ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරි ලකදේ සිරි සැපදේ තෙරුවන් සරණයි ඔබතුමියගේ නිෂ්පාදන බොහෝම අගෙයි හැම නිෂ්පාදනයකම මේඩින් ශී ලංකා කියා ලේබල් ගහන්න ජයම ප්‍රර්ථනා කරමි .
👍
Parabéns pelo lindo trabalho
නිෂ්පාදන පෙළ හරිම නිර්මාණශීලීයි. පොල් කටු හැදි නිෂ්පාදනයේ දී තවත් ඔබට නිර්මාණාත්මක ඉදිරි පියවරක් තැබිය හැක.හැදි මිට ඇණ වලින් සවි කරනවා වෙනුවට පාරම්පරික ක්‍රමයට පොල් කටුව විද මිට සවි කිරීම වඩාත් සෞඛ්‍ය හිතකරයි.මිට සදහා දැව තෝරා ගැනීමත් උනන්දු වෙන් කලොත් වෙළදපල ආක්‍රමණය පහසුකරනු ඇත. උදා.කුරූදු ලීය. . ඒවගේම ලුණු පොල් කටුව.පැරැන්නො ලුණු පොල් කටුව භාවිතා කලේ විශේෂ හේතුවක් නිසා.එය යම් තරමකට හෝ ආරක්ෂා උනානම් හොදයි.පොල් කටුව තුල ලුණු ද්‍රාවණයක් ලෙස පවතින නිසා අහිතකර ලවණ පිටතට කාන්දු වීමක් සිදුවේ.(අපි මුහුදු ලුණු භාවිතා කරන නිසා අහිතකර ලවණ කොටස් ඕනෑ තරම් තිබිය හැක. ) එවැනි ලවණ එකතුවීම උදෙසා පොල් කටු කිහිපයක් එක් උඩ එක තියා පොල් කටු හතක් දක්වා එය වර්ධනය කරයි.හත් අවුරුදු ලුණු වන්නේ අඩියේම තිබෙන කට්ටේ ලුණුය.ලුණු පොල් කටුව රැදවීම කරන ලී තැරිය ද විශේෂ ශාක වර්ගයකින් කපා ගනී.
Bila karyamu di hargai teruslah berkarya.
ගොඩක් හොද වැඩක් ...
Thoga ganna berida
මේව අපි ගන්නෙ කොහොමද
මේ කොහෙද
Cup set eke mila keeyada
Cachi yannaku maliyalam ariilla ... please..my interest is coconut shell model...so all video send me .... please
කිතුල් ලීයෙන් පිගන් නැද්ද පිගානක් kiyak වෙනවද
මොනවද මේ පොල් කටුවල ගාන්නෙ
ඔබ සමිබන්ධ කර ගත හැකිද දුරකථන අංකය දෙන්න
මේව මිලදී ගන්න විදියක් නැද්ද
කොහොමද ඔයාලව සම්බන්ධ කර ගන්නේ.
නිර්මාණ මිලදි ගන්න පුළුවන් ද
කී ටැග් කපන මැශින් එක් කොහෙද ගන්න තියෙන්නෙ
කී ටැක් වලට දාන මුදු ගන්න තියෙන්නෙ කොහෙද
Meyawa contact kara gannna beda
පොල්කටු අලවන ගම් එක මොකක්ද
epi/pix
Oyalawa cantak karaganna nambar ekak one
නිෂ්පාදන මිලදි ගැනිමට කතා කරන්න දුරකථන අංකයක් ලබා දෙන්න මිස්