If first site is on a side of road, it is Dutegamani palace. It was named this during the 90s in western books. Now changed. Saddatissa palace is excavated and near by.
ADI PURANE APE MITHI MUTHTHO KOCHARA DASSA - VIDYATH MAKA NIRMANA KARALA THIYENAVADA? AI A DASSA THA NETHI UNE ? ANURADAPUREN PASU BESSADA SITA PIRIHUNA - 1977 PASSE RATA VINASA KORA DUSAYAYA BISANAYA --------- SIYALU DENATA THERUWAN SARANAI
ME VIDEO VATA OBA SIYALU DENATA THERUWAN SARANIN NIDUK NIROGI JIVITHATH MARANIN PASU SASARA DUKIN MIDIMATATH HETH VEVA BUDU SASUNA THIRTHAKAYAN GEN HISVA BEBALEWA
මේවා දකිද්දි දැනෙන අභිමානය කියා නිම කරන්න බැ,,, ස්තුති ඔබලාට පැහැදිලි කිරිම ගැන
හොඳ පැහැදිලි කිරීමෙන්
ස්තුතියි ඔබ සැමට
❤️✊
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුබයෙන් සුබ්ත තර වෙත්වා !
අපි බැලුවා ඇයි නැත්තෙ කියලා.බොහොම පින් ඔබ තුමන්ලාට🙏🙏🙏අපේ හෙළ ඉතිහාසය ගැන අපිට කියල දෙනවාට ...❤️💎
Thank you Mr. Janith ,Mr Anura Maddegoda and all. Awaiting another valuable program to see.🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
නියමයි ,හරි සතුටුයි
අපේ රත්තරන් මහාත්තයෝ ඔබලාට දීර්ඝායුෂ ලැබේවා...මේ ජතික පුරාවස්තූන් ආරක්ෂා කරදෙන්න..අවුරුදු ගණනාවක් පව්කාර පාලකයෝ මේවා විනාශ කරා..නව රජය සමගින් එකතු වී මතු පරපුරට සංරක්ෂණය කරලා දෙන්න.
Budusarany oyalata jayawewa
හේල ඉතිහාසය සොයා බෞද්දයා හට බලන්න ඔබලා කරන මේ පින මොන තරමි පිනක්ද
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
හෙළයන් ට ජය ❤❤❤
අපෙ මිනිස්සු ගැන හරි දුකයි මෙච්චර සත්‍ය දේවල් තියෙනවා තවත් සුද්දට කඩේ යනවා මේ ලෝකෙන්ම උතුම් රට ලංකාවයි. සක්ව්ත්තෝ බුදුවරු පහලවන දේශය මේ අපෙ මව් බිමයි.😢😢😢😢😢😂 අද පෝය බුදුරජාණන් වහන්සේ මාතෘ දිවියරාජයානන් හට තුන්මසක් දර්මය දේශනා කර සංකස්සපුරයට වඩින්නේ.මම ඒ කතා අහනකොට පුරය කියන ප්‍රදේශ තියෙන්නෙ අපෙ රටේ ඉන්දියාවේ එහෙම නම් නෑ ඇයි තාම අපිව රවටන්නේ කියලා දුක හිතෙනවා ❤❤❤❤😢😢
buddha came from india,,what are you saying mr.?new history? ranasingam(fighting lion) is tamil tribe from madurai.
ස්තූතියී🙏 ඔබලා සියලුදෙනාටම අපේ ප්‍රෞඩ ඉතිහාසය ගෙනහැර දක්වනවාට❤❤❤❤ තෙරැවන් සරණයි 🙏🙏🙏
❤❤❤❤❤ sthuthiii oba siyaluuu denatama...
අම්බුලුවාවේ වණසංහාරය ගැනත් බලනු මැනව. අපට ඔනේ පොහොසතුන් තවත් පොහොසත් කරන්න නොවේ. අපට ඔනේ සංචාරක ව්‍යාපාරය සිමා කර , පරිසරය ආරක්ෂා කරන ආර්ථිකයක්. සංචාරකයන් සතුටු කරනවාට වඩා , වණ සම්පත ආරක්ෂා කිරිම වැදගත් නේද. අපේ ජනතාවට, ආහාර නිෂ්පාදනයේ, දේශිය නිෂ්පාදනයේ වෙනත් ජිවන මාර්ග හා රැකියාද සොයා දිය හැක.
Hoda wadak jaya ape ithihasaya ❤
ගොඩක් දියුනු තක්ශනයක් තිබිල තියෙනව නේද ලංකාවෙ ❤❤❤❤❤❤❤
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
ඔතන හුජ්ජ කරන්ට ගිහිල්ලා බහිරවයා කී දෙනෙක්ගේ පුක හපා කන්ට ඇතිද"?
අපිට වැසිකිලි කැසිකිලි පද්ධතියක් තියෙද්දි සුද්දෝ කොල කෑල්ලෙන් පිහද ගත්තු උන්,අපිට අපේ දේ අපේ ඉතිහාසය නැතිකරපු එක පර සූද්දෝ කරපු එක කරපු නිසයි අපිට මෙහෙම උනේ
මෙවැනි ශක්තිමත් ප්‍රෞඩ ඉතිහාසයක් තිබුන ජාතියකට ....වැසිකිළි පුරුදු කලේ බටහිර ජාතිකයන් කියල තමයි අපේ දරුන්ට පෙළ පොතෙන් උගන්වනෙ..😢😢😢😢😢
Mewa haduwe raja warun ta. Sarala minissu giye kalawata. Sudda tamai eyalata kaleta yanna tahanam karala lavatory kiyana de hadunwala Dunne. Itihase kiyawana.
mewa use kale rajawaru sudda meka allagannakota ape un kale riri hitiye ekai sudda wasikili hadanna niyoga dunne
@sadhana උබ දන්න දෙයක් කියහන් බන්,ඉතිහාසයේ තියෙන්නේ සුද්දා කොල කෑල්ලෙන් පිහ දාද්දි අපි වැසිකිලි කැසිකිලි පද්ධතියක් තිබුනු මිනිස්සු ජාතියක් කියලා ,උබ මේ අවුරුදු 400ක 500ක ඉතිහාසයක් ගැන තප්පුලනවා,සුද්දෝ අපෙන් ඉගෙන ගෙන,අපේ දේවල් අරන් ගිහින් අපිට අපේ දේවල්,අපේ ඉතිහාසය අපිට නැති කල එකයි,උබ ඉස්සෙල්ලම හොදට ඉතිහාසය ඉගෙන ගෙන දැන ඉගෙන ගෙන වරෙන්
@@sankadarshana9290
Tamun tanin tanin Kali ahula gana kiyana wata wada samaja vidyawa hadaranna. Tamange mathaya hari YAI Kiya udu buranawata wada.
මේ. වැසිකිළි. ස ඟු න් ට. !!! රජුන්ට. නෙ. වී. !!! @@Sadhana-ni1jm
ඔ. බ
ක. ළු
Good job charitha
ජනිත් පුතේ ඔයාලට ගොඩක් පින් 🙏දීර්ගායු වේවා 🙏🙏 බුද්දීමතුන්ට... නම් හිතාගන්න පුළුවන්.....😂වැසිකිලි වත් නැති...... අපිරිසිදු ඉන්දියාවේ ද..... 😭😭😭😭.... මේ ප්‍රව්ඩ..😍🌹. උතුම්..... 🌹ලංකාවේ ද.. 🌹... බුද්ධ දේශය..... 🙏🙏🙏කියලා...... මේවා පිළිගන්නේ නැත්තේ කොච්චර මෝඩයෝ ද.......??????😢😢😢
පුතේ ඔබලා ට බුදුසරණයි 🙏🙏🙏
මෛත්‍රී......
ඔබ ලබා දෙන දත්ත ඉතාමත්ම වටිනවා.. වැසිකිළි ගලක් ලෙස ඔබ දක්වන්නේ කැසිකිළි ගලකි.. සේනාසනක්ඛන්දකයේ භික්ෂූන් වහන්සේලා හිදගෙන කැසිකිළි කල බව දැක්වෙයි.. විද්‍යාත්මකවත් හිදගෙන කැසිකිළි කිරීම සම්පූර්ණ මූත්‍රා පිටවීමට පහසු ඉරියවුවක් බව පිළිගෙන ඇත.. රිටිගලද මෙවැනි කැසිකිළි ගලක් ඇත..
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
@@harshanakaluaggala5755
දැනට ඔබේ වත්කම (මුදලින් හා ආධ්‍යාත්මිකව )කොපමන ද? පළමුව තමන් හැදෙන්න (චින්තනය )... පසුව රට හදන්න උත්සහ කරන්න.. सत्यमेवजयते । 🔯
@@harshanakaluaggala5755උඹලා වාගේ ගොන් හරක් නිසා තමයි යකෝ අපේ රටට මේ වගේ විනාශයක් වෙන්නෙ . බලපන් මේ අපේ රටේ අබිමානය . සුද්ද කැලේ රෙන කාලේ තමයි යකෝ අපිට මෙහෙම දියුණු තාක්ෂණය තිබුණේ .. උඹලා නිකම්ම නිකං පුස් චරිත ගොන් අම්බරුවෝ කාලකන්නි
වැලලීගිය හෙළ ඉතිහාසය පර ගැත්තන් විසින් වලළාදමා තියෙන්නෙ මෙිවා අපේ ඉතිහාස පොත්පත් නැවත දරැවන්ට ඉගෙනීමට පාසල් වෙත යොමුකළ යුතුය ඔබ තූමාන්ලා මෙි සැබැදිව හෙළ ඉතිහාසය ගොඩ ගැනීමට ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය පුණාමය
ස්තුතියි ජනිත් මහත්මයා.❤
නිවැරදි ලෙස දැනුවත් කිරීම පිණිස දරන වටිනා උත්සාහයට ස්තුතියි.
මන් බැලුවා කෝ කියලා ගොඩක් දසකින් සියලු දේනාට නිදුක් නීරෝගි භාවය ලැබේවා 🙏 ❤❤ ❤❤❤
national treasure of sri lanka mr charith ayya❤❤
Suwapth wewa
වැඩ සටහන හොදයි ඒත් කැමරාව පෙන්නන්නේ විස්තර කරන කෙනාවයි.පලමුව ඒ තැන් පෙන්වන ගමන් විස්තර කීවා නම් වටිනවා.
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ...
great....
ඔයාල.හොද.පතූරවනව.බුදුසරණයි.
විස්තර කරන අය බලන්න ඔනි නැහැ.අයිති හාසික දෙවල් වල්ට කැමරාව අල්ලන්න
ඇත්තටම හොද සිංහල බෞද්ධ නාලිකාවක් නමුත් රාවණා මෙතනදී පටලවාගන්න ඕන නෑ.
රාවණා කියන්නෙ මීට අවුරුදු ලක්ශයකට හෝ වැඩි කාලයක දෙයක් නෙ.
ඒත් මේ අනුරපුර තියෙන්නේ සිංහල බෞද්ධ පුනරුදයේ නශ්ඨාවශේශනෙ.
ඒ නිසා අපි දැන් තේරුම්ගන්න ඕනේ අපි සරණ ගිය ඒ ශ්‍රේෂ්ඨ මුණිරජුන්ගේ සාසන පුත්‍රයෝ වගයි.
Ithama watina pahadili kireemak great ❤❤
Visistai ita wada kiyanna deyak.na tnx❤
Me siyalu budu warunage deshayai, maha rawana parapure rajadaniyai.
Very important . Thank you very much.
ඔබ තුමන්ලාට දීර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
Hmm gala uda rila tiyenne. Ketayam dapu galak
මගේ රට මොන තරම් වටින රටක්ද.ඔයලට පින් මහත්මයෝ.ඔවා පෙන්න හොයල අපේ දරුවන්ට .❤❤
Cameraman is one of greatest 😄😄
Ane goda dawasakin api baluwa ko oyala kjyala yathartha ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you🙏
ඉතාම වටිනාම වැඩ සටානකි. අපේ සැගවි වනගත වන පෞරාණික නටබුන් යලි සමාජ විවරනයට මර්ගයක් විදියටයි මා දකින්නේ.නමුත් මල්ලි ගවේෂණයේදී ඇතිවු කතීකාව නම් පරස්පරයි.
11:23 11:25 meka muthra galak ...bavitha kale ....bisowaru pamanai...
මෙය විස්තර කරන චරිත් මහත්මයාගේ දැනුම...විශිෂ්ටයි..❤❤
විශ්ව බලය කියන්නේ ඒකට තමයි විශ්වයට ස්තුතියි
පු.....තමයි
අටන් පෙර බුද්ධ කාලයේ පටන්ම පැවතගෙන එන ඔබතුමන්ලාට මතකය අවදිවන හැටි ස්වභාවිකයි
සුද්දට ඔහොම වැසිකිළියක් ඒ රටේ තිබුනනම් අද ඔතන වීදුරු කුටියක් ඉඳි කරල ඕක සංරක්ෂණය කරාවි
මෙතන බුදුපියාණන් වැඩ සිටි ස්ථානයක් වෙන්නට බැරිද
විකුණන් කන්න බැරි වූ බොහෝ දේ ... රටට යහපතක්ම වේවා ... තව දූරටත් රැකිල තියෙනවා .සතුටක් ...
මේවා වටහාගත හැකි වන්නේද භාවනාවට නැඹුරුව වාසය කරන්නට පමණි.
ඇත්තටම ..❤❤❤❤
Yep❤
Wash and flush walata gaththa water pot ekath lassanata thiyala malli eya..la
If first site is on a side of road, it is Dutegamani palace. It was named this during the 90s in western books. Now changed. Saddatissa palace is excavated and near by.
මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය ගැන නොදන්නා අය මේ රටට නින්දා කරමින් මේ රට විනාස කල පරගැතියන් වර්නනා කිරීම හරිම සෝචනීයයි.
අපේ රටේ ඉතිහාසය ..මතක තියාගන්න ඒ ඉතිහාසය ලියවුනේ බෞද්ධ දර්ශනය එක්ක..ඒ දර්ශනය එක්ක මිනිස්සු ඉන්නකොට අනිවාර්යයෙන් හිතාගන්න බැරි දේවල් කරන්න පුලුවන් .හැබැයි සුද්දා ඇවිල්ලා අපේ ඒ ඉතිහාසය විනාශ කරා විතරක් නෙමෙයි , යද්දි පාර්ලිමේන්තු ක්‍රමයක් හදුනවලා දීලා සිංහලයාව බෙදුවා පාට පක්ෂ වලට.දැන් මිනිස්සු ආද්‍යාත්මය පැත්තකට දාලා පාට පක්ෂ පස්සෙ දුවනවා.නැවතත් එහෙම යුගයක් පටන් ගන්නනම් මුලින්ම සිංහල බෞද්ධයා ඒ මහා දර්ශනය වැලද ගන්න ඕනා , ඒ අනූව ජීවිතය සකසා ගන්න ඕනා..එහෙව් අවංක පිරිසක් හැදෙද්දි දෙවිවරු පවා ආරක්ෂා කරනවා උදව් කරනවා ඒ ජාතිය ..ඒක නිසා මන් ආරාධනා කරනවා සිංහල බෞද්ධයන්ට නැවතත් දහමට ලංවෙන්න .. දහම ආරක්ෂා කරන්න වැඩ කරන්න..පාට පක්ෂ අත අරින්න.සුද්දා හිටියානම් හොදයි කියන කලු සුද්දො කියන දේ වෙනුවට , උන් කරපු මේ විනාශය (සිංහලයන්ව පාට පක්ශ වලට බෙදලා) තේරුම් අරන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත්, දහමට ලංවෙන්නත් පටන් ගන්න..
අපේ උරුමය ලොවට 🎉
2:35😂😂එම කොහොමද හැදෙන්නෙ😂😂😂
Lassene
මේ වැසිකිලිය කාන්තාවන් මුත්‍ර කිරීම සදහා බාවිත කල එකක් විය හැකිනේද
❤❤❤🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තවමත් අපේ මෝඩ හැත්ත දබදිව වදිනින යනවා බෝරුවට අපේ බුදුන් ඉපදුනේම අපේ රටෙි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Pissuda yakoo😂
ඔප්පු කරන්න පුළුවන් නම් ..
ඒක වෙන්න බෑ
එදා වතුර තිබුන තැන් වල, හෙට වතුර දකින්න ලැබෙන බව මට නිකමට හිතෙනව..
Ekale thibba widihta dan bladdi api kochchra failda kiyla therenawa neda
ඉතිහාස තොරතුරු අපිට හෙලිකරන එක නතර කරන්න එපා කියන්න ඒදේවල් ලෝකයාට දැන ගන්න 🎉
❤❤
මේ අනුරාධපුර කොහෙද . ප්‍රදේශය . ගම .
🌹🙏🌹🙏
Camera men is focusing towards the speaker and not towards the place/items
Yes
මේ කොහේද යන පාර් කියන්න
SURIYA NAMAS KARAYA GENA SUTTHAYAKA BUDUN VAHASEGE DESANAYAKA THIYENAVA
❤❤❤❤❤❤🎉
👍🏼👍🏼🙏🏻🙏🏻🙏🏻
අදාල දේ අදාල විදිහට නොකර කැටයම් දාන්න ගිය නිසයි අපේ රටට කෙල උනේ රෙන කක්කුස්සියට මොන කැටයම්ද බං
අනේ ඔයා වගේ මෝඩයො තව එකෙක් හිටියොත් ඇති ලංකාවෙ ..
රෙන පුකට් මොන කැටයම්ද හැදුනෙ මේකෙන්ද එතකොට 😊
JR Ranil mewa wikunagena kanna athi...
කැමරාකරණය නම් බිංදුවයි!! 🙄 වතුර වැටිලා lense එක වැහිලා කැටයම් පේන්නේත් නැහැ, ඒක අනික රවුම්, curvature එක වැඩියි...!
👍🌞🌞🌞☀️☀️☀️☀️
මේ සියල්ල ඉංග්‍රීසි බාසාවෙන් ඉතාමත් ආකර්ෂණීය ලෙස වීඩියෝකර ජාත්‍යන්තරයට බලන්න පුලුවන් මට්ටමෙන් කරන්න පුලුවන් නම් නියමයි .
Whoever has done this video, please get an English, French, and German dubbing and reload to TH-cam to support and encourage tourism.
Dan egana ganna laminate bohoma watenawa Mey wada satahana
මෙහෙම ජාතියක්නේ, පචයන්ට අහුවෙන්නේ
අවුරුදු 75ක් තිස්සේ පචයන්ට තමයි අහු උනේ..දැන් ඒ කාලේ ඉවරයි
Adambara weemata hela ithihasayak tibunata ape minissu mudalata balayata dan nokarana balu wadak nane . Ekane duka
Galen ketu shilamaya edikirim. Buddha story like sinhala Prince family carrying history.
බුදු පියානන්වහන්සේ බාවිතා කල වැසිකිලියක් වෙන බැරිද...
😅😅
Ithiasayath dennethi modayek uba
Kauru hari innawa nam e danuma danna puluwan ma danuma vinasha wanawa param parawan paramparawata
Koi taram lassanakata lankaawa thiyenna adda maligawal daagab, diya alawal, sigiriya, gangaawal 103, waw, etc. Suddo bayawenna athi. Aho ape rata..
ඇත්තටම අපේ මිනිස්සු කොතරම් නීර්මාණ ශිල්පීන් උනත්.. පුදුම බයක් මහ රජානොට තිබිල තියෙන්නේ ...
හොදයි හොදයි කීවම වහලෙත් ගොම ගාන එක...
ඉතිහාසයේ ඉදන් අපිට එන එකක් ...
නැත්නම් .. සුපිරි වහල් ගති තියෙන්න අති.. දැන් සමහරක් වගේ...😂
Panch karma karana gal yhanaya vesikiliya gava thiyena bhe neda ? Mata hithene daru prasuthiyak karana thenak vage .
😂😂🐄
රෙන ටිකට මොන කැටයම්ද බං..
බෙට්ටෙ ඉඳන් කැටයම් නිසා තමයි මේ රටට මෙහෙම උනේ..
Well said
මෙවැනි වැසිකිලි ගලක් මොනරාගලද ඇත.
Mage laga thiyanawa e wage loku watinakamak thiyana parana danumak eka pattama watinawa
ඉවසන්න කැළණි රඡවාසළ හොයාගන්නකම්
මේ කොයි කාලයේද?
මෙතන රජ මාලිගාවක් තිබිලා තියෙන්නේ .
බෙට්ට උනත් කැටයම් කරපු පවුඩ ජාතියක්....😅
😂😂😂😂😂😂
ADI PURANE APE MITHI MUTHTHO KOCHARA DASSA - VIDYATH MAKA NIRMANA KARALA THIYENAVADA? AI A DASSA THA NETHI UNE ? ANURADAPUREN PASU BESSADA SITA PIRIHUNA - 1977 PASSE RATA VINASA KORA DUSAYAYA BISANAYA --------- SIYALU DENATA THERUWAN SARANAI
ME VIDEO VATA OBA SIYALU DENATA THERUWAN SARANIN NIDUK NIROGI JIVITHATH MARANIN PASU SASARA DUKIN MIDIMATATH HETH VEVA BUDU SASUNA THIRTHAKAYAN GEN HISVA BEBALEWA
රඡ කාළේනමි කැනිම්කරේ ඉතිහාසය ගැන දන්නැති වුන් නැවත ගොඩනගමු ඉතිහාසය ඉවසන්න සොයාදෙන්නම්
❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪