Attract your soulmate or twinflame | Law of attraction guided meditation (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 931

  • @mashiwijeasinghe5961
    @mashiwijeasinghe5961 ปีที่แล้ว +183

    මේක සත්‍යක් මන් මේක කරා අදට දවස් හතරයි...මට එයාගෙ ආදරේ ආකර්ශනය උනා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති...හැබයි මන් මේක නවත්තන්නෑ

  • @roshankalumperera8379
    @roshankalumperera8379 ปีที่แล้ว +178

    මේක නම් මාරයි..මේ භාවනාව අතරතුරේදි මගේ boyfriend කෝල් කලා මට ❤️🙏😍

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +82

    අම්මෝ මේක ඇත්තක් .😮 දෙපාරක් ම කරා.. දෙපාරම කරපු ගමන්ම හිතපු දේ පටස් ගාල වෙනවනේ.. මට හිතාගන්න බෑ..😶🥺😍 අනේ අක්කෙ ඔයාට පිං!🙏 හොදක්ම වෙන්න ඕනෙ ඔයාට
    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා! ආදරණීය ඉෂ්ට දේවදූතයන් ටත් , මගෙ යටි සිතටත් ස්තූති වේවා!

  • @Nirmaniedirisinghe
    @Nirmaniedirisinghe 2 ปีที่แล้ว +840

    මේ comments කියවද්දි මන් කල්පනා කරපු දේ තමා කී දෙනෙක් ආදරය කියන දෙයින් සතුට හොයනවද... ඒක කොච්ච්ර සැනසීමක් ද හිතට.. ඒ හැගීමට මිනිස්සු කී දෙනෙක්ගේ හිත් පෑරිලාද.. ආදරේ හොයන හැමෝගේම හිතට අවන්ක පිවිතුරු විශ්වාසනීය ආදරයක් ලැබේවා.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි අපි හැමෝටම අපි හොයන සතුට ලබාදුන්නාට..සියලුම දෙනාට සතුට සැනසීම මානසික සුවය ලැබේවා.. 🙏❤

  • @darshikasaduni7857
    @darshikasaduni7857 ปีที่แล้ว +184

    අනේ මේ දේ ඇත්තක් මන් දවස් 3 යි කලේ මගේ ප්‍රාර්ථනාව ඉටු උනා..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️

    • @Thara889
      @Thara889 4 หลายเดือนก่อน

      හැමදාම කරන්න ඕනීද dr😊

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 ปีที่แล้ว +178

    අනේ අක්කේ ඔයාට ගොඩක් පිං නැතිවෙන්න ගිය අාදරයක් නිසා කවදාවත් නැති විදිහට මං මැරෙන්න තරම් පීඩාවකින් විදෙව්වා මේ ලගකදී ඉදන්.මං මේ භාවනාව කලා. මං අාදරේ කරන කෙනාට හැම මොහොතකම මෛත්‍රි කලා. දවස් දෙකෙන් මාව දාලා යන්න හදපු එයා දැන් වෙනදා වගේම මාත් එක්ක දැන් අාදරෙන් ඉන්නවා. අාදරෙත් හරියට හුස්ම වගේ... අපිට අාදරේ නැතුව ඉන්න බැ...අාදරෙන් පීඩා විදින සියලු සිත්වලට අාදරයම ලැබේවා. ඔවුන් සුවපත් වෙත්වා! විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා!!!

  • @meenu9051
    @meenu9051 ปีที่แล้ว +248

    මම එක පාරයි මේ භාවනාව කරේ කරලා පොඩි වෙලාවකදි මම ආදරේ කරන කෙනා මට කතා කරා ඇත්තමයි ... විසදෙන්න ඔන හොදම විදියට ප්‍රශ්න විසදුනා... විශ්වය මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏❤🌎

    • @NishniDeepika-mq2yr
      @NishniDeepika-mq2yr ปีที่แล้ว +9

      ගොඩක්. සතුටුයි. ඔයාගේ ආදරෙ. ලැබුනාට

    • @dilinishashikala6418
      @dilinishashikala6418 ปีที่แล้ว +6

      Thank u my dear universe ❤❤❤❤

    • @ukprathnayake8826
      @ukprathnayake8826 ปีที่แล้ว +1

      Thank u so much mother universe 🙏🌏🌼

    • @Imasha_Welivita
      @Imasha_Welivita ปีที่แล้ว +4

      මටත් එහෙම උනා😮

    • @dulshaniayusha7906
      @dulshaniayusha7906 ปีที่แล้ว +3

      හදවතින්ම සුභ පැතුම් !

  • @iroshawirajini-bd5pj
    @iroshawirajini-bd5pj ปีที่แล้ว +122

    මේක නම් ඇත්‍තක්. මන් මේක අහලා ව්නාඩ් 5ක් යද්දී සියලු ප්‍රශ්න ව්සදුනා. ව්ස්ව මාතාවට ස්තුති වේවා!!

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +98

    එයයි මමයි ආයෙත් හම්බෙලා කතා කරා...හැමදේම හොදින් උනා...එයාගෙ හිතේ තිබ්බ ආදරය ආකර්ෂණය පොඩ්ඩක් වත් අඩුවෙලා නෑ .. අපි ආයෙත් ප්‍රශ්න අමතක කරලා සතුටින් ඉන්නවා..එයා මට ගොඩාක් ආදරෙයි .. මට මගෙ අදරය සතුට ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා! 😍❤🙏 මාගේ ආදරණීය යටි සිතටත් , ඉෂ්ට දෙවිවරුන්ටත් ස්තූති වේවා!🙏🙏🙏

  • @around_the_world__80
    @around_the_world__80 10 หลายเดือนก่อน +27

    100% සාර්ථකයි මේ ක්‍රමය...🥺 මං සතියක් වගේ මේ භාවනාව කරා... මට අවශ්‍ය කරන කෙනා ඇත්තටම මට ලැබුනා...🥺❤️ විශ්වමාතව අපිත් එක්කම ඉන්නවා අපිට ඔනී කරන දෙවල් අපිට ආකර්ශනය කරලා දෙනවා...🙏 අනේක වාරයක් ස්තූතියිවන්ත වේවා විශ්වමාතාවනි...🙏

  • @akesha4118
    @akesha4118 ปีที่แล้ว +70

    Ane mekanm haskamk....භාවනාව කරලා විනාඩි කීපයයි ගියේ...දවස් ගානක් කතා නොකර හිටිය මගෙ ආදරේ මට කතා කරා....විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ..මට ගොඩක් සතුටුයි❤️❤️❤️...

    • @Imasha_Welivita
      @Imasha_Welivita ปีที่แล้ว +4

      මටත් එහෙම උනා🥺 සතුටුයී මටත්

  • @dilrudilrukshi1846
    @dilrudilrukshi1846 11 หลายเดือนก่อน +83

    මේක නම් ඇත්තටම ඇත්ත....භාවනා කරාම මනස සැහැල්ලු වෙනවා...ඒ වගේම විශ්වය අපි ඉල්ලන දේ දෙනවා....ආදරේ නිසා විදවන හැමෝම සතුටින් ඉන්න ඕන ❤

    • @emashakawindi786
      @emashakawindi786 9 หลายเดือนก่อน +1

      Oytth sanasimen inn labewa🥰

  • @imayaamandhi2296
    @imayaamandhi2296 2 ปีที่แล้ว +88

    මන් මරම දුකකින් හිටියේ බොයිෆ්‍රින්ඩ් කොල් දැන් වැඩිය කෝල් ගන්නේ නැති නිසා...මන් මේ අහලා විනඩියක් වත් ගියේ.නැ බොයිෆ්‍රින්ඩ් කොල් එකක් ගත්තා.මට අදහා ගන්න බැරි උනා,ඇත්තටම ඇඩුනා සතුටට මට.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

    • @Imasha_Welivita
      @Imasha_Welivita ปีที่แล้ว +3

      ඔව් අනේ මටත් එහෙම උනා🥺

  • @nadeenadee1461
    @nadeenadee1461 ปีที่แล้ว +116

    මෙක නම් ඇත්තටම ඇත්ත .විස්වාසයෙන් අහන්න ..විශ්ව මාතාව ආශිර්වාද කරයි..විශ්ව මාතාවට ස්තුති 🙏🙏🙏

  • @oshadi6029
    @oshadi6029 9 หลายเดือนก่อน +19

    අද දෙවනි දවස බාවනාව කරන අතරතුරම එයා මැජ් එකක් දාල .. විශ්වමාතාවට ගොඩක් ස්තුතියි 💝😍

  • @randikavindya3178
    @randikavindya3178 ปีที่แล้ว +29

    ඇත්තටම මේක කරලා සුලු මොහොතයි ගතවුනේ මට ප්‍රතිපල ලැබුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි💚🌻

  • @dilhanisamankumari2806
    @dilhanisamankumari2806 ปีที่แล้ว +16

    ඇත්තටම මම දවස් තුනයි මේක කරේ...විස්වමාතාවනි..ස්තූතියි..ගොඩක් දවසකින් එයා මට අද ආදරෙන් කතා කරා..මම ආදරේ ගොඩක් විදවනවා..එයාව දාලා යන්නත් බෑ..ඒත් මම දරාන හිටියා..මේ ව්ස්වයටත්..විස්වමාතාවටත් අනේක වාරයක් ස්තූතියි..🙏🙏

  • @kaveenasilva4501
    @kaveenasilva4501 ปีที่แล้ว +117

    මේකනම් ඇත්තම ඇත්තක් ❤️
    විශ්වය විශ්වාස කරන්න..හැමෝගෙන ප්‍රාර්ථනා ඉටුවේවා! ❤️❤️

  • @shehanimadhushika2730
    @shehanimadhushika2730 ปีที่แล้ว +64

    මේක නම් ඇත්තම ඇත්තක් අනේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤

  • @TharushiFernando-di4xc
    @TharushiFernando-di4xc หลายเดือนก่อน +6

    ගොඩාක් ස්තූතියි අක්කෙ...තමන් හොයන ආදරේ හැමෝටම ලැබෙන්න ඕනේ....❤
    මන් ආදරේ කරන කෙනාව මට ලැබෙන්න නැති වෙයි කියලා මට භයයි...අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්න එයාටයි මටයි මුලු ජීවත කාලෙම සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා.. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි...........❤❤❤❤

  • @positive288
    @positive288 ปีที่แล้ว +48

    මගේ හිතේ තියෙන ආදරය ආකර්ෂණය කර දුන් ආදරණීය විශ්ව මාතාව ට ගොඩක් ස්තූතියි...මන් දැන් හරිම සතුටින් සැනසීමෙන් කාලය මගේ ආදරය කරන කෙනත් සමග ගත කරනවා...❤ විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි...❤❤❤❤❤❤❤

  • @nayanasajeewani7415
    @nayanasajeewani7415 2 ปีที่แล้ว +124

    මිස්ට ගෝඩාක් ගෝඩාක් ස්තුතියි !!! මගේ ආදරය මට නැවතත් ලබාදුන් විශ්ව මාතාවට ලක්ෂ පුකෝටි වාරයක් ස්තුති !!!!! සියලුම දේනාගේම බලාපොරොත්තු ඉටු වේවා !!!!

    • @chathuriharshani4593
      @chathuriharshani4593 ปีที่แล้ว

      මෙකෙන් පුලුවන් ද අපිව හැර ගිය කෙනාම ආයෙ ලබා ගන්න ? අනේ plz කියන්න කෝ 🙂🙏

    • @tharushisaubhagya7647
      @tharushisaubhagya7647 ปีที่แล้ว

      ​@@chathuriharshani4593 උත්සාහ කරන්න මේ වගේම තව ක්‍රම ගොඩක් තියනවා ❤❤

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว

      wishwasa karanna me wishwaya.aniwaryen suba deyak wenawa.

  • @jananisakunthala4753
    @jananisakunthala4753 ปีที่แล้ว +80

    ආදරය නිසා දුක් විදින හැම කෙනෙකුටම ආදරය උතුරන්න ලබා දෙන මේ විශ්වයට ගොඩාක් ස්තුතියි 🙏 මේවැනි විඩීයෝ ලබා දෙන ඔබටත් ස්තුතියි 🙏

  • @induperera7195
    @induperera7195 ปีที่แล้ว +18

    මේ වීඩියෝ එක ඉදිරිපත් කළ ඔබට ඉතාමත්ම ස්තුතියි. මෙම වීඩියෝව මට දකින්නට ඉඩ සලසා දුන් විශ්ව මාතාවටත් ස්තුතියි . මා මෙය අනුගමනය කරන්නට පටන් ගෙන දින පහෙන් මගේ අරමුණ ඉතාමත් හොඳින් සපල වුණා. ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා. විශ්ව මාතාවට ස්තුතියි

  • @poojaneemalaweeraarachchi5995
    @poojaneemalaweeraarachchi5995 9 หลายเดือนก่อน +13

    මං මේ භාවනාව කරලා ටික වේලාවකින් මං ආදරෙ කරන කෙනා කතාකරා මට හුගාක් සතුටුයි 😊 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @dilinisamaranayake4310
    @dilinisamaranayake4310 ปีที่แล้ว +41

    විශ්වමාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🌼
    හැම ආදර කතාවකම ලස්සන වෙන්න ඕන.. හැමෝගෙම හිත්වල තියෙන ලස්සන හීන ලස්සනට එලි වෙන්න ඕන.. හැමෝටම ආදරෙන් ඉන්න වරම් ලැබෙන්න ඕන.. හිත් තැවුලෙන් ඉන්න හැමෝගෙම දුක් ගිනි නිවිලා සතුටින් හිනාවෙලා ඉන්න පුලුවන් දවසක් උදාවෙන්න ඕන.. ❤🌹

  • @netaa_s
    @netaa_s ปีที่แล้ว +27

    මෙය නැරඹීමට සැලැස්වීම පිලිබඳව විශ්වමාතාවට ස්තූති

  • @sewwandiwathsala2786
    @sewwandiwathsala2786 ปีที่แล้ว +57

    සියලුම දෙනාගේ දුක නැති වෙනවා.. සතුට ඇතිවෙනවා..විශ්ව මාතාවට ස්තූතියි... ❤

  • @madhujanikottege9763
    @madhujanikottege9763 2 ปีที่แล้ว +143

    මම මේ ආදර් බලාපොරොත්තු වෙන්නෙ මගෙ සැමියගේ අම්මගෙන්. අපි බදින්න කලින් එයා මට හුගාක් ආදරේ කලා... බත් එක පවා හදලා එවනවා. තුන් වේලම මටකතා කරනවා. ඒත් පවුලේ අයගේ විස නිසා අද අම්මා මාත් එක්ක තරහා වෙලා. මමයි හස්බනුයි හුගක් විදවනවා ඒ නිසා. මොකද හස්බන්ඩේ ජිව්තේම මමයි අම්මයී . එයා අපි දෙන්න මැද හිරවෙලා ... මට ඕන ආයිත් අම්මගේ ආදරේ ආශිර්වාදය. ඒකෙන් අපේ ජිව්ත ආයිත් එලිය වෙනවා. මට විශ්වාසයි. මම අම්මට අවංකවම ආදරේයි. ඒකේ කිසිම කපටි අරමුනක් නැ. ඒ නිසා අම්මගේ ආදරේ මට පෙරලා ලැබෙනවා.. මට විශ්වාසයී. විශ්වයට ස්තූතී

    • @nithinipahanya4884
      @nithinipahanya4884 2 ปีที่แล้ว +8

      ඒය එසේම සිදුවේවි 🙏😊

    • @sathsarani7963
      @sathsarani7963 2 ปีที่แล้ว +9

      ඔයාට අනිවාර්යයෙන් ඔයාගේ අම්මාගේ ආදරය ලැබෙයි !!! එහෙම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏

    • @nirmaniekanayake6197
      @nirmaniekanayake6197 2 ปีที่แล้ว +3

      මෙය ආශිර්වාදයක්ම වේවා 🙏 ඔබේ පැතුම් ඉටු වේවා

    • @niwanthigajadeera4707
      @niwanthigajadeera4707 2 ปีที่แล้ว +1

      obage pathuma ituwewa

    • @tharuakasha3025
      @tharuakasha3025 2 ปีที่แล้ว +3

      මටත් වෙලා තියෙන්නේ ඕකම තමයි.. ඔයාගෙ සෑම ප්‍රාර්ථනාවක්ම ඒ විදිහටම ඉශ්ට වේවි.. තෙරුවන් සරණයි... විශ්වයට ස්තූති වේවා..🙏

  • @chamodirandika
    @chamodirandika ปีที่แล้ว +25

    ගොඩක් අය හොයන, ප්‍රාර්ථනා කරන එකම දේ ආදරේ. තමන් ආදරේ කරන කෙනා තමන්ට ඇත්තටම ලැබුණම කොච්චර සතුටක් දැනෙනවද. ඒ සතුට, ආදරේ හොයන හැමෝටම ලැබේවා. විශ්වයට අනේකවාරයක් ස්තූති වන්ත වේවා.❤

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z ปีที่แล้ว +9

    මම දැන් සතුටින් ඉන්නේ හරිම නිදහස් බවක් දැනෙනවා විශ්ව මාතාවටත් මෙහෙයවන ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි තෙරුවන් සරණයි ❤

  • @imayaamandhi2296
    @imayaamandhi2296 2 ปีที่แล้ว +77

    මරම දුකකින් හිටියේ හිතට සැහැල්ලුවක් දෙනේනවා 🍃
    විශ්වයට ස්තුතියි 🍃❤️

  • @nethminavodya703
    @nethminavodya703 ปีที่แล้ว +33

    අවංකව ආදරය කරන කෙනෙකු ලැබීම පිලිබදව විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤❤ ඔබතුමියටත් ස්තූතියි ❤❤

    • @n.n.weerasooriya2096
      @n.n.weerasooriya2096 ปีที่แล้ว +2

      විශ්වයේ අනන්ත වූ බලයෙන් සියල්ලන්ට ම යහපතක්ම වේවා...මගේ ආදරය ඔහුටම පමනි❤❤

  • @anushachathurangi2598
    @anushachathurangi2598 11 หลายเดือนก่อน +12

    මේ භාවනාව සත්‍යයක්. මගෙ ආදරේ දැන් මට වෙනදට වඩා ගොඩක් ආදරෙන් ඉන්නව.. විශ්වයට ස්තූතියි

  • @peshinikaluthanthri8053
    @peshinikaluthanthri8053 ปีที่แล้ว +45

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️ මේකනම් සත්‍යක් ආදරණීය හිත් සුවපත් කරනවාට මෙවැනි වීඩීයෝස් දානවට ඔබටත් ගොඩක් පිං ... විශ්වාසයෙන් අහන්න ♥️ සියලු දෙනාගේ අවංක ප්‍රාර්ථනා ඉටු වේවා !

  • @nilminiabegunawardhana12
    @nilminiabegunawardhana12 ปีที่แล้ว +19

    ඔබ තුමියගේ හැම වීඩියෝ එකක් ම හරි බලගතුයි .හිතට පුදුම සැහැල්ලු වක් දැනෙනවා .ඒ වගේම ඔබ තුමියගේ කටහඩ ත් බාවනාවක් ..විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති ...

  • @kavindirathnayaka5012
    @kavindirathnayaka5012 7 หลายเดือนก่อน +12

    ආදරය නිසා සිත් තැවුලෙන් වුන්නු හැම හිතකටම සැනසීම ලබා දුන් ආදරණීය විශ්ව මාතාවටත් ඔයාටත් අනේකවාරයක් ස්තූතියි!... හැම හදවතක්ම ආදරයෙන් සැනසීම ලබත්වා!..

  • @Lily_3380
    @Lily_3380 11 หลายเดือนก่อน +11

    මම මේ භාවනාව අද උදේ කලේ මම ආදරේ කරන කෙනා සමග කාලයක් මට කතා කරන්න බැරි වෙලා තිබුනේ අද මේ භාවනාව කරලා හවස් වෙනකොට මට එයත් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුනා විශ්වයට ස්තූතියි 🙏🙏❤ මේක ඇත්තක් ❤

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 2 ปีที่แล้ว +66

    ජිවීතේ හරි පුදුම වෙනසක් වෙන්න ගත්තා.විශ්වය ඔබ පුදුමාකාරයි .ගොඩක් ස්තුති❤

  • @pavithra5893
    @pavithra5893 2 ปีที่แล้ว +48

    මේක සත්‍යයක්. විශ්වයට ස්තූතියි.

  • @hansikanishshanka567
    @hansikanishshanka567 11 หลายเดือนก่อน +11

    භාවනාව කරල ඇස් අරිද්දිමුලින්ම දැක්කෙ වෙලාව12.22❤ ස්තූතියි විශ්ව මෑණියනි!

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 11 หลายเดือนก่อน +17

    ආදරය නිසා පෑරි ඇති සියලුම සිත් තමා ආදරය කරන කෙනාගේ ආදරයෙන් සැනසේවා.❤❤❤❤

  • @HasiniSewwandi-mt4fm
    @HasiniSewwandi-mt4fm 2 ปีที่แล้ว +94

    ආදරෙ නිසා දුක් විදින සියලු දෙනා හට තමන් ආදරෙ කරන පුද්ගලයා ඉක්මනින් ලැබේවා විශ්ව මෑනියනේ සියලුම දෙනාට තමන් පැතු ආදරෙ ලබා දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @Visal_babii
    @Visal_babii ปีที่แล้ว +16

    මගේ ආදරේ මට ආකර්ශනය කර දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි.මම ගොඩාක් සතුටින් ඉන්නේ❤🙏

  • @ashmikayasiru4781
    @ashmikayasiru4781 ปีที่แล้ว +16

    හැමදාමත් වගේ හොඳම දේ මා හට ආකර්ශනය කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤💫

  • @chamodyamanjali4096
    @chamodyamanjali4096 ปีที่แล้ว +29

    මේක නන් ඇත්තටම හිතාගන්න බෑ.විශ්ව මාතාවට ස්තූති.🙏 හැමෝගෙම ප්‍රාර්තනා ඉටු වේවා.

  • @sanjunihinsa24
    @sanjunihinsa24 ปีที่แล้ว +20

    මේ දේ ඇත්තක් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ❤🙏

  • @sasankavidulani2003
    @sasankavidulani2003 2 ปีที่แล้ว +34

    මම මේක ඉල්ලලා request එකක් දැම්ම.බොහෝම ස්තූතියි ඔබතුමියට.විශ්ව මාතාවට බොහොම ස්තූතියි!!

  • @NalakaKalamulla-v2b
    @NalakaKalamulla-v2b ปีที่แล้ว +13

    මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැ නුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ මහත්තයාට මගේ ලගට ඉක්මනට එන්න හිත් දේවා...

  • @heshanisanjula2944
    @heshanisanjula2944 ปีที่แล้ว +15

    මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා... අනේ මම ආදරේ කරන කෙනා ඉක්මනට මම ළඟට එන්න 🥺🙏 Thank you universe

  • @kaviperera4622
    @kaviperera4622 2 ปีที่แล้ว +16

    මේ video එක මට මුණ ගැස්වූ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා🌺😍❤🥺

  • @kavindiiroshika4548
    @kavindiiroshika4548 9 หลายเดือนก่อน +4

    මේ වීඩියෝ එක ලබා දුන්න මාගේ ආදරනීය විශ්ව මාතාවට මම අනේකවාරයක් ස්තූතියි 🙏🌏💯🧲🧲මගේ විශ්ව මාතාව මට සතුටම හැමදාම ලබාදුන්නට ස්තූතියි ..🙏🙏🙏💯🧲🌏🦋🦋🦋🦋

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว +47

    මගේ ආදරේ නැවතත් ලබා දුන් විශ්වයට ගොඩක් ස්තුතියි ❤️🙏..මම සතුටින් ඉන්නවා දැන් විශ්වයට ගොඩක් ස්තුතියි ❤️

  • @thathsabandara1111
    @thathsabandara1111 2 ปีที่แล้ว +12

    මගේ හිත පිරී යන පිවිතුරු ලස්සන ආදරයක් ප්‍රේමයක් මට ලබා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි .ස්තූතියි .ස්තූතියි ...❤😘😍

  • @Chamodyanethmini-e6m
    @Chamodyanethmini-e6m ปีที่แล้ว +30

    මේක නම් හිතා ගන්නත් බෑ.ඇත්තම ඇත්ත♥️🙏.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏♥️♥️🙏

  • @දිනුවා-ස8ෆ
    @දිනුවා-ස8ෆ 2 ปีที่แล้ว +30

    මම අද ඉදන් මේක කරන්න පටන් ගත්තේ මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ දේ ඉශ්ට වෙයි කියලා මේ දේ පෙන්විමට සැලැස්සු විශ්වයට අනේකවාරයක් ස්තුතියි අක්කේ ඔයාටත් ගොඩාක් ස්තුතියි😍🥰❤️

  • @ChamodiDivya
    @ChamodiDivya ปีที่แล้ว +16

    මේක ඇත්තටම ඇත්ත 😍😍😍❤️ ස්තූතියි විශ්ව මාතාවට 🙏🙏🙂

    • @madhu98553
      @madhu98553 ปีที่แล้ว

      Oya kochchra dawas ahuwda dr

  • @dammikamanel9147
    @dammikamanel9147 2 ปีที่แล้ว +27

    ඔබට ස්තූතියි ..විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින් ස්තුතියි ...🙏🙏🙏

  • @ishararajapaksha3694
    @ishararajapaksha3694 ปีที่แล้ว +12

    මේක ඇත්තම ඇත්ත විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි❤

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 ปีที่แล้ว +97

    අනේ මේ ඇත්තමයි .මේ භාවනාව කරලා ඉවර උනා විතරයි මගේ boyfriend මට කෝල් කලා....අනේ මේකනම් පුදුමයක්...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී 🤗🤗🤗❤❤❤🙏🙏🙏

    • @malanweerasuriya8004
      @malanweerasuriya8004 ปีที่แล้ว +1

      ඇත්තටම හරි ගියාද

    • @sharanigamage4208
      @sharanigamage4208 ปีที่แล้ว

      @@malanweerasuriya8004 ow mee dee karalama balanna.wishwaya pilibadawa wishwasen inna oone.

  • @dinushikadilini1131
    @dinushikadilini1131 2 ปีที่แล้ว +27

    මට මගේ ආදරේ නැවත හිමි වේවා🙏🙏 විශ්ව මාතාවට ස්තූතිය 🙏🙏 නැවත සහන් අයියාත් ඔහුගේ පවුලේ අයත් මට ආදරේ දෙත්වා මට ඔවුන් සමග සතුටින් හිදීමට ලැබේවා විශ්ව මාතාවගේ පිහිටෙන් 🙏🙏

  • @hiruni7581
    @hiruni7581 3 หลายเดือนก่อน +2

    Meka aththa❤
    Adata hariyatama masaya eya mata hariyata katha karanne nathuwa
    Eth mama iyei adai meka ahuwa
    Eya ada math ekka wenada wagema hodin katha kala❤
    විශ්ව මාතාවට මාගේ හදවතින්ම අනේ්කවාරයක් ස්තූතියි!!!
    ඔබතුමියට ගොඩාක් ස්තූතියි!!!❤

  • @vidushikamanohari5742
    @vidushikamanohari5742 7 หลายเดือนก่อน +5

    ආදරයෙන් දුක් විදින හැමෝටම සැනසීම ඉක්මනින් ලැබේවා! සතුටින් තමන්ගේ ආදරයත් සමග හැමෝටම ඉන්න ලැබේවා ! ඒ වගේම මට මගේ ආදරයත් එක්ක කලින්ටත් වඩා සතුටින් සැනසීමෙන් ප්‍රශ්න නැතුව ඉන්න ලබා දුන්නට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🥰

  • @supipisithumini3054
    @supipisithumini3054 10 หลายเดือนก่อน +3

    මගේ අක්කීයෝ ඔයාට ගොඩක් පිං.මං මේ බාවනාව කරා ඇත්තමයි ටිකක් විතර මගෙ හිතට සහනයක් ලැබෙන්න දේවල් උනා.මං ඉස්සරහටත් කරනවා.මං දන්නවා අනිවාර්යෙන් මගෙ ප්‍රශ්නෙ මේ බාවනාවෙන් විසදෙනවා කියලා.ඔයාට ගොඩක් ස්තූති

  • @kushikaushi6107
    @kushikaushi6107 ปีที่แล้ว +10

    මේකනම් ඇත්තම ඇත්ත.....විශ්ව මාතාවට ස්තූතිය ❤❤❤

  • @tilusharuklanthi3432
    @tilusharuklanthi3432 2 ปีที่แล้ว +33

    මගේ ආදරණීය බලාපොරොත්තුව ත් ,සියලු ආදරණීය බලාපොරාත්තු ත් ඉෂ්ට වේවා!!! විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා🙏❤️

  • @kumuduniaia4926
    @kumuduniaia4926 2 ปีที่แล้ว +15

    මේ වීඩියෝව මට පෙන්වපු විශ්වයට ස්තූති වේවා 🙏🙏 ඔබ තුමියටත් බොහොම ස්තූතියි මිස් 🙏🙏

  • @diyonhelima5786
    @diyonhelima5786 ปีที่แล้ว +11

    අක්කිටත් විශ්වමතාවටත් අනේකවාරයක් මා ස්තූතිවන්ත වෙමි!!!අක්කි මේ විදිහට self love වලටත් guided meditation එකක් දෙන්න ගොඩක් පින්!!!❤️

  • @suwanisawbhagya6824
    @suwanisawbhagya6824 ปีที่แล้ว +16

    මගේ ආදරේ මට නැවත ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතිවන්ත වේවා......❣️

  • @ushaindeewari7187
    @ushaindeewari7187 11 หลายเดือนก่อน +6

    හරියටම හරි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤

  • @ammahome6059
    @ammahome6059 2 ปีที่แล้ว +13

    මං ආදරය කරන කෙනා මට ආදරය කිරීම ගැන මට‍ ගොඩක් සතුටුයි
    විශ්ව මාතාව ට ගොඩක් ස්තුතියි ❤️

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 2 ปีที่แล้ว +20

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි.ඔබතුමියට ගොඩාක් පිං.😍😘

  • @shalika355
    @shalika355 7 หลายเดือนก่อน +2

    මේ දෙය ඇත්තක් හරියටම හරියනව ❤️🙏 විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️🙏

  • @vinu2222-r3q
    @vinu2222-r3q 2 หลายเดือนก่อน +2

    මෙක කරලා බලන්න ඇත්තටම හරි ❤️🥰 බොහොම ස්තුතියි ඔබතුමියට❤

  • @dilankadarshani5530
    @dilankadarshani5530 3 หลายเดือนก่อน +1

    මේක ගොඩක්ම සාර්ථක තියෙනවා .මට එත්තටම ගොඩක්ම පිහිට ලැබුණා .විස්ව මතාවට අනෙක වාරයක් ස්තුති ❤❤❤

  • @piyumihansika7272
    @piyumihansika7272 ปีที่แล้ว +20

    මේ දේ ඇත්තක් හැමෝම හිතට එකගව විශ්වාසයෙන් මෙ දෙ කරන්න ❤️ආදරය නිසා දුක් විදින මගේද අනිත් හැමදෙනාගෙම සිත් සුවපත් කළ විශ්වයට අනේට වාරයක් ස්තූතියි🙏🙏

  • @ladysungreat2406
    @ladysungreat2406 9 หลายเดือนก่อน +14

    මේක නම් ඇත්තක්..එයා මට මේක කරලා ඉවර වෙද්දිම msg එකක් දාලා

  • @neelakumudenikumudeni9111
    @neelakumudenikumudeni9111 ปีที่แล้ว +33

    මැරෙන තුරාවටම පැතු ආදරය ලබා දෙන්න විශ්ව මාතාවනි....🙏🙏🙏🙏😥

    • @rumashpunsara9363
      @rumashpunsara9363 ปีที่แล้ว +2

      obe pathuma esema wewa.🙏

    • @hashinipiyumika8565
      @hashinipiyumika8565 ปีที่แล้ว +2

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.🙏

  • @DanushiKawya
    @DanushiKawya ปีที่แล้ว +5

    මේ විශ්වය ඇත්තක් මා හට මෙම විශ්වය සමග ගනුදෙනු කිරිමෙන් මගේ ආදරේ වෙනදාටත් වඩා මත් එක්ක ආදරෙන් ඉන්නවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🥺❤️

  • @priyangikamadushani8979
    @priyangikamadushani8979 7 หลายเดือนก่อน +4

    විශ්ව මෑනියන්ගේ බලයෙන් එයා මන් එක්ක කතා කලා එයාම කෝල් එකක් අරන්.මට එයාගෙ ආදරය ආකර්ෂණය කර දුන්නට විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි.ස්තූති වන්ත වේවා...❤️

  • @DinushikaImalshi
    @DinushikaImalshi 5 หลายเดือนก่อน +2

    අපි දෙන්නා අතර තියෙන හැමප්‍රශ්නයක්ම විසදලා එයාගේ හිතේ මන් ගැන තියෙන හැම ප්‍රශ්නයක්ම විසදිලා අපි දෙන්නාට සතුටින් ඉන්න අවස්ථාව සලසා දුන් විශ්ව මතාවට අනේකවාරයක් ස්තූති♥️

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +7

    මේ විඩියෝව මට පෙන්වූ ආදරනීය විශ්වයට ස්තූතියි. ඔබටත් ගොඩාක් ස්තුතියි

  • @imashikawishka3677
    @imashikawishka3677 2 ปีที่แล้ว +17

    ඔබටත්,, මගේ ආදරණිය විශ්වය ටත් අනෙක වාරයක් ස්තුතියි 🙏❤️❤️❤️ඔහුගේ ආදරය කිසිම අඩුවක් නැතුව ලබා දෙන විශ්වයට අනෙක වාරයක් ස්තුතියි 🙏❤️❤️❤️

  • @navodyawijesundara7193
    @navodyawijesundara7193 2 ปีที่แล้ว +21

    ඔබටත් අනේකවාරයක් ස්තූති 🙏 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති 🙏❤️

  • @Alexandra22224
    @Alexandra22224 ปีที่แล้ว +34

    මේ method එක මම ඒ විදියටම කරා
    මේක ඇත්තටම වැඩ කරා❤ විශ්වාසයෙන්ම කරන්න අනිවාර්යයෙන්ම හරියනවා❤❤❤

  • @nirmaniekanayake6197
    @nirmaniekanayake6197 2 ปีที่แล้ว +31

    ආදරය කියන්නේ ක්‍රියා පදයක්..මේ ලෝකේ තියෙන ලස්සන හැඟීමක්.අපි ආදරය ලබා දෙමු.එතකොට අපිට පෙරලා ආදරය ලැබෙනවා.අපේ vibration එකට ගැලපෙන ආදරය මුණ ගැහෙනවා.ඒ හින්දා මේ භාවනාව සැනසීමෙන් කරන්න.vibration එක ඉහල තැනක තියා ගන්න.ආදරණීය ජිවිතයක් ඔබ සැමට ලැබේවා♥️🙏 සුවපත් වේවා🌺 ආදරණීය මහේෂි අක්කිත් සුවපත් වේවා ♥️

    • @tharangasuraweera8796
      @tharangasuraweera8796 ปีที่แล้ว +1

      vibration eka ihalin thiyagnna api monada karanna one kiyala dennako

    • @kalpani8279
      @kalpani8279 ปีที่แล้ว +1

      Oya lg thiyen hmdektm udem ngitt gmn vishwyt sthuthiwntha wenn , hmwelem hod dewl krnn, bawana krnn

    • @RatnanandaKapugamage
      @RatnanandaKapugamage ปีที่แล้ว +1

      Godaak stuti

  • @tharukasubhashani6720
    @tharukasubhashani6720 2 ปีที่แล้ว +41

    අවංක ආදරයක් ලැබිම ගැන මං විශ්වයට ස්තුතිවන්ත වෙනවා❤️🙏

  • @sachiniayesha2929
    @sachiniayesha2929 ปีที่แล้ว +17

    මගේ ආදරයත්, අනික් හැමෝගෙම ආදරෙත් හැමෝටම ලැබේවා..විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤

  • @nimashachathurangi8847
    @nimashachathurangi8847 ปีที่แล้ว +6

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි! ❤️‍🩹🌍

  • @anuparawishan5538
    @anuparawishan5538 ปีที่แล้ว +8

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..මගේ ආදරය මා වෙතට ලබා දුන්නාට.🙏🙏

  • @shainiperera6771
    @shainiperera6771 ปีที่แล้ว +13

    Magema waradin nathuwa giya mage adaraya bana bana tharahin hitapu mage adaraya ada mata issara wagema adaren nsg ekak damma❤️...... විශ්ව මාතාවනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි...🙏 🙏🙏🙏

    • @nissankawijesingha7058
      @nissankawijesingha7058 ปีที่แล้ว

      Oya godak dawas keruwade

    • @funnygames210
      @funnygames210 ปีที่แล้ว +3

      Mage weradi nisama eyata mawa epa wela mn mage weradi hadagnna ynkotma eyata weradi nokrapu kenek ekka inna asalu hemoma kiynne apita wedidura ynna be kiyala 😧eth mn asai eya ekka weradi hadagena issrahatama ynna eyageth hithe sekayak nethiwama😰

  • @SachinMadu-ds7fo
    @SachinMadu-ds7fo ปีที่แล้ว +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා මගේ ප්‍රාර්ථනයද ඉටු වේවා ...❤️❤️🙏🙏

  • @ChandralathaChandralatha-q5j
    @ChandralathaChandralatha-q5j 28 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි විශ්වය මට ලැබෙන්නොන සියලු දේවල් මේ වන විටත් ලබා දීල ඉවරයි විශ්ව මාතාවට ස්තූතියි

  • @janakajayaweera8528
    @janakajayaweera8528 ปีที่แล้ว +4

    මට මේක බලන්න ලැබීම විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී 🙏

  • @rajibandara1767
    @rajibandara1767 2 ปีที่แล้ว +4

    Athatama godak hoda දෙයක් miss oya me karane.math mage ජීවිතය wenas කරගෙන ynawa.hari සැහැල්ලු බවක් mta දැනෙනවා ඔබගේ භාවනා krama ඔස්සේ.mn හැමදාම උදෙ රාත්‍රි කරනවා.ජීවිතය gana mta loku දැක්මක් dan dan mage මනසට enawa.godak ස්තුති ඔබට 🙏🙏🤗😃😃😊😊😊😊🙏💜️ mn kiynawa කාටත් hoda දෙයක් me ඔවදන් oba dehena eka.ඔබට wagema විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති.obawa mata මුණගැස්සවීමට😃😊🙏🙏🙏

  • @VishmiKavindya-ti6zn
    @VishmiKavindya-ti6zn ปีที่แล้ว +8

    මන් වගෙම ආදරෙ නිසා දුක් විදින අවංක හිත් වලට එ ආදරෙ ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරනවා❤🙏

  • @anjanathilakshi2199
    @anjanathilakshi2199 ปีที่แล้ว +7

    මේක සතයක් මම දවස් 3යි කරේ එයා මට කතා කලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥰

  • @ThakshilaCom
    @ThakshilaCom 4 หลายเดือนก่อน +4

    මං මේක අද කරන්න ගත්තේ ලොකු විස්වාසයක් තියෙනවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙයි කියලා

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 4 หลายเดือนก่อน +1

    මට තාම හිතාගන්න බෑ කොච්චර එච්චර ඉක්මනින්ම ප්‍රතිපල එන්නේ කියල. භාවනාව අහල ෆෝන් එක බලද්දී කෝල් එක ❤❤❤ ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤

  • @MaheshikaDilrukshi-im9vr
    @MaheshikaDilrukshi-im9vr ปีที่แล้ว +7

    විශ්ව මැණියන්ට ස්තුති මිස්ටත් ස්තුති මා සිතන මාගේ බලාපොරොත්තුවලට විශ්ව මැණියන්ගේ ආශිර්වාය ලැබේවා
    මගේ ජනකව නැවත වාරයක්
    මටම ලැබේවා ස්තුතිි විශ්ව මැණියනි ස්තති අනෙක වාරයක් ස්තුති