ඔබට තවම ධර්මය නොවැටහුන හේතුව | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 44

  • @LasanthaJayasuriya-jr9yl
    @LasanthaJayasuriya-jr9yl 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගෙේ ධර‌‌‌්ම විග්‍රහය ලෝ් පුරා ඇසෙන කාලය උදා වේවා සාධූ සාධූ සාධූ!!!!

  • @ChandraNandanie
    @ChandraNandanie 9 หลายเดือนก่อน +4

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 11 หลายเดือนก่อน +5

    අදුරු අන්ධකාරයෙන් මිදෙන්නට බුදු මග වඩින ඔබ වහන්සේ ආලේකයක් ස්වාමීන්වනස!!! ඔබ වනසේ ලග මේ කෙලෙස් නිවා ගන්නට ඇත්නම්!!!!🙏🙏🙏🙏🙏🙏 මාගේ ජීවිතයේ වටිනාම දේ එයයි!!!!🙏🙏🙏🙏 ඔබ වහන්සේ ඇතුලු පිරිසට වහ වහා නිර්වාණාවබෝධයම වේවා!!! නීරෝගී සම්පත්තියම ලැබේවා!!! 🙏🙏🙏🙏🙏 දීර්ඝායුශම වේවා!!!🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva5651 11 หลายเดือนก่อน +5

    බුද්ධ ධම්ම සංඝරත්නත්‍රයටම මාගේ නමස්කාරය වේවා

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 4 หลายเดือนก่อน +5

    මම නැමති ලෝකය හදුනාගන්නට වෙර දරමි මට මාව මුණගැසෙන විට බුදුන් ද මුණගැසෙන බව දනිමි ධර්මය ජීවමානයි උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨානයෙන් ඉදිරියට ම විමසීම වියයුතුය

  • @premarathnayake8376
    @premarathnayake8376 5 หลายเดือนก่อน +4

    මෙි භවයේදිම සසරදුක් කෙලවර කරගන්න ලැබෙිවා .තෙරැවන් සරණයි .

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 10 หลายเดือนก่อน +4

    🙏මගෙ වරද තේරුනා මේක ඇහුවහම ලොකුම දෝශය අහූවුනා 🙏🙏🙏මගෙ ගුරුවරයා පුනපුනා කිව දේ අවසන් දේශනවෙන් තේරුනා මින් එය සනාතයි 🙏🙏🙏

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 4 หลายเดือนก่อน +2

    සුදුසු කාලයකදී obawahansegen darmadeshanawak acimata ලැබේවා ....🙏🙏🙏

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @නිවන්මග-ම9ථ
    @නිවන්මග-ම9ථ 8 หลายเดือนก่อน +1

    🙏🙏😊

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 10 หลายเดือนก่อน +2

    🙏🏻🙏🏻🙏🏻

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 6 หลายเดือนก่อน +2

    Obawahanseta mage namas karaya wewa!!! Mewani uthum darma deshana karana oba wahansetath, mema deshana beda harina siyaluma denata uthum niwanama awabodha wewa......!!!🙏🙏🙏🙏

  • @workoutmusicstudy
    @workoutmusicstudy ปีที่แล้ว +4

    Godak pin obawansata. maragaya pahadele karala dunnata.

  • @shalikagamage7768
    @shalikagamage7768 2 หลายเดือนก่อน

    සිත සිතන දේ " මම "කරන දේ මගේ භවට පත් වීම "භව තණ්හා" වෙන් මිදීම 🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 4 หลายเดือนก่อน +1

    Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🌹🙏🙏❤️

  • @TharushiDilhara-g3l
    @TharushiDilhara-g3l 4 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @sujeewapathirana3498
    @sujeewapathirana3498 4 หลายเดือนก่อน +1

    සුවපත් වේවා ....🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 11 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏🌻🌻

  • @kusumbogoda9769
    @kusumbogoda9769 2 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +2

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස දරුවන් ට සැලකීමේදීත් මේආකාරයමද

  • @bonnymendis3592
    @bonnymendis3592 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sunethrarupage8559
    @sunethrarupage8559 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐

  • @chanduwiki9674
    @chanduwiki9674 8 หลายเดือนก่อน +1

    🙏🏽🙏🏽🙏🏽

  • @Kumii9
    @Kumii9 ปีที่แล้ว +1

    💐🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน +4

    ක්ෂණයක් ක්ෂණයක් පාසා ,මෙි ධර්ම දේශනා ව ශුවණය කරන මොහොතේත් ච්ත්තජ පුවාහය ඇලෙමින් ගැටෙමින් සුපුරැදු නිම්න ඔස්සේ හීන් සැරේ ගලාගෙන යනවා. අසීමිත වාර ගණනින් .ඉතින් මෙි කෙටි වේලාව තුල කී වතාවක් ඉපදෙනවාද,සසර හදනවාද,,ඒ අනුව ජීවිත කාලය පුරාම කෙතරමි වාර ගණනක් මෙය සිදු වනවාද . සංසාර ය කොතරම් පුබල ලෙස ශක්තිමත් වනවාද. මෙි විශිෂ්ඨ දේශනා ව තුළදී එය හොදින් ම නිරීක්ෂණය වුනා . තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස .

  • @heckshanamarawansa3672
    @heckshanamarawansa3672 ปีที่แล้ว +3

    Uthum swaminwahanse wada siotinne kohedha kiyala anukampawen kiyanna puluwandha? Obata pin.

  • @RaviNanayakkara-g1i
    @RaviNanayakkara-g1i ปีที่แล้ว +4

    Who is this Prist…( venerable) …, I like to see him .., meet him too…,

    • @tharangananayakkara9578
      @tharangananayakkara9578 11 หลายเดือนก่อน +1

      Most of do like to meet him unfortunately he does not state in which Aranya he is aboded.

    • @induwijesinghe5453
      @induwijesinghe5453 4 หลายเดือนก่อน +1

      I heard that venerable thero lives in Kurunegala...but am not sure....in Ur daily prayer...end u can worship for him by heart and pray to meet him.if u find please inform me as well.Triple gem bless you.

  • @damayanthiadipathi3612
    @damayanthiadipathi3612 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷

  • @umma...130
    @umma...130 2 หลายเดือนก่อน

    මේ ස්වාමීන් වහන්සෙගෙ නම කියන්නකො ලොකු උදවුවක්.

    • @NisalRaveenga
      @NisalRaveenga 2 หลายเดือนก่อน

      මමත් මේ ස්වාමීන් වහන්සේ ගැන හොයනවා විස්තරයක් දන්නවාද?

  • @නිවන්මග-ම9ථ
    @නිවන්මග-ම9ථ 7 หลายเดือนก่อน +2

    🙏🙏😊

  • @laknakarunarathna7852
    @laknakarunarathna7852 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @varunishalika2301
    @varunishalika2301 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kumudupriyanka770
    @kumudupriyanka770 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ArunaAmarasinghe-c9g
    @ArunaAmarasinghe-c9g 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nuwanjayasinghe5816
    @nuwanjayasinghe5816 2 หลายเดือนก่อน

    🙏🙏🙏