෙවනුව. සංදේශනාව, ද්වතාවය, තිපරිවට්ටය එලි දක්වා ලොවටම නිර්මල පිරිසුදු දහම දේශනා කර නිවන් මග එලි පෙහෙළි කර දුන් මීවනපලානේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.තෙවනුව. එවන් වූ යතිවරයාණයන් වහන්සේලා ඇසුරින් බිහිවූ මෙවන් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය මෙසේ පුද කරමි.මෙම ස්වාමීන් වහන්සේගේද මගඑල පූර්ණ වී ඉතිරිව ඇති මෝහයේ ගිනි දලුද වහ වහා නිවී යත්වායි අධිශ්ඨාන කරමි.
😊
This REAL Truth of BUDDHA'S TEACHINGS PATH TO NIBBANA ONLY LISTENING TO THIS LOVTHIRU ARUNA SADU SADU SADU
A
🙏🙏🙏🪷🪷🪷
Can't join with zoom?
තෙරුවන් සරණයි. අද දින දේශනාව පවත්වන්නේ නැත. පහත සඳහන් අපගේ WhatsApp group එකට සම්බන්ධ වෙන්න. chat.whatsapp.com/Lt9EEOdUPaECJzQZ7wPozM
🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
සාදු ...සාදු ...සාදු
🌼🌼🌼🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදුසාදුසාදු
🙏🙏🙏🙏
සිරසා නමාමි උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්ස.
සාදු සාදු සාදු ස්වාමීන්වහන්ස
ඉතාම වටිනා හරවත් දේශනාවකි.
තෙරුවන් සරණයි
තව ත්වත් දර්ම අවබෝදය පිණිස මෙම දේශනාවේ මුද්‍රිත පිටපතක් ලබාගත හැකි ආකාරය දන්වන මෙන් කාරුනිකව ඉල්ලමි.
ස්තූතියි!
දම්සක් පැවතුම් දේසනාව නියමාකාරයෙන් අවබෝධ කරගැනීමට අවස්ථාවක් ලැබුණා. ඔබවහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏
මේ බවයේදිම සියලු සත්පුරුසයන්ට උතුම් නිවන පූර්ණය වේවා
ගරු ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා ! සාදු ! සාදු !! සාදු !!!
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු..... සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාන පරම සුකයෙන් සුකිත තරවෙත්වා... තෙරුවන් සරනයි..
සාදු සාදු සාදු තෙරුවන සරණයි ස්වාමීන් වහන්ස
බොහොම ශ්‍රද්ධාවෙන් මේ ලෝකෝත්තර ධර්මය සවන් දෙනවා.ඔබ වහන්සේ ඇතුළු මේ සංවිධායක සියළු පින්වතුන්ට නිවනේ දොරටු විවිර වේවා....🙏
නිවනම වේවා සියළු පින්වතුනට...!!! උත්තම බුද්ධපුත්රරත්නයට මාගේ නමස්කාරය වේවා...!!! සියළු සමිදුටු දෙවියෝ ඔබ වහන්සේ නිරතුරුවම රකිත්වා...!!!
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට 🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🏵️🌼🌼🌼
🙏🙏🙏සාදු සාදු සාදු
🌼🙏🌼🙏🌼🙏
සයලු දෙනාම සසර දුකෙන් ම්දෙවා සාදු සාදු සාදු
මෙම දහම් දේශනා හොඳටම වටිනවා කෙළින්ම ප්‍රශ්නවලට කෙළින්ම උත්තර උදාහරණ සහිතව මනසට වදිනවා ගෞරවනීය සුසිල හිමි ලොකයටම මෙම කරන දහම් අලොකය විශිෂ්ට කියන්න වචන NO තෙරුවන් සරණ
නිබ්බාන පරමසුවයෙනන් සුකිතතරවෙත්ව්වා සුකිතතරවෙත්ව්වා
🙏🏼🙏🏼🙏🏼🙏🏼
DARMAYA SRAWANAYA KARARANA SIYALU PINWATUNTA ME UTUM DARMAYA AWABODAWEWA.
ATIGAURAWANEEYA SUWAMINWAHANSETA NIDUK NIROGI BAWAYA NAMASKARAPURWAKAWA PRARTANAKARAMU
සාධු...... සාධු...... සාධු...... නිවනම වෙත්වා.....🙏🏾🙏🏾🙏🏾🌸🌻🌺🌷🌼
Mana Winma awabodi pinwathh seamen wahansa Sadusadusaaddu
මේ උතුම් ධර්මය සියල්ලෝ අසත්වා ඔබ වහන්සේට උතුම් නිවනම වේවා!!🙏🙏🙏
උතුම් වූ නිවන් මගම පූර්ණය කරත්වා..🙏🙏🙏
නිබ්බාන පරම සූඛයෙන් සූඛිත තර වෙත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.
Darmaya hodin awaboda una swaminwahansa obawahanseta niwanama wethwa
සියලු ලෝක සත්ත්වයෝම නිවනින් නිවී සැනසුම ලබත්වා.
🙏🙏🙏සාදු සාදු සාදු .
චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සතර මග සතර ඵල හා සැසඳීම අසිරිමත්ය. ධර්මය විග්රහ කිරීම ඉතාම ප්‍රසංසනීයයි.
L
මේ උතුම් සද්ධර්ම තේරුම් ගන්න පුලුවන් නම් ඊට වඩා මොන සැපතක් කොයින්ද
අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස,
සුත්‍ර පිටකය පරිහරණය කිරීමේදී මෙය අස ගැටුණි. සඳහන් කිරීම සුදුසු යයි හැඟුනි.
සාවත්ථිනිදානං. ‘‘පරිඤ්ඤෙය්‍යෙ ච, භික්ඛවෙ, ධම්මෙ දෙසෙස්සාමි පරිඤ්ඤඤ්ච. තං සුණාථ. කතමෙ ච, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා? රූපං, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යො ධම්මො, වෙදනා පරිඤ්ඤෙය්යො ධම්මො, සඤ්ඤා පරිඤ්ඤෙය්යො ධම්මො, සඞ්ඛාරා පරිඤ්ඤෙය්යො ධම්මො, විඤ්ඤාණං පරිඤ්ඤෙය්යො ධම්මො . ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, පරිඤ්ඤෙය්යා ධම්මා. කතමා ච, භික්ඛවෙ, පරිඤ්ඤා? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති, භික්ඛවෙ, පරිඤ්ඤා’’ති. දුතියං.
මෙහි පරිඤ්ඤා හි අර්ථය ගත හැක. එනම් කතමා ච, භික්ඛවෙ, පරිඤ්ඤා? යො, භික්ඛවෙ, රාගක්ඛයො දොසක්ඛයො මොහක්ඛයො. අයං වුච්චති, භික්ඛවෙ, පරිඤ්ඤා’’ති. දුතියං.
එනම් පංච උපාදානස්කන්දය දුක යයි ද එහිම රග ක්ෂය දොස ක්ෂය මෝහ ක්ෂය පිරිසිඳ දැකීම යයිද යනුවෙනි.
තව ද දුක පිරිසිඳ දක්නා ලද පුද්ගලයා කව්රුන්ද? එනම් උතුම් රහතන් වහන්සේය,
පරිඤ්ඤෙය්‍යසුත්තං
අයං වුච්චති, රාධ, පරිඤ්ඤා. කතමො ච, රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලො? ‘අරහා’තිස්ස වචනීයං. ය්වායං ආයස්මා එවංනාමො එවංගොත්තො - අයං වුච්චති, රාධ, පරිඤ්ඤාතාවී පුග්ගලො’’ති. චතුත්ථං.
Sadu sadu sadu nibbana parama sukayen sukita taravetva
සාදු සාදු සාදු
🌷🌷🌷 🙏🙏🙏
🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ! සාදූ! සාදූ!...
සියලුම පිංවතුන්ගේ කාරුණික අවධානය පිණිසයි:
මෙම දහම් දේශනාවේ හරය විකෘති වන අයුරින් කොටස් වශයෙන් ගෙන පළකිරීමෙන් වළකින ලෙස මෙත් සිතින් ඔබට දන්වා සිටිමු. සුදුසු ලෙස කෙටියෙන් සංස්කරණය කළ කොටස් පළකිරීමට ප්‍රථමයෙන් ඒ වෙනුවෙන් ස්වාමින්වහන්සේගේ අවසරය ලබාගැනීමට හරහා ඔබගේ ඉල්ලීම අප වෙත ඉදිරිපත් කරන්න.
එසේ සුදුසු ලෙස සංස්කරණය කළ කොටස් ඔබ පළකරන්නේ නම්, ඒ සමගම මෙම මූලික දේශනාවේ දිගුව ද (TH-cam Link or #LowthuruArana270221) පළකරන මෙන් අවධාරණයෙන් ඉල්ලා සිටිමු.
ධර්ම දානය පිරිසිදුව දීමටත් පිළිගැනීමටත් මෙත් සිතින් මෙම අදහස පිළිගනිත්වා.
තෙරුවන් සරණයි!
Sadu ! Sadu ! Sadu !!!
මේ උතුම් ධර්මය අපහට වහවහා වැටහේවා🙏🙏🙏🌹
sadhu sadu sadhu sadhu!!!!
මම මෙදෙදසනාව අසන්නෙ මෙය විකාසනයවි මාස හතරකට පසුවයි. ස්වාමින් වහන්සෙ දර්ම පත්‍රිකාව අවසන් කොට ඇත්නම්මාහටත් එයලබා ගැනිමට පුලුවන් කමක්තිබෙනම එය ලබාගන්නෙ කෙසෙද කරැනාකර කියන්න .
තෙරැවන් සරනයි .
drive.google.com/drive/folders/1nogO0czckH7vWWwcD_pF9IT5I5cP49vg?usp=sharing
🙏🙏🙏
අපි.අහගන.ඉන්නෙ.සවාමීනී
පලමුව. ඛණ සම්පත්තිය (අට්ටක්කරා තීණි පදං) ලොවට එලි දැක්වූ වහරක අභයරත්ණාලංකාර අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.
දෙවනුව. සංදේශනාව, ද්වතාවය, තිපරිවට්ටය එලි දක්වා ලොවටම නිර්මල පිරිසුදු දහම දේශනා කර නිවන් මග එලි පෙහෙළි කර දුන් මීවනපලානේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.
තෙවනුව.
එවන් වූ යතිවරයාණයන් වහන්සේලා ඇසුරින් බිහිවූ මෙවන් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය මෙසේ පුද කරමි.
මෙම ස්වාමීන් වහන්සේගේද මගඑල පූර්ණ වී ඉතිරිව ඇති මෝහයේ ගිනි දලුද වහ වහා නිවී යත්වායි අධිශ්ඨාන කරමි.

🙏🏼🙏🏼🙏🏼
🌹🌹🌹
සාදු ...සාදු ...සාදු
🌼🌼🌼🌼🌼🌼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
සාදුසාදුසාදු
🙏🙏🙏
🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏