බුද්ධ දේශනාව විද්‍යාත්මකව ගවේශණය කරන අයට | Niwan Dakimu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • ~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
    මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
    "අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
    උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
    ධර්ම දානය හා සම්බන්ධ වීමට.
    niwan.kamatahan@gmail.com

ความคิดเห็น • 40

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 4 หลายเดือนก่อน +16

    🙏🙏🙏 ඔබ වහන්සේගේ ධර්ම දේශනා සියැසින් ශ්‍රවණය කිරීමටත් ඔබවහන්සේ නැමදීමටත් මේ භවයේම මා හට හැකි වේවා...🙏🙏🙏 දන්න කෙනෙක් ඉන්නවානම් මාව යොමු කරන්න අනේක වාරයක් පිං

    • @madufernando1559
      @madufernando1559 4 หลายเดือนก่อน +2

      මම ද ඔය විදිහට ම කල්පනා කරා ඒයට මට උත්තර දෙසනාවකදිම ලැබුණා.

    • @asadutusanasrilan2023
      @asadutusanasrilan2023 4 หลายเดือนก่อน +4

      මගේ වයස 35 මට නිර්වාණ අවබෝධය පසක් කර ගැනීමට මහණ වීමට සහ පිංවත් ස්වාමීන් වහන්සේගේ කමටහන් අවශ්‍යයි සැබෑවටම මාව එම ආරන්‍ය වෙත යොමුකරණ කෙනෙකුට අනේක වාරයක් පිං අනුමෝදන් කරමි. 🙏

    • @ajithkumara6307
      @ajithkumara6307 4 หลายเดือนก่อน

      ​@@asadutusanasrilan2023 මම යොමු කරන්නම් . පැවිදි අපේක්ෂිත අය පමනක්

    • @ajithkumara6307
      @ajithkumara6307 4 หลายเดือนก่อน +7

      පැවිදි අපේක්ෂිත අය පමනක් සම්බන්ධ කරන්නම්.......

    • @asadutusanasrilan2023
      @asadutusanasrilan2023 4 หลายเดือนก่อน +2

      @@ajithkumara6307 බොහොම පිං 🙏

  • @yashodagayathri7911
    @yashodagayathri7911 4 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @IndiraSenanayake
    @IndiraSenanayake 2 หลายเดือนก่อน +1

    Buddha puththan namami! ! ! 🙏🙏🙏Niwanatama Paramithawakma Weewa! ! ! 💐💐💐Siyaluma sathwayo nibbana paramasuwayen sukithathara wethwa 🙏🙏🙏

  • @nayanaperera5816
    @nayanaperera5816 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට

  • @ajithkumara6307
    @ajithkumara6307 4 หลายเดือนก่อน +5

    පැවිදි අපේක්ෂිත අය පමනක් සම්බන්ධ කරලා දෙන්නම්

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q 2 หลายเดือนก่อน

      ඔයා දන්නවද වැඩ ඉන්න තැන

    • @NisalRaveenga
      @NisalRaveenga หลายเดือนก่อน

      කොහෙද ඉන්නෙ මේ ස්වමීන් වහන්සේ ඉන්නෙ ?

    • @ChamilSilva-lz5og
      @ChamilSilva-lz5og หลายเดือนก่อน

      මං පැවිදි වෙන්න ඉන්නේ.. මට සම්බන්ද කරල දෙන්න පුළුවන් ද

    • @NeelRajapaksha-x5q
      @NeelRajapaksha-x5q หลายเดือนก่อน

      @@ChamilSilva-lz5og පුළුවන්

    • @ChamilSilva-lz5og
      @ChamilSilva-lz5og หลายเดือนก่อน

      මට සම්බන්ද වෙන විදිය කියන්න ​@@NeelRajapaksha-x5q

  • @madufernando1559
    @madufernando1559 4 หลายเดือนก่อน +1

    ඔබේ මේ මහා කරුණා ගුණයෙන් මට යමක් දැන ගැනීමට අවශ්‍යයි. එනම් යශෝධරා දේවිය ගැන. ඇයගේ ජීවිතය ගැන. සමා වෙලා මගේ මේ ආයචනයට ඔබේ කරුණාව ලැබේවා

  • @GunasekaraNilmini
    @GunasekaraNilmini 4 หลายเดือนก่อน

    මාගේ නමස්කාර වේවා පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @SandamaliSiriwardhana
    @SandamaliSiriwardhana 4 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!! Namaskara wewa ape uththamayanan wahanseta. Apata langama gawayakadi darmaya awaboda wewa. Therawan Saranai.

  • @thilakamalini3446
    @thilakamalini3446 4 หลายเดือนก่อน

    Sadu sadu sadu mama oba wahansege daham margaya auruddakatah wediya ahanawa aryan wahanseta namaskara wewa niwan awaboda veemata me darmaya upakara wewa theru wan saranai

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 4 หลายเดือนก่อน

    සාදු...සාදු....සාදු..🙏🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 4 หลายเดือนก่อน

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻⚘️⚘️❤️

  • @mathskelaniya8361
    @mathskelaniya8361 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn 4 หลายเดือนก่อน

    සාදු .සාදු .සාදු

  • @AshokaPathirana-m7x
    @AshokaPathirana-m7x 4 หลายเดือนก่อน

    Budubana. Asuna sadu sadu sadu

  • @sudathrohana2655
    @sudathrohana2655 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Dusha-zb9qt
    @Dusha-zb9qt 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @usermannim1234
    @usermannim1234 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 หลายเดือนก่อน

    🙏❤❤🙏

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 4 หลายเดือนก่อน

    ❤❤

  • @nishantharajamanthri6323
    @nishantharajamanthri6323 4 หลายเดือนก่อน

  • @WMJayasena-n8y
    @WMJayasena-n8y 4 หลายเดือนก่อน

    Sadu. Sadu. Sa

  • @NirupaWeerasingha-mm2uc
    @NirupaWeerasingha-mm2uc 4 หลายเดือนก่อน

    🙏🙏🙏