පොලිස් මූලස්ථානය ඉදිරිපිට තත්ත්වය උණුසුම්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පොලිස් මූලස්ථානය ඉදිරිපිට තත්ත්වය උණුසුම්
    මාලිමාවේ සාමාජිකයෙක් හමුදා ප්‍රධානීන්ට තර්ජනය කරනවා
    සිවිල් සංවිධාන ඇවිස්සෙයි - අවි අතට ගෙන ගේම ඉල්ලයි
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 366

  • @WeerasekaramudiyanselageGunase
    @WeerasekaramudiyanselageGunase 6 วันที่ผ่านมา +32

    වරදක් සම්බන්ධව ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ ගැන විරුද්ද වෙන්නෙ ඇයී. පරීක්ෂනවලට ඉඩ දෙන්න

    • @SavishkaMiuranga
      @SavishkaMiuranga 6 วันที่ผ่านมา +1

      @@WeerasekaramudiyanselageGunase මෙච්චර කල් හරි දේද සිදු උනේ..වැරදී උනේ නැද්ද...රටට කෙලවනකල් කොහෙද හිටියේ...කොන්ද පණ නැති උන් බන් උබලා

  • @saeedakram2872
    @saeedakram2872 6 วันที่ผ่านมา +7

    එයාල විසින්ම අනුර ට ලැබෙන චන්ද නැති කර ගන්නවා

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 6 วันที่ผ่านมา +9

    වෙන සත් එක්ක විනාශ වෙන්නේ ජවිපෙ ආවොත් තමයි

  • @manelchandrika2081
    @manelchandrika2081 6 วันที่ผ่านมา +3

    ඩ්‍රාමා.....අහුවෙන්න එපා....අපි දැනුවත් 😊😊😊😊😊

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 6 วันที่ผ่านมา +4

    ගේමක් දෙන්න යන්නේ, npp කට පරෙස්සමින්

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 6 วันที่ผ่านมา +29

    ම්ට කලින් රටෙි නිතිය ගැන කථා
    කරන්න කොහේද හිටියෙ

    • @k.mbalasubramanium5219
      @k.mbalasubramanium5219 6 วันที่ผ่านมา

      මේ කියන දේ ගැන බලාපිය

  • @user-jj3uy9ef4d
    @user-jj3uy9ef4d 6 วันที่ผ่านมา +1

    ඇත්ත බව්වො .මෙච්චරකල් රට පාලනය කරපු අපත හාමුලාට විරුද්ධව මෙච්චර කාලෙකට කට ඇරලා තියේද . යකෝ ගහනවා කියන එකේ තේරුම අතින් පයින් ගහනව කියන එක විතරද . චන්දෙ ගහලා පන්නන එක නෙවේද ..කඩේ පලයල්ල කඩේ .. මෙච්චරකල් වෙන එක පක්ෂෙකටවත් විරුද්ධව දාපු පැමිනිල්ලක් ගැනවත් කාටවත්ම ඇහිලනෑ . වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බල්ලො තමයි ..කඩේයන සෙට් එක ..

  • @lilith5730
    @lilith5730 6 วันที่ผ่านมา +23

    මුන්ව දාල තියෙන්නෙ කවුද කියල ඉස්සරල හොයන්න ඕන.

    • @user-kt1dr7oc4i
      @user-kt1dr7oc4i 6 วันที่ผ่านมา

      අැයි පුකෙ අැරගන්නද

  • @priyakarunadhipathi-eq6mf
    @priyakarunadhipathi-eq6mf 6 วันที่ผ่านมา +31

    ඕවා අපි දන්නවා අන්තිම දවස් ටිකේ මඩ ප්‍රහාර දරුනු වෙනවා කියලා අපි වදැනුවත් කරලා තියෙන්නේ බුකියට රිපෝට් ගහලා අනුර ගේ ගමන නවත්වන්න බෑ

    • @user-up4ho4ps9w
      @user-up4ho4ps9w 6 วันที่ผ่านมา +1

      අනේ පල බුරුවා

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา

      U MANTIRI KARANA AKA API NAWATTANNAH MODA PISCAEK JANAPATI KARANA AKA API NAWATTANAWA BOLA 😁😁😁

  • @Wijemana1
    @Wijemana1 6 วันที่ผ่านมา +4

    ජය මහතුන් සැමට 👍♥️

  • @chandrasirimunasinghe5562
    @chandrasirimunasinghe5562 6 วันที่ผ่านมา +1

    ඉතිං ඌව අත් අඩංගුවට ගත්ත නම් ඉවරයි නේ.

  • @W.shanthaWellage
    @W.shanthaWellage 6 วันที่ผ่านมา +20

    පැමනිලිකරලා පලයන්කො ඉතින් උබලාකවුදකියලා රටේමිනිස්සු දන්නවා

    • @fathimahamna2577
      @fathimahamna2577 6 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 pakaya

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q 6 วันที่ผ่านมา +1

    මාලිමාව. දිනුවොත්. රට. ලේ. විලක්. වෙනවා. ස ත් යයි

  • @Kamalajayanthi
    @Kamalajayanthi 6 วันที่ผ่านมา +4

    ඉදිරි දවස් වල තව වැඩි වෙන්න පුලුවන් . මඩගැහිල්ල

  • @mevanseresinhe170
    @mevanseresinhe170 6 วันที่ผ่านมา +5

    බොහෝම හොදයි. වහම නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

  • @maheshniroshananapawala1846
    @maheshniroshananapawala1846 5 วันที่ผ่านมา

    පැමිණිලි කරානම් යන්න වැරදිකරානමි එයාව අත්අඩංගුවට ගෙන අදිකරනයට දාන්න

  • @amilarajapakse9811
    @amilarajapakse9811 6 วันที่ผ่านมา +21

    NPP ජනතා ජයග්‍රහණය එරෙහි කුමන්ත්‍රණ තිබෙනවා... මෙම වෙස්වලාගත් ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින්න...

    • @jay-walker3584
      @jay-walker3584 6 วันที่ผ่านมา

      ජවිපෙ මාලිමා එවුන්ගේ කුමන්ත්‍රණයෙන් තමයි රට බේරාගත යුත්තේ.

  • @NPP-b9m
    @NPP-b9m 6 วันที่ผ่านมา +15

    සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา +1

      FB AKAE NADA KOLLO U JANAPATI WANNAE 😁😁😁

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 6 วันที่ผ่านมา +5

    Very good go ahead ❤❤❤

  • @nelkafernando1187
    @nelkafernando1187 6 วันที่ผ่านมา +1

    ජවිපෙට ගහන්නම ලගදි දැක්ක සෙට් එක🤣🤣

  • @kanthiwitharana2635
    @kanthiwitharana2635 6 วันที่ผ่านมา +15

    මේවා නාට්‍ය ස‍ංදර්ශන 😂😂😂

  • @SumithMp
    @SumithMp 6 วันที่ผ่านมา +8

    මුන් බය වෙච්ච තරම්

    • @perera5727
      @perera5727 6 วันที่ผ่านมา

      පලයන් යන්න.

    • @thisaraasanka6547
      @thisaraasanka6547 5 วันที่ผ่านมา

      Ow bayai thamai yako me rata ai le vilak wenawa dakinna

  • @pradeepanandani8809
    @pradeepanandani8809 6 วันที่ผ่านมา +1

    ඉදිරියේ මේ වාගේ දගලන වියරැ බල්ලන් ගැට ගසිය යුතුය

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 6 วันที่ผ่านมา +28

    ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි.🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 6 วันที่ผ่านมา +3

      දන්නවා පට්ට බොරුවක් .මඩ පාරක්

  • @chamindashiram3932
    @chamindashiram3932 6 วันที่ผ่านมา +18

    ක්‍රියාකාරී ප්‍රායෝගික නොකැලැල් වැඩපිළිවෙළ සහිත කණ්ඩායම සමග පෙරට සජබ❤🎉

  • @kantharajapakse2720
    @kantharajapakse2720 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 6 วันที่ผ่านมา

    ඒක ඒ පුද්ගයගේ පොද්ගලික අදහස වෙන්න ඇති.සමස්ත,ජනතාවමම නිතිගරැක රටකට,ජනාදිපති කෙනෙක් තෝරන වෙලාව.

  • @RithoshaDewumith
    @RithoshaDewumith 6 วันที่ผ่านมา

    නියමයි..ඔයාලට ජයවේවා ..තෙරුවන් සරණයි

  • @ajithundugodage6146
    @ajithundugodage6146 6 วันที่ผ่านมา +8

    😡 අනේ හැමනියං නිකන් බබා වෙනව පාතාලෙ තියාගෙන තොපේ මහ එවුන් මිනී මැරුවෙ ප්‍රසිද්ධියේ 😡

  • @wayomiperera
    @wayomiperera 6 วันที่ผ่านมา +2

    හිනා යනවා ඕයි...😂😂🤣🤣🤮🤮😁😁🙃🙃

  • @dayafernando2747
    @dayafernando2747 6 วันที่ผ่านมา +3

    අපි මාලිමාවට සහයෝගය දෙනව. නමුත් අර හිටපු හමුදා නිලධාරියාගේ තර්ජනාත්මක කතාව ඉතාමත් නින්දාසහගතයි. මාලිමාව දිනනවා නමුත් කිසිකෙනෙකුට කිසිම අන්දමකින් වචනයකින් හෝ හින්සාවක් කරනවානම් අපි එය හෙලාදකිනවා. එයට අනුර සහෝදරයා ඉඩ තියන්නේ නෑ ...එය නොවිය යුත්තක්.

    • @senarathekanayaka3160
      @senarathekanayaka3160 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් සහෝදරයා 88,89 ඔය වගේම gobbayo ටිකක් නිසා තමයි jvp eka මිනිස්සු පිළිකුල් කළේ.

  • @shappire569.
    @shappire569. 6 วันที่ผ่านมา +1

    නගර සභා කුණු ටෙක්ට මැරෙනකම් කුණු ඇද ඇදම හිටපල්ලි

  • @VernonAntonee
    @VernonAntonee 6 วันที่ผ่านมา +6

    N.P.P.අය toilet ගියත් දැන් මේ අය පැමිනිලි දානවා පව් අප්පා N.P.P.එකට බයවෙලා තියෙන තරමක් 😢😂

  • @sumithamarakeerthi
    @sumithamarakeerthi 5 วันที่ผ่านมา

    එක එකාට කඩේ යන්නෙ නැතිව පැත්තකට වෙල හිටපල්ල

  • @sardha4632
    @sardha4632 6 วันที่ผ่านมา +3

    අජිත් ඔර්මපාල මහත්මයා ඔය ටික කිව්වා
    ඔය ටී SHIRT කතාව
    මාලිමාවට ජයවේවා!!!ජයවේවා!!! ජයවේවා !!! 🩷🩷🩷🩷🩷👏👏👏👏👏👍👍👍👍👍

  • @nilanthakumara8207
    @nilanthakumara8207 6 วันที่ผ่านมา +7

    අනේ තිබුනේ හරි ලස්සන සමාජයක්නේ ඔයිට වැඩිය ලොකු ප්‍රශ්නය තියෙනවා මේ රටේ ව්සදගන්න ඔවා සාමාන්‍ය දේවල්

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา

      UBAE PRASNA UBAE AMMATAI ANURA TATTATAE KIYALA VISADA GANIN HUJJA KOLLO 😁😁😁

  • @susanthapeiris-tz6tl
    @susanthapeiris-tz6tl 6 วันที่ผ่านมา

    මොඩයන්ට චන්ද බලය දෙන්න එපා කියලා සුද්දා කිවුවෙ ඒකයී බන්

  • @GHMSKLABXYKoutt66smkxhnkka
    @GHMSKLABXYKoutt66smkxhnkka 6 วันที่ผ่านมา

    පාහර ජෙපෝන්ගෙ අමනපුරුදු රජයේදේපොල ගිනිතියපු ,මිනීමරපු බල්ලන්ට කවුද චන්දය දෙන්නෙ

  • @W.shanthaWellage
    @W.shanthaWellage 6 วันที่ผ่านมา +3

    කිබුලා රාජිත අංක 2

  • @UsbsbsVsjabsb
    @UsbsbsVsjabsb 6 วันที่ผ่านมา

    1977දි විනාශයක් වුනා නේද එ පිලිබදව නොකියා ඉන්න එපා පොලිසියට නිවාඩු දුන්නා කියන්නේ

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 6 วันที่ผ่านมา +6

    Malimawa win

  • @mihirapunchihewa2105
    @mihirapunchihewa2105 6 วันที่ผ่านมา

    කාලකන්නි ජෙප්පො ඇත්තටම මේ රටට ශාපයක් ....

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 6 วันที่ผ่านมา +1

    තොපි දෙන්නට හෙණහත ගහන්න ඕනෑ , අර කොණ්ඩ මයිනාට වචනයකින්වත් කතා කරන්න නොදීපු එකට . පව් යකෝ .....

  • @kumarasudath3314
    @kumarasudath3314 6 วันที่ผ่านมา +2

    ANURA GA BALLO 22ND SEPTEMBER GAMA SOYAGANNA BARI WAI Oiiii😂😂😂😂😂😂😂😂

  • @bandulajayasinghe9994
    @bandulajayasinghe9994 5 วันที่ผ่านมา

    Ha hodai thank you

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 6 วันที่ผ่านมา +2

    චාමර සම්පත් බදුල්ලේ පොලිසියේ කරපු වික්‍රමය දුටුවෙහිද?

  • @kumarasudath3314
    @kumarasudath3314 6 วันที่ผ่านมา +1

    ANURA GA MEETING WALATA MULU LANKA WA 🚌 BUSWALATA JAYA WAWA 😂😂😂😂😂😂😂😂

  • @luxmanfernando
    @luxmanfernando 6 วันที่ผ่านมา +6

    හරිනේ පස්ස පැත්තේ අමාරුව හොද වෙයි නිකම්ම.

    • @fathimahamna2577
      @fathimahamna2577 6 วันที่ผ่านมา

      88.89 88.89 88.89 88.89 pakaya

  • @chathu-w6r
    @chathu-w6r 6 วันที่ผ่านมา

    මේක වෙන පක්ෂයක එකෙක් කීවන්න්ම් අම්මෝ... ඉවරයි මීඩියා.... හොද වෙලාවට මේක එකෙක් උනෙ.නැත්තන් නීතියෙන් කෙසේවෙතත් මුන් වාචිකව පතුරු ගහල ඇති..

  • @morinbotheju1418
    @morinbotheju1418 6 วันที่ผ่านมา

    මුන්ම උන්ට ගිනි තියාගත්තා

  • @nilkuru1822
    @nilkuru1822 6 วันที่ผ่านมา

    මාලිමාව දෑන්ම පටන් අරන් තර්ජනය කරන්න ආවොත් කොහොමද

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 6 วันที่ผ่านมา

    සිනි බු වංඑා,බැදුන්කරේ,මිග්යානා ගනුදෙනු තාජුඩින් මැරිම,ඇතුලු දුසන කිුයා ගැනත් කතා කරන්න.පාස්කු පුහාරය ගැනත් පැමිනිලි කරන්න.

  • @susanthapeiris-tz6tl
    @susanthapeiris-tz6tl 6 วันที่ผ่านมา

    යකො ආමි එකේ ඉදලාත් අයින් කරනවා කියන්නේ හිතහොද දසයො

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 6 วันที่ผ่านมา +3

    😅😅මහින්ද රාජපක්ෂ කියන නායකයාට පින් සිද්ධ වෙන්න මුන් ටික ජීවත් වෙනවා😢😢ජේලිපියකින් සපෝට් කලෙත් ඒ කාලේ එල්ටීටීඊ එකටනේ ඉතින් ඕවගේ එවුන් ඉන්නවා හමුදා වෙන මේ හැමතැනම ඔය වගේ පොලොස් බූරුවො තමා රට කෑවේ😢😢පුදුම මෝඩ මිනිස්සුනේ😅😅බලාගෙන හිටපල්ලා ජේවි පේ එක දිනනකම් කට ඇරගෙන ඇයි රටේ මිනිස්සු කොම එකක හිටියනේ. ඒගොල්ලෝ කරපු අමතක වෙන්න😢😢

    • @EagerBurrito-xe8gq
      @EagerBurrito-xe8gq 6 วันที่ผ่านมา +1

      මහින්ද රාජපක්ෂ ඇරියට දැනිලා නෑ වගේ😂😂😂

  • @SMudalige
    @SMudalige 6 วันที่ผ่านมา +8

    අය්යෝ ..මීට කලින් ඕන තරම් වැරදි කළ මිනිස්සු හිටියා....හැබැයි දැක්කෙ නෑ...
    මඩ...පච...මෙච්චර කල්.තිබුණො මජර ආණඩු නෙවෙයිද....මාලිමාවට මඩ නොගහ හරි දේ කරන්න...

  • @romanishakila6882
    @romanishakila6882 6 วันที่ผ่านมา

    Bravo neethieya katath ekaie. Obala kara sama dayakatama good results labenawa. Obalata jaya labewa ! Good luck. ( from Greece )

  • @dileeshadinali2585
    @dileeshadinali2585 6 วันที่ผ่านมา +2

    Kasippu joniya aka kaputek මරල ellapuwama hari කියන කොට සහ nirauda අරගලයට gahana kotai ammage රෙද්ද asseda thopi හිටියේ .

  • @GEETHANIKALPANIJORONABADUGE
    @GEETHANIKALPANIJORONABADUGE 6 วันที่ผ่านมา

    සල්ලි සුවදට....ආපු කුක්කො 3 ක්... අඩුම ලන්සුවට විකිනෙන්ව් තව ලන්වෙද්දි... පවුල් ඵිට්නුත් එනව.

  • @shamikachenuthi8349
    @shamikachenuthi8349 6 วันที่ผ่านมา +1

    මෙිමහත්වරු SB දිසානයකට විරුද්ධව කෝ පැමිණිලි.බයිලා ගහනවා....

  • @vithanagerukman3281
    @vithanagerukman3281 6 วันที่ผ่านมา

    Malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂

  • @Jeewanthikaludewa
    @Jeewanthikaludewa 6 วันที่ผ่านมา +1

    බය වෙච්ච තරම පේනවා ඔබගේ වාග් විලාශයෙන් .මාලිමාව ගාව ගන්න එපා වරදට දඩුවම් ok

  • @damithamahagamage3400
    @damithamahagamage3400 6 วันที่ผ่านมา +6

    ජනතාව ගැන මාරදුකයිනේද.
    රටෙි නිතියක් තියෙනවද?

  • @saeedakram2872
    @saeedakram2872 6 วันที่ผ่านมา

    මේ face book tick tock නිසා අනුර ට දිනන්න බැහැ.. ලියන comanss බලන්න කුණුහරප ලියන්නේ මිනිස්සු න්ට එපා වෙලා

  • @MusammilMohamed
    @MusammilMohamed 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @jayalalperera9308
    @jayalalperera9308 6 วันที่ผ่านมา +7

    මාලිමාවට ජයවෙිවා

  • @nilanthakumaraekanayake6110
    @nilanthakumaraekanayake6110 6 วันที่ผ่านมา

    මුන් කොහෙද අරගලයේ හිටියේ

  • @neroshadaawood2798
    @neroshadaawood2798 6 วันที่ผ่านมา

    ගොඩාක් අයට 86 87 අමතක වේලා තමයි ඔය උඩ පනින්නෙ

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 6 วันที่ผ่านมา +6

    බීබු මීනිහෙක් පාරෙ කෑගූවත් නම යන්නෙ මාලිමාවෙ ඇයිමේබයවෙලා මේ මීනිස්සූ

  • @wasanthajayathilaka-oj8oy
    @wasanthajayathilaka-oj8oy 6 วันที่ผ่านมา

    AKD❤❤❤❤❤❤

  • @ichandir-od3ef
    @ichandir-od3ef 6 วันที่ผ่านมา

    වැරැද්ද වැරැද්දම තමයි . නමුත් එක් කෝටි හැත්තෑ ලක්ෂයක්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි වලට අනුර පලිද? ඔයාලගේ අරමුණ පැහැදිලියි...

  • @AzmiyaFarook
    @AzmiyaFarook 6 วันที่ผ่านมา

    Enough gon athal.....people are
    Aware of these....AKD AkD

  • @dmrdassanayaka3399
    @dmrdassanayaka3399 6 วันที่ผ่านมา

    මේක එක සංවිධානයක මතයක්

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +8

    කීයක් දෙනවද ඔයලට

  • @TusitaKumarage
    @TusitaKumarage 6 วันที่ผ่านมา +7

    මුන්රොත්තත් පුක දෙන උන් ටිකක් ගහන්න නෙවෙයි වටින්නෙ මුන්ගෙ පස්සෙන් කොහිල පොල්ලක් අරින්න ඕනි

    • @jay-walker3584
      @jay-walker3584 6 วันที่ผ่านมา +3

      88/89 කලේ නෙමෙයි බල්ලෝ දැන්

    • @senarathekanayaka3160
      @senarathekanayaka3160 6 วันที่ผ่านมา

      ​@@jay-walker3584සුපිරි කතාව

  • @BandulaJayarathna-zc9jn
    @BandulaJayarathna-zc9jn 6 วันที่ผ่านมา

    මු අත්අඩන්ගුවට ගතයුතුයි

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +9

    පව් බන් ඔයාලා ඔහොම කටු කන්න එපා

  • @athuladias-q2d
    @athuladias-q2d 6 วันที่ผ่านมา

    77 අම්මට siriwenna ගැහුවා මතක na....

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +12

    මෙයාලට සල්ලි ගෙවන්නෙ රනිල්

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 6 วันที่ผ่านมา

    ඔයගොල්ලන්ට කෝටි ගනන් මුදල් ලැබෙනවා ඇති.

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +17

    රනිල්ගෙ 🐕 කුක්කො

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha 6 วันที่ผ่านมา +5

    ඇයි මෙච්චර බය වෙලා ගහනවා කිව්වට ගැහුවේ නෑනේ එහෙම අතඩංගුවට ගන්නවනම් දාන්න හිරගෙවල් නැති වෙයි මෝඩ ගවයින් තුන්දෙනාට කියන්නේ උබල කතාව මොකක්ද කියලා නොදැන කතාකරන්නේ මාලිමාව ටීශීට් ඇන්ද පලියට ඇක්ශන් එකක් ගන්න පුලුවන් ද පිස්සු 😂😂😂😂😂😂

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 6 วันที่ผ่านมา +18

    මුංට චංදෙන් තමයි උත්තර දෙන්න ඕන අනුරය යාපනේ ගිහිල්ලත්බෝක තමයි කරන්නෙ

  • @SumithRanchagoda-xp6uu
    @SumithRanchagoda-xp6uu 6 วันที่ผ่านมา +5

    දැන් මඩ

  • @hedomemo542
    @hedomemo542 6 วันที่ผ่านมา

    මේ කතාව රනිල් ගැන වගේ

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 6 วันที่ผ่านมา

    Sajthge gon rala kulppu wela malimawata niyatha jaya

  • @santhiwaa
    @santhiwaa 6 วันที่ผ่านมา

    උඹලතුන්දෙනාට දැන්ද බොල ඇහැරුනේ වේ _ ස බල්ලනේ.

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +5

    මස් කටු සූප්පු කර කර ඉන්නව😂

  • @priyankarajayathilaka8953
    @priyankarajayathilaka8953 6 วันที่ผ่านมา +27

    ජෙප්පෝ වෙනස් වෙන්නැහ පලි ගන්නද එන්නේ උන්ට දිනන්න ලැබෙන්නේ නැහැ කුහකයෝ.

    • @lakshanadikari3297
      @lakshanadikari3297 6 วันที่ผ่านมา +2

      බෝරු කියන් එපා බන් 😂

    • @user-pm4st1jv6s
      @user-pm4st1jv6s 6 วันที่ผ่านมา

      මුදල් වලට උබලා ගේ ලොක්කාගේ කුප්ප වැඩ

    • @madugunathilake4440
      @madugunathilake4440 6 วันที่ผ่านมา

      ජෙප්පො උබලට ඇරියද

  • @wiskamkarunawathie1033
    @wiskamkarunawathie1033 6 วันที่ผ่านมา

    පන්දාහක් දුන්නද ඕකට

  • @neranjan8651
    @neranjan8651 6 วันที่ผ่านมา +12

    කීයක් ගෙවනවද කඩේ යනවට

  • @user-kt1dr7oc4i
    @user-kt1dr7oc4i 6 วันที่ผ่านมา

    වුබලා ඕක්කොම බලන් ඉදපන් 21 පස්සෙ සජිත් අාවම අායි අවුරැදු 30.40කට චන්දවක් නැ වුබලා පවු

  • @SandyaRamawickrama
    @SandyaRamawickrama 6 วันที่ผ่านมา

    Tෂර්ටි එකක් ඇන්ද ට, එයා මාලිමාවෙ ද?

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 6 วันที่ผ่านมา +2

    Jvp karayo gana ratama dannawa mini maruwo api rata bankoloth kalath mini maruwea naha ea kalea kan kapanawa nahaya kapanawa haluwan yannea kiyanawa atea kapanawa mini mas kannea dunna tamangea putagea okunwa band korapalla chandereka nea okunwa odokkuwea da gathta

  • @Uxer189
    @Uxer189 6 วันที่ผ่านมา

    රෙඩී 😂😂 ඇක්ෂන් 😂😂 කට් 😂😂
    උබලා වගේ උන් තමා ගිය පාර කිඹුල්ලුන් ගැන කිව්වේ

  • @SumanaNil-p9l
    @SumanaNil-p9l 6 วันที่ผ่านมา

    තොපේ උන්නෙ බාහු බලයෙන් චන්ද කලේ

  • @neroshadaawood2798
    @neroshadaawood2798 6 วันที่ผ่านมา +2

    සජිත් මැතිතුමාට ජයවේවා

  • @bamunnusinghabamunnusingha7309
    @bamunnusinghabamunnusingha7309 6 วันที่ผ่านมา

    Niyatha janapathi Anura.

  • @jayasuriyafamily
    @jayasuriyafamily 6 วันที่ผ่านมา

    Where is democracy.?

  • @JanakaLiyanage-g1p
    @JanakaLiyanage-g1p 6 วันที่ผ่านมา

    මේ කතා කියන්ඩ ශාක්ෂි තියනව ද නැත්නම් මඩක්ද හැබැයි බොරැ නම් ඔබට උත්තර බදින්ඩ වෙනවා

  • @pakkaliya339
    @pakkaliya339 6 วันที่ผ่านมา

    Huk#apan