දැනෙන්නෙ නැති නිවන | Niwan Dakimu
ฝัง
- เผยแพร่เมื่อ 4 ต.ค. 2024
- ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙම ධර්ම දේශනාවෙහි සම්පූර්ණ අයිතිය උන්වහන්සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධමමිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - තෙසං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com
බුදුහඩ සත්‍ය යයි....මේ මාර්ගයේ යන්නෝ කායික වද මානසික වද සුවපත් වන අතර ජිවිත කාලය පුරාම සුන්දර ව සිට්‍ය හැකිය....❤❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු .
නිවනම නාතයි නිවනම වේවා 🙏🙏🙏
Budu saranai oba wahanseta
ස්තූතියි ස්වාමීන් වහන්ස ඔබට නිවන් සුව ලැබේවා .ඔබ වහන්සේ ලග නිවන් අවබෝධ කරන්න හැකි වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ ta athi උතුම් නිවන් සැනසුම ලැබේවා !!!!!
මම සැනසීමට පත් වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා
🙏❤️🙏💗🙏🧡🙏💚🙏💙🙏💛🙏
🙏🙏🙏🙏🙏🙏. Sadu. Sadu. Sa.
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼
Sadhu sadhu
🙏❤🙏
❤❤