සේනාධිපති සේපාල් අමරසිංහට කරපු යෝජනාව මොකක්ද? | Sepal Amarasinghe | Vimasuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.พ. 2023
  • "ජනවාරි 6 රාත්‍රිය කියලා කියන්නේ මම ජීවත් වෙලා ඉන්නත් තිබුණා නොවෙන්නත් තිබුණා" සේපාල් අමරසිංහ මහතාට රිමාන්ඩ් බන්ධනාගාරයේදී මොකද වුනේ? සහ නිශ්ශංක සේනාධිපති සහ සේපාල් ගේ ගනුදෙනුව පිළිබඳව සමාජ ක්‍රියාකාරි සේපාල් අමරසිංහ සමහ සිදුකෙරුණ සාකච්ඡාව..

ความคิดเห็น • 430

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +63

    ඔබේ හඬ ඇසීමම සතුටකි. බැඳෙන්නේ සෙනහසකි ආඩම්බරයකි නැඟෙන්නේ උද්දාමයකි ඔබ‍ට මේ මහා විශ්වයේ පවත්නා කිසියම් වු ශක්ති කදම්බයක් වේ නම් ඒ මහා ජවාධික ශක්තිය ලැබේවා.

  • @user-jv9hz3lw9s
    @user-jv9hz3lw9s ปีที่แล้ว +56

    ඔබ‍ට වෙච්ච කරදයගැන මට හරිම දුකයි.. නැවත එහෙම නොවෙන්න ප්‍රවේසම් වෙන්න ඔබ රටට අවශ්‍ය පුරවැසියෙක්.. 🌹🌹🌹💪💪💪

    • @daisy-pb8qj
      @daisy-pb8qj ปีที่แล้ว +1

      that's true. take care. how ever thanks for being a social activist for people. wish your aim gets true and will make the country better.

  • @buddistlibrary5566
    @buddistlibrary5566 ปีที่แล้ว +70

    ඇතුලට ගිහින් ආවාට පසුවයි ' නියම සේපාල් ' ව අපිට මුණගැහෙන්නේ....💜
    ශක්තිමත් පුද්ගලයෙක් වෙලා..👏
    ඔහොම යං.....💚

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ.

    • @rosevas6847
      @rosevas6847 ปีที่แล้ว

      He was always a strong person. But the experience he learnt has made him even stronger.

  • @kitchenplus6492
    @kitchenplus6492 ปีที่แล้ว +75

    ඔබ නැති අඩුව අපට ගොඩක් දැනුනා... අප වෙනුවෙන් ඔබ කරන සේවය සුළුපටු නෑ..ඔබ වැනි සමාජ ශෝදකයෙක් මීට පෙර අපට හමුවෙලා නෑ.. සමාජ දේශපාලන දැනුම ඉතා ඉහල තලයක නොදන්න ගොඩක් දේවල් ඔබ ගෙන් අපිට ලැබුනා... කාට නැතත් ඔබ අපට ජාතික වස්තුවක්... ඔබ‍ට තෙරුවන් සරණයි....

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 ปีที่แล้ว +3

      ඇත්ත.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      එන එන හැමකෙනාම මාරුකරන එක රනිල් විතරක් ගෙදර යවන එක වැරදියි, ඒකට හේතුවක් තිබෙනවා අපේ පලාතේ විවිධ අපරාධවලට සම්භන්ද පුද්ගලයන් බොහෝ ඉන්නවා, හඳුනාගත් සහ හඳුනා නොගත් බොහෝ අය ඉන්නවා, ලංකාවේ හැම පොලීසියකටම ගිහින් බලන්න ඒවාගෙ වැරදි කරපු පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව, ගනන් කරගන්න බැරිතරම්, සමහර මිනිස්සු මේව ගැන දන්නේ නැහැ, හැම පක්ෂයකම මේ පුද්ගලයන් වැඩි පිරිසක් ඉන්නවා, ඊට අමතරව පොලිස් පැමිණිලි වලට නොගිය ස්ත්‍රී දූෂකයන් ඉන්නවා ඒ අය සමාජයේ ඉන්නේ බොහොම කරුණාවන්තම මිනිස්සු විදියට පුදුමේ කියන්නේ මේ අය තමයි රට හදන හැටි කියන්නේ, තමන් හැදෙන්නේ නැතිව නමුත් හිත ඇතුලේ වන මෘගයා වගෙ කාටවත්ම හොයන්න බැහැ මේවට විසඳුම් නැතිව කාටවත්ම හොරු එක්ක දූෂිතයන් එක්ක එකට නැගිටින්න බැහැ මොකක් හරි සිද්ධියක් උනාම මේ අය පෙරමුණ ගන්නේ මහා වීරයන් විදියට පොලිස් පොතේ නම තිබුනත් අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්‍තිය සාදාරණය ඉටු නොවුනත් ජනතාව මේ අයගේ ඉදිරිපත් වීම මහා වීරත්වයෙන් සලකනවා කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව,එක් එක් වැරදි කරුවන් නීති විරෝධී අය මහජනතාවගේ විස්වාසය දිනාගන්නවා මහා පුදුමාකාර විදියට අපේ රටේ බහුතරයක් මෝඩ ජනතාවක් සිටින නිසා වැරදි කරුවන් බොහෝ අවස්තාවලින් උපරිම ඵල නෙලා ගන්නවා, ඒ තැනට ඒ දූෂිත තැනට ලංකාව අද සැකසිලා ඒ අය ඉතා වංචනිකව ලංකාවේ ව්‍යාපාර හෝ දේශපාලන සමාජ ඉහළ තැනක් ලබාගන්නවා, මේවා වලක්වා ගන්න කිසිම වැඩ පිලිවෙලක් දැනට ලංකාවේ නැහැ, මේවා මිනිස්සු මර මර හිරේ දමා විසඳන්න බැහැ, සැබෑ ඇද්දැකීම් වලින් කියන්නේ කිසියම් පුද්ගලයෙක් කුමන හෝ අසාධාරණයක් අයුක්තියක් වෙනත් පාර්වයකට කර තිබේනම් මහජනතාව එම වැරදි කරුව බොහෝ හරසරින් පිළිගැනීම තුල අසාධාරණයට ලක්වූ පාර්ශවයන්ට යුක්තිය වෙනුවට ඔවුන්ට තව තවත් හිංසාවට සහ පීඩාවට වගේම බොහෝ විට වැරදි කරුවන් ඉහළට ගිය විට ඔවුන්ගේ වෛරය නිසා, තරහව නිසා, පලිගැනීමේ චේතනාව නිසා අසාධාරණයට ලක්වූ අහිංසක අයගේ ජීවිත නැති කරන තැනට වාතාවරණය සකස් වෙනවා, එහෙම සිද්ධි අපි අනන්තවත් දැකල තිබෙනවා, ඔනෑම කෙනෙක් රත්‍රන් මාලයක් බෙල්ලේ දාගෙන බොහෝම අසරණ කෙනෙක් විදියට ලංකාවේ සමහර පලාත්වලට ගිහින් බලන්න පණපිටින් තමන්ගේ නිවසට යයිද කියල කියන්න බැහැ.

    • @udeshikafaris9906
      @udeshikafaris9906 ปีที่แล้ว

      🤭🤭🤭

    • @jeewanidilhani3740
      @jeewanidilhani3740 ปีที่แล้ว

      💯💯👍👍

    • @blossomdemel2780
      @blossomdemel2780 ปีที่แล้ว

      @@jeewanidilhani3740 has

  • @user-yu2ck3do4j
    @user-yu2ck3do4j ปีที่แล้ว +128

    ඔබ වෙනුවෙන් කතා කළ නමල් රාජපක්ෂ නීතිඥ තුමානන් කිසිදු දිනෙක් අමතක නොකරන්න සේපාල් මහත්මයා...🌼

    • @kalyanirohini1738
      @kalyanirohini1738 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම. එතුමා ලොකු කැපවීමක් සටනක් කරා

    • @jehanlopez1257
      @jehanlopez1257 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว

      අවාසනාවකට ඒ නීතිඤතුමා මෑතකදි කිව්ව රටට මැතිවරණයක් ඹ්න නෑ කියලා.

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      ​@@ssdissanayaka8049 එතූමා එහෙම කිවිවෙි වෙනත් ගැඹුරැ අර්ථයකින් මිස මහඡනයාට අගතිදායක ලෙස නොවේ.

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 ปีที่แล้ว +3

      @@pali516 නෑ ඹහු රනිල් වාදියෙක්

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +18

    සේපාල් අමරසිංහ කිසිම දේශපාලන පක්ෂයක් සමග දිගු කාලීනව එකතු නොවී රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් සේවයක් ලබා ගැනීමට කරන උත්සාහය ගොඩක් වටිනව.

  • @user-im6jv9ym5y
    @user-im6jv9ym5y ปีที่แล้ว +24

    ඔබත්, ඇතුළු සියළු මාධ්‍ය සගයින් ඇතුළු දෙනාම වසන්ත මුදලිගේ ඇතුළු සියළු දෙනාටමත් අපගේ ප්‍රණාමය සියළු දෙනාම දඟලන්නේ අපේ රටේ මිනිස්සු වෙනුවෙන් , අරගලයට ජයවේවා ජය නියතයි !!!!!!!!!!

  • @pradeepikanilanthi725
    @pradeepikanilanthi725 ปีที่แล้ว +18

    ඵළ කිරි. "උන්ට ගහන්නත් මං ඉන්න ඔන එලියෙ” ඒක තමයි ලංකාවෙ මිනිහෙක් කිව්ව ඇත්තම වචනය. ආදරෙයි.

  • @shakthi983
    @shakthi983 ปีที่แล้ว +20

    ජයවේවා සහොදරයා ඔබට ධෛර්යය පතනවා ඇත්ත ඇති සැටියෙන් සමාජය දැනුවත් කිරීම ගැන

  • @bosthinks2701
    @bosthinks2701 ปีที่แล้ว +9

    සතුටුයි ඔබ එලියට ඒම ගැන..පෙර පරිදිම නිදහස්ව ඔබගේ කාර්‍යභාරය කරගෙන යාමට ශක්තිය ලැබේවා!

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +11

    මම ලංකාවට ආවාම සේපාල් සහෝදරයා ව බලන්න එනවා එනවාමයි. ඇත්තටම ඔබ කෙරෙහි වූ මහජන ප්‍රසාදය තව තවත් වැඩිවුණා මිසක් වෙන පාඩුවක් වෙලා නෑනෙ. ජයවේවා සහෝදරයා !

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +29

    සේපාල් ඔබට සදා ජය! ඔබේ හඩ මේ රටේ මිනිස්සු අහන අඩක් අවශ්‍ය හඩක්. මේ අදහස් දැක්වීම දිගටම කරන්න. මේ රටේ මිනිස්සු ඔබට සවන්දෙන්න ඔබ කියන දේවල් තේරුම් ගන්න ආසාවෙන් බලා සිටිනව. ❤❤❤

    • @ruwanganialagiyawanna3710
      @ruwanganialagiyawanna3710 ปีที่แล้ว

      Anne ow obanathi adwwa thathinma danuna parisian wenna obala devi pihity

    • @appsstudio3898
      @appsstudio3898 ปีที่แล้ว

      .. සේපාල මහත්තය ඔබේ වචන සහ හඩේ තිබෙන්නේ අමුතුම ශක්තියක් අපි බලන් හිටියෙ ඔබ ඉතා ඉක්මනින් එළියට එනකල් ඔබට ජය

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 ปีที่แล้ว +25

    ඔබ මගේ ජීවිතේ ප්‍රියමනාපම පුද්ගලයා ආදරෙයි හැමදාම බුදු සරනයි ! පරිස්සමින් ඉන්න.❤❤

  • @himaliahangama4311
    @himaliahangama4311 ปีที่แล้ว +31

    ඔබතුමාගේ හැම වචනයක්ම ඉතාමත් වටිනවා ..

  • @haritvdigital514
    @haritvdigital514 ปีที่แล้ว +18

    ඔබේ වටිනා කම වැඩිවුනා මිස පල් වී නැත. ආඩමබරයි ඔබවැනි ඉතා වටිනා සමපතක් මේ ම්වු බිමේ සිටීම. බලමු කාටද දිට්ටි ධම්ම වේදනීය කර්මයට මුහුන දෙන්නෙ කියලා.
    ඔබට තිස්තුන්කෝටි දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා❤

  • @user-fi5ix5gf7v
    @user-fi5ix5gf7v ปีที่แล้ว +41

    සහෝදරයා... ඔයාට අපිට තිබුන කැක්කුම හැගීම.... අපේ රටේ හැමෝටම තිබුනානම් මේරට මොන තරම් සුන්දර වෙයි ද......

  • @user-ju9lu1wq6f
    @user-ju9lu1wq6f ปีที่แล้ว +18

    ඒක ඇත්ත සේපාල් මහත්තයා ඇපල් කඩේ නුවන් ඔබ වෙනුවෙන් ගොඩක් කතා කලා ඒකට ස්තුති කරන ඕනා

  • @stanleyjayakody6922
    @stanleyjayakody6922 ปีที่แล้ว +12

    සේපාල් සහෝදරයා ඔබ සිටගෙන ඉන්න තැන හරියටම හරි ! මේ අවස්තාවේ හැටියට !
    එය අගය කල නොහැකි තරම් .....
    ඔබට
    ජය ශ්‍රී !!!

  • @user-di5sk7fv1z
    @user-di5sk7fv1z ปีที่แล้ว +35

    ඔබ ගේ වැඩ සටහන් නැතිව පාලුවෙන් හිටියේ පරිස්සමෙන් ඉදිරියට යන්න සුබ පැතුම් සේපාල මැතිතුමනි

    • @raneeranatunga5692
      @raneeranatunga5692 ปีที่แล้ว

      33 kotiyak deviwaru. Bouda dharmayata sangayata yelllow prts kiyana niga karana pspatharayrekuta pihita wevida ? Lankawe minjsunge mole yatipathule bawa oppuvi atha

  • @user-fk6ft3ny3i
    @user-fk6ft3ny3i ปีที่แล้ว +8

    ඔබගේ අදහස් හරිම ධනාත්මකයි ඒ විදියට හැමෝම හිතුවොත් අනිවාර්යයෙන්ම වෙනසක් කරන්න පුළුවන් 🙏🙏🙏

  • @shriyaniherman8345
    @shriyaniherman8345 ปีที่แล้ว +7

    ඔබගේ අදහස් ඉතාම අගේ කරනවා. ඔබ ජනතාවට අවශ්‍ය සේවය ඉතා හොඳින් කරනවා. ඔබට තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @raviliyan2669
    @raviliyan2669 ปีที่แล้ว +10

    ඔබතුමාව NPP එකට සම්බන්ධ කරලා බෞද්ධ විරෝධී පක්ෂයක් ලෙස NPP එක පට්ට ගහන්න තමයි උත්සාහ කරේ..NPP එකෙන් Visit දාපු නැති එක හොඳයි..ආණ්ඩුව බලන් හිටියෙත් ඒ චන්ස් එකා ගන්න..ඔබ සමාජයට කරන සේවය ඇති විශිටයි❤️❤️❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +10

    නැවතත් හරවත් යමක් ඔබෙන් අහන්න ලැබේවි. බොහොම සතුටුයි

  • @malanima5381
    @malanima5381 ปีที่แล้ว +8

    ඔබතුමාගේ වැඩසටහන්.ඉක්මනින් ඉක්මනින් දාන්න.ඔබතුමාට මම ගොඩක් කරනවා.ඇතුළේ ඉඳලා එළියට ආවට පස්සෙ ගොඩක් දුරට වෙනස් වෙලා ඔබතුමා.නිදුක් නිරෝගිමත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @user-ju9lu1wq6f
    @user-ju9lu1wq6f ปีที่แล้ว +12

    අතීතයේත්,වර්තමානයේත්,අනාගතයේදීත් අයුක්තියට එරෙහිව යුක්ති ධර්මය ස්ථාපිත කිරීමට පෙරට එන ලාභාපේක්ෂාවෙන් තොර මහා යුග පුරුෂයින් පහළ වනු නියතයි ජයවේවා

  • @krishperera5050
    @krishperera5050 ปีที่แล้ว +6

    ස්තුතියි අනුර ඇතුළු NPP එක සම්බන්ධ් යෙන් සත්‍ය කථා කලා ට ඔවුන් ඒ දවස් කීහීපය ඔබගේ අත් අඩංගු වට පත් වූ දවසේ පටන් පුදුම මඩක් කා ගත්තේ පාර්ලිමේන්තුවේ පවා.මජ්ර තක්කඩ් දේශපාලන යක්‌ කරන්න සක්කිලි දේශපාලළු වන් ට මෙන්න ම සමහර මාද්‍ය සමාජ් මාද්‍ය පවා පුදුම අසීරු තාවක යට පත් කල හැටි අපි දැක්‌කා.
    මෙන්න මේ තක්කඩ් දේශපාලන ය තමයි වෙනස් කරන්න ඕනේ. ඔබ‍ට තෙරුවන් සරණයි.

    • @ranjaniwikkramasinha2000
      @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ...පක්ෂයක් හැටියට මාර කට්ටියක් කෑවේ ...

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 ปีที่แล้ว +11

    සෙපාල් ඔබ රටට ඇති ආදරය ශ්‍රී ලාංකික අපට ඇති ආදරය. මහමෙරක් සේ දැනේ . ජය

  • @buhumiputra.641
    @buhumiputra.641 ปีที่แล้ว +7

    බන්ධනාගාරය පමණක් නොව රජයේ සියලුම දෙපාර්තමේන්තු සංශෝධනය කළ යුතුයි.ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය බිඳවැටීමට රජයේ අනෙකුත් ඉහල තනතුරු දරන සියලුම ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් සහ නීතීඥයින් වගකිව යුතුය.

  • @SrimalPriyanga
    @SrimalPriyanga ปีที่แล้ว +6

    පුළුල් මනසක් ඇති මනුෂ්‍යයෙක්. ඒ වගේම බන්ධනාගාර ගත වී ඒ අත් දැකීම් ලබා ගැනීම, ඒ වෙනුවෙන් පෙනී සිටීමට රුකුලක් වේවි.

  • @susanthalakmal9507
    @susanthalakmal9507 ปีที่แล้ว +8

    නිදුක් නිරෝගී වේවා!!! තෙරැවන් සරණයි ඔබතුමාට.

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 ปีที่แล้ว +6

    රටේ වැඩිදෙනෙක් ඔබව අවංකයෙක් බවට පිළිගන්නවා. එ් අවංකබව මියනතුරැම රැකගන්න. මුදලේ අගයට වඩා එහි අගය වැඩි. NPP එක සමග තරහා නොවි ඔවුන්ගේ හරි දෙයටත් උදවු දෙන්න. ස්තුතියි සේපාල් මහතාට.

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +5

    ඔබ කරනා මෙහෙවරට ස්තුති...තව තවත් දැනුවත් කිරිම අවශ්‍ය යි..ඔබගෙන් උගත් දැ බොහොයි

  • @priyanganiratnayake832
    @priyanganiratnayake832 ปีที่แล้ว +7

    Thankyou Mr.Sepal. You are a great person 🙏

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +10

    රටට ආදරේ රත්තරන් කොල්ලෙක්.ජඩ.පාලකයන් පාලනයන්.තියෙද්දි.ජනතාවට ආදරේ කරන්නු.එහෙම.තමයි.මහත්මයා ස්තුතිය ඔබතුමාට

  • @upaliherath4029
    @upaliherath4029 ปีที่แล้ว +11

    මිනිසුන් අදහන ආගම් එක්ක සෙල්ලම් කරන්න යෑම හොද දෙයක් නොවෙයි. සියලුම ආගම් වල තියෙන්නේ මිත්‍යාව තමයි. නමුත් එය විවේචනය කිරීම ප්‍රවේසමෙන් කල යුතුයි.

  • @nalakarangasooriyabandara3044
    @nalakarangasooriyabandara3044 ปีที่แล้ว +9

    සේපාල්ගේ ලබ්බෙ කතාව NPP එකට damage එකක් වෙන විදිහට පෙරළන්න හොඳටම අවස්ථාව තිබුණ නිසා NPP එක එම සිද්ධියේදී බුද්ධිමත්ව හැසුරුණු බවයි මගේ මතය. එහෙත් සේපාල් යනු කවර චරිතයක්දැයි රටම හොඳහැටි දන්නා බැවින් NPP නායකයින් අවස්ථාවෝචිතව හැසුරුණු ආකාරය කෙසේ වෙතත් ඔවුන්ගෙ හැසිරීම සහ්බන්ධයෙන් සේපාල් සහෝදරයාගෙන් දැන් සමාව ගැනීම හෝ කණගාටුව ප්‍රකාශ කිරීම ඉතා සදාචාරාත්මක යැයි මම සිතමි. මන්ද සේපාල් යනු NPPයට අත්‍යයවශ්‍යම ප්‍රගතිශීලී උපදේශකයෙකු බැවිනි.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      මමත් ඒ කතාව අනුමත කරනවා.

    • @mangalanishantha5451
      @mangalanishantha5451 ปีที่แล้ว +3

      කථාව සහතික අැත්ත

    • @sunilfernando9928
      @sunilfernando9928 ปีที่แล้ว

      මේ වගේ කබ්බො ෆෝම් කරන්න එපා .....මූ හිරේ හිටියෙ ජනතා සටන් වලට ගිහින්ද ....ලබ්බා

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 ปีที่แล้ว +3

    ඔබට කවුරු මොනවා කිව්වත්.. අපිට ඔබව වටිනවා... තෙරුවන් සරණයි...

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 ปีที่แล้ว +6

    මට සේපාල් වීරයෙක්.මම එදත් ලියව්ව අදත් ඔබ වෙනුවෙන් ලියනව ඔබේ කිසි වරදක් නෑ.

  • @bandulagunawansa104
    @bandulagunawansa104 ปีที่แล้ว +5

    We're very proud of you. Nice to see you back in action.

  • @vinodhrajkumar2789
    @vinodhrajkumar2789 ปีที่แล้ว +3

    TH-cam එක පාලුවට ගිහින් තිබ්බෙ සේපාල් . Welcome back I learned soo many things from you by your videos.political and social issues.and many life lessons.you have many supporters here in Canada.we are with you buddy.

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 ปีที่แล้ว +34

    වසන්ත සහෝදරයා රට වෙනුවෙන් හඩ නගන වීර දරුවෙක් එයාට විතරක් නෙවෙයි ඉල්ලන්නේ. ඒකවත් අගය කරන්නවත් නොදත් මිනිස්සුන් ඉන්න රටකි මේක.. 😢😢

  • @maleeshaellepola3485
    @maleeshaellepola3485 ปีที่แล้ว +2

    ඔබ තුමා වගේ අය අපේ රටේ සිටිය යුතුමයී . ඕනම කෙනෙක් ගේ වරදක් පෙන්වා දීම කල යුතුමයි. වැරැද්ද කරන කෙනාට එය පිලිගන්න අකමැති වුවත්. මහ ජනතාවගේ දැන ගැනීම පිනිස හෝ ඒ දේවල් පෙන්වා දිය යුතුමයී . ඔබට ජය. ඉදිරියටම මේ සද් කර්‍යයන් කරන්නට අවශ්‍ය කායික මානසික සුවපත් භාවය ලැබේවා ..

  • @thinethsrilankajayamanna6728
    @thinethsrilankajayamanna6728 ปีที่แล้ว +2

    ඉතාමත්ම හොදින් සවන් දුන්නා. සේපාල් සහො ඔබට තුති

  • @gv.dananjanasenarath9763
    @gv.dananjanasenarath9763 ปีที่แล้ว +2

    මගේ තාත්තගේ පණිවිඩය මම මැසෙන්ජර් එකෙන් ඔඹට දැන්නුවා ගුරු කීවේ ඔබට පරිස්සමෙන් එන්න කියන්න කියලා අනතුරක් වෙන්න ඉඩකඩ බොහෝ වැඩේ කියලා ඔහු මෙලොව හැර ගිහින් අවුරුද්දයි 😭ඔහු හිටියනං ඔබට සිදුවුණු දේට මම වගේම ඔහුත් ගොඩක් දුක් වෙයි .විශ්වයේ සියලු බලවේග ඔබව ආරක්ෂා කරනවා ❤🙏

  • @gammaddadarshana6591
    @gammaddadarshana6591 ปีที่แล้ว +3

    ඇත්තටම මම ගොඩක් දේ ඉගන ගත්තේ සේපාල් ඔබෙන්
    මට සල්ලි තිබුනේ නැ සල්ලි තිබුනනම් මම එනවා ලංකාවට ඔබ බලන්න ඒ තරම් මට ඔබ වටිනවා

  • @malaniabeysingha7113
    @malaniabeysingha7113 ปีที่แล้ว +4

    හරිම වටිනාකමක් ඇති කතාවක් ....

  • @srilankatourist2891
    @srilankatourist2891 ปีที่แล้ว +8

    අනේ සේපාල මහත්තයා. ආසාවෙන් ඉන්නේ ඔබතුමාට උන දේවල් ගැන දැනගන්න.ටිකෙන් ටික කියන්න.ඔබතුමාගේ වැඩසටහන් එනකම් මග බලාගෙන ඉන්නවා.මුළු යූටියුබ්මට එකම.පාලුවෙන් හිටියේ.මගේ වැඩසටහන් නැතුව.ඔබතුමාට දීර්ඝායුෂ.තවත් ලස්සන වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය🙏🙏

  • @rj999sl
    @rj999sl ปีที่แล้ว +5

    සේපාල් වගේ හිතන ජාතියක් වෙනුවෙන් කැපවෙමු

  • @mahendrakumarapperuma236
    @mahendrakumarapperuma236 ปีที่แล้ว +6

    You are a Legend Mr. Sepal අමරසිංහ

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +4

    සේපාල් මහතා ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සේපාල් මහත්තයා ඔබට ජය..

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 ปีที่แล้ว +2

    අපි මේ ජඩ දේශපාලනය වෙනස් කරමු
    මානව අයිතිවාසිකම් නැති රටකට අනාගතයක්
    නෑ මානව අයිතිවාසිකම් නැති මේ රට නිර්මල
    බුදු දහමට අනුකූලද?
    අපි මේක හරි විදිහට වෙනස් කරමු.
    ස්තූතියි සෙපාල්.

  • @malithashamaljayasinghe4705
    @malithashamaljayasinghe4705 ปีที่แล้ว +2

    ස්තුති 🙏

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +1

    රටට අවශ්‍ය උගත් ජනමාධ්‍යවේදීයෙක් අසාධාරණයට එරෙහිව කතා කරන ඔබ වැනි අය නිර්ධන පංතිය ට විශාල සමිිපතක් තෙරුවන්සරණයි

  • @user-fd3uo2se2k
    @user-fd3uo2se2k ปีที่แล้ว +18

    ආගම් වහලුන් සහ දේශපාලකයින්ගේ උවමනා ඉෂ්ට කරන CID කාරයෝ, කණගාටුයි මේවැනි අත්දැකිමක් ලැබිමට සිදුවිම ගැන, නමුත් දැන් ඔබ හිටියට වඩා ප්‍රසිද්ධ පලපුරැදු ජනමාධ්‍යකරැවේක්, ජයවේවා

  • @madhawapriyal8805
    @madhawapriyal8805 ปีที่แล้ว +2

    ඇත්ත අහන්න ආස මිනිස්සුන්ට ඇත්තටම ඇඩෙනවා.

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 ปีที่แล้ว +2

    ඔබ මේ රටට විශාල සම්පතකි!

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +2

    ආදරෙයි sepal mahaththayo .api මේක hary විදියට වෙනස් කරමු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @jayantharathnayake8901
    @jayantharathnayake8901 ปีที่แล้ว +2

    ඔබ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක්.

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 ปีที่แล้ว +4

    දවස් හතලිස් හත නෙමේ අවුරැදු ගනන් අහින්සක මිනිස්සු ඕකෙ ඉන්නවා ඒ මිනිස්සුන්ට හඩක් නෑ තිබ්බත් සද්දෙ මදි පුරවැසියන් වැඩ් දෙනා දැනුවත් වෙන තුරු ඕවා ඔහොමයි පුලුවන් තරම් මිනිසුන් දැනුවත් කරන්න

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 ปีที่แล้ว +1

    පැහැදිලිව සේපාල් අයියේ හැම දෙයම සිදුවන්නේ තම තමන්ගේ හොඳට.. ඔබේ වටිනාකම රැකගෙන ඉදිරිය යන්න.

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 ปีที่แล้ว +3

    Sapal ඔබට බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 ปีที่แล้ว +1

    ඹබතමා පකෂයක පුදජලයෙක්වන්න එපා.
    ජා.ජ.බලවයට පහර ගහන්න ඹබතුමාගෙ ප්‍රකාෂය
    ගැන කෙලින් ප්‍රශ්ණකලා
    ස්වාධීනව ඹබ ඇත්ත කතාකරන ,කෙනෙක් ඹබ මිනිස්සු න්ට ගුරුවරයෙක් ගොඩක් දෙවල් ඉගෙනගත්තා ස්තූතියි තෙරුවන් සරණයි.ඩොලර් ගෙනාවත් හිරෙයන්නවුනා. මාධ්‍යතමා මිනිසුන් මිනිසුන් කරන්නෙ.තාර්තිකව දැනුම ගන්න පුළුවං ඹබගෙ චැනලය මට සුවිශෙෂ උනෙ වශීවුනෙ එ කයි

  • @wasanthaabrew7805
    @wasanthaabrew7805 ปีที่แล้ว +2

    You are a great man

  • @shamasujeewaniperera7128
    @shamasujeewaniperera7128 ปีที่แล้ว +1

    ජයවෙවා සේපාල් අමරසිංහ මහත්මා 👍👍

  • @jayantharathnasiri5650
    @jayantharathnasiri5650 ปีที่แล้ว +1

    ඔබගේ පැතුම් සහ බලාපොරොත්තු පිළිබඳ මාගේ සතුට සහ සුබ පැතුම්!

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +1

    We need you & we like you. Good luck.

  • @donmicheal100
    @donmicheal100 ปีที่แล้ว +1

    Thank you,great interview

  • @user-hh1vb6it5g
    @user-hh1vb6it5g ปีที่แล้ว +3

    අපෙ එකෙක් 🇱🇰🇱🇰🇱🇰🇱🇰💯

  • @ragamedia7653
    @ragamedia7653 ปีที่แล้ว +16

    ඉන්න හිතෙන රටක් . යුක්තිය රජ්‍යන ලොවකට අප රගෙන යන්න උතුමනෙනි .!

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 ปีที่แล้ว +2

    පුරවැසියෙක් හැටියට මට සේපාල් අහන්න ප්‍රශ්නයක් තියෙනවා.ඔබ යමක්,කමක් දන්න බුද්ධිමතෙක්.ඇයි ඔබේ කටින් මේ වගේ වචනයක් පිටවුනේ.

  • @vineethaperera1566
    @vineethaperera1566 ปีที่แล้ว +1

    Very interesting interview. Thank you so much. Sepal is a great social activist. We love him and need him more and more. I admire him for his braveness to face any challenge with determination. Hats off to you dear Sepal and good luck and best wishes to do your work better than before

  • @nadunlolitha5927
    @nadunlolitha5927 ปีที่แล้ว +1

    Great explanation brother. 👌 take care

  • @JANIRU219
    @JANIRU219 ปีที่แล้ว +4

    ආදරෙයි හුඟක් .....

  • @123randinu
    @123randinu ปีที่แล้ว +1

    You have a spiritual power , You talk by heart and real speaking and true personality. We value your stand and proud of you.

  • @dominics1636
    @dominics1636 ปีที่แล้ว +2

    Sepal is a good man. I thank you for giving him this opportunity to speak about Sri Lankan prisons.

  • @user-rz9tk7tm9h
    @user-rz9tk7tm9h ปีที่แล้ว +23

    සේපාල් සහෝදරයා ඔබ නැවත අප අතරට පැමිණීම තරම් සතුටක් තවත් නැහැ සතියෙන් සතිය ඔබ උසාවි ගෙනා දවස්වල අද ඇප ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් හැමදාම බලාගෙන හිටිය කොහොම හරි ඔබ සියලු චෝදනා වලින් නිදහස් වෙලා ආ එක මොන තරම් සතුටක්ද ඔබ කියපු එක වචනයක් අල්ලාගෙන මාස එක හමාරකට වැඩි කාලයක් හිරබත් කෑවා ඒක අපිට දුකක් නමුත් ඔබ එයින් පන්නරය ලැබුවා ඒ වගේම ඔබට වෙනදාටත් වඩා වැඩි වටිනාකමක් ලැබුණා ඔබට ඊර්ෂියා කල youtube කාරයෝ සහ ඔබ නිසා පච වෙච්චි උන් ටිකක් දිගට හරහට මඩ ගහන්න ගත්ත හැබැයි උන්ට වැටුණු comments වලින් උන්ට දැනෙන්න ඇති ඔබ කවුද කියන එක මං හිතනවා ඔබ නියම වෙලාවට උන්ට පිළිතුරු දේවි.ඒ අතර ඉතාම ඉක්මන් පිළිතුරක් නිදහස් චාපා පිස්සට දෙන්න ඔබට නීරෝගී සුවය හා ශක්තිය ලැබේවා

  • @sarathgunasena820
    @sarathgunasena820 ปีที่แล้ว +1

    ඔබේ අදහස් නිවැරදි සහ ජනතාව බහුතරයක්, අනුමත කරන බව විශ්වාසයි.

  • @ruchipiyasekera8844
    @ruchipiyasekera8844 ปีที่แล้ว +1

    I respect you! You had the courage to ACCEPT your own fault. That shows you have a very strong personality !! වෙනස් විය යුතු තැනදි අපි හරි විදියට වෙනස් වෙමු. ඒ වගේම හැමදාම කියනවා වගේ අපි මේක හරි විදියට වෙනස් කරමු... 🙌🙌

  • @tuannasoorkitchilan5268
    @tuannasoorkitchilan5268 ปีที่แล้ว +2

    Nice to see you again ..

  • @annmary8819
    @annmary8819 ปีที่แล้ว +2

    හොඳ අදහස් ටිකක් සේපාල මහත්මයා

  • @viraj8897
    @viraj8897 ปีที่แล้ว +2

    පිස්සෙක් ගැන පිස්සෝ දාපු comment ගැන දුක හිතෙන්නේ මට විතරයි ද....?

    • @was4734
      @was4734 ปีที่แล้ว

      මමත් කියන්න හිටියේ පාපතරයාව අනුමතකරන සෙටි ඉන්නව

  • @kumarapgamage5259
    @kumarapgamage5259 ปีที่แล้ว +4

    මමත් හැමදාම යූටියුබ් එකට ඇවිත් ඛලනව ඔඛතුමා නිදහස් වෙලාද කියලා.පුදුම සතුටක් දැනුණා නිදහස් උනාම.අපෙ ප්‍රාර්ථනා ව ඉටු උනා

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +1

    Excellent discussion.

  • @mayasri609
    @mayasri609 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි තමන්ට වරිදින කම් හැහෝම හිතා ඉන්නේ මුළු ලෝකයම මගේ මට ආදරෙයි කියලා වැරදුන තැන ඔය හැමෝම නැ පස්සට යනවා හැහෝම හිතාන මිටියේ සේපා හිරේ නැවත් එලියට එන්නේ නැ යන හැගිමෙන් වැඩ කලේ බුදුරජාණන් වහන්සේටත් ගල්පෙරළුවා නම් සේපාල කවුද මම කවුද

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 ปีที่แล้ว +1

    Great conversation 👌 👏 wenas karamu hari wediyata

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 ปีที่แล้ว +1

    ඔබට deergayusha pathanawa .

  • @jayantharathnayake8901
    @jayantharathnayake8901 ปีที่แล้ว +2

    අපි NPP යට වැඩ කලත් සේපාල ඒකනායක වන ඔබට විතරක් නෙවෙයි අපි අතින් නීතිමය වරදක් සිදුවුනත් කවදාවත් ජේවීපී ය හෝ NPP ය අපිව බේර ගන්න එන්නේ නැහැ.අපි නම් ඒක දන්නව.අපි එහෙම බලාපොරොත්තුවක් නැහැ.කිසිම පුද්ගලික බලාපොරොත්තු අපට නැහැ.අපිට ඕනේ මේ දූෂිත පාලනයන් නවත්වන්න.NPP ය වැරදි කලොත් අපි ඉස්සෙල්ලාම පාරට බහිනවා.

  • @urumayakaithihasaya6161
    @urumayakaithihasaya6161 ปีที่แล้ว +3

    සේපාල් අපේ ආදරනීය චරිතය

  • @gangachulani1373
    @gangachulani1373 ปีที่แล้ว +4

    කොහොම උනත් ලංකාවෙ මිනිස්සු බහුතරයක් කැමති නෑ අර වචනය ට ඒ නිසා මිනිස්සු බයය් ඇත්ත තත්ත්වය ඒකය් පුලුවන් විදියට අපි ඉතින් මෙසෙජ් කලා ඔබ වෙනුවෙන් 🙂🙂

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 8 หลายเดือนก่อน

    Budusaranai Jayawewa niduk nirogi wewa

  • @iranganieliyanage780
    @iranganieliyanage780 ปีที่แล้ว +1

    For seeing, we are v. Happy. God bless you 🙏🏾🙏🏾🙏🏾👍👍👍💯💯💯😘😘😘☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🎉🎉🎉

  • @amazingfernando2440
    @amazingfernando2440 ปีที่แล้ว +1

    EXCELLENT

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 ปีที่แล้ว +2

    සේපාල්,
    ඔයාට අපේ ලොකු ගෞරවයක් තිබුන. අපි ඔබ වෙනුවෙන් කොමෙන්ට්ස් දැම්ම. අන්තිමට ඔයත් අර රන්ජන් වීරයා වගේ සමාව අරගෙන එලියට ආවා (ඔබගේ නීතිඥයාගේ උපදෙස් වලට එරෙහිව). දැන් ඉතා පහත ආකාරයට තමන්ගේ සතුරු සමාජ මාධ්‍ය කාරයින්ට පහර ගහනවා. කරුණාකර පහත් තත්වයට පත් නොවී කලින් රාජපස්ස-රනිල් විරෝධී වැඩ පිළිවෙල දිගටම කරගෙන යන්න.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +1

    මේවා ඔක්කොම ලොක ලෝකෙට දෙන්න ඔනා ලෝකෙ දැනුවත් කරන්න ඔනා ඔබට ජය සෙපාල් අමරසිංහ

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว +1

    Good luck

  • @adithahettiarachchi857
    @adithahettiarachchi857 ปีที่แล้ว +2

    Respect ❤️🔥

  • @anilsagara6653
    @anilsagara6653 ปีที่แล้ว +3

    ඔබ තමයි මෙ යුට්‍යුබ් වනල් දනින් වැට්ල හිටිය කාලෙ දෙපයින් හිටගන්න උපදෙස් දුන්නේ මට හෙද්ට මතකයි එදා ඔබ කිව්වා යුට්‍යුබ් කරන අයවලුන්ට උම්බ්ලට ආරක්ෂා වෙන්න ඔන් නම් අසාදාරනයට ව්‍ර්‍ර්‍ර්රැද්දව දිගටම කතා කරපල්ලා කියල

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +5

    සේපාල් මහත්මයා, සිදුවූ කරදරය ගැන ඉතාම කණගාටුයි. ඔබතුමා වෙනුවෙන් NPP එක කතා නොකිරීම ගැන අහිතක් හිතන්න එපා. ඒ දවස්වල ඒ පක්ෂයේ අයට හරියට මඩ ගැහුවානේ. මම ඉතාම පිටිසර ගමක ජීවත්වන කෙනෙක්. ගම්වල NPP අයටවත් එලියට බහින්න බැරි විදියට පොහොට්ටු කාරයෝ උඩ පැන පැන පහර ගැහුවානේ. ඒක කලේ ඔබතුමා එක්ක තරහට නෙමෙයි, NPP එකත් එක්ක තරහටනේ.

    • @fixityaon9774
      @fixityaon9774 ปีที่แล้ว

      කරගන්න බැරියාව ප්‍රසිද්ධ කරනවට වැඩිය කටවහන් ඉන්න එක ඇඟට ගුණයි බන්...ඇරත් NPPයේ මතය සේපාලට වගේම ඔබේ මතයද නොවන බව සිහියේ තබාගන්න...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      ඒක ඇත්ත . ඔබ හරි.