GSB Coconut Shell Products | ජි.එස්.බි. පොල්කටු ආශ්‍රිත නිශ්පාදන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • GSB පොල්කටු ආශ්‍රිත නිර්මාණ පවුල් ව්‍යාපාරයක් ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ ආරම්භ කරමින් වර්තමානය වන විට සේවකයින්ගෙන් සැදුම්ලත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මෙම ව්‍යාපාරය තුළ ප්‍රධාන වශයෙන් කාන්තාවන්ට අවශ්‍ය උපකරණ වන මාල,වළලූ,කරාබු ඇතුළුව මල්වාස්, බුරුලේත්තු ඇතුළු නිර්මාණයන් වෙළඳපොළට හඳුන්වා දී ඇත. මීට අමතරව පීරිසි ආදී නිෂ්පාදනයන් රැසක් ද සිදු කර ඇත. කෘතිම ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සිදුකරනු ලබන මෙම ව්‍යාපාරය සඳහා 2008 ජනාධිපති සම්මාන ඇතුළු සහතික සම්මාන රැසක් හිමි වී ඇත. ඉහළ වෙළඳපොළ ඉල්ලූමක් පවතින මෙම ව්‍යාපාරය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය මත පොල් කටු, කිතුල් ලී ඇතුළු වී වර්ග වලින් නිර්මාණශීලීව නිෂ්පාදනයන් සිදු කිරීමට කටයුතු කරන බව ව්‍යාපාර හිමිකාරිය වන ඉශංකා මහත්මිය පෙන්වා දෙයි.

ความคิดเห็น • 26

  • @MallikaKumari-l8w
    @MallikaKumari-l8w ปีที่แล้ว +1

    Thoga ganna berida

  • @ayanthirenuka4378
    @ayanthirenuka4378 ปีที่แล้ว +1

    මේව අපි ගන්නෙ කොහොමද

  • @indunimalpunchihewa9200
    @indunimalpunchihewa9200 8 หลายเดือนก่อน

    මේව මිලදී ගන්න විදියක් නැද්ද

  • @saliyaprabath1973
    @saliyaprabath1973 9 หลายเดือนก่อน

    මොනවද මේ පොල් කටුවල ගාන්නෙ

  • @sujasuja6022
    @sujasuja6022 6 หลายเดือนก่อน

    Bila karyamu di hargai teruslah berkarya.

  • @premrathne5468
    @premrathne5468 ปีที่แล้ว

    නිෂ්පාදන පෙළ හරිම නිර්මාණශීලීයි. පොල් කටු හැදි නිෂ්පාදනයේ දී තවත් ඔබට නිර්මාණාත්මක ඉදිරි පියවරක් තැබිය හැක.හැදි මිට ඇණ වලින් සවි කරනවා වෙනුවට පාරම්පරික ක්‍රමයට පොල් කටුව විද මිට සවි කිරීම වඩාත් සෞඛ්‍ය හිතකරයි.මිට සදහා දැව තෝරා ගැනීමත් උනන්දු වෙන් කලොත් වෙළදපල ආක්‍රමණය පහසුකරනු ඇත. උදා.කුරූදු ලීය. . ඒවගේම ලුණු පොල් කටුව.පැරැන්නො ලුණු පොල් කටුව භාවිතා කලේ විශේෂ හේතුවක් නිසා.එය යම් තරමකට හෝ ආරක්ෂා උනානම් හොදයි.පොල් කටුව තුල ලුණු ද්‍රාවණයක් ලෙස පවතින නිසා අහිතකර ලවණ පිටතට කාන්දු වීමක් සිදුවේ.(අපි මුහුදු ලුණු භාවිතා කරන නිසා අහිතකර ලවණ කොටස් ඕනෑ තරම් තිබිය හැක. ) එවැනි ලවණ එකතුවීම උදෙසා පොල් කටු කිහිපයක් එක් උඩ එක තියා පොල් කටු හතක් දක්වා එය වර්ධනය කරයි.හත් අවුරුදු ලුණු වන්නේ අඩියේම තිබෙන කට්ටේ ලුණුය.ලුණු පොල් කටුව රැදවීම කරන ලී තැරිය ද විශේෂ ශාක වර්ගයකින් කපා ගනී.

  • @nisansalasanjeewani3839
    @nisansalasanjeewani3839 2 ปีที่แล้ว +1

    නිර්මාණ මිලදි ගන්න පුළුවන් ද

  • @savithrisenanayake3620
    @savithrisenanayake3620 ปีที่แล้ว

    නිෂ්පාදන මිලදි ගැනිමට කතා කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න මිස්

  • @YuvaRaj-bq1ho
    @YuvaRaj-bq1ho 3 ปีที่แล้ว +1

    Cachi yannaku maliyalam ariilla ... please..my interest is coconut shell model...so all video send me .... please

  • @thanujaprasadi9491
    @thanujaprasadi9491 ปีที่แล้ว

    කිතුල් ලීයෙන් පිගන් නැද්ද පිගානක් kiyak වෙනවද

  • @lifewinners2139
    @lifewinners2139 2 ปีที่แล้ว

    ඔබ සමිබන්ධ කර ගත හැකිද දුරකථන අංකය දෙන්න

  • @shashinimadushika814
    @shashinimadushika814 ปีที่แล้ว

    කොහොමද ඔයාලව සම්බන්ධ කර ගන්නේ.

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว

    කී ටැක් වලට දාන මුදු ගන්න තියෙන්නෙ කොහෙද

  • @joaofrancadealbuquerque8662
    @joaofrancadealbuquerque8662 2 ปีที่แล้ว +1

    Parabéns pelo lindo trabalho

  • @prasadnagasinghe3537
    @prasadnagasinghe3537 2 ปีที่แล้ว

    කී ටැග් කපන මැශින් එක් කොහෙද ගන්න තියෙන්නෙ

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว

    සිරි ලකදේ සිරි සැපදේ තෙරුවන් සරණයි ඔබතුමියගේ නිෂ්පාදන බොහෝම අගෙයි හැම නිෂ්පාදනයකම මේඩින් ශී ලංකා කියා ලේබල් ගහන්න ජයම ප්‍රර්ථනා කරමි .

  • @ontv97
    @ontv97 2 ปีที่แล้ว

    Meyawa contact kara gannna beda

  • @krishantharohana7109
    @krishantharohana7109 2 ปีที่แล้ว

    Oyalawa cantak karaganna nambar ekak one

  • @nimalilakminimunasinghe7180
    @nimalilakminimunasinghe7180 2 ปีที่แล้ว

    Cup set eke mila keeyada

  • @gaminithisera9966
    @gaminithisera9966 ปีที่แล้ว

    පොල්කටු අලවන ගම් එක මොකක්ද

  • @CraftMediaPrasad
    @CraftMediaPrasad 2 ปีที่แล้ว

    👍

  • @arunaprabhath1495
    @arunaprabhath1495 2 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක් ...