මහමෙව්නාවේ බුද්ධ ප්‍රතිමා ගැන හින්දි ගායනය.........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • #MahamevnawaBuddhaPrathima #Mahamevnawa

ความคิดเห็น • 866

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +144

    කෝටියක් දුක්ගිනි නිවන මහා උත්තම ලෝක පූජිත මහා කාරුණිකයානන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sunilnakandala9540
    @sunilnakandala9540 10 หลายเดือนก่อน +7

    උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉතා මිහිරි කටහඬකින් ගායනා කිරීමට එම ගායිකාවත් පින් කර තිබෙනවා. එසේම මෙහි අදහස සිංහල භාෂාවෙන් ඉදිරිපත් කිරීමත් අගය කරනවා .මෙවැනි ගීතයක් නිර්මාණය කිරීමට කොපමණ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද? සියලු දෙනාටම උතුම් තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් නිර්මල බුදු දහම අවබෝධ වේවා !තෙරුවන් සරණයි!❤

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +84

    ඇත්තටම සිත නිවුනා මගෙ බුදු රජාණන්වහන්සේගේ අතිශයින් සුන්දර ප්‍රතිමා දුටුවම.තෙරුවන් සරනයි නමෝ බුද්ධාය

  • @kusumltr2034
    @kusumltr2034 2 หลายเดือนก่อน +4

    මේ ගීතයක් නෙවෙයි බාවනාවක් .දායක වෙච්ච හැමෝටම අනන්ත අප්‍රමාණ පින් අනුමෝදන් වේවා !

  • @RamyaKanthiGallage-x4w
    @RamyaKanthiGallage-x4w ปีที่แล้ว +12

    කොච්චර ඇහුවත් එපා නොවන මාගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගැන දෑසට කදුළු උනන භක්තියක් ශ්‍රද්ධාවක් උපදවන හුඟක් බැතිබර ලස්සන ගීතයක්, 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 3 ปีที่แล้ว +93

    🌹ඒ.., පිළිම වහන්සේලාගේ සුන්දරත්වය දකින්නේ., ශ්‍රද්ධාව ඇති ලස්සන සිත් ඇති අයයි.. සිත පහන් වෙලා බුදු ගුණ සිතට නැගෙනවානේ... 🌹🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය!!!🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @පිළිතුරු-ණ9ප
    @පිළිතුරු-ණ9ප 3 ปีที่แล้ว +89

    ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ පුන් පොහොය දින පායා සුදිලෙන සිතට සැනසුම දෙන සද මඩල මෙනි.....☸☸☸☸☸☸

  • @vipula1971
    @vipula1971 3 ปีที่แล้ว +51

    නමෝ බුද්ධාය...!
    අනේ සාදු ..සාදු ..මගේ ඇස් කන් පිනා ගියා ..මගේ ශාස්තෘන් වහාන්සේගේ ලස්සන ...මේ වගේ වාසනාවක් මට ගෙන දුන්නේ වෙන කව්රුන්ද ..ගුරුදෙවිදුන් ඇරෙන්ට..
    ගුරුදෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ...
    තෙරුවන් සරණයි

  • @vithanagibs9679
    @vithanagibs9679 3 ปีที่แล้ว +77

    සාදු සාදු මහමෙවිනාවෙි වැඩ සිටින බුදු පිලිම වහනසේලා මෙන තරමි සුන්දරද දුටු දුටුවන් ගෙ දුක් ගිනි නිවන මහා කාරැනික බුදු රජානන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා

  • @tensiljayanath5514
    @tensiljayanath5514 3 ปีที่แล้ว +59

    සාදු සාදු මාගේ රට .ජාතිය .ගෞතම බුදූ දහම අරක්ශා වෙවා .මටනම් ත්‍රිවිද රත්නය හැර කිසිවක් නෑ කාරුනිකයන් වහෙන්සෙට මාගෙ ජීවිතය පූජා කරමී පුජා වෙවා

  • @malathiratnayake7947
    @malathiratnayake7947 3 ปีที่แล้ว +140

    කොච්චර ලස්සන බුද්ධ පිලිම වහන්සේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ වේවා

    • @පිළිතුරු-ණ9ප
      @පිළිතුරු-ණ9ප 3 ปีที่แล้ว

      🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sanjudilhani5240
      @sanjudilhani5240 3 ปีที่แล้ว +2

      සිත සැනසුවා නමෝ බුද්ධාය

    • @පිළිතුරු-ණ9ප
      @පිළිතුරු-ණ9ප 3 ปีที่แล้ว +1

      @@sanjudilhani5240 🙏🙏🙏🙏🙏🌹👍

    • @WIJITHA-m3x
      @WIJITHA-m3x 4 หลายเดือนก่อน

    • @KuW630
      @KuW630 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷👍👍👍👈

  • @DSNiiiii88
    @DSNiiiii88 3 ปีที่แล้ว +34

    අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ට නමස්කාරය වේවා!!!
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !!!!
    🙏🌷🙏

  • @walimunimdesilva9726
    @walimunimdesilva9726 2 หลายเดือนก่อน +4

    I couldn't stop tears coming out from the eyes while listening to the song.

  • @sanka.hesarahesara8282
    @sanka.hesarahesara8282 3 ปีที่แล้ว +48

    මම සරණ ගිය මාගේ භ්‍යාවත් වු අරහත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාධු! සාධු!! සාධු!!!

  • @chathurmaranasinghe1035
    @chathurmaranasinghe1035 3 ปีที่แล้ว +33

    ඒ භාග්‍යවත්වූ අරහත්වූ අපගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏
    මාගේ ගුරුදෙවිදුන් ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේට මගේ නමස්කාරය වේවා🙏🙏ඒ සත්පුරුෂ ගුණයයි අපව හරි මගට ගෙනාවෙ.
    ඔබතුමාට බොහොම පිං මේ යහපත් ක්‍රියාවට.......

  • @nadeegunarathna7194
    @nadeegunarathna7194 3 ปีที่แล้ว +266

    අප තථාගතයන් වහන්සේ අදටත් සිටියා නම් කියලා සිහි වෙන කොට ඇස් වලට කදුළු එන්නේ මට විතරද......🥺🥺🥺🥺🥺

    • @anjalijadhav3423
      @anjalijadhav3423 3 ปีที่แล้ว +6

      Namo Buddhay 🙇🙇🙇

    • @rashinidesilva6903
      @rashinidesilva6903 3 ปีที่แล้ว +10

      නෑ මටත් කදුලු ඒනව

    • @rashinidesilva6903
      @rashinidesilva6903 3 ปีที่แล้ว +8

      සාදු සාදු🙏

    • @niroshamadhushani4518
      @niroshamadhushani4518 3 ปีที่แล้ว +10

      මටත් එනවා කදුලු.....නමෝබුද්ධාය 🙏🙏🙏🙏

    • @mklakshanmaduwantha7623
      @mklakshanmaduwantha7623 3 ปีที่แล้ว +13

      කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.
      සමහර වෙලාවට ඇග සීතල වෙලා යනවා
      තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏

  • @nadeegunarathna7194
    @nadeegunarathna7194 3 ปีที่แล้ว +105

    ඔබ වහන්සේට සම කළ හැකි කිසිවෙක් මෙලොව පහළ වී නොමැත........බවත් ගෞතමයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.....

    • @SukmaHema
      @SukmaHema 3 หลายเดือนก่อน

      very True ❤

  • @sumithraperera2896
    @sumithraperera2896 3 ปีที่แล้ว +33

    මහා කාරුණික බුදු රාජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🌷🌷🌷
    සාධූ🌺 සාධූ🌺 සාධූ🌺
    ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️

  • @ajithabesekara6117
    @ajithabesekara6117 3 ปีที่แล้ว +32

    මහමෙව්නාව අසපු තුළ වැඩසිටින සම්බුද්ධ ප්‍රතිමා වහන්සේලා දකින සැණින් සිත් පහන් වී යනවා.ඒ බුදු පිලිම වහන්සේලා දැකීම ජීවමාන සර්වඥයන් වහන්සේ දැකීම හා සමානයි.භාග්‍යවතුන් වහන්සේ ගේ අසිරිමත් මහා පුරුෂ ලක්ෂණ හැකි තරම් ඉස්මතු කරන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🌺☸🏵🌹🌼

  • @maheshpathiraja5245
    @maheshpathiraja5245 3 ปีที่แล้ว +51

    දෙතිසක් පුරුස්ලකුණින් බැබැළෙන මහා මුනි ධර්ම රාජයාණන් වහන්සේගේ පායුග වදිමි🙏🙏🙏

    • @nayanthiwijeweera3216
      @nayanthiwijeweera3216 2 ปีที่แล้ว

      Sweet song If we can get a look at the singer what a sweet voice

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +47

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි...🙏🙏🙏🙏

    • @sadhahamsuwaya7312
      @sadhahamsuwaya7312 3 ปีที่แล้ว +1

      "මහමෙව්නාව මනුස්ස ගුණධර්ම හදනවා"කියන සාමාජීය සේවයට අමතරව ශාසනික සේවාවන් පිළිබදවද දැන් සලකා බලමු......
      1. ශ්‍රී ලංකාව තුල තිබෙන පංසල් හා
      ආරණ්‍ය වල වාසය කරන සියලුම
      භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා
      සීලයක් නොමැති බවත් එම නිසා
      තමන් ඇතුළු පිරිස එන්ගලන්තයේ
      අමරාවතියෙන් (අචාන් චා
      සම්ප්‍රදායට අයත් භික්ෂු පරම්පරාව)
      උපසම්පදාව ගෙනා බවත් තමා
      ඇතුළු පිරිස පමණක් නියම
      සීලවන්තයන් බව සමාජගත කිරීම.
      2. බුදු රජාණන්වහන්සේ විසින්
      දේශනා කරන ලද ධර්මය තුළ
      අභිධර්ම දේශනා නමින් ධර්මයක්
      නොමැති බව සමාජගත කරමින්
      අභිධර්මය හා අටුවාවට ඒ වගේම
      පැරණි ධර්ම පොත්පත් වලට ගර්හා
      කරමින් දෙපිටකයක් නිර්මාණය
      කිරීම.
      3. වර්තමානයේ ලංකාවේ මෙන්ම
      වෙනත් රටවල පවා භාවිතා කරන
      පිරුවානා පොත් වහන්සේගේ සූත්‍ර
      ඉවත් කර වෙනත් සූත්‍ර ඇතුළත් කර
      පාළි භාෂාව ඉවත් කොට එය සිංහල
      භාෂාවෙන් පමණක් ගීතත් ස්වරයෙන්
      කීම.
      4. තායිලන්තයේ සංස්කෘතියකට
      අනුකූල වන පරිදි විහාර හා පිළිම
      ගොඩ නගා තායිලන්ත සංස්කෘතියක්
      මෙරට තුළ ස්ථාපිත කිරීම(එමගින් රූපයට හා කටහඬට තෘෂ්ණ දාසයන් වී ලොකු
      හිමි සරණං ගච්චාමි කියන පිරිස වැඩි කරගැනීම පහසු වීම, අභිධර්මයෙනුත් තොර පිරිසක් නිසා එම වැඩේ තවත් පහසු වීම).
      5.ගමයි පංසලයි අතර ඇති
      සම්බන්ධය බිදීමට පංසල්වල සිටින
      භික්ෂූන්වහන්සේලාට චෝදනා එල්ල
      කරමින් දායකයන් අතර කලකිරීම්
      ඇති කරවා අසපුවට දායකයන්
      අද්දවා ගැනීම..
      6. තමන්ගේ පිරිසට තමා විසින්ම
      දේශනා කරන ලද හා ලියන ලද
      පොත් හැර වෙනත් දේශනා හා
      පොත් පරිශීලනය තහනම් කිරීම.
      7.සිවුරට මුවා වී සිටින ප්‍රධාන පෙළේ
      ව්‍යාපාරිකයෙක් වීම, ධර්මයට මුවා වී
      ධර්මය ඉදිරියට දමා දේශිය වසයෙන්
      හා විදේශීය වශයෙන් (NGO) මුදල්
      ඉපයීම. මෙම කරුණු 7ට පමණක් සාක්ෂි ඕනෑ තරම් ඇත.. එම සාක්ෂි පෙන්වන්න යන අයට "අසත්පුරුෂ" ගාන පුද්ගලයන් මහමෙව්නාවටම හොදය...
      "ශ්‍රද්ධා TV" , "මනුස්ස ගුණධර්ම හදනවා" යන දේවල් ඉදිරියට දමා ඉහත කරුණු වහන්න බැරි බව පින්වත් ලොකු ස්වාමින්වාහන්සේ තේරුම් ගනිත්වා... "තවද කරුණු බොහෝ ඇත" මෙම
      කෙටි සටහන තැබුයෙ රූපයට හා
      කටහඬට තෘෂ්ණ දාසයන් වී ලොකු
      හිමි සරණං ගච්චාමි කියන්නට
      නොව. විමර්ශන බුද්ධියෙන් බලා
      ප්‍රඥාවෙන් යුක්තව හිතන්නන්ටය. කිරිබත්ගොඩ ඤාණානන්ද
      භික්ෂුවගේ සාසනය පසුබැස්වීමේ
      ක්‍රියාකලාපය ගැන ත්‍රයි නිකායේ
      මහානායක වරුන් සහ අදාල නිළතල
      දරන්නන් (විශේෂයෙන් අමරපුර සංඝ
      සභාව) බුද්ධශාසන අමාත්‍යාන්ශය
      ආදීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම
      නිසා තව තවත් අධර්මවාදී බිහිවීම
      සිදුවිය. උදා-වහරක, මීවනපලානේ,
      පිටිදූවේ සමන්ත බඩ්ඩ ආදී තවත්
      බොහෝ චීවර චෞරයන් මේ ලක්මව
      තුළ ථේරවාදී බුදුදහම අතුරු දහන්
      කිරීමට බලාපොරොත්තුවෙන් හතු
      පිපෙනවා වගේ බිහිවිය.
      සියලුම අධර්මවාදීන්ව පරාජය කරමු.
      එක්සත්ව එක්සිත්ව ධර්මය දිනවීමට
      පෙලගැසෙමු.

  • @anjanamadhubhashi7030
    @anjanamadhubhashi7030 3 ปีที่แล้ว +38

    ගොඩක් පිං මේවගේ දේවල් කරනවට හිත තවත් පැහැදුනා.
    සියලු කරදර දුරු වී... බුදුන් සරණ යන්නම හිත පැහැදේවා 🙏🙏🙏

  • @isharatewankabandara5499
    @isharatewankabandara5499 3 ปีที่แล้ว +35

    මගෙ බුදු පියාණන් වහන්සේ දැක්කා වගේ .....සාදු....සාදු....සාදු....ගොඩාක් ලස්සන පින්බර පිළිම වහන්සේලා මේවා නිර්මාණයට දායක වූ සියලු දෙනාට ගොඩාක් පින් ලැබේවා ...නිවන් අවබෝද වේවා........ගොඩාක් වටිනවා......බුදු සසුන සුරැකේවා.....මේ වීඩියෝ එක කරපු අයට ගොඩාක් පින් ලැබේවා......ආයෙ බුදු දහමට ලැදි ලස්සන පින්බර වීඩියෝ කරන්න..........

    • @ranjinibandarathilake5875
      @ranjinibandarathilake5875 3 ปีที่แล้ว +1

      magaburajanannga...chrithya..gana..gayana..karana..githwenuwen....maga...namasskara..wewa 🙏🙏🙏🙏

  • @dulanjaleeramanayake4201
    @dulanjaleeramanayake4201 3 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු !!! මාගේ භාග්‍යවතුන්වහන්සේ ජීවමානව වැඩ සිටිනා සේ දැනේ.ලොකුස්වාමීන්වහන්සේට අපගේ නමස්කාරය වේවා !

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +17

    සත්තය එයයි මාත් හැම විටම හිතන්නේ එයයි මගේ ලොව් තුරා බුදුන් වහන්සේ තරම් මෙලොව රුව ඇති යමක් නැ නමෝ බුද්දාය නමෝ බුද්දාය සාදු සාදු සාදු

  • @sriyanilathhewage2603
    @sriyanilathhewage2603 3 ปีที่แล้ว +62

    භාග්‍යවතුන් වහන්සේ ගේ පිලිරැව මෙතරම ලස්සන නමි ධර්මය කොතරම් ලස්සන ද බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @aveeperera8058
    @aveeperera8058 3 ปีที่แล้ว +14

    මගේ ලොව්තුරා සම්මාසම්බුදු බුදුන්වහන්සේගෙ සැබෑ රුපයට බිදුවක් හෝ සමාන මෙ පිලිරූ සදා ලොව්සත් මිනිසුන්ගේ ශ්‍රද්දාව වඩවන මහමෙව්නාවේ සියුලුම දෙනාට සම්මාසම්බුදු සරණයි ...🌸😌

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 3 ปีที่แล้ว +15

    අහෝ.. ආශ්චර්යයයි. නමෝ තේ පූරිසුත්තම...🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @thakshidayarathna9949
    @thakshidayarathna9949 3 ปีที่แล้ว +54

    සාදු සාදු සාදු මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

  • @nadeeranissanka2995
    @nadeeranissanka2995 3 ปีที่แล้ว +29

    සාදු සාදු සාදු අනුමෝදාමි..🙏🙏🙏🌼🌼🌼
    පින් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ට බොහොම පින්...🙏🙏🙏🙏නමෝ බුද්ධගයා!!!!

  • @sriyanijayasuriya3831
    @sriyanijayasuriya3831 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.අපගේ ශාස්තෘ වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ පිලිම වහන්සේ හරිම ලස්සනයි ප්‍රථම ව සද්ධා ව උවමනායි.බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි විමල් මහත්තයා ට බොහෝ පින් රැස් වෙවා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @priyakahawala7512
    @priyakahawala7512 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා නොවන ලස්සන ගීතය ක්.... බුදු පියානන් වහන්සේ ගේ අසමසම වූ සම්බුදු ගුණ ගායනය හරිම අලංකෘත යි..., දෑස් කදුලින් තෙත්වන සංවේදී හිත් ඇති මා ගේ ජීවිතය බුදු පියානන් වහන්සේට පූජා කරම් පූජා ම වේවා !!

  • @chandimarohan2790
    @chandimarohan2790 3 ปีที่แล้ว +12

    සාදු සාදු හැමෝටම බුදු සරණයි !!
    මේ වසංගතය දුරු වේවා !!

  • @ishankaniroshini6058
    @ishankaniroshini6058 3 ปีที่แล้ว +56

    භාග්‍යවතුන් වහන්සේ ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන දැනගන්න පුළුවන් වුනේ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වහන්සේ නිසයි.
    මෙලෙසින් හෝ ඒ මහා මුනිඳුන් දෙස බලන්න අප පිනක් තියෙන්න ඇති...
    ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාරය වේවා...!🙏🙏🙏🙏🙏🙏

  • @indikasilva7177
    @indikasilva7177 3 ปีที่แล้ว +85

    අනන්තජින වූ ශාස්තෲන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!

  • @nalindarshana6971
    @nalindarshana6971 2 ปีที่แล้ว +5

    ජිනකි ප්‍රතිමා ඉතනි සුන්දර්
    වෝ කිතනා සුන්දර් හෝගා.....🌼🌼🌼🌼🌼💐💐💐💐💐🙏🙏🙏

  • @kapiladias9178
    @kapiladias9178 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!!!!!!!!!
    මාගේ ජීවිතය මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජා වේවා !!!!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍
    මිහිරි හඬ ...තනුව...සංගීතය හා
    රවණය.....සුපින්වන්තයින්ගේ නිමැවුමක්.පිංසාර සැම නිවන් දකිත්වා ❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 3 ปีที่แล้ว +16

    🌹ඔබ වහන්සේ.., ඔය සුන්දර මුව කමලෙන් , අපට දේසනා කළේ.., දරාගත නොහැකි මේ දුක් හමුවේ දුක් වේවි ඉන්න කියලා නෙමේනේ. ඒ දුක සත්‍යක් කියලා නුවණින් අවබෝධ කරගන්න කියලනේ. මේ කෝවිඩ් කාලයේ අපට අහිමි වූ අපේම ආදරණීයයන් ගැනත් එහෙම හිතලා අසීරුවෙන් උනත් සිත සංසිඳුවා ගන්නම් සම්බුදු හිමියනේ.. 🌹🌹🌹🌹ඔබ වහන්සේ අපට කියා දුන්නේ මේ දුක ගැන නේද., සම්බුදු හිමියනේ.. 🌹🌹🌹

  • @sacheekapeethini6248
    @sacheekapeethini6248 3 ปีที่แล้ว +11

    සිත නිවන එකම මාර්ගය..දැකීමට හැකිවීම තරමි උතුම් කුසල කර්මක්..පිංවත් ⁣කිරිබත්ගොඩ ඤානානන්ද ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ..🙏🙏

  • @chithranganidombagahawatht9322
    @chithranganidombagahawatht9322 3 ปีที่แล้ว +20

    ඇත්තටම මේ සින්දූවට දැහැන්ගත වෙනවා. සාදු..සාදු..සාදු

  • @dewikakumari9038
    @dewikakumari9038 3 ปีที่แล้ว +7

    සිතට හරිම සහනයක් හරිම ලස්සනයි බුදුසරනයි🙏🙏🙏

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +14

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි නිවන දක්වාම තෙරුවන් සරණයමි

  • @shikashika8553
    @shikashika8553 3 ปีที่แล้ว +15

    මාගේ භාග්‍යයවතුන් වහන්සේට නමස්කාර වේවො!!!
    වේවා අපේ පූජෝඋපාහාරය!!!
    සාදූ සාදූ සාදූ......

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +11

    හරිම මිහිරියි සින්හල තේරුම එක්ක ගීතය ගායනය වූ නිසා පුදුම විදියට රස වින්දා .මාගේ තතාගත මුනි රජුන් කොතරම් ලස්සනද .මහමෙව්නාවෙ අසපු වල වැඩ සිටින ඒ සම්බුදු ප්‍රතිමා වහන්සේලා හරිම ලස්සනයි .ඒ ගීතය ගායනා කරන ඒ ගායිකාවට බොහොම පින්.මේ video එක එලි දක්වපු මහතාට බොහොම පින්
    🌼☘️🌼☘️🌼🌼☘️🌼🌼☘️🌼🌼☘️

    • @mwnarayana3054
      @mwnarayana3054 3 ปีที่แล้ว

      th-cam.com/video/iGDMtEsP3s8/w-d-xo.html

    • @isurudasanayake3845
      @isurudasanayake3845 3 ปีที่แล้ว +1

      යකෝ මේ ක්‍රිෂ්ණ භජන් ගීයක්..හැම එකකටම සාදු සාදු කියන්න එපා හොයලා බලන්නේ නැතුව

    • @hettiarachchi232
      @hettiarachchi232 3 ปีที่แล้ว

      @@isurudasanayake3845 බබා මම ක්‍රිෂ්නෙක් ගැන දන්නෙ නැහැ.මම ජීවමාන මුනි රජුන් වයි ඒ ගීතයෙන් දුටුවේ.ඇයි??සින්හල තේරුම ඒ යටින් යනව.ඔබ කෙසේ කීවත් බුදු ගුණ් සිතමින් අරාමෙන් අරාමෙට මම ගියා.මගේ මුනි රජුන් හදවතිනම දුටුවා.තෙරුවන් සරණයි .සතුටින් ඉන්න.

    • @mwnarayana3054
      @mwnarayana3054 3 ปีที่แล้ว

      @@hettiarachchi232 නොදන්න නිසා තමයි දැන ගන්න කිව්වේ.. මම නම් කිව්වේ සාදු නෙමෙයි. Hare Krishna කියලා.. හැම බොරුවටම සාදු කියන්න කලින් හොයලා බලන්න ඕන නැද්ද. සිතලා විමසලා බලන්න කියලා නෙමෙයිද බුදුන් වහන්සේ කිව්වේ..

    • @hettiarachchi232
      @hettiarachchi232 3 ปีที่แล้ว +1

      @@mwnarayana3054 ඔබ බැලුවෙ නැද්ද එහි සින්හල තේරුම...සින්හල තේරුම එක්ක තමයි බුද්ධ ප්‍රතිමා වහ්න්සේලා දිස් වෙන්නේ.තාලේ බජන් වෙන්න පුලුවන්.පලමුවත් ,දෙවනුවත් ,තෙවනුවත්, මට ඉන්නෙ බුද්ධ රත්නය,දම්ම රත්නය, සන්ග රත්නය පමණමයි.මේ ගැටලුවට මෙතනින් තිත තියමු.තෙරුවන් සරණයි.දීර්ඝායුෂ ලබත්වා🌻🌻🌻

  • @deepika2966
    @deepika2966 2 ปีที่แล้ว +4

    සමිදුන් කවදා දකින්නෙම්දෝ කියද්දින් පුදුම දුකක් දැනේනවා. මාගේ බුදු පියාණන්ගේ ගුණ ගායනා කරද්දින් හිතට දැනෙන හැගිම් කියන්න වචන නෑ.අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි....
    අහන්න...අහන්න
    ආසයි.... බුදු සමිඳුන් හට..
    මාගේ නමස්කාරය ම වේ වා 🙏🪷🙏🪷 සාධු සාධු සාධු 🪷🪷🙏🪷🙏
    24.12.20

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +12

    අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු මේ හැමදේම අපට ලැබ්නෙ ඒ පින්වත් ස්වාමීන් වහන්සේ නිසයි.🙏🙏🙏

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +2

    Thanks for Presenting 🌺🧡❤️🙋💏👌🏆

  • @sarojaniwelagedara3712
    @sarojaniwelagedara3712 3 ปีที่แล้ว +13

    මාගේ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා....

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 ปีที่แล้ว +23

    මෙච්චර ලස්සන පිවිතුරු දේ දැක බලා සිත පහදා ගන්න බැරි පව්කාර කම නිසා මයි . නමෝ බුද්ධාය , ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේ ලාට දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතවලට වාසනාව උදා වේවා

  • @jitendradholpure7165
    @jitendradholpure7165 3 ปีที่แล้ว +24

    नमो बुद्धाय पूजनीय गुरु जी बहुत-बहुत धन्यवाद🙏🙏🙏

  • @chithramorawaka5098
    @chithramorawaka5098 3 ปีที่แล้ว +9

    අනේ බුදු පියාණෙනි..... ඔබ වහන්සේගේ .. ගුණය....🙏🙏🙏🙏🙏🙏
    සාදූ ..සාදූ ..සාදූ ..

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 3 ปีที่แล้ว +69

    "සමිදුගේ පිළිරුව මෙතරම් සුන්දර නම්..
    සැබවින් කෙතරම් සුන්දර ඇති දෝ"..
    තව තවත් හිත පහන් කරවනවා..
    අනවබෝධයෙන් ගරහන් සිත් මෙය දැක සුවපත් වෙත්වා..
    භාග්‍යවතුන්වහන්සේ කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් ඇති වෙත්වා. 🙏🙏🙏

    • @පිළිතුරු-ණ9ප
      @පිළිතුරු-ණ9ප 3 ปีที่แล้ว +4

      🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @isharatewankabandara5499
      @isharatewankabandara5499 3 ปีที่แล้ว +4

      අදහසට ගොඩාක් පින් .

    • @mwnarayana3054
      @mwnarayana3054 3 ปีที่แล้ว +3

      පහන් කරනවා නෙමෙයි තව බොරුවක් හදලා ඒ කියන කතා ඇත්ත කියලා ඔප්පු කරනවා.. හොයලා බලන්නේ නැතුව ඉතිං මේකෙ අයත් තාලෙට සාදු සාදු සාදු කියලා වැඳ වැටෙනවා.. අපොයි ගිය කලක්.

    • @meyanyaa8263
      @meyanyaa8263 3 ปีที่แล้ว +2

      @@mwnarayana3054 මොකද්ද බොරුව ?

    • @mwnarayana3054
      @mwnarayana3054 3 ปีที่แล้ว +2

      @@meyanyaa8263 th-cam.com/video/iGDMtEsP3s8/w-d-xo.html 😂😂😂😂

  • @swapnilmartode
    @swapnilmartode 3 ปีที่แล้ว +20

    Thank you for this hindi translation.
    We owe so much to sri lankans 🙏🏻🙏🏻🙏🏻

  • @samh1096
    @samh1096 3 ปีที่แล้ว +14

    Hindi is such a lovely language and appreciate the translation in Sinhalese. Thanks for sharing this very meaningful song !

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 5 หลายเดือนก่อน +1

    බුදු හාමුදුරැවෝ ගැන මෙතරමි සුන්දර ලෙස අපට කියා දුන්න අපගේ ලොකු ස්වාමින් වහන්සේ ට අනේක වාරයක් පිං සිදුවෙිවා ! ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා ! නිවනින් සැනසේවා සාදු සාදු සාදු ....

  • @lakshmiejayawardena178
    @lakshmiejayawardena178 3 ปีที่แล้ว +11

    Oh very beautiful song

  • @hashandammika2572
    @hashandammika2572 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 2 หลายเดือนก่อน

    සිත සමාදි ගත වන ගීතයකි ,ගායනා කාරන ඔබ ට තෙරුවන් සරණයි !!!❤🙏🙏

  • @erangamadushan1718
    @erangamadushan1718 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මගෙ තතාගත මුනුදුට ❤🙏මගෙ ශාස්තෘ වහන්සෙ පෙන්නුම් කරෙ යහපත් මර්ගයයි නමුත් අප යන මාර්ගෙ වෙනයි මගෙ ජිවිතය එතුමාට පුජා වෙවා🙏❤

  • @tharukasandaruwan6248
    @tharukasandaruwan6248 3 ปีที่แล้ว +56

    මේක බලලත් හිත පහන් නොවී unlike කරපු අයත් සුවපත් වේවා...!!!
    සත් බුද්ධිය ඇති වේවා ....
    ඒ භාගයවත් වූ අරහත් වූ අපගේ ශාස්තෲන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා ...!!!
    🌸🌸🙏🙏🙏🌸🌸

    • @mwnarayana3054
      @mwnarayana3054 3 ปีที่แล้ว

      th-cam.com/video/iGDMtEsP3s8/w-d-xo.html

    • @mihiranikethumalika3207
      @mihiranikethumalika3207 2 ปีที่แล้ว

      Harima mihiri. Sadu ! sadu !! sadu !!! ape Muniduta.

    • @isurudasanayake3845
      @isurudasanayake3845 ปีที่แล้ว

      මේක බලල unlike කරන්නැතුව වෙන මොනව කරන්නද... ක්‍රිශ්ණ භජන් එකක් බුදුපිළ්ලිම එක්ක දාල ...

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 ปีที่แล้ว

      ​@@isurudasanayake3845ක්‍රිෂ්ණ භජන්😅😅😅පේන්නැද්ද තේරැම යනවා,ක්‍රිෂ්ණ භජන් නම් ක්‍රිෂ්ණ දෙවියන් ගැන නේ යන්නේ

    • @isurudasanayake3845
      @isurudasanayake3845 ปีที่แล้ว

      @@yamunapathminidasanayaka4041 ඔය ඉතින් තේරෙන තරම තමයි... අඩුම හින්දි අකුරක්වත් දැනගෙනද ඔය කියවන්නෙ... පොඩ්ඩක් ඔය සින්දුව youtube එකේ search කරල බලන්න... තාරන්හාර් කියන්නෙ ක්‍රිශ්ණ දෙවියන්ට.. මුල් ගායනය Anuradha Paudwal .. බුදු න් වහන්සේයි ක්‍රිශ්ණ යි අදුරගන්න බැරුව නොදන්න මගුල් කියවන්න එපා ..
      Naam hain tera taaran haara - තාරන්හාර් කියන්නෙ ක්‍රිශ්ණ මිසක් බුදුන් නොවේ

  • @vinedmind
    @vinedmind 3 ปีที่แล้ว +13

    My eyes are so fortunate to see a Buddha statue like this.

  • @sajeewanivithanage1625
    @sajeewanivithanage1625 3 ปีที่แล้ว +11

    The lyrics are written in a nice order... suitable voice .....mind blowing

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +5

    මගෙ මුනිදුනේ !!! අනන්ත වාරයක් නමස්කාර වේවා ඔබ හට...

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 2 ปีที่แล้ว +3

    හමු උනානම් බුදු හිමියනේ එදා දෙව්රම් බිමේ
    සසර ගමනේ මේතරම් දුර
    නොඑනු ඇත ආයේ
    හිමියනේ,නොඑනු ඇත ආයේ,
    පෙර බවේ කල පිනක මහිමේ
    මතුවෙලා යලි මේ බවේ
    හිමි දෙසූ බණ ඇසෙන මානේ
    ඉපදුනා යලි මේ බවේ,
    සැප විදින්නැති සය දෙවි ලොව්
    දුක් විදින්නැති අට මහ නිරේ
    පසු කරන්නැති කල්ප ගණනින්
    බුදුවරුන් නැති කල ලොවේ
    නිවන් මග අමතකව යන්නැති
    පසිදුරන් පිනවන වෙලේ
    බුදු හිමියනේ,පසිදුරන් පිනවන වෙලේ,
    පිහිනලා යමි උඩුගංබලා යමි
    හිමි දෙසූ සදහම් ගගේ
    අරැත සොයා ගමි පසක් කර ගමි
    හිමි දෙසූ සදහම් මගේ
    කඩා වනසමි මාරයාගේ බැමි
    උපත නවතමි සැපතසොයා ගම්
    පිහිට වනුමට බුදු හිමියණී.
    වීදාගම රත්නසිරි

  • @kaneshandon9618
    @kaneshandon9618 2 ปีที่แล้ว +2

    එ කදුලු නවතන්ට කටත් බ අයි මගේ බුදුපියාණන් අපට මගාරුනේ කොපමණ අකුසල් බලවත්ද අපගේ ගුරුදෙවිදු මුනගසුනේ අපේ පිනබලවත් නිසයි මගේ බුදුපියාණන්වහන්සෙ ගේ ගුනකද කියාදුන්නේ ඔබවහ න්සේ සාදු සාදු සාදු ගුරුදෙවිදු නි තෙරුවන් සරනයී

  • @manelpradeepa9154
    @manelpradeepa9154 3 ปีที่แล้ว +5

    කොච්චර සිංහල බැති ගී ඇහුවත් ඊට වඩා සංවේදී සිත් පහන් කරවනවා හින්දු බැති ගී අහනකොට

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน

    අපේ වැඩම සිටින මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏

  • @ramanio.g.2623
    @ramanio.g.2623 3 ปีที่แล้ว +7

    Angirasa mage shasthun wahanseta mage namaskaraya weewa!!! තෙරුවන් සරණයි !!!namo buddaya !!!

  • @sirimarathnayaka8748
    @sirimarathnayaka8748 2 ปีที่แล้ว +1

    හිත නිවි සැනසෙන අමාමෑණි බුදුපියාණන් වහන්සේගේ ගුණ ගායනයක්...🙏🙏🙏

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +2

    හරිම ලස්සන ගී තනුවක්. ලෝකයේ සුන්දරම භාෂාවක් වන හිංදි භාෂාවෙන් ගැයෙන මේ බුදුගුන ගීතය හරිම ලස්සනයි . කොපමණ ඇහුවත් නැවත නැවත රසවිදින්ජ පුලුවන්. බුදු පියානන්වහන්සේගේ සුන්දරත්වය කෙසේනම් ගයා නිම කරන්නද? මේ ගීතය ගයන ඒ පින්වතුන් හරිම පින්වන්තයි. හැමෝටම බුදු සරණයි ...🙏🙏🙏🙏

  • @CHATHUWABRO-q4i
    @CHATHUWABRO-q4i 8 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය.🙏🙏🙏 භාග්‍ය වත්බුදුරජාණ්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 3 ปีที่แล้ว +3

    අනන්ත වු බුදු ගුණ ගැන අනන්ත ගී කියවන්න ලියවත්ත අනන්ත වු කවි කියවන්න ලියන්න අනන්ත වු පින් සිතිවිලි අැති කරන්න ඔබට අනන්ත වු පින් ලැබෙිවි. ලස්සනම
    ගීයක්. ඔබට පින්.

    • @isurudasanayake3845
      @isurudasanayake3845 3 ปีที่แล้ว

      මේ බුදුගුණ ගීයක් නොවේ...ක්‍රිෂ්ණ භජන් ගීයක්

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 2 ปีที่แล้ว +3

    ඇත්තටම සැබැවින්ම ජීවමානවම බුදුන් දැක මේ සසරින් එතෙර වෙන්න ඇත්නම්, ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ සැබැවින්ම දැකගන්න වාසනාව හිමි වේවා.

  • @ගයාත්රීමන්ත්ර
    @ගයාත්රීමන්ත්ර 2 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා . ❤️

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 ปีที่แล้ว +2

    Sathtakenma Mona taramlassanaida heta neve sanasenawa sadu sadu sadu 🙏🙏🙏🙏🌼🌼🌼🌸🌹🌷🌼🌸🌹🌷🌼

  • @LalanaPerera-gy2of
    @LalanaPerera-gy2of หลายเดือนก่อน

    සියලුම සත්වයෝ දුකින් මිදී ඒ සත්‍ය වූ නිර්වාණ මාර්ගය ට පැමිනෙත්වා...සාදු සාදු සාද...🙏🙏🙏

  • @ghanadenipitiya3489
    @ghanadenipitiya3489 3 ปีที่แล้ว +11

    හදමඩලමසමධ් ගත විය
    ජිවිතයම පූජාවෙවා

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සේ තුන් ලොවටම කරුණාව සලසනවා හැමදාම සාදු සාදු

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 3 ปีที่แล้ว +1

    ලොවෙහි යම්කිසි සුන්දර ලස්සන වස්තුවක් වේද ..ලස්සන වස්තුවක් වේද ඒ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ රුවමයි..
    සැබැවින්ම මහමෙව්නාවේ බුදුහිමිරුව සුන්දයි ...
    නමස්කාර වේවා ..ඒ සුන්දර බුදු පිළිරුව ටත්..
    ඒ පිළිම නෙළීමට සහභාගී වූ සියලුම දෙනාට ධර්මාවබෝධය ලබා නිවන් දැකීමට හැකි වේවා ..
    ලොකු ස්වාමින්වහන්සේට අපේ ගෞරවය ..උන්වහන්සේ තමයි මෙහි නිර්මාතෘවරයා ..

  • @GayaniMadumali-l8f
    @GayaniMadumali-l8f 4 หลายเดือนก่อน

    සාදු සාදු ..හිත නිවෙන ගීතයක්...

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 5 หลายเดือนก่อน

    මේ අති සුන්දර බුදු ගුණ පද පෙල සහ අති සුන්දර සංගීතය මාගේ ශාස්තෲන් වහන්සේට පූජා වේවා !!!!
    ගුරු දෙවියන් වු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    ඔබ වහන්සේගේ පින් සිත
    කොච්චර ලස්සනයිද
    අනේ මාගේ සිතත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ලස්සන වේවා ....

  • @gaminisenanayake604
    @gaminisenanayake604 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නමෝ බුද්ධාය

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 หลายเดือนก่อน +2

    Gayanaya ahena weta hithata dukak denenawa.sadu sudu sadu. ❤🎉🎉🎉😊😊😊😊😊

  • @UGmalilakmali
    @UGmalilakmali 5 หลายเดือนก่อน

    Namo buddaya.
    theruwan saranay.
    Me geethaye sinhala therumata sinduwak kalanam, harima lassanay. Thawa thawath meweni yahapath de karannata thunuruwange aashirwada lebewa.....

  • @nature7604
    @nature7604 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🌼 🌸 🌻 🌼 🌸

  • @truthimage2610
    @truthimage2610 2 ปีที่แล้ว +1

    Very,veryGreat,.Great..Great

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 ปีที่แล้ว +1

    ගීතය බාවනාවක් වගේ ආහන් ඉන්න ආසයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @premanandarathnayake6324
    @premanandarathnayake6324 3 ปีที่แล้ว +3

    Beautiful pratima beautiful songs wishing you budusarana from Sri lanka

  • @sujeewanibalangoda1862
    @sujeewanibalangoda1862 3 ปีที่แล้ว +4

    නිවන් දකිනා ජාති දක්වාම ඒ අති උතුම් භාග්‍යවතනෝ සරනේම මා සැනසේවා

  • @reach4983
    @reach4983 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි... හිත නිවෙන ගීතයක්...🙏🙏🌼 ඉතාමත් හොදටම හිතට කාවදින නිර්මාණයක්

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +2

    Excellent 👌 Very Beautiful Very interesting Hindi Song.Valuble Reality Meaning.How Wonderful If This BUDDHAS Are Living Today.🌸🌼🌺💐🌹🧡👍🙏🙏🙏

  • @sanddayakumari
    @sanddayakumari หลายเดือนก่อน

    Harima lassanai anan inna inna puluwan Mula dawasa purama e tharamma mihiri buduguna mage namsh wewa apage loutura budu piyannata

  • @futureshop2132
    @futureshop2132 9 หลายเดือนก่อน

    මේ ගීතයෙන් ඇත්තටම හිත නිවෙනවා.... සාදු .. සාදු..🙏☸️

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 2 ปีที่แล้ว +1

    Can Be Hearing Again & Again Very Nice Hindi Song Sweet Voice Super singing Excellent.Thanks For Presenting 🌺💐💖🧡💛

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 3 หลายเดือนก่อน +2

    අපේ වැඩම සිටින මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා 🙏🙏🙏

  • @harshanimadurangika344
    @harshanimadurangika344 2 ปีที่แล้ว +2

    Lassana budu guna geeyak mge preshna siyalla mohothakata amathaka una

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 ปีที่แล้ว

    බුදුන් වහන්සේට මාගෙ නමස්කරය වේවා උතුම් බුදු ගුන ආනුභාවයෙන්.මගේ මහත්තයගෙ නොදැන කරන වරදි නිවරදි කරගෙන සුවපත් වෙත්වා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 3 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    දිවි තිබෙන තුරු උතුම් සම්මා සම්බුදු අමාමෑණි සරණ යමි !!!🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    දිවි තිබෙන තුරු උතුම් ශ්‍රී සද්ධර්මය සරණ යමි !!!🙏
    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
    දිවි තිබෙන තුරු උතුම් මහා ස්‍රාවක සංඝ රත්නය සරණ යමි ! 🙏🙏🙏
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    ලොවුතුරු සම්මා සම්බුදු අමාමෑණි පිහිටි පිලිසරණ ලෝකවාසි සියලු දෙනාට ලැබේවා ! සාදු !!!
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    සියලු සත්වයෝ සුවපත් වේවා !