ගෝඨාභයට යන්න උනේ මම නිසා නෙවෙයි බැසිල් නිසා.පොතේ නැති හොඳම කතා ටික මම ලියනවා.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • නිශ්ශංක සේනාධිපති සමග චමුදිත සමරවික්‍රම.
    Nissanka Senadhipathi On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    #truthwithchamuditha #chamuditha #srilanka
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 900

  • @-lokadeepa3876
    @-lokadeepa3876 หลายเดือนก่อน +53

    ඇත්තටම ..සේනාධීපතිගෙ කතාව පැත්තකින් තියමුකෝ .. ලංකාවේ නීතියානුකුලව දෙයක් කරන්න ගියෝත් කවදාවත් කරන්න බෑ. අනීතිකව , නීතිවිරෝධී වැඩ නම් හම්මා ගමේ ග්‍රාමසේවකගෙ ඉඳන් පෙල හැදිලා ඉන්නේ ...

    • @sisiramalan5382
      @sisiramalan5382 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන්ම ❤❤

    • @user-sh2xi8gb7o
      @user-sh2xi8gb7o หลายเดือนก่อน

      ඉතින් ඔහොම නම් රටේ තත්වය, කොහොම ද මාලිමාව ඇවිත් රට හදන්නේ?

    • @SilwaEA12
      @SilwaEA12 หลายเดือนก่อน

      Xxx

  • @udayaudaya6070
    @udayaudaya6070 หลายเดือนก่อน +29

    කොහොම නමුත් සුපිරි වැඩ කාරයෙක්... වැඩ කරලා කථා කරන මනුස්සයෙක්.... ලංකාවේ ඉන්නේ බහුතරයක් කථා විතරයි වැඩ නෑ... නැත්නම් වැඩ බෑ.... ලංකාවට විශාල doller අදායමක් ගේන්නේ.... ලංකාවේ ඉන්න බලයට ඉන්න පක්ෂ බලාපොරොත්තු වෙන්නේ මේ රටේම මිනිස්සු දුකින් පිඩිත වෙනවා ට.... චන්ද ටික ඩෑහැ ගන්න..... රටට සේවයක් කරන මිනිස්සුට උදව්වක් කරන්නේ නෑ.... බලන්නෙම කකුලෙන් අදින්න..... බලන්නකෝ... දේශපාලන පක්ෂ කුලී කාරයෝ දාලා තියෙන comment ටික....

    • @amahesasilva4152
      @amahesasilva4152 29 วันที่ผ่านมา +1

      Moo koheda ratata wada karanne.ratata Enna thiyena adayama moo rhaniyama aragennnawa.dan nathiw magul Nokia idapan

    • @shiranShiran-yl6lb
      @shiranShiran-yl6lb 28 วันที่ผ่านมา +2

      ඌට ඒක අදාළ නෑනේ ,ඌ horage ආයතනයේ job 1 කරලා පඩි ගත්තා නිසා ඌට හොරා හොඳයි ,
      රටට වැඩ කරලා නිසා තමයි arunta කෙළ weddi කලබලen රටින් පැන්නේ

    • @NishanthaWijenayaka-rz4rx
      @NishanthaWijenayaka-rz4rx 27 วันที่ผ่านมา

      චමුදිත අපේ රටේ සාමාන්‍ය මිනිසුන්,ඉන්නවා ඒ අතර ඉන්නවා අති දක්ශයන්,ඔයා ඔය කතා කරන පුද්ගලයා මගේ අවුරුදු 57 දීම දැකපු සුපිරි දක්ශයෙක්,මට අවුරුදු 29 දී හමු වුනේ,එවිට මම හිටියේ ජේශ්ඨ ඇමැතිවරයකු ලග ,අහම්බෙන් හමු වූ අවස්ථාවකදි මට කීවේ ,සාදාරණ විදිහට ජීවත් වෙන්න මම ලගට ඇවිත් කියල ,මම ගියා එයා වැඩ කරනවා මම දැක්කා එයාගේ ගෝලයන් ප්‍රණීත අහාර ගනිද්දී පාර්ලිමේන්තු පාරේ කඩේකින් සාමාන්‍ය බත් පාර්සලයක් ගෙන්න ගෙන මාලු කෑල්ල විතරක් කාල ඉතුරුවා විසි කරනවා,පාන්දර තුනට විතර 🖥️ ලගින් නැගිටල ඇවිත් තේ එකක් හදන් බොමු කියල ඒක බීල ආයේම 🖥️ ට යනවා,පාන්දර 0500ට විතර ගෙදරට යන්නේ ආයේමත් උදේ නවය වෙද්දී කාර්‍යාලයේ, පුදුම දුකක් විදල ඔතනට ආවේ.,කොච්චර මිනිසුන්ට උදවු කරල ඇත්ද මගේ ලොකු දරුවා ඉපදිලා ජීවත් කරන්න බැරි තත්ත්වයට නෙවේ හිටියේ ,දෙවෙනි දවසේ පාන්දර තුනට මට කතා කලා,ඇමරිකාවේ සිට ,මට කීවේ ඔයා කිසි දේකට බය වෙන්න එපා ඇමරිකාවේ ගෙනල්ල හරි මම දරුවව බේරල දෙනවා හෙට වෙද්දී මගේ මල්ලි එවනවා කියල ,ඒ ආකාරයෙන් සියලු දේ සිදු කලා,හොද පියෙකි හොද දරුවෙකි,හොද ජනතා පුත්‍රයකුය එසේම මොහු කවදාවත් හොර වැඩ කරන්නේ නැත. මෙවැන්නන් රට කරයි නම් රටේ වාසනාවකි,රටේ වාසනාවට ඉපදුන අයෙකි,රට ප්‍රයෝජනයට ගනියිද නැත්ද මම නොදනිමි ,චමුදිත එයාට ඩීල් කාරයෙක් ගේම් කාරයෙක් කියා අමතන්න එපා,හරි ලස්සන හදවතක් ඇති ,ගුනදහමින් පිරි,අති දක්ශයෙකි,එතුමා ලග හිටි මට එතුමා නැත,ඒත් රටේම සම්පතකි.,ස්තුතියි චමුදිත .

  • @user-ro4nz6rr9t
    @user-ro4nz6rr9t หลายเดือนก่อน +22

    අපේ රටේ මිනිස්සු , අපේ රටේ මිනිහෙකුට නැගිටින්න දෙන්නෙ නැහැ.තිත්ත උනත් ඇත්ත ඒකයි.

  • @SamanSamanabedda
    @SamanSamanabedda หลายเดือนก่อน +13

    අයියෝ නිශ්ශංක, මෙම සම්මුඛ සාකච්ඡාවේ සිටිය යුතු මහත්මයා හිටපු නාවික හමුදාපති රිය අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා. සෝමාලියානු මුහුද කොල්ලකරුවන්ගෙන් නැව්වලට ආරක්ෂාව සැපයීම සඳහා ඔබේ මිතුරා ගෝඨා, ඔබට එම කාර්යය භාර දුන්නා. ඔබ එම ගනුදෙනුවෙන් ඩොලර් මිලියන ගණනක් උපයා ඇත. මෙම සේවාව නැවතත් නාවික හමුදාවට ලබා ගැනීමෙන් නාවික හමුදාව ඩොලර් මිලියන ගණනක් රටට උපයා දුන් බව ඔහු විවෘතව කීවේය.

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee หลายเดือนก่อน +25

    මේ යකා කියන එක කතාවක් නම් ඇත්ත අපේ උන්ට කෙලින්නෙ අපේ උන්ම තමා😒😒😒

  • @arjunakurukulasuriya1026
    @arjunakurukulasuriya1026 หลายเดือนก่อน +34

    මම විශ්‍රාමික ලුතිනන් කමාන්ඩර් කෙනෙක්ගෙන් මේ ගැන ඇහුවා . ඔහු කියන්නෙත් ඇවන්ගාඩ් එකෙන් බිස්නස් එක කඩාගෙන නාවික හමුදාවට ගත් බවත් , එහෙත් ඉතාමත් සුළු කාලයකින් එය අසාර්ථක වූ බවත් කිව්වා .

    • @ruwansanjaya9141
      @ruwansanjaya9141 หลายเดือนก่อน +2

      Sakshi athe thiyagena kathakarana minihatath boruwata baninne hamadama kisima sakshiyak nathuwama chodana vitharakama karana unwa hodalane…
      kawada hadeida me rata..😢😢😢

    • @charithprasanga4385
      @charithprasanga4385 หลายเดือนก่อน +4

      හරියට දන්නෙ නැතුව කතා කරන්න එපා මූ තමයි මුලින්ම නේවි එකෙන් ගලවලා ගත්තෙ රාජපක්ෂලා අල්ලගෙන

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน

      ​@@charithprasanga4385අනේ බන් රාජ්‍ය ආරක්ශාව භාරව තියෙන ආයතන වලට භුමියෙන් පිට ජාත්‍යන්තර බිස්නස් කරන්න පුලුවන් කමක් නැහැ. ඒවා නොදන්නා උබලා වගේ උන් එක එකාගේ පච අහලා හිතාන ඉන්නේ නේවි එකට ජාත්‍යන්තර මුහුදේ බිස්නස් කරන්න පුළුවන් 😂. එහෙම කරන්න ගියොත් අනිත් රටවල් වලින් කෙලින්නේ මුහුදෙන් ආක්‍රමණය කරන්න ආවා කියලා 😂.
      ඕක විනාශ කරන්න දැගලුවේ ව්‍යාපාරය ඉන්දියාවට දෙන්න ඕනෑ හින්දා. ඉන්දියාවේ ආයතනයක් ඒ බිස්නස් එක කරන්න ආවාට ඇවන්ගාර්ඩ් හින්දා ඒකට ඉඩක් ආවේ නැති හින්දා . අද ඒ බිස්නස් එක අතට අරන් තියෙන්නේ ඉන්දියාවේ පෞද්ගලික ආයතනයක්. උන්ගෙන් ගාන අරන් තමයි ඇවන්ගාර්ඩ් එක වට්ටවන්න හැදුවේ. එක එකාගේ පෞද්ගලික අරමුණු හින්දා විනාශ උනේ රටට ආදායම් ගෙනාපු රටට රැකියා සපයපු එක කඩාවැටුනු එක . .

    • @user-nb7fn1ff7r
      @user-nb7fn1ff7r หลายเดือนก่อน

      @@charithprasanga4385 යකො එහෙම පිලිගැනිමක් තිබ්බේ නැහැ රජය කරද්දි, මේ මිනිහා තමයි එක ලොකේම හොල්ලා ගත්තේ, අපේ රටේ තරමි පොන්න කුහක හැත්තක් නැහැ ලෝකේ කොහෙවත්

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 27 วันที่ผ่านมา

      ​@@charithprasanga4385navy එකෙක් කලා මේක...😂

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +118

    චමුයි😂චමූගෙ බොසයි😂

    • @itsmeik4337
      @itsmeik4337 หลายเดือนก่อน +8

      සහතික ඇත්ත 🙏🏼

    • @user-yd5si6yr2j
      @user-yd5si6yr2j หลายเดือนก่อน +13

      චමුදිත කියන්නේ ලංකාවේ ඉන්න අන්දරේ දැන්

    • @Udanath-lv1te
      @Udanath-lv1te หลายเดือนก่อน

      9😅9​@@user-yd5si6yr2j

    • @adithyasilva
      @adithyasilva หลายเดือนก่อน +6

      ponnayo dennek

    • @hamabey9142
      @hamabey9142 หลายเดือนก่อน +2

      Mugenma padi aran ugenma prashna ahanwa😂😂

  • @athularohana182
    @athularohana182 หลายเดือนก่อน +88

    මුන් ඔක්කොම යලුවෝ මල්ලි.

    • @rohanfernando9146
      @rohanfernando9146 หลายเดือนก่อน

      චමුදිත උඹ වගේ අපතයෙක් උඹ මුව ගෙනාවෙම මේකගේ කුණූ හෝදලා මුට සුදුහුණූ ගාන්න උඹ හොරගේ අම්මගේන් පේන බලනව තොපි ඔක්කොම මුග්දයෝ බොලව් තොපි ඔක්කොම හොරු මේක දාම ගේමක් මේකේ උදයංග, සේනාධිපති සහ උඹත් ඉන්නව උඹටත් ගාණ ලැබෙනව.

  • @BogalaSawundiris
    @BogalaSawundiris หลายเดือนก่อน +34

    මේ රටේ සිංහල ගෑනු මැද පෙරදිග මෙහෙකාර සේවයට යවලා ලිංගික වහල්භාවයට සහ දූෂණයට ලක් කරවමින්, අරාබි සහ බංගලි මීයෝ කවලා රටට විදේශ විනිමය ගෙන්වනවාට වඩා සිය ගුණයක් නම්බුයි වෙන මිත්‍ර රටක හමුදාවේ හෝ ඇවන්ගාඩ් වැනි දේශීය සංවිධාන සේවයට නිවැරදිව බදවලා සිංහල පිරිමි පිටරට යවන එක. එකේ සතේක හරි අභිමානයක් තියෙනවා රටේ ගෑනු ටික මැද පෙරදිග ජාතියේ අයගේ ගෙවල් වල මීයන්ට සාත්තු කරන ලිංගික වහලුන් කරවනවාට වඩා !

    • @ChamindaThuduwge
      @ChamindaThuduwge หลายเดือนก่อน

      Ube paule un yawapan

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน

      @@ChamindaThuduwge Ube paulei GAANU tika yavapan p*nnaya

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน +3

      @@ChamindaThuduwge ගෑනු යවනවාට වඩා ඒක හොඳයි

  • @sala3377
    @sala3377 หลายเดือนก่อน +21

    ඇත්තටම ලංකාවේ පසුගිය කාල පරිච්ඡේදය තුල ව්‍යාපාරිකයකු වශයෙන් ඇවන්ගාඩි රටට කල සේවාදායකුගේ යුතුකම ඉතාම උසස් . රටේ තත්ත්වය සැකිලකිල්ලට ගෙන ඇවන්ගාඩ් එක කරපු සේවාවට ඔහුට නැවත එම සේවා ලබාදිය යුතුයි. මෙම කර්යයන් කිරීමට හැම පුද්ගලයන්ම ඉදිරිපත් නොවේ එමෙන්ම ඔහුන්ට හැකියාවක්ද ඇත..මම නම් හිතන්නේ කවුරු චෝදනා කරත් එතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක්.😅

    • @vidanageara
      @vidanageara 29 วันที่ผ่านมา

      ගොංනාමල් ජනාධිපති වෙනවම තමයි. බත් කන අම්බරුවෝ 😂

  • @wasanthawithanage1308
    @wasanthawithanage1308 หลายเดือนก่อน +39

    මෙහෙම බලාගෙන යනකොට මෙි පටිට නිර්මල පිරිසිඋු අහිංසකයෙකුට නේ බෙරැ චොදනා කරල අපහස කරන්නෙ මෙයා හරි හොද සත් ගුනවත් මහත්තයෙක්😢😢😢 මෙි වගේ වැඩවලට මහ මොළකාරයෝ මොකටද පොඩි බබාලටත් කරන්න පුළුවන්නෙ පවි මෙයා ..කටිටය ඹක්කොම මෙයාව විශ්වාස කරන්න ...ආස හිතෙයි...😢😂😂😂

    • @anomamaggonage761
      @anomamaggonage761 หลายเดือนก่อน

      කට වහපිය පරයෝ. තොපි ඇමරිකානු CIA සංවිධානයේ ඩොලර් කන අනුර කල්ලතොනින්ට රැවටුනට මේ අය පලි නැහැ. තොපි මට්ටු කරන්න හමුදා ආණ්ඩුවක් ඕනේ.

    • @user-nb7fn1ff7r
      @user-nb7fn1ff7r หลายเดือนก่อน

      ඉලොන් මාස්ක් හොරෙක්, මිනිමරුවෙක් , යකො, අන්න එහෙමයි හොරෙක් කපටියෙක් මිනිමරුවො වෙන්න තෙරුනාද පොන්ටියාට, කො කියපන් එකට වහල් රතු ජංගි පැටව් ටික තාලේට ආ කමක් නැහැ අපි මාලිමාවට, 🤣🤣🤣

  • @lalalwis7679
    @lalalwis7679 หลายเดือนก่อน +111

    චමුදිතට පඩි ගෙවන බොසා හමුව

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +1

      වෙන කෙනෙක් වගේinto කරනවා රඟපෑම ටිකක් තාත්වික මදි 😁

  • @thejabasnayaka3468
    @thejabasnayaka3468 หลายเดือนก่อน +33

    රටේ ම මිනිස්සු න්ට රස්සා වල් බිහිකරපු හොඳ මොළයක් තියන රටේ දියුණු ව වෙනුවෙන් වැඩක් කරපු මිනිස්සු විශාල ප්‍රමාණය කට හිතන්නවත් බැරි විදියට පිහිට වෙච්ච බෝසත් මිනිස් චරිතයක් . ගොඩක් ම උනේ බොරු කතාවලින් ඒ දක්ශ චරිතය වහල දාපු එක. ඒකෙන් පාඩු උනේ රටට . එහෙම නොවුන නම්...අද මේ රටේ ඩොලර් අර්බුදයකුත් නෑ. ඒ කරන්න ගිය ව්යාපෘති ටික රටට අරන් එන්න ඉඩ දුන්න නම්....මිනිස්සු කී දෙනෙක්ට හොඳ පඩියක් අරන් ජීවත් වෙන්න තිබුනද ? ඉදිරියට හරි මේ රටේ කිසිම කෙනෙකුට මේ වගේ දේ නොවෙන්න යි ඕන. මිනිස්සු බුද්දිමත් වෙන්න ඕන රටට ප්‍රයොජනවත් මිනිස්සු ආරක්ෂා කරගන්න . 1:04:16

    • @anomamaggonage761
      @anomamaggonage761 หลายเดือนก่อน +7

      සහතික ඇත්ත. අපේ රටේ මෝඩ ජනතාවට වෙලා තියන කරුමය. බොරු ඇත්ත කරගෙන වංචා කාරයන්ට රැවටෙන මීහරක් ජනතාවක් නිසා වෙන දේ

    • @user-ru7zh4dh3e
      @user-ru7zh4dh3e หลายเดือนก่อน

      මේ මිනිහා කියන්නේ බොරු නම් , ඕන දෙයක් ගල් පැලෙන තර්ක දාලා ගිරිය පුප්පන ජවිපෙ ලොන්තොන්ට පුළුවන්නෙ ප්‍රසිද්ධියේ මේවා බොරු කියලා ඔප්පු කරන්න , උමා ඔය හිල, හම්බන්තොට වරාය ගල වගේ

    • @sudathkumara4337
      @sudathkumara4337 หลายเดือนก่อน

      මොහු රටට කරල තියෙන සේවය වගේ දශමයක් වත් අනුර රටට කරලා නෑ..ඇමති කෙනෙක් වෙලා ඉදලත් නිකන් jvp කාරයන්ගේ වෛරය,, ක්‍රෝධය.. ඉරිසියාව.. කුහක කම් විතරයි 🙏

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 25 วันที่ผ่านมา

      හම්මේ ඉතින් උබලගෙ කල්ලියට එකතු වෙන්න ගාන කියපංකො කමෙන්ට් එකකට 250යිද

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +32

    අද නම් චමුදිත හරී හීලෑ යි 😂😂කෑ ගහන්නේ මැදින් පනින්නේ නෑ😂😂 පූස් පැටියා වගේ අහගෙන ඉන්නවා 😂😂

    • @ranjithkumara6888
      @ranjithkumara6888 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

    • @gajalanka95
      @gajalanka95 หลายเดือนก่อน +2

      උගේ බොස්ට විරුද්ධව කොහොමද ඌ බල්ලා වගේ බුරන්නේ 😂

  • @holmana6281
    @holmana6281 หลายเดือนก่อน +26

    අනේ චමුදිත ඔයා ළඟ තියන ලුනු ගොරකා මදී මූව තම්බන්න, මූ අං ගිලලා ඉන්නේ ඔයත් ඌට කටට උත්තතර දීලා ප්‍රශ්නය අහනවා,,,ඒ නිසා ඔය දෙන්නා අද කලේ LOVE එකක් මිසක් වෙන දෙයක් නෙමෙයි

    • @nilminihewa1106
      @nilminihewa1106 หลายเดือนก่อน +1

      ඉතින් බන් මෙච්චර ශාක්ශි ගෙනත් පෙන්නලා තියෙද්දි තවත් මොන බයිලා ද උබ කියන්නේ

    • @champikasamaranayake2459
      @champikasamaranayake2459 หลายเดือนก่อน

      චමුදිත පිලිවෙලට 6 පහරවල් ගහන් පුළුවන් පන්දු යවනවා
      සෙනාධිපති දෙන්නා සකච්ඡා
      කරගත් විදියට පිලිතුරු
      දෙනවා හෙද Drama එකක්

  • @pradeepdevapriya-wl3ih
    @pradeepdevapriya-wl3ih หลายเดือนก่อน +7

    මේ මනුස්සය මහන්සි වෙලා වැඩ කරල රටට විදේශ විනිමය ගෙනාපු කෙනෙක් . ඒ වගෙ අයට ගහන්නේ වැඩක් නොකර පිනට කන කාලකන්ණි පිංගුත්තරයො ?

  • @SLfoodsacademy
    @SLfoodsacademy หลายเดือนก่อน +29

    චමුදිතට පළමු Comment එක දාන්න ආපු අය මේ කොනට 😊

    • @HTJPRASATHblogsale2day
      @HTJPRASATHblogsale2day หลายเดือนก่อน

      Pakatada? Methana anus karana pakaya kauda kiyalawath dannawada? Saho terum ganna... #NPP kiyanne munge heluwa diga erala.. sarwa sadarana kiyana tensk...

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy หลายเดือนก่อน +15

    කොවිඩ් වෙලාවේ නැවකුයි floating hospital නැවකුයි දෙක එකටම එවලා කුවේටයේ සිට ලංකාවට විදෙස්ගත ශ්‍රමිකයින් ගෙනියනවා කිව්ව ජාත්‍යන්තර කෙප්පයට එම අයවළුන් වෙනුවෙන් කුවේටයේ සිට හදපිරි මෙව්වා එක පිරිනමමි.

  • @vr72
    @vr72 หลายเดือนก่อน +35

    හමුදා සෙබළුන්ට තව තවත් රැකියා දෙන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @user-hl4gt5ml6f
    @user-hl4gt5ml6f หลายเดือนก่อน +4

    විජේඅගුණරත්න මුලින් රට වෙනුවෙන් වැඩ කරත් පස්සේ තනිකර හොරවැඩ වලට කප් කහපු කෙනෙක්ග ආණ්ඩුවත් ඒ ව‍ගේ . නිශ්ශංක මහත්තයා ඉතා සාධාරනව වයාපාර කල කෙනෙක් ඔබ තුමාට සදා ජය

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +201

    හානේ කෝටි පන්සීයක් වියදම් කරලා ජවිපෙ බිංදුවට බස්සනවා කිව්ව ඇටෙන්ගාඩ් 😂😂😂

    • @kasuntharindu8516
      @kasuntharindu8516 หลายเดือนก่อน +3

      Thama denuwe ne ne

    • @ChamilkaMadushan-rb4pq
      @ChamilkaMadushan-rb4pq หลายเดือนก่อน +9

      මුගේ පුපට කම්බි දාන්න ඕනෙ 😡

    • @chanakamadushanka7909
      @chanakamadushanka7909 หลายเดือนก่อน

      පුරුදු ඒවානේ​@@ChamilkaMadushan-rb4pq

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน +4

      😅😅😅😅😅

    • @BogalaSawundiris
      @BogalaSawundiris หลายเดือนก่อน +19

      මේ රටේ සිංහල ගෑනු මැද පෙරදිග මෙහෙකාර සේවයට යවලා ලිංගික වහල්භාවයට සහ දූෂණයට ලක් කරවමින්, අරාබි සහ බංගලි මීයෝ කවලා රටට විදේශ විනිමය ගෙන්වනවාට වඩා සිය ගුණයක් නම්බුයි වෙන මිත්‍ර රටක හමුදාවේ හෝ ඇවන්ගාඩ් වැනි දේශීය සංවිධාන සේවයට නිවැරදිව බදවලා සිංහල පිරිමි පිටරට යවන එක. එකේ සතේක හරි අභිමානයක් තියෙනවා රටේ ගෑනු ටික මැද පෙරදිග ජාතියේ අයගේ ගෙවල් වල මීයන්ට සාත්තු කරන ලිංගික වහලුන් කරවනවාට වඩා !!!! හරිද ජෙපි වහලෝ ? තේරුනාද ?

  • @SujeeDxb-vz8xl
    @SujeeDxb-vz8xl หลายเดือนก่อน +56

    දේශපාලන කණ්නාඩි පැත්තක තියලා සිහි බුද්ධියෙන් සාකච්ඡාව අහපු උන්ට උන්ට නිශ්ශංක සේනාධිපති ගෙ ලිකිත සාක්ෂි වලින් මේ රටේ සිදුවුන ජඩ නිලධාරීවාදයේ කුණු ගඳ සහ සිංහල බෞද්ධ අපේ උන්ගේ කුහක කම නිසා විශ්‍රාමික අපේ රණවිරුවන්ගේ බඩට ගැසූ ආකාරය පිළිබඳ සත්‍ය තේරෙයි.

    • @gaminiwijebandara9591
      @gaminiwijebandara9591 หลายเดือนก่อน +1

    • @thejabasnayaka3468
      @thejabasnayaka3468 หลายเดือนก่อน +1

      👍👏👏👏

    • @Mendis-windenergysl8215
      @Mendis-windenergysl8215 หลายเดือนก่อน +1

      ඔබ හරි යාලුවා

    • @nilminiwelivita4837
      @nilminiwelivita4837 หลายเดือนก่อน

      හරි 👍

    • @dumbaralankaagrotv5867
      @dumbaralankaagrotv5867 หลายเดือนก่อน +6

      හරියට හරි... ලංකාවේ එවුන් විනාශ වෙන්නෙම ඕපාදූප නිසා... ඒව අපේ සිංහලයන්ගෙ ජානවලම එන එකක්ද දන්නෑ.. පුදුම කාලකන්නි ජාතියක්..

  • @thoughts1624
    @thoughts1624 หลายเดือนก่อน +6

    නිවෙිදකයා නිවෙිදන කටයුතු පිලිබදව නැවත ඉගෙනගත යුතුයි .අනිත් පාර්ශවයන්ට කතා කරන්න පැහැදිලි කරන්න දෙන්නේම නෑ .බවි වවි බවි වවි.අන්තිම අශෝබනයි.

  • @PradeepSandaradura-oj4qg
    @PradeepSandaradura-oj4qg หลายเดือนก่อน +27

    ෆුල් ට්‍රයි එකක් දිිලා මුුව ගෙන්න ගත්තා චාමරගේ චෝදනා වෙන් ගැලවෙන්න .

    • @waves545
      @waves545 หลายเดือนก่อน

      ඔවු වැඩේ චාමරයා නෝන්ඩි කාඅ. මූ දනි පනි ගාල බොසාව් ගෙන්නුවා 😂

  • @mohamedshifan8917
    @mohamedshifan8917 หลายเดือนก่อน +21

    මේකට තමා කියන්නේ මරු ඩබල කියලා නැගී එන නළුවෝ දෙපොල

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +19

    උබගේ වීරයා ඉරාජ් කොම්ඩේ තට්ටේ ගාඅසිව්‍රක් ඇදල බේරුනේ😂😂😂

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 หลายเดือนก่อน +13

    දුප්පත් මිනිස්සු ගැන ගෝඨාභය කොච්චර හිතුවද කියල අර ඉන්ජෙක්ෂන් කතාව නිසා තේරෙනවා .එතුමා ඇත්තටම කොච්චර සමාජවාදී මනුස්සයෙක් ද...🌹

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน +1

      😂😂 උබට කියන්න ඕන වදුරු කුනුහරුප

  • @shanthashantha803
    @shanthashantha803 หลายเดือนก่อน +8

    දයාසිරිය දේශපාලන අනාථයෙක් වෙලා තියෙන්නෙ කොහොමත්.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน

      කවුද දයාසිරි ජයසේකර ද

  • @oceanlustmagazine
    @oceanlustmagazine หลายเดือนก่อน +7

    ඩීල් තමා ....33%නාවික හමුදාවට දෙනවා කියල ගත්තේ ....ඒක 18% විතර අඩු කර ගත්තේ ඩීල් නෙමේද

  • @asankajayamal769
    @asankajayamal769 หลายเดือนก่อน +31

    😂😂😂 එකම වල්ලෙ පොල්
    පඩි වැඩි වෙයි වගේ කොල්ලගෙ

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 หลายเดือนก่อน +1

    මේ කතාව හරි වගේ දැනෙනවා.. රටට තිබ්බ Business එකක් නැති කරා රටට.. ඒවගෙ වැඩ කරපු කෙනෙක් මේවගේ comments කරානම්හරි...❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +3

    මෙි රටෙි විශාුමිකයන්ට සලකන හැටි හොදට පෙනෙ⁣නවා.
    ලැබෙන විශාුම වැටුප ජිවත් වෙන්න මදි නිසායි පිටරට යන්නෙ.
    විශාුමිකයන්ට හොදින් සලකන්න.

  • @jaynade2248
    @jaynade2248 หลายเดือนก่อน +31

    මේක හොර ගුහාවක්

  • @user-cr7tr2wq7w
    @user-cr7tr2wq7w หลายเดือนก่อน +3

    මෙයා කියන සියලුම දේවල් ඇත්ත අපිත් ඇස් වහගෙන විය්වාස කරනවා තව කොපමණ කාලයක් අපි මෙහෙම රෙවැටෙය්ද දන්නේ

  • @asangaekanayake3326
    @asangaekanayake3326 หลายเดือนก่อน +25

    ඇත්තටම වැඩ්ඩෙක්..රට වැඩ ගත්තෙ නැහැ ....👍👍👍

    • @kumarsan9957
      @kumarsan9957 หลายเดือนก่อน

      පක වැඩ්ඩා තෝ මුගේ කුළී කොමෙන්ට් සෙට් එකේ එකෙක් වගේ ඌම තොපි දාලා වැඩ්ඩා කියව ගන්නවා

    • @deepthisenarath
      @deepthisenarath หลายเดือนก่อน +3

      වැඩ්ඩෙක් දේශපාලනයට යටත් වෙලා වැද්දෙක් වුණා..

    • @asangaekanayake3326
      @asangaekanayake3326 หลายเดือนก่อน +5

      @@deepthisenarath මම දන්න විදිහට තාමත් වැඩ්ඩෙක්....දේශපාලනය නිසා නොවෙයි වැද්දෙක් උනේ රටෙ ඉන්න කාලකන්නි අවජාතක රාජ්‍ය නිලධාරීන් සහ අවාසනාවන්ත රට වැසියන් නිසා ..😡😡😡

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 หลายเดือนก่อน +1

      Ah aettada weddekda... 😊😅😅😅....mini kana weddek da....

    • @kumarsan9957
      @kumarsan9957 หลายเดือนก่อน

      @@asangaekanayake3326 කුලියට කොමෙන්ට් කරන්න තොට කීයක් දුන්නද ඕකා

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 หลายเดือนก่อน +18

    විශ්‍රාමික සෙබළු වෙනුවෙන් වැඩක් කරපු හොඳ මනුස්සයෙක් ...🙏

  • @shashikabomiriyage4232
    @shashikabomiriyage4232 หลายเดือนก่อน +12

    මේවා script

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella หลายเดือนก่อน +13

    මෙන්න උපාසක ... සක සක

  • @hmckherath2652
    @hmckherath2652 หลายเดือนก่อน +39

    මේවා ඩ්‍රාමා... කෙටියෙන්ම මේවා ඩ්‍රාමා.. රජපක්ෂලට, රනිල්ලට ගෑවුණ එකෙක්වත් විශ්වාස කරනව නම් උන්තරම් මෝඩයෝ නෑ තවත්.

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 หลายเดือนก่อน +13

    ඉතා හොද සාකච්ඡාවක් , නිශ්ශංක සේනාධිපති මහතාගේ අදහස් වලට ගරු කල යුතුයි. තෙරුවන් සරණයි.

    • @-omg123
      @-omg123 หลายเดือนก่อน +1

      Gon wahanse🤣🤣🤣🤣

    • @JaxApocalypse
      @JaxApocalypse หลายเดือนก่อน +2

      අඩො ඝනයා තෝ නේද අරගලේ දවසේ මූනේ පච්ච ගහගෙන ගෝල්ෆේස් එකට ආපූ පගයා? 😂 තෝ නිශ්ශංක ගේ ලොවනවද?? 😅

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 หลายเดือนก่อน

      පොඩ්ඩක් දේශපාලනිකව සබුද්දික වෙන්න

    • @charithfernando8710
      @charithfernando8710 18 วันที่ผ่านมา

      නොදන්න දේවල් කතා නොකර ඉන්න

  • @user-ly6yv4ok8f
    @user-ly6yv4ok8f หลายเดือนก่อน +93

    මෙන්න මේ යකා JVP එක දැන් හැදිලයි කියලා කියනවා

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs หลายเดือนก่อน +12

      බය වෙලා 😂😂

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 หลายเดือนก่อน +14

      බයට මාලිමාව ආණ්ඩුව කින් මූ හිරේ

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 หลายเดือนก่อน +12

      මාලිමාවෙ ආන්ඩුවක් එයි පුක🤣🤣🤣🤣🤣🤣🤣

    • @-lokadeepa3876
      @-lokadeepa3876 หลายเดือนก่อน +8

      ඔව් ඒකට තමා කියන්නේ දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාවක් කියලා

    • @dondons7826
      @dondons7826 หลายเดือนก่อน

      @@gayanjayathilaka8352 ube ammage pukda?

  • @user-op9fn7fi1f
    @user-op9fn7fi1f หลายเดือนก่อน +60

    චමුදිතයගේ ස්පොන්සර් ඇවිත් 😂😂

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 หลายเดือนก่อน +7

    යකෝ බොරු ඇත්ත වගේ කියන ලස්සන 😮

  • @Tamraparni-TY
    @Tamraparni-TY หลายเดือนก่อน +2

    My god Chamuditha yas 7 laks of subscribers!!! බැන්නට චමුදිතව හැමෝම බලන්වා වගේ

  • @codmobile6662
    @codmobile6662 หลายเดือนก่อน +5

    නිෂන්ක වගේ අය එක්ක බොරු තර්ක කරලා වැඩක් නැ 💯 army soldiers ලගේ job නැති කරපු සැවොටම සාප වේවා! දෙව්ල් යදිනවා සාප වේවා සාපම වේවා!! උදව් කරපු සියලුම දේනාට සාප වේවා! සාපම වේවා! දඩුවම් ලැබෙවා දෙවියන් ගේන් සාප වේවා! මගේ මාමා නිදොස් කොට නිදහස් උනා තුවක්කු භාරව සිටිය කෙනා නිසා. රජයෙන් දාපු බොරු නඩු නිසා අද එයා දිනලා රජයට තරයේ ප්‍රකාෂකලා ඔහුට රුපියල් කොටි 4 වන්දියක් දෙන්න කියලා සහ pension එකේ අව්රුදු 5 සල්ලි එකපාර දෙන්න කියලා🙏🏻

    • @gayanjayawickrama5307
      @gayanjayawickrama5307 หลายเดือนก่อน

      තුවක්කු ඇතිල්ලිලා සීරියල් නම්බර් මැකුනෙ මාමගෙ අතින්ද

  • @user-ts6ce2zu8i
    @user-ts6ce2zu8i หลายเดือนก่อน +17

    හොද ඇස් ඇරවීමක් සත්‍ය හෙලිකිරීම තුලින්. පල ඇති රුකටයි ගල් ගහන්නෙ. බුද්ධිමතුන් සත්‍ය වටහා ගනියි. බුදුහාමුදුරුවන්ගෙ කාලෙදිත් බන අහල ඔක්කොම රහත් උනේ නෑ.

  • @twariyarathna8882
    @twariyarathna8882 หลายเดือนก่อน +2

    ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්❤❤❤

  • @vipulperera8839
    @vipulperera8839 หลายเดือนก่อน +2

    Weldone Nissanka , you are an asset to mother 🇱🇰 , even NPP new government will definitely support you ,because they are well educated and not narrow mineded gentleman ,and will never try to rob your business .Good luck Nissanka 💓🇱🇰👌.

  • @jagathsilva8036
    @jagathsilva8036 หลายเดือนก่อน +9

    really he is very talented guy
    Every body should give him chance to work freely

    • @jagathsilva8036
      @jagathsilva8036 หลายเดือนก่อน +1

      I mean Nissanka senadipathy

  • @GAMINGJANIYA-wv5ms
    @GAMINGJANIYA-wv5ms หลายเดือนก่อน +3

    Horu

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 หลายเดือนก่อน +2

    මොනවා උනත් මේ මිනිස්සුගෙ හැබෑ දක්ෂ කමක් තියෙනවා...හොරකම් නෑ කියලා කියනවා නෙවෙයි .හැබැයි හැම
    දෙයක්ම වැරදියි කියන, හැම දේකටම එරෙහි වෙන කාලාකණ්ණි, කුහක දේශද්‍රෝහීන් හැත්තක් ඉන්න ව.. ඒක රටේ මිනිස්සු තේරුම් ගන්නේ කොහොමද..,!??කවදාද...!!??

  • @chamindakumara8801
    @chamindakumara8801 หลายเดือนก่อน +2

    නියම කතාව සර්

  • @donthusitha5451
    @donthusitha5451 หลายเดือนก่อน +3

    Very good nisanka andestand ok

  • @atulatul7257
    @atulatul7257 หลายเดือนก่อน +2

    චමුදිතට increment එකක් හම්බවෙයි වගේ. 😅

  • @loshanprasad1424
    @loshanprasad1424 หลายเดือนก่อน +2

    நாங்கள் தமிழ் major நிஸ்ஸான்க நல்ல மனிதன் நல்ல குணம் உள்ளவர் but srilanka அவருக்கு நல்ல இடம் இல்லை.......Sir respect

  • @user-gc1tj1fy6t
    @user-gc1tj1fy6t หลายเดือนก่อน

    Interested conversation .
    Mr.Nissanka senadhipath is one of smart and brave person in island.we really need such a pepole for sri lanka to get contineusely develop the country. He made massive project but few people made it mess. We supposed to get good income of USD before of few people made mistakes and now this benefits getting by india ,Pakistan and few other countries. I really like Mr. Nissanka senadhipathi because of he is a creative person who really need for Sri Lanka 🇱🇰

  • @sanumex5794
    @sanumex5794 หลายเดือนก่อน +3

    අද ඇවන් ගාඩ් සක්‍රීය තිබ්බනම් කී දෙන්ව්ක් ජිවත් වෙනවද

  • @vijitjay9.303
    @vijitjay9.303 หลายเดือนก่อน +6

    මෙහිදී නිශ්ශංක මහත්තයා කියනදේට සම්පුර්ණයෙන් එකඟයි.
    බෞද්ධයාට ගහන්නේ බෞද්ධයා
    සිංහලයට ගහන්නේ
    සිංහලයා
    සිංහල බෞද්ධයාට
    ගහන්නෙත් සිංහල බෞද්ධයාමයි.නිශ්ශංකගේ කියමනට සම්පූර්ණයෙන්ම එකඟ වන තවත් දෙයක් නම්, දරුණු ඊලාම් යුද්ධයට එරෙහිව සටන් කිරීමට සහ මුලිනුපුටා දැමීමට සිංහල දෙමළ මුස්ලිම් රණවිරුවන් සහ සිංහල දෙමළ මුස්ලිම් මහජනතාව එකමුතුව ක්‍රියා කළ බවයි.

  • @sirinihalgamage5061
    @sirinihalgamage5061 หลายเดือนก่อน +1

    හමුදා හිටපු එකෙක් වශයෙන් ඔබ ගැන සතුටුයි,

  • @senarathbandara7723
    @senarathbandara7723 หลายเดือนก่อน +1

    Excellent explanation done by senadadhi pathi ,

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 หลายเดือนก่อน +11

    මෙයා කියනවා මෙයා කරපු එක ඩීල් එකක් පෙන්නන්නලු. ඔයා වජිර එක්ක ඩීල් එකක් දාල කරපු වැඩකින් අල්ලස් කොමිෂමේ අර නිලධාරිනියගේ ජොබ් එක නැතිවුනේ නැද්ද?

  • @merilkurera7815
    @merilkurera7815 หลายเดือนก่อน +17

    රටේ පරිහානියට රාජපක්ෂලා වගේම මොහුත් කෙලින්ම වගකිවයුතු පුද්ගලයෙක්...දැන් බබා..

    • @arunalufashion6424
      @arunalufashion6424 หลายเดือนก่อน

      රාජපක්ශලා කල පරිහානිය එකින් එක කියමු බලන්න

    • @user-yd3cv3wu6j
      @user-yd3cv3wu6j หลายเดือนก่อน +1

      ​@@arunalufashion6424යකෝ.එලිවෙනකම්.කියන්න පුලුවන් ඩේසි ආච්චිගෙ මැනික්.මල්ලෙක්න් පටන් ගත්තොත් හෙට උදෙ වෙනකම්.කියන්නම්.ඔකුන්ගෙ හොරක මැරකම්. ගැන

    • @harshapradeep5135
      @harshapradeep5135 หลายเดือนก่อน

      Pala gon musalaya

    • @mixcasting
      @mixcasting หลายเดือนก่อน

      ඩීල් අනුරයා ටොඉලට් එකේ සල්ලි ගන්නේ 🤣🤣

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 25 วันที่ผ่านมา

      @@arunalufashion6424 තෝ 2020 - 2022 කාලෙ නිදාගෙනද හිටියෙ

  • @McJayalal1964
    @McJayalal1964 หลายเดือนก่อน +10

    Ali horek

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs หลายเดือนก่อน +3

    චමූගේ චෙයාමන් ඇවිත්😂😂😂

  • @pali516
    @pali516 หลายเดือนก่อน +9

    චමු බොසාව නිදොස් කරන්න කරන වැඩසටහනක් හොඳ කොමිෂන් පාරක් වැඩකරන්නට ඇති.

  • @roshandesilva9168
    @roshandesilva9168 หลายเดือนก่อน +5

    සේනාදීපතී හොඳ මනුස්සයෙක්. ❤බලපිටියේ අපි 😊

  • @itsmeik4337
    @itsmeik4337 หลายเดือนก่อน +3

    තවත් කුණු ගොඩක් ලොන්ඩරියට, බලමු කොහොමද සෝදලා මැදලා ගන්නේ කියලා.....

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 หลายเดือนก่อน +22

    මුං දෙන්නා කතා වෙලා ඇවිල්ලා තියෙන්නේ.. Chamuditha සල්ලි ගත්තා... මාලිමාවට ජයවේවා ✊️

  • @dilumsyms9335
    @dilumsyms9335 หลายเดือนก่อน +4

    චමුදිතගේ බොස්

  • @lakmalchamintha8153
    @lakmalchamintha8153 หลายเดือนก่อน +10

    ලංකාවට ඩොලර් ගෙනාපු නියම පොරක්..ජය වේවා..

  • @bathiyamadusanka8894
    @bathiyamadusanka8894 หลายเดือนก่อน +1

    වැරදි හරි ගැස්සුව විඩියො එකක් ❤

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน +43

    චමුදිත කියන එකා වේස,බඩුවක් වගේ ,,සල්ලි වලට හැමපැත්තටම පුක පලල් කරනව...

    • @Momojobo
      @Momojobo หลายเดือนก่อน

      හොඳ palal පුක

    • @erangadesilva6841
      @erangadesilva6841 หลายเดือนก่อน +1

      😂😂😂😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm หลายเดือนก่อน +1

      😂 ඇත්ත

    • @ruchira296
      @ruchira296 หลายเดือนก่อน +1

      ඔව් වුන් සල්ලි වලට අම්මත් විකුණන මට්ටමේ ඉන්න පරයෙක්😑😂

  • @user-mf9wj5pl3p
    @user-mf9wj5pl3p หลายเดือนก่อน +4

    Boss Saha golaya

  • @chamindaherath3910
    @chamindaherath3910 หลายเดือนก่อน +14

    කො යකෝ කොටි 500 වියදමි කරනවා කිවා.😂😂😂

  • @traveldiary1207
    @traveldiary1207 หลายเดือนก่อน

    ඇත්ත

  • @rohanrohan5178
    @rohanrohan5178 หลายเดือนก่อน +37

    මු සහ විජේදාස ශ්‍රීලංකා දේශපාලන යේ ඉන්න තවත් ඩීල් කාරයෝ දෙන්නෙක්

  • @JudesunimalMakawitage
    @JudesunimalMakawitage หลายเดือนก่อน +3

    මේ මුදල් වලට කරන වැඩ සටහනක්

  • @sujiwasujiwa595
    @sujiwasujiwa595 หลายเดือนก่อน +2

    ඩීල් කාරයෝ දෙන්නෙක් ගේ සාකච්ඡා වක් 😂😂😂😂😂

  • @-lokadeepa3876
    @-lokadeepa3876 หลายเดือนก่อน +4

    ඇවන්ගාඩ් නෙමෙයි බං .. වැන්ගාඩ් කියලා මිසයිල පද්ධතියක් තියෙනවා 😂😂😂. ඩිස්කේ ඩිස්කාඩේ අම්මාට කිව්වා වගේ වැඩක් දයාසිරියාට උනේ..

  • @KaweeshaGimhan-vs8ew
    @KaweeshaGimhan-vs8ew หลายเดือนก่อน

    Ok

  • @nima8549
    @nima8549 หลายเดือนก่อน +10

    අප්පටසිරි ..අපි හිතුවේ මෙයා ඇතිල්ලිලා මැකිලා කියලා.. 😂😂

  • @anuradhamadurangani
    @anuradhamadurangani หลายเดือนก่อน +3

    මේවා හරියට බලන් නැතුව ගොන්නු වගේ mgs කරන්න එපා

  • @KRSiripala
    @KRSiripala หลายเดือนก่อน

    ඔබ තුමා ගැන හොඳ පැහැදීමක් ඇතිඋනා ජය .

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 หลายเดือนก่อน

    This person is a legend.talented entrepreneur

  • @lankalap2423
    @lankalap2423 หลายเดือนก่อน +3

    උඹලා දෙන්නටම එක තැන හෙන වදිනවා....................

  • @89guy11
    @89guy11 หลายเดือนก่อน +3

    මෙතන බයිලා ගගහා ඉදලා වැඩක් නෑ යකුනෙ...... අපේ කොල්ලො එහෙ මරණ බයෙන් ඉන්නේ..... පුලුවන් තරම් ඉක්මනට උන් ටිකව බෙරගෙන ගෙන්න ගනිව්......තොපි මීඩියා ආතල් දුන්නා ඇති.... ටිරාන් අලස් පුක් ගහනවද ,ආතල් දෙනවද අපිට 😡😕.....අනික් රටවල්වල ඉන්න කොල්ලන්ව ඉක්මනට බෙර ගන්නවානම් ඇයි යකුනෙ අපිට බැරි...
    යකො තෙරැම් ගනින්....අපෙ කොල්ලො බල්ලු බලල්ලු නෙමෙයි.... ඒත් මිනිස්සු....උන්ටත් පවුල් තියෙනවා දරුවො ඉන්නවා.. ක්‍රමයක් දාලා මගෙ රටේ කොල්ලො ටිකව ගෙන්නලා දියව්....

    • @HarshaPrabudha
      @HarshaPrabudha หลายเดือนก่อน

      ❤😢🎉🫀💪💪

  • @sujeewafonseka6064
    @sujeewafonseka6064 หลายเดือนก่อน +2

    එක පක්සයකට යන්න එපා ඔක්කොම හොරු වෙනම පක්ෂයක් හද එන්නල රනු විරුවන් එක්ක අපි දෙනව චන්දේ

  • @shamenmendis6072
    @shamenmendis6072 หลายเดือนก่อน +1

    Sorry sir. Jayawewa Major Senadpathi sir. Theruwansarani

  • @praveenfernando2446
    @praveenfernando2446 หลายเดือนก่อน +7

    ලංකාවේ නීතියට කොහෙද යකෝ international ගේම් කාරයෝ අහු උනේ..........

  • @kingranasinghe3750
    @kingranasinghe3750 หลายเดือนก่อน +5

    මූනා දැක්කම කියන්ඩ පුළුවන්

  • @tuanmahamoor2001
    @tuanmahamoor2001 หลายเดือนก่อน

    Ela chamu aiia

  • @ranilkumara565
    @ranilkumara565 หลายเดือนก่อน +2

    ආදරෙයි උබ හොද එකෙක්

    • @JaxApocalypse
      @JaxApocalypse หลายเดือนก่อน

      උ බලෑ අම්මට ලෙව්වේ නිශ්ශංකද?😅

    • @ranilkumara565
      @ranilkumara565 หลายเดือนก่อน

      @@JaxApocalypse කාලකන්නි අරගල කාරයෝ රටකට සාපයකි

  • @mim3910
    @mim3910 หลายเดือนก่อน +3

    චමුදිත ගේ හාම් පුතා ඇවිත්

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u หลายเดือนก่อน +33

    මාලි මාව නැති කරන්න ලක්ෂ පන්සීයක් වුණත් වියදම් කරනවා කිව්ව නේද?
    හිරේ යන්න ලෑස්ති වෙලා හිටපන් 💥💥💥💥💥💥💥💥💥

    • @prasannawickramasinghe7657
      @prasannawickramasinghe7657 หลายเดือนก่อน +4

      අප්පා පවු බං උඔලා

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน

      @@prasannawickramasinghe7657 පව් නම් දුකට පුංගහ ගනින් 💥💥😁😁😁🐂🐂🐂🐂

    • @Lasithakumara6501
      @Lasithakumara6501 หลายเดือนก่อน

      Jeppo kuhakayo

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u หลายเดือนก่อน

      @@Lasithakumara6501 පල නපුංසකයා 🤣 තව නොබෝ දෙනකින් තොගේ ජනාධිපති ජප්පෙක්

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 25 วันที่ผ่านมา

      @@Lasithakumara6501 බයියො ටනම් රටේ අ2වාසනාවට උපන් උන්

  • @frankribbontop6344
    @frankribbontop6344 หลายเดือนก่อน

    Pls do more programs with nishannka🎉🎉

  • @dlevel6648
    @dlevel6648 หลายเดือนก่อน +1

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 หลายเดือนก่อน +4

    චමුදිගේ බොස්😂😂😂

  • @upendramadduma8621
    @upendramadduma8621 หลายเดือนก่อน +5

    ආයෙත් මේ රට හොරුන්ට බාර දෙන්න තරම් මෙ රටේ මහජනතාවට මොළේ අමාරුවක් නෑ

  • @atulatul7257
    @atulatul7257 หลายเดือนก่อน +1

    සේනධිපතිගේ 11:07 ඩීල් සහ ගේම් ගැන චමුදිත හොඳින් දන්නවනේ.

  • @MOREEN100
    @MOREEN100 หลายเดือนก่อน +1

    කතාව ඇත්ත රනිල්