Sajith Premadasa entertains supporters in Hambantota.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Sajith Premadasa entertains supporters in Hambantota.

ความคิดเห็น • 704

  • @hashikamihirancovers8041
    @hashikamihirancovers8041 4 ปีที่แล้ว +281

    සින්දුවක් කිව්වත් ගෙයක් හදන එකක් ගැනමනේ😂😂😂

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +9

      @Mickey Arthurදේශපාලනය වෙනයි ආතල් වෙනයි.හැම දේශපාලුවෙක්ම හොරු තමා.😂😂

    • @dilshathiran321
      @dilshathiran321 2 ปีที่แล้ว +7

      සිරාවටම...ගේ අතඅරින්නම බැ

    • @SkySportupdates18
      @SkySportupdates18 2 ปีที่แล้ว +13

      දැන් කොහොමද වෙනස සැපද රතු ලූනූ කොහොමද බොම්බයි ලූනූ ළඟදී කෑවද ජීවන වියදම බොහොම අඩුද දැන් වෙනස සැපද 😂😂😂😂😂😂😂😂😂

    • @YashKuruwitage
      @YashKuruwitage 2 ปีที่แล้ว +4

      ජන්මෙ පුරුද්ද අත්අරින්න බෑ බං

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +1

      😆😆

  • @manusharavishan3552
    @manusharavishan3552 2 ปีที่แล้ว +44

    දේශපාලනය කියන්නේ එක තැනක් විතරයි මේවා අගය කල යුතුයි ❤

  • @hypers8185
    @hypers8185 2 ปีที่แล้ว +114

    පට්ට Musician කෙනෙක්.ඕකම කර කර හිටියනම් අපිටත් හොදයි.

    • @kitneeth1980
      @kitneeth1980 2 ปีที่แล้ว

      AI pakayo meya wage dushitha nathi politicians kenek na

    • @X_sltopic_X
      @X_sltopic_X 4 หลายเดือนก่อน +2

      😂😂

  • @janakageeganage7483
    @janakageeganage7483 ปีที่แล้ว +31

    දේශපාලනය නම් අදාලම නෑ ගරුත්වය දිය යුත් දෙයට ගරුත්වය දිය යුතුමයි. දක්ෂතාවය වෙනුවෙන් උපරිම ගරු කරුකරනවා... ❤️❤️❤️✊✊✊💪💪💪

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน

      Kollo, kello api meruwaa
      Heta dhaahak kandhu goda gehuwaa
      Hethi karema api nesuwaa
      Janapathi wennata beruwaa.
      Hena pita, hena enawaa maruwaa.
      Thoge Thaththa mulu tatama keliyaa.

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +15

    අපේම අපේ lucky 7 ජනාධිපති තුමා ඔබයි , රටේ අනාගත බලාපොරොත්තු wath ඔබයි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 💪💪🐘🐘🐘🐘🙏🙏🙏.

  • @thilinamadushan4200
    @thilinamadushan4200 4 ปีที่แล้ว +73

    දේශපාලනයට වඩා සංගීතය ගැලපෙනවා.

  • @unknownfriend7530
    @unknownfriend7530 4 ปีที่แล้ว +81

    සිරාවටම ලස්සනයි............. බොලාට තිබ්බෙ අපිව හිනස්සනැතුව ගිහිං අපිව නටවන්න........ ගිටාර් play කරනවා ලස්සනයි

  • @angelitaperera4145
    @angelitaperera4145 5 ปีที่แล้ว +23

    හරිම අගෙයි ඔබගේ,, වැඩත්,, හඩත්,, අපි ඔබ සමගයි මැ ති තුමනි !! ජය වේ වා !👍👍👍💟💟💟🇱🇰🇱🇰🇱🇰🎓👑🎓👑🎓👑🎓👑🎹🎹🎹👍👍🎼🎼🎼👏👏👏

  • @kavingihansara2610
    @kavingihansara2610 4 ปีที่แล้ว +177

    අගය කල යුතු දේ අගය කල යුතුයි.ඇත්තටම හොදයි .😂💟

    • @SkySportupdates18
      @SkySportupdates18 2 ปีที่แล้ว +3

      දැන් කොහොමද වෙනස සැපද රතු ලූනූ කොහොමද බොම්බයි ලූනූ ළඟදී කෑවද ජීවන වියදම බොහොම අඩුද දැන් වෙනස සැපද 😂😂😂😂😂😂😂😂😂

  • @Love_Talks.
    @Love_Talks. 5 ปีที่แล้ว +34

    සජිත් මහත්තයා හරි දක්ෂයෙක්නෙ

  • @rappingstar9912
    @rappingstar9912 2 ปีที่แล้ว +23

    දේශපාලනයට වඩා සංගීතයට දක්ෂයෙක් 💯🥳

  • @sudarmagayan9083
    @sudarmagayan9083 4 ปีที่แล้ว +36

    Godak ලස්සනයි මැතිතුමනි තෙරුවන් සරණයි ඔබතුමාට ජය වේවා

  • @utrustengineeringpvtltd6734
    @utrustengineeringpvtltd6734 4 ปีที่แล้ว +21

    තෙරුවන්සරණයි ඔබතුමාට.

  • @yamunamalani8153
    @yamunamalani8153 ปีที่แล้ว +13

    සුපිරි ගායකයෙක් වාදකයකු මෙන්ම රටට නායකයෙක් විය

  • @avindusrimal2323
    @avindusrimal2323 4 ปีที่แล้ว +30

    දක්ශයෙක්.ඇත්ත්ටම හොදයි ලීඩ් එක play කරපු විදිය.සින්දුවත් ලස්සනයි.දක්ශකම අගය කරන්න ඕනෑ

    • @amilaruwanegodage
      @amilaruwanegodage 4 ปีที่แล้ว

      Every successful man has the rythm in his soul. Musicaly sound poeple are always talented in many other areas.
      Congratulations, our future leader.

  • @sachinthabiduranga2021
    @sachinthabiduranga2021 6 ปีที่แล้ว +214

    සංගීතයෙං අනාගතයක් තියේවී දේශපාලනයට වඩා පැහැදිලි

  • @dulhararanathunga3238
    @dulhararanathunga3238 2 ปีที่แล้ว +85

    This song written by my grand father. i'm sad to inform you that he was passed away before one year

  • @lahirupriyanjith5039
    @lahirupriyanjith5039 5 ปีที่แล้ว +61

    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ වරදක්...හැකියාව තියන පැත්තට ලමයිංව පොඩි කාලෙ ඉඳල යොමු කලානං රටට මේවගේ දේවල් දකින්න වෙන්නෑ..😂😂😂😂😂😂

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว +1

      Well said Lahiru. Gotabaya kiyanne ekane... lamai podikale indala kamathi brain bend eka tiyana pattata train aranna one kiyala

    • @subodhamadushani8304
      @subodhamadushani8304 4 ปีที่แล้ว +1

      Ek att bro

    • @lahirupriyanjith5039
      @lahirupriyanjith5039 4 ปีที่แล้ว

      @@paaraavoo7701 apitath wela thynne okama thama😌

    • @lahirupriyanjith5039
      @lahirupriyanjith5039 4 ปีที่แล้ว

      @@subodhamadushani8304 hm

    • @samithsun7099
      @samithsun7099 4 ปีที่แล้ว

      Aniwa bro

  • @wapasela
    @wapasela 4 ปีที่แล้ว +55

    ඇත්තටම හොදට කියනවා, හැකියාව අගේ කල යුතුයි

  • @psg7466
    @psg7466 5 ปีที่แล้ว +44

    පොඩි මනුස්සයගේ දුක දන්න විනයගරැක ආචාරශීලී රටට අත්‍යාවශ්‍ය නායකයෙක්👏👏❤️💐👍 allrounder කෙනෙක්

    • @alkgamerr
      @alkgamerr 3 ปีที่แล้ว +3

      👎👎

    • @lahiruwishwanath7533
      @lahiruwishwanath7533 3 ปีที่แล้ว +3

      @@alkgamerr mko unlike dn sapthee ublta😂😂😂

    • @alkgamerr
      @alkgamerr 3 ปีที่แล้ว

      @@lahiruwishwanath7533 ado mn chande dunne bn, thama 18 years ne.. 🤪. Denna puluwan unath denne..

    • @rohinidesilva5466
      @rohinidesilva5466 3 ปีที่แล้ว

      සහාතික.ඇත්ත.

    • @alkgamerr
      @alkgamerr 2 ปีที่แล้ว

      @ICC tho laga hitiyanam keri enna gahanne thoge ***** ta...

  • @gnccreations277
    @gnccreations277 6 ปีที่แล้ว +267

    අඩි නියෙමට ගිටර් පාට් එක ගහනවා, මේ තරම් දෙයක් පුලුවන් කියල මං දැනගෙන හිටියේම නෑ, හොදයිනේ

    • @nayomidulikarathnayaka4770
      @nayomidulikarathnayaka4770 5 ปีที่แล้ว +1

      😁😁😁😁😁😁😀😀😀😀😀

    • @shashigayan6824
      @shashigayan6824 5 ปีที่แล้ว

      pas

    • @eshanfernando5227
      @eshanfernando5227 5 ปีที่แล้ว

      guitar gahan inn nathuwa pawhukawa rata watey gihin moda hukanna

    • @vijayafernando1
      @vijayafernando1 5 ปีที่แล้ว +4

      @@eshanfernando5227 rajapakse lost hambanthota to the Chinese

    • @eshanfernando5227
      @eshanfernando5227 5 ปีที่แล้ว +1

      @@vijayafernando1 srilanka lost, not rajapaksha and gp fuck yourself homeboy

  • @princerihab69
    @princerihab69 4 ปีที่แล้ว +13

    Ape gedharin vote 25 sp thamai💟

  • @hasithavimukthi9392
    @hasithavimukthi9392 5 ปีที่แล้ว +13

    දේශපාලනය මතය කුමක් වුවත්.....මේ දේ කිව යුතුයි සුපිරි......සංගීතයෙන් දක්ෂයෙක්😁❤

  • @wgdnandadias7348
    @wgdnandadias7348 4 ปีที่แล้ว +18

    ලස්සනයි.බුදුසරනයි

  • @AmalAmal-kb2kf
    @AmalAmal-kb2kf 4 ปีที่แล้ว +8

    Sajith sir you're song is very nice God bless you form Cyprus

  • @RanilAsangaProductions
    @RanilAsangaProductions 5 ปีที่แล้ว +38

    මගේ ආසම නායකයා ☘️🌺🙏👍 නියමයි ..ඔබට ජේසු පිහිටයි ....................💐

  • @gianniboy796
    @gianniboy796 3 วันที่ผ่านมา +1

    නියමයි ලස්සනයි හැකියාවක් අගය කල යුතුයි ❤ බුදුසරණයි

  • @mohamedfazmil7650
    @mohamedfazmil7650 4 ปีที่แล้ว +7

    You are a great all-rounder sir. Hope to see my country under your leadership. Victory for sajith and democracy

  • @rosemangalikajayakodi9350
    @rosemangalikajayakodi9350 4 ปีที่แล้ว +5

    ඔබ‍ට දෙවියන් ගේ පිහිටයි wery good

  • @hashaanchalana8697
    @hashaanchalana8697 5 ปีที่แล้ว +41

    UNP එකේ ඉන්න හොදම පොර සජිත් විතරයි.. අනිත් පක්කු එකෙක්වත් වැඩක් නෑ උන් රට කන පක්කු.. සජිත් ඔබ තුම ඔවුන්ගෙන් වෙන්විය යුතුයි..

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว +3

      For those who think this is the simple president this country wants, they will do the irreversible mistake they can do in the history of Sri Lanka, because there's no second chance. We experienced the consequences electing an entertaining president that this party brought forward in 2015.
      This doesn't show by any means he is honest or capable of developing this country. He can lead a musical band for sure.

    • @wishmalokaya2417
      @wishmalokaya2417 3 ปีที่แล้ว

      UNP nam wadama thama

  • @neelasela5582
    @neelasela5582 5 ปีที่แล้ว +9

    awesome sir,you are number 01. and you are the honesty political leader in Sri Lanka.God bless you....

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว

      This doesn't show by any means he is honest or capable of developing this country. He can lead a musical band for sure.

  • @dayaembuldeniya4113
    @dayaembuldeniya4113 9 วันที่ผ่านมา +3

    After elections he can join a musical band

  • @sherenifernando97
    @sherenifernando97 5 ปีที่แล้ว +5

    How cool is this guy! Awesome! Sri Lanka is lucky!

  • @kasunmrajapaksha9275
    @kasunmrajapaksha9275 4 ปีที่แล้ว +38

    මෙච්චර දක්ශයෙක් කියලානම් දැනන් හිටියේ නෑ

  • @stormyvoyage1813
    @stormyvoyage1813 5 ปีที่แล้ว +16

    You are a person to watch. Full of talents. I have seen you play cricke as well 👏

  • @skarachchi3122
    @skarachchi3122 5 ปีที่แล้ว +10

    දීර්ඝායුෂම ලැබෙිවා..
    තෙරැවන් සරණයි

  • @Kaki-c2l
    @Kaki-c2l 2 ปีที่แล้ว +3

    super great work best of luck

  • @sandeepachathuranga3701
    @sandeepachathuranga3701 5 ปีที่แล้ว +8

    නියමයි අපෙ නයකතුමා ජය වෙිවා

  • @wasanthikumarikumari8822
    @wasanthikumarikumari8822 5 ปีที่แล้ว +4

    wow godak ලස්සනයි ජයවේවා nayakatumani

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +59

    නියමයි අපේ අනාගත නායක තුමන්ට ජයවේවා 👍👍👍❤❤❤❤

  • @kristinawannithilaka780
    @kristinawannithilaka780 6 ปีที่แล้ว +50

    හරිම...ලස්සනයි....උඩගුකමක්..නැ... නායකයෙක් ...සතු සැහැල්ලු බව.. තුලින්..රටක්...ඉදිරියට..ගෙනියෑමේ.. ප්‍රවනතාව ..ගොඩක්.. වෑඩියී...ග god bless...!!!...you

    • @mithsarajay8617
      @mithsarajay8617 5 ปีที่แล้ว

      😂😂🤭

    • @Alugolla1943
      @Alugolla1943 5 ปีที่แล้ว +1

      ක්‍රිස්ටිනා ඔබ 1990 න් පසු ඉපදුන කෙනෙක් වෙන්න ඔනෑ. ඊට පෙර ඉපදුනා නම් පෙමදාසලාට චන්දෙ දෙන්නේ නැහැ. දන්නවද තරුන තරුනියො දස දහස් ගනනක් සජිත්ගෙ පියා මරවපු එක.ඒවගෙ යුගයක් ඔනැ නම් මේ නිදන් හොරාට චන්දෙ දෙන්න.

  • @dineshishan2857
    @dineshishan2857 7 หลายเดือนก่อน +3

    ඔයා සංගීතය පැත්තෙන් ඉස්සරහටම යන්න තිබුනා.. ❤

  • @CricketYouTube-pe3yd
    @CricketYouTube-pe3yd 2 ปีที่แล้ว +1

    ලීඩ් පාට් එකත් ගහනව කියන්නෙ ඉතින් ආයෙ මොනාද.රාජපක්ෂලගෙන් පිට චන්දෙ දෙන පලවෙනි චන්දෙ දෙන්නෙ සජිත් මහත්මයාට.
    He has a great knowledge and vision on economic reforms and fiance administration.He is really capable of handling presidential position.
    කවුරු මොනා කිව්වත් දෙයක් කරල පෙන්නුවෙ රාජපක්ෂල විතරයි.ඒත් ඒගොල්ලො දැන් යන විදිය හරි නෑ.වැඩක් කරල පෙන්නන්න පුලුවන් ඊලග නායකයා සජිත් මහත්මයා ❤️

  • @chathuraanjana2931
    @chathuraanjana2931 2 ปีที่แล้ว +4

    ජයවේවා

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว +2

    නියමයි ලස්සනයි වෙනස වෙනස් කරමු අපි එනවා ඔබතුමා එක්ක

  • @shamindrahewavithana5174
    @shamindrahewavithana5174 5 ปีที่แล้ว +3

    We have a multi talented president coming in.Congratulations
    Theruwan saranai.

  • @YohanBro6108
    @YohanBro6108 2 ปีที่แล้ว +7

    කොන්ද පණ ඇති නායකයෙක් රටට අවශ්‍ය නායකයෙක් ඔබතුමාට මේ රට භාරයි...

    • @slvishwa
      @slvishwa 2 ปีที่แล้ว +3

      ලබ්බ්##$

    • @lankangen-z9715
      @lankangen-z9715 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂

  • @sanjulapathum4571
    @sanjulapathum4571 5 ปีที่แล้ว +12

    ජය වේවා 💪💪💪💪

  • @charithagayathri2749
    @charithagayathri2749 4 ปีที่แล้ว +1

    Duppath පෝසත් දෙකම hodin hadunan ka ekkath ekata ජීවත් wenna danna sarala hoda මිනිසෙකි oba hama දෙකින්ම hoda දක්ෂයෙකි oba තුමාට deviyan වහන්සේගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා jesu pihitai budusaranai

  • @chathurasandaruwan5500
    @chathurasandaruwan5500 4 ปีที่แล้ว +105

    අපරාදේ ඕයි Flashback ඉන්න ඕන මිනිහෙක් චන්දෙ ඉල්ලලා කරගත්තු වින්නැහියක් 😅

  • @bandulahewawasan4083
    @bandulahewawasan4083 5 ปีที่แล้ว +4

    Sajith appears to be an excellent entertainer. He has shown results in his political arena.But at this moment the country needs professionals with leadership and vision.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +6

    මේක තමයි හොඳම වැඩේ.... දිගටම යං.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 5 ปีที่แล้ว +11

    Wow it's amazing.... අපි දැනගෙන හිටියෙ නෑනෙ ඇමති සජිත්ට මෙච්චර හොඳට music පුළුවන් කියලා... ජය වේවා!!!

  • @mohideensahib3965
    @mohideensahib3965 4 ปีที่แล้ว +6

    Unity is strength and success all the best dear sajeeth this time very great job

  • @usa9453
    @usa9453 5 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි ..ඔබ තුමාර තෙරුවන් සරණයි ..💕💕💕💕💕

    • @xchuckyff4000
      @xchuckyff4000 2 ปีที่แล้ว +1

      තුමාර වට්

  • @amajayadevi6631
    @amajayadevi6631 2 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍👍

  • @Ufc123-i1y
    @Ufc123-i1y 3 ปีที่แล้ว +6

    නියමයි

  • @slshanilabro8631
    @slshanilabro8631 3 ปีที่แล้ว +15

    ලස්සනයි සර්😎😎😎😎

  • @nishanthachandana9864
    @nishanthachandana9864 2 ปีที่แล้ว +2

    Super💪

  • @ravinduinduwarachandraseka7261
    @ravinduinduwarachandraseka7261 5 ปีที่แล้ว +2

    Wonderful sir, may you become the president of our mother lanka one. Day in the coming future

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 ปีที่แล้ว +2

    Excellent

  • @banduladharmakeerthi7308
    @banduladharmakeerthi7308 4 ปีที่แล้ว +10

    මෙතුමාගේ පියාටත් මොනතරම් චෝදනා තිබුණත් එතුමා හොද කලා හැකියාවක් තිබුණ කෙනෙක් ...සජිත් ප්‍රේමදාස මහතා පාසැල් වයසෙදිම සංගීත කණ්ඩායමක් සමග වැඩ කරපු කෙනෙක් ....දේශපාලනය ඕන මගුලක් එතුමා දක්ශයෙක්...

  • @mohammedhussain3587
    @mohammedhussain3587 4 ปีที่แล้ว

    Awesome sir I am following from your farther was president in past that years until now I am a really fan on you sir respect as a salute 👮‍♂️🇱🇰 insha Allah you will definitely Rule the government of SriLanka dont give up Wish you all best 👌🤝

  • @gayanprasad7509
    @gayanprasad7509 4 ปีที่แล้ว +2

    දේශපාලනයෙන් අයින් වේලා දිගටම ඔහෝම ඉන්න ඔයාට කෙසේ වෙතත් එක අපේ රටට හොඳ ක් වෙයි

  • @RamyaPeeris
    @RamyaPeeris 3 วันที่ผ่านมา

    ජය,වෙිවා,,,මගේ,රටෙි,,,,ලමා,පරපුරට,අදදයාපනයට,,වැඩිහිටි පරපුරට,,,,,,යහපත් ,,,අනාගතයකට ,,වගකිව,හැකි,,,,සත්තයවාදි නායකයකු,,ජය,ලබත්වා

  • @warnakulasuriyafernando4408
    @warnakulasuriyafernando4408 5 หลายเดือนก่อน +3

    Mewa ahala chnade dena huththige puthalata bumithel dala puke arinne ona 😂😂

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ගොඩක් හොඳයි කොච්චර උදව් කරාත් මිනිස්සුන්ට මුල අමතකයි ඒකයි මුල් හේතුව

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 3 หลายเดือนก่อน +2

    සියල්ල දත් හේතුහාමි.

  • @amilawelikala9541
    @amilawelikala9541 วันที่ผ่านมา

    මම මෙතුමාට නෙමෙයි චන්දය ලබාදෙන්නේ. ඒ උනාට මෙතුමාගේ මේ හැකියාව අපිත් අවංකවම රස වින්දා කියල කියන්න ඕනේ. ඇත්තටම මෙතුමා පුද්ගලයෙක් වශයෙන් ඉතාමත් හොද කෙනෙක් කියල තමා මෙතුමා ලගින්ම ඉන්න අය කියන්නේ. දේශපාලනය පැත්තකින් තියල මෙතුමාගේ වාදනය අපි රස වින්දා.

  • @Dilshan1989
    @Dilshan1989 5 หลายเดือนก่อน +2

    හදවතේ ජනාධිපති සජිත් ප්‍රේමදාස 💚

  • @lahirupramoddesilva5329
    @lahirupramoddesilva5329 5 ปีที่แล้ว +2

    Our next president

  • @user-cm6px6om7x
    @user-cm6px6om7x 4 ปีที่แล้ว +3

    අපේ පුන්චි ලන්කාව ලස්සන කරන්න ඔබට හඃකි වේවා බල්ලො බුරන ඒවා අදාලම නැහඃ අපේ රටට තරුන නායකත්වයයි ඕන නාකි උන්දලා පිනක් කරගෙන කරපු පවු ඇරගත්තොත් හොඳයි ඔබට ජයවේවා

  • @murdimurdi4568
    @murdimurdi4568 5 ปีที่แล้ว +3

    Niyamai superb gitar and voice I'm happy (unp. Jayaweva

    • @eshanfernando5227
      @eshanfernando5227 5 ปีที่แล้ว +1

      තොපි වගේ හරක් ඉන්නකම් රට ගොඩ යෑමක් නෑ

  • @wijethungashameera2441
    @wijethungashameera2441 5 ปีที่แล้ว +9

    ජයවේවා ජයවේවා ජයවේවා

  • @niwon4377
    @niwon4377 5 ปีที่แล้ว +8

    අම්මෝ ඒක නං නියමයි 😍😍😍😍

  • @sameemaxbro7509
    @sameemaxbro7509 5 ปีที่แล้ว +35

    මගේ හදවතේ නායක තුමා

  • @todaysrilanka1501
    @todaysrilanka1501 2 ปีที่แล้ว +3

    යකෝ ලන්කාවෙ අද්දියාපනය රටාව අවුල් . සන්ගීතය පැත්තෙන් ඉදිරියට යන්න හිටපු පොඩි එකෙක් දේශපාලනයට දාල . මේව බලලා මූට රට බාරදෙන්න එහෙම එපා 😅

    • @user-vw9nt9vu9n
      @user-vw9nt9vu9n 6 หลายเดือนก่อน

      ඔබ තුමා හැමදේටම දක්ෂයෙක්. හැමෝටම ආදර්ශයක්. ජයවේවා මැතිදුනි.

  • @Banana.Republic
    @Banana.Republic 5 ปีที่แล้ว +3

    Super Mr Sajith Premadasa.. Our future President of beautiful Sri Lanka. We love you sir ❤️❤️❤️ 👏👏👏🐘🐘🐘❤️❤️❤️

    • @emmafernandokp110
      @emmafernandokp110 13 วันที่ผ่านมา

      Thoge රෙද්ද

    • @Banana.Republic
      @Banana.Republic 13 วันที่ผ่านมา

      @@emmafernandokp110 ඔබ කැමති වුවත් නැතත් සජිත් ප්‍රේමදාස අපේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත 🥰😍🤩

  • @user-zg4dn4zg8c
    @user-zg4dn4zg8c 3 หลายเดือนก่อน +1

    Kawada ho obetama janadipethi wenawamei ❤💐🙏

  • @zampayoutube7349
    @zampayoutube7349 5 ปีที่แล้ว +4

    නියමයිනේ ජය වේවා

  • @mn-mw2pc
    @mn-mw2pc 6 ปีที่แล้ว +14

    all-rounder in Sri Lanka politics.

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว

      For those who think this is the simple president this country wants, they will do the irreversible mistake they can do in the history of Sri Lanka, because there's no second chance. We experienced the consequences electing an entertaining president that this party brought forward in 2015.
      This doesn't show by any means he is honest or capable of developing this country. He can lead a musical band for sure.

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว

      He will be very successful in entertainment businss

    • @vijayafernando1
      @vijayafernando1 4 ปีที่แล้ว +2

      @@paaraavoo7701 we the people have to abolish professional politicians. They are and have been responsible for all the wars. Name me a country where wars make poor people better off?

  • @CricketYouTube-pe3yd
    @CricketYouTube-pe3yd 2 ปีที่แล้ว +1

    Supiri ❤️

  • @nathankumarkumar5081
    @nathankumarkumar5081 5 ปีที่แล้ว +1

    SUPER

  • @heartlinemusic
    @heartlinemusic 5 ปีที่แล้ว +4

    Ela ela ela ජයවේවා සජිත් ජයවේවා

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 5 ปีที่แล้ว +29

    හම්මට.. සුපිරිනේ.. මම හිතුවේ මේ group එකේ පොරක් කියලා 😂😂 එල එල සුපිරි ආහ් 👌👌 හෙන සරල පොරක්.. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් විදිහට මේ කරන දේ සුපිරි.. 👌👌 ඹැරි වෙලාවත් එලියට යන්න උනොත් බැන්ඩ් එකක් ගහගෙන ඉන්න පුලුවන් නේහ් 😉😉😂

  • @sujithnishantha4686
    @sujithnishantha4686 5 ปีที่แล้ว +4

    ලස්සනයි නියමයි

  • @moonsunlight7214
    @moonsunlight7214 6 ปีที่แล้ว +3

    EXCELLENT VERY NICE MR. SAJITH

  • @deezee7584
    @deezee7584 5 ปีที่แล้ว +5

    Apart from Music He is one the best Photographer. A Hard Core Wildlife Photography Phsyco 😍😍😍

  • @lotusman3673
    @lotusman3673 3 หลายเดือนก่อน +1

    සැබවින්ම ලස්සනයි..

  • @maniakemaniake1400
    @maniakemaniake1400 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍.ජයවෙවා

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri 18 วันที่ผ่านมา +2

    Lassanai ❤❤❤😂😂😂🎉🎉🎉🎉

  • @janakaperis3762
    @janakaperis3762 4 ปีที่แล้ว +1

    Nice

  • @thamiranayanajith9478
    @thamiranayanajith9478 4 ปีที่แล้ว +1

    mama deshapalakayek vidihata sajithwa appiriyayi.....eth wena tallent godak tiyenawa deshapalane hariyanne ne

  • @imnotyourbabyim20now29
    @imnotyourbabyim20now29 4 ปีที่แล้ว +4

    Such a talented person.

    • @paaraavoo7701
      @paaraavoo7701 4 ปีที่แล้ว +1

      Yes, he should start a musical Band... this doesn't mean he can rule the country.

    • @ashansadaruwan8411
      @ashansadaruwan8411 2 ปีที่แล้ว

      🤣🤣

  • @user-fp7xr4yn1n
    @user-fp7xr4yn1n 3 หลายเดือนก่อน +2

    කොන්ද පන නෙති නිවටයා කියලා කිව්වෙ අනුරට...කොහොමද වාදේ දෙන් සෙපද ....!!!?

  • @wgdnandadias7348
    @wgdnandadias7348 4 ปีที่แล้ว +9

    සජිත්මහතාට තිසරන සරනයි

  • @bharatha_daham_me
    @bharatha_daham_me 23 วันที่ผ่านมา +2

    My boy

  • @channelx339
    @channelx339 5 ปีที่แล้ว +1

    සුපර්

  • @inomathennakoon123gmailino6
    @inomathennakoon123gmailino6 6 ปีที่แล้ว +6

    Wow you sang very nice sir

  • @updasanayaka5602
    @updasanayaka5602 6 หลายเดือนก่อน +2

    අපට එක කාමරයක්වත් හදන්න බැහැ