ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් නිර්මාශයි. මොනම වර්ගයෙ මාන්ශයක් වත් අනුබව කරන්නෙ නැහැ. තෙරුවන් සරනයි 🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් කල්‍යාණ මිතුරෙක් ලෙස ඔබ දුන් ඔවදනින් ගොඩක් මිනිසුන් නිර්මාංශ වෙිවි ඒ පින් බලයෙන් ඔබ සොයා යන උතුම් නිර්වාණය ඔබට මුණගැසේවා..නමෝ බුද්ධාය සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං අයියේ 🙏🙏🙏 සෑම සත්වයෙක්ම දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
🙏නමෝ බුද්ධාය!☸️✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..! 🙏සාදු.. සාදු.. සාදු..🙏🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
ඉතාමත් වටිනා හොද අදහසක් 100/100 නිවැරදි ඔබට තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි
නමෝ බුද්ධාය 🙏
නිර්මාංශවීම නිවැරදිම මෙත් කරුනා වැඩිමයි
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
Thisaranaye saranay
සාදු සාදු ඉතාම පැහැදිලිව ඒ ධර්ම කරුණ තේරුම් කර දුන් ඔබට නිර්වාණය අවබෝධ වේවා
ඔබෙන් ඉල්ලා සිටිනවා, මේ සමගම ආහාරය සම්බන්ධවත් බුද්ධ දේශනාවට අදාලව සියළු කරණු ගෙනහැර දක්වන ලෙස. මොකද මේ වීඩියෝවේ නියම අර්ථය මතුකරගැනීමට එයත් ඉවහල්. එතෙක් මේ විඩීයෝව සම්බන්ධව කිසිදු අදහසක් නොදක්වමි. තෙරුවන් සරණයි.!
Panathi patha veramani sikkapadan samadhi yami🙏🙏
Views 1k like 129 😢 ayi මේ daramaya නොමිලේ දුන්නාට අපි පුරුදු වෙමු උපහාර දක්වන්න
🙏🙏🌼
අනිවාර්යයෙන්
මාරයි ඔයා මෙි දෙන පනිවිඩ.... 🙏🙏
👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏💖💖🌼💖🌼
🙏🙏🙏
ධර්ම දානමය වීඩියොව.👉😁👌
👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම මස් මාංශ වලින් තොර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Mas mansa anubawa karanawanam eththatama maithriya wedenneth ne dihana wedenneth ne sahathikai
🙏🙏🙏👍👍👍
Godak pin..bs..
Sahathika aeththa. Hugak hamuduruvaru pava me mathrukavedi mansha anubavaya sadaranikaranaya karanava. Unvahanselath bohomayak. Mansha valadana nisa thama me
මේ කතාව නං වැරදී ඔයා ධර්මය ඉගෙන ගන්නෙ ස්වාමීන් වහන්සේ කවුද?
වැරදෙන්නේ තමන් මස් මාංශ අනුභව කරන නිසා
@@Yakkproduction ඒක කෑමක් විතරයි. අනික මම මස් නෑ කියල නොකා ඉන්නෙ නෑ. ඔයා නං එලවලු නැත්තං කන්නෙ නෑනෙ? එතකොට ඔයාව පෝෂණය කරන්න අමාරුයි.
ඔයාගේ ගොඩක් videos යහපත් දේ පෙන්වා දෙනවා. හැබැයි මේක නං නොමඟ යැවීමක්. සාසනයේ බුදුරජාණන් වහන්සේගේ. අපේ නෙමෙයිනේ. ඇත්ත වගේ පෙනෙන අපේ පෞද්ගලික දෘෂ්ටි බොහෝවිට වරදින්න පුළුවන්. හොඳට සූත්‍ර පිටකය, විනය පිටකය කියව ගත්තොත් යහපතක් වේවි. තෙරුවන් සරණ ගියපු කෙනෙකුට කල්පනාවෙන්න ඕනේ මේ ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න.
වැරදි මත හිසේ තබාගෙන මේ කරුණු වටහා නොගන්න
@@Yakkproduction වෙනසක් නැහැනේ ඔයාගේ. ධර්ම විනය හොඳට දන්න ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහගන්න නිහතමානී වෙන්න.
අනිවාර්යෙන්ම මිත්‍රයා ❤️ mithriya පතුරවන්න පුළුවන් සැබෑම නිර්මාංශ කෙනෙකුට පමණයි.මාළු කුකුල් මස් හෝ කරවල කාලා උදේ හවස සියලු සත්වයෝ සුවපත් wewa කීම විහිළුවකි. එහෙම කරන්න නම් නිර්මාංශ වෙලා ඉන්න ඕන.
අනිවාර්ය්යෙන්ම. සමහරු සමහර සතුන්ට ආදරෙයි. සමහර සත්තුන්ගේ මස් කනගමන්. එහෙම අය ලඟ සත්ව කරුණාව. මෛත්‍රි ය ඇත්තේම නෑ. මස් කෑමේ තෘෂ්ණාව විතරයි. මස් කෑම වැරදි නෑ කියලා කියන ස්වාමීන් වහන්සේලාත් එහෙමයි
යාලුවා ඔබ ඔය කතාකරන්නෙ ආහාරය ගැන හරි හැටි නොදැන නොවිමසා.එසේ නම් ඔබට සත්ව ආශ්රිත නිශ්පාදන් කිසිවක් ප්‍රයෝජනයට ගන්නට නොහැක.සපත්තු,බෑග්,බෙල්ට් මෙකී නොකී සියලු දේ. දැන් බලන්ඩ්ස් හාවෝ මුවෝ ගෝන්නු හරක් උනුත් නිර්මාංශනේ අවබෝධයක් තියේද උනුන්ට මේ ධර්මතා කෙරෙහි.. අනික කොතනද බුදුරජානන් වහන්සේ දේශානා කරන්නෙ මස්මාලු කනකෙනෙකුට මෛත්‍රීය පතුරවන්ඩ බෑ.ඔහු හො ඇය ඊට සුදුසු නෑ කියලා.. තෙරුවන් සරනය් ඔබට..
@@Asankaekanayaka1 aniwarenma 🫡
Oya hoda karunu godak ganawa at ma karuna hariyata hoya balanne netuwai prakasa karanne
මෙතෙක් කල් කරන සියළු ධර්ම කරුණු ත්‍රිපිටකය හොඳට හොයල බලලා තමයි කරන්නේ.. වැරදි වැටහිම් හිසේ තියන් මේක බැලුවාම වැරදි වගේ පේනවා..
@@Yakkproduction ahema namai sahodaraya trepetakaya kotanada mas mansa anubawa karanna apa qwe budun wahansa
Apit daramaya gena tikak hari danna nisa tamai oyage weda satahan balanne api darmaya gurasawamia wahansalagen tikatika igana gannawa
Oya gihi jeewithayak gatha karana kenekda nathnam bikshuwakda kiyanna danne na ewunata oya kiyana dewalwala Mila kala nohaki agayak thiyanawa oyage videos mama bala mage jeewithya mama godak awasthawala darmayata anuwa hada gaththa .Ewunata Mata mona widihakin kiuwath walakwanna bari deyak thama nirmansha weema 😀😀
උත්සහ කරන්න..බැරි දෙයක් නෑ..
මට ඒකනම් ප්‍රශ්නයක්...අපි වතුර බොද්දි ඇහැට පේන්නෙ නැති සත්තුත් පෙවෙනවා..අපි ඇවිදිද්දි ඇසට පේන්නෙ නැති සත්තු පෑගෙනවා..අපි දත් මදිද්දිත් සත්තු මැරෙනවා..අපි පලතුරු කද්දිත් එහෙමම වෙනවා..ලෙඩ උනාම අපි බෙහෙත් බොනවා එතකොටත් ඇසට නොපෙනන සත්තු මැරෙනව..ඒවත් පාපකර්ම ඝනයට වැටෙනවද yakk මේක මට ඇත්තටම තිබුන ප්‍රශ්නයක්..
ඒක අමුලික ශ්‍රද්ධාව ...එහෙම පවක් වෙන්නේ නෑ... ඔයා වතුර බොන්නේ තිබහට..එහෙම නැතුව සතුන් මරණ සිතුවිල්ලකින් නෙමෙයි ...
Chethanaahan bikkawe kamman wadaami.. chethanaawa karamaya yei buduhaamuduruwo deshana kral thyenne. Oya wathura boddi oyt thenanaawak thyenwanm mama saththu maranawa kyl anna ethana oyt paw sidda wenwa. Hebei oy wathura bonwa wothari. Oy saththu maranawa kyl ethana chethanaawak pahala krl.neni. eka nisa paw sidda wenne ne
@@heshankavishka8494 හරියටම හරි ඔබ..මම මස් මාලු කොතනක වත් කන්නෙ නෑ.අනේ මේ මැරුන කුකුලෙක් නේ මාලුවෙක් නේ කියල හිතල.මගේ ලග එහෙම කිසිම චේතනාවක් නෑ.එහෙම හිතාගෙන කන අයට නම් පව් සිද්ද වෙනව.එහෙනම් ඉතිම් අපිට බත් වත් කන්න බෑ.මොකද ..අස්වැන්න ගන්න කොච්චර නම් සත්තු මැරෙනව ද?කෘමිනාශක ගහල.👆
මස් මාළු වලින් වැලකෙන එක අනිවාර්ය කරන්න කියල සිල් පදයක් පනවන්න කියල බුදු හාමුදුරුවන්ට කිව්වේ දේවදත්ත. හැබැයි බුදු හාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කරා. ඒකෙන්ම පැහැදිලියි මස් මාළු කෑම හෝ නොකෑම මාර්ගය වඩන ශ්රාවකයෙකුට බලපෑමක් කරන්නෙ නෑ කියන එක. හැබැයි රස තෘෂ්ණාවෙන් ගන්නව නම් ඊළඟ භවයට සංස්කාර රැස් වීමක් වෙනවා. හැබැයි ඒක මස් කෑල්ලට විතරක් නෙවෙයි, පොලොස් කෑල්ලටත් පොදුයි.
@@Yakkproductionඉතින් මස් කද්දිත් සතෙක් මරන සිතුවිල්ලක් නෑනෙනිකන්ම කෑමක් විතරයි
Siyalu sath wa yo niduk veth vaaNirogi veth vaa........Suwapath veth vaa.........Dukin mideth vaa.........!Saadu........Saadu.......Saadu.......!!!
ඒ කියන්නෙ මෛත්‍රී භාවනාව කරන්න බැරිද 🤔🤔
හරියාකාරව පිටක ධර්මය බැලුවේ නම් මෙවැනි අන්තගාමී මන් මුලාවන් සිදු නොවේ ....ධර්මය කිසිම උපුටා දැක්වීම කින් තොරව මිත්‍යා හිතලු කියවන්නේ ඒ නිසයි..නිවැරැදි ගුරැවරයා කවුද දැයි සොයාගන්න...ඔබ පිලිබද බලවත් සංවේගයට පත්වුණා .....
මෙතන අන්තගාමි භවක් නම් නෑ.. පිටක ධර්මය තමන්ට ඕන විදිහට හදාගත්තොත් නම් ඉතින් ඕන විදිහකට ගලපන්න පුළුවන් ..නමුත් ආර්යය මෛත්‍රිය පතුරවන්න නම් බෑ.. ආර්ය මෛත්‍රිය කියන එක තේරුන් ගන්න..නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් මස් මාංශ වෙළඳාම , පන්සිල් පද පහෙන් එකක් සත්ව ඝාතනයෙන් තොරවිම .. මේ දේවල් පිටක ධර්මයට අනුව එකිනෙකට සම්බන්ධයි.. ඒකයි කියන්නේ අභිධර්මය අවබෝධයක් ඇතුව හදාරන්න කියලා..
@@Yakkproduction mas mansha weladaamen buduradun welakenna kiwwa, sathun mereemen welakenna kiwwa. Hebei mas maalu anubawaya gena ehema deyk deshana krl ne. Hebei mas mansha anubawa karnna sidda unoth karana kihipayak bikshun wahanselat salaka blnna kyl deshana karala thyenwa budu hamuduruwo
නොකලයුතු වෙලදාමයි ආර්ය මෛත්‍රිය අතර සම්බන්දතාවය මොකද්ද.ඔය කියන වෙලදාම් කරන අයට ආර්ය තියා නිකන් මෛත්රියවත් වඩන්න පුලුවන්ද ආර්ය මෛත්‍රිය වඩන්න පුලුවන් නිවන දුටු කෙනාට හේතු පල දහම දුටු කෙනාට.සසර බිය දැනුනු කෙනාට.යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්න එපා .එ වගේම මිත්‍යාව පතුරන්නත් එපා.ඔනවට වඩා අන්තගාමි වුනාම.මම තමයි දන්නෙ කියල හිතුවම ඔහොම වෙනව යක්.තෙරුවන් සරනයි පින්වත් ඔබට සත්‍ය සැබෑ ලෙස අවබෝධ වෙවා...උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා .🙏🙏🙏💜️☸️.
Pathanna vu BODIYAKIN,UTHUM NIRWANAYAMA LABEWA !!!
Mas mansa noka sansaren ethera wenna wera daramu dawasaka there man kala thiyenne mawana kiyala
එම මස් කනවමයි කියමු එත් මැරිච සතේගේ මස් කැවම පවක් වේනේ කොමද කියල කියනවද
එතකොට බුදු හාමුදුරුවෝ මස් මාංශ අනුභව කලේ නැතිද, නැතිනම් බුදු හාමුදුරුවන් තුලත් ආර්ය මෛත්‍රිය තිබුනේ නැතිද
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වු පසු කිසි දවසක මාංශ අනුභව කළේ නෑ..
@@Yakkproductionඑතකොට ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය කියන්නෙ මොකක්ද?
Maath kannh
පිලි ගන්නැ
ඔබ නිවැරිදියි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ මස් අනුබව කරනවා නම් ඔබ කන්නේ සතෙකුගේ මස් කියන දැනිම තුලම අකුසලයක් උපදිනවා කුමන හේතුවකින් සාදාරනය කලත් තම සිත තමාට රවටන්න බැ මෛත්‍රිය හරියාකාරව පතුරන්න කොච්චර උත්සහ කලත් මම අහිංසක සතෙකුගේ මස් කැවනේ කියන සිතුවිල්ල හට ගන්නවා
Buduhamuduruvo kivve prana gathaya epa kiylaAnthagami venna epa ,oyta mas knna thiyna asavai ,knna thiyenne yamekta marichcha malakunak vitrai ,vidarshnven bluvoth pin anumodan krla eya rupa kalapa godak pink bava sithnna ,darmaya madyastha kenatai anthagami bava thiyenne agamvadaye ,Kalak math nirmansaca hitiya passe eyath mithya dushtiyak ,knna thiyenne mas nm nm eka knna gtta ekta pin anumodan kla vidarshnaven bluva ,amuthuven pinak enne na mas nokavai kiyla ,thrushven kvoth eka akusalayak siyum prakchaven blnna ,e
එත් එක පොඩි පස්නයක් තියේ එ මොකද මස් කන අය ට එව මුදලලිලා නොමිලේනේ එව දේනැනේ එව එ අය මුදලලි එව සලිවලට දේනේ එතකොට එ කන අයට පවක් වේනවානන් නොදැනුවත් ව සතු මැරේන එකත් පවක් නේ ගන අයට එය මලමිනියක්නේ පොඩක් පැහැදිලිව යටින් කමේන්ටි එකක් දන යක් මස් කදිත් පන ගතයක් වේනේ කොමද
ඔයා දැන දැනමනේ මස් කන්නේ.. මස් කඩේකට යන්නෙම ඔයා මේ මරපු කුකුලෙකුගේ මස් කියලා දැන දැනමනේ... අපි වතුර බොනවා , එළවළු කනවා..නමුත් අපි එවා කන බොන වෙලාවට සතුන් මරණ අදහසින් හෝ මරපු අදහසින් කන්නේ බොන්නේ නෑ.. නමුත් මාංශ අනුභවය දැනගෙන කරන එක තමයි පවක් වෙන්නේ...
එතකොට මැරිච සතේගේ මස් කැවම කොමද පවක් වේනේ කියනවද
@@Yakkproductionඒක හරි.👆එහෙම හිතන්නෙ නැතිව ගත්තොත් හරි නේ.පැහැදිලි කර දෙනවද?මොකද මම කොතනක වත් මස් වත් මාලුවත් අරන් නෑ.අනේ මේ මැරුන මාලුවෙක් කුකුලෙක් වනේ මම අරගෙන ගිහින් වියල කන්න දෙන්නෙ කියල..නිකම්ම ගත්ත .ගෙනාව ...අනික මම වියන්නෙත් නෑනෙ ඒ සතාව..වියල තිබුනම කනව එච්චරයි ..ඒ ගැන මොකද හිතන්නෙ.
etha math watina wada Gath watina Daham karunu thulin siyelu Denage Awebodaye pinisa pala kale Me Darma Danamaye vidiowe hethuwen bohome pin theruwen sarenai !
Mas kana eken pawak sidu wenne ne.. mas pinisa ho sathun mereema sidu kirima pawk.. mas kiynne ethana pranayak ne.. roopa darmayan withrai thyenne. Naama darmayan ne. Ketiyen kiwwoth ethana thyenne shuddashaka godak withrakmai. Neththm satharamaha dhaathun witharai. Hebei mehema 1k thyenwa. Mas kanna nm karunu tikak thyenwa. Thamam wenuwenema satha maranna beh, thawa karunu tikak thyenwa mt mathaka ne.. e karunu walin thora nm mas anubawa karata paw ne. Dn mehem thatkayak gennayh puluwn. Dn paare maalu wikunana knk ynwa. Ohugen api maalu gaththoth apit pawk sidu wenwaad kiyna 1. Maalu wikunana kena maalu marala wikunanawa. Ohu maalu wikunanne ohuta salli one nisa. Api maalu kana nisa ohu apita mudalat maalu apita wikunanawa yei kiyuwahoth, ethana api maalu kana nisa ohu maalu allanawa yei kiwwahoth eya sathyama nowe . Ohuta wena krnna one tharm dewl thyenwa yahapath rekiyaawan. Ohu thama maalu allana eka thora gththe. Ehem ohu maalu allana ekama thoragnneth karamayakat anuwamai. ...
ඔය කොයිතරම් කතා කිව්වත් ආර්ය මෛත්‍රිය පතුරවන්න බැහැ මස් මාංශ කකා නම්... කුමටද මළකුණු අනුභව කරන්නේ...
@@Yakkproduction thawa tikak e gena hoyala blnna mithraya. Mas kiynne naama darmayan nethi roopa darmayan pamanakma thyena deyak. E kiynne ekat pana ne. Ethanadi pawk sidu wenne ne. Thwa tikak hoyl blnna gena oba.. obat kawru hari mas , maalu genalla dunnoth oba eya kana eka pawk nowe..
@@Yakkproduction aarya maithriya pathuruwna ekat mas kewa kyl baadawak ne.. hoda swamin qahanse namakgen wimasala blnna thwath e gena..
@@heshankavishka8494 prayogikva maitreeya puhunu krla eka dnna kenekgen oka ahnna ,edata terei thama nana pamanin ,prakcha paramithva anuvai ova vatahenne ,mn hithuve na yak oka kiyay kiyla
Yak oya mas kannema naddooo
නැත
@@Yakkproduction ඔයා එක අන්තයකට නැඹුරුයිනෙ. ඔයා හදිස්සියෙ ඇස්කිමෝ කෙනෙක් උනා නං බඩගින්නෙ මැරෙන්න වෙනව. මොකක්ද ඒ මිනිස්සු කන්න තියෙන්නෙ මාලු විතරයි. වෙන දේවල් වැවෙන්නෙ නෑ හිමේ. බුදුහාමුදුරුවො දේශනා කලේ මධ්‍යම ප්‍රතිපදාව. අපි එලවලු විතරක් කරනව නං එතන ඇලීමක් තියෙනව නේද? එතකොට ඔයා එලවලු කන එක ප්‍රිය විදියටක් මස් කන එක අප්‍රිය දෙයක් විදියටත් සලකන්නෙ.එතකොට ඔයාට එහෙම ප්‍රිය සහ අප්‍රිය කියල වෙන් කරන් ඉන්නකං ඔයාට ප්‍රිය දේවල් නොලැබීම කියන එක සහ අප්‍රිය දේවල් ලැබීම කියන එක දුකක්. මැදිහත් සිතෙන් හැමදේම දිහා බැලීමයි කරන්න ඕන. අපි ලැබෙන දෙයක් ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕන. අනික බුදු දහමෙ කන්න එපා කියන මස් වර්ග ටිකක් තියෙනව ඒව කන්න එපා කියන්නෙ භාවනා කරන්න අපහසු නිසා. වෙන මස් කන්න එපා කියල නෑ කන්න කියලත් නෑ ඒක තමන්ගෙ කැමැත්ත. හැබැයි තමන් වෙනුවෙන්ම මරපු සතෙක්ගෙ මස් කන්න එපා කියල තියෙනව. මට පේන්නෙ ඔයා අර TNL එකේ සේකර හාමුදුරුවොන්ගෙ බන අහලද කොහේ . තපෝවනයේ රතන හාමුදුරුවො ඕකට උත්තර දීල තියෙනව බලන්න.
මාලු වෙලෙන්දෙක්ගෙ මාලු ලෑල්ලකින් මිනිස්සු මාලු නොගෙන සතියක් විතර ඒ මනුස්සයට හැමදාම මාලු ටික කුණු වෙලා විසිකරන්න උනොත් ඒ කෙනා වෙන ආදායම් මාර්ගයක් හොයාගනීවි නේද.වෙළෙඳාම තියන නිසා තමයි ඒ මනුස්සය ඒ පවු වැඩ කරන්නෙ මට හිතෙන්නෙ.සත්තු නොමර ඉදියොත් ස්වාභාවිකව ඒවට විසදුම් ලැබෙයි.මිනිස්සු ආහාරය පිණිසමනෙ මරන්නෙයි , ගන්නෙයි 🤔🤔
භාග්‍යවතුන් වහන්සේ දේශණා කලා මස් පිණිස සත්තු මරන්න එපා කියලා. කව්රුන් වෙනුවෙන් හෝ මරණයටපත් නොවූ කියලා දේශනා කලේ ඉබේ මැරුන සත්තු ගැන. බොහෝ පැවිදි අය ඒක වැරදියට දේශනා කරනවා,උන්වහන්සේලාටත් මළකුණු කෑමේ රාගය දුරුකොට ගැනීම අපහසු නිසා.
ගෙදර ඇතුල මිදුල අතු ගානකොට කුණු සමග කුඹින් ඉන්නවා දැක අතු ගැවට පවක් වෙන්නෙ නැද්ද? කවුරුන් හෝ උත්තර දෙන්න.
ඉන්නවා දුටුවනම් ඉවසීම මුලික කරගෙන කුඹින් පරිස්සමෙන් ඉවත් කරන්න.. එහෙම නැතුව නොදැක අතුගෑම පවක් නොවේ.. දැක දැක පව් කරන්න එපා..
🙏🙏
මන් නිර්මාශයි. මොනම වර්ගයෙ මාන්ශයක් වත් අනුබව කරන්නෙ නැහැ. තෙරුවන් සරනයි 🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩසටහනක් කල්‍යාණ මිතුරෙක් ලෙස ඔබ දුන් ඔවදනින් ගොඩක් මිනිසුන් නිර්මාංශ වෙිවි ඒ පින් බලයෙන් ඔබ සොයා යන උතුම් නිර්වාණය ඔබට මුණගැසේවා..නමෝ බුද්ධාය සාදු සාදු සාදු.🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං අයියේ 🙏🙏🙏 සෑම සත්වයෙක්ම දුකින් මිදෙත්වා නිවන් දකිත්වා.🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
🙏නමෝ බුද්ධාය!☸️
✨ගොඩක් වටින ධර්ම දානමය video එකක් අයියෙ..!🙏☸️
✨අයියට අනන්ත වාරයක් පිං මේ වගේ video හරහා සමාජය දැහැමි මගට ගන්න දරණ උත්සාහයට..!🙏🍃☸️
✨අයියට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!
🙏සාදු.. සාදු.. සාදු..🙏
🙏තෙරුවන් සරණයි අයියෙ..!☸️
ඉතාමත් වටිනා හොද අදහසක් 100/100 නිවැරදි ඔබට තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි
නමෝ බුද්ධාය 🙏
නිර්මාංශවීම නිවැරදිම මෙත් කරුනා වැඩිමයි
තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
Thisaranaye saranay
සාදු සාදු ඉතාම පැහැදිලිව ඒ ධර්ම කරුණ තේරුම් කර දුන් ඔබට නිර්වාණය අවබෝධ වේවා
ඔබෙන් ඉල්ලා සිටිනවා, මේ සමගම ආහාරය සම්බන්ධවත් බුද්ධ දේශනාවට අදාලව සියළු කරණු ගෙනහැර දක්වන ලෙස. මොකද මේ වීඩියෝවේ නියම අර්ථය මතුකරගැනීමට එයත් ඉවහල්. එතෙක් මේ විඩීයෝව සම්බන්ධව කිසිදු අදහසක් නොදක්වමි.
තෙරුවන් සරණයි.!
Panathi patha veramani sikkapadan samadhi yami🙏🙏
Views 1k like 129 😢 ayi මේ daramaya නොමිලේ දුන්නාට අපි පුරුදු වෙමු උපහාර දක්වන්න
🙏🙏🌼
අනිවාර්යයෙන්
මාරයි ඔයා මෙි දෙන පනිවිඩ.... 🙏🙏
👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏💖💖🌼💖🌼
🙏🙏🙏
ධර්ම දානමය වීඩියොව.
👉😁👌
👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏
අනිවාර්යෙන්ම මස් මාංශ වලින් තොර වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
Mas mansa anubawa karanawanam eththatama maithriya wedenneth ne dihana wedenneth ne sahathikai
🙏🙏🙏👍👍👍
Godak pin..bs..
Sahathika aeththa. Hugak hamuduruvaru pava me mathrukavedi mansha anubavaya sadaranikaranaya karanava. Unvahanselath bohomayak. Mansha valadana nisa thama me
මේ කතාව නං වැරදී ඔයා ධර්මය ඉගෙන ගන්නෙ ස්වාමීන් වහන්සේ කවුද?
වැරදෙන්නේ තමන් මස් මාංශ අනුභව කරන නිසා
@@Yakkproduction ඒක කෑමක් විතරයි. අනික මම මස් නෑ කියල නොකා ඉන්නෙ නෑ. ඔයා නං එලවලු නැත්තං කන්නෙ නෑනෙ? එතකොට ඔයාව පෝෂණය කරන්න අමාරුයි.
ඔයාගේ ගොඩක් videos යහපත් දේ පෙන්වා දෙනවා. හැබැයි මේක නං නොමඟ යැවීමක්. සාසනයේ බුදුරජාණන් වහන්සේගේ. අපේ නෙමෙයිනේ. ඇත්ත වගේ පෙනෙන අපේ පෞද්ගලික දෘෂ්ටි බොහෝවිට වරදින්න පුළුවන්. හොඳට සූත්‍ර පිටකය, විනය පිටකය කියව ගත්තොත් යහපතක් වේවි. තෙරුවන් සරණ ගියපු කෙනෙකුට කල්පනාවෙන්න ඕනේ මේ ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා හොයලා බලන්න.
වැරදි මත හිසේ තබාගෙන මේ කරුණු වටහා නොගන්න
@@Yakkproduction වෙනසක් නැහැනේ ඔයාගේ. ධර්ම විනය හොඳට දන්න ස්වාමීන් වහන්සේ නමක්ගෙන් අහගන්න නිහතමානී වෙන්න.
අනිවාර්යෙන්ම මිත්‍රයා ❤️ mithriya පතුරවන්න පුළුවන් සැබෑම නිර්මාංශ කෙනෙකුට පමණයි.
මාළු කුකුල් මස් හෝ කරවල කාලා උදේ හවස සියලු සත්වයෝ සුවපත් wewa කීම විහිළුවකි. එහෙම කරන්න නම් නිර්මාංශ වෙලා ඉන්න ඕන.
අනිවාර්ය්යෙන්ම.
සමහරු සමහර සතුන්ට ආදරෙයි.
සමහර සත්තුන්ගේ මස් කනගමන්.
එහෙම අය ලඟ සත්ව කරුණාව. මෛත්‍රි ය ඇත්තේම නෑ. මස් කෑමේ තෘෂ්ණාව විතරයි.
මස් කෑම වැරදි නෑ කියලා කියන ස්වාමීන් වහන්සේලාත් එහෙමයි
යාලුවා ඔබ ඔය කතාකරන්නෙ ආහාරය ගැන හරි හැටි නොදැන නොවිමසා.එසේ නම් ඔබට සත්ව ආශ්රිත නිශ්පාදන් කිසිවක් ප්‍රයෝජනයට ගන්නට නොහැක.සපත්තු,බෑග්,බෙල්ට් මෙකී නොකී සියලු දේ. දැන් බලන්ඩ්ස් හාවෝ මුවෝ ගෝන්නු හරක් උනුත් නිර්මාංශනේ අවබෝධයක් තියේද උනුන්ට මේ ධර්මතා කෙරෙහි.. අනික කොතනද බුදුරජානන් වහන්සේ දේශානා කරන්නෙ මස්මාලු කනකෙනෙකුට මෛත්‍රීය පතුරවන්ඩ බෑ.ඔහු හො ඇය ඊට සුදුසු නෑ කියලා.. තෙරුවන් සරනය් ඔබට..
@@Asankaekanayaka1 aniwarenma 🫡
Oya hoda karunu godak ganawa at ma karuna hariyata hoya balanne netuwai prakasa karanne
මෙතෙක් කල් කරන සියළු ධර්ම කරුණු ත්‍රිපිටකය හොඳට හොයල බලලා තමයි කරන්නේ.. වැරදි වැටහිම් හිසේ තියන් මේක බැලුවාම වැරදි වගේ පේනවා..
@@Yakkproduction ahema namai sahodaraya trepetakaya kotanada mas mansa anubawa karanna apa qwe budun wahansa
Apit daramaya gena tikak hari danna nisa tamai oyage weda satahan balanne api darmaya gurasawamia wahansalagen tikatika igana gannawa
Oya gihi jeewithayak gatha karana kenekda nathnam bikshuwakda kiyanna danne na ewunata oya kiyana dewalwala Mila kala nohaki agayak thiyanawa oyage videos mama bala mage jeewithya mama godak awasthawala darmayata anuwa hada gaththa .Ewunata Mata mona widihakin kiuwath walakwanna bari deyak thama nirmansha weema 😀😀
උත්සහ කරන්න..බැරි දෙයක් නෑ..
මට ඒකනම් ප්‍රශ්නයක්...අපි වතුර බොද්දි ඇහැට පේන්නෙ නැති සත්තුත් පෙවෙනවා..අපි ඇවිදිද්දි ඇසට පේන්නෙ නැති සත්තු පෑගෙනවා..අපි දත් මදිද්දිත් සත්තු මැරෙනවා..අපි පලතුරු කද්දිත් එහෙමම වෙනවා..ලෙඩ උනාම අපි බෙහෙත් බොනවා එතකොටත් ඇසට නොපෙනන සත්තු මැරෙනව..ඒවත් පාපකර්ම ඝනයට වැටෙනවද yakk මේක මට ඇත්තටම තිබුන ප්‍රශ්නයක්..
ඒක අමුලික ශ්‍රද්ධාව ...එහෙම පවක් වෙන්නේ නෑ... ඔයා වතුර බොන්නේ තිබහට..එහෙම නැතුව සතුන් මරණ සිතුවිල්ලකින් නෙමෙයි ...
Chethanaahan bikkawe kamman wadaami.. chethanaawa karamaya yei buduhaamuduruwo deshana kral thyenne. Oya wathura boddi oyt thenanaawak thyenwanm mama saththu maranawa kyl anna ethana oyt paw sidda wenwa. Hebei oy wathura bonwa wothari. Oy saththu maranawa kyl ethana chethanaawak pahala krl.neni. eka nisa paw sidda wenne ne
@@heshankavishka8494 හරියටම හරි ඔබ..මම මස් මාලු කොතනක වත් කන්නෙ නෑ.අනේ මේ මැරුන කුකුලෙක් නේ මාලුවෙක් නේ කියල හිතල.මගේ ලග එහෙම කිසිම චේතනාවක් නෑ.
එහෙම හිතාගෙන කන අයට නම් පව් සිද්ද වෙනව.
එහෙනම් ඉතිම් අපිට බත් වත් කන්න බෑ.මොකද ..අස්වැන්න ගන්න කොච්චර නම් සත්තු මැරෙනව ද?කෘමිනාශක ගහල.👆
මස් මාළු වලින් වැලකෙන එක අනිවාර්ය කරන්න කියල සිල් පදයක් පනවන්න කියල බුදු හාමුදුරුවන්ට කිව්වේ දේවදත්ත. හැබැයි බුදු හාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කරා. ඒකෙන්ම පැහැදිලියි මස් මාළු කෑම හෝ නොකෑම මාර්ගය වඩන ශ්රාවකයෙකුට බලපෑමක් කරන්නෙ නෑ කියන එක. හැබැයි රස තෘෂ්ණාවෙන් ගන්නව නම් ඊළඟ භවයට සංස්කාර රැස් වීමක් වෙනවා. හැබැයි ඒක මස් කෑල්ලට විතරක් නෙවෙයි, පොලොස් කෑල්ලටත් පොදුයි.
@@Yakkproductionඉතින් මස් කද්දිත් සතෙක් මරන සිතුවිල්ලක් නෑනෙ
නිකන්ම කෑමක් විතරයි
Siyalu sath wa yo niduk veth vaa
Nirogi veth vaa........
Suwapath veth vaa.........
Dukin mideth vaa.........!
Saadu........
Saadu.......
Saadu.......!!!
ඒ කියන්නෙ මෛත්‍රී භාවනාව කරන්න බැරිද 🤔🤔
හරියාකාරව පිටක ධර්මය බැලුවේ නම් මෙවැනි අන්තගාමී මන් මුලාවන් සිදු නොවේ ....
ධර්මය කිසිම උපුටා දැක්වීම කින් තොරව මිත්‍යා හිතලු කියවන්නේ ඒ නිසයි..
නිවැරැදි ගුරැවරයා කවුද දැයි සොයාගන්න...
ඔබ පිලිබද බලවත් සංවේගයට පත්වුණා .....
මෙතන අන්තගාමි භවක් නම් නෑ.. පිටක ධර්මය තමන්ට ඕන විදිහට හදාගත්තොත් නම් ඉතින් ඕන විදිහකට ගලපන්න පුළුවන් ..නමුත් ආර්යය මෛත්‍රිය පතුරවන්න නම් බෑ.. ආර්ය මෛත්‍රිය කියන එක තේරුන් ගන්න..නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් මස් මාංශ වෙළඳාම , පන්සිල් පද පහෙන් එකක් සත්ව ඝාතනයෙන් තොරවිම .. මේ දේවල් පිටක ධර්මයට අනුව එකිනෙකට සම්බන්ධයි.. ඒකයි කියන්නේ අභිධර්මය අවබෝධයක් ඇතුව හදාරන්න කියලා..
@@Yakkproduction mas mansha weladaamen buduradun welakenna kiwwa, sathun mereemen welakenna kiwwa. Hebei mas maalu anubawaya gena ehema deyk deshana krl ne. Hebei mas mansha anubawa karnna sidda unoth karana kihipayak bikshun wahanselat salaka blnna kyl deshana karala thyenwa budu hamuduruwo
නොකලයුතු වෙලදාමයි ආර්ය මෛත්‍රිය අතර සම්බන්දතාවය මොකද්ද.ඔය කියන වෙලදාම් කරන අයට ආර්ය තියා නිකන් මෛත්රියවත් වඩන්න පුලුවන්ද ආර්ය මෛත්‍රිය වඩන්න පුලුවන් නිවන දුටු කෙනාට හේතු පල දහම දුටු කෙනාට.සසර බිය දැනුනු කෙනාට.යන්නෙ කොහෙද මල්ලෙ පොල් වෙන්න එපා .එ වගේම මිත්‍යාව පතුරන්නත් එපා.ඔනවට වඩා අන්තගාමි වුනාම.මම තමයි දන්නෙ කියල හිතුවම ඔහොම වෙනව යක්.තෙරුවන් සරනයි පින්වත් ඔබට සත්‍ය සැබෑ ලෙස අවබෝධ වෙවා...උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගි දීර්ඝ ආයු ලැබේවා .🙏🙏🙏💜️☸️.
Pathanna vu BODIYAKIN,
UTHUM NIRWANAYAMA LABEWA !!!
Mas mansa noka sansaren ethera wenna wera daramu dawasaka there man kala thiyenne mawana kiyala
එම මස් කනවමයි කියමු එත් මැරිච සතේගේ මස් කැවම පවක් වේනේ කොමද කියල කියනවද
ඒක අමුලික ශ්‍රද්ධාව ...එහෙම පවක් වෙන්නේ නෑ... ඔයා වතුර බොන්නේ තිබහට..එහෙම නැතුව සතුන් මරණ සිතුවිල්ලකින් නෙමෙයි ...
එතකොට බුදු හාමුදුරුවෝ මස් මාංශ අනුභව කලේ නැතිද, නැතිනම් බුදු හාමුදුරුවන් තුලත් ආර්ය මෛත්‍රිය තිබුනේ නැතිද
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වු පසු කිසි දවසක මාංශ අනුභව කළේ නෑ..
@@Yakkproductionඑතකොට ත්‍රිකෝටි පාරිශුද්ද මාංශය කියන්නෙ මොකක්ද?
Maath kannh
පිලි ගන්නැ
ඔබ නිවැරිදියි දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔබ මස් අනුබව කරනවා නම් ඔබ කන්නේ සතෙකුගේ මස් කියන දැනිම තුලම අකුසලයක් උපදිනවා කුමන හේතුවකින් සාදාරනය කලත් තම සිත තමාට රවටන්න බැ මෛත්‍රිය හරියාකාරව පතුරන්න කොච්චර උත්සහ කලත් මම අහිංසක සතෙකුගේ මස් කැවනේ කියන සිතුවිල්ල හට ගන්නවා
Buduhamuduruvo kivve prana gathaya epa kiyla
Anthagami venna epa ,oyta mas knna thiyna asavai ,knna thiyenne yamekta marichcha malakunak vitrai ,vidarshnven bluvoth pin anumodan krla eya rupa kalapa godak pink bava sithnna ,darmaya madyastha kenatai anthagami bava thiyenne agamvadaye ,
Kalak math nirmansaca hitiya passe eyath mithya dushtiyak ,knna thiyenne mas nm nm eka knna gtta ekta pin anumodan kla vidarshnaven bluva ,amuthuven pinak enne na mas nokavai kiyla ,thrushven kvoth eka akusalayak siyum prakchaven blnna ,e
එත් එක පොඩි පස්නයක් තියේ එ මොකද මස් කන අය ට එව මුදලලිලා නොමිලේනේ එව දේනැනේ එව එ අය මුදලලි එව සලිවලට දේනේ එතකොට එ කන අයට පවක් වේනවානන් නොදැනුවත් ව සතු මැරේන එකත් පවක් නේ ගන අයට එය මලමිනියක්නේ පොඩක් පැහැදිලිව යටින් කමේන්ටි එකක් දන යක් මස් කදිත් පන ගතයක් වේනේ කොමද
ඔයා දැන දැනමනේ මස් කන්නේ.. මස් කඩේකට යන්නෙම ඔයා මේ මරපු කුකුලෙකුගේ මස් කියලා දැන දැනමනේ... අපි වතුර බොනවා , එළවළු කනවා..නමුත් අපි එවා කන බොන වෙලාවට සතුන් මරණ අදහසින් හෝ මරපු අදහසින් කන්නේ බොන්නේ නෑ.. නමුත් මාංශ අනුභවය දැනගෙන කරන එක තමයි පවක් වෙන්නේ...
එතකොට මැරිච සතේගේ මස් කැවම කොමද පවක් වේනේ කියනවද
@@Yakkproductionඒක හරි.👆එහෙම හිතන්නෙ නැතිව ගත්තොත් හරි නේ.පැහැදිලි කර දෙනවද?මොකද මම කොතනක වත් මස් වත් මාලුවත් අරන් නෑ.අනේ මේ මැරුන මාලුවෙක් කුකුලෙක් වනේ මම අරගෙන ගිහින් වියල කන්න දෙන්නෙ කියල..නිකම්ම ගත්ත .ගෙනාව ...අනික මම වියන්නෙත් නෑනෙ ඒ සතාව..වියල තිබුනම කනව එච්චරයි ..ඒ ගැන මොකද හිතන්නෙ.
etha math watina wada Gath watina Daham karunu thulin siyelu Denage Awebodaye pinisa pala kale Me Darma Danamaye vidiowe hethuwen bohome pin theruwen sarenai !
Mas kana eken pawak sidu wenne ne.. mas pinisa ho sathun mereema sidu kirima pawk.. mas kiynne ethana pranayak ne.. roopa darmayan withrai thyenne. Naama darmayan ne. Ketiyen kiwwoth ethana thyenne shuddashaka godak withrakmai. Neththm satharamaha dhaathun witharai. Hebei mehema 1k thyenwa. Mas kanna nm karunu tikak thyenwa. Thamam wenuwenema satha maranna beh, thawa karunu tikak thyenwa mt mathaka ne.. e karunu walin thora nm mas anubawa karata paw ne. Dn mehem thatkayak gennayh puluwn. Dn paare maalu wikunana knk ynwa. Ohugen api maalu gaththoth apit pawk sidu wenwaad kiyna 1. Maalu wikunana kena maalu marala wikunanawa. Ohu maalu wikunanne ohuta salli one nisa. Api maalu kana nisa ohu apita mudalat maalu apita wikunanawa yei kiyuwahoth, ethana api maalu kana nisa ohu maalu allanawa yei kiwwahoth eya sathyama nowe . Ohuta wena krnna one tharm dewl thyenwa yahapath rekiyaawan. Ohu thama maalu allana eka thora gththe. Ehem ohu maalu allana ekama thoragnneth karamayakat anuwamai. ...
ඔය කොයිතරම් කතා කිව්වත් ආර්ය මෛත්‍රිය පතුරවන්න බැහැ මස් මාංශ කකා නම්... කුමටද මළකුණු අනුභව කරන්නේ...
@@Yakkproduction thawa tikak e gena hoyala blnna mithraya. Mas kiynne naama darmayan nethi roopa darmayan pamanakma thyena deyak. E kiynne ekat pana ne. Ethanadi pawk sidu wenne ne. Thwa tikak hoyl blnna gena oba.. obat kawru hari mas , maalu genalla dunnoth oba eya kana eka pawk nowe..
@@Yakkproduction aarya maithriya pathuruwna ekat mas kewa kyl baadawak ne.. hoda swamin qahanse namakgen wimasala blnna thwath e gena..
@@heshankavishka8494 prayogikva maitreeya puhunu krla eka dnna kenekgen oka ahnna ,edata terei thama nana pamanin ,prakcha paramithva anuvai ova vatahenne ,mn hithuve na yak oka kiyay kiyla
Yak oya mas kannema naddooo
නැත
@@Yakkproduction ඔයා එක අන්තයකට නැඹුරුයිනෙ. ඔයා හදිස්සියෙ ඇස්කිමෝ කෙනෙක් උනා නං බඩගින්නෙ මැරෙන්න වෙනව. මොකක්ද ඒ මිනිස්සු කන්න තියෙන්නෙ මාලු විතරයි. වෙන දේවල් වැවෙන්නෙ නෑ හිමේ. බුදුහාමුදුරුවො දේශනා කලේ මධ්‍යම ප්‍රතිපදාව. අපි එලවලු විතරක් කරනව නං එතන ඇලීමක් තියෙනව නේද? එතකොට ඔයා එලවලු කන එක ප්‍රිය විදියටක් මස් කන එක අප්‍රිය දෙයක් විදියටත් සලකන්නෙ.එතකොට ඔයාට එහෙම ප්‍රිය සහ අප්‍රිය කියල වෙන් කරන් ඉන්නකං ඔයාට ප්‍රිය දේවල් නොලැබීම කියන එක සහ අප්‍රිය දේවල් ලැබීම කියන එක දුකක්. මැදිහත් සිතෙන් හැමදේම දිහා බැලීමයි කරන්න ඕන. අපි ලැබෙන දෙයක් ආහාරයට ගන්න පුරුදු වෙන්න ඕන. අනික බුදු දහමෙ කන්න එපා කියන මස් වර්ග ටිකක් තියෙනව ඒව කන්න එපා කියන්නෙ භාවනා කරන්න අපහසු නිසා. වෙන මස් කන්න එපා කියල නෑ කන්න කියලත් නෑ ඒක තමන්ගෙ කැමැත්ත. හැබැයි තමන් වෙනුවෙන්ම මරපු සතෙක්ගෙ මස් කන්න එපා කියල තියෙනව. මට පේන්නෙ ඔයා අර TNL එකේ සේකර හාමුදුරුවොන්ගෙ බන අහලද කොහේ . තපෝවනයේ රතන හාමුදුරුවො ඕකට උත්තර දීල තියෙනව බලන්න.
මාලු වෙලෙන්දෙක්ගෙ මාලු ලෑල්ලකින් මිනිස්සු මාලු නොගෙන සතියක් විතර ඒ මනුස්සයට හැමදාම මාලු ටික කුණු වෙලා විසිකරන්න උනොත් ඒ කෙනා වෙන ආදායම් මාර්ගයක් හොයාගනීවි නේද.වෙළෙඳාම තියන නිසා තමයි ඒ මනුස්සය ඒ පවු වැඩ කරන්නෙ මට හිතෙන්නෙ.සත්තු නොමර ඉදියොත් ස්වාභාවිකව ඒවට විසදුම් ලැබෙයි.මිනිස්සු ආහාරය පිණිසමනෙ මරන්නෙයි , ගන්නෙයි 🤔🤔
භාග්‍යවතුන් වහන්සේ දේශණා කලා මස් පිණිස සත්තු මරන්න එපා කියලා.
කව්රුන් වෙනුවෙන් හෝ මරණයටපත් නොවූ කියලා දේශනා කලේ
ඉබේ මැරුන සත්තු ගැන.
බොහෝ පැවිදි අය ඒක වැරදියට දේශනා කරනවා,
උන්වහන්සේලාටත් මළකුණු කෑමේ රාගය දුරුකොට ගැනීම අපහසු නිසා.