අනුරගේ මංගල කැබිනට්ටුව රැස්වෙයි - වාහන දමා ගිය අයගේ තනතුරු එක්කම නාමලේඛනය එළියට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • LIVE AT SRI LANKA 6.50 PM ජනතාවාදී පුවත් පරමාධිපත්‍යය 2024-09-30
    #liveatsrilanka #swarnavahini #newstoday #srilanka #sinhalanews #lka #truthnews24x7 #swarnavahinidigital
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 157

  • @SaRa-x2h4g
    @SaRa-x2h4g ชั่วโมงที่ผ่านมา +41

    කොල්ලන්ට ඉංග්‍රීසි බැරි වුනෙත් 56 නිසා

    • @devikaratnasiri2358
      @devikaratnasiri2358 ชั่วโมงที่ผ่านมา +3

      100% true. Her father ruined SL for power

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 ชั่วโมงที่ผ่านมา +3

      ගමෙන් ආ ඉංග්‍රිසි පුලුවන් අය ඕනතරම් ඉන්නවා...

    • @JB-pt3hz
      @JB-pt3hz ชั่วโมงที่ผ่านมา

      අනෙ එයාගෙ english එක තියාගන්න කියාන්න, අපේ ජනාධිපති‍ට ඔනම දෙයක් පුලුවන් , දෙවි ආශිර්වාදය බවුලව තියනවා , කිසිම කෙනෙක් එවාගන කලබල වෙන්න ඔනෙ න

    • @chandraniamarasinghe1241
      @chandraniamarasinghe1241 37 นาทีที่ผ่านมา

      අවුරුදු 76 ක් තිස්සේ ඉංගිරිසියෙන් රට පාලනය කරපු හැටි පේනවා නේද .රට වල පල්ලට යවලා .

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 ชั่วโมงที่ผ่านมา +59

    මාලීමාවට ජය මාතෘභූමියට ජය වේවා❤

  • @chitrajoseph2047
    @chitrajoseph2047 ชั่วโมงที่ผ่านมา +13

    ප්‍රභුලා නැත . ජනතාව ඉදිරියට දමා වැඩ කරමු . එයාලා ජනතා සේවකයන් , සාමාන්‍ය වැසියන් . එයාලා මඩි ගහපු , රට විකුනපු, විදේශ වල තැන්පත් කරපු අපේ සල්ලි වලින් අරක්ෂාව ඕනේනම් සපයා ගත්තාවේ.
    අපි රට හදමු.
    කරුනාකර ජනතා මතයට ඉඩ දීලා රට ගැන හිතමු .

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 2 ชั่วโมงที่ผ่านมา +13

    හම්මෝ එයා කලේ සනා එක්ක ෆිල්ම් එකක් නෙ, ඇහැ නිසා යන්තම් ගොඩ දාගෙන නා ගත්තා .. ආව මුල් කාලේ පට්ට.. කවුරුත් කැමති .. හපෝ..යි 😟

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 2 ชั่วโมงที่ผ่านมา +19

    සාගරයො ඉවසලා හිටියනම්

  • @krishperera5050
    @krishperera5050 2 ชั่วโมงที่ผ่านมา +22

    මොන ප්‍රභූ ලද බං? උන් ඇවී ල්ල ජනතා නීයෝජී තයෝ. උන් ඉන්න ඕනේ ජනතා ව ආරක්ෂා කරන්න මීසක් උන් ව ආරක්ෂා කරන්න නෙවෙයි.

    • @chitrajoseph2047
      @chitrajoseph2047 ชั่วโมงที่ผ่านมา +2

      සහතික ඇත්ත. . මං % ඔබ සමගින්

  • @vimukthideshantha2348
    @vimukthideshantha2348 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා❤❤🇱🇰 .හොරහැත්ත මකබැවිල පල

  • @donameriyan
    @donameriyan ชั่วโมงที่ผ่านมา +11

    අනේ උඹේ ඉංගිරිසි දන්න උන් කරපු උන්

  • @tharu6923
    @tharu6923 2 ชั่วโมงที่ผ่านมา +65

    පෝට්ටූවෝ බලං ඉදහන් මොකද වෙන්නේ කියල රෙද්දේ රෙවිල ඉන්නේ

    • @SusilAyupala
      @SusilAyupala ชั่วโมงที่ผ่านมา +3

      Malimawata jayawewa god bless you amen. 👍🙏👏✊🏆🏆🏆

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 ชั่วโมงที่ผ่านมา

      හිටපන්කො ටිකක්😂

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng ชั่วโมงที่ผ่านมา +32

    මහා මැතිවරණයේදී අනුර කුමාර සහෝදරයට හයෙන් පහක බලයක් අපි ලබා දෙමු.

    • @sahan6996
      @sahan6996 35 นาทีที่ผ่านมา +1

      2/3 madida

  • @dsaluth8413
    @dsaluth8413 2 ชั่วโมงที่ผ่านมา +27

    මාලිමාවට ජය වේවා රට වෙනුවෙන් හොද තීරණය ගන්නවා

  • @ManelLiyanaarachchi
    @ManelLiyanaarachchi ชั่วโมงที่ผ่านมา +5

    පෙට්ට්‍රල් බවුසර් පස්සෙන් යවන්න වේවි.
    සැප වාහන නොවේ අඩුවියදම් වාහන
    දෙන්න ජනාධිපතිතුමණි. බදුබර දිළින්දන්
    තවත් දුකට හෙලයි.

  • @kanchanagunarathne
    @kanchanagunarathne ชั่วโมงที่ผ่านมา +5

    සාගර මහත්තයෝ පොඩ්ඩක් ඉන්න.
    ජනාධිපතිතුමා පත්වෙලා තාම සතියයිනේ.

  • @rayr7369
    @rayr7369 2 ชั่วโมงที่ผ่านมา +25

    AKD 🎉🎉

  • @sunethrakumari6588
    @sunethrakumari6588 ชั่วโมงที่ผ่านมา +4

    සනත් ගුණතිලක කියයි ..ube වලව් kama..hora paren giya nakichchi

  • @suminda
    @suminda ชั่วโมงที่ผ่านมา +14

    අනුර ජනාධිපති තුමාට ගරු කරල කතා කරොත් හොඳයි මොකද මං දැකපු හොදම නායකය මෙයයි

    • @bosalem3727
      @bosalem3727 12 นาทีที่ผ่านมา

      ඒක තමයි ඊර්ෂ්‍යාව ට ගරු කරන්න දන්නෙ ත් නෑ ගොං මෝඩ හැත්ත
      අති ගරු ජනාදිපති අනුර කුමාර

  • @ashokamalkanthi5111
    @ashokamalkanthi5111 ชั่วโมงที่ผ่านมา +4

    නව ජනාධිපති ගරු අනුරකුමාර මහත්මයා ඇතුළු අගමැති හරිනි මහත්මිය ද විජිත හෙරත් ඇමැති තුමන් ඇතුළු සියලු දෙනා හට රටේ සියලු දෙනා ආශිර්වාද කරනවා වගේම අදහන්නාවු ආආගම් වල සියලු දෙවිදුන් ගේ ආශිර්වාද මෙන් ආරක්ෂාව ලැබෙන පිණිස කරුණාව අයදිමු මාලිමාවට සහ සියලු ක්‍රියා කාරින් ඇතුළු අප රටේ සැමට සමාදානය වේවා මාලිමාවට ජය වේවා

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 2 ชั่วโมงที่ผ่านมา +8

    කැරි බල්ලන්ට දඩ ගහපියව්..හුත්තිගෙ බල්ලො බඩු ගගහ..ඉදලා..දැන් ඇබරෙනවා😂

    • @wasanthagunarathna6863
      @wasanthagunarathna6863 ชั่วโมงที่ผ่านมา

      උබ වගෙ තමයි මමත්..බල්ලො උන්

  • @chanindakumara5849
    @chanindakumara5849 45 นาทีที่ผ่านมา +3

    හිටපල්ලා ඉවසගෙන මොකාද හදිස්සි, වැඩ බලන්න පුළුවන් ඉදිරියට

  • @kanishka.madhushanka123
    @kanishka.madhushanka123 18 นาทีที่ผ่านมา +3

    පක්ෂ පාට නොබලා රට හදන වැඩපිළිවෙළට හැමෝම එකට එකතුව මාලිමාවට නොවැම්බර් 14 දින 2/3කට නොඅඩු බලයක් ලබා දී රටවෙනුවෙන් තම යුතුකම ඉටුකරමු.. 👍

  • @rajithavroon9938
    @rajithavroon9938 ชั่วโมงที่ผ่านมา +5

    මුන් තමයි සුද්දන්ගෙ පැටවු හැමතැනම

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 49 นาทีที่ผ่านมา +3

    අනේ .. සාගරගෙ මූණෙ හැටි. බය වෙලා කැත වෙලා... 😂😂😂😂

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 2 ชั่วโมงที่ผ่านมา +5

    පොඩ්ඩක් ඉන්න ලොක්ක ඉස්සරහට බලන්න.

  • @sreemathilka9633
    @sreemathilka9633 30 นาทีที่ผ่านมา +2

    අපගේ ජනාධිපති tuma අගමැති tumiyata ඇතුළු siylu දෙනා thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් aarkhsa වේවා teruwan saranai ❤❤❤

  • @dammasarathero172
    @dammasarathero172 ชั่วโมงที่ผ่านมา +2

    සාමාන්‍ය ජනයාගේ ආරක්ෂාව නිසිලෙස ක්‍රියාත්මක කරන්න. දේශපාලන ප්‍රභූන්ගේ ආරක්ෂාව සීමා කරන්න.

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 ชั่วโมงที่ผ่านมา +6

    V8 විකුණන්න.

  • @randipro
    @randipro ชั่วโมงที่ผ่านมา +4

    සාගර ඔයා එක්ස්පයඩ්. ගෙදර යන්න

  • @dammasarathero172
    @dammasarathero172 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාව දුන් පොරොන්දු ඉටුවන තුරු බලා ඉන්න අය

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo ชั่วโมงที่ผ่านมา +3

    වැල් පාලමෙන් එගොඩ වෙන්න විදපු දුක පේනවා නේද

  • @gkkandy2014
    @gkkandy2014 ชั่วโมงที่ผ่านมา +27

    ඔය වාහන විකුණනවා නම් තමා හොද ,ඒවා නැවත රජයේ අත්‍යවශය සේවයට ලබා ගැනීමෙන් සිදුවෙන්නේ අනවශ්‍ය වියදමක් දැරීමට සිදුවීම . ඒ ගැන අවදානය යෙමුකොරොත් වටිනවා

    • @kusumjayasinghe6019
      @kusumjayasinghe6019 ชั่วโมงที่ผ่านมา +2

      දන්න කෙනෙක්ගෙන් අහල බලන්න ඔය වාහන හොරකමට පාවිච්චි කෙරුවත් රාජ්‍ය දේපල ආවට ගියාට විකුනන්න බැරුව ඇති දුර දිග නොබල වැඩකරන කෙනෙක් නෙවෙයි අපේ නායකය නැවත වාහන ගේන්න වෙනව එතකොට ඒක නැවත වියදමක්

    • @Athula12165
      @Athula12165 ชั่วโมงที่ผ่านมา

      අත්‍යවශ්‍ය සේවය කරන්න බොහෝ තැන් වලට පහසුකම් නැහැනේ ඒවා ඒ තැන් වලට ලබා දෙන්න ඕනා නැතිනම් ඒවාට අලුත් වාහන පහසුකම් දුන්නත් නැවත ප්‍රශ්නේ එතනමයි ප්‍රශ්නය තියෙන්නේ මේවා පරිහරණය කරලා තිබුණේ රටේ අවශ්‍ය දේවල් වලට නොවේ උන්ගේ පවුල් වලට පිනුම් ගහන්න.. වෙනස තේරුම් ගන්න ඕනා සමහර වාහන අපේ රටට බර වැඩියි නමුත් දැන් ඒවා පාවිච්චි කරනවා හැර වෙනත් දෙයක් කරන්න බැහැ ප්‍රයෝගිකව

    • @AnuradhaGunasekara-yw8cr
      @AnuradhaGunasekara-yw8cr 46 นาทีที่ผ่านมา

      තෙල් වියදම් , නඩත්තු වියදම්වැඩි වාහන වෙන්දේසි කරලා ඒ මුදලින් රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන අරන් දෙන කතාවක් කිව්වා. ඒක මේකෙ දැම්මෙ නෑ.

  • @bandarasusantha521
    @bandarasusantha521 25 นาทีที่ผ่านมา +1

    සාගර කාරියවසම් ඉදපන් කිරිපුතේ මහමැතිවරණය තියල පාර්ලිමේන්තුව සුද්ද කරනකල්😂😂😂😂
    නාමල්ට පාර්ලිමේන්තු එන්න වෙන්නෙ ජාතික ලැයිස්තුවෙන් 😂😂😂😂
    නිකන් බොරු කයිවාරු නොකියා ජාතික ලැයිස්තුවවත් බේරගනින් කිරිපුතේ 😂😂😂

  • @jayanthaabenayaka9428
    @jayanthaabenayaka9428 27 นาทีที่ผ่านมา +1

    මෙී නාකී හෝන්තුව මොකද ආයේ කැරකෙන්නේ දාලා යන්න බැරිද මතකනේ එයාලංකාඑක එමිරේට්ස් එකට පවරලා ගත්ත කුට්ටිය නයිල්මිටියාවතේ ගෙයකුත් ගත්තා පට්ට බැල්ලි

  • @Athula12165
    @Athula12165 59 นาทีที่ผ่านมา +1

    කලබල වෙන්න එපා පොහොට්ටුවේ හොරු උගන්ඩාවේ තියෙන ඒවා විතරක් නොවේ තව බොහෝ තැන්වල තියෙනවා.. තව ටිකක් කල් දෙන්නකෝ...

  • @sarathperera8913
    @sarathperera8913 ชั่วโมงที่ผ่านมา +1

    සාගර කාරියවසම් උඹලගේ කාලයේ කරේ අයිති දේවල් විතරමද? කොච්චර නීතියට පිටින් දෙවල් කරාද? අනික තමුන් කවුද ජනාධිපතිවරයාට අභියෝග කරන්න චිට් එකෙන් ආපු නික්මා උඹේ සීමාවෙ ඉන්දපන් කපුටගේ ගොට්ටා.

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 33 นาทีที่ผ่านมา +1

    නම් දැම්මට බෑ ඕකුන්ව ඇතුලට දාන්න ඕනෙ බැංකු මන්කොල්ල ඉදන් පාස්කු ප්‍රහාරෙ වෙනකම්ම

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna ชั่วโมงที่ผ่านมา +1

    තොපිට නීතියෙන් කරන්න තියෙන දේවලුත් ඉදිරියේදී කෙරෙනවා විශ්වාසයි

  • @machatte2368
    @machatte2368 2 ชั่วโมงที่ผ่านมา +15

    චන්ද්‍රිකා රදළ ද ? 😂😂😂 පක තමයි සුද්දොන්ට පුක දුන්න ඉන්දියන් දෙමළෙක් නෙ පස්සේ නම වෙනස් කරගත්තේ 😂😂😂 පහත්ම කූලෙ එහෙම බැලුවොත් 😂

    • @briynkaagg1336
      @briynkaagg1336 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒක😂😂😂😂😂

    • @පාරමිතා
      @පාරමිතා 2 ชั่วโมงที่ผ่านมา +4

      රාජ්සිංහ රජ්ජුරුවන්ගේ උල කුඩ කුමරියට ඉන්දියන් වංසක්කාර පවුලකින් මිනිහෙක් ගෙනත් දුන්නා ඒකගෙ නම නයිනෝරුදු නයියර් බුද්ධ ශාසනයක් පැවතුණු සිංහල සමාජයක දෙමළ නමකින් දේශකා දේශපාලන භූමිකාවක් කරන්න බැරි නිසා බණ්ඩාරනායුගම් කියලා නම දාගත්තා පස්සේ බණ්ඩාරනායක උනා සිංහල ජනතාවගේ අක්කර දහස් ගණන් වතු වලට කෙලියා අක්කලා නංගිලා සුදු මහත්වරුන්ට පූජකළා එහෙම කරලා වරදාන වර වර ප්‍රසාද ලබා ගත්තා දැන් එතකොට උන් රදලද

    • @R-me5ey
      @R-me5ey ชั่วโมงที่ผ่านมา

      ​@@පාරමිතා 😮😮😮😮😮

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 ชั่วโมงที่ผ่านมา +1

    මුන් සේරම ප්‍රසිදියේ උල තියන්න ඕනි කළකානී.

  • @Shirline-l9n
    @Shirline-l9n 57 นาทีที่ผ่านมา +2

    JVP එකට ආව පර්ලිමේන්තු නිල නිවාස අවභාවිතාව, හොර දේපල ඔප්පු සැදීම, කප්පම් ගැනිලි, වැනි දේ සඳහාත් අපක්ෂපාති පරීක්ෂණ කරනු.

    • @AnuradhaGunasekara-yw8cr
      @AnuradhaGunasekara-yw8cr 44 นาทีที่ผ่านมา +1

      බොරු චෝදනානේ. නැත්නම් උන්ගේ ආණ්ඩු කාලෙ දඬුවම් දෙන්න තිබ්බනේ.

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ชั่วโมงที่ผ่านมา +4

    AKD rules

  • @PereraAjith
    @PereraAjith 22 นาทีที่ผ่านมา

    අනුරලා ගිණි තියපු තරම් වාහන සහ රාජ්‍ය සහ පුද්ගලික දේපළ , ගෝල්ෆේස් එකේ ගොඩගහන්න ක්‍රමයක් තිබුනා නම් !!!!!!

  • @sajeevidu_6454
    @sajeevidu_6454 2 นาทีที่ผ่านมา

    පරණ ව්‍යවස්ථාවෙ සිදුරු වලින් රිංගන්න බලාගෙන ඉන්න එපා අලුත් ව්‍යවස්ථාව ආවම හොරු අල්ලන්න දෙයක් නෑ ඇල්ලෙයි.ඒකට ජන්දෙ දෙන්න පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයට

  • @DhammikeZoysa
    @DhammikeZoysa ชั่วโมงที่ผ่านมา

    හිටු හිටු පාර්ලිමේන්තුව පත්වෙනකම් ටිකක් ඉවසපං සාගර කරියවසම්.😂

  • @NadeNade-p9m
    @NadeNade-p9m ชั่วโมงที่ผ่านมา

    මේ ගැනි කතා කරන්නෙ හරියට.පෘතුගීසිකාරයෙක් වගේනෙ ලංකාවෙ ඉපදිල නැති ගානට සිංහලුත් එක ඉංග්‍රීසි කතා කරන්න ඕන නෑනේ.අප ජනාධිපතිතුමා අවශ්‍ය තැනදී.එතුමා ඉංග්‍රීසි කතා කරනවා.පොත්ත මගුල ගාලි කියන්න එනවා🇱🇰🇱🇰ජය වේවා අපේ ජනපතිතුමාට❤❤❤🇱🇰🇱🇰👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹💕💕💕

  • @Athula12165
    @Athula12165 ชั่วโมงที่ผ่านมา

    චන්ද්‍රිකා කථා කරන්නේ හරියට එයා තමයි සේරම නිර්මාණය කරලා තියෙන්නේ වගේ අපි නොදන්න.. බැද්දගානේ සංජීව ගැන අහපල්ලා එතකොට මොකද කියන්නෙ බලන්න..

  • @SkRj-z1z
    @SkRj-z1z 57 นาทีที่ผ่านมา

    මේ සංදර්ශනය නොවේ,කොළඹ ට 290km දුරක ඉන්න අපි දැක්කා,මෙහෙමත් තෙල් බොන වාහන අපේ රටේ ආර්ථිකය ට නුසුදුසු බව,1L ට4,5,km.දුවන මේ එක වාහනයකට අවුරැද්දකට තෙල් ගැලුම් කීයක් පුරවලා ඇද්ද,වෙන වංචා දූෂණ මොහොතකට අයින් කරමු, එච්චර සැප ගත්ත අය ගොඩදාපු රට කොයි.රට ණයකරලා විකුණන් කාපු එකද සංවර්ධනය.

  • @nilanthagunasinghe9392
    @nilanthagunasinghe9392 ชั่วโมงที่ผ่านมา

    සුද්ද එක්ක හිටිය පරම්පරාව නේ.දැන් අපේ එකෙක් ජනාධිපති

  • @bosalem3727
    @bosalem3727 5 นาทีที่ผ่านมา

    අතිගරු ජනාධිපති තුමාට ගරුකරල කතා කරන්න හොඳ යි ඒ තමයි රටේ රජ තුමා හොර හැත්ත රජ උනා නම් තිබ්බා බලන්න පර හොරු තොපිල රටට පිලල ඉපදුනානෙ ලංකාවේ කේක් ගෙඩිය වගේ කෑල්ල කෑල්ල විකුන විකුන රට විනාස කරා මදිවට තව එන්න හදන්නෙ ගොඩ ගන්න ලූ ඔච්චර කල් පොල් ගෑවා මඩේ එරිල හියෙ අහිංසක මිනිස්සු තොපි වැජබුනාට දැන් හොඳ යි අහිංසක මිනිසුන්ට සිනාව සතුට කන්න හැමදේ ම සහන ලැබෙයි ජනාදිපති තුමා ට සතර වරම් දෙවි පිහිටයි ආශිර්වාදය ලැබේ වා

  • @ranjinishantha2560
    @ranjinishantha2560 ชั่วโมงที่ผ่านมา

    Toyota Rav4 වගේ වාහන දෙන්න .. තෙල් හොඳින් වැඩ..😁😊🤝

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 19 นาทีที่ผ่านมา

    උදය ගමිමන්පිලයයි සමන් රත්නඅපුිවයි සිරකරැවන් පිස්තෝලය එල්ල කරපු ඇමතියයි කිවිවෙි සියලු වාහන ඇමති වරැන් පාවිචිචි කරපුවා කියල බොරැ කායන්න එපා බං

  • @lalithakumari4132
    @lalithakumari4132 ชั่วโมงที่ผ่านมา

    මේ ගැනි උඹ දැන ගනින් , ඒ කොල්ලා ,කොල්ලා කියන්නේ දැන් ජනාධිපති බව නුඹට වැටහුනේ නැද්ද...නුඹටත් කවුරු හෝ නාකිච්ච් කිවාම හොදයි ද?? නුඹ වයසට ගියත් කතා කරන්න ඉගෙන ගනින්...ඒ කෙන්ම තමන්ගේ නුගත්කම හා පහත් ත්ත්වය පේනවා...මේ වගේ ගැනුන්ද ජන්දය ඉල්ලුවේ...

  • @dharmakarawita6159
    @dharmakarawita6159 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ ප්‍රභූන් නැත්තටම නැති කරන්න ඕනේ අහින්සක මිනිසුන්ගේ බදු සල්ලි හොරා කාලා මුන් ප්‍රභුන් උනේ

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 ชั่วโมงที่ผ่านมา

    මේ රටට මෙහෙම වුනේ 76 පාලනය කරපු හොරුන් නිසා කියලා රටේ පොඩ් දරුවන් පවා දන්නවා බලතල අහිමි වෙලා පිස්සු හැඳිල දඟලන්නේ

  • @SunethraHapukotuwa
    @SunethraHapukotuwa 46 นาทีที่ผ่านมา

    මදැයි වැල් පාලමෙන් ලංකාව නැමැති දරුව අරන් ගිය හැටි??

  • @WeerarathnaWeerarathna-yx6bs
    @WeerarathnaWeerarathna-yx6bs 17 นาทีที่ผ่านมา

    චන්ද්‍රිකා යි පොහොටිටුවෙි ලෙකමි ටයි මල පැනල ගමෙි කොල්ලට දොස් කියනව තොපෙි වලවි ඉවරයි බොල

  • @RG007-Italy
    @RG007-Italy ชั่วโมงที่ผ่านมา

    බලන් හිටපං නිතිය ක්‍රියාත්මක වෙනකන් පර බල්ලෝ ..නකියෝ😂😂😂

  • @Stephanalwis
    @Stephanalwis ชั่วโมงที่ผ่านมา +1

    Mr Anura Mr Wijitha Miss Harini Always Take care God Bless To All

  • @hirulk9035
    @hirulk9035 ชั่วโมงที่ผ่านมา

    මහජනයා කෙළින් enna ඕනි un ඔක්කොම baya wela

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 13 นาทีที่ผ่านมา

    😂😂😂 සංදර්ශන නතර කරපල්ලා ! වහාම හොරු අල්ලලා පෙන්නපල්ලා !

  • @dulikshepeiris5263
    @dulikshepeiris5263 33 นาทีที่ผ่านมา

    English nathi keruwe obathumiyalagey paula neveida.

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 31 นาทีที่ผ่านมา

    නාකි බඩුවක් කරේ ඉංග්‍රීසි වලින්😂

  • @mohamedkamilmohamedaslam1148
    @mohamedkamilmohamedaslam1148 52 วินาทีที่ผ่านมา +1

    Ranil ta jaya

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 9 นาทีที่ผ่านมา

    ඉංග්‍රීසි කන්නද යකො වැඩේ කෙරෙනවා නම්

  • @AiyoSirisena
    @AiyoSirisena 11 นาทีที่ผ่านมา

    hey gas ballo pohottuwe vandi battayo, aanduwa sandarsanayak karanne nam, ewa angey anenawanam, gihi damaapiya naduwak.

  • @AsankaAriyasena
    @AsankaAriyasena 2 ชั่วโมงที่ผ่านมา

    මුන්ගෙ අහවල් එක කපලා ලුණු දන්න ඔනැ යකො

  • @sunethradissanayake641
    @sunethradissanayake641 4 นาทีที่ผ่านมา

    ජයම වේවා !
    මාතෘ භුමියට ජයම වේවා !

  • @somawijeesinhe738
    @somawijeesinhe738 16 นาทีที่ผ่านมา

    ඒව ගානට අනුර සහෝදරයා කරයි

  • @sarathkariyawasam
    @sarathkariyawasam ชั่วโมงที่ผ่านมา

    නැ ජනතාවට පෙන්නන්න හොනේ ඇයි බයද

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ชั่วโมงที่ผ่านมา

    Anurayath illan kanna dagalanne. Gota wage. Eekanam hodatama penenna aran denma hitanma.😂😂😂

  • @dilaniperera7013
    @dilaniperera7013 ชั่วโมงที่ผ่านมา

    රෙද්දේ රෙවිලා ඉන්නේ මුන්ට

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt 4 นาทีที่ผ่านมา

    Malimawata ජයවේවා ❤

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 49 นาทีที่ผ่านมา

    Anura janapathe una nisa mun karapu horakan okkoma aeliwenawa kalakanni puduma horakan thogayakne karala teyenne ayenam munta kawadakawath chande denna aepa mun patta horu

  • @kapilachandrasekara9517
    @kapilachandrasekara9517 36 นาทีที่ผ่านมา

    Ou ou pal horunta aaraksawa diyalla ඔක්කොම ekai obala. Boru show witarai ekekutawat නඩු demmada obala ඔක්කොම yaaluwoo api rewatenawa witarai. ආයෙත් obalata chanda ne

  • @mylife3652
    @mylife3652 ชั่วโมงที่ผ่านมา

    හදිසි නේ මුන්ට කූරු ගනන් කරන්න

  • @chinthakagunarathna499
    @chinthakagunarathna499 ชั่วโมงที่ผ่านมา

    Thopi horune poddak iwasapan thope horakan aliyata ai

  • @donkumara2023
    @donkumara2023 ชั่วโมงที่ผ่านมา

    Poddak enna ayalata karanna dila, , a yako Oba kiyanne genath wed it hoyanna kiyalada, hora kawe naththam Bayawenna epa, apith nan enne Mokada wenne kiyala

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා !ජයවේවා !ජයවේවා !

  • @AiyoSirisena
    @AiyoSirisena 13 นาทีที่ผ่านมา

    Ingirisi danne naehe , gamey kollo? yako gaeniye thogey manaya neda apita methanin penenne. Cheenaye janapathi nitharama kathaakanne ingrisida? indiyawe agamathi mona basawada kathakaranne? Ammata siri, mehew ingirsi? mundaeta thiyenne, eyaage maanaya pennanna pamanai ingrisi puluwan kiyala.Hahahaha. Ekada yako gaeniye, tho parisiyata gihin waitress waeda kalae, api danne nathuwada?

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 28 นาทีที่ผ่านมา

    පරිප්පු ලැස්තියි

  • @hafshara
    @hafshara ชั่วโมงที่ผ่านมา

    Lokka haddisiyne Inna thawa kal thiyanawa sagala lokka kuduwe dhanne nai mahinya merilla

  • @තිනෙත
    @තිනෙත 45 นาทีที่ผ่านมา

    ජයවේවා 🎉🎉🎉🎉🎉🎉

  • @ChamindaPinnagoda
    @ChamindaPinnagoda 32 นาทีที่ผ่านมา

    සාගර ඔයා.....😂😂😂

  • @nuwamano9950
    @nuwamano9950 ชั่วโมงที่ผ่านมา

    සාගර පව් ඔයා ....

  • @dushanthaamila2571
    @dushanthaamila2571 ชั่วโมงที่ผ่านมา

    සාගර උබ හු.... න්

  • @AsankaAriyasena
    @AsankaAriyasena 2 ชั่วโมงที่ผ่านมา

    හරි ඉන්න ඇයි කලබල

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 28 นาทีที่ผ่านมา

    Hora desapaluvo akkuta denna ape arakseva

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 ชั่วโมงที่ผ่านมา

    Pohottu Lokka Saagara Hirikitha Karapoththa Thopila Horaa kaala ratata kelawala dan pora talk denawa.

  • @chandikabandara8-462
    @chandikabandara8-462 ชั่วโมงที่ผ่านมา

    Kollo tho mokakdha madam kiyawa ganne. Thopita amarui ne. Hitapan thama sathiyai. Nithiya kriyathmaka wei.

  • @LasanthaKulasinghe
    @LasanthaKulasinghe 33 นาทีที่ผ่านมา

    කට ලැටි එක වගේ

  • @anojajayawardana2181
    @anojajayawardana2181 ชั่วโมงที่ผ่านมา

    Don't tell lies women. Jelousy. Very bad insulting Anura. He is a real sinhala person. In sinhala seeking country why can't a sinhala speaking person to be come the president?. He didn't studied abroad like you.
    Wicked walaw woman
    😖

  • @Dlkananangara
    @Dlkananangara 40 นาทีที่ผ่านมา

    රනිල් බබා

  • @SudanthaNeththasingha
    @SudanthaNeththasingha ชั่วโมงที่ผ่านมา

    නාකිච්ච්...

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl ชั่วโมงที่ผ่านมา

    A.. kiyanne mewa sinnakkarama deepuwa. Newatha ganna deepuwa newei. Akane parking nette. Hora hetta.

  • @thusithakumara6489
    @thusithakumara6489 ชั่วโมงที่ผ่านมา

    කන්නේ බත්ද.

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db ชั่วโมงที่ผ่านมา

    Mun hira yawanna one

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt ชั่วโมงที่ผ่านมา

    Ubala owa kiyanna kiyanna apathayo wanawa 😂😂😂😂

  • @RohanPerera-re9tt
    @RohanPerera-re9tt ชั่วโมงที่ผ่านมา

    Ubala owa kiyanna kiyanna apathayo wanawa 😂😂😂😂

  • @EralNakandalage
    @EralNakandalage 14 นาทีที่ผ่านมา

    Ai hadissida..

  • @ChamindaSenarath-g1m
    @ChamindaSenarath-g1m ชั่วโมงที่ผ่านมา

    කතාව ඇත්ත

  • @MishenFernando-fz6hz
    @MishenFernando-fz6hz 12 นาทีที่ผ่านมา

    Ai a tika witarak wenama gal karala tyenne