ඇත්තටම එපාවෙන දවසක් එනවානම් | ven. Welimada Saddaseela thero |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #welimada_saddhaseela_thero #dharmadeshana #bana
    ඇත්තටම එපාවෙන දවසක් එනවානම් |
    පූජ්‍ය. වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
    සම්පූර්ණ දේශණාව නැරඹීම සදහා පහත Link එක භාවිතා කර හෝ Shraddha TV
    නිල TH-cam පිටුව වෙත පිවිසෙන්න
    සම්පූර්ණ දේශණාව - • එපාවීමේ වටිනාකම | කොච්...
    තවත් වටිනා සදහම් කරුණු දැන ගැනීමට "Shakya අරණ" TH-cam නාලිකාව Subscribe කරන්න

ความคิดเห็น • 53

  • @RNlife-jm4or
    @RNlife-jm4or 27 วันที่ผ่านมา +14

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේගේ බණ ඇසිමට ලැබිමත් මගෙ පෙර පිනක්

  • @user-oh9iu7we1j
    @user-oh9iu7we1j 21 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමීන් වහන්සේට

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 21 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය !
    සාදු !!!🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය සම්පූර්ණ දේශනාව බොහෝ සේ වටිනා උතුම් බණ දේශනාව ශ්‍රවනය වේවා !!! හරිම ලස්සනයි පින්වත් සැමට ශ්‍රවණය වේවා !!! 🪷🙏🪷

  • @IsuruDisanayaka-fq4nf
    @IsuruDisanayaka-fq4nf 14 วันที่ผ่านมา +2

    ඇත්තටම හිතේ ලොකු දුකක් තියෙනකොට මං හැමතිස්සේම මං ඔබ වහන්සේගේ බණ අහනවා. කියන්න වචන නැ හිත මාර විදියට නිවෙනවා.❤.
    හිතේ ලොකු අසාවක් තියනවා මහණ වෙන්න එත් එකට ගෙදරින් අවසර නෑ.😔. පෙර කරපු පවක් වෙන්න ඇති එහෙම වෙන්න 😊

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 26 วันที่ผ่านมา +5

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @sumedasampath4868
    @sumedasampath4868 27 วันที่ผ่านมา +5

    🙏🙏🙏

  • @Harshachamara-vj1mh
    @Harshachamara-vj1mh 26 วันที่ผ่านมา +3

    පින්වත් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏

  • @SithumiSihara
    @SithumiSihara 24 วันที่ผ่านมา +2

    මගේ ස්වාමීන් වහන්සේ නිවන් දකිත්වා !!!!! සාදු සාදු සාදු

  • @WniroskaNirosia
    @WniroskaNirosia 27 วันที่ผ่านมา +4

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

  • @smbandara1691
    @smbandara1691 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏 sadu sadu sadu

  • @NimeshPerera-el9fi
    @NimeshPerera-el9fi 26 วันที่ผ่านมา +2

    බොහොම ස්තුති අපේ හාමුදුරුවනේ

  • @rashmikaprabashwara1178
    @rashmikaprabashwara1178 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි🙏❤️ පින්වත් ඔබට ධර්ම දානයක්ම වේවා🙏❤️

  • @nish216
    @nish216 18 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවණය ලැබේවා ..!!! 🙏🙏🙏

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 20 วันที่ผ่านมา +1

    සාදූ.......සාදූ.........සාදූ............
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniSewwandi-ix5lt
    @SanduniSewwandi-ix5lt 21 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නීරෝගි දීර්ඝායු සැප ලැබෙවා .. මෙවන් වු දර්ම දානයන් ලබා දීමට ශක්තිය දිරිය ලැබෙවා 🙏🙏🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 27 วันที่ผ่านมา +3

    Saadu saadu saadu saaaa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🏵️ 🪷🪷🪷🪷🪷 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට

    • @user69481
      @user69481 24 วันที่ผ่านมา

      ☸️🙏🧎

  • @user-os7in1si5b
    @user-os7in1si5b 27 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට. මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහොම ආශාවෙන් අහනවා. මට මහණ වෙන්න ආසයි. ගෙදරින් නිදහස් වෙන්නේ කොහොමද කියලා නිතරම කල්පනා කරන්නේ අම්මා තාත්තාගෙ අකැමැත්ත නිසා. මට නම් මේ ජීවිතය එපා වෙලා තියෙන්නේ. මට ඕනි මහණ වෙන්න මම තරුණ ගැහැනු ලමයෙක්. මට තව බැදීම් ඇති කරගෙන දුක් විඳින්න අවශ්‍ය නැ හාමුදුරුවනේ. පිළිතුරු බලා පොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @rupiadjei4444
    @rupiadjei4444 27 วันที่ผ่านมา +1

    Apage supinwath suwamin wahanseta mage namaskaraya namaskaraya wewa sadu sadu Sadu 🙏🏾🙏🏾🙏🏾

  • @Boy_0662
    @Boy_0662 27 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kmaridecg1911
    @kmaridecg1911 27 วันที่ผ่านมา +3

    මේ සම්පුර්ණ දේශනාව දාන්න ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ මේ දේශනා අද සමාජට ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @shakyaarana
      @shakyaarana  27 วันที่ผ่านมา

      Description එක තුල සම්පූර්ණ දේශණාව සදහා Link එක ලබා දී ඇත

  • @pubudulakshan7819
    @pubudulakshan7819 27 วันที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏

  • @user-dk9xj5px8b
    @user-dk9xj5px8b 26 วันที่ผ่านมา +1

    Awasarai ape hamuduruwane.man obawahansege bana ahala jeewithe godak prashna walata dan muna denawa.obawahanse ikmanatama niwan dakithwa ape hamuduruwane.

  • @omethsonjith8181
    @omethsonjith8181 10 วันที่ผ่านมา

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!❤❤❤

  • @nishanthafernando2257
    @nishanthafernando2257 16 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @vidanapathirana3005
    @vidanapathirana3005 27 วันที่ผ่านมา +4

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏

  • @siripalajayawardene9898
    @siripalajayawardene9898 4 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @NalikaMaduwanthi-vo9ez
    @NalikaMaduwanthi-vo9ez 21 วันที่ผ่านมา +1

    Mt me jiwithe gena anantha waraya kala kirenawa.mhanawen yannama hithenawa.ath mge daruwata aurudu 6.putha anatha karala mn yanne kohomada ki hithanawa.bendim nisama mn ada windawanawa ape hamuduruwane.puduma dukak mn hadawathe thiyan jiwathwenawa geheniyak.bendim nisamai mt me duk windinna well thiyenne.oba wahanseta mge namaskarawewa.🙏🙏🙏🙏🌼🌼🌼

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 12 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤

  • @KqtKw-y3p
    @KqtKw-y3p 6 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samaraprarthana3536
    @samaraprarthana3536 23 วันที่ผ่านมา +1

    🌼🙏🙏🙏🌼

  • @HettigeRangani
    @HettigeRangani 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @user-ij3zm8rz4x
    @user-ij3zm8rz4x 23 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @user-fm1ki2gj5v
    @user-fm1ki2gj5v 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @dinugisanaya8165
    @dinugisanaya8165 27 วันที่ผ่านมา +4

    පින්වත් ස්වාමින් වහන්ස මම කාන්තාවක් මටත් මහණ වෙන්න ආසයි 🙏...
    තෙරුවන සරණයි හාමුදුරුවනේ අවසර, අපේ අම්මයි, අප්පච්චි යි පව්ලේ අයයි කැමති නෑනේ...
    අවුරුදු කීයක් වෙන්න ඕනෙද ද හාමුදුරුවනේ මෙහෙණින් වහන්සේ කෙනෙක් වෙන්න... මට අවුරුදු 16 ක්‌ වෙනවා... මට hamuduruwange බණ ඇහුවම, හිත නිවිලා මහන වෙන්න ආසයි...හාමුදුරුවනේ මගෙ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුලුවන්ද...මම මොකද කරන්න ඔනේ පින්වත් ස්වාමින් වහන්ස🙏🥺

    • @sahanpannilage9097
      @sahanpannilage9097 27 วันที่ผ่านมา +2

      උඩුපිල අනගාරිකා අසපුවට කෝල් එකක් දෙන්න

    • @vidanapathirana3005
      @vidanapathirana3005 27 วันที่ผ่านมา +1

      අවුරුදු 16 k වුණාම mahana wenna පුළුවන්.
      අවුරුදු 7 ඉඳලා mahana wenna පුළුවන් කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියනවා.......🙏🙏🙏

    • @dinugisanaya8165
      @dinugisanaya8165 27 วันที่ผ่านมา +1

      @@vidanapathirana3005 බොහොම පින් 🙏ඔබ‍ට

    • @dinugisanaya8165
      @dinugisanaya8165 27 วันที่ผ่านมา

      @@sahanpannilage9097 බොහොම පින් 🙏

    • @dinugisanaya8165
      @dinugisanaya8165 26 วันที่ผ่านมา

      @@sahanpannilage9097 අසපුවේ number එක හොයා ගන්න පුළුවන් කොහොමද

  • @user69481
    @user69481 22 วันที่ผ่านมา +2

    ☸️🙏🧎😭

  • @user-hk6dn5yx2o
    @user-hk6dn5yx2o 27 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @user-iv5dy1sk5f
    @user-iv5dy1sk5f 27 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු

  • @manjulamadushanka2015
    @manjulamadushanka2015 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @user69481
    @user69481 24 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @user69481
    @user69481 24 วันที่ผ่านมา +1

    ☸️🙏🧎

  • @anomawinrock2993
    @anomawinrock2993 25 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @ThariduLakshan-hu2df
    @ThariduLakshan-hu2df 26 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @user-jf3qw4ie8s
    @user-jf3qw4ie8s 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏