ගරු කියලා කතා කරන්න පුළුවන් පාලකයෙක් මේ දක්වා මට හමුවෙලා නැහැ | Prof. S.B.S. Abeykoon

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @ajithlakmaldk7412
    @ajithlakmaldk7412 3 หลายเดือนก่อน +10

    Ahapu ලස්සනම කතාවක් .තේරුම් ගැනීම ඔබ සතුයි.අනාගතය බාර දෙන්න ඕනෙ කාටද කියලා තේරීම ඔබ සතුයි

  • @SamanSamanabedda
    @SamanSamanabedda 3 หลายเดือนก่อน +7

    නියම කථාව. අපි ඔබව අගය කරන අතර මේ සියලු හොරුන් එළවා දැමීමට ඔබ NPPට සහය දැක්වීමට සහ ඔබගේ සේවය ගැන අපි ආඩම්බර වෙමු.

  • @athulaperera6209
    @athulaperera6209 3 หลายเดือนก่อน +4

    Great speech professor

  • @anandakumara2595
    @anandakumara2595 3 หลายเดือนก่อน +3

    Niyamai Sir.🙏✔️✔️👍👍👍🌷🤝💖😁👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏dubai.

  • @manoamunugama2300
    @manoamunugama2300 3 หลายเดือนก่อน +2

    Great speech.

  • @palithasilva9030
    @palithasilva9030 3 หลายเดือนก่อน +2

    GREAT

  • @user-nc4sr4fc2t
    @user-nc4sr4fc2t 3 หลายเดือนก่อน

    Prof S B S Abayakoon: Sir, such a great man….you became so unpretentious at the outset of your narrative. But you held the audience spellbound. You’re a tower of strength to the NPP. Million times THANK YOU SIR.

  • @pradeepchandana9293
    @pradeepchandana9293 หลายเดือนก่อน

    Jaya wewa

  • @upulliyanage5648
    @upulliyanage5648 3 หลายเดือนก่อน +2

    👏👏👏👏

  • @ereshabod
    @ereshabod 3 หลายเดือนก่อน +2

    Malimawata Jaya Wewa Mage Maw Bimata Jaya Wewa 🚩🇱🇰🚩

    • @janakaprabath6580
      @janakaprabath6580 3 หลายเดือนก่อน +1

      ❤❤අපි රට හදමු...👍👍👍

    • @ereshabod
      @ereshabod 3 หลายเดือนก่อน

      @@janakaprabath6580 🙏🙏🙏🙏

  • @360lkcreations9
    @360lkcreations9 3 หลายเดือนก่อน

    මහාචාර්ය SBS අබේකෝන් කියන්නෙ දැනට ලංකාවෙ ඉන්න දක්ෂතම වගේම උසස්ම ඉංජිනේරුවරයන්ගෙන් එක් අයෙක්. දැනට ලංකාවෙ ඉංජිනේරු කවුන්සිලයේ සභාපති ධූරය වගේම, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ හිටපු සභාපති ධූරය ඇතුළු බොහෝ ඉංජිනේරු අධ්‍යාපන ආයතනවල උසස් තනතුරු දරන මහාචාර්යවරයෙක්. ඇත්තටම මේ වගේ මහාචාර්යවරුන් මේ වතාවෙ ජාතික ජන බලවේගය සමග සම්බන්ධවෙලා වැඩ කරන එක ගැන අපි සතුටු වෙන්න ඕනි වගේම රටේ සමස්ත ජනතාව තේරුම්ගන්න ඕනි ඇයි මේ අවස්ථාවේ බොහෝ උගතුන් විද්වතුන් මේ වගේ ජාතික ජනබලවේගය සමග එකතුවෙන්නෙ ඇයි කියන දේ...

  • @dondons7826
    @dondons7826 3 หลายเดือนก่อน +2

    Npp jayawewa sabagiu obasiyaludenatama istuthi obalata jaawewa.

  • @user-wu9ht4ju9t
    @user-wu9ht4ju9t 3 หลายเดือนก่อน

    ❤❤❤jayawawa jayawawa

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 3 หลายเดือนก่อน

    යකෝ..........ගරු නෙවි
    ඔවුන්........." හොරු "😂

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน

    මාලිමාවෙ නායකයෝ මෙතෙක් රට පාලනය කළ දේශපාලකයන් ගැන කියන විවෙචන චෝදනා 95% ක් සත්‍ය වෙයි. රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඔවුන්ට ජාතීවාදී යැයි ගරහ ඔවුන් නිශ්ශබ්ද කරවා isis ආදී අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසයි. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදනවල මාලිමා කොමෙන්ට් කියවීමෙන් හා සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා කරන තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් තුලින් මනාව පැහැදිළි වෙයි.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති.
    එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද?..............................

    • @camiralasantha6798
      @camiralasantha6798 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂

    • @janakaprabath6580
      @janakaprabath6580 3 หลายเดือนก่อน

      ඔයාල වගේ පන්ඩිතයො ඉන්නව තව ටිකක්
      ...කාටද චන්දෙ දෙන්ඩ ඕනෙ කියල අහද්දි කියන් නෑ ඒක 😂😂...ලොකු කතා කියනව.😛😛..මෙතන එකතුවෙලා ඉන්නෙ උගත් පිරිසක්...

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 3 หลายเดือนก่อน +1

    ආයුබෝවන් සියලුම මිනිසුනේ දැන් ඇති ඔය නාටක ඔය කියන 225 එලවා දමන්න කාලය එලබ ඇත මේ සේරම (225) අපේ රටට මංකොල්ල කෑවා බංකොළොත් කරා කෑලි කෑලි වලට කඩලා විකුනනවා. මේ ගැන ඔය කියන මාලිමාව අද කතා කරන්නේ නැහැ එයාලට කතා කරන්නත් බැහැ අයිතියකුත් නැහැ. මොකද එයාලාගේ අතීතය රටේ මිනිසුන් දනි. ඕනම කෙනෙක්ට හොද අතීතයක් තියනවද හොද වර්තමානයක් තියනවද, අනාගතය කෙසේද? රනිල්,මහින්ද,සජිත්, අනුර කියන්නේ ඔය කයන 225 තමයි. ආදරණීය මිනිසුනේ පක්ෂ පාට වලට බෙදී ගෝත්‍රික වාදි වෙන්න එපා මේ තාක් රට විනාශ වුනේ ඔය නිසාවෙන් අපි එලියෙන් රටට ජාතියට ශාසනයට ආදරය කරන ජාතියන්තරයට බය නැති මරුට බිය නැති තමන් හොද බෞද්ධ නායකයෙක්යැයි රටේ වැඩපිළිවෙළක් ඇති එය කරන ආකාරය පෙන්වන්න පුළුවන් නායකයෙකුට පමණක් ඔබගේ සහය දෙන්න ඕනේ තෙරුවණ් සරණයි.

    • @r.g.p
      @r.g.p 3 หลายเดือนก่อน

      නියම බොද්ධ අන්තවාදියෙක්

    • @riyancijanakahewawalgama8619
      @riyancijanakahewawalgama8619 3 หลายเดือนก่อน

      @@r.g.pනපුංසකයන්ට වඩා නිරාගාමින්ට කොච්චර හොඳද එයයි ඇත්ත එය අනිවාර්යයෙන්ම සිදුවේවි එයයි සත්‍ය තෙරුවණ් සරණයි

    • @r.g.p
      @r.g.p 3 หลายเดือนก่อน

      @@riyancijanakahewawalgama8619 උසි උසි

    • @madawaperera1447
      @madawaperera1447 2 หลายเดือนก่อน

      ​@@riyancijanakahewawalgama8619කුහක කමෙ අරටූ ජා ජන බලවෙගයට.බිය වි ඇත

  • @afzalabubakr2298
    @afzalabubakr2298 3 หลายเดือนก่อน

    Hats off

  • @amalliyanage2436
    @amalliyanage2436 25 วันที่ผ่านมา

    Ahapu ලස්සනම කතාවක් .තේරුම් ගැනීම ඔබ සතුයි.අනාගතය බාර දෙන්න ඕනෙ කාටද කියලා තේරීම ඔබ සතුයි