මේ විශ්වයේ සියල්ල ගනුදෙනුව...... | සිතත් එක්ක ජීවත් වෙන්න... niwan margaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • විශ්වයේ සියල්ල ගනුදෙනුවක් .......
    මෙයයි විශ්ව ධර්මතාවය, ඔබ ද මම ද මෙම විශ්ව ධර්මතාවයට එකඟ විය යුතුය, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එයට එහි එරෙහි වීමට නොහැක
    මටද මාව අයිති නොවේ එයයි සත්‍යය
    සිතත් එක්ක ජීවත් වෙන්න......
    නමොබුද්ධාය
    නිවන් මර්ගය
    • මේ විශ්වයේ සියල්ල ගනුද...
    • මේ විශ්වයේ සියල්ල ගනුද...
    • මෙ සිත කොහෙද තියෙන්නෙ ...
    • හේතුව සහ ඵලය එකම ධර්මත...
    #niwanmaga #video #youtubevideo #meditation #bana #sitha #buddha #darmadesana #darmaya #dammapadaya #niwana #niwanmargaya #sinhala #motivation #polonnaruwa #poyaday #tv #banadeshana #budubanasinhala #sothapanna #vidarshana #rahathun #youtube #channel #sinhala #srilanka #rupawahini #suwarnawahini #news #anuradapura #kandy #daladamaligawa #ruwanweliseya #temple
    තෙරුවන් සරණයි !

ความคิดเห็น • 70

  • @anomamuthukude705
    @anomamuthukude705 ปีที่แล้ว +3

    අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොහේද?මට ඔබ වහන්සේ හමුවීමට අවශ්‍යයි

  • @chithranganimatharage3920
    @chithranganimatharage3920 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස! 🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 ปีที่แล้ว +4

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @lifechange4671
    @lifechange4671 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ උතුම් අවබෝධය ට පත් වේවා.

  • @nimmiherath899
    @nimmiherath899 ปีที่แล้ว +4

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @chithrapuwakkumbura578
    @chithrapuwakkumbura578 ปีที่แล้ว +2

    ගනුදෙනුවක් මිස වෙන කිසිවක් නැති බව වැටහුනි.ඔබ වහන්සේ ගේ අවබෝදය අපට පිහිටකි සාදූ සාදූ සාදූ!!!

  • @dulajsrimal8969
    @dulajsrimal8969 ปีที่แล้ว +4

    මේ ස්වාමීන් වහන්සේ නේද හිමාලේ ඉදන් ආවේ

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว +2

    උතුම් අවබෝධයක් තව තවත් මට ලැබේ වා .

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว +4

    උන්වහන්සේගෙන් ,විමසා ධර්ම ගැටලුවක් විසදා ගන්නෙ කෙසේද?.මාර්ගය වඩාගෙන යද්දී ඇතිවෙන ගැටලුවක් ..ආර්‍යන්වහන්සේව සම්බන්ධය කරගන්න ක්‍රමයක් නැතිද? කමටහන් ගෙන බාවනා කිරීමට අවශ්‍ය යී මට..
    😔🙏🙏🙏

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +2

    Sadoo sadoo sadoo

  • @ShankaLakmali
    @ShankaLakmali ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @pulomathilakarathne430
    @pulomathilakarathne430 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼

  • @SudeepaKarunatathna
    @SudeepaKarunatathna 3 หลายเดือนก่อน

    පැවිදි වීමට puluwanda ඔබ වහන්සේ mage guruwara වහන්සේ wanawada me sasarin එතෙර වීමට awashyaii එකම මාර්ගය බුදුරජාණන් වහන්සේge asuharadahasak ධර්මය පමණි

  • @roshanwijesinghe3961
    @roshanwijesinghe3961 ปีที่แล้ว +5

    Sadu.Sadu.Sadu

  • @indranipodimanike1434
    @indranipodimanike1434 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @chinthaka8420
    @chinthaka8420 ปีที่แล้ว +4

    Oba wahanse wada sitina arnniya senasanaya koheda danaganna awassiyai !

  • @sunetheranda8713
    @sunetheranda8713 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @NandaniRohandeera
    @NandaniRohandeera 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මගේ ආචාර්යයාණන් වහන්සේ වන සේක්වා, මට නිවන් අවබෝධ කරදෙන සේක්වා

  • @MRSMunasinghe
    @MRSMunasinghe 16 วันที่ผ่านมา

    සත්‍යාවබෝදයම ලැබේවා ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +1

    🙏🙏🙏 ගෞරවණීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
    එකී ගැඹුරැ දේශනා කිහිපයද අප කෙරෙහි කරැණාවෙන් upload කරන්න ස්වාමින් වහන්ස ෴ .

  • @kumariweerasinghe8465
    @kumariweerasinghe8465 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    ආර්යන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු
    එ වගෙ සියා හා වැඩි හිටි අය ලග
    උප්පැතියක් ලබන්න පින
    මට කියා නිම කරන්න බැහැ

    රහතන් වහන්සේ නමක් තමයි
    ස්කන්දයක් විදියට මවි කුසට
    මෙ මනූ ලොවට ඇවිත් තියෙන බව පෙනවා
    එ මතු බුද්ධත්වයට යන ආර්යන් වහන්සෙ බවයි මම හිතනවා
    ශ්‍රේෂ්ඨ පරපූරක් නිර්මාණය කරනවා
    දියසෙන් විශ්ව විද්‍යාවන් අහලා
    මම . අවබෝධ කර ගත් දෙයක් මා ලියනවා
    ආර්යන් වහන්සේ මහගු සෙවයක්.
    ලොක සත්වයා වෙනූවෙන් කරනවා
    ගිහි අයටද වටිනවා.
    මට අවශ්‍ය උපදෙස් සියල්ලම
    පංචශීලය ගැනද සියල්ලම ලැබූනා
    ආර්යන් වහන්සේ ට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakmalidharmawardhana1135
    @lakmalidharmawardhana1135 ปีที่แล้ว +1

    Niwandakimu unwahanse wadasitina tanak apa kerehi anukampawen kianna.sadu!! sadu!! Sadu!!!I 🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏

  • @ashaniroshani740
    @ashaniroshani740 ปีที่แล้ว +2

    🌸🌸🌸🌸🙏

  • @rivithbandara1508
    @rivithbandara1508 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු ..මා..පින් කල බව මට දැනුනා

  • @sriyagamage9001
    @sriyagamage9001 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChinthakumariBogoda
    @ChinthakumariBogoda ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹❤️

  • @yamunarajapakse8500
    @yamunarajapakse8500 ปีที่แล้ว +1

    සාදු,සාදු ,සාදු

  • @IndiraSenanayake
    @IndiraSenanayake 8 หลายเดือนก่อน +1

    Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @swarnawijetunga628
    @swarnawijetunga628 ปีที่แล้ว +1

    Apata uthum darmawabodaya labadena gauravaniya swameen wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 หลายเดือนก่อน

    Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🌹🌹🌹❤️

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว +1

    🙏🙏🙏 නමස්කාර වේවා .

  • @supunchanna2555
    @supunchanna2555 3 หลายเดือนก่อน

    Rahathun wahanseta mage namas Karaya

  • @anushbro1987
    @anushbro1987 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnasilva8996
      @swarnasilva8996 ปีที่แล้ว

      උතුම් නිවන්දකිමු ආර්‍ය්යන් වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කර සිත අවබෝධ කළා ප්‍රත්‍යක්ශ කළා..
      ඔබ කුමක් සිතන්නේද එය.සිතම.බවට අනුගත වෙලා නිර්වාණ මාර්ගය, ප්‍රත්‍යක්ශ අවබෝධය කළා🙏 සිතුවිලි උප්පාද වෙන්නේ නෑ.අනුප්පාදයි ..නිරෝධය ශුන්‍යතාවය ස්පර්ශ වෙමින්, පුරාණ
      කර්මපලය හේතුපල ධර්මතාවය දකිමින් මොහොත ,මොහොතට අනුගත වෙලා ගලා ගෙන යනවා.
      ඉදිරියට අඩුපාඩු නිවරැදි කරගෙන
      පිරිනීවීමට කළ්‍යාණ මිත්‍ර පණිවිඩය ලබා දෙන්න..
      තෙරුවන් සරණයි 🙏 සුවපත් වේවා 🙏

  • @ApkGG-lj7nt
    @ApkGG-lj7nt ปีที่แล้ว +3

    Un වහන්සේ වැඩ සිටින thanak අනුකම්පාවෙන් අපිට කියන්න

    • @KothmalemeheniUthpalat
      @KothmalemeheniUthpalat ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි කුරුණෑගල ගිහින් වැල්ල්වට යන්න එතනින් දොළුකන්ද එහා ඉවුරේ ආරණ්‍ය සේනාසනය දුෂ්කර ගමනක්

    • @ApkGG-lj7nt
      @ApkGG-lj7nt ปีที่แล้ว +1

      ගොඩක් pinsidda වේවා uthpala මෑණියන් ta.

    • @chinjaya1864
      @chinjaya1864 ปีที่แล้ว

      14:40 ​@@ApkGG-lj7nt

    • @lasantharanabahu3784
      @lasantharanabahu3784 11 หลายเดือนก่อน

      උත්පලා මෙහෙනින් වහන්සේට ගොඩක් පින්..🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @manoharimayuri7498
    @manoharimayuri7498 ปีที่แล้ว +2

    ස්තුති ...

  • @tanisaranga1166
    @tanisaranga1166 ปีที่แล้ว +2

    අරහං සම්මා සබුද්ධෝ

  • @0370lc
    @0370lc ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sriemathieeriyagama868
    @sriemathieeriyagama868 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Funny2655
    @Funny2655 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 ปีที่แล้ว +2

    🌻🌸🏵️🙏🙏🙏🏵️🌸🌻

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Sithufreelife-ox7jw
    @Sithufreelife-ox7jw ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +1

    sadu sadu sadu.....!

  • @maheshjayaweera6307
    @maheshjayaweera6307 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @narmadaediriweera5907
    @narmadaediriweera5907 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @NandaniRohandeera
    @NandaniRohandeera 6 หลายเดือนก่อน

    මේ සංසාර දුකින් මිදෙන්න මට ඔබ වහන්සේ පිහිට වන සේක්වා

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @vajirafernando2424
    @vajirafernando2424 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @thusharilakshika7054
      @thusharilakshika7054 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු