අභියෝගයට අභියෝගයක් - Part 4 (Law of Attraction) | Chandana Gunawardane

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 158

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +1

    ඇත්තටම සර් හොය හොයා හිටියා මේ ගැන . වැල්වටාරම් අහලා හෙම්බත්ව හිටියේ . දැන් පැහැදිලි ගොඩක් . බොහොම ස්තුති හදවතින්ම සර්

  • @silvaivan7
    @silvaivan7 4 ปีที่แล้ว +19

    ආකර්ෂණ නිතිය හා එය ක්‍රියවට නන්වා ගන්නා ක්‍රමය හා අවබොදය හරියටම කියා දුන් ඔබට ගොඩාක් පින් . සුවයෙන් පිරුණු සුන්දර ජිවිතයකට විස්ව සමිදුඉන්ගේ ආසිර්වාදය ලබේවා .

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว +1

      Thank you very much for your Appreciation...

    • @leroyjordy9012
      @leroyjordy9012 3 ปีที่แล้ว

      you all probably dont give a damn but does any of you know of a trick to log back into an Instagram account?
      I was dumb forgot my password. I would appreciate any tips you can give me.

  • @chanakalakmal6779
    @chanakalakmal6779 4 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි sir, අද ඉදන් මමත් ජීවිතය ජයගන්න ලැස්ති. ඔබතුමා විසින් කියා දුන්න අකර්ශන නිතියට අනු. ඔබතුමාට ස්තුතියි

  • @kelumjayasinghe1034
    @kelumjayasinghe1034 4 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා.මේ සියලු දේ ලොවට පළමුවෙන්ම ඉදිරිපත් කලේ බුදු පියාණන් වහන්සේ .හැකිනම් අභය හිමියන් ගේ ධර්මය අසන්න මේ සියල්ල අවබෝධ වේවි.

  • @chamoddulanjana2331
    @chamoddulanjana2331 3 ปีที่แล้ว +2

    මෙම ආකර්ෂණය නිතිය පාලිබදව ගැබුරින් පහදා දන්නාට ඔබට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා 🙏🙏🙏

  • @ආයු-ශ9ද
    @ආයු-ශ9ද 4 ปีที่แล้ว +5

    ආයුබෝවන් චන්ද සර් ,
    මින් ඉදිරියටත් මෙවැනි විඩියෝ බලාපොරොත්තුවන්නෙමු.
    තෙරුවන්සරණයි..!!!
    ඔබ මහජන පුස්තකාලයේ පවත්වන වැඩසටහන්
    අපිටත් නරබන්න පුලුවන් ව්දියට යූටූබි එකට එක් කරන්න පුලුව්න්ම් ලොකු පිනක්.

  • @sewwandianu3240
    @sewwandianu3240 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති ගුරු පියාණෙනි .ඔබ මේ කරන සේවය කියා නිමකළ නොහැකිය .දීර්ඝායු නිරෝගීමත් ජීවිතයක් ඔබට ප්‍රාර්ථනා කරනවා.

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 ปีที่แล้ว +1

    SIR MAMA ME දේවල් ටිකක් කලින් KALA.දැනගෙන NEWI.ස්තුති බොහෝ පින් ලැබේවා නිරෝගී වේවා ස්තුතියි ස්තුති

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වුණා ,බොහම ස්තුතියි සර්❤️ 🙏🙏🙏🌼

  • @sobhajeewalandscaping3698
    @sobhajeewalandscaping3698 4 ปีที่แล้ว +1

    බොහෝම ස්තූති ඔබ තුමාට! මෙන්ම ඔබ තුමාට අප හට මෙවැනි මිලකල නොහැකි වටිනාම පාඩම් කියාදෙන්නට ශක්තිය ලබාදෙන විශ්වයයද නැවතත් ස්තූති වන්ත වෙමි.

  • @maheshnishan8582
    @maheshnishan8582 3 ปีที่แล้ว +1

    Niyamai sir.. Jewath a Goda yana Ayya dena support ekata... Thank...

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว

    සර්ට උතුම් නිවන අත් වේවා අපට පැහැදිලි කිරීම ගැන මගේ හෙර්දයන්ගම ස්තුතියි බුදුසරණයි සර් 💯💯💯♥️👌

  • @ravihewabandula3461
    @ravihewabandula3461 4 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පින්සිදු වෙවා .දිර්ඝආයු

  • @tharushmadu6601
    @tharushmadu6601 4 ปีที่แล้ว +2

    Great chanel. Thank you for sharing this video

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว +1

    TERUWAN SARANAI CHANDANA SAR.......BOHOMAWATINA.....KARUNU......THANKS OBATUMATA THANKS...🌻🌻🌻🌻🌻

  • @nataliafunny5570
    @nataliafunny5570 4 ปีที่แล้ว +14

    සර්ට ගොඩක් පින් TH-cam කොපමණ වීඩියෝ තිබුණද ආකර්ෂණ නීතිය සම්බන්ධයෙන් නිර්ලෝභීව සෑම දෙයක්ම හරිආකාරව කියාදීම පිළිබඳව ඔබතුමාට පින් ස්තුතියි

  • @vishwalankapriya3622
    @vishwalankapriya3622 4 ปีที่แล้ว +1

    බොහොම පිං බොහොම ස්තූතියි ඔබ තුමාට ..

  • @sriyaniramyalatha4075
    @sriyaniramyalatha4075 4 ปีที่แล้ว

    ගොඩක් ඉස්තුතියි සර් සිතට සැහැල්ලුවක් දැනුනා මමත් රට ඉන්නෙ එත් සර්ගෙ වැඩ සටහනක් අහන්න ලැබුණේ පොන් එකෙන් බුදු සරනයි සර්ට

  • @d.m.salwis4354
    @d.m.salwis4354 3 ปีที่แล้ว

    Sir ගොඩක් ස්තුතියි..මෙි විශ්වයේ...ශක්තියට ස්තුතියි...

  • @pasindukumar9395
    @pasindukumar9395 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුති බොහොම පින්

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්ට ගොඩක් පින්❤️🙏

  • @samanalaedirisooriya5764
    @samanalaedirisooriya5764 4 ปีที่แล้ว +1

    ඔබතුමාට බෝහොමත්ම ස්තුතියි

  • @shiranilal6406
    @shiranilal6406 4 ปีที่แล้ว +1

    Godak isthuthi obe thumiya ta Theruwa saranai Dalada hamuduruwan ge pihita araksha we labewa labewa labewa 🙏🙏🙏 Godak Pin 🙏

  • @wasanthafernando8712
    @wasanthafernando8712 4 ปีที่แล้ว +1

    obathumatath vishwayatath godak sthuti me video eka balanna tharam man wasanawantha una

  • @sanka20000
    @sanka20000 4 ปีที่แล้ว +9

    Very well done. I have been studying the law of attraction during the last few years. I follow Bob Proctor . Who was your teacher?. I love to attend your next webenir too.

    • @nataliewilson8090
      @nataliewilson8090 4 ปีที่แล้ว +1

      My favourite is Neville Goddard.

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว

      Please follow the link:
      www.chandanagunawardane.com/program_coaching_register.php

  • @chaku7790
    @chaku7790 4 ปีที่แล้ว +1

    Godak stuthui sir godak dewal igena gatta oba tumagen

  • @lifeturne9073
    @lifeturne9073 4 ปีที่แล้ว +2

    Sir oyata godak pin ස්තුතියි .ස්තුතියි ස්තුතියි

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා sir

  • @Kasthuriranasighe
    @Kasthuriranasighe 4 ปีที่แล้ว

    Good stuti sir, oba kiyala dende harima pahadili. 🙏

  • @maheshabeyweera3046
    @maheshabeyweera3046 4 ปีที่แล้ว +6

    Sir ඔබතුමාට දීර්ඝායුස ලැබේවා , මේවගේ උපරිමයෙන් මිනිස්සු දැනුවත් කරනවාට . Sir පුළුවන් nam
    Negative wash කරන self meditation eka vitharak audio hari video hari upload කරන්න පුළුවන්ද ? එවිට අපට පුළුවන් sir gee command eka follow කරන්න , godak පිං.

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @achinisenaratne6372
    @achinisenaratne6372 4 ปีที่แล้ว +1

    Thank you very much for sharing this valuable information.

  • @raplranasinghe7726
    @raplranasinghe7726 4 ปีที่แล้ว

    Obathumata yahapathakma wewa godak isthuthi

  • @minindugunawardhana3075
    @minindugunawardhana3075 4 หลายเดือนก่อน

    ස්තූතියි සර්...🎉🎉🎉

  • @thusithadewage9619
    @thusithadewage9619 4 ปีที่แล้ว

    Low of attraction hariyatama wisthara karapu oba thumata sthuthi🙏

  • @samihiraperera3387
    @samihiraperera3387 4 ปีที่แล้ว +1

    Wishwaye ashirwadaya obata labewa

  • @nishanrubera5968
    @nishanrubera5968 4 ปีที่แล้ว

    Thank you for sharing ! God Bless you

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    Thanks a lot, God bless you Sir.

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 ปีที่แล้ว

    Veswayatath oba tumata Godak sthuthi

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර් ❤

  • @imeshudayanga2690
    @imeshudayanga2690 4 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ගොඩක් පින්

  • @madavimadavi9445
    @madavimadavi9445 18 วันที่ผ่านมา

    Sir ada innama oni kenak.thank you sir

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว

    ස්තුතියි sar🙏🙏🙏🌹🌞🌞🌞👌👌👌

  • @dinu1667
    @dinu1667 4 ปีที่แล้ว

    Thank you very much sir..Great job chandana sir..❤❤🙏🙏🙏

  • @dilidayarathna7733
    @dilidayarathna7733 4 ปีที่แล้ว

    ස්තූතියි සර්....ගොඩාක් පින්

  • @dularasamaranayake9732
    @dularasamaranayake9732 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් 🙏

  • @surangasritube2708
    @surangasritube2708 4 ปีที่แล้ว

    ස්තුතියි සර් ඔබ‍ට ගොඩක් පිං

  • @sanduniwithanage6890
    @sanduniwithanage6890 4 ปีที่แล้ว

    Obata nidu nirogi dirgausha labeva.godak sthuthi godak pin sir

  • @sumudinifernando4423
    @sumudinifernando4423 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @pradeepkodithuwakku1325
    @pradeepkodithuwakku1325 4 ปีที่แล้ว

    බොහෝම ස්තුති .... sir....

  • @hashiswiss417
    @hashiswiss417 3 ปีที่แล้ว

    Godaaaaaaaak thanks sir.godak watinawa.sirta godak pin.

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว

    Wishwayata sthuthiy obawa munagesuwataa ...

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว

    Mata zakthiya walwa cre zenhlan dakka aye a phdele krala danna.

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +3

    Sir මම මැදපෙරදිග ඉන්න නිසා creeyawen කරන දේවල් කරන්න අපහසුයි එක නිසා අපි මොනාද කරන්න ona අනෙ sir podi දෙයක් kiyala dennako කට්ටිය ගොඩක් ඉන්න නිසා kohomada eka karanne

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว +2

      අපේ Law of Attraction Online වැඩසටහනට එන්න. එකෙදි මන් පුළුවන් තරම් අභ්‍යාස කරනවා. 0771494704 කතා කරන්න.

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 ปีที่แล้ว

      Thank you sir 👍👍👍👍මගෙ හිතෙ ලොකුම ලොකු ආසාවක් තියනවා එකම ඉස්ට උනම සර්ට කියන්නම් 🙏🙏🙏🙏

    • @candrikaranawaka6528
      @candrikaranawaka6528 4 ปีที่แล้ว

      Math kemathiwadasatahanwalata sahabagi wenna kohomada sir

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    Aiyo ada thamai hariyarama akarsana neethiya igenagaththe sur maawa awul wela hitiye ekata hethuwa mama godak videos balapu eka mata hithuna mata pissuth hadei kiyala godak pin sir obata

  • @maximusfernando6346
    @maximusfernando6346 3 ปีที่แล้ว

    Saahenna dewal low of attraction gana danagaththa godaak sthuthi sir jayen jaya me wada muluwa mta moulin ahanna bari una aka gana mm kanagatu wenawa jesupihitai sir thank you v.much sir

  • @gayaninilmini9028
    @gayaninilmini9028 4 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර්

  • @Snehateku123
    @Snehateku123 4 ปีที่แล้ว +1

    Aththenma low off atractin kiyanade dananhitiya ta wada wenas kiyala theruna hitha prabhashwara una godak pin

  • @imaliperera9521
    @imaliperera9521 4 ปีที่แล้ว

    Sir ge poth online download krla kiyvnna vidiyak tynvda ? Pita rata inne

  • @shiroshidissanayake7696
    @shiroshidissanayake7696 4 ปีที่แล้ว

    Thank you for everything 🙏

  • @hansisathsara5975
    @hansisathsara5975 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 💕

  • @asiaworkaluminium4059
    @asiaworkaluminium4059 4 ปีที่แล้ว

    Nice speech sir.

  • @roshanpreena271
    @roshanpreena271 4 ปีที่แล้ว +1

    Great

  • @manjulachaminda2821
    @manjulachaminda2821 4 ปีที่แล้ว

    Thank you so much Dear Sir

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว

    Sir rata inna aya surya namaskaraya chandra namaskaaraya karanne kohomada

  • @upaliranasinghe4393
    @upaliranasinghe4393 3 ปีที่แล้ว

    Thak you....theruwan saranai.....sir

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว

    සර් low attraction wala basic rool 1ka හුගක් වීඩියෝ වල කියනව "තමන්ට තියනදේට ස්තූතිවන්තවීම" මේක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද තෙරුවන් සරණයි

  • @pradeepsarath6044
    @pradeepsarath6044 3 ปีที่แล้ว

    mata mema vadasatahana muna gahune 2021.mata wayasa 28 m kamati sir wagema manawa hakiya desakawariyak wenna.pasal wala daruwange adyapana hakiya puhunuwem karanna.eka mata hariyatama karanna pulun hakiyawa man laga tiyenawa.katakaranna gattahama mata wachana galagena enawa.mama mage hitin desana pawatwanawa.ewa dakinawa.namuth m o/l pamanak karapu kenek.me sadaha mata kala haki deyak kiyanna

  • @wasanthafernando8712
    @wasanthafernando8712 4 ปีที่แล้ว +1

    sir surya wandanawa karana vidiha kiyala denna puluwanda?

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว

      I can't teach it online. it's a practical one. Search on youtube " Yoga Sun Salutation" there are so many videos to learn.

  • @ajithliyanage3323
    @ajithliyanage3323 4 ปีที่แล้ว

    Thank u very much sir..

  • @nilushiupul4192
    @nilushiupul4192 4 ปีที่แล้ว

    Sthuthi sir hdawathinma ..

  • @anitadissanayake2934
    @anitadissanayake2934 4 ปีที่แล้ว

    waw great

  • @rajabandaranayeke2173
    @rajabandaranayeke2173 4 ปีที่แล้ว +1

    Thank you Sir...

  • @manjulachaminda2821
    @manjulachaminda2821 4 ปีที่แล้ว

    great Sir,

  • @prageethweththasinghe7703
    @prageethweththasinghe7703 4 ปีที่แล้ว +1

    Thank you sir

  • @dayanganiperera1709
    @dayanganiperera1709 4 ปีที่แล้ว +1

    thank you....

  • @nimalikekunamullage6263
    @nimalikekunamullage6263 3 ปีที่แล้ว

    Im practicing this .actually its working wonderfully.sir i have my audio clip.i want to send it to your consideration.please give me to talk you.

  • @wasanawasana8492
    @wasanawasana8492 4 ปีที่แล้ว +1

    Thank you sir..

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว

    Mata. Weswa xakthiea thyanwa.

  • @nishshankapremasiri2834
    @nishshankapremasiri2834 4 ปีที่แล้ว

    Thanks

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว

    Great🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @nimalrohanekanayake6745
    @nimalrohanekanayake6745 4 ปีที่แล้ว

    ආකර්ෂණ නීතිය පිළිබදව වැඩසටහන් වලට පිටරට ඉන්න අයට විස්තර දැන ගන්නේ කෙසේද්? කරුණාකර දන්වා එවන්න.
    🙏 ස්තුතියි ඔබතුමාට!

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว

      Please follow the link:
      www.chandanagunawardane.com/program_coaching_register.php

  • @kanthriachsujith1413
    @kanthriachsujith1413 2 ปีที่แล้ว

    Jayawew

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 4 ปีที่แล้ว

    Thank you sr

  • @dayani4579
    @dayani4579 4 ปีที่แล้ว

    isthuthi.sar.godakma.watina.danumak.bs

  • @jayanisurendra4495
    @jayanisurendra4495 4 ปีที่แล้ว

    Thanks sr 🙏

  • @ruwanweerasinghe3000
    @ruwanweerasinghe3000 3 ปีที่แล้ว

    👍 sir

  • @shshntiawabi7601
    @shshntiawabi7601 4 ปีที่แล้ว

    Eththatama godak pehediliwadenuma awabodayalebuna obathumata bohoma isthuthie

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +1

    රට ඉන්න අයට මේ පොත් ලබාදෙන්න ක්‍රමයක් තියනවද සර් ගොඩක් පින්

    • @ChandanaGunawardane
      @ChandanaGunawardane  4 ปีที่แล้ว

      ඔව්. අපිට එවන්න පුලුවන්. කතා කරන්න. 0771494704

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว

    Istuti oba thumata.

  • @ushanhansika8518
    @ushanhansika8518 4 ปีที่แล้ว

    Sir liyapu poth mona wage bookshop walinda gnna puluwan

  • @kusumfernando4220
    @kusumfernando4220 4 ปีที่แล้ว

    How can you meet

  • @kumaripinki1796
    @kumaripinki1796 4 ปีที่แล้ว

    සර් රට ඉන්න අයට සර්ගෙ පොත් ගන්න ක්‍රමයක් තියෙනවද .

  • @rasikadamayanthi5702
    @rasikadamayanthi5702 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 3 ปีที่แล้ว

    Sir tama deviyo

  • @jayasinghaarachchigehashan2138
    @jayasinghaarachchigehashan2138 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @hirankavindagamage5553
      @hirankavindagamage5553 4 ปีที่แล้ว +1

      ඔබ තුමන්ට බෙහෙවින්ම ස්තූතියි වටිනා දේ ලෝභ නැතිවට අපිට දෙනවාට.

  • @Arunasiri-sn6zd
    @Arunasiri-sn6zd 3 ปีที่แล้ว

  • @jinadariemudalige3599
    @jinadariemudalige3599 4 ปีที่แล้ว

    Thank you sir💐💐💐
    I'm very appreciated if you can mention an email or any contact please ?