ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙතුමියගේ ගීත වලට මම හරිම ආදරෙයි ..අපේයොවුන් වියේදී ආදරය කල බොහෝ ගීත ලියවිලා තිබුනේ දයා අක්කා අතින්...ආදරෙයි ඔබට.නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා ...❤️
ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ❤🌹🌹🌹🌹
ඉතාම ආදරණීය සුන්දර චරිතයක්. ආදරෙයි ඔබතුමියට හැමදාමත්.
ඉතාම ආදරය කරන ගීත රචිකාවක් සහ හරිම සුන්දර වැදගත් කාන්තාවක් ❤️❤️❤️
මම හරිම ආදරේ කරන හරිම ගෟරවනීය චරිතයක්. ඔබතුමිය හරිම සංවේදි මාතාවක් සහ අතීත සිදුවීම් ගැන කතා කරන හැම මොහොතකම සත්‍යම ප්‍රකාශ කරනවා. අව්‍යාජ නිහතමානී දයාවියක්. ♥️♥️♥️ ඔබතුමියගේ “එකෝමත් එක දවසක” පොත කියෙව්වම සහ මෙවැනි සාකච්ජා වලින් ඒ බව හොදටම අවබෝධ වුණා. තෙරුවන්සරණයි. ❤❤❤🙏🙏🙏
ප්‍රවීණයි..දක්ෂයි...සුන්දර යි ...ආදරණීයය යි. අපේ ආදරණීය දයා අක්කා ...❤
මේතුමියගේ ගීත වලට මං ඇබ්බැහි වේලා ඉන්නෙ .ගැමුණු අයියේ ..
සදා නොමැකෙන ගී සංකල්පනා අදටත් අප මතකයේ.
සුන්දර මැතිණියක් ...තෙරුවන් සරණයි .❤
දක්ෂ කාන්තාවක්. ආඩම්බරයි ඔබතුමිය ගැන.දැන් ලෝකය දියුණුයි. එ සුන්දර පරිසරය විනාශ වෙලා. හරිම දුකයි..
ඇය ලියූ ගීත ❤
ආදරණීය චරිත.... ආදරණීයයි.... ආදරෙයි ගොඩක්...💜💜💜💜💜
සෝමා ටී පෙරේරා ලේඛිකාව පසුගියදා ජීවිතයෙන් සමුගත්තා. ඇය නවකතා කතුවරියක් මෙන්ම පුවත්පත් කලාවේදිනියක් ලෙස කටයුතු කළා..... ඇයට නිවන් සුව!
දයා අක්ක පුනන්‍යාකත්‍රිආරච්චි ගායිකාවට ලියූ " දෑසවසාගමි ඔබ ඔබපෙනෙන්නට " කියන ගීතයට මගේ තියෙන්නෙ පුදුම ආදරයක්
Me too
මමත් ඇයට හරිම ආදරෙයි .....
I like very much her. very honest charactor
ආදරෙයි ❤️💝❤️💝
Obata theruwan saranai, 🎉adarei godak
හරිම හොද ආදරණිය කෙනෙක්
ආදරණීයයන් ... 💜️
I respect you so much. I would like to meet you one day
Aadaraniya minisun ..bs...oba thumiyata..
Sthuthiiii....
❤❤
Lovely ❤person
❤❤❤❤❤
ආදරණීය ගැහැනිය
පුදුම දෙපලක්.හොඳ හමුවීමක්. නුමුත් මීවිත තොල නොගැවනම් මොනතරම් වටිනවද. දයා මහත්මිය ගේ තීරණය නිවැරදි යි. සිතමි.
ඔය ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉද්දි අතේ මාට්ටු මා නැත අන්සතු සිත් බිදලා කියන සින්දුව ලිවුවේ එකට
ඇයි ගීත ටික ප්‍රචාරය නොකරන්නෙ
අව්‍යාජ ගැහැනියක්
Why do U call anti? It's pathetic
❤❤❤❤
❤❤❤

ඔය ගෑනි වෙන මිනිහෙක් එක්ක ඉද්දි අතේ මාට්ටු
මා නැත අන්සතු සිත් බිදලා කියන සින්දුව ලිවුවේ එකට
ඇයි ගීත ටික ප්‍රචාරය නොකරන්නෙ
අව්‍යාජ ගැහැනියක්
Why do U call anti? It's pathetic
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤