පොඩි මාලු රසට හදන රහස | fish curry | 💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 192

  • @manulanilesh7811
    @manulanilesh7811 ปีที่แล้ว +20

    තමන්ගේ මූණවත් පෙන්වන්නේ නැතිව, Likes" subscribes ඉල්ලන්නෙත් නැතිව 1 M ගන්න තරම් ජනප්‍රිය වීම හරිම වටිනවා

  • @thilinisadamali291
    @thilinisadamali291 ปีที่แล้ว +8

    මමත් අද දවල්ට හැදුවා. මොන කෑමක් හදන්න ගියත් ඉස්සෙල්ලම බලන්නේ අක්කිගේ වීඩියෝ තියනවද කියලා. මේකත් බැලුවා හුරුල්ලෝ ටික සෝදලා තියාගෙන. බදිනවද ,උයනවද කියලා හිත හිත. අක්කිගේ රෙසිපි එක බැලුවත් එච්චරම හිතුවේ නෑ රස වෙයි කියලා. අපිට පුරුදු බැදපු තුනපහ දාලා එහෙමනේ. ඒත් අක්කිගේ හැම කෑමක්ම රස නිසා මේකත් ඒ විදිහට හැදුවා. මාරම රසයි, මාරම සුවදයි. අම්මි අප්පච්චි අතින් කියනවා ඇහුනා හුරුල්ලෝ ටික මාර රසයි නේද ? කියලා... අක්කිට බොහොම ස්තූතියි.!

  • @BeautifulLife-py9hn
    @BeautifulLife-py9hn 2 ปีที่แล้ว +7

    මාත් මේ දැන් හැදුවා..මාරම රසයි අක්කි..එක වෙනම රසක්.. thanks අලුත් රස හොයලා දෙනවට..❤️❤️

  • @Ameeshasithmi-x7k
    @Ameeshasithmi-x7k ปีที่แล้ว +1

    අනේ මමත් හැදුවා මේකනම් හරිම රසයි 😚💗🥰

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +9

    පොඩි මාඵ බැදලා කන්නේ නැතුව රසට හදන්න කියල දුන්නට ගොඩක් ස්තුතියි.

  • @anomadewmini4750
    @anomadewmini4750 ปีที่แล้ว +2

    රසම රස මාළු කරිය අද මම හදනවා

  • @DilmiMalshani-q2d
    @DilmiMalshani-q2d หลายเดือนก่อน

    මාත් හැදුවා ගොඩාක් රසයි එක අදත් හදන්න යන්නෙ

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +6

    අද මම මේ විදිහට හැදුවා අක්කී මාරම රසට ආවා මාලූ හොදිවත් පොඩ්ඩක්වත් ඉතුරු උනේ නෑ ඔක්කොම කෑවා රසයි කිය කිය❤️❤️

    • @koba7413
      @koba7413 3 ปีที่แล้ว

      💖

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 3 ปีที่แล้ว +5

    මං මේ විදියට හැදුවා. ගොඩක් රසට ආවා. බොහොම ස්තූතියි

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 2 ปีที่แล้ว +2

    ඔන්න මාත් හැදුවා මාරම රසයි. ස්තුතියි ඔයාට බුදුසරණයි,,,,.

  • @Wkca
    @Wkca 8 หลายเดือนก่อน

    මමත් හැදුවා .මේක හරිම රසයි .බොහොම ස්තූතියි ❤️❤️

  • @madushaharshani8721
    @madushaharshani8721 2 ปีที่แล้ว

    Salayo heduwa me vidiyatama.. Harima rasai.wenada nethi rasak tiyanawa.godak Stuti kiyala dunnata.

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 4 ปีที่แล้ว +4

    math hadala balanawa akke .. 👍

  • @wathsaladissanayake8664
    @wathsaladissanayake8664 ปีที่แล้ว

    අද හැදුවා.මාරම රසයි.ෙගාඩාක් පිං මිස් ඔයාට

  • @shani-it4ev
    @shani-it4ev ปีที่แล้ว +1

    Math ada haduwa akkiyo marama rasai..Thank you akki❤❤

  • @DilrukshiHansani-z9r
    @DilrukshiHansani-z9r 3 หลายเดือนก่อน

    Niyamai akki ❤

  • @fathimamansoor4893
    @fathimamansoor4893 4 ปีที่แล้ว +9

    1st view
    1st comment
    1s like
    In 10 seconds
    Thank you so much sister
    Surely I'll try this recipe !!

    • @sanjanakumari549
      @sanjanakumari549 4 ปีที่แล้ว

      Hemadamath oba samagai bu s mama saudi Arabia

  • @sujithwijesingha1568
    @sujithwijesingha1568 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි ....හරිම සරලයි කියාදෙන විදිහ...හැදුවා පට්ටම රසයි.....🙏❤️❤️❤️

  • @ayoshasadamali4512
    @ayoshasadamali4512 4 ปีที่แล้ว +5

    Vidio eka hodai.eth ushna malu walata thakkali demmama tawath ushna gatiya wedie,e wagema malu & chicen cury hadana kota miris kudu,gammiris kudu samaga haal ata 10k withara kudu karala damanna,rasa wagema hodi eka uku wenawa,malu keli sedila wage nehe (nodanna ayata denagenima pinisa)

  • @mariejayasuriya2231
    @mariejayasuriya2231 2 ปีที่แล้ว +3

    Very nice recipe. Clear instructions. Thank you!

  • @champiy5006
    @champiy5006 4 ปีที่แล้ว +15

    We made this fish curry today. Its hard to find hurullo here in 🇺🇸. But found something similar. It was so good.
    Thank you! 👌❤

    • @bjorndouglas6905
      @bjorndouglas6905 3 ปีที่แล้ว

      i know im randomly asking but does someone know a trick to log back into an instagram account..?
      I somehow lost the account password. I would appreciate any assistance you can offer me

    • @reidaxel2870
      @reidaxel2870 3 ปีที่แล้ว

      @Bjorn Douglas instablaster ;)

    • @bjorndouglas6905
      @bjorndouglas6905 3 ปีที่แล้ว

      @Reid Axel Thanks so much for your reply. I found the site on google and im in the hacking process now.
      Seems to take quite some time so I will get back to you later with my results.

    • @bjorndouglas6905
      @bjorndouglas6905 3 ปีที่แล้ว

      @Reid Axel It did the trick and I finally got access to my account again. I am so happy!
      Thank you so much, you saved my ass!

    • @reidaxel2870
      @reidaxel2870 3 ปีที่แล้ว

      @Bjorn Douglas glad I could help =)

  • @dipikakumari2795
    @dipikakumari2795 2 ปีที่แล้ว

    Nangi oyage kema aniwaryen hadanawa harima rasai gadk pin oyata

  • @b.yasaryahennadige8170
    @b.yasaryahennadige8170 ปีที่แล้ว +1

    රසයි වගේ ❤

  • @AsankaNirmani
    @AsankaNirmani ปีที่แล้ว

    kiyala dena widihata hadannna lesi math hadala baluwa.. Thanks akki... ❤❤

  • @rasikapiyadasa2821
    @rasikapiyadasa2821 2 ปีที่แล้ว

    Oya hama athinma supiri .

  • @fahumarahuman9436
    @fahumarahuman9436 4 ปีที่แล้ว +1

    Oya kiyeladene kame godak ewa mame haduwa hodete enewa harime rasai .oyate godak thanx duwe...

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    රස වගෙයි ❤❤

  • @chamodm752
    @chamodm752 2 ปีที่แล้ว +2

    Now I made this recipe. Super delicious recipe ❤👍.Highly recommended for all.

  • @chabbymusic6092
    @chabbymusic6092 4 ปีที่แล้ว +3

    Oyage kama harima rasai 😊😊

  • @devikachathurani7693
    @devikachathurani7693 3 ปีที่แล้ว +1

    Niyamai akke oya godak saralawa kiyala denawa thank you

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว

    aniwaryen me sathiye hadanawa akkiiii..😋😋😋😋

  • @asankaweerasooriya6320
    @asankaweerasooriya6320 ปีที่แล้ว

    Math haduwa harima rasai.... thanks oyata

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 ปีที่แล้ว

    පෙනුම ලස්සනයි මිස් ඉතින් ඒවගේම රසත් ඇති කියලා හිතෙනවා මමත් හදල බලන්න නම් ස්තුතියි දැනුවත් කළාට ❤️❤️❤️

  • @chameeN7012
    @chameeN7012 4 ปีที่แล้ว +3

    අඩෝ එල මචන්.

  • @maheshiweerakoon9127
    @maheshiweerakoon9127 2 ปีที่แล้ว

    Harima rasai akki aththatama. Tnku soooo much😘😘😘

  • @hiruniapsara6994
    @hiruniapsara6994 2 ปีที่แล้ว

    Mamat heduwa harima rasai

  • @susanthafernando6383
    @susanthafernando6383 4 ปีที่แล้ว +2

    Thanks for the recipe...so good 🤗👌👌

  • @SehanMunasinghe
    @SehanMunasinghe 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dammikaranasingha1333
    @dammikaranasingha1333 3 ปีที่แล้ว +1

    හරිම රාසයි ස්තුතියි බුදුසරණයි 🌹🌹🌹

  • @watsnilantha1336
    @watsnilantha1336 ปีที่แล้ว

    rasa patai .ksta hada hri sweet akka

  • @dilipvimuthi4004
    @dilipvimuthi4004 4 ปีที่แล้ว

    Rasa patay itn mamath oya hadana widihatama godak kama hadanawa harima rasay oyata godak estutiy

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 4 ปีที่แล้ว +1

    Ada haduwa akke harima rasai thank you so much 🙏🙏

  • @kanthidilukshani5413
    @kanthidilukshani5413 4 ปีที่แล้ว

    Oya ahadana kama mama hadanawa harima rasai kama.

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว +4

    Taruwan saranai nangiyo thanks for your ma Kuwait setai 💗🕊⚘🇰🇼

  • @nimalpathirathna4378
    @nimalpathirathna4378 3 ปีที่แล้ว

    Wooooooi

  • @hashikathamodani3628
    @hashikathamodani3628 3 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා රසයි

  • @danushathathsarani5856
    @danushathathsarani5856 2 ปีที่แล้ว

    බුදු සරණයි අක්කේ 😏🤴😀

  • @shashinidisanayake2362
    @shashinidisanayake2362 4 ปีที่แล้ว +2

    Mekanm maru akkiyoo..aniwa mamath hadanawa...💖💖💖💖💖💖

  • @isankajayaweera1648
    @isankajayaweera1648 3 ปีที่แล้ว +1

    හැදුවා හරිම රසයි .thank you

  • @tbvillagekitchen
    @tbvillagekitchen 4 ปีที่แล้ว +3

    Feels like eating when seen

  • @anoshaperera4367
    @anoshaperera4367 3 ปีที่แล้ว +2

    Thank you very much, I made it, it's really amazing 🌹🇱🇰🇱🇰

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Excellent video

  • @iukguy1
    @iukguy1 2 ปีที่แล้ว

    Mama haduwa. Maara rasai. Thank you.

  • @wwlpwwlp2267
    @wwlpwwlp2267 3 ปีที่แล้ว

    Maru aka

  • @sayu...9032
    @sayu...9032 3 ปีที่แล้ว +7

    Thnx for given this recipes ❤️
    Well done akki

  • @SS-vg1mn
    @SS-vg1mn 3 ปีที่แล้ว

    Math ada haduwa 😊

  • @chrishanthigunathilaka4068
    @chrishanthigunathilaka4068 ปีที่แล้ว

    🎉❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    ෂාාා නියමයි

  • @koththigodakankanamgeyasar4060
    @koththigodakankanamgeyasar4060 3 ปีที่แล้ว

    නියමයි

  • @AsankaNirmani
    @AsankaNirmani ปีที่แล้ว

    ❤🤗

  • @surathiramzee9847
    @surathiramzee9847 3 ปีที่แล้ว

    Thank you very much for the video.It must be very tasty I will try this recipe. 🌹🌹🌹😊

  • @marinafonseka3039
    @marinafonseka3039 4 ปีที่แล้ว +2

    Thank you God bless you your fish curry is fantastic 👌💝💝💝

  • @araara-yh4ir
    @araara-yh4ir 3 ปีที่แล้ว

    Ane thel saha polkiri saha piti nathiwa hadanna puluwan recipe tikak dennako

  • @NirmalaSenadhira-gl5fr
    @NirmalaSenadhira-gl5fr ปีที่แล้ว

  • @senehelathaadikari720
    @senehelathaadikari720 2 ปีที่แล้ว

    ම්ස් ඔයාගෙ පොඩ් මාළු කරිය මාත් හැදුවා ඒක හරිම රසයි ඔයාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️🌹🌹🌹

  • @priyankadilukshi6340
    @priyankadilukshi6340 2 ปีที่แล้ว

    👏👏

  • @lahiruprasad5143
    @lahiruprasad5143 2 ปีที่แล้ว

    👍😛

  • @monicaetugala3091
    @monicaetugala3091 3 ปีที่แล้ว

    Thanks for sharing

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Dahi dammama kal thiyaganna puluvanda nangi

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි අක්කේ ඔයා ට.

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +1

    ස්තුති akkiiiii.......🌹🌹🌹🌹🌹🌹🌹

  • @oluwijesiri
    @oluwijesiri 2 ปีที่แล้ว

    Ginger dammama ape purudu rasa sampurnayenma wenas wenawa dear

  • @dinushalakmali2699
    @dinushalakmali2699 3 ปีที่แล้ว

    Mama haduwa.godak rahai.thanka

  • @kaushiamarakone7119
    @kaushiamarakone7119 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @samanthasowis4824
    @samanthasowis4824 4 ปีที่แล้ว +2

    Dear, meka rasai eth thakkali maluwalata danna hoda na dr.ahala me gana danuwath wenna.

  • @thilakagayani4359
    @thilakagayani4359 ปีที่แล้ว +1

    මමත් දැන් හැදුවා කනකන් ඉවසිල්ලක් නෑ

  • @nazlakitchen383
    @nazlakitchen383 4 ปีที่แล้ว

    Wooww

  • @kumardevikadevidevika3980
    @kumardevikadevidevika3980 2 ปีที่แล้ว

    💞👋👌👍

  • @vindayaminduli1638
    @vindayaminduli1638 15 วันที่ผ่านมา +1

    සහතික ඇත්ත වලිගෙ කපන්නේ නැතුව මාළු උයනවෑ 😄😄😄😄🧐🧐🧐🧐🧐

  • @navodidissanayake1978
    @navodidissanayake1978 3 ปีที่แล้ว

    👍👍

  • @nishajayasekara6064
    @nishajayasekara6064 2 ปีที่แล้ว

    Olu tecath kapuwanam hodai neda

  • @shortofficials
    @shortofficials 4 ปีที่แล้ว +1

    First views

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 4 ปีที่แล้ว

    Rasa patai hadala balannam thanks

  • @laxmanlaxman382
    @laxmanlaxman382 4 ปีที่แล้ว

    Ala

  • @nazlakitchen383
    @nazlakitchen383 4 ปีที่แล้ว

    Super

  • @dammikatishera3335
    @dammikatishera3335 4 ปีที่แล้ว +1

    Ammo dakkaka katata kelath unanawa,bada ginith wadi una,pan raththalakma kanna puluwan❤

  • @krishniraveendran2328
    @krishniraveendran2328 4 ปีที่แล้ว

    Very good 👍

  • @madhuperera7031
    @madhuperera7031 2 ปีที่แล้ว

    Mamanm malu mulin sudda krla misir thuna paha klwam krla tiya gnne ita psse oil bajaneta dala rat weddi thMai lunu krapincha Anam manm dala real weddi water dnne ohimat hdla blmmko

  • @thanujafernando7534
    @thanujafernando7534 2 ปีที่แล้ว

    Takali ntuwa siyabala danna puluwanda

  • @thanujathanuja7048
    @thanujathanuja7048 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️👍👍👍👍

  • @mpcsilva8663
    @mpcsilva8663 3 ปีที่แล้ว

    Thaks sister u are resapi superb I cook fish carry diseases

  • @udenialagiyawanna9714
    @udenialagiyawanna9714 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @kumarikumari7136
    @kumarikumari7136 4 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @nilukalakmali4630
    @nilukalakmali4630 3 ปีที่แล้ว

    aniwarayenma hadanawa akki

  • @ranilanka407
    @ranilanka407 4 ปีที่แล้ว

    👌👌👌👌👌👍👍👍👍👍👍

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 4 ปีที่แล้ว +3

    රෑට අනලා ෆ්‍රිජ් එකේ තියලා උදේට උයාගන්න පුලුවන් නේද.

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      Nadee Karunarathna එතකොට .. නියමයි. . .. ... . ඔයා. තක්කලි. දාන්න එපා. . . ගොරක දාන්න. .. . .. මාලු. වලට.. රසම ගොරක..

    • @nadeekarunarathna3106
      @nadeekarunarathna3106 4 ปีที่แล้ว

      @@dayanhamine7533 ok thanks.....👍

    • @koba7413
      @koba7413 3 ปีที่แล้ว +1

      Puluwan

  • @nope3711
    @nope3711 4 ปีที่แล้ว +2

    Thank you . Darling 💟👌

  • @dulcyfernando7216
    @dulcyfernando7216 3 ปีที่แล้ว +1

    Valigakapanna. Amatakakaineda