@@niwan-dakimutheruwan saranai mahathmaya matath ahanna deyak thiyanawa oba thumagen mama me niwana soyamin yanawa mahathmaya mata bahira rupayak balana kota kanata sabdaya asena kotath mata mage sithama peenawa bahira dekata sitha gatenna kalin mage sitha mata danenawa mama thawa idiriyata monawada karanna ona kiyanna oba thumata pin godak niwanama laga wewa dirgayou wewa .
පිංවත් ස්වාමින් වහන්සේට පුාර්ථනා බෝදිය ශාක්ෂාත් වෙත්වා ! සාදු! සාදු! සාදු! මෙම නාලිකාව හරහා අපට ධර්ම ය ඇසීම සලසා දෙන ඒ උත්තමයත් පතන බෝදිය කින් නිවන් දකිත්වා! මේ අසන ධර්ම යෙන් මගේ බාවනා සමාධිය වඩවා ගෙන නිර්වාන ධර්ම ය අවබෝද කරගන්න ලැබේවා !
🙏🙏🙏💐 නිරෝගී සුවය ලැබේවා ස්වාමීනි 🪷🪷🪷
The Buddha omniscient bless everyone
😢ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින් දෙන ගැඹුරුම සත්‍ය තේරුම් ගැනීමට හැකිවීම මා ලද කුසලයක්
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
🌸🙏🌸🙏🌸🙏🌸
දීඝායුබල ලැබේවා
සුපින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏
වැටහුණා ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු.නමස්කාර වේවා
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!
ආර්ය න් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ධර්ම දානය පිනිස කැපවන පින්වත් හැමදෙනාටම ත් යහපතක් ම වේවා !🙏🙏🙏
සාදු සාදු සාදු
මෙය අපටත් ඇසිමට සැලැස්විම ලොකුම පිනක්. මෙවැනි සත්‍ය ධර්මය ම ඇසිමම. ඔබතුමාගෙ ප්‍රාර්ථනය එආකාරයෙන්ම ස්ටවෙවා.
තෙරැවන් සරණයි!!!
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA .PARAMA NIBBANA SUWAYEN SUWAPATH VEVA !!
සාදු ! සාදු ! ! සාදු ! ! !
Sathyakmai hamuduruwane
සදු සදු අපේ හාමුදුරුවනේ අපේ වරදක් නේමේ හරි දේ අදයි අැහුනේ
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu ..sadu ..sadu..
❤❤🙏🙏🙏
❤❤❤❤🙏🙏🙏🙏🙏
Me swamiin wahanse koheda wada inne kiyannako godak pin 🙏🙏🙏
Mata. Mun. Vahansa. Munagassanna. Ana. Oba. A. Pinata ma. Nivan. Dakivi
පානාති පතා වෙරමණි සික පදය හරියට රැකලා නැතිව ඇති. සත්‍ය මෙතෙක් නොවැටහුනෙ එක වන්න ඇති.මෙය ඇහුවහම හරිබයහිතෙනව සංසාරෙ තව කොපමන යන්න වෙවිද කියලා.
ටික ටික හො වැටහෙවි දවසක.
🙏🙏🙏🙏🤍
Pinsidda wenawa mata danagann puluwanda ape pinwath suwamin wahansa wada inna koheda kiyanna puluwanda pawadi wenna apita wasanawa thiyanawada me suwamin wahansa laga dirgayousama labewa oba wahanseta
මේ දේශනාවේ comment බලන්න පිලිතුරක් ලැබෙයි.
th-cam.com/video/n0F4iyb13dk/w-d-xo.html
ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා තියන වෙබ් සයිට් එකට යන්න ට්‍රයි කරලා බැරි නිසා මෙහෙම කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ . සමාවෙන්න ඒකට. මට තියන ගැටළුව තමයි බොහෝවිට අපි ඕනකමින් හිතන්නේ නැතුව නොයෙක් සිතිවිලි මකුළු දැලක් වගේ හැමපැත්තටම විහිදිලා යනවා වගේ එකකින් තව එකක් විදිහට ගලා යනවා. මුල අග හොයා ගන්නත් බෑ , එහෙම වෙලාවට කර්මයං සකස් වෙනවාද , කාරුණිකව පහදා දෙනු මැනවි , තෙරුවන් සරණයි .
මම ස්වාමීන් වහන්සේ නමක් නම් නෙමෙයි. නමුත් මට දැනට තේරෙන දැනුමට අනුව සහ ස්වාමීන් වහන්සේලාගෙ දේශනා අනුව ඒ දේවල් වලටත් කර්මයක් රැස් වෙනවා. නමුත් ඒක මෙහෙම සුලුවෙන් කියන්න අමාරු දෙයක්, කර්ම විශය කියන දෙය ලොව්තුරා බුදුන් වහන්සේ නමක්ට විතරයි නිවැරදිව දේශනා කරන්න පුලුවන්. අනිත් කවුරු කර්මය ගැන දේශනා කලත් ඒවායේ අඩු පාඩු තියෙනවා. "චේතානහං භිඛ්ඛවේ කම්මං වදාමි" යනුවෙන් දේශනා කරලා තියෙන නිසා ඔබ ඒ දේවල් ඕනෑකමින් නොකරන නිසා ඒ දේවල් වලට රැස් වෙන කර්ම බොහෝ දුරට අහෝසි කර්ම වෙන්න පුලුවන්. ඉතා වැදගත් කාරණය නම් පරණ වුන සිදුවීම් ගැන පසුතැවෙන්නෙ නැතුව සිහිය පුරුදු කරන්න හුරු වෙන්න. එතකොට සිත විසිරෙන්න යද්දිම අදුරගෙන එය නිවැරදි කරන්න පුලුවන් වේවි. තව තවත් මේ ස්වාමීන් වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න දිනපතාම. සෑම මොහොතකම සිහියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුලුවන් වෙයි එතකොට. බොජ්ජංග සූත්‍රය තේරුමත් සමග කියවා මතක තියාගන්න. දවසින් දවස අලුත් ධර්ම කාරණා ඉගෙන ගෙන භාවිතයට ගන්න. නොදැනීම ඔබත් නිවන කරා ගමන් කරයි. ඔබට තෙරුවන් සරණයි!
@@niwan-dakimu සාදු සාදු සාදු ,අප්‍රමාණ පින්. නිවනම නාථයි නිවනම වෙත්වා .
Visvaya. Maniyani. Mun. Vahansa. Mata. Munagassanna
@@niwan-dakimutheruwan saranai mahathmaya matath ahanna deyak thiyanawa oba thumagen mama me niwana soyamin yanawa mahathmaya mata bahira rupayak balana kota kanata sabdaya asena kotath mata mage sithama peenawa bahira dekata sitha gatenna kalin mage sitha mata danenawa mama thawa idiriyata monawada karanna ona kiyanna oba thumata pin godak niwanama laga wewa dirgayou wewa .
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏼
🙏🙏🙏🙏