අභිරහස්වලින් පිරුණු ඝාතන කතාව | Japan Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 70

  • @sanjunarendra6764
    @sanjunarendra6764 ปีที่แล้ว +26

    ඝාතන කතාවලදිත් ඔයා කතාව ඉදිරිපත් කරන සරල ශෛලිය නියමයි. එහෙම කුතුහලය තියාගෙන කතාවක් දිගට නිරවුල්ව කියන්න හැමෝටම බැහැ. 👍❤️‍

  • @chathurathnayake3210
    @chathurathnayake3210 ปีที่แล้ว +16

    ජපානෙදි මියගිය අපේ සහෝදරී ගැන විස්තර හොයලා දාන්නකො

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +5

    ඔයාගේ චැනල් එක අහම්බෙන් හම්බ උනේ.
    ඇත්තටම මේ විඩියෝ විඩියෝ විතරක් නෙවේ.ජිවිතේට ගන්න පාඩම් තියෙනවා මේ විඩියෝ ඇතුලේ

  • @christopherroshan1699
    @christopherroshan1699 ปีที่แล้ว +1

    After long time I'm watching this TH-cam channel....I love this channel ❤....

  • @asithanilanka7257
    @asithanilanka7257 ปีที่แล้ว +3

    හැමදාම වගේ👍

  • @GooD_indunil
    @GooD_indunil ปีที่แล้ว +3

    ජාපානේ රැදවුම් බාරයේ ඉදලා නැති උන girl ගැනත් vedio එකක් ඕනි අයියා

  • @navinduviduranga1996
    @navinduviduranga1996 ปีที่แล้ว +2

    වීඩියෝ එක නියමයි 👌👍👍

  • @Sajeewani-xx4eu
    @Sajeewani-xx4eu ปีที่แล้ว +3

    Super ayya video 😊❤❤❤

  • @dkpresent2273
    @dkpresent2273 ปีที่แล้ว +4

    එල🤟

  • @Ssks976
    @Ssks976 6 หลายเดือนก่อน

    Ayye thawa video karannako….mage favourite channel eka

  • @akashakash-m4z
    @akashakash-m4z ปีที่แล้ว +3

    ඕක කරලා තියෙනවා අර ටැක්සි එකේ ආපු තුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි 1000% ශුවර්. පොඩ්ඩක් මොලෙන් හිතපන්කො

  • @desawanarawaya
    @desawanarawaya ปีที่แล้ว +3

    නියමයි වීඩියෝ එක 😊

  • @shehansachintha2857
    @shehansachintha2857 ปีที่แล้ว +2

    Super👌

  • @goonadoomix6824
    @goonadoomix6824 ปีที่แล้ว +3

    යකුසා කල්ලියෙන් ඇහුවානම් අභිරහස එලි වෙයි....

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว

    Super video clip එකක්

  • @judeshan5243
    @judeshan5243 ปีที่แล้ว +8

    0:15 2020 උනා නම් අවුරැදු 23 වෙන්න බෑනේ

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 ปีที่แล้ว +1

    සමහරවිට අර ගත්තු ගාතකයාගෙ ලේ සාමපලය ඔහුගෙ නොවෙන්නත් පුලුවන්

  • @nikbb3101
    @nikbb3101 ปีที่แล้ว +3

    Views අඩු වෙලා comments අඩුවෙලා ඇයි මේ දැන් මිනිස්සුන්ට මෙවා බලන්නත් වෙලාවක් නැත් වෙලා වගේ

  • @lost_girl1999
    @lost_girl1999 ปีที่แล้ว +2

    So , still a unsolved mystery...

  • @gishvideo4421
    @gishvideo4421 ปีที่แล้ว +2

    රේල් වේ එක ලග ඉදල පටන් ගන්න ඕනෙ...

  • @ShehanPrabudda2005
    @ShehanPrabudda2005 ปีที่แล้ว +5

    නොටිෆිය අපු ගමංම 😊😮😂❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 หลายเดือนก่อน

    Koei රටකට hare yana eka ethamath භයානකයි . තමන්ගේ rate enna eka hodi

  • @KaviyaKaviyaa-i1g
    @KaviyaKaviyaa-i1g 7 หลายเดือนก่อน

    කතාව ඉවරකරන්න බැරිනම් ඒවගේ බාගකතා දාන්න එපා ..ඉතුරුටික දැනගන්නෙ පොලිසියේන්ද .

  • @flyme2009
    @flyme2009 ปีที่แล้ว +3

    you said 2020 in the intro. it is 2000

  • @ManujaBalasuriya-ws9cv
    @ManujaBalasuriya-ws9cv ปีที่แล้ว

    Good

  • @ruwanherath6621
    @ruwanherath6621 หลายเดือนก่อน

    ඉදිරියේ දී සිදුවන සිද්ධ ඇතුළත් කතා කියවන්න කවුරුත් කැමති නෑ.

  • @kaiserwilliam122
    @kaiserwilliam122 ปีที่แล้ว +1

    ඝාතකයා police ය නොමග යවලා තියෙන්නේ

  • @sithux28
    @sithux28 ปีที่แล้ว +1

    Mmm❤️

  • @dulanjanakumarathunga
    @dulanjanakumarathunga ปีที่แล้ว

    #up

  • @dilaniaberathna
    @dilaniaberathna ปีที่แล้ว

    Wow

  • @pabasaraginige7799
    @pabasaraginige7799 ปีที่แล้ว +3

    what if he was a policeman 🤔

  • @abdullaalain6902
    @abdullaalain6902 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @DilrukshiAbesekara-nm3oj
    @DilrukshiAbesekara-nm3oj ปีที่แล้ว +1

    😢😢😢

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +7

    2020 කියලා නෙ කිව්වෙ 😂

  • @thinkerdemetri2326
    @thinkerdemetri2326 ปีที่แล้ว

    Api inne 2043 wasareda? Yako api dannema nethuwa anaagathayata gihinda?🤔

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 8 หลายเดือนก่อน

    Cctv tibela neda

  • @nadeeraniroshani4288
    @nadeeraniroshani4288 ปีที่แล้ว +1

    2020 ඉදන් 2023 අවු 23 වෙන්න බැනේ අයියේ... මේ සිද්දිය උනේ 2000 ද?

  • @shanmeesha9673
    @shanmeesha9673 ปีที่แล้ว

    😊

  • @thisaranivahal414
    @thisaranivahal414 ปีที่แล้ว

    👍🏿

  • @preshaniniranjala2076
    @preshaniniranjala2076 ปีที่แล้ว +6

    අයියා,අක්කා දෙන්නම සනීපෙන් ඉන්නවා නේද?

    • @HelloWorld-mq6kw
      @HelloWorld-mq6kw ปีที่แล้ว

      මොන අක්කෙක් ද යකෝ. මේ මිනිහගෙ ගෑනි ගැන ඔයාට මොකද්ද තියෙන රුදාව, පිස්සි

  • @jeewanthigunasinghe4223
    @jeewanthigunasinghe4223 ปีที่แล้ว +1

    ජපන් පොලීසියත් fail

  • @nandenande8253
    @nandenande8253 ปีที่แล้ว +1

    dewiyane.mehematt.aparad..sasar.biyakarui..sematam.maitttri.karamu.supiri.sinh.denum

  • @esharalakshan4453
    @esharalakshan4453 ปีที่แล้ว

    1k like

  • @sidathmadawa8103
    @sidathmadawa8103 ปีที่แล้ว

    😢

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +1

    දාම ඝාතකයෙක් 😕

  • @Top10-f9q
    @Top10-f9q ปีที่แล้ว +1

    Aiye indiyawe political karapu kenk marpu eka karanna😊

  • @Krishan-nonis
    @Krishan-nonis ปีที่แล้ว +2

    2020 nm අවුරුදු 23 වෙන්නෙ කෝමද

    • @Krishan-nonis
      @Krishan-nonis ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MB-tx8sq
    @MB-tx8sq ปีที่แล้ว

    Ethakota me 2043 wasarada

  • @Realeye66
    @Realeye66 ปีที่แล้ว

    🥱🥱🥱surprise

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 ปีที่แล้ว +1

    2023 - 2020 = 23 🤔

  • @SugandikaDivyanjali
    @SugandikaDivyanjali 11 หลายเดือนก่อน

    E thundena thamai gathane Karana aththe.lamaya maraddi Bella mirikala ka gahanna athi .kamayage thaththa balanna yaddi palleha hangila hitapu kena thaththa maruva.anith pudgalaya ganukenai lamaya maruva.ganukena ekka mokakma Hari tharahak thibila thiyenava ekai marenakan eka balan idala sathutu venna aththe.mulin lamaya attack karanna athi.lamayage jivithe beraganna Amma bandech karanna athi.ganukenatath podi thuvala karanna athin.lamaya Marena eka dakala vidavanna ona NISA eliyakata yanna nodi thiyaganna athi .me ganu kenata kagahanna thibbe.eth kanogaha hitiya e thundenagen ekkenek Hari me ganukenai dannava.passe ganukenai maranna athi.kagen Hari venathma pudgalayekgen gaththe lee sampalayak Aran Enna athi.eka sakshiyak vidihata halala yanna athi.policeya nomaga yavanna.yanagaman kohen Hari thuvala karagena vell ekata naginna athi.le dakala vell eke manussaya anivaryen me sambandava policeyata yai kiyala danna NISA.satiye thibba let genapu eka kohedi Hari vinasa karanna athi.me masseg eka eheta yavala balanna.mokada venne kiyala

  • @kaushalyamadumali6366
    @kaushalyamadumali6366 ปีที่แล้ว

    2020 neme. 2000 venna athi. 🫢🫢

  • @udarasrimal8893
    @udarasrimal8893 ปีที่แล้ว

    Wenasma kathawak

  • @neeldhanushka4966
    @neeldhanushka4966 5 หลายเดือนก่อน

    Gonn hutta 😂😂😂ubata lankawe deyunuwa wenuwein mukuth karanna bareida 😅😅😅😅

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +1

    කව්රු හරි මාව අබිරහස් විදිහට මරලා ඒ කතාව මට මේ චැනල් එකෙන් බලන්න ඕන

  • @udarasrimal8893
    @udarasrimal8893 ปีที่แล้ว

    Aiye holman kathawak one

  • @princerajitha5919
    @princerajitha5919 ปีที่แล้ว

    ithin police nila sunakayek daala adi paare yanda thibunane meyaage adi salakunu athine kes gahakwath athine meyaa pita une janelayennam athana salakunak thiyenda oonane japan police outdate but not same sri lanka police so proud

  • @Paveesdiary
    @Paveesdiary ปีที่แล้ว

    මෙලෝ රහක් නැති කතාවක් රස කර කර කියන්න මෙයා ෆුල් ට්‍රයි එකක් දෙනවා 😂 වෙන දේවල් නැද්ද videos කරන්න

  • @enupuludara1188
    @enupuludara1188 ปีที่แล้ว

    O. 14 🤣🤣