🔴 Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2024.01.13

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 180

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน +43

    චතුරිකා නියමයි සුබපැතුම් එදිරියටම යමු නිලියක් ගායිකාවක් නිවේදිකාවක් පව්ලේ අබාශය 🌹🌹🌹

    • @RasanjiShanu
      @RasanjiShanu 10 หลายเดือนก่อน

      ❤ppppppppppppppp

    • @maithrisilva8985
      @maithrisilva8985 10 หลายเดือนก่อน

      කාගෙන්හරිඅසාඉගනගන්න ඔලුව ඔච්චර කරකවන්න හරි නෑ

  • @SumithPerera-ee1yp
    @SumithPerera-ee1yp 10 หลายเดือนก่อน +1

    පුවත්ති හෑල්ලුවට ලක් කිරිමක්.

  • @hansasenarathne282
    @hansasenarathne282 10 หลายเดือนก่อน +17

    මේ අවස්ථාව දෙන්න තිබුණ විශ්ව විද්‍යාලවල ජනසන්නිවේදනය හදාරන දරුවන්ට .. ප්‍රවෘත්ති විකාශය කියන්නෙ ජනමාධ්‍ය ආයතනයක විශාල වගකීමක් .. ඒ ප්‍රවෘත්ති කියවන ජවය මේ අයගෙ නෑ .. ඒත් මේ දේ ගැන ධනාත්මකව බැලුවොත් ඒ අයට හොඳ පුහුණුවක් දෙන්න පුලුවන් .. එයාල ඒක කරන්නෙ බයෙන් වගේ .. හඬ පෞරුෂය නැත්තෙ ඒ නිසා .. ස්වර්ණවාහිනිය ආපස්සට පියවරක් තිබ්බ ද මන්දා .. මොකද හරීන්ද්‍ර ජයලාල් 2000 වසරෙ ඉඳන් අද ඉන්න තත්වෙට ආවෙ .. එයාගෙ පාරෙ යන තව අය හැදුවෙ විශාල කැපකිරීමක් කරල .. ඒ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ තිබුණ ජවය මෙහි නෑ .. 🌻 .. කොහොමත් බලන්නෙ නෑ ..මේකෙ මේ තියන lke ටිකෙනුයි comments ටිකෙනුයි කොහොමත් පේනවා අද රට තියන තැන .. ළමා අපචාරයක් කරපු එකෙකුට දණ ගහ ගහ වඳින .. ගිනිතියාගත්තම නිවන් යන්න පුලුවන් කියල සාදුකාර දෙන රටක්නෙ මේක .. හරි තමයි .. ගිනි තිබ්බොත්නෙ නිවන්න වෙන්නෙ ..කාටහරි ..

    • @sagarikakumari7062
      @sagarikakumari7062 10 หลายเดือนก่อน

      ඉතින් බලන්න එපා

    • @jeewaranidaranagama5044
      @jeewaranidaranagama5044 10 หลายเดือนก่อน

      තව රැකියා දෙන්න තිබුණු අවස්ථාවක්

  • @herathkumari
    @herathkumari 10 หลายเดือนก่อน +25

    කැලුම් අය්යනම් එදා වගේමයි සුබ පැතුම් ❤️❤️🌹🌹🌹

  • @sandayakumari8549
    @sandayakumari8549 10 หลายเดือนก่อน +31

    කැලුම් දකින හරිම සතුටුයි ❤❤❤❤❤

  • @srilankanwomenactivityproj9701
    @srilankanwomenactivityproj9701 10 หลายเดือนก่อน +22

    චතුරිකා පීරිස් මහත්මියගේ ඉදිරිපත් කිරීම විෂිශ්ටයි❤

  • @dilshanpriyanga
    @dilshanpriyanga 10 หลายเดือนก่อน +1

    කැළුම් අයියා ඉස්සර ප්‍රවෘත්ති කියපු විදිහ මතක් වුනා.... ❤❤❤👌🙏👍

  • @kgb1927
    @kgb1927 10 หลายเดือนก่อน +22

    හොදම ප්‍රවෘත්ති නිවේදකයන් හදපු live@8 ඉවර කරා එහෙනම්.නලු නිලියන්ට ඒක කරන් ඉන්න් දීපල්ලා.නිවේදකයන් වෙන්න මහන්සි වෙන දක්ශයො පවු...

  • @nishanthakangara7255
    @nishanthakangara7255 10 หลายเดือนก่อน +13

    Live at 8 දැන් නම් විහිලුවක්....
    ප්‍රවෘත්ති නිවේදකයකු තුල හොද කථිකත්වයක් තිබිය යුතුයි.....

    • @saamfonseka6177
      @saamfonseka6177 10 หลายเดือนก่อน +2

      එහෙම ඕන නැ.වෙනසක් තමයි රටට ඕන.කථිකයෝනන් ඕන තරම් අපි දැකල තියනවනෙ මේක වෙනම රසක්

  • @anukindeepa1765
    @anukindeepa1765 10 หลายเดือนก่อน

    ස්වර්නවාහිනි ප්‍රවෘත්ති අපි බැලුවෙ ඉතා කැමැත්තෙන්.දැන් දන්න හැමෝම ස්වර්ණවාහිනි news බලන එක නතර කරලා..
    News කියන්නෙ නාට්‍ය නෙමෙයි.

  • @saamfonseka6177
    @saamfonseka6177 10 หลายเดือนก่อน +1

    ප්‍රවෘති ටිකක් වැඩිකරන්න බැරිද ආසාවෙන් දැන් තමයි බලන්නෙ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 หลายเดือนก่อน +6

    දෙන්නාටම සුභ පැතුම් ❤❤

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 10 หลายเดือนก่อน +3

    ඊලගට ටික් ටොක් උන්දාලට අවස්තාවක් දීපල්ලා

  • @prasannanp1565
    @prasannanp1565 10 หลายเดือนก่อน +31

    චතුරිකා එදාවගේම තාමත් ලස්සනයි. අවුරුදු 44 කියලා හිතන්නවත් බැ

    • @Kaariyawasam7
      @Kaariyawasam7 10 หลายเดือนก่อน

      45

    • @prasannanp1565
      @prasannanp1565 10 หลายเดือนก่อน

      @@Kaariyawasam71980.01.02

    • @indunilmapa1405
      @indunilmapa1405 10 หลายเดือนก่อน +2

      1981 නේද 42 වයස

    • @prasannanp1565
      @prasannanp1565 10 หลายเดือนก่อน

      @@indunilmapa14051980/81 brithday එකනම් 01/02 එහෙම වුනොත් 43. Google එකේ දාල තියෙන්නේ 1980.01.02 කියලා

  • @g.w.langani7500
    @g.w.langani7500 10 หลายเดือนก่อน +15

    චතුරිකා නිව්ස් කියනවා හරිම ලස්සනයි .

    • @chubbyboy8602
      @chubbyboy8602 10 หลายเดือนก่อน

      අනිවා❤

    • @mpp6015
      @mpp6015 10 หลายเดือนก่อน +1

      But if she little bit reduce the express talking it will be so nice
      She too fast but very nice keep it up

    • @saamfonseka6177
      @saamfonseka6177 10 หลายเดือนก่อน

      නියමයි

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 10 หลายเดือนก่อน +3

    ❤❤කෑලුම් අයියා☺️☺️

  • @Chamal967
    @Chamal967 10 หลายเดือนก่อน +17

    ඇත්ත කතාව දැන්නම් ස්වර්නවාහිනිය තනිකර ගූ ගොඩක් 😂

  • @wasantikumari8885
    @wasantikumari8885 10 หลายเดือนก่อน

    දුප්පත් අහිංසක මිනිස්සු කන්න නැතුව දුක් විඳිනවා මුං හොරකම් කරන්න පොරකනවා එකෙකුටවත් ඡන්ද නොදී ඉන්න තීරණය කෙරුවා මොකා ඡන්ද ඉල්ලගෙන ආවත් කොස්ස තමයි ගන්න වෙන්නේ

  • @yethaphuta4907
    @yethaphuta4907 10 หลายเดือนก่อน

    Chathirika
    Good Job

  • @sumanavahegal1374
    @sumanavahegal1374 10 หลายเดือนก่อน +1

    කැලුම් ..මහාතා .ජය.නියතයි.ජයවේවා

  • @dilrukshi355
    @dilrukshi355 10 หลายเดือนก่อน +4

    පත්තරේ විස්තරේ වැඩසටහනට රංගන ද සිල්වා දාලා කරගත්ත විනාසයට වඩා විනාස යක් ස්වර්ණ්වාහිනිය කරගන්න හදන්නේ .නාලිකාවක් මෙච්චරම පහලට වැටුන එක ගැන කනගාටු යි

  • @IndraIndra-qd6cf
    @IndraIndra-qd6cf 10 หลายเดือนก่อน +1

    නිලියෝ, කියන්නේ, මනුස්සයෝ නියමයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @CiciliyaPerera-ld2xj
    @CiciliyaPerera-ld2xj 10 หลายเดือนก่อน +5

    Wow kalum and chathurika nice .nice to see both of you again

  • @shiyami3183
    @shiyami3183 10 หลายเดือนก่อน

    Wow Kelum congratulations.

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 10 หลายเดือนก่อน +2

    මොනවා උනත් කාගේ හරි දරුවෝ 😭😭පව්

  • @Hoshi996
    @Hoshi996 10 หลายเดือนก่อน +1

    හරේන්ද්‍ර ජයලාල් live8 එක හොද තැනකට ගෙනාවා ! ඒත් දැන් ? අනේ මන්දා ලංකාව නම් 😂

  • @anusenevirathna7972
    @anusenevirathna7972 10 หลายเดือนก่อน

    කැලුම් න්ම් කෝමත් හොද ප්‍රවුර්ති නිවේකයෙක්😊

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 10 หลายเดือนก่อน +7

    කැලුම් විජේසූරිය ස්වර්න වාහීනී ප්‍රවෘත්ති කියන නිසාමයි බැලුවෙ . හරි සතුටුයි ඔබගේ සේවය ලබා ගැනීම ගැන. චතුරිකා පීරිස් කියන්නෙ මට නම් ටෙලිනාට්‍ය වල අතීතයේ සිටම හිටපු සුරූපීම නිලියක් ඇයත් දක්ශ ලෙස තම රාජකාරිය ඉටුකරනවා . ❤

  • @Cobra385
    @Cobra385 10 หลายเดือนก่อน

    අම්මෝ කැළුම් අයියේ ඒ හඩ එදා වගේමයි ❤❤❤❤
    මාරම ලස්සනයි 😘😘😘😘😘😘😘
    Good luck

  • @srilanka3144
    @srilanka3144 10 หลายเดือนก่อน +2

    චතු නියමයි කැල් සුබපැතුම්

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කටහඩක් ඹයාට තියෙන්නෙ , චතුරිකා නංගි ගොඩක් අාඩමිබරයි ඹයා ගැන අති දක්ෂ නිලියක් ගායිකාවක් , නිවෙිිදිකාවක්❤ මෙිිකනමිි පුුරාතිහාරයක්🙏❤🙏 අාදරෙයි හැමදම ❤ බුදුසරණයි🙏♥🙏

  • @ThiwankaRamanayaka-y8k
    @ThiwankaRamanayaka-y8k 10 หลายเดือนก่อน +3

    අපෙ රටෙ නලුවන්ට උන්ගෙ දරුවනුයි විතරද ඉන්නෙ.දහසක් බලාපොරොත්තු තියන් ඉගෙන ගත්ත දරුවන්ට කෝ තැනක්.ඉගෙන ගන්නත් දුක් විදිනවා,ගෙනගෙනත් සමහර දරැවෙ රස්සාවල් නැතුව කොචර ඉන්නවද .යමක් කර ගන්න පුලුවන් තැනක් ඉන්න අයට අත් පොඩි ගහන්නෙ නැතුව දුක් විදින ඉගෙන ගත්ත දරුවො ගැන හිතපල්ලා

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 10 หลายเดือนก่อน

    මේ වැඩෙත් මරු. නව වෙනසක්.

  • @dhanushkadharmarathna9651
    @dhanushkadharmarathna9651 10 หลายเดือนก่อน

    හරේන්ද්‍ර ජයලාල්ලා,චාවිකා ගුණසේකරලාඅ වෙන්න යනවා මෙයාලා.ඒක ඇගෙන්ම එන්නඕන වොයිස් එකක්.කොච්චර රගපලා උත්සහකරත් කොහොම ලේසියෙන් ඇතුලට ආවත් ස්ටෑන්ඩ්බයි කියද්දි එන වච්න ටික ගැම්ම කොපි කරන්න බැ.එකට් මිනිස්සුන්ටකතා කරන්න පුලුවන් මැජිකල් වොයිස් එකක් තියෙන්න ඕන❤ස්වර්ණවාහීනිය අන්තිමයි චාටර් ඔය කරන වැඩෙන්න් තවත් චාටර්වෙනව,,දැන්වත් නව පරපුරේ මාධ්‍ය හදාරන දරුවොන්ට ඉඩක් දෙන්න.

  • @Shirowfantiz9713
    @Shirowfantiz9713 10 หลายเดือนก่อน +18

    යොකෝ news කියන්නෙ වැදගත් දෙයක්. නිලියො දාගෙන චාටර් නොකර ඉදපල්ල

  • @RamyaWeerakkody
    @RamyaWeerakkody 10 หลายเดือนก่อน

    Chathurika oya godak lassanai... news kiyanawa hari pahadiliwa...subha pathum..

  • @shamalakash79
    @shamalakash79 10 หลายเดือนก่อน +5

    අනේ ඔව් නිවුස් විහිළුව කට ගන්න එපා,කවුරු උනත් කමක් නැ හොදට කියනවා නම් තිරේ පිට ඉදලා ඔය කියන කට hada හරි ලස්සනයි ai එයාලටම කියන්න නොදෙන්නේ

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +1

    Welcome kalum 🌹🌺🌹

  • @neethawalimini520
    @neethawalimini520 10 หลายเดือนก่อน

    Wowoo kalum ser nawathath dakima sathutui ❤

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 10 หลายเดือนก่อน +4

    සුවර්නවාහොනියට අබ සරනයි

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 10 หลายเดือนก่อน +1

    Kalum oyata suba patum❤❤❤

  • @SLwonders
    @SLwonders 10 หลายเดือนก่อน +1

    මොකද්ද මේ නලු නිලියෝ දාගෙන නටන නාඩගම😮

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 10 หลายเดือนก่อน +2

    Kalum ayya❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +1

    අමිමා........ දෙදෙනාම විසිස්ටයි

  • @OrKjoo
    @OrKjoo 10 หลายเดือนก่อน +2

    ආසම නිලිය

  • @clerisperis9659
    @clerisperis9659 10 หลายเดือนก่อน +1

    ඔය බයිල ගමන කවුරු කවුරුත් රට හොදටම කරා ඒ වගෙම කරගෙනත් යනවා ඒ නිසයි රටට මේ තරම් අභාග්‍යයක් අත් වුනේ තවත් ලැජ්ජ නැතිව හෙන්චයියන් ටිකත් තවත් මේ ඒ කාධිපති නායකයන්ව ඉදිරියටත් ගෙනියන්න උගුර කඩන් කෑගහනව උන්ට ඕනම ජඩවැඩක් කරන්න පුළුවන්නිසා..තවදුරටත් ජනතාව වර්තමාන ආන්ඩුව පත්කරන්න ඉදිරිපත් වුනොත් ලංකාවටත් ජනතාවටත් අබම සරණයි

  • @Dileepa2
    @Dileepa2 10 หลายเดือนก่อน

    ❤Dennama hareema lassani news kiyanawa.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 10 หลายเดือนก่อน +4

    කෝ අනේ තත්පරයක්වත්ඇය නිවිස් කයන්නැනෙ අපරාදෙ මෙිකප් එක

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน

    Thank you

  • @Chathu1990
    @Chathu1990 10 หลายเดือนก่อน +2

    චතුරිකාට දැන් 45 වයස එයා අපේ ලොකු පුංචිගේ පංතිවල හිටියේ . හැබැයි එයා බය වෙලා නිව්ස් කියන්නේ වගේ. පුරුදු නැති නිසා වෙන්න ඇති.

    • @Rasika-89124
      @Rasika-89124 10 หลายเดือนก่อน

      වයසට යද්දි කොහොමත් කොමිටල්නේ 😂😂

    • @prasannanp1565
      @prasannanp1565 10 หลายเดือนก่อน

      චතුරිකා 1980.01.02

  • @bollywoodsongs8959
    @bollywoodsongs8959 10 หลายเดือนก่อน +1

    Chathurikage voice eka news walata perfect maheshi wadak na digatama karan yanna chathurika congratulations ❤❤

  • @dhammikaweerasinghe8412
    @dhammikaweerasinghe8412 10 หลายเดือนก่อน +5

    පරන හොරු ආයෙත් එන්න හදන්නෙ ...

  • @thusharaBSC
    @thusharaBSC 10 หลายเดือนก่อน +1

    සවර්ණවාහිනියට වෙච්ච දෙයක්...අමුක ඩුමුක

  • @Chamindusirit
    @Chamindusirit 10 หลายเดือนก่อน

    good luck🎉

  • @Rasika-89124
    @Rasika-89124 10 หลายเดือนก่อน +3

    වැඩ නැති නලු නිලියෝ දාලා නිවුස් කියන්න වුනා කියන්නේ ඒ චැනල් එකටත් අබ සරණයි. මිනිස්සු බනින්න හරි ඕපයක් හොයන්න හරි තව මාසයක් බලයි. ඊට පස්සේ තව අලුත් නාටකයක් හොයන්න වෙයි චතුරිකාලට හෙළුවෙන් නිවුස් කියන්න වගේ වැඩක් .

  • @ishanivm
    @ishanivm 10 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් රනිල් රාජ්ජපස්ස තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ.😂😂😂 ඒ ඡන්ද ප්‍රථිපල බලන්නත් ආසයි 😂😂

  • @rhbadanage2945
    @rhbadanage2945 10 หลายเดือนก่อน +5

    Congratulations ❤

  • @hearttouchigkau123
    @hearttouchigkau123 10 หลายเดือนก่อน

    අම්මෝ මේකේ ඔස්තාර්ලා ටික නිව්ස් බලනවා නෙමෙයි 😂

  • @aravindaemb97
    @aravindaemb97 10 หลายเดือนก่อน

    කැලුම්❤️

  • @roycearthur8060
    @roycearthur8060 10 หลายเดือนก่อน

    😊🎉🎉!. Jayawewa Sri Lanka!. 🇱🇰💯👌. Both doing Best!. Jayawewa 💝🥳

  • @akilamayantha-bj5vq
    @akilamayantha-bj5vq 10 หลายเดือนก่อน

    suba pathum chathu

  • @rhbadanage2945
    @rhbadanage2945 10 หลายเดือนก่อน +3

    Wooow

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 10 หลายเดือนก่อน +1

    Kalum so handsome ❤️❤️

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @donaSriLankanGirl
    @donaSriLankanGirl 10 หลายเดือนก่อน +6

    චතුරිකාගේ tone එක හොදයි ඔළුව වනන්නැතුව කෙලින් කතා කරනවානම් තවත් හොදයි.

    • @KwtKwt-x1f
      @KwtKwt-x1f 10 หลายเดือนก่อน

      😂😂😂 polla wannane nethiwa

    • @Cobra385
      @Cobra385 10 หลายเดือนก่อน

      අනිවාර්යෙන් ඔලුව වනනවා අම්මට සිරි වෙන්න 😅😅😅😅

  • @rosegunawardana4260
    @rosegunawardana4260 10 หลายเดือนก่อน

    කොච්චර දක්ෂයින් ඉන්නවද ඒ අයට තැන දෙන්න ඕනෙ නලූනිලියො දැමිම කියලා බලන අය බලන්නෙත් නැහැ සල්ලි තියන කෙනාට වුදවු කරන්න ඵපා නැති බැරි දක්ෂ අයට උදව් කරන්න ඉස්සර අය උදව් කරන්නෙ අලුත් අය ඉදිරියට ගන්න එක මේකට කවුරුත් ඵකග වෙයි

  • @vimalathinnkoon4469
    @vimalathinnkoon4469 10 หลายเดือนก่อน

    Caturika oyata suba patum ❤❤❤❤❤

  • @AmaNawanjali
    @AmaNawanjali 10 หลายเดือนก่อน

    කැලුම් ❤❤❤

  • @damai4603
    @damai4603 10 หลายเดือนก่อน +1

    ඇයි පුර්නිකා ත් දක්ෂ නිවෙදිකාවක් ඇයවත් ගන්න එයලට ඉඩක් දෙන එක හොදයි වතුරිකා හොදයි දක්ෂ ව්ත්‍රපට් රන්ගනසිල්පිනිය ඔවුන්ට ඉඩක් දෙන්න ඔනෙ 😍💐👍

  • @tharangawickramarathna8156
    @tharangawickramarathna8156 10 หลายเดือนก่อน

    Wow Kelum❤❤Chathirika❤❤

  • @kantyy6399
    @kantyy6399 10 หลายเดือนก่อน +1

    කැලුම් මහත්තයා නම් හොදයි අපි අතිතයට ගියා වගේ

  • @WimuHerath
    @WimuHerath 10 หลายเดือนก่อน +1

    Live 8 Dan ajuthai

  • @mpp6015
    @mpp6015 10 หลายเดือนก่อน

    But if she little bit reduce the express talking it will be so nice
    She is not fast …
    She if reduce without talking too fast …but very nice keep it up

  • @kanthikankanamgamage7921
    @kanthikankanamgamage7921 10 หลายเดือนก่อน

    Congratulations both of you

  • @S.a.asankaanuradaniAberathna
    @S.a.asankaanuradaniAberathna 10 หลายเดือนก่อน

    ඕව පටිගත කරන ජන මාධ්‍යීන්ට ඉස්සෙල්ලා ගස් බැඳලා ගහන්න ඕනෙ

  • @NayanaNilanthi-cv5ff
    @NayanaNilanthi-cv5ff 10 หลายเดือนก่อน +1

    Chathurikàta pawlak kadanna kiwvorh akanam hariyatama karai

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 10 หลายเดือนก่อน

    කැලුම්නම් හොදයි. චතුරිකා කතන්දර කියනවා බෝදිලිය වගේ 😭😭😭😭

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 10 หลายเดือนก่อน +2

    Ranil❤

  • @ErandiAbesekara
    @ErandiAbesekara 10 หลายเดือนก่อน

    Chathurika nam hoday

  • @cganel7800
    @cganel7800 10 หลายเดือนก่อน +1

    ඇයි ඒ ඔලුව වන්නේ 😂😂😂

  • @manelwijekoon5072
    @manelwijekoon5072 10 หลายเดือนก่อน

    මේ දෙන්නම කලින් නිව්ස් කිව්වා

  • @indranifernando263
    @indranifernando263 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @chitharaangani790
    @chitharaangani790 10 หลายเดือนก่อน

    Hodai dennam

  • @basanje8737
    @basanje8737 10 หลายเดือนก่อน

    මොකක්ද රෑඩ් ටුක් ඉලේක්ෂණ් කියන්නේ ???

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 10 หลายเดือนก่อน +2

    තොපි එකෙකුටවත් දෙන්නේ නැහැ අපි

    • @US-zo1hc
      @US-zo1hc 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @Rosepetersburg
    @Rosepetersburg 10 หลายเดือนก่อน

    කැලුම් ශ්‍රී මාල්ගේ නම තිබුණු හින්දමයි ප්‍රවෘත්ති බැලුවේ නැත්නම් බලන්න කිසිම හේතුවක් නෑ හරිම ආදරේයි

    • @LalaniLalani-ut6zz
      @LalaniLalani-ut6zz 10 หลายเดือนก่อน +1

      Kalum ayya❤

    • @neethawalimini520
      @neethawalimini520 10 หลายเดือนก่อน

      Kalum srimall newei kalum vijesooriya

    • @kamalajayasinghe3910
      @kamalajayasinghe3910 10 หลายเดือนก่อน

      කැළුම් ශ්‍රීමාල් නොවේ මෙයා කැළුම් විජේසූරිය

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 10 หลายเดือนก่อน

    බැලුවා කැලුම් නාවෙ ඇයි කියල..

  • @vimukthikumara1419
    @vimukthikumara1419 10 หลายเดือนก่อน

    රනිල් ජනාධිපති කරන සටන....😅😅
    ඒ පුවත කැලුම්ටනම් මහමෙරක් වගේ වෙන්න ඇති

  • @NayanaNilanthi-cv5ff
    @NayanaNilanthi-cv5ff 10 หลายเดือนก่อน +1

    Chathurikata dan weda nathi nisa hodai 8 wath pas nàthi mun dàgena kànna àpa kàlum hodài pàlapurudu kenek

  • @pgamage2798
    @pgamage2798 10 หลายเดือนก่อน

    Idunil madam kalum vijesuriya wage hasala danumak aya hodaii anith aya news kiyanawata wada ragapanawaa news kiyanna ratama balana wadagath wadasatahank bawa salakanna chaturikanam hodatama raganawa

  • @leonarddesilva6137
    @leonarddesilva6137 10 หลายเดือนก่อน +2

    ❤🎉❤🎉

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb 10 หลายเดือนก่อน +1

    ❤️

  • @madushawijetunga3890
    @madushawijetunga3890 10 หลายเดือนก่อน

    Only nnp jvp

  • @nilanthifernandez
    @nilanthifernandez 10 หลายเดือนก่อน

    ❤❤

  • @ayesh123_madhu33
    @ayesh123_madhu33 10 หลายเดือนก่อน +3

    කැලුම් නියමයි. චතුරිකාට නම් බැහැ විශ්‍රාම ගියපු නිලියක් දාලා නිවුස් කිව්වම තරුණ අය කී දෙනෙක්ගේ නම් රැකියා නැතිවෙනවද හිතුවද?? මේවා නරි නාටක

    • @diyathimithsala7817
      @diyathimithsala7817 10 หลายเดือนก่อน

      Eka aththa niwedikawanta thanak na me gon niliyo hama ekatama gannawa mewata Chanel waga kiyanna ona

    • @Kaariyawasam7
      @Kaariyawasam7 10 หลายเดือนก่อน

      ඔව් චතුරිකා නම් හැමදාම කලේ අනුන්ගේ දේවල් ගත්ත එකනේ . ලොකු පුතාලා දෙන්නෙක් ඉන්න ගයාන්ව ගත්තෙත් පවුලක්ම විනාශ කරලනේ ගානක් නැහැ

  • @KrishanthikaPerummulla
    @KrishanthikaPerummulla 10 หลายเดือนก่อน +1

    උමාලි තිලකරත්නටත් අවස්ථාවක් ලැබුෙනාත් ෙහාදයි.🎉

  • @US-zo1hc
    @US-zo1hc 10 หลายเดือนก่อน

    කාටවත් චන්දය දෙන්නෙ නැහැ ඔක්කොම හොරු කට විතරයි

  • @Keerthi.7798
    @Keerthi.7798 10 หลายเดือนก่อน +3

    චතුරිකා නිකන් කතන්දරයක් කියනවා වගේ 😂 දත් ටිකත් එක්ක විරිත්තලා හිනා වෙන්නේ ඔහොමද දෙයියනේ නිව්ස් කියන්නේ 😅😅😅😅

    • @Rasika-89124
      @Rasika-89124 10 หลายเดือนก่อน

      😂😂😂😂පටන් ගද්දිම නේද මටත් හිනා ඒක දැකලා

    • @hannan1460
      @hannan1460 10 หลายเดือนก่อน

      චතචතුරිකා.නිකමි මෝහිනි වගේ

    • @HarshaniGamage-z6c
      @HarshaniGamage-z6c 10 หลายเดือนก่อน

      Ehenam oya news kiyannko😂

    • @Rasika-89124
      @Rasika-89124 10 หลายเดือนก่อน

      ඔව් චතුරිකාගේ දත් සෙට් එකම එලියේ හිනා වෙද්දි දත් බොල්ලෑවයි 😊

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 10 หลายเดือนก่อน +1

    කැළුම් ❤

  • @rashinijayasinghe4348
    @rashinijayasinghe4348 10 หลายเดือนก่อน

    Umali idiyanam hodai