ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Coconut shell bowl ඵකක් හදමු🤗 වීඩියෝව ❤️ මෙතැනින්😍th-cam.com/video/t0iJ1Z_U-UU/w-d-xo.html. වීඩියෝව බලලා.COMMENT ඵකකුත් දාන්නෝ..🥰#coconut #coconutbowls #coconutshell. #coconutshellcraft #polkatu
තමන් දාන්න දේ ලෝභ නැතුව කියලා දෙන මිනිස්සු අතරේ ඔයත් හොද මනුස්සයෙක් ..බුදුසරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..ග්‍රයින්ඩරෙන් වැඩ කරද්දී පරිස්සමෙන් ග්ලවුස් දෙයක් කන්නාඩි දෙයක් පාවිච්චි කරන්න
විඩියො එක ගොඩක් වටිනව, ආරක්ෂාව ගැන තව හිතන්න ඕන ස්තූතියි
අනිවාර්යෙන්ම subscribe කරන්න ඕනම චැනල් එකක් .. හැමදාම අරගෙන එන්නෙ මාරම වැදගත් වීඩියෝ.. බුදු සරණයි ඔයාට ,, හැකියාව තව දියුණු වේවා ❤️❤️❤️
ගොඩක් ස්තුතියි🙏
මල්ලි ගේ හැකියාව මම හදවතින්ම අගේ . කරනවා හේතුව තව කෙනෙක්ට කියලා දෙන නිසා.. ( වැඩ කරන විදිය ටිකක් අවදානම් ) ඒ ගැනත් ක්‍රමවේදයක් තිබුනානම් 👌 . ♥️ ජයවේවා
Wonderful sharing fully watched
ජය වේවා 🙏🏽❤
ඔබට ගොඩක් ස්තූති සහෝදරයා මේ වගේ video වලට අඩු වියදමකින් පටන් ගන්න පුළුවන් දෙයක් ගැන කියල දුන්නට...
ජය වේවා
ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි පුතේ..උපකරණ නැති නිසා තමයි ..නැත්නම් අපි ඔය වගේ දේවල් හදන්න කැමතියි..
ඔබගේ පැහැදිලි කිරිමත් විෂිශ්ඨයි.ස්වයං රැකියාවක් කිරිමක් කරන්න බලාපොරොත්තු වන අයට කදිමයි.
පුතා ඔබේ පැහදිලි කිරීම ඉතා වැදගත් ඔබට ජයවේවා පතමි මම 😅😅😅😅😅
ඔයාගේ සියලු වැඩකටයුතු සරුවප්ප කාරයෙන් ඉෂ්ට සිද්ධ වෙවා තෙරුවන් සරණයි
B.s sahodaraya yahapathakma wewa 🙏🙏
තෙරුවන් සරණයි ඹබට
සුපිරි ❤️ සහෝ
😊❤️
බොහොම ස්තූතිය මහත්තයො. සම්මා සම්බුදු සරණයි.
niyamay 😊👍
❤️😊
supiri aiye
😍😍
Thanks friend..❤
Thanks putha
Budu saranai davi pihithai.. oyatha
super ❤️
aluminiyan kambi kohenda hoyaa ganna puluvan
ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda
Hande mita set karana kambi koheda ganna thiyenne ..
😍💞
❤❤❤❤❤
මචං තෙල් හැන්ද හදලා ඉවර කරලා හිල් විද්දොත් තමයි හොද නැත්නම් කම්බිය තලනකොට පොල් කටුව පුපුරන්න බලනවා .තව එකක් තමයි ඔය යකඩ කම්බියේ උඩින් මිලි තුනක විතර පොල් කටුව විදින කටුවෙන්ම සිදුරක් විදලා පලවෙනි පාර පොල් කටුව පැත්තෙන් ඇලුමිනියම් කම්බිය තලනකොට ලීය පැත්තෙන් ඇලුමිනියම් කම්බිය ඒ සිදුර ඇතුලට දාලා තලපන් එතකොට ඇලුමිනියම් කම්බිය නැවෙන ප්‍රවනතාව අඩුයි . පොඩි අත් දැකිමක් තියනවා .
නියමයි බං,,උඹ වගේ එවුං බොහොම අඩුයි, වරදක්,කියල පීචං කරන එවුං තමා මේවයේ ඉන්නේ,,සුපිරි කොල්ලෙක් උඹ,,,
දන්න දේ කියලා දෙන එක හොද පුරුද්දක්..
ඔබ හරි යටම හරි.
@@sltrbrooya kiyana de hariyatama hari sahodaraya . Thanks .
Hande mila keeyada light bila eetawedi naada
Thawathawa diyunuwewa
Hadi hadanna ganna li wargaya monawada
Pin
අපේකම අපේ දේවලන් නව නිර්මාණ ගේන ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️
Loku hadi hadanna පුළුවන් da රිවටි ගහලා තෙරුවන් සරනයි
👍👍👍
😍🙏😍
හැදි මිටට දාන වෙනත් ලි වර්ගයක් කියනවාද
👍🙏💗🎉
ඇලුමිනියම් කම්බ් සොයාගන්නෙ කොහොමද
Oi hendata gahana kambi ganna thiyenne kohenda monawada ekata kiyana nama
දෙමාපියන්ගේ බාසාවද ඕයි.
ඕයි ගම කොහෙද?
මමත් හදනව අයියේ ග්‍රයින්ඩර් ග්‍රිල් නෑ මට පිහියෙන් පොල්කටු රව්ම් කරන්නෙ 😟ඔයාගෙ සියලුම වැඩ කටයුතු වඩ වඩාත් දිවුනු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි...ආදරෙයි...❤
ඒ තලන ඇල්මිනියම් කම්බි කොහෙන්ද ගන්නේ
Polkatu hai karana kambi ganna thiyenne kohenda
Laite kanu walata ena ain karapu kambi.
මල්ලි වැඩේ ලස්සනයි . හොදට කරනව සරලව ස්තුතියි . පුංචි මතක්කිරීමක් කරන්නම්, මිට සම්බන්ද කරන ඇලුමිනියුම් කම්බි වෙනුවට ඔය පොල් කටුව අගල්1.5 විතර පරතරයකින් සිදුරු කර මිට කෙලවර පැතලිව සිහින් කර කටුවෙි සිදුර ද එම ප්‍රමානයට සකසා එතුලින් මිට ඇතුල් කරන්න. ඇලුමිනියුම් වලින් වලකිමු.....
ලී වලින්ම ඇන හදනවා නේද ??පුටුවටට එහෙම දානවා නේද?
😊😊😊
Kollo eka watunda aa
Revat ana hariyanawada
Alminiyam kambiwali thalathdi henda kambiya edata thelenne a mokafa me sadaha sudusu le waraga kiyanawada mara le pati aran iskuruppi ana demme aka aulda
Godak.pinputhe
👍👍👍👍👍👍❤️👍👍👍
වෙලිච්ච එවද ඕනෙ
මොන ලීද හොද
Dril ekk naththam vidaganda ba ne
Bee.. 😪
😕👍
Thala gathta neda agilla😢
ඇලුමිබියම් කම්බි හොයා ගන්නේ කොහොමද
Hardware wala thiyenawa
ඔය කම්බි ගන්නෙ කොහෙන්ද
ඒ කම්බි වර්ගේ මොකක්ද
👍👍
මල්ලි ඇලුමිනිම් කම්බි හොයා ගන්නෙ කොහෙන්ද
හාඩි වෙයාර් වල තියෙන වා.
ඇලුමිනියම් කම්බිහොද නෑ ඊටවඩා හොදයි වහ කෑවා නම්.. ඔයගේ වැඩේ හොදයි මල්ලී... ඇලුමිනියම් නොදා හදන්න තෙරුවන්සරණයි
ඉයම් කම්බි කොහෙන්ද ගන්න තියෙන්නෙ සහො
@@chathuraviraj4295 හාඩ්වෙයාර් වල තියෙනවා , රිවට් ඇන ගහන්නත් පුළුවන්
හැදි හදන සමිබන්දව විස්තරයක් දැන ගැනීමට අපට නමිබර් එකක් දාන්න පුළුවන්ම් කරැණාකරලා බු.ස.
Yaluwa oya nam niyami . Mata puluwan da oyage whatap no ekha ganna. Thawa dewal wagayak dana ganna
Location eka share karanna puluwan da?
ඇඹිලිපිටිය
දවසකට හැදි 100 k kiuwe mulu dawasemd
නැතුව. පැය 24 ම තමයි. දැන් සනීපද?
පොල්කටුවට ගහන කම්බි වලට මොකක්ද කියන නම කොහෙන්ද ගන්න තියෙන්නෙ
Alminiym kambi
මං වැල්ලවායේ බන් ඔයාගේ නමිබර් එක දෙනවද?
TH-cam eke dala thiyenawa dr
K ó in
🤬🖐️🖐️🤚🤚💖👩🏭
@@sltrbro 🙏🖐️👩🏭
No safety ,always power tools use before use safety equipments .
කම්බි ගන්න තියෙන්නෙ කොහෙද
Hardware wala
Coconut shell bowl ඵකක් හදමු🤗 වීඩියෝව ❤️ මෙතැනින්😍th-cam.com/video/t0iJ1Z_U-UU/w-d-xo.html. වීඩියෝව බලලා.COMMENT ඵකකුත් දාන්නෝ..🥰
#coconut #coconutbowls #coconutshell. #coconutshellcraft #polkatu
තමන් දාන්න දේ ලෝභ නැතුව කියලා දෙන මිනිස්සු අතරේ ඔයත් හොද මනුස්සයෙක් ..බුදුසරණයි සියලු වැඩ කටයුතු සාර්ථක වේවා ..ග්‍රයින්ඩරෙන් වැඩ කරද්දී පරිස්සමෙන් ග්ලවුස් දෙයක් කන්නාඩි දෙයක් පාවිච්චි කරන්න
විඩියො එක ගොඩක් වටිනව, ආරක්ෂාව ගැන තව හිතන්න ඕන ස්තූතියි
අනිවාර්යෙන්ම subscribe කරන්න ඕනම චැනල් එකක් .. හැමදාම අරගෙන එන්නෙ මාරම වැදගත් වීඩියෝ.. බුදු සරණයි ඔයාට ,, හැකියාව තව දියුණු වේවා ❤️❤️❤️
ගොඩක් ස්තුතියි🙏
මල්ලි ගේ හැකියාව මම හදවතින්ම අගේ . කරනවා හේතුව තව කෙනෙක්ට කියලා දෙන නිසා.. ( වැඩ කරන විදිය ටිකක් අවදානම් ) ඒ ගැනත් ක්‍රමවේදයක් තිබුනානම් 👌 . ♥️ ජයවේවා
Wonderful sharing fully watched
ජය වේවා 🙏🏽❤
ඔබට ගොඩක් ස්තූති සහෝදරයා මේ වගේ video වලට අඩු වියදමකින් පටන් ගන්න පුළුවන් දෙයක් ගැන කියල දුන්නට...
ජය වේවා
ඔයාට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි පුතේ..උපකරණ නැති නිසා තමයි ..නැත්නම් අපි ඔය වගේ දේවල් හදන්න කැමතියි..
ඔබගේ පැහැදිලි කිරිමත් විෂිශ්ඨයි.ස්වයං රැකියාවක් කිරිමක් කරන්න බලාපොරොත්තු වන අයට කදිමයි.
ගොඩක් ස්තුතියි🙏
පුතා ඔබේ පැහදිලි කිරීම ඉතා වැදගත් ඔබට ජයවේවා පතමි මම 😅😅😅😅😅
ඔයාගේ සියලු වැඩකටයුතු සරුවප්ප කාරයෙන් ඉෂ්ට සිද්ධ වෙවා තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි🙏
B.s sahodaraya yahapathakma wewa 🙏🙏
තෙරුවන් සරණයි ඹබට
සුපිරි ❤️ සහෝ
😊❤️
බොහොම ස්තූතිය මහත්තයො. සම්මා සම්බුදු සරණයි.
ගොඩක් ස්තුතියි🙏
niyamay 😊👍
❤️😊
supiri aiye
😍😍
Thanks friend..❤
Thanks putha
Budu saranai davi pihithai.. oyatha
super ❤️
😊❤️
aluminiyan kambi kohenda hoyaa ganna puluvan
ane mata puluwannam polkatuwawa nada suddakarane gather eka hadana Hari kiyala danda puluwanda
Hande mita set karana kambi koheda ganna thiyenne ..
😍💞
❤❤❤❤❤
මචං තෙල් හැන්ද හදලා ඉවර කරලා හිල් විද්දොත් තමයි හොද නැත්නම් කම්බිය තලනකොට පොල් කටුව පුපුරන්න බලනවා .තව එකක් තමයි ඔය යකඩ කම්බියේ උඩින් මිලි තුනක විතර පොල් කටුව විදින කටුවෙන්ම සිදුරක් විදලා පලවෙනි පාර පොල් කටුව පැත්තෙන් ඇලුමිනියම් කම්බිය තලනකොට ලීය පැත්තෙන් ඇලුමිනියම් කම්බිය ඒ සිදුර ඇතුලට දාලා තලපන් එතකොට ඇලුමිනියම් කම්බිය නැවෙන ප්‍රවනතාව අඩුයි . පොඩි අත් දැකිමක් තියනවා .
ගොඩක් ස්තුතියි🙏
නියමයි බං,,උඹ වගේ එවුං බොහොම අඩුයි, වරදක්,කියල පීචං කරන එවුං තමා මේවයේ ඉන්නේ,,සුපිරි කොල්ලෙක් උඹ,,,
දන්න දේ කියලා දෙන එක හොද පුරුද්දක්..
ඔබ හරි යටම හරි.
@@sltrbrooya kiyana de hariyatama hari sahodaraya . Thanks .
Hande mila keeyada light bila eetawedi naada
Thawathawa diyunuwewa
Hadi hadanna ganna li wargaya monawada
Pin
අපේකම අපේ දේවලන් නව නිර්මාණ ගේන ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤️
ගොඩක් ස්තුතියි🙏
Loku hadi hadanna පුළුවන් da රිවටි ගහලා තෙරුවන් සරනයි
👍👍👍
😍🙏😍
😊❤️
😊❤️
හැදි මිටට දාන වෙනත් ලි වර්ගයක් කියනවාද
👍🙏💗🎉
ඇලුමිනියම් කම්බ් සොයාගන්නෙ කොහොමද
Oi hendata gahana kambi ganna thiyenne kohenda monawada ekata kiyana nama
දෙමාපියන්ගේ බාසාවද ඕයි.
ඕයි ගම කොහෙද?
මමත් හදනව අයියේ ග්‍රයින්ඩර් ග්‍රිල් නෑ මට පිහියෙන් පොල්කටු රව්ම් කරන්නෙ 😟ඔයාගෙ සියලුම වැඩ කටයුතු වඩ වඩාත් දිවුනු වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි...ආදරෙයි...❤
ඒ තලන ඇල්මිනියම් කම්බි කොහෙන්ද ගන්නේ
Polkatu hai karana kambi ganna thiyenne kohenda
Laite kanu walata ena ain karapu kambi.
මල්ලි වැඩේ ලස්සනයි . හොදට කරනව සරලව ස්තුතියි .
පුංචි මතක්කිරීමක් කරන්නම්,
මිට සම්බන්ද කරන ඇලුමිනියුම් කම්බි වෙනුවට ඔය පොල් කටුව අගල්1.5 විතර පරතරයකින් සිදුරු කර මිට කෙලවර පැතලිව සිහින් කර කටුවෙි සිදුර ද එම ප්‍රමානයට සකසා එතුලින් මිට ඇතුල් කරන්න.
ඇලුමිනියුම් වලින් වලකිමු.....