Balangoda Radha himi - Sith Neth Asapuwa 2023 10 22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2023
  • නෙත් FM නවතම ධර් ම දේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට,
    0777 725 214 අංකයෙන් අමතන්න
    දිනපතා නෙත් FM රේඩි‍යෝවේ විකාශය වන ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට මෙම නාලිකාව Subscribe කරන්න
    / @nethfmbana

ความคิดเห็น • 31

  • @lathahemachandra6373
    @lathahemachandra6373 9 หลายเดือนก่อน +1

    Sadu...sadu......sadu...pinwath ape hamuduruwane oba wahanse niduk nirogi wewa!!!theruwan saranai!!!!

  • @ruvin1322
    @ruvin1322 9 หลายเดือนก่อน +1

    සාදු🙏💐 සාදු🙏💐 සාදු🙏💐

  • @DevikaManel-rk9pj
    @DevikaManel-rk9pj 5 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සමිදාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට නමස්කාර වේවා !

  • @user-ux5xv6xw5i
    @user-ux5xv6xw5i 29 วันที่ผ่านมา

    සා දු සාදු සාදු අමා දහම තුලින් ජීවිත අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසක් පෙන්වා දුන් අති පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි උතුම් ශ්‍රද්ධාව ඇතිව මම. නමස්කාර කරමි

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏 ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @renukajayalat
    @renukajayalat 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා ඔබවන්සේ දීර්ඝායු ලැබේවා පින්වත් ස්වාමීන්වන්ස තෙරුවන් සරණයි

  • @ninalanka1874
    @ninalanka1874 9 หลายเดือนก่อน

    sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 sadu 🙏 🌺 🌸 namo buddaya 🙏 🌺 🌸 apa suwamin whnsata niduk niroge suwyama labawa 🙏 🌺 🌸 🪷 sama sabudu sarnie 🪷🌸🌺🙏🙏🪷🌸🌺🙏🙏🪷🌸🌺🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 7 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 9 หลายเดือนก่อน

    Sadu sadu sadu ape hamuduruwane 🙏🙏🙏🙏 godak pin theruwan saranai ape hamuduruwanata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @ChandraRanasinghe-hg1tw
    @ChandraRanasinghe-hg1tw 6 หลายเดือนก่อน

    Pinwath . .kalyana ..mithrayanan ..wahanseta .niduk .nirogie suwaya labewa ..diergayusha .labewa ..sadu ..sadu .sadu

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 หลายเดือนก่อน +1

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි දිර්ඝයුශ ලෑබේවා සාදු 🙏 සාදු 🙏 සාදු

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 4 หลายเดือนก่อน

    Sadu sadu sadu budusaranai habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @user-is4km7zc4d
    @user-is4km7zc4d 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @malithdahanayaka
    @malithdahanayaka 9 หลายเดือนก่อน +1

    ObAwahanseta. Pavde. Deveya aramuna etuwawa. Sadu sadu

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 9 หลายเดือนก่อน +2

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @user-to6ps5up4b
    @user-to6ps5up4b 7 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ🙏🙏🙏🌼🌼🌼

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน

    Sadu..sadu..saduu.!

  • @samanthakapugama8811
    @samanthakapugama8811 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 9 หลายเดือนก่อน

    සාධු ..සාධු ...සාධු ..🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 9 หลายเดือนก่อน

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට

  • @sureshpradeepkumarakuruppu4916
    @sureshpradeepkumarakuruppu4916 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 9 หลายเดือนก่อน

    ඵින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.තෙරුවන් සරණයි🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් අප සිවාමීන් වහන්සේට පලමුව මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @eranganuwan8415
    @eranganuwan8415 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු බුදු බලෙන් යුද්ධය නිවෙවා

  • @ruvin1322
    @ruvin1322 9 หลายเดือนก่อน

    සාදු🙏💐 සාදු🙏💐 සාදු🙏💐

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @damayanthisubasinghe2294
    @damayanthisubasinghe2294 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @dushanthayoutube2244
    @dushanthayoutube2244 9 หลายเดือนก่อน

    🙏🙏🙏