Dear me.president. I personally vote you expecting you to take care specially the wild life mainly the elephants.. please take firm messsures to protect the remaining. If you don't protect the nature this country would be place that will not suitable to live for our younger generations...😢😢😢
Ane janadipathi tumani ape me sattu tika parissam karala denna ko 🙏🙏🙏 me prasne gana poddak hoya balannako ape ali sampata nati unot apita IMF eken naya arage ali wena kohenwat gena nam bariwei 😢😢😢
It is deeply concerning to hear about the tragic death of an elephant due to illegal electrified wiring. Elephants are a vital part of our ecosystem and cultural heritage. I urge the authorities to take strict action against such illegal activities and strengthen measures to protect these majestic creatures. Please ensure regular monitoring and stringent penalties to prevent such incidents in the future."
It's now high time to take measures like African countries are doing to have trust worthy guards or Army personnel to protect them. That's how they do it for the largest tuskers in their countries . Till we find a proper measures or solution, why can't we do that or similar to that before we find all the big breeding tuskers are gone . Why are the government and the authorities waiting. We may have just 20 - 30 large tuskers to protect. Regards , Shantha
Ane balannako itin mee ape maubimata uruma agana wastuan nisi lesa rakaganna wrhesenne naa mee rajayawst aeekata nisi kriyamargayak gattoat itin ane wasanawa 😪😪😪🙏🙏🙏
ale athunga neja bem nidahas kara minesun ewathkala yuthuyiminesunta thattu newasa edekaramaseka mudalak gawa nawathanak laba deya yuthuyi peta ratawala minesun akkara ganan nomata parchs10 thibunama athi
ගරු ජනාධිපතිතුමනි ❤අගමැතිතුමියනි❤අපි ඔබලා පත්කලෙ මේ අපරාධ ඉවසා දරාගත නොහැකිවූ පරිසරයක මේවාට ස්ථීර විසඳුමක් බලෑපොරොත්තුවෙන්මයි කරුණා කරලා මේ අපරාධ වලට ස්තීර විසදුමක් දෙමින් මේ වන අලි ඇතුන් මිය යෑම නවතා දෙන්න පිලියම් යොදන්න 🙏🙏🙏 මොකද අපිම තමයි මේ රටේ ආණ්ඩු හදන්නෙත් අපිම තමයි මේ රටේ ආණ්ඩු ගෙදර යවන්නෙත්
අනිවාර්යයෙන්.
Aniwa mun hariyata wada kale Nathnam aluthinma kattiya Genna ona.
Kawada Hari rata hadei.
අනිවාරයෙන්ම 👍
ඔව්, ආණ්ඩුවෙන් මේවට මොකක් හරි policy එකක් ගේන්න ඕනි.
ඇත්තද.. මුලටම මිනිසුන්ට කන්න දීලා ඉදපල්ලකෝ උබලා හදපු පාණ්ඩුවෙන්😂😂😂😂
නැති උනේ අල්ලපු රටේ උන් මැරුවෙ නෑනෙ,අපේම රට කාලකණ්ණි මිනිස්සු තමා මේ වට වග කියන්නෙ ඕනෙ,
අධ්‍යක්ෂ ජනරාල් අයින් කරන්න...කිසිම ගානක් නෑ ඒ යකාට😡
Eka.pabayek
Yes exactly
💯💯💯
ඔව් ඉතින් ගානක් නැ තමයි,මොකද උන් මුල් වෙලානෙ මෙ අපරාධ කරන්නෙ.
හරියට සාක්ෂි ඇතිව ජනාධිපතිට ඉදිරිපත් කරන්න ඕන.කට වචනෙට කීවට වැඩක් නෑ.ඊටපස්සෙ බලන්න පුලුවන් අලුත් ආන්ඩුව ගන්න ක්‍රියාමාර්ග
චුදිතයන් නලවල මේව නතර කරන්න බෑ, පසුගිය ඒවත් එලියට අරගෙන හරියට නීතිය ක්‍රියාත්ම කරන්න, පසුගිය අද ගොලු බිහිරි රජයන් තත්වයට වැටෙන්න එපා
කලා වැව පැත්තත් එක්ක බැලුවම ගල් ගමුවෙ මිනිස්සු ගැන හරිම ආඩම්බරයි.බොහෝ පිරිසක් අලි ඇතුන් සුරකිනව .දෑත් එක් කොට නමස්කාර කරනව ගලගමුවෙ ජනතාවට.ඒ මිනිස්සු කරන මෙහෙය අපි දකිනව.
ජනාධිපති තුමනි අප ඔබව පත් කර යැවූවේ...මේවාට විසදුම් සෙවීමටයි...ඔබගේ දැඩි අවධානයට ලක් කරන්න මේ කරුණ...රටේ වන අලි සම්පත ආරක්ෂා කරන්නට පියවර ගන්න 😔🖐️😓
එයත් ඒ ටික තමයි.
අනිවාර්යයෙන්ම මේවට විසදූම් ඕනෙමයි නැතිනමි අපි පත්කරපු මේ ආණ්ඩුවත් ගෙදර
ඔකා කරයි ලබ්බක් ලපයා 😂
ඌ හොයයි පකක්
😂😂😂😂
මිනිස්සු මේ වගේ වැඩ කරන්නේ තනියම නොවේ.අහල පහල අය දන්නව ඵ් අය රහසින් නිර්නාමිකව දැනුම් දෙන්න .ඵ් වගේම මහන්සිය කාලය නොබලා.ඩෝනාකැමරා මගින් කලාපයෙන් කලාපය නිතරම විඩියෝ කරන්න.කෝරෝනා කාලේ රංචු ගැහෙනවා බැලුවෙ.පාලකයන්ට නිලධාරින්ට ඇස් ඇරිය ක්‍රියාත්මක වේවා.අලි ඇතුන් ආරකෂාවේවා ❤❤❤❤❤❤❤
කැලෑ ආසන්නයෙ ඇති ගෙවල් ඉවත් කර ඔවුන්ට වෙනත් ඉස්තානවල ගෙවල් ලබා දෙන්න කටයුතු කරන්න ඔනි කැලෑව අසල තියෙන සැම නිවසක්ම එලෙස කල යුතුයි එ මිනිස්සුන්මනෙ ගෙවල් හදන්නෙ අන්තිමට ගැහුවා ගැහුවාලු❤ දිගටම අලි වැටවල් මිනිස් ජිවිත නැති වෙන එකට එකවර විසදුමක් ලබාදි මෙය ඉවරයක් කරන්න බැයිද අලියොත් කැලෙ ඉදි මිනිස්සුත් තමන්ගෙ නිදහසෙ ඉදී ඔයිට වඩා අනවශ්‍ය දෙවල් වලට මේ රටෙ වියදම් කරනවානෙ මෙ වගෙ යහපත් ක්‍රියාවක් වෙනුවෙ වියදම් කරන්න බැරි කමක් නැනෙ අනික සංචාරක කර්මාන්තයට පවා සෘජුවම මේ ඇතුන් ලංකාවෙ සිටින ඇතුන් වෙන රටවල ඇතුන්ට සපෙක්ශව ලස්සනක් තියෙනවා
මෙම ආන්ඩුවවත් මේ් අලිඇතුන් ටික පරෙස්සම් කර ගන්න හොරැ පන්නල දැම්මෙ මිනිස්සුන්ට විතරක් නෙමෙයි සතා සිපාවටත් නිදහසේ ඉන්න රටක් ona නිසා
ඇත්ත
@@NatureNest76ඇත්ත. ගෙවල් කැලෑව ඇතුලට ගියා මිසක් කැලෑව ගෙවල් ඇතුලට ආවා නෙවෙයිනෙ.
❤🙏👍👍👍👍😳🖕💪
❤ aniwaryenma
කාවන්තිස්සට නම් මොකුත් වෙන්නේ නෑ ගල්ගමුවේ මිනිස්සු ඇතාව පාර පවා මාරු කරනවා එතරම් ආදරෙයි.❤❤❤
දළ ඇතුන් මැරීම,, සොහොනටත් හෙන ගහනවා මැරුණම 💯
අපි හිතාගෙන ඉන්නෙ අන්ධ ගොබ බිහිරි ආණ්ඩු ගෙදර ගියා කියල මේවට කඩිනම් පියවර ගන්න නීතිය තදින් ක්‍රියාත්ම කරන්න, කැලේ වෙඩි වැදිල, උගුල් වලට අහුවෙලා සත්තු අපා දුක් වදිනව මේ සතුන් එක තැනකට ගෙනල්ල ප්‍රතිකාර කරන්න ක්‍රමයක් හදන්න
ශ්‍රී ලංකාව සතු සම්පත් යනු මේ සියල්ල බව මිනිසුන්ට අවබෝධ ගැන්විය යුතුය. රට දියුණු කිරීම උදෙසා මෙවන් සම්පත් නිවැරැදිව යොදා ගන්නේ නම් සියල්ලන්ටම යහපතක් වනු නොඅනුමානය 👍❤️
අලින්ට උන්ගේ අයිතිවාසිකම් ඉල්ලන්න කොළඹ ඇවිත් උද්ඝෝෂන කරන්න බෑ. වනජීවී එකේ නොහැකියාව තේරෙනවනේ කරුණාකර ඒවාට සුදුදු පුද්ගලයෝ දාන්න මස් වැද්දෝ ටික අයින් කරලා.
මේ රටේ මහා කාලකන්නී ඉන්නේ මේ රටට මේතරමින්වත් තියනවා ඇති ස්වාභාවදර්මයෙන් හරි මීට වඩා දඩුවම් ලැබේවා පවු කාරයන්ට නීතියක් නෑනේ මේවට.
Eka.aththa
අලි.ඇත්තු.මරණඋන්ට.කිසිම.කාලෙක.හරියන්නෑ.හෙණගහලා.මැරෙන්නෙ
අතුරුදන් වුනා කිය කිය හූල්ල හූල්ල ඉදලා වැඩක් නෑ.. ලෝකෙ තාක්ෂනේ මෙච්චර දියුණු කාලෙක ඔය ඇත්තු ටික අල්ලලා tracker එකක් දැම්මනම් උන් ඉන්න තැන හරියටම දැනගන්න පුලුවන්...
Aanura..janpati ...හොඳම ..Wanjivi ...diraktar..kanu..dann
Volunteersla set ekk hdgmuko
බුදුන්ගේ නාමයෙන් බුද්ධානුභාවයෙන් අහිංසක සියලුම සත්වයෝ සුරැකේවා අපේ රටේ සම්පත් සම්මා සම්බුදු සරණයි දළදා සමිඳු පිහිටයි 😥😥😥😥😥😥😥❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
😂😂😂 මුන් ලෙඩ්ඩු
@Peoplebreathe ඔයා ලෙඩෙක් ඒකයි අවුල. ඔයාලා වගේ අයගෙන් රටට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ. 😂😂
@@nusha.... ඇත්ත තිත්තයි 🫰
@@Peoplebreathe මොකක්ද දැන් ඇත්ත
අනේ අහිංසක සත්තු😢😢 ආරක්ෂා කරන්න😢😢
ජනාදිපති තුමනි,මේ ගැන අවදානය යොමු කරන්න.නැත්නම් අපිට ඇත්තු නැත්තටම නැතිවෙයි.අනේ කරුණාකරලා මෙයාලව ආරක්ෂා කරන්න.
අනුර සහෝදරයා අපි ඔබව විශ්වාස කරනවා මිනිස්සු මිනිස්සුන්ගෙ යුතුකම ඉටුකරා ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න තුනෙන් දෙකක බලයක් දුන්නෙ වැනෙන් නැතුව කෙලින් තීරන ගන්න 😢
හිතන්න අමාරැයි තාම වැනෙනවා හරිම දුකයි
😂😅🤣🎐🎋🎈
ඉන්න ඇතුන් ටිකත් පරිස්සං කරන්න අලුත් නීති රීති ගේන්න අපි වගේම ඒ සතුන් ජීවත් වෙන්න ඕන අනාගතයට
මෙහෙම ගියොත් මෙ සත්තු රටේ නැති වෙලාම යයි
ජනාධිපතිගේ ඇස් ඇරෙන්න ඕනේ 😭😭😭
ඌ ගංජා ගහනගමන් ආතල් දානවා 😂😂
😑😶😔.😣....!? ☹️😕💔😖
ගොන් කතන්දරනේ කියන්නේ හොයන්න බෑ වගේ. දන්නැ දන්නැ කියලා.
ජනපති තුමාගේ නෙත ගැටේවා😢
Lapayageth Boru kaiwaru witharai
ලපයාගේ කයිය විතරයි වැඩ බෑ 😂😂
මේ ජාතික සම්පත විනාශ කරන එකාලාට දැඩි දඬුවම් පමුණුවන්නට ගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමියගේ අවධානය යොමු වේවා
යාල සැන්ඩෝ නම් ඉන්නවා.ඉදහිට එනවා.
මේ ඇත්තු ටික හොයන්න බැරි කමක් නෑ නේ..කැලෑවේ හැම තැනක්ම cover වෙන විදිහට drone වගේ ඒවා යවලා ඒ ඇත්තු ඉන්න තැනක් පිලිබදව හොයා ගන්න බැරි කමක් නෑ නේද?
Forces එකෙන් වගේ උදව් අරගෙන helicopters දාලා උඩින් ගිහින් ඉන්න තැනක් බලන්න බැරිද?
ලංකාවේ හෙන ලොකු වනාන්තර නෑ නේ..
එ ඇත්තු හොයලා එයාලව ඉන්න තැන් බලා ගන්න ප්‍රලුවන් දෙන්න gps කේබල් දාන්න බැරි ද.?
උඹ කරපං
Dear...volunteers la set ekk hdmud..?
රජයේ අවදානය යොමු කල යුතුමයි පව් අහිංසක සතුන්ගේ ජීවිත
ඉස්සර නම් මෙහෙම දෙයක් උනාම රාජපක්ෂට අම්ම මුත්තා මතක් කරලා බණින සෙට් එකක් හිටියා..දැන් උන්ට බලය ලැබිලා😂😂😂
අනේද කියන්නෙ.ඒගැන වගේ වගක් නෑ.
හමස් සංවිධානය වගකියන්න ඕනේ
අනිවාර්යයෙන්ම ජනපති මේ දෙයට මැදිහත් වෙන්න ඕනා
😂😂😂
I opp iiilll kop up jii
අලුතින් පත්වුන ඇමති ගේ ඉක්මන් අවදානයට
ඉක්මනින් විසදුමක් සොයා ගන්න ඕන කරුනක් රජයට මේ ගැන බලපෑමක් කරන්න ඕනෙ
කාඩිනිනමින් මෙවාට පියවර ගන්න නැත්නම් වෙන්නෙ එක දල ඇතෙක්වත් හොයාගන්නත් බැරිවෙයි 😢😢😢😢😢
දැවැන්ත ඇත්තු එකා එකා මරනවා එකෙක් නැ බලන්න මිනිස්සු පුක උඩ දාගෙන චන්දෙ නම් දෙනවා
😢😢😢
අධ්‍යක්ෂ ජනරාල් අයින් කරන්න... Api kawruth ekathu wela mekata piliyamak hoyamu
එයාල සැඟවී හරි සිටිනවා නම් කමක් නැහ කියමුකො මේ නරැමයන් ගෙන් මේ විදිිහට දලඇතුන් මරන්නේ ඇත් දැල ගන්න ද ? කියලත් හිතෙනවා මෙයාලගේ දල අයින් කරන්න ක්‍රමයක් නැතිද ? එතකොට ජීවිතයවත් රැකෙනවා නේ අපි කාටත් වටිනවා නේ මේ සම්පත ඩොලර් ලබාදෙනවා රටට ආදායමක් ලැබෙනවා වනජිවි අමාත්‍යාංශය මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නව මෙවර වාර්තා ගත විදේශ විනිමයක් අපිට ලැබිලා කියලා වාර්තා වෙනවා 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ඒ දළ වල තමයි ආකර්ශනය ,අභිමානය තියෙන්නේ දළ කැපීම නෙවෙයි උත්තරය වෙන්න ඕනෙ මේ දළ ඇතුන් ගේ ජීවිත ටික රැකගන්න එක.ඔයාට ඕනෙ කලේ මේ සතුන් ටික කොහොම හරි රැකගන්න විදියක් කියල තේරුනා. ආදරෙයි ❤ ඒ අදහසට
Dala athun wetharak newei...... Seroooma... Ay!? kageth Jivitha.. Araksha kirimai kageth uthu kama,, sathu ina kaylaway minissunta ina sudusu nay. Pradana ❓❔❓akane. 🤔🤔🤔🤔😕😳🙄👆👉👍
දීඝ මැරුනේ නැහැ ...දීඝ විදුලිය වද්දලා මැරුවා...හරිම විදිහ තමයි අරුව ගෙනත් ටික ටික විදුලිය ටික ටික වද්දමු
විදුලිය වද්දන්න ඕන නෑ.ඔකා මැරෙන්නෙ අධි බල අකුණු සැරක් වැදිල.
😂😂😂😂
Volunteers la set ekk hdgmud
කිසිම වගකීමක් නැති වනජීවී අධ්‍යක්ෂක අයින් නොකරන්නෙ ඇයි. විෂය භාර ඇමතිතුමනි ඇයි නිහඬ.
අනේ මහත්තයො.මේක අලි ප්‍රශ්නයක්.මේකට විසදුම් අපි මේ කොම්මෙන්ට් ශෙක්ශන් එකේ ලිව්වට වත්,ඔයාල වීඩියෝ දැම්මටවත් වැඩක්ම නෑ..මහපොලවේ මේ ප්‍රශ්නෙ විසදන ක්‍රමයකට යන් අපි හැමෝම එකතුවෙලා..දැන් රජයට මේක කරන්න කවුරුත් හෝ එකතුවෙලා යමු ජනාධිපති සහ අදාල කෙනෙක් යගට..ඉක්මනින් විසදුමකට...අපිට ද වසින් දවස මේවිනාශෙ දැකල හෙම්බත් වෙලා...😢😢😢😢
දළ ඇතුන් ගණනාවක් ආගිය අතක් නැහැලු 😭😭😭
මෙලහට හොරාට මරලා දළ අරගෙන සාක්ෂිත් විනාශ කරලා ඇති පවු ඉතිං😭😭
නැත්තම් දළ ඇත්තු විතරක් අතුරැදහන් උනේ කොහොමද
අපි මහා බලාපොරෙත්තුවෙන් ඡන්දය දුන්නට වැඩක් නැතිවෙයි වගේ 😭😭 මොකද අධ්‍යක්ෂවරයා කියන පිං පඩි කාරයා 2017 ඉඳල මේ වෙනකන් තියන් ඉන්නවා කියන්නේ ආණ්ඩුවේ නොහැකියාව 😠😠😠
Sando, Arjuna ta mokada une kiyala hoyanna 😢
කරුනා කරලා ඉතුරුවෙලා ඉන්න දල ඇතුන් ටික අල්ලා පන්සල් වලට බාර දෙන්න එතකොට ඉතුරුවෙලා ඉන්න ඇතුන් ටික හරි බේරගන්න පුළුවන් නැත්නම් කැලේ එක ඇතෙක් වත් ඉතුරු වෙන එකක් නෑ
ඇත්තු 100 වත් නැතුව ඇති ලංකාවේ, වනජීවි එක මැදිහත් වෙලා අභිජනයක් කරන්න ඕනේ
ගරු ජනාධිපතිතුමනි මේ ගැන අවධානය යොමු කරන්න අහිංසක සතුන් මැරෙන්න දෙන්න එපා 😢😢😢😢
Wagakiwa utu siyaluma baladaringe neth yomuwiya utui miyagiya atun siyalu denatamat niwan suwa labewa e wagema ath parapura raka balaganna siyalu dennama Hoda awadanamaka sitiya utui budu saranai jesu phitai
Dear president please take action to protect our Wild life.
අර අධ්‍යක්ෂක කියන එකා අයින් කරන්න ඕනේ.මුළු වනජීවි එකේම ඉන්න හොරු ටික ඉවත් කරලා ශිතකරන වලින් මස් පුරවන එවුන් නෙවෙයි ඇත්තටම සත්තුන්ට ආදරේ මිනිස්සු පත් කරන්න ඕනෙ
පණ තියෙන වනජීවි ඇමතියෙක් මේ පාරත් නෑ 😢🐘🙏
Gon pakayek inne .. U danne na mkda wenne kiyala . Kiyak maralda kiyala
Dnnne
ඉතින් GPS බෙල්ටි ඒක දාන්න පූළුවන් නෙ
විසදුම් නැ තිබ්බත් ලංකාවේ වගෙ රටක මිනිස්සු හිතන්නෙ තමන් ගැන විතරයි මෙ සුන්දර බුමියෙ විනාශයට වග කිව යුත්තෙ බුමියෙ කරුමෙට උපන් මහා සිංහලෙ වන්සෙ කබල් ගාන පාදඩ ජාතිය ජාතියක් විදිය අපි ලැජ්ජ විය යුතුයි අපෙ සම්පත් විනාශ කරන්නෙ අපිමයි 😢😢හරිම කනගාටුයි සතුනෙ මෙවන් ජාතියක් සමග ජිවත් විමට උපන් ඔබත් ගොඩක් පවු කරල ඇති 😢
ගරු ජනාධිපති තුමනි, ඔබ තුමන්ගේ සැලකිල්ල වහාම මේ වෙනුවෙන් යොමු කර කටයුතු කරන මෙන් ඉල්ලමි.
වගකීමක් ගන්න බැරි හැමෝම aian කරලා දාන්න මේ විනාශ කරන්නේ රටේ sසම්පත්.කවුරු බලයට ආවත් අහිංසක සතුන්ගේ prasna බලධාරීන්ට වැඩක් නැහැ ....?
වනජීවී එකත් සම්බන්ධවෙලා ඔක්කොම ටික මැරුවා... වගකීමෙන් කියන්නේ
මේ අධ්‍යක්ෂණ ජෙනරාල්ට මේව පේන් නැද්ද මොකටද මයාල ඉන්නෙ.නිදිද
Dear me.president. I personally vote you expecting you to take care specially the wild life mainly the elephants.. please take firm messsures to protect the remaining. If you don't protect the nature this country would be place that will not suitable to live for our younger generations...😢😢😢
Dear..volunteers la set ekk hdgumd
අනේ.කවුද.මහත්තයා. බූදු.බව.ලැබේවා. මේ.සමිබන්. ජනාධිපතිතුමාට. යොමු.කරන්න. දුකයි 2:33
Pls save them
අගමැති සහ ජනාධිපති සහ ඔවුන් නියෝජනය කරන පක්ෂයමේ අය කතාකරන්නේ සභාදහම ගැන ඒවා හුදෙක් පරණ දේශපාලුවන් ගේ කතා වගේ සීමා වෙන්න එපා. අනික අපි මේ ලඟදිනේ ආවේ ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න කියන මරි මොල් කතානම් කියන්න ලැහැස්ති වෙන්න එපා මොකද වටිනා ඇත් පර පුරා නැති උනාම උබලාග් ස්බාධහම ගැන පම්පෝරි කතා අපිට ඕන වෙන එකක් නෑ
කො අර පෙරහැර කාලෙට විතරක් එන සත්ව සංවිධාන ?
ඇයි මේගොල්ලොන්ට tags ගහලා වනජීවී එක මෙයාලා යන එන තැන් ගැන අවධානයෙන් ඉන්න වෙනම unit එකක් හදන්නෙ නැත්තෙ...ඒකටත් අපි පාරට බැහැලා බෝඩ් උස්සන් ඉන්න ඕනිද දැන්???
අනිත් දේ ,මේ සත්ව ජීවිත මිනිස් ජීවිත හා සමාන කරලා නීති හදන්න ඕනි.
Volunteers la set ekk hadagmud..?
@HansiWeerasingha-b4f ඒක තමා කරන්න වෙන්නෙ දැන්...මම තනියෙන් කරන්න පුලුවන් හැමදේම කලා...අපි මොනවා හදාගත්තත් වැඩක් නෑ හදලා තියෙන නීති ටිකවත් ක්රියාත්මක වෙන්නෙ නෑනෙ.
Anura janadipathi thumani,oba thuma mewa hoyanne naththe ai?oya paththe wananthara sampurnayenma saththunta denna..ali marana wunta marana daduwama denna...
😢😢😢😢
Ane janadipathi tumani ape me sattu tika parissam karala denna ko 🙏🙏🙏 me prasne gana poddak hoya balannako ape ali sampata nati unot apita IMF eken naya arage ali wena kohenwat gena nam bariwei 😢😢😢
No point in explaining further. The government should take legal action to protect these elephants and provide their own land for them to live freely.
මේතමා අවසන් කාලය
කොහෙද අප්පා පෙරහැර කලේට ඉන්න සත්ව හිංසන කරයෝ
Adyaksakala thama hodatama anathuru karanne ka aka nni
මුලු රටම විනාශ වෙයි මෙහෙම ගියොත් 😥
Volunteers la set ekk hadagmud
Garu janadhi pati tumani Dan wat me gana hitala balala mekata monawama hari karanna pin sidda wei 🙏🙏🙏🙏
It is deeply concerning to hear about the tragic death of an elephant due to illegal electrified wiring. Elephants are a vital part of our ecosystem and cultural heritage. I urge the authorities to take strict action against such illegal activities and strengthen measures to protect these majestic creatures. Please ensure regular monitoring and stringent penalties to prevent such incidents in the future."
මේ රජයවත් මේ අලිඇත්තු ටික ආරක්ෂා කරගන්න පියවර ගනියි කියලා බලාපොරොත්තු වෙනවා
ලෝකයේ විශාලතම ඇත් දළ තොගය ලංකාවේ දී විනාශ කළ බව ඔබේ සිඟිත්තාට මතක් කර දෙන්න.
😢😢😢😢😢😢
Volunteers la set ekk hdgamud
@@HansiWeerasingha-b4f Really. It's very nice suggestion
Ali prasneta wisadum denawa kiwwa,balayata awata passe ekekwath me gana katha karanne na. Anurath nidi....
Drona camera maginuth mewa soya balanna.
සීගිරිය innawa ekanek
GPS hai karanna
Dg ain කරන්න ahema kare නැත්නම් aoi පාරට bahinawa maha kalakanni මිනිහෙක් sakkiliyek okage දරුවන්ටත් akkama hena hathama ගහනවා
අනුර ජනාදිපති උනාම ඔවා විසදයි 😂
තාම ජනාධිපති වෙලා නැතිද
බොලවු .කියපු බොරු වල හැටියට මේක මොකක්ද..නොදකීවා.මේවා කියන අය්
හිතන් හිටියෙ එහෙම තමයි. තාම නෑ වගේ 🤭😁 අනුර ගෝගම යන්න වෙයිද දන්නෙ නෑ මට 😂
@@nusha....ඒවා බෑ අනුරත් එක්ක.ගෝඨාභය වාගේ හරකෙක් නෙමෙයි අනුර
@@janudapuladitha බෑ කියලා බෑ ඉතින්. අපේ චන්දෙන් පත් වෙලා. රට හරියට කරන්න බැරි වුනොත් ඉතින් එයාටත් එසේම තමයි. එයාට මෙයාට කියලා කිසි වෙනසක් නෑ.
@@nusha.... කවද පත් කරන්නේ ඊට පස්සේ 😂😂
මේකට තියෙන එකම විසදම රජය මැදිහත්වෙලා සියලුම ඇතුන්ගේ දල කපන එක. එතකොට නිස්කාරනේ ඇත්තු මැරෙන්නෙ නෑ
ඒකත් එක හේතුවක් තමයි
වටිනාකමක් නෑ බන් ඊට පස්සේ.
@ උබලා ආදරේ කරන්නේ සතාගේ ජීවිතේටද නැත්නම් දළ දෙකටද 😂
Modainta.watahena.hati
මීට වැඩිය හොදායි... ඔයාගෙ #ට දෙක අයින් කරා නම්. මොකද මොලයක් නැති රටටත් ප්‍රෙයෝජනයක් නැති ළමයි බිහිවෙන එකක් නෑ එතකොට.
Anura kumarath kalin hitapu kalakanni palakayo wage nathuwa wada karai kiyala hithamu ape rate sampath rakinawa kiyala nevawe
Loketama sampathak una deega Atha marapu ghathakayata marana danduwama demata ho Athage watinakma rajayata pawara gewemata nithiya kriyathmaka karanna
aluth anduwawath me gana hoyala baluwoth hodai. bs
Janadipathi thumani obathumata gahapu kathiren ape ahinsakayo wenuwen sadaranayak karanna
It's now high time to take measures like African countries are doing to have trust worthy guards or Army personnel to protect them. That's how they do it for the largest tuskers in their countries . Till we find a proper measures or solution, why can't we do that or similar to that before we find all the big breeding tuskers are gone . Why are the government and the authorities waiting. We may have just 20 - 30 large tuskers to protect.
Regards , Shantha
Ane balannako itin mee ape maubimata uruma agana wastuan nisi lesa rakaganna wrhesenne naa mee rajayawst aeekata nisi kriyamargayak gattoat itin ane wasanawa 😪😪😪🙏🙏🙏
නිකං මේකේ හෑලි ලියන්න එපා බං, මේකේ comment කියවන්න වෙලාවක් නෑ බං ඒ මිනිස්සුන්ට
Maligavila kaju Ara vanaya loku athek innava rata hane valata anava iya parada ava mokada kiyala num danna na
Touristla enne mewa balanna nm,me ayaw araksha kara ganna one
Lankave.ali.ivara.velama
Yanna.oni.ganadeviyange.pihiten.
මෙි සතුන් බෙිරාගන්න
Ali ,aththu beraganath Orne ,ewagema minisunta thiyana Ali prasne visadala denath Orne..eagana rajaya madihath wela visadala denna Orne... pilithurak thiyanawa nam janadipathi thuma hamuwela prasne Katha karala visadum denna. Aliya maruwa ho maruna sathiyak yanakota amathakarala danawa ,prasene ethanami visadum nathi.
Apita mawa Dara Ganna ba ,papuwa palilayanawa ,api hamoma Wana dathun araksha kirimata pelagasemu,ahinsakayan wenuwen ninisathbawen kapawemu
volunteers la set ekk hadagumd ??
Ubalata padi dila thiyenne goma ganna nemei,hoyapalla ubalata barida hamas pettiya labbak ganne
Me sathunta kala aparada Nisha thamai soba dahama daduwam denne.elaqata lankawa sunamiyakin hodala danawa.maha ewnta apa duk wisala marenne.ali sampatha araksha wewa.b.s.
Horunge Deseye Sri Lankanwe 😂😂😂 Aadambere jaatiye Api. 😢😢😢 kalawewate ismattak tiyenewade kiyela poddak hiyela balanne Akkere 100ye ganenak kapela idang allagene Alinte inne teng ne😢😢😢
Thawa aurudu 20k 25k yaddi......!? Ina ali, athungen kiyak jivath weyda kiyala uda ina deviyo Wath dane nay. 😮😢Podi paytiyata pawa jivath wena eda nodena minimaru, aparada, yakkungen araksha karagana daydi nithiyama piyawarawal saha karana oni, puluwan, hayma deyakma ekmanin kriyathmaka weya yuthui. 🙏👍😱👹😔😳😟😭
Meyalawa raka ganilla hena gahanawa ahinsakayo munge kele jiwath wenna giya nam unge karadara uhulan inna purudu weyan un colaba enna bane
ale athunga neja bem nidahas kara minesun ewathkala yuthuyiminesunta thattu newasa edekaramaseka mudalak gawa nawathanak laba deya yuthuyi peta ratawala minesun akkara ganan nomata parchs10 thibunama athi
DG CHANDANA SURIABANDARA GO HOME