නිදොස් කොට නිදහස් කරන ලදී ! ⛓🐶 | 2022.05.02 | දම් විමසුම | අකම්පිත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • බ්‍රාහ්මණයෙනි, තණග පිනිබිඳ යම් සේ හිරුඋදාවත්ම වහා නො පැණීයේ ද, චිරස්ථායි නො වේ ද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන් ම තණග පිනිබිඳ උපමා කොට ඇති මිනිසුන්ගේ ජීවිතය පරිත්ත වෙයි. ලඝු වෙයි. බොහෝ දුක් ඇති වෙයි. බොහෝ දැඩි ආයාස ඇතියේ වෙයි. ප්‍ර‍ඥායෙන් දතයුතු ය. කුසල් කටයුතු ය. බඹසර සැරිය යුතු ය. උපන්නාහට අමරණයෙක් නැත.
    ☸ මූලාශ්‍රය : අරක සූත්‍රය : tipitaka.lk/an...
    • නිදොස් කොට නිදහස් කරන ...
    සියලු සත්ත්වයෝ නිවනින් ම නිවෙත්වා !!!
    ▶️ / akampitha
    🌎 akampitha.org
    ☝ / akampitha
    ☉ akampitha.blog...
    #akampitha #gothatuwerewathathero #nirvana #philosophy #tipitaka

ความคิดเห็น • 34

  • @NujesVIC7ON0504
    @NujesVIC7ON0504 ปีที่แล้ว +1

    බොහෝ පින් සිදුවේවා ස්වාමීන් වහන්ස...නිවන දුර නොවේවා...😇🙏

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว

    බුදු සරණයි යහාපතක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว

    සුවපත් වේවා !

  • @sudhammakundasale9825
    @sudhammakundasale9825 2 ปีที่แล้ว +2

    නමස්කාරය වේවා...උතුම් මහා සංඝ රත්නයට...සාදූ සාදූ සාදූ ....නිවනම වේවා...🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙇🙇🙇💐💐💐

  • @padmakumari8352
    @padmakumari8352 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගෞරවණිය ස්වාමින් වහන්සේට වහ වහා උතුම් නිවනම ස්පර්ෂ කරත්වා 🙏🙏🙏🙏

  • @thilinilakshika317
    @thilinilakshika317 2 ปีที่แล้ว +2

    මෝහ ගින්නෙන් මිදෙත්වා!
    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏.

  • @renukagunawardena9610
    @renukagunawardena9610 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta theruwan saranai

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 2 ปีที่แล้ว

    🙏🙏🙏 තෙරුවන් සරණයි !!!. සියලු සත්වයෝ නිවනින්ම නිවේවා !!!.

  • @chandanaudaya9134
    @chandanaudaya9134 2 ปีที่แล้ว

    අති ශ්‍රේෂ්ඨ යි ස්වාමීන් වහන්ස 🙏

  • @thamiya4408
    @thamiya4408 2 ปีที่แล้ว

    අවසර අපෙ හාමුදුරුවනේ.. ඔබ වහන්සේ වැඩ සිටින විහාරය කොහෙද ස්වාමීන් වහන්ස..

  • @Rocky-fire99
    @Rocky-fire99 2 ปีที่แล้ว +4

    ස්වාමීන්වන්ස, හිතෙහි මූලාරම්භය කොහෙද?

    • @InspireLeap7
      @InspireLeap7 2 ปีที่แล้ว

      අවිද්‍යාව.

    • @kadawathasaddhaseela647
      @kadawathasaddhaseela647 2 ปีที่แล้ว

      සිතක් තියෙනවාද? සිතක් නැද්ද?

    • @chandanaudaya9134
      @chandanaudaya9134 2 ปีที่แล้ว +1

      @@kadawathasaddhaseela647 ලෝකය කියන්නේ ආයතන හය නම්,
      යම් හෙයකින් ආයතන හය නොහටගැනීම..වෙනවා නම්...(හිතන කියන ,කරන බවින් තොරව) ඒ කිව්වේ දැක්ම , දෘෂ්ටිය මත ,,,
      ඒ බව හිතන්න කරන්න කියන්න...(මෙයයි කියලා) පෙන්නන්න පූළුවන්ද මොකද ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටින ආයතන නිරෝධ වෙලා.

  • @janithniroshan6167
    @janithniroshan6167 5 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piyalsilva8328
    @piyalsilva8328 2 ปีที่แล้ว

    teruwansarni 🙏 himi

  • @thalagalapriyanga
    @thalagalapriyanga ปีที่แล้ว

    ප්‍රඥා වන්තයෙක් අඳුනා ගැනීමට දීර්ඝ කාලයක් ඇසුරු කිරීමට අවශ්‍ය වන්නේ ඇසුරු කරන කෙනා ප්‍රඥාවන්තයෙක් නොවන නිසා නොවේද ප්‍රඥාවන්තයෙක් කියා රැවටුණු නිසා නොවේද

    • @බුදුන්දෙසූමග
      @බුදුන්දෙසූමග ปีที่แล้ว

      example (mahata theruna vidiyata varadinam niwaradi karanu)
      Budun wahanse pragya wanthai namuth mage pragyawamada kama nisa bohokalak asuru kala yuthui evita mage pragyawa muhukuru giya vigasa mage pragyawata sapekshawa ma hata budun wahansege pragyawa hadunagatha haka namuth eyada mage pragyawata sapekshai asuru karanna karanna mage pragyawa muhukura yanna yanna ehi nirawadyathawaya wadi wanu atha
      Thama pragya wanthayeknam maha kalayak awasi nowanu atha

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 2 ปีที่แล้ว

    🌺🌸🌺🌸🌺🌸🙏🙏🙏

  • @sunildayananda8812
    @sunildayananda8812 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @prasadkularathne2790
    @prasadkularathne2790 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudithabandarawijesundara7022
    @mudithabandarawijesundara7022 11 หลายเดือนก่อน

    🪷

  • @minukaasel
    @minukaasel 2 ปีที่แล้ว

    🌻🙏🏻

  • @h.wwijekoon8125
    @h.wwijekoon8125 10 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @asilva4434
    @asilva4434 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindamahesh156
    @malindamahesh156 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SATHIMATHO
    @SATHIMATHO 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandanikottage205
    @chandanikottage205 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sagari2009
    @sagari2009 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dhananjayarathnayake342
    @dhananjayarathnayake342 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏