ඔබ ඇත්තටම සෝවාන් වෙලාද කියලා දන්නවද? සෝවාන් වුණාම හොයන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Thanks For Watching!
    ඔබ ඇත්තටම සෝවාන් වෙලාද කියලා දන්නවද? සෝවාන් වුණාම හොයන්නේ කොහොමද?
    Yakk! Production
    © Copyright Mattars 2023
    Subscribe to our Channel 🔴 to know the deep Buddhism and Information buried in the History of Sri Lanka Every Day. Then press the bell Icon🔔
    දිනපතා ඔබට ගැඹුරු බුදු දහම සහ ලංකා ඉතිහාසයේ වැළලී යමින් පවතින තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    Chakrayaa TH-cam Channel - / @chakrayaa
    #Yakk
    #Buddhist
    #Sinhala
    #Ravana
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Predictions
    #ancient
    #Mystery
    #Diyasen
    #Abirahas
    #අභිරහස්
    #විශ්මිත
    #රාවණා
    #Buddha
    #Bana
    #Pirith
    #Dharma_Deshana
    #බණ
    #පිරිත්
    #ධර්ම_දේශනා
    #බුදුරදුන්

ความคิดเห็น • 61

  • @නිර්වානමග
    @නිර්වානමග ปีที่แล้ว +13

    බුදු ගුණ අනන්තයි..තෙරුවන් සරනයි.සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවී සැනසේවා..සාදු..සාදූ..සාදූ...🙏🙏🙏..පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏☸️💜️

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +6

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
    ✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
    ✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️

  • @LahiruSandaruwan-fc9zy
    @LahiruSandaruwan-fc9zy 3 หลายเดือนก่อน +2

    ❤Jaya athpathkaragaththa...

  • @PasinduSrimal-gm5tz
    @PasinduSrimal-gm5tz ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය 🙏🍀

  • @pckumar8098
    @pckumar8098 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` නමෝ බුද්ධාය 🙏

  • @maintenancesolutions763
    @maintenancesolutions763 9 หลายเดือนก่อน +2

    සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +7

    බුදු සරණ යි

  • @mohanrathnasekera3046
    @mohanrathnasekera3046 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.
    ඉතාම වටිනා ධර්ම ඥානයක් ලැබුනා. මොහොතකට හෝ සක්කායදිට්ඨිය ප්‍රහීන කරන (සෝවාන් අවබෝධය) විදර්ශනා භාවනා කමටහනක් කියා දීමයි. අති දුර්ලබ නමුත් අති උතුම් කායානුපස්සනා භාවනා කමටහන් මේ උතුම් ශ්‍රීලංකාවේ වර්තමානයේ ජීවමානව පවතී. (පිංවතුන්ට උදව්කල හැකියි.)

  • @sasinduvirajitha8734
    @sasinduvirajitha8734 ปีที่แล้ว +11

    ඔබ භාවනාවෙන් නාමරූප නිරෝද වෙන හැටි දැකලා තියෙනවාද ? සෝතාපන්න පලේදි සමුදය තමන් තුලින් ඉබේම නිරෝද වෙන හැටි දකින එකයි වෙන්නේ. පටිච්ච සමුප්පාදයේ තශ්නාව දක්වා ඕනම ලෝබ ද්වේශ මෝහ අරමුනක් පවතිනවා සෝතාපන්න කෙනෙක්ගෙ හිතක උනත්. උපාදානය තමයි කෙලෙස් ඇති වෙන්න කලින් එන අවසාන පියවර. සෝතාපන්න කෙනෙක්ගෙ හිතේ උපාදානය සම්පූර්ණ වෙන්නෙන නෑ. ඊට කලින් ඔය දේ හිතලා කරන කෙනෙක් තමයි මාර්ගෙදි වෙන්නෙ. සංයෝජන දර්ම නැති උන හැටි දකින්න පුලුවන් ඒත් එක්ක.

    • @maheshsuranga441
      @maheshsuranga441 7 หลายเดือนก่อน

      meka gana danna kattiya godak adui neda.....???? ehema thamai.....lokaye wadiyenma garahum labana agama mokakda.....???????

    • @LahiruSandaruwan-fc9zy
      @LahiruSandaruwan-fc9zy 2 หลายเดือนก่อน +1

      Ayye උපාදානය sampurnayenma නිරුද්ද වෙන්නේ arihath pala gnanayedi.ඉතිරි sanyojana nirudda wenakanma eya පවතිනවා...

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි වහන්සේ මෙවැනි උතුම් පණිවිඩයක්දැනගැනීම කරුණු සලස්වා දීම ගැන වහන්සේලාට ගොඩාක් පින් 🙏🙏🙏

  • @danulamunasinghe4474
    @danulamunasinghe4474 ปีที่แล้ว +4

    ඇත්ත වශයෙන්ම ඉතාමත් වටිනා වීඩියෝවක්‌ මෙය. අද කාලීනව මිනිසුන් සොයන භාවනා ක්‍රම වේදයන් සම්බන්දව.අද බොහොමයක් දෙනා සෝවාන් වීමට සති දෙක තුනේ පාඨමාලා සදහාද යන කාලයක්. එවැනි දේ සමාජ ගත වීම අවම කරගන්න ඔබ තුමා දමන භාවනා සම්බන්ද වීඩියෝ වලින් හැකියාවක්‌ පවතිනවා. ඒ වගේම ස්තුති වන්ත වෙනවා මිනිස්සුන්ට පාලි බර වචනෙන් තියෙන දේවල් මිනිස්සු නම් අමාරුවෙන් මතක තියාගෙන අර්ථය නොදැන ඒ වචන උජාරුවට කියන කාලෙක ඒ වචන වලත් තේරුම මිනිස්සුන්ට තේරෙන සිංහල බෂාවෙන් කියලා දෙනවට.බික්ෂුන් වහන්සේල බොහොමයක් අද සිදු කරන්නේ පෝයට සීල් ගන්න උපාසක අම්මලාගෙන් අද කැමති මොන ජාතක කථාව අහන්නද අහලා ජාතක කැමති ජාතක කථාව දේශනා කිරීම මිස ධර්මයේ ගැබුරු කරුණු කියා දීමක් නොවෙයි.භාවනා අභ්‍යාස දෙන්නෙ හොදට හීල් ධානය උපාසක අම්මලා වලදල ඉවර උනාට පස්සේ.ඊටපස්සේ භාවනා කරද්දි උපාසක අම්මලා නිදි බිත්ති වලට හේත්තු වෙලා.භාවනාව සම්බන්ද අද බික්ෂුන් වහන්සේල බොහොමයක් නමකට හරි හැටි අවබෝධයක්‌ නෑ.හැබැයි නිවැරදි අවබෝධයෙන් භාවනා අභ්‍යාස දෙන බික්ෂුන් වහන්සේලත් අද සමාජේ වැඩ සිටිනවා. 🙏

    • @preethiperera9261
      @preethiperera9261 ปีที่แล้ว +1

      ලබුනෝරුවකන්ද ආරන්‍ය සේනාසනය අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සෙ ගෙ පරමත්ත නාලිකාව .සති නාලිකාව .බලන්න .

  • @damithsandaruwan21
    @damithsandaruwan21 ปีที่แล้ว +1

    ☸️ සම්මා සම්බුදු සරණයි ☸️

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sapna307
    @sapna307 ปีที่แล้ว +2

    ඔව් දැන් ඔයා කියනවා මම නෑ කියලා.කෙනෙක් සෝවාන් වෙන්නත් තීරණයක් ගන්න ඕන.ඉබේටම සෝවාන් වෙනවනම් හැමෝම වෙන්න එපැයි.ඉතින් කෙනෙක් සෝවාන් වුනත් ඉක්මනටම රහත් වෙන්න ඕන වුනත් එයාම තමයි තීරනය ගන්න ඕන නැත්නම් භව හතකට දික් වෙනවා.ඉතින් අවිද්‍යාවට හසු වන්නෙක් සිටීනම් මමද පිරිනිවන් පාන මොහොත තෙක් සිටී.එනම් තමන්ටම ආවේනික වූ තෘෂනාසහගත සිතක් ඇත.

  • @dinusamaraweera6911
    @dinusamaraweera6911 หลายเดือนก่อน

    නාම ධර්ම ක්ෂණයකට හෝ නිරුද්ධ වී යාම යනු සෝවාන් වීමද? නොඑසේ නම් සෝවාන් වීමේදී සෑම මොහොතකටම නාම ධර්ම නිරුද්ධ වී පැවතිය යුතුද ? සෝවාන් වුණ උත්තමයකුට රහත් භාවය ලැබෙන තෙක් හැගෙන්නේ, තමන් තුල ආත්මයක් පවතී ලෙසද... ?
    මෙම ගැටලු වලට පිලිතුරු බලාපොරොත්තු වෙමි. නිරතුරු ධර්ම දානය ලබා දෙන ඔබට ඉක්මනින් නිර්වානය සාක්ශාත් වේවා!!!😍 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p ปีที่แล้ว +2

    ඉතිහාසය අනුව ධර්මතා අනුව ලෝකයේ මුල් යුගයට වඩා අද මිනිස් අවයව දියුණුයි ( පරිණාමය ) . සුමෙරියන් / ඊඡීප්තු ඇදහීම්වල තාක්ෂණයේ ලොකු ගැඹුරක් තියනව .

  • @adocreation3857
    @adocreation3857 ปีที่แล้ว +1

    ඔබ තුමාට ස්තූතියි ගොඩාක් පිං මට මේ මොහොත දක්වාම මේ විශ්වයේ සත්‍ය අවබෝධ කර ගැනීමට උපදෙස් ලබා දෙනවාට පපුව මැද ගුලියක් වාගේ තිබෙන බව දැනෙන්නේ ඇයි පහදා දෙන්න

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว +2

    teruwan saranai 🌹🌹🌹

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +4

    🙏🌻🙏

  • @sadeeneo1902
    @sadeeneo1902 ปีที่แล้ว +3

    1st❤

  • @budhisam7074
    @budhisam7074 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤

  • @kl42325
    @kl42325 ปีที่แล้ว +3

    මහතමයා සෝතාපත්තිය සෝතාපන්න මාර්ගය සහ සෝතාපන්න මාර්ග ඵලය යනු තුනකි. එය එම තත්වයෙන් එතෙරට ගිය අය පමනක් දනී. මේවා නිසිලෙස දැක්විය හැක්කේ රහතන යන තත්ත්වය පත්ව පටි ස ම භිදා ඥානයන් ලැබුවන්ට පමනි. ඔබ වෙනත් වීඩියෝවකින් සිතත් මනසත් බැදී ඇති රිදී නුලක් ගැන දක්වා තිබෙනු මා දුටුවෙමි. එය රිදී නොව අදෘස්‍යමාන පටියකි. රහතන යන තත්ත්වයට පත්වන මොහොතේ වන තවත් එක් සිදුවීමකි එම පටිය බිදී යාම. එවිට සිත නතර කල හැකි බැවින් නිදහස් වන මනස තුලින් ලැබෙන ඥානයන් මත මාර්ගයන් සහ ඵල ගැන විග්‍රහ කල හැක. ඒ නැතිව එම තත්ත්වයට පත් නොවුවෙකු දක්වන සියල්ල හිතලුවන් පමනි. ඔබටත් සත්වයාට නියම මාර්ගය පෙන්වා දීමට අවශ්‍ය නම් කල යුතු වන්නේ ⁣ලේඛකයන්ගේ නිර්මාණයන් විග්‍රහ කිරීම නවතා රහතන යන තත්ත්වයට පත්ව පටිසමභිදා ඥානයන් උත්පාදවා ගන්න. එවිට ඔබටත් වැටහේවි නොදැනුවත් කමින් තමන් බුදුවරැන්ගේ ධර්මතාවයන් ගැන කොතරම් මිත්‍යා මත ප්‍රචාරය කර ඇතිද කියා. ඔබ ගැන සහ ලෝක සත්වයා ගැන අනුකම්පාවෙන් දක්වා සිටිමි.

    • @bonnymendis3592
      @bonnymendis3592 ปีที่แล้ว

      You had better to teach yourself and touch the reality, but don't disturb others who are trying to find the reality of This great Damma.when some are going to explain some confused matters according Dhamma, we must let them.Because it is one of a great services to the society.But l still respect and worship you since some reasons.If you wish, l Hope to see you one day.(Sumana Soma putta)

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට 🙏

  • @samanthiwimalaweera4649
    @samanthiwimalaweera4649 ปีที่แล้ว +2

    Aathmayak etha kiyana eka dharmaanukuulawa pahadaa denna puthaa

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 10 หลายเดือนก่อน +1

    Sathara sathipattanaya gana video ekak danna❤😊

  • @suneth8962
    @suneth8962 ปีที่แล้ว +2

    🙏🙏

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 ปีที่แล้ว +3

    Anithya nowana ekama de niwana pamanai

  • @dilakshishani65
    @dilakshishani65 ปีที่แล้ว +1

    අනිත් මාර්ග ඵල ගැනත් කියන්නකෝ.

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว

    ස්තුති

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 5 หลายเดือนก่อน

    Supiri

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +1

    🙏 🙏🙏🌼🌸🏵️🙏🙏🙏🌼🌸🏵️

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว +1

    ප්‍රඥාව දිව්නුයි කියලා කොහොමද දැනගන්නේ

  • @production6347
    @production6347 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 ปีที่แล้ว

    රාහත් උනයි කියන හැමොම කියන්නේ එකම කතාවක් කියන විහිදිහ වෙනස්

  • @mnuwan2003
    @mnuwan2003 ปีที่แล้ว

    විසාකා උපාසිකාව, කුක්කුටමිත්ත වැද්දා ගේ බිරිඳ, සරකානි ,නැමැති අය නැමැති චරිත වලට ඔබ ඔය කියන ලක්ෂණ ගැලපිය හැකි නම් ඔබගේ විග්‍රහය නිවැරදි වෙන්න පුළුවන්. නැතිනම් නැවත සලකා බැලිය යුතුයි... සමාව ගත යුතු ය.. තෙරුවන් සරණයි

  • @athulajanakalal2194
    @athulajanakalal2194 ปีที่แล้ว

    Oba wahanse sothapanna thathwayata pathwee sitinawada. Apa kerehi karunawen helikaranu manawi.

  • @rh309
    @rh309 ปีที่แล้ว

    Aiye sowan una kenekge athin pansil kadenna puluwanda

  • @malshanipiyumika3762
    @malshanipiyumika3762 6 หลายเดือนก่อน

    කව්ද මේ සංසාරය හැදුවෙ

  • @sapna307
    @sapna307 ปีที่แล้ว

    රහතන් වහන්සේගේ මතකය නැති වෙනවද?

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว

      නැහැ පිරිනිවන් වෙනකම්

    • @sapna307
      @sapna307 ปีที่แล้ว

      @@Yakkproduction ඉතින් මතකයනෙ ලොකුම බාදාව හැමදේම අතහරින්න

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏

  • @anjaleeniwarthana3720
    @anjaleeniwarthana3720 หลายเดือนก่อน

    🙏🙏

  • @heshan9538
    @heshan9538 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏❤❤❤

  • @SL-USA
    @SL-USA หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumpriyanthi8710
    @kusumpriyanthi8710 5 หลายเดือนก่อน

    🙏

  • @nalindunimtharu1800
    @nalindunimtharu1800 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA ปีที่แล้ว

    🙏🙏🙏

  • @jhasanjanadesilve-wq7yz
    @jhasanjanadesilve-wq7yz ปีที่แล้ว

    🙏🙏🙏

  • @amilasampath5713
    @amilasampath5713 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dishmidewmini
    @dishmidewmini ปีที่แล้ว

    🙏🙏🙏

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 ปีที่แล้ว

    🙏🙏🙏