ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම ඒක වේදනාවක්..හිතේ ප්‍රශ්න තියනවනම් අපි ස්ට්‍රෙස් පිටනම්ම් ඉන්නෙ අපට නින්ද යන්නෙ නෑ.. පහුවදාට ඇගට හරිම තෙහෙට්ටුයි මං ප්‍රාර්තනාකරන්නෙ කිසිම කෙනෙක්ට ඒ දේ වෙන්නෙපා.. ජීවිතේ මොන විදියෙ ප්‍රශ්න ආවත් නිදියහනට ගියහම සැනසීමෙන් එක හුස්මට නින්ද යන්න ඕන.. සැනසීමකට ඉතුරුවෙන්නෙ එච්චරයි
මටත් ඕකම තියෙනවා ප්‍රශ්න නැතත් වෙච්චි දේවල් ගැන පසුතැවීම් ඉස්සරහට මොනා වෙයිද කියලා හිතෙනකොට නින්ද නෙවෙයි පාන්දර වෙලා කියලවත් තේරෙන්නේ පස්සේහෙට දවස පටන් ගන්නත් බයයි. මොනා වෙයිද කියල ඒ තරම් මේ දවස් හොද නෑමේකනම් කරුමයක් කියලමයි හිතෙන්නේ😢
😣😣😣😣😣😔😔😔😔
@@AlokaSadew-xq9ikමේ දේ මටත් තියෙනවා,මට නම් තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා,ඇත්තටම හතුරෙකුටවත් මේ කරුම තත්වය ඇතිවෙන්න එපා...ඒ තරම් වෙිදනාවක් මේක.....😢
Ane kyl wdk nh 😢😢😢😢
ඇත්ත හිතේ කෝටියක් ප්‍රස් නති යන්කො හො මද නිදහසේ නිදා ගන්නෙ 🥺 මම නම් කැමති එලිය වැටෙන්නැතුව හැමදාමත් රෑ ගනදුරට හිර වෙලා ඉන්න 🥺 කෙටි යෙන් ම ගෙ කතාව අවසන් කලා බුදු සරණයි🥺
ඇත්තටම මෙ ක්‍රම ඕනම වෙලාවක වැඩ කරනවා ❤💯 අත්දැකීමෙන් කියන්නෙ ❤
දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ.. ඇදට ගිහින් පැය 2ක් වගේ තමයි නින්ද ගියේ.. මේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න දැන් ඉක්මනට නිදා ගන්නවා...😊😊
Ane mataht ninda yannane karala balannam godak pin
රෑ දෙකත් පහුවෙලා නින්ද යන්නැති නිසා නිදා ගන්න ක්‍රමයක් හොයාගන්න මේ වීඑක බලන්න ආපු මම 🥲
මටත් තාම හරි ගියේ නැ වෙලාව 1.40
Same 😂❤
මත් 1.16යි පාන්දර 😁😂
Me too 😢
අඩේ මටත්🥺2.46 වෙලාව.ඇත්තටම මාත් ආවෙ solution එකක් හොයන්🥺මටත් එපා වෙලා😭
ඔබ තුමාට ස්තුතියි මේ වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන.
උදේ 3.47ටත් නින්ද යන්නැති නිසා යූ ටියුබ් එකේ නින්ද ගැන විඩීයෝ බලන මම 😥
මගෙ 3.57 දැන් 😂🥲
Amoo ow appa chik apa weunawa 😰😰😰🇱🇰🇦🇪
😂
Matath ehemai ..3.30 wenakam nagitala
මගේ ජීවිතයේ හොඳම concept එන්නෙ ඔය අන්තිම අවස්ථාවෙදි.ඒ වෙලාව තමා මගෙ ආසම වෙලාව.😍
විනාඩි දෙකෙන් නිදා ගන්න හැටි අහන්න... විනාඩි 7 ක් නිදි මරපු මං 😂
🤣
😂😂සිරාවට බන්
අම්මෝ බොසා 😂
Math beluwe eka thama
😂😂😂
ඉස්කෝලේ දාට නින්ද යනවා මරුවට... ඉස්කෝලෙ නැති දවසට මලාට නින්ද යන්නෑ🙂💔😕😧
මටත් තිබ්බ අව්ලක් 😢
Ekanam ඇත්ත😂😂
Meka prshnyk 🥲
මටත් එහෙම තියෙනවා.
Ekanam aththa
බයෝ පොත ගන්න 🙂💔 හිටගෙන උනත් නිදා ගත්තෑකි සැපට 🙂
😂❤
තෙරුවන් සරණයි!
Sira😂
ඕවා ඕනි නෑහ් පොතක් අරන් පාඩම් කරන්න හදන්නකෝ හොන්දට නින්ද යනවා🙂❤️
Ane manda eka nm. Monawa kalath eka arenne na
එහෙම නැනෙ දැන් පාන්දර 2.25යි මට නින්ද යන්ඤෑ ඒකයි මේ වීඩියො එක බලන්නෙ😂
අනිවාර්යයෙන් ඒකනම් සහතික ඇත්ත යාලු
@@Motivate_Moment me too😂❤ welaw pandr 3i
@@LeoRishFF මුල් කාලෙ පිස්සු කෙලල දැන් රෑට නිදි නැ දැන් තමයි උනු වෙලා තියෙන්නෙ 💪💖😹 time එක 3.25 යි gammata
පුංචි කාලෙ නම් ඕනවෙලාවක නින්ද ගියා.ඒත් දැන්....🥺
බහෙතක් කියන්නද 😮
@DahamiDiwyanjali-i5r කොස් කොළ දළු සම්බලක් හරි මැල්ලුමක් හරි හදලා කන්න 😍
ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් මට නින්ද ගියා මේ විදියට කරාට පස්සේ❤️
පොළවෙ ගැහුවා වගෙ වැටුන වැටුන තැන නිදාගැනිමේ හැකියාවක් ඇති මම 😂😁..
😂😂😂😂😂
Gammk
Oya wasanawantai akata mama keyata nenda yanawada manda
@@Jenitapilishiya e moko
හැමෝටම වටින දෙයක් අදකාලයේ නින්ද කියන්නෙ..මේක ගොඩක් හොද වීඩියො එකක්
2:40 හරියටම විඩීයෝ එක පටන් ගන්න තැන😁
😁😁
Thanku meya
ade thank you bn
Thank youuuu
Thank you
කරලා බලන්නම්...🥺මාස ගානක ඉඳලා හරියට නින්දක් නෑ..මං ලෙඩ වෙලා කියලා මට තේරෙනවා..පීඩනය උපරිමයි...අඩුම තරමෙ නින්ද හරි තියෙනවා නම් වටිනවා ❤❤❤️
😢
මේක බල බල ඉද්දි නින්ද ගිහින් ෆෝන් එක මූණට වැටුණා 🥹
😄😄😄
මානසික ආතතිය නිසා නින්ද ගියෙ නැහැ මේක බලපුවම ,mind relax una
වැරදිලාවත් දවල්ට නිදාගත්තොත් රෑට නින්ද යන්නෑ. ඒක තමයි මට තියන කේස් එක 🙂
රෑ ඉදන් නින්ද යන්නේ නැතුව ඉදල පාන්දර 4.30 ට අහම්බෙන් හම්බ උන මේ වීඩියෝ එක 🥲
Same thing it's 4.05 am now
අසනීප වෙලා ඉන්නේ නින්ද යන්නැති නිසා නින්ද යන්න ක්‍රම බලන්න ආවා😂❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට නීරෝගී භාවය ලැබේවා
කාමරේට හොල්මන් එයි කියල බය හිතෙනවනෙ🙄😭පොඩි ලයිට් එකක් ඔන් කරන් නිදාගන්නෙ😔☺️
හම්මේ ඉතිම් ☺️☺️
😋😋😋😋😋😋😋😋😋
😂😂😂😂😂😂
මමත් පොඩි ලයිට් එකක් දාගෙන තමයි නිදාගන්නේ....හොල්මන් එයි කියලා....😀😀
kaluware nidaganna eka tamai hada mokuth penne nane
විනාඩි දෙකෙන් නිදාගන්න ඇවිත් විනඩි හතක වීඩීයෝ එකක් බැලුවෙ ඇයි කියල කල්පනා කරන මම 😅😁
අවශ්‍ය දේ ඉක්මනට කියනවානන් තමා හොද හැලි කියන්නේ නතුව
Rain sounds app එක නිසා සැපට නිදා ගන්නව 😌
මේ සියල්ල භාවනාව තමයි. සිත තැන්පත් කරගන්න දං මම නිදාගන්න යන්නෙ කියන පණිවිඩය මොලයට යවල.😊
මන් නම් කරන්නේ නින්ද යන් නැති වෙලාවට නිදියන්න ඕන වුනාම ඇස් දෙක පියාන කලු බෝල දෙක පුලුවන් තරම් උඩට කර ගෙන ඉන්නවා විනාඩියක් විතර නින්ද ගිහින් දන්නෙම නැතුව කරලා බලන්නකෝ
😊👍🏻👍🏻
Mtanam gedardi wadipurath ekka ninda ynwa..eth gedrin pita ninda ynwa adui...api try krla blmu..thnq bro❤
ආසම songs ටික දාගෙම hedset දෙල කනේ ගහගනිල්ලා බම් ඔයිට වඩා හොදයි හොදට නින්ද යනවා 🙂💗
හෙට A/l english පේපර් එක මතක් කර කර තාම නින්දක් නැතුව ඉන්නව 🙂 3.30 ඉ වෙලාව🙂🙂🙂💔බැරිම තැන නින්ද යන ක්‍රම හොයන්න ආවා.
පාඩම් කරන්න පොත අතට ගන්නකෝ...සුපිරියට නින්ද යනවා😁
🤣😂
ඔව්😂
ඇත්තක්...😂
Aniw 😂
Aththama kathawa. 😂 Exam kale ninda yana eka prashnyk dan ninda ynne nethi eka prashnyk wela
Pandara nagitinna kochchra klin nindata giyat paya ganak ynkn ninda yn na 😬 supiri video ekak
මම ඔය දේ කරනවා. එක මගේ හිතින්ම කරන දෙයක් . නින්ද යනවා එක ඇත්ත
භාවනාව කියන්නේ තත්පර කිහිපයක් ඇතුළත නින්දක් ලබන්න පුළුවන් පුහුනුවක් අවශ්‍ය නැති ආගම් භේදයක් නැති වෙලාවක් නැති එක්තරා පියවරක්..ඒකෙන් ලැබෙන දේවල් වෙන කිසිම දේකින් ගන්න බෑ..1.මනස සැහැල්ලු වෙනවා.2.ශ්වසන රෝග හෝ වෙනත් රෝග වල අපහසු තාවයන් අවම වෙනවා3.සුවපහසු නින්දක් ලැබෙනවා4.වෙලාවට ඇහැරෙනවා.5.මුහුන පැහැපත්වීමක් වෙනවා6.මතක ශක්තිය වැඩිවෙනවා7.ලේ පිරිසිදු වෙනවාකරුනු වලටවත් ගොනු කල නොහැකි තරම් වාසි පවති..
රාත්‍රී 1.00. ත් වෙලා. විනාඩි 2 න් නිදාගන්න විනාඩි 7 ක් ඇහැරිලා හිටපු අය තවත් ඉන්නව නම් බිස්කට් කාල තේ බීල නිදාගන්න යමු නේත😊
නිදාගන්න විදිහක් හොයන මම 3.12ටත් මේක බලනවා😢
නිදගන්න හදදිමයි බලන්නෙ🥲
බලන් ගියාම මට විතරක් නෙමෙයි හැමොටම නිනිද යන්නැහ වගේ🥺
ඔන්න 4.3k ලයික් මම දුන්න 4.2k තිබ්බෙ මම ලයික් එකක් දැම්මහම 4.3k ආව😊❤
හරියට හරි ගියා බොහොම පින් ඔයාට ♥️
2.28pm නිදි නැති රෑ යාමේ... මේක බලනවා මේ..
බොහොම ස්තූතිය 😂😂❤❤❤
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
පන්දර 4 වෙලත් නින්ද යන් නැති නිස මෙක බලන මම 🥲
Man vage uba
bossa mage aka😁😁😁😂
රෑට වැස්සනම් හොදට නින්ද යනවා😁
You tube වැස්ස දා ගන්න හෙඩ් සෙට් දාලා ෆෑන් එක වැඩිකර ගන්න
@@Nimashasandaruwani-wh7rs 😂
ඕක බලන් ඉද්දිත් නින්ද ගියා😂✨️
Ammo 😂😂
🤣🤣🤣🤣🤣
I realize Im kinda off topic but does anyone know of a good place to watch new tv shows online ?
@Angel Korbyn Flixportal :P
@Victor Calvin thanks, I went there and it seems to work =) I really appreciate it!!
දවල්ට හොදට නිදාගෙන රෑට නින්ද යන්නැති මම😂
mama vage bn davalta nidiyaganava rata 4.00 vitara ninda yanne 😂😂😂😂😂😂
Very usefulThank you 👍
උදාරයි උදාරයි...
අතිශය ප්‍රථමවතාවට..😂😂
නියමයි අලුත් DP එක පට්ට ගැමිමක් බුදු සරණයි ☸️🙏 🦁❤️
thanks බුදු සරණයි
මේ ක්‍රමය හොදට වැඩ කරනවා
Sure 😊🇱🇰🇦🇪
First like N comments
You won !!
ඔක්කොම හරි මනස රිලැක්ස් කරගන්න තමයි බැරි 😔
මේක අහගෙන ඉන්නකොට නින්දගිය මං😢😢😢
Nind giynm komd msg ek demme
Matath
Thank you very much😊👍👍👍👍
මටනම් තප්පර දෙකට නින්ද යනවා නිදාගන්න ලෑස්ති උනාම... මම කවදාවත් දවල්ට නිදාගන්නෙ නැහැ .. රෑට ඉක්මනට නින්ද යන්නෙ ඒකයි කියලා මං හිතන්නෙ..
නිදාගන්න ගියෙ 9.30 දැන් 3.05 මහ කරුමයක් ජීවිතේට මෙහෙම වෙලා නෑ වෙනදට ඇඳට වැටුන ගමන් නින්ද යනවා 😢
පුලුවන්නම් නිදා නොගෙන ඇහැරිලා ඉන්න ක්‍රමයක් කියන්නකෝ. පාඩම් කරන්න පොත අතට ගත්තු ගමන් නින්ද යනවනේ බන්. 😌😌😌
Ayyo ai ehenam me video eka baluwe
ithin nidaganing 😂😂😂😂
😀😀😀
ඔව් ඈ. මටත් ඕන එහෙම් එකක්..😐😐
poth kiyawaddi kohomath ninda yanawa eka swabawika deyak...
නින්ද යන්නෙ නැත්තං නම් පොතක් ගන්න කියවන්න... උදේට පොත උඩ අවදි වේවි 😁😁😂 මගේ tricks එක
😂❤❤❤❤
බලන ගමන් මාංශ පේශි ලිහිල් කරන්න ගිහින් Phone එකත් බිම වැටුනා 🤣😅
🤦🤦🤦
ඒක හොදා youtube නිසා තමා රෑ නිදි මරන්නෙ
aththa kathawa
රෑට Phone එක use කරන එක නම් හොඳ නෑ 🙁 රෑට phone use කරන අය ඉන්නවා නම් blue light filter on කරලා use කරන්න. තව නිදාගන්නකොට handfree ගහගෙන නිදාගන්න එපා 😴
එකගයි
Ok❤
Thank you so much 🙏
Mekath Balala thawa vidio tikak blnn oni😮
මොන තරම් දරුනු තත්වයක්ද කියනවනම් මන් මේ වීඩියෝ එක බලන්නෙ පාන්දර 4.20 🤐🤐🤐
හෙනවෙලාවක් නින්ද යන්නැතුව ඉන්නව වගේ විනාඩි දෙකෙන් නිදාගන්න හිතාගෙන විනාඩි හතක් නාස්ති කරපු වැටෙන වැටෙන තැන යකෙක් ගැහුව වගේ නින්ද යන මම..😂😂
ස්තුතියි ගොඩක්.
Thank you so much ❤
අයියේ රෑ නින්ද යන්න කලින් හොල්මන් ඒවා මතක් වෙනවා..එකට මොනව හරි විඋඩියෝ එකක් දාන්නකෝ plzzzzzz
ඒක මම මගේ ඉදිරි වීඩියෝ list එකට දාගන්නම් 😁 thanks for the suggestion !
Thanx ❤️
@@sasindunishu4246 හොල්මන් මතක් වෙන්නේ ඇයී එවාත් විශ්වාසකරනවාද බ්න් උබලා 😒👍
ඒ
Mama me ninda nathi kamin dan avurudu gaanak peeda widinawa. Ada meya kara balanam. Thank you Sir.
කරාද😂
Tanks perfect now iam going sleep good 😴 bye bye
pandara 2.24 t video eka balana mama.
මේ video එක බලනකොට වෙලාව පාන්දර 2. 31යි 🥲
Video ekanan hodayi oya kiuwa ekakwath mata karanna ba 👍😁
නින්ද යන්නෙ නැතුව පාන්දර 3.35 ට විතර යූ ටියුබ් එකේ උඩ පහල යනගමන් මේ වීඩියෝ එක දැකල පට්ට කම්ෆියුස් වෙලා බලපු මම .......😊
හැමොක් එකක නිදාගෙන නැති,බෝට්ටුවක ගිහිල්ල නැති මම මොනාද කරන්න ඕනි..
සම්පූර්ණයෙන් හුස්ම ගන් නැත්ව පොඩ්ඩ පොඩ්ඩ ඇරන් හිමීට 10 සැරයක් දන්න නැත්න 300 යනකන් ගනන් කරන්න
Good one!👍👍👍
Ela meka mata godak vadagath
Video eka diga wadie .vinadi deken nindagiyama ithiri vinadi 5 balanna wenne nee. 😊
අඩෙහ්මම මේ ටික කරනවනේ නිදා ගන්න කලින් හරිම පුදුමයි 😍
හොඳයි da 😊😊🇱🇰🇦🇪
Good luck tanks
🎉🎉🎉 math ninda guya
පාන්දර 2 ට නිදාගන්න විදියක් බලන්න ආපු මම👍
Mamath 3.00 ta
Dan matath hondata nidaganna puluwan.thank you trick ekata
මම කරන දෙයක් ඇස් පියන් 100 ඉඳන් 1ට ගනිනවා.. කියන්න සතුටුයි 70න් පහලට ගනන් කරලානෑ.
Pandara 3t ahana mn
මම වැඩ කරන්නේ නැවක .රෑ වෙනවට සමහර දවස්වලට භයයි,හේතුව නින්ද යන්නෙ නැති එක .සමහර දවස්වල එලිවෙනකල් එක විනාඩියක් නින්ද නෑ ...නමුත් ගෙදර ආවම හවස 8 වෙනකොට නින්ද යනවා ....
ඔච්චර දේවල් කරන්නෙ මොකටද පගෝ අටේ පාරක් ගැහුවා නම් බඩු යන්නත් කලින් නින්ද යනවා 😅😅
12:52 මෙක බලන්න ගත්තේ 😄😄 නිදාගන්න හිතද්දි කොහොමත් උදේ වෙන්න ඇවිත්
මේක බල බල ඉන්නකොට මට නින්ද ගිහිල්ලා.. දවස් 4කට බලලා ඉවර කරේ..
නින්ද යන්නැති එක ලොකු ප්‍රශ්නයක් .
නින්ද යන්නෙ නැති නිසා youtube එකට ආපු මම😢
කවුරුත් ඔහොම තමයි නිදාගන්නෙ නින්ද යන්නෙ නැති උණාට පිස්සෙක් මේකා
මුලු රෑම නින්ද යන්නෙ නැ එක විනාඩියක් වත් පහුවදා දවල්ට නින්ද යන්නෙ ස්කොලෙ ගිහින් class ගිහින් ඒවගෙ නින්ද යනව කීසිම දෙකට වැඩියෙ අවදානය දෙන්න බැ
ඇයි මම ඉතින් මේක මේ මහාරෑ ඇහුවේ 😂❤
මම හැමදාම රෑට ඇහෙරනවා අයේ නින්ද යන්නේ උදේ වෙනකන්
Matath oka wenawa
අද රෑට අනිවා කරනවා❤️👍💯
haha!
@@CleverSriLanka ජය වේවා...
Math
ඇත්තටම ඒක වේදනාවක්..හිතේ ප්‍රශ්න තියනවනම් අපි ස්ට්‍රෙස් පිටනම්ම් ඉන්නෙ අපට නින්ද යන්නෙ නෑ.. පහුවදාට ඇගට හරිම තෙහෙට්ටුයි මං ප්‍රාර්තනාකරන්නෙ කිසිම කෙනෙක්ට ඒ දේ වෙන්නෙපා.. ජීවිතේ මොන විදියෙ ප්‍රශ්න ආවත් නිදියහනට ගියහම සැනසීමෙන් එක හුස්මට නින්ද යන්න ඕන.. සැනසීමකට ඉතුරුවෙන්නෙ එච්චරයි
මටත් ඕකම තියෙනවා
ප්‍රශ්න නැතත් වෙච්චි දේවල් ගැන පසුතැවීම් ඉස්සරහට මොනා වෙයිද කියලා හිතෙනකොට නින්ද නෙවෙයි පාන්දර වෙලා කියලවත් තේරෙන්නේ පස්සේ
හෙට දවස පටන් ගන්නත් බයයි. මොනා වෙයිද කියල ඒ තරම් මේ දවස් හොද නෑ
මේකනම් කරුමයක් කියලමයි හිතෙන්නේ😢
😣😣😣😣😣😔😔😔😔
@@AlokaSadew-xq9ikමේ දේ මටත් තියෙනවා,මට නම් තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා,ඇත්තටම හතුරෙකුටවත් මේ කරුම තත්වය ඇතිවෙන්න එපා...ඒ තරම් වෙිදනාවක් මේක.....😢
Ane kyl wdk nh 😢😢😢😢
ඇත්ත හිතේ කෝටියක් ප්‍රස් නති යන්කො හො මද නිදහසේ නිදා ගන්නෙ 🥺 මම නම් කැමති එලිය වැටෙන්නැතුව හැමදාමත් රෑ ගනදුරට හිර වෙලා ඉන්න 🥺 කෙටි යෙන් ම ගෙ කතාව අවසන් කලා බුදු සරණයි🥺
ඇත්තටම මෙ ක්‍රම ඕනම වෙලාවක වැඩ කරනවා ❤💯 අත්දැකීමෙන් කියන්නෙ ❤
දවස් ගානක් හරියට නින්ද ගියේ නැහැ.. ඇදට ගිහින් පැය 2ක් වගේ තමයි නින්ද ගියේ.. මේ වීඩියෝ එකට පින් සිද්ධ වෙන්න දැන් ඉක්මනට නිදා ගන්නවා...😊😊
Ane mataht ninda yannane karala balannam godak pin
රෑ දෙකත් පහුවෙලා නින්ද යන්නැති නිසා නිදා ගන්න ක්‍රමයක් හොයාගන්න මේ වීඑක බලන්න ආපු මම 🥲
මටත් තාම හරි ගියේ නැ වෙලාව 1.40
Same 😂❤
මත් 1.16යි පාන්දර 😁😂
Me too 😢
අඩේ මටත්🥺2.46 වෙලාව.ඇත්තටම මාත් ආවෙ solution එකක් හොයන්🥺මටත් එපා වෙලා😭
ඔබ තුමාට ස්තුතියි මේ වීඩියෝ එක ඇසීමට සැලැස්වීම ගැන.
උදේ 3.47ටත් නින්ද යන්නැති නිසා යූ ටියුබ් එකේ නින්ද ගැන විඩීයෝ බලන මම 😥
මගෙ 3.57 දැන් 😂🥲
Amoo ow appa chik apa weunawa 😰😰😰🇱🇰🇦🇪
😂
Matath ehemai ..3.30 wenakam nagitala
මගේ ජීවිතයේ හොඳම concept එන්නෙ ඔය අන්තිම අවස්ථාවෙදි.ඒ වෙලාව තමා මගෙ ආසම වෙලාව.😍
විනාඩි දෙකෙන් නිදා ගන්න හැටි අහන්න... විනාඩි 7 ක් නිදි මරපු මං 😂
🤣
😂😂සිරාවට බන්
අම්මෝ බොසා 😂
Math beluwe eka thama
😂😂😂
ඉස්කෝලේ දාට නින්ද යනවා මරුවට... ඉස්කෝලෙ නැති දවසට මලාට නින්ද යන්නෑ🙂💔😕😧
මටත් තිබ්බ අව්ලක් 😢
Ekanam ඇත්ත😂😂
Meka prshnyk 🥲
මටත් එහෙම තියෙනවා.
Ekanam aththa
බයෝ පොත ගන්න 🙂💔 හිටගෙන උනත් නිදා ගත්තෑකි සැපට 🙂
😂❤
තෙරුවන් සරණයි!
Sira😂
😂
ඕවා ඕනි නෑහ් පොතක් අරන් පාඩම් කරන්න හදන්නකෝ හොන්දට නින්ද යනවා🙂❤️
Ane manda eka nm. Monawa kalath eka arenne na
එහෙම නැනෙ දැන් පාන්දර 2.25යි මට නින්ද යන්ඤෑ ඒකයි මේ වීඩියො එක බලන්නෙ😂
අනිවාර්යයෙන් ඒකනම් සහතික ඇත්ත යාලු
@@Motivate_Moment me too😂❤ welaw pandr 3i
@@LeoRishFF මුල් කාලෙ පිස්සු කෙලල දැන් රෑට නිදි නැ දැන් තමයි උනු වෙලා තියෙන්නෙ 💪💖😹 time එක 3.25 යි gammata
පුංචි කාලෙ නම් ඕනවෙලාවක නින්ද ගියා.ඒත් දැන්....🥺
බහෙතක් කියන්නද 😮
@DahamiDiwyanjali-i5r කොස් කොළ දළු සම්බලක් හරි
මැල්ලුමක් හරි හදලා කන්න
😍
ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක් මට නින්ද ගියා මේ විදියට කරාට පස්සේ❤️
පොළවෙ ගැහුවා වගෙ වැටුන වැටුන තැන නිදාගැනිමේ හැකියාවක් ඇති මම 😂😁..
😂😂😂😂😂
තෙරුවන් සරණයි!
Gammk
Oya wasanawantai akata mama keyata nenda yanawada manda
@@Jenitapilishiya e moko
හැමෝටම වටින දෙයක් අදකාලයේ නින්ද කියන්නෙ..මේක ගොඩක් හොද වීඩියො එකක්
2:40 හරියටම විඩීයෝ එක පටන් ගන්න තැන😁
😁😁
Thanku meya
ade thank you bn
Thank youuuu
Thank you
කරලා බලන්නම්...🥺මාස ගානක ඉඳලා හරියට නින්දක් නෑ..මං ලෙඩ වෙලා කියලා මට තේරෙනවා..පීඩනය උපරිමයි...අඩුම තරමෙ නින්ද හරි තියෙනවා නම් වටිනවා ❤❤❤️
😢
මේක බල බල ඉද්දි නින්ද ගිහින් ෆෝන් එක මූණට වැටුණා 🥹
😂
😂😂😂
😄😄😄
මානසික ආතතිය නිසා නින්ද ගියෙ නැහැ මේක බලපුවම ,mind relax una
වැරදිලාවත් දවල්ට නිදාගත්තොත් රෑට නින්ද යන්නෑ. ඒක තමයි මට තියන කේස් එක 🙂
රෑ ඉදන් නින්ද යන්නේ නැතුව ඉදල පාන්දර 4.30 ට අහම්බෙන් හම්බ උන මේ වීඩියෝ එක 🥲
Same thing it's 4.05 am now
අසනීප වෙලා ඉන්නේ නින්ද යන්නැති නිසා නින්ද යන්න ක්‍රම බලන්න ආවා😂❤
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට නීරෝගී භාවය ලැබේවා
කාමරේට හොල්මන් එයි කියල බය හිතෙනවනෙ🙄😭පොඩි ලයිට් එකක් ඔන් කරන් නිදාගන්නෙ😔☺️
හම්මේ ඉතිම් ☺️☺️
😋😋😋😋😋😋😋😋😋
😂😂😂😂😂😂
මමත් පොඩි ලයිට් එකක් දාගෙන තමයි නිදාගන්නේ....
හොල්මන් එයි කියලා....😀😀
kaluware nidaganna eka tamai hada
mokuth penne nane
විනාඩි දෙකෙන් නිදාගන්න ඇවිත් විනඩි හතක වීඩීයෝ එකක් බැලුවෙ ඇයි කියල කල්පනා කරන මම 😅😁
අවශ්‍ය දේ ඉක්මනට කියනවානන් තමා හොද හැලි කියන්නේ නතුව
Rain sounds app එක නිසා සැපට නිදා ගන්නව 😌
මේ සියල්ල භාවනාව තමයි. සිත තැන්පත් කරගන්න දං මම නිදාගන්න යන්නෙ කියන පණිවිඩය මොලයට යවල.😊
මන් නම් කරන්නේ නින්ද යන් නැති වෙලාවට නිදියන්න ඕන වුනාම ඇස් දෙක පියාන කලු බෝල දෙක පුලුවන් තරම් උඩට කර ගෙන ඉන්නවා විනාඩියක් විතර නින්ද ගිහින් දන්නෙම නැතුව කරලා බලන්නකෝ
😊👍🏻👍🏻
Mtanam gedardi wadipurath ekka ninda ynwa..eth gedrin pita ninda ynwa adui...api try krla blmu..thnq bro❤
ආසම songs ටික දාගෙම hedset දෙල කනේ ගහගනිල්ලා බම් ඔයිට වඩා හොදයි හොදට නින්ද යනවා 🙂💗
හෙට A/l english පේපර් එක මතක් කර කර තාම නින්දක් නැතුව ඉන්නව 🙂 3.30 ඉ වෙලාව🙂🙂🙂💔බැරිම තැන නින්ද යන ක්‍රම හොයන්න ආවා.
පාඩම් කරන්න පොත අතට ගන්නකෝ...සුපිරියට නින්ද යනවා😁
🤣😂
ඔව්😂
ඇත්තක්...😂
Aniw 😂
Aththama kathawa. 😂 Exam kale ninda yana eka prashnyk dan ninda ynne nethi eka prashnyk wela
Pandara nagitinna kochchra klin nindata giyat paya ganak ynkn ninda yn na 😬 supiri video ekak
මම ඔය දේ කරනවා. එක මගේ හිතින්ම කරන දෙයක් . නින්ද යනවා එක ඇත්ත
භාවනාව කියන්නේ තත්පර කිහිපයක් ඇතුළත නින්දක් ලබන්න පුළුවන් පුහුනුවක් අවශ්‍ය නැති ආගම් භේදයක් නැති වෙලාවක් නැති එක්තරා පියවරක්..ඒකෙන් ලැබෙන දේවල් වෙන කිසිම දේකින් ගන්න බෑ..
1.මනස සැහැල්ලු වෙනවා.
2.ශ්වසන රෝග හෝ වෙනත් රෝග වල අපහසු තාවයන් අවම වෙනවා
3.සුවපහසු නින්දක් ලැබෙනවා
4.වෙලාවට ඇහැරෙනවා.
5.මුහුන පැහැපත්වීමක් වෙනවා
6.මතක ශක්තිය වැඩිවෙනවා
7.ලේ පිරිසිදු වෙනවා
කරුනු වලටවත් ගොනු කල නොහැකි තරම් වාසි පවති..
රාත්‍රී 1.00. ත් වෙලා. විනාඩි 2 න් නිදාගන්න විනාඩි 7 ක් ඇහැරිලා හිටපු අය තවත් ඉන්නව නම් බිස්කට් කාල තේ බීල නිදාගන්න යමු නේත😊
නිදාගන්න විදිහක් හොයන මම 3.12ටත් මේක බලනවා😢
නිදගන්න හදදිමයි බලන්නෙ🥲
බලන් ගියාම මට විතරක් නෙමෙයි හැමොටම නිනිද යන්නැහ වගේ🥺
ඔන්න 4.3k ලයික් මම දුන්න 4.2k තිබ්බෙ මම ලයික් එකක් දැම්මහම 4.3k ආව😊❤
හරියට හරි ගියා බොහොම පින් ඔයාට ♥️
2.28pm නිදි නැති රෑ යාමේ... මේක බලනවා මේ..
බොහොම ස්තූතිය 😂😂❤❤❤
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💐
පන්දර 4 වෙලත් නින්ද යන් නැති නිස මෙක බලන මම 🥲
Man vage uba
bossa mage aka😁😁😁😂
රෑට වැස්සනම් හොදට නින්ද යනවා😁
You tube වැස්ස දා ගන්න හෙඩ් සෙට් දාලා ෆෑන් එක වැඩිකර ගන්න
@@Nimashasandaruwani-wh7rs 😂
ඕක බලන් ඉද්දිත් නින්ද ගියා😂✨️
Ammo 😂😂
🤣🤣🤣🤣🤣
I realize Im kinda off topic but does anyone know of a good place to watch new tv shows online ?
@Angel Korbyn Flixportal :P
@Victor Calvin thanks, I went there and it seems to work =) I really appreciate it!!
දවල්ට හොදට නිදාගෙන රෑට නින්ද යන්නැති මම😂
mama vage bn davalta nidiyaganava
rata 4.00 vitara ninda yanne 😂😂😂😂😂😂
Very useful
Thank you 👍
උදාරයි උදාරයි...
අතිශය ප්‍රථමවතාවට..😂😂
නියමයි අලුත් DP එක පට්ට ගැමිමක් බුදු සරණයි ☸️🙏 🦁❤️
thanks බුදු සරණයි
මේ ක්‍රමය හොදට වැඩ කරනවා
Sure 😊🇱🇰🇦🇪
First like N comments
You won !!
ඔක්කොම හරි මනස රිලැක්ස් කරගන්න තමයි බැරි 😔
මේක අහගෙන ඉන්නකොට නින්දගිය මං😢😢😢
Nind giynm komd msg ek demme
😂
Matath
Thank you very much😊👍👍👍👍
මටනම් තප්පර දෙකට නින්ද යනවා නිදාගන්න ලෑස්ති උනාම... මම කවදාවත් දවල්ට නිදාගන්නෙ නැහැ .. රෑට ඉක්මනට නින්ද යන්නෙ ඒකයි කියලා මං හිතන්නෙ..
නිදාගන්න ගියෙ 9.30 දැන් 3.05 මහ කරුමයක් ජීවිතේට මෙහෙම වෙලා නෑ වෙනදට ඇඳට වැටුන ගමන් නින්ද යනවා 😢
පුලුවන්නම් නිදා නොගෙන ඇහැරිලා ඉන්න ක්‍රමයක් කියන්නකෝ. පාඩම් කරන්න පොත අතට ගත්තු ගමන් නින්ද යනවනේ බන්. 😌😌😌
Ayyo ai ehenam me video eka baluwe
ithin nidaganing 😂😂😂😂
😀😀😀
ඔව් ඈ. මටත් ඕන එහෙම් එකක්..😐😐
poth kiyawaddi kohomath ninda yanawa eka swabawika deyak...
නින්ද යන්නෙ නැත්තං නම් පොතක් ගන්න කියවන්න... උදේට පොත උඩ අවදි වේවි 😁😁😂 මගේ tricks එක
😂❤❤❤❤
😂
බලන ගමන් මාංශ පේශි ලිහිල් කරන්න ගිහින් Phone එකත් බිම වැටුනා 🤣😅
🤦🤦🤦
ඒක හොදා youtube නිසා තමා රෑ නිදි මරන්නෙ
aththa kathawa
රෑට Phone එක use කරන එක නම් හොඳ නෑ 🙁 රෑට phone use කරන අය ඉන්නවා නම් blue light filter on කරලා use කරන්න. තව නිදාගන්නකොට handfree ගහගෙන නිදාගන්න එපා 😴
එකගයි
Ok❤
Thank you so much 🙏
Mekath Balala thawa vidio tikak blnn oni😮
මොන තරම් දරුනු තත්වයක්ද කියනවනම් මන් මේ වීඩියෝ එක බලන්නෙ පාන්දර 4.20 🤐🤐🤐
හෙනවෙලාවක් නින්ද යන්නැතුව ඉන්නව වගේ විනාඩි දෙකෙන් නිදාගන්න හිතාගෙන විනාඩි හතක් නාස්ති කරපු වැටෙන වැටෙන තැන යකෙක් ගැහුව වගේ නින්ද යන මම..😂😂
ස්තුතියි ගොඩක්.
Thank you so much ❤
අයියේ රෑ නින්ද යන්න කලින් හොල්මන් ඒවා මතක් වෙනවා..එකට මොනව හරි විඋඩියෝ එකක් දාන්නකෝ plzzzzzz
ඒක මම මගේ ඉදිරි වීඩියෝ list එකට දාගන්නම් 😁 thanks for the suggestion !
Thanx ❤️
😂
@@sasindunishu4246 හොල්මන් මතක් වෙන්නේ ඇයී එවාත් විශ්වාසකරනවාද බ්න් උබලා 😒👍
ඒ
Mama me ninda nathi kamin dan avurudu gaanak peeda widinawa. Ada meya kara balanam. Thank you Sir.
කරාද😂
කරාද😂
Tanks perfect now iam going sleep good 😴 bye bye
pandara 2.24 t video eka balana mama.
මේ video එක බලනකොට වෙලාව පාන්දර 2. 31යි 🥲
Video ekanan hodayi oya kiuwa ekakwath mata karanna ba 👍😁
නින්ද යන්නෙ නැතුව පාන්දර 3.35 ට විතර යූ ටියුබ් එකේ උඩ පහල යනගමන් මේ වීඩියෝ එක දැකල පට්ට කම්ෆියුස් වෙලා බලපු මම .......😊
හැමොක් එකක නිදාගෙන නැති,බෝට්ටුවක ගිහිල්ල නැති මම මොනාද කරන්න ඕනි..
සම්පූර්ණයෙන් හුස්ම ගන් නැත්ව පොඩ්ඩ පොඩ්ඩ ඇරන් හිමීට 10 සැරයක් දන්න නැත්න 300 යනකන් ගනන් කරන්න
Good one!👍👍👍
Ela meka mata godak vadagath
Video eka diga wadie .vinadi deken nindagiyama ithiri vinadi 5 balanna wenne nee. 😊
අඩෙහ්
මම මේ ටික කරනවනේ නිදා ගන්න කලින්
හරිම පුදුමයි 😍