ආර්යයන් වහන්සේලා කය අවබෝධ කරගත් හැටි | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

ความคิดเห็น • 32

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 25 วันที่ผ่านมา +2

    Mee dsham අසන්නට salasu kauruho ඔබට pin.apita
    Mee උතුම් දහම දෑසින් දකින්න ලැබේවා .🙏🙏🙏🙏😟

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 หลายเดือนก่อน +2

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏🏻⚘️🙏🏻⚘️❤️

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k หลายเดือนก่อน +3

    ඉදල හිටලා හරි හැමෝටම ධර්මය අහන්න පුළුවන් විදියට උන්වහන්සේව මුන ගස්සවන්න පුළුවනිනම් බොහෝමත්ම පිං, ධර්මය ශ්‍රවනය කරනවා, නමුත් ආශිරිවාද ලබාගන්න ත් පුළුවනිනේ, උන්වහනිසේට මාගේ උත්තම නමස්කාරය වේවා, සාදු සාදු සාදූ !

  • @usermannim1234
    @usermannim1234 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමි 🙏🙏🙏

  • @DarshanaKahawala
    @DarshanaKahawala หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏 🙏 🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 💘

  • @sandiyasarath
    @sandiyasarath 3 วันที่ผ่านมา

    Sadhu Sadhu Sadhu

  • @vinithapalliyaguru6324
    @vinithapalliyaguru6324 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini หลายเดือนก่อน +2

    මාගේ නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏සාදූ...සාදූ....සාදූ.. !!!!!!! මේ උතුම් ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා මා වසර කිහිපයක් තිස්සේ ශ්‍රවණය කරමි. මටත් ඔබ වහන්සේ මූණ ගැසී දන් පැන් පූජා කොට සජීවීව දහම් ශ්‍රවණය කොට අවබෝධයට පත්වීමටත් වාසනාව උදා වෙත්වා....!!!🙏🙏🙏🙏🙏🙏🙏
    .

  • @manelsurangani6777
    @manelsurangani6777 8 วันที่ผ่านมา

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandranidolamulla7732
    @chandranidolamulla7732 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ මේ දේශයනය ට මම සවන් දෙ න්නේ දෙවෙ නි වතාවට

  • @chandanasamansaman852
    @chandanasamansaman852 หลายเดือนก่อน +11

    ඇයි මේ උතුම් දර්මය සියලු දෙනාට අසන්නට අවස්තාවක් සලසන්නේ නැත්තේ ..ස්වාමීන් වහන්සේ ගැන දන්නේ නැති අයට මේ පනීවිඩය දෙන්න ...මෙවා ඇසුවොත් කී දෙනෙක් නම් දර්මය දකීද ? ඇයි ස්වාමීන් වහන්සේ ලෝකයා වෙනුවෙන් එලියට වඩින්නේ නැත්තෙ 🤷‍♂️🤷‍♂️

    • @Wishwaya-uz2eh
      @Wishwaya-uz2eh หลายเดือนก่อน

      මමත් කාලයක් මෙ ගැන ඇහුව ..මේ දැන් තමයි චැනල් එකේ කමෙන්ට් දාන්න පුළුවන් තත්ත්වයක් හදලා තියෙන්නේ.

    • @sangeethanjalee209
      @sangeethanjalee209 หลายเดือนก่อน +4

      ධර්මය අහන්න ඕන කම තියෙන අයට මේ ධර්ම දේශනාත් හොඳටම ඇති. ස්වාමින් වහන්සේ ව දැකගන්න ධර්මය තුලින්. ❤❤❤🙏🙏🙏

    • @user-eq1ns3bi3d
      @user-eq1ns3bi3d หลายเดือนก่อน

      Minissunta bana kila wadak nati nisai e swamin wahanse eliyata wadin nathte.

    • @niroshafernando743
      @niroshafernando743 หลายเดือนก่อน +2

      සත් දර්මය ශ්‍රමනය කරන්න පින් තියෙන අයට හොයන්න කලින්ම මුනගැහෙනවා ....🙏🙏🙏

  • @GeethanganiHewawasam-je4st
    @GeethanganiHewawasam-je4st หลายเดือนก่อน

    Theruwan saranai aryan wahansa

  • @sudathrohana2655
    @sudathrohana2655 หลายเดือนก่อน

    Obawanseta namaskara wewa

  • @KavindyaUmayangi
    @KavindyaUmayangi หลายเดือนก่อน

    Oba wahanseta namaskaraya vewa

  • @user-tb1cx5ys1r
    @user-tb1cx5ys1r 23 วันที่ผ่านมา

    SADU SADU SADU !!!

  • @romeshkapukotuwa4036
    @romeshkapukotuwa4036 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandimajinadari2360
    @chandimajinadari2360 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @user-tm1ju5lw6w
    @user-tm1ju5lw6w หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 หลายเดือนก่อน +2

    සාධු සාධු සාධු! සියලූදෙනාට මෙය අවබෝධ වේවා.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน +4

    තව කෙයිතරම් කාලයක් මේ බොරුව නඩත්තු කරන්න ද මන්දා... සාදු සාදු සාදු.මේ සත්‍යය ඉක්මනින් අවබෝධ වේවා.නමස්කාර කරමි ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @rashanisumendra4040
    @rashanisumendra4040 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 หลายเดือนก่อน +4

    ඇයි මේ උතුම් දර්මය සියලු දෙනාට අසන්නට අවස්තාවක් සලසන්නේ නැත්තේ ..ස්වාමීන් වහන්සේ ගැන දන්නේ නැති අයට මේ පනීවිඩය දෙන්න ...මෙවා ඇසුවොත් කී දෙනෙක් නම් දර්මය දකීද ? ඇයි ස්වාමීන් වහන්සේ ලෝකයා වෙනුවෙන් එලියට වඩින්නේ නැත්තෙ 🤷‍♂️🤷‍♂️

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-lc9xk7jf9q
    @user-lc9xk7jf9q หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nilanthinanayakkara4218
    @nilanthinanayakkara4218 หลายเดือนก่อน

    🙏🙏🙏