ස්නේහයේ යදම් 17 💙🌼

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 38

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 7 ชั่วโมงที่ผ่านมา +1

    තේජනගේ කේන්තිය වගේම පුදුම හිතෙන ආදරේත් පුතාට එහෙම්ම පිහිටලා වගේ මට මිහිලිට වඩා කොල්ලා ගැන දුකයි එයාට ආදරනීය දෙමව්පියන් ඉක්මනින් ලැබෙනවා නම් ආසායි .😊😊😊😊

  • @Sew-t1e
    @Sew-t1e 8 ชั่วโมงที่ผ่านมา +1

    මොනා වුනත් අදීශ් මිහිලිට ආදරෙයි 😌♥️

  • @KMSamantha-ry7sc
    @KMSamantha-ry7sc 9 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ හොද වෙලාවට ආදී අවේ .අයියෝ කෙල්ලත් කරන වැඩ 😅

  • @dulanidissanayaka8373
    @dulanidissanayaka8373 6 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනට ගලාගෙන යනවා .ටික ටික ..ඒ ආදරේ දලු දාගෙන එනව වගේ .ඉක්මනින් මල් පුදමු නේද මැණික.

  • @gamagasunitra1960
    @gamagasunitra1960 6 ชั่วโมงที่ผ่านมา

    කතාව ලස්සනයි ❤❤

  • @janakachandana4536
    @janakachandana4536 7 ชั่วโมงที่ผ่านมา +1

    අදීශ්ගෙන් බේරිලා යන්න නේද කෙල්ල හැදුවේ ..හරිනෙ ඉල්ලන් කෑවා...හීන් සීරුවේ ඒ ආදරෙත් දලුදාන්නෙ නැතෑ❤❤❤

  • @DisnaNadeeshani
    @DisnaNadeeshani 46 นาทีที่ผ่านมา

    ආදිශ්ගෙ ඇගේ බලෙන් එල්ලෙන්න හදන,දීපිකාගෙන් ගේම ඉල්ලනවා ,කෙල්ල ,කෙල්ලට,කොල්ලා ගැන ජේලස් ,එහෙමයි ඔය ආදරෙ ගලාගෙන යන්නෙ දෙන්නගේම දෙමාපියන් අසීමිතව ආදරෙ කරපු අය, ඉතින් මෙ දෙන්නාගෙ ආදරෙ ගොඩාක් ලස්සන ආදරයක් වෙයි,❤❤❤❤

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 8 ชั่วโมงที่ผ่านมา

    මාරම ලස්සනයි කතාව 💕💕💕💕💕

    • @Rashi.novels
      @Rashi.novels  8 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු 😘❤️

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤lassanai Rashi oya tika tika kathawa lassanata liyanawa😊

  • @YamunaManohari
    @YamunaManohari 9 ชั่วโมงที่ผ่านมา

    Lassanai akke kathawa 🥰🥰🥰🥰

  • @ayeshanadei3449
    @ayeshanadei3449 5 ชั่วโมงที่ผ่านมา

    Ane ape theej kollage napuru kamai,adarei ehemmama awith kollatath
    ❤❤

  • @ChampikaNanayakkara-e9l
    @ChampikaNanayakkara-e9l 9 ชั่วโมงที่ผ่านมา

    Lassanai manika..❤❤

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 8 ชั่วโมงที่ผ่านมา

    ඉස්පාසුවක් නෑ හෙට වෙනකන්....සුදූට ලගදී exam එහෙම නෑනේද....

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 8 ชั่วโมงที่ผ่านมา +1

    මන් කිව්වේ කෙල්ලට යන්න වෙන්නේ නෑ කියලා 😂❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 9 ชั่วโมงที่ผ่านมา

    අනේ හරි ලස්සනයි

    • @Rashi.novels
      @Rashi.novels  7 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු 😘❤️

  • @anushagunapala135
    @anushagunapala135 7 ชั่วโมงที่ผ่านมา

    Kalinma keewane oya gamana yanna wenne ne kiyala.koheda ahuwe nene.dan hondayi...oka lesi ekak neweyi.,,kiyala kella danwath therum gaththoth hondayi,❤❤❤

  • @SubodhaniChathu-bf9ic
    @SubodhaniChathu-bf9ic 9 ชั่วโมงที่ผ่านมา

    Lassanai ane hetath kotas 2k oni suddi

  • @SujeewaKumari-lt8qj
    @SujeewaKumari-lt8qj 8 ชั่วโมงที่ผ่านมา

    Ane pau .❤❤❤❤😢

  • @dilani5816
    @dilani5816 7 ชั่วโมงที่ผ่านมา

    Lesiyen kenthiya nivenne ne thaththa vage thejan gena dannawane😊😊😊

  • @Hirugirl-c6o
    @Hirugirl-c6o 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @RohanaSeaman
    @RohanaSeaman 8 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤

    • @Rashi.novels
      @Rashi.novels  8 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු 😘❤️

  • @UserSA-j6p
    @UserSA-j6p 9 ชั่วโมงที่ผ่านมา

    Aparade kiyann ba ekkenekta napurukamai anikata hithuvakkarakamai hodatama pihitala thino 😂kathava lssanai akkiyo❤

  • @slUma-p7n
    @slUma-p7n 8 ชั่วโมงที่ผ่านมา

    Ane kohoma hari adishta eyage thaththa thejanawa munagaswannako,

  • @GayanSadakumara
    @GayanSadakumara 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉

  • @ashenifernando3502
    @ashenifernando3502 8 ชั่วโมงที่ผ่านมา

    Ane akki diga episode ekak dannako
    Chuttaine danne 😅❤

    • @Rashi.novels
      @Rashi.novels  8 ชั่วโมงที่ผ่านมา

      අද කොටස් දෙකක් දුන්නා ලමයො මම..😪😪 🙈

  • @mashikarunamuni
    @mashikarunamuni 9 ชั่วโมงที่ผ่านมา

    🧡

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 9 ชั่วโมงที่ผ่านมา

    Lassanai

    • @Rashi.novels
      @Rashi.novels  7 ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සුදු 😘❤️

  • @DiwyanjaliPradipika
    @DiwyanjaliPradipika 8 ชั่วโมงที่ผ่านมา

    Ane hadisi wada naththan dawasata kotas deka Gane denna badooooo😊😊😊😊😊

    • @Rashi.novels
      @Rashi.novels  8 ชั่วโมงที่ผ่านมา

      පුළුවන් දවස්වලට අනිවාර්යයෙන් දෙන්නම් 🤗

  • @A.spriya
    @A.spriya 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 8 ชั่วโมงที่ผ่านมา

    දැන්වත් කෙල්ල තෙරුම් ගනිද කොල්ලා හොද කෙනෙක් කියලා

  • @IshanthiHemamali
    @IshanthiHemamali 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤