පාදයෙන් උ/පෙළ ලියා A3ක් ලබාගත් රශ්මිගේ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 272

  • @padminisiyabalapitiyage2823
    @padminisiyabalapitiyage2823 2 ปีที่แล้ว +52

    හරිම සතුටුයි දුවේ ඔයාගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා 🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +86

    ඇස් වලට කඳුළු ආව දුවේ...සියලු අභියෝග ජයග්‍රහණය කරල ජීවිතය ජයග්‍රහණය කරන්න තෙරුවන් සරණින් දෙවි රැකවරණින් වාසනාව ලැබේවා ..

  • @rushantharenuka8051
    @rushantharenuka8051 2 ปีที่แล้ว +25

    සැබෑම දක්ෂයෝ,අභියෝග ජය ගන්න ආකාරය හරිම සුන්දරයි පුදුමයි.මතු සසර සුවපත් වේවා !!! උතුම්වූ තුණුරුවන් සරණයි !!! ආදරණීය දියණියට ..

  • @gayanlakmal6361
    @gayanlakmal6361 2 ปีที่แล้ว +33

    බුදු සරණයි.ඔයාගේ බලාපොරොත්තුව ඉස්ට වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +24

    🌹🙏🙏🙏🌹තෙරුවන් සරණයි !!! දුවේ ඔයාට ! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය දීර්ඝායුෂ ලැබෙවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! 🌹🙏🙏🙏🌹

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +4

    රත්තරන් දුවේ ඇසට කඳුලු ආවා.ඔබ ඇත්තටම සැමට ආදර්ශයක්.තෙරුවන් සරණයි.

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 2 ปีที่แล้ว +17

    දුවේ.ඔයා.දෙමවුපියන් ට.හොඳ දරුවෙක් .ලංකාව ට.ආඩම්බර යක්..සියලු දෙව්යො .ආරක්ෂා කරන්න වා.ඔයා ගේ පව්‍ ලේ.සියලු දෙනාට බුදු සරණ යයි .

  • @nishamanijayalath6984
    @nishamanijayalath6984 2 ปีที่แล้ว +5

    ගොඩක් සතුටුයි දෝනි, අභියෝග ජයගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා.

  • @koekloeren3797
    @koekloeren3797 2 ปีที่แล้ว +8

    හරිම අපුරුයි දුවේ,ඔයාට ඉහළටම යන්න ධෛර්යය ශක්තිය ලැබේවා 💞💞💞

  • @kingthara9254
    @kingthara9254 2 ปีที่แล้ว +12

    Truly a blessing and huge inspiration for the entire world. May true God bless you always Putha...

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 2 ปีที่แล้ว +10

    හැමෝටම ආදර්ශයක් දුවේ අපි හැමෝමටම ඔබට තෙරුවන් සරණින් සියලු කටයුතු සපල වේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි දුවේ ඉදරි අනාගතේ සාර්ථක වේවා ❤❤

  • @manjularajakaruna3243
    @manjularajakaruna3243 2 ปีที่แล้ว +4

    හරිම ආඩම්බරයි දුවේ සියලු දෙවියන් රැකගන්න

  • @MihiranNamarathna
    @MihiranNamarathna 2 ปีที่แล้ว +6

    හරිම සතුටුයි බුදුසරණයි දුවේ.❤️🙏❤️

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 2 ปีที่แล้ว +7

    " පිහිට වන්න. රහසෙ දෙවි කෙනෙක් සිටීවී",,! දුව, නුඹට ජ ය!

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +5

    අනේ බුදුසරනයි උබට නන්ගියා ❤❤❤❤👍👍👍🙏🙏🙏🙏🙏👌✌️🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindunavinda1681
    @pasindunavinda1681 2 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි අක්කෙ ඔයා ගැන. ඇහැලියගොඩ ජාතික පාසල් මාතාවගේ තවත් දිරිය දියණියක්.🤩

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    ඔයා අපි හැමොටම පාඩමක් ඉගැන්නුවා දුවෙ.ඔයාට ජය .තෙරුවන් සරණයි .

  • @hprasannapeirisprasannapei8585
    @hprasannapeirisprasannapei8585 2 ปีที่แล้ว +1

    ඉතාම සතුටුයි දුවෙක්, චිත්ත ශක්තිය හොඳයි,ධෛර්යවන්ත කමත් ඉතාම අනර්ඝයි. ඇසට කඳුළු එනවා .ඔයාට බුදු සරණයි දුවේ.

  • @smilllife9315
    @smilllife9315 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දුව ඔයාට .

  • @davidranasinghe8093
    @davidranasinghe8093 2 ปีที่แล้ว +2

    ඔයා මරු!!!🙇‍♂️

  • @charuthapelpola6002
    @charuthapelpola6002 2 ปีที่แล้ว +8

    බුදු සරණයි අක්කි ගොඩක් සුභපතුම්💗🙏

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +6

    ‍ඔබ ඉතමත් දිරියදියනියක් ඔබගේ සියළු ප්‍රාර්ථනා ඒ බලාපොරොත්තු වූ අයුරින්ම ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉෂ්ඨ සිද්ධ වේවා.

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ❤️ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🇱🇰❤️

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දරුවෝ පින්වත් ඔබට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ..සියලු යහපතක්ම උදාවෙවා ...🙏🙏🙏

  • @ariyawathisamarakoon514
    @ariyawathisamarakoon514 2 ปีที่แล้ว

    රත්තරං අදහස් තියෙන ,නිහතමානී දිරිය දියනියක් සතුටුයි දුවේ ඔයා ගැන හරිම ආඩම්බරයි ,බුදු සරනයි

  • @ratnaperera1044
    @ratnaperera1044 2 ปีที่แล้ว +1

    ඇස් වලට මගෙත් කදුළු ආව තාත්තා කෙනෙක් විදියට. ඔයාට අම්මා තාත්තා වදින්න ගියහම. ජයවේවා.

  • @Rita-pi9ik
    @Rita-pi9ik 2 ปีที่แล้ว +6

    දුවෙි ඔයාට දේව අශිර්වාදය ලැබෙිවා෴

  • @mtecengineering4803
    @mtecengineering4803 2 ปีที่แล้ว

    ජයවේවා ජයවේවා දෝනි ජයවේවා බුදු සරනය් ගනේමුල්ල අපි

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි akke... ❤️❤️

  • @sukithayapa9002
    @sukithayapa9002 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පුතේ 🙏

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว +1

    දුව නුබට මේ ලබිල තියෙන්නේ දෙව්‍ යන් වහන්සේ විසින් දී අති බලවත් වූ ආශිර්වාදයකි. ඔබට තවත් බොහෝ දේ කරන්න තවත් ශක්තිය ලබේවා .

  • @vimukthiweerasinghe8273
    @vimukthiweerasinghe8273 2 ปีที่แล้ว

    Budusaranay nangi oyata oyage siyalu balaporothu etu wena keyala prarthana karanawa❤️❤️

  • @saumyamadhubhashinie2366
    @saumyamadhubhashinie2366 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නංගි. ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා .

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +1

    Very great.

  • @ranjithperera3411
    @ranjithperera3411 2 ปีที่แล้ว +3

    දිරිය දියනියට විෂ්ව පාලන ඥානමය බලවේගයේ ආසිර්වාද නිරතුරුවම ලැබේවා ! ප්‍රඥාව පහළ වේවා !

  • @kamalperera7685
    @kamalperera7685 2 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ඔයාට .....තවත් ඉදිරියට යන්න වාසනාව ධෙෙයිරිය ලැබේවා කියා පු්ාර්ථනා කරනවා.....තෙරුවත් සරණයි......💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @kkww3805
    @kkww3805 2 ปีที่แล้ว +1

    අනේ දුවේ ඔයාට තවත් ශක්ති ධෛර්ය ලැබේවා බුදු සරනයි.

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දියණියණි ඔබට

  • @amaldissanayake
    @amaldissanayake 2 ปีที่แล้ว +3

    බුදු සරණයි 👌

  • @na-ra8701
    @na-ra8701 2 ปีที่แล้ว

    හරිම සතුටුයි 🥺🙏❤
    ජයෙන් ජයම වේවා!!!

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 2 ปีที่แล้ว

    කියන්න වචන නෑ,ලෝකෙටම ආදර්ශමත් චරිතයක්.❤️❤️❤️❤️❤️

  • @MVTeach0002
    @MVTeach0002 2 ปีที่แล้ว

    අපිට අක්කේ ඔයා ලොකු ආදර්ශයක්.අක්කා හැමදාම සතුටින් ඉන්න ඕන.ඔයා හරිම ලස්සනයි මගෙ සුදු අක්කෙ . ඔයාට සුබම සුබ අනාගතයක් වේවා . ඔයා රටටම ආඩම්බරයක් . ඔයා කවද හරි රටම බබලවයි කියලා විස්වාසයි. ඔයාට තෙරුවන් සරණයි අක්කේ. ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි සුදු අක්කේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓💚💓❤💓💚💓💚💓💚💓💚💓💚💓💚💓💚💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💓❤💗💗❤💗❤💗❤💗❤💗💗❤💗❤💗❤💗💗❤💗❤💗❤💗❤💗❤💗❤💗❤💖❤💖❤💖❤❤💖❤💖❤💖💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💖💖❤❤💖❤💛💙💛💙💛💙💛💙💛💙💓💙💓💙💓💙💛💙💛💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💛💙💙💙💛💙💛💙💛💙💛💙💛💙💛

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුවේ
    වාසනාවන්ත අනාගතයක්

  • @krishnakrishna-su6qp
    @krishnakrishna-su6qp 2 ปีที่แล้ว +1

    Really this is incredible. We wish you all the best

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දුවේ ව්‍යාජ ලෙස දේශපාලකයින්ගේ දරුවන්ට ගෙදරටම ප්රශ්ණ පත්තර ආවත් මේ වගේ ගෞරවාන්විත නොවේ

  • @anomaa6539
    @anomaa6539 2 ปีที่แล้ว +1

    දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙවා දුවට 🙏

  • @sandrasiriwardena7962
    @sandrasiriwardena7962 2 ปีที่แล้ว +1

    Doughtier you are a great person, God bless for your fetcher

  • @creativework6128
    @creativework6128 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දියුණුවෙන් දියුණුවට පත් වේවා...🥰🥰🥰🥰🥰

  • @dinudinu5658
    @dinudinu5658 2 ปีที่แล้ว

    බුදු සරණයි නංගි ඔයාට.සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @lakshmiwarnasooriya4762
    @lakshmiwarnasooriya4762 2 ปีที่แล้ว +2

    බුදු සරණයි...

  • @chalanihimasha1977
    @chalanihimasha1977 2 ปีที่แล้ว +2

    බුදුසරණයි. අක්කේ 🙏🙏

  • @kapila1110
    @kapila1110 2 ปีที่แล้ว +2

    බුදුසරනයි දුවට,,,,

  • @neethairangani6738
    @neethairangani6738 2 ปีที่แล้ว

    බුදුසරණයි දුවාට

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 2 ปีที่แล้ว +2

    පුතේ ඔයා මිල කළ නොහැකි ජාතික
    වස්තුවක් ❤❤❤❤❤ 😘

  • @lalitamalkani118
    @lalitamalkani118 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දුවේ ඔයාට

  • @dinushachamindika7136
    @dinushachamindika7136 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ

  • @maleedalugoda3907
    @maleedalugoda3907 2 ปีที่แล้ว

    ඇත්තටම ඇස් වල කදුළු පිරුණ සතුටක් වගේම දුකක් දැනුනා දුවගෙ ඉදිරියටම යන්න ජේසුස් වහන්සේ ආශිර්වාද කරනවා ජේසු පිහිටයි ආරක්ෂාවයි

  • @ramaniwisumperuma5866
    @ramaniwisumperuma5866 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දුව. සුබ අනාගතයක් .

  • @suniljayarathna308
    @suniljayarathna308 2 ปีที่แล้ว

    Budu saranai oyalata paressamen inna

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 2 ปีที่แล้ว +3

    දුවට වාසනාවන්ත අනාගතයක් පතමි

    • @meenuahinsa5304
      @meenuahinsa5304 2 ปีที่แล้ว +1

      පුතේ ඔයා ට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාට

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว

    Niyamai දුව

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +2

    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා මගේ දූ ඔයා ට , පවුලේ සියලු දෙන්නාට ,ගුරු සියලු දෙන්නාට හා ඔයා ට වචනයෙන් හරි උදවු කල සියලු දෙන්නාට .ආදරේයි මගේ දූ පැන්චිට .💐🙏🙏🙏💖💖💖

  • @suranindika3178
    @suranindika3178 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @lakeshalakesha3763
    @lakeshalakesha3763 2 ปีที่แล้ว

    බුදුසරණයි

  • @rumalikashamini6512
    @rumalikashamini6512 2 ปีที่แล้ว +1

    Best of luck your future. God bless you

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දුවේ ඔයාට

  • @d.madeeshaoshada4024
    @d.madeeshaoshada4024 2 ปีที่แล้ว

    budu saranai good luck maha detama

  • @sanuritharushika7385
    @sanuritharushika7385 2 ปีที่แล้ว

    ❤️❤️ oyta අනිවාර්යයෙන් dinanna puluwan ❤ jaya wewa sahodariya❤❤ බුදුසරණයි ❤️🙏

  • @Thushara276
    @Thushara276 2 ปีที่แล้ว +1

    තෙරැවන්සරනයි ,,,,🙏

  • @deepaniwanigasinha5833
    @deepaniwanigasinha5833 2 ปีที่แล้ว +1

    Budusaranai 🙏🙏

  • @mtg6355
    @mtg6355 2 ปีที่แล้ว +3

    Congratulations 👍👍💐💐

  • @millagalaks3318
    @millagalaks3318 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දාේනී.
    සුබ අනාගතයක් වේවා ඔයාට.

  • @anulawathigunawardhna2410
    @anulawathigunawardhna2410 2 ปีที่แล้ว

    Budusaranai

  • @srilanka3763
    @srilanka3763 2 ปีที่แล้ว +2

    පලමුව මා ඔබට සුබ පතනවා සහ ජිවිතේ ඉදිකාලය මේ විදිහටම ජයග්‍රහණය කරන්න උත්සාහ නොනවත්වා කරගෙන යන්න. ඔබවගේ ජීවිත ලොකයේ ඕනෑතරම් ඇත... ඔබටත් වඩා පොඩි පාදයේ කොටසක් ඇති මහාචාර්ය Nick Vujicic ගැන සොයලා බලන්න. ඔහු ජිවිතයේ ජයගත්තු කෙනෙක්... ඔහු රටවල් වලට ගමන් කරනවා විවිධ වැඩසටහන් සදහා, ඒ වගේම ඔහු විවාහවී දරුවන් 3දෙනෙක් ඉන්නවා, ඔහු ඩ්‍රමි play කරනවා, පීනනවා.. මේවගේ ඔහුගේ දක්‍ෂතාවයන් කියාගෙනයා යැකි. ඒවගේ සුන්දර හදවතක් ඇති කෙනෙක් ඔබටත් හමුවේවි... ඒවා ගැන ඔබ දැන් සිතිය යුතු නැහැ. කාලය විසින් එවා නිරාකරණය කරනු ඇත. විද්‍යාවේ දියුණුවට අනුව අනාගතයේ ඔබ වැනි දරුවන්ට කෘතීමව නිපදවන නිෂ්පාදන වෙලදපොලේ දකින්න ලැබේවී. ඒවා දැං සිදු වෙමින් පවතී. අධ්‍යයනය පැත්තෙන් නොසැලී ඉදිරියටම යන්න.. ඔබේ දෙමව්පියන්ට කියන්න කනගාටු වෙන්න එපා.. දෙවියන් එකක් නැති කලොත් තවත් 10ක් ඔබට ලබාදෙනවා.... ඒ ඔබව සහ අන්අයට ඉගෙන ගන්න.
    මම දැං කියන්න යන දේ හුගක් මිනිස්සුන්ට හිතේ නැගෙන ප්‍රශ්නයකට යම්කිසි දෙයක් දෙයි කියලා මම සිතනවා. දෙවියන් ප්‍රතික්ෂේප කරන අයට නම් අදාල නැහැ😊එනම් ඇයි දෙවියන් මෙහෙම ජිවිත ඇති කරන්නේ??? දෙවියන් වහන්සේ ගේ සෑම මැවීමක්ම යම් අරමුණක් වෙනුවෙන්මයි. සමහර මැවීම් අපට දැනට තිබෙන විද්‍යාත්මක දැනුම අනුව තේරුම් ගන්න සමත් නැහැ.... එනම් එය තවත් ඉදිරියේ අපි ජීවතුන් අතර සිටියොත් දැන ගන්න පුළුවන් වේවි. මෙවැනි මැවීම් තුලින් අපට හිතන්න, ඉගෙන ගන්න , දෙවියන් වහන්සේ කෙනෙක් සිටිනවා කියලා හිතන්න අපේ දැනුමේ දොරටු විවෘත වෙනවා... සියලු දේ ලැබිලත් අදක්ෂ ලමයෙක්, පුද්ගලයෙක් තමන්ගේ චිත්ත ධෛර්යය වැඩ් කරගන්නවා... දෙවියන් විශ්වාස කරන මිනිස්සු දෙවියන්ට ස්තූති පුදකරනවා...මෙහෙම දෙවියන්ගේ නිර්මාණයක් නැත්නම් අපේ වැටුනු හිත් ගොඩනගන්නත් බැහැ... සෑම දෙයකම යම්කිසි කාරනයක් ඇත. ඒක අද අපි දන්නවා ඇති... සමහරවිට නොදන්නවා ඇති.!!!🤔😳🙄😊😎

  • @thiruchelvam9264
    @thiruchelvam9264 2 ปีที่แล้ว

    Marvalous, and nice inspiration, keep it up

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว

    අක්කෙ ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...යහපතක්ම වේවා...🌹🌹🌹

  • @s.shanthis.shanthi9528
    @s.shanthis.shanthi9528 2 ปีที่แล้ว

    Great job

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว

    හරිම සතුටුයි. ඔබේ බලාපොරොත්තු සපල වේවි.

  • @nnishantha5494
    @nnishantha5494 2 ปีที่แล้ว +3

    අතපය හොදට තියන අය පෝන් ඔබ ඔබා ඉන්නව ඉගෙන ගන්න උනන්දුවක් නැ.

  • @hareshharesh1164
    @hareshharesh1164 2 ปีที่แล้ว +3

    අනෙ මේ අක්කට රොබො අත් දෙකක් අරන් දෙන්නකො🥺

  • @mohamedkamardeen5967
    @mohamedkamardeen5967 2 ปีที่แล้ว +1

    I really appreciated & congratulations duwa keep it up & i have no ward to say

  • @QFMXZ
    @QFMXZ 2 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්.සරනයි.දෙව්පිහිටයි

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! දුවේ ඔයාට❤️

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 2 ปีที่แล้ว +1

    Suba අනාගතයක් දිරිය දියණිය ඔබට .

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නංගි ඔයාට ..සුබ පතනවා ඉදිරි ය වැඩ වලට🌹❤️🥺

  • @userprime5590
    @userprime5590 2 ปีที่แล้ว +1

    දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @desilvaa.s.d4455
    @desilvaa.s.d4455 2 ปีที่แล้ว

    Excellent my dear child. May you go from strength to strength. May all your expectations be realised. I wish you complete success in all your endeavours. May the blessings of the NOBLE TRIPLE GEM be with you.

  • @subashinilakmali1291
    @subashinilakmali1291 2 ปีที่แล้ว +1

    Budu saraniii❤❤

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ..බලාපොරොත්තු ඉටුවේවා ..

  • @srimavahini5624
    @srimavahini5624 2 ปีที่แล้ว

    මගේ රත්තරන් දුවගේ බලාපොරොත්තු අධිශ්ටාන ඒ ආකාරයෙන්ම ඉටු වෙවා මම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ...අපේ රටට විතරක් නෙවෙයි මුලු විශ්ව ලෝකයටම ඔයා අගනා ආදර්ශයක් දිරිමත් දුවේ.....😢❤🌷🙏🎳

  • @darshijoseph1373
    @darshijoseph1373 2 ปีที่แล้ว

    සුභ පැතුම්!!! තෙරුවන් සරණයි .

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 ปีที่แล้ว +1

    Best of luck, my daughter ❤️ 💙 ♥️

  • @ramseyfernando3420
    @ramseyfernando3420 2 ปีที่แล้ว

    දුවට දිගටම දෙවියන්ගෙ අර්ශිවාදය ලැබේවා.

  • @fathimashanas8894
    @fathimashanas8894 2 ปีที่แล้ว

    All the best . Im proud of you

  • @thushymawalagedara2215
    @thushymawalagedara2215 2 ปีที่แล้ว +1

    Wish you all the very best
    May the triple gem bless you

  • @thusharathushara8506
    @thusharathushara8506 2 ปีที่แล้ว +1

    බුදු සරනයි දුවට

  • @subaarachchi5172
    @subaarachchi5172 2 ปีที่แล้ว

    බුදුසරණයි 💅